Reality Of A/L exam and Private ,Government Universities |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 118

  • @BCG485
    @BCG485 5 หลายเดือนก่อน +44

    සර් කියන කතාව ඇත්ත තමන්ට වියදම් කරන්න සල්ලි තියෙනවනම් හරි ඒත් ලන්කාවෙ බහුතරයක් දෙමව්පියන්ට සල්ලි නෑ ලමයට engineering ,medicine වගේ digree එකක් කරවන්න ඉතින් ඒවගේ අයට A/L කියන්නෙ ජීවිතේ ලොකුම turning point එකක් ජීවිතේ අවුරුද්දක් දෙකක් පස්සට ගියා වගේ නෙවේ ඇත්තටම දුප්පත් ලමයෙක්ට මේකෙන් ලැබෙන වටිනාකම 🙂

    • @relaxmind33
      @relaxmind33 5 หลายเดือนก่อน +3

      Ow me siege Boru oya . Me siege mallith inne moratuwa engineering.thammanta hariyata government campus degree ela karaganna beri ina nisa Katha kiyanawa 😅😅😅

    • @Tg30618
      @Tg30618 5 หลายเดือนก่อน

      Oya karala d ඉන්නේ 😅😅​@@relaxmind33

    • @SachinthaMadhushankha
      @SachinthaMadhushankha 5 หลายเดือนก่อน +4

      @@relaxmind33 you didn't get the point..😂

    • @nipunakeerthirathne7539
      @nipunakeerthirathne7539 5 หลายเดือนก่อน +3

      ​@@relaxmind33Video eka hariyata balala kiyana de therum aran inna oya😂

    • @smihiranga9506
      @smihiranga9506 2 วันที่ผ่านมา

      Salli naththam hoya gena karanna oni.example widihata kattiaya korea gihilla earn karala degree karanna Belarus yanawa.medicine

  • @Image.249
    @Image.249 5 หลายเดือนก่อน +108

    ලංකාවේ තවම ගුරුවරු සම්ප්‍රදායික වෘත්තීන් pramoat කරනවා.ලෝකයේ මෙච්චර රැකියාවන් තියෙද්දී, රජයේ රැකියාවන් හැම තිස්සේම උඩ තියාගෙන සමහරු කතා කරනවා.ලංකාවේ සාම්ප්‍රදායික අධ්‍යපන ක්‍රමය ඉවත් වී තමන් කැමති විෂයක් හදාරා එතනින් ඉස්සරහට යන අධ්‍යපන රටාවක් ගොඩනැගනවනම් මේ රටේ අධ්‍යපනය දියුණු වෙනවා.

    • @DreamTecnoblade
      @DreamTecnoblade 5 หลายเดือนก่อน

      එතකොට හැම එකාම medicine යයිනේ😂

    • @sumudurasanjana3633
      @sumudurasanjana3633 5 หลายเดือนก่อน +4

      ​@@DreamTecnoblade එහෙම පුලුවන් හැකියාව තියෙන එකානෙ බන් යන්නෙ...

    • @DreamTecnoblade
      @DreamTecnoblade 5 หลายเดือนก่อน

      @@sumudurasanjana3633 ඔව් හිතන විදිය වෙනස් වෙන්න ඔන මිනිස්සුන්ගේ

    • @DreamTecnoblade
      @DreamTecnoblade 5 หลายเดือนก่อน

      @Pandorai-i6l ow

    • @ovindukavishka08
      @ovindukavishka08 5 หลายเดือนก่อน

      mamath nitharama kiyanne oka thama

  • @ayodyainupama2401
    @ayodyainupama2401 5 หลายเดือนก่อน +35

    අපි A/l පටන් ගද්දි කවුරුත් ඔය දේවල් කියලා දුන්නේ නෑ.1shy ලියලා ඉවර වෙනකම් බරපතලකම තේරුනෙත් නෑ.දැන් ළමයින්ට Government,private දෙකේම වටිනාකම කියලා දෙන එක වටිනවා සර්.මොන විදිහකින් degree එක කරත් තමන් වැඩ්ඩෙක් 😊❤

    • @Layan--..--
      @Layan--..-- 5 หลายเดือนก่อน +1

      සිරාවමට මටත් බරක්පතලක් තේරුන්නෙ නෑ

    • @RavinduBandaranayake
      @RavinduBandaranayake 5 หลายเดือนก่อน +1

      ❤ කල් ගියහම හැමෝම එකඟ වෙනවා

    • @ayodyainupama2401
      @ayodyainupama2401 5 หลายเดือนก่อน

      @@Layan--..-- Eknee 🥲 Hoda welwt shy 3k deela thiyenne 😁

    • @Layan--..--
      @Layan--..-- 5 หลายเดือนก่อน

      @@ayodyainupama2401 ඔයා කීවෙනි shy එකද

  • @DILA_STATUS
    @DILA_STATUS 5 หลายเดือนก่อน +27

    මගේ ජීවිතේ දැක්ක පට්ට චරිතයක් තමයි සර්❤

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 5 หลายเดือนก่อน +13

    මේට්‍රික්ස් එකේ යන ළමයි+මේට්‍රික්ස් එකෙන් පිට යන ළමයි මේ දෙගොල්ලොම ඉන්න ඕන සමාජය පවතින්න.....සර් කියන්නෙත් අමු ඇත්ත..❤

  • @s.isuranga7543
    @s.isuranga7543 หลายเดือนก่อน +3

    ඒ උනාට gov campus වල තරම් pvt කැම්පස් වල course නෑ.

  • @ashankalhara-xz1bg
    @ashankalhara-xz1bg 5 หลายเดือนก่อน +15

    නිදහස් අද්‍යාපනයෙන් ගොඩ ගිහින් pvt campus ගැන නොදැන උන්ට වඩා උන් නෑ වගේ දගලන උනුත් ඉන්නවා😅

  • @ashenshanuka5567
    @ashenshanuka5567 4 หลายเดือนก่อน +8

    ඔය වගේ කතා කියපු ගමං ඒලෙවල් කරන අපේ වාහෙලා කරන්නෙ රජයෙ කැම්පස් යන්න අමාරුයි ඒ නිසා ප්‍රයිවට් හරි යනවා කියල හිතාගන්නවා උංට නොදැනීම වැඩ කරන ප්‍රමාණය අඩු වෙනවා. රජයෙ කැම්පස් ගියාම එලියට එන්න පරක්කු වෙනවා ගානවා. එ ඔක්කොම කතා එන්නෙ හැබැයි කෙලඋනාම😂😂 රජයෙ කැම්පස් වල කෝස් ඇදෙන්නෙ නෑ හුගක් වෙලාවට දැං. ඊටපස්සෙ දෙමව්පියො හිගානොකා හිගාකාලා ණය වෙලා ප්‍රයිවට් දානවා. ප්‍රයිවට් ඒවගෙත් සල්ලි දුන්න පලියට ඩිග්‍රියට හම්බෙන්නෑනෙ ඒකට මහන්සි වෙන්න ඕන හැකියාව තියෙන්න ඕන. අද බහුතරේ වෙන කරන්න දෙයක් නැතිකමට තියන ගානට කරන්න පුලුවන් හොදම දේ IT කියලා IT degree කරනවා. අද ස්ලිට් එකෙන්ම කී දෙනෙක් එලියට එනවද අවුරුද්දට? උංගෙං කීයෙන් කීදෙනාටද වැඩ පුලුවන්. අද ඉන්ඩස්ට්‍රි එක බැලුවම පේනවා කොච්චර අමාරුද කියලා IT internship එකක් ගන්නත්. සල්ලි තිබ්බ පලියට ප්‍රයිවට් ඩිග්‍රි කරන්න බෑ ඩිග්‍රියත් අරං එලියට එයි. එහෙම උං තමා අද මුලු ඉන්ඩස්ට්‍රි එකටම කෙලවල තියෙන්නෙ.
    හො.ම.ත.ග.යු - ප්‍රයිවට් ඒවගෙ රජයෙ ඒවට වඩා පට්ට වැඩ්ඩෝ නැතුව නෙමේ.

  • @mmmm_12_34
    @mmmm_12_34 5 หลายเดือนก่อน +4

    All students in sri lanka know one thing that they all are suffering with this education system, which was made by our old, wise and better people. As students, we don't have any solution, instead of facing to that exam to success our dreams in the precious pearl of Indian ocean

    • @KingzCobraz
      @KingzCobraz 5 หลายเดือนก่อน +1

      The lumber room reference. 😂 Older, wiser, and better

  • @darkknight-w6q
    @darkknight-w6q 5 หลายเดือนก่อน +42

    wadiya salli nathi nisa 3rd shy krl hari engineering yanna try krna mn 😊, first shy css

    • @Sandali002
      @Sandali002 5 หลายเดือนก่อน +3

      Same as me

    • @PM-bt8lm
      @PM-bt8lm 5 หลายเดือนก่อน +3

      Kiyanna deyak na ithin.bahuthrayakta oya iranama thamy math athuluwa

    • @SONYAXBRO7143
      @SONYAXBRO7143 5 หลายเดือนก่อน +2

      math

    • @RavinduBandaranayake
      @RavinduBandaranayake 5 หลายเดือนก่อน +6

      මමත් ඉස්සර ❤

    • @DEW2001
      @DEW2001 4 หลายเดือนก่อน +3

      Mahansi wela weda krpn.Math ehma giypu ekek

  • @bossexperiment6398
    @bossexperiment6398 5 หลายเดือนก่อน +4

    🎉සර්ගේ කතාවට සම්පුර්ණයෙන් එකග නෑ හැබැයි ගොඩක් එකගයි🎉

  • @SinhalaNostaglicMusic
    @SinhalaNostaglicMusic 5 หลายเดือนก่อน +34

    පට්ටපල් ඇත්ත සර්. උසස් පෙල නිසා හෝ රජයේ විශ්වවිද්‍යාල යකට නොතේරුණ නිසා තමන්ගේ අනාගතය ඒ මත උකස් කල යුතු නෑ. අවාසනාවකට අපේ සමාජයේ මධ්‍යම පන්තිය සහ ඊට පහල පන්තිය ඕක තේරුම්ගන්නේ නෑ. මේ පන්ති වල ළමයි රජයේ විශ්වවිද්‍යාලයකට ගියත් මේ ළමයි ගේ කුහකත්වය මතුවෙනවා. මොකද ඔය පෞද්ගලික විශ්වවිද්‍යාල වලට විරුද්ධත්වය තියෙන්නේ මේ පන්තිය ඇතුලේ. අනික් එක අපේ සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයේ ගුරුවරු හරි කැමැතියි ජයග්‍රාහකයින් කිහිප දෙනෙක් ගැනත් බොහෝ පරාජිතයින් ගැනත් කතා කරන්න. රවිඳු සර් නැතත්, සර්ලට පරම්පරා දෙක තුනක් උඩ කුරුණෑගල ටියුශන් කර්මාන්තය යැපුණේ මේ ඔක්කොම සංකල්ප මත. ඇත්තෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාල හෝ වෙනයම් විකල්ප ක්‍රම බිහිවීම හෝ ප්‍රචලිත වීම සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයට සහ මේ ටියුශන් ක්‍රමයට ලොකු තර්ජනයක්. මේ ඔක්කොම අපි හිතුවොත් ලොකු ටියුශන් සර්ලා, අන්තරේ ළමයි, විකල්පම අධ්‍යාපන නිසා තමන්ගේ වෘත්තියට තර්ජන තියන වෛද්‍යවරු ඇතුලු හැමෝම මේ ප්‍රශ්නේ ඇතුලේ එක කොට්ඨාශයක් වෙනවා.

  • @kaviduakesh
    @kaviduakesh 15 วันที่ผ่านมา

    සර් කියන කතාව ඇත්ත මම A/L කරේ නෑ ඒ වෙනුවට මම NVQ 4 කරා මම දැන් NVQ 6 කරලා private university එක්ක උපාදිය කරලා Electrical Engineering කෙනෙක් විදිහට වැඩ කරනවා Colombo University Applied Electronic Msc එක කරන ගමන් ඉන්නෙ යන්න පැති තියෙනවා වෙනස් විදිහට හිතනවනම් කරන්න බැරි දෙයක් නෑ හොදම දේ මම අපේ පංතියේ ලමයිට කලින් උපාදිය ඉවර කරලා Job එක්කට ගියා මගේ වයසේ අය උපාදිය කරලා මගේ යටතේ වැඩ කරනවා 💓💓💓

  • @pasindunima1597
    @pasindunima1597 5 หลายเดือนก่อน +13

    අනිත් ටිකටනම් එකගයි. 20ක් දීල කෝටියක් ඇදෙයිද බලන කතාවට එකගනෑ. AL වලදි ඊට වඩා chance එකක් තියෙනව iq & consistent work කරන්න පුලුවන් ලමයට

  • @nrschutta4825
    @nrschutta4825 5 หลายเดือนก่อน +2

    Apira marisi dala bandane sir kudos ♥🥲

  • @LanilMarasinghe
    @LanilMarasinghe 5 หลายเดือนก่อน +3

    Awesome Speech !!!

  • @Palaw245
    @Palaw245 5 หลายเดือนก่อน +3

    Sir MN dakala thiyena sirlagen
    Amuthuma gammak thiyena sir kenek thamai rawidu Bandaranayaka kiyanne❤❤

  • @chamidu-kavishka
    @chamidu-kavishka 5 หลายเดือนก่อน +2

    100% true sir

  • @DasinduWijayawardhana-mz5qh
    @DasinduWijayawardhana-mz5qh 5 หลายเดือนก่อน +13

    ලංකාවෙ Maths AL කරලා මොරටුව යන්න දගල්ලන්නෙ ලංකාවෙ උන් විතරයි... ලක්ශ 10ක් maths කරන්නැනෙ.. ඒකෙන් 1000ක්නෙ engineering ගන්නෙ.. MIT එකට මේ මුලු ලෝකෙම අතිශය බුද්ධිමත් මිනිස්සු try කරන්නෙ..ඒකෙනුත් apply කරන්න අය කියෙන් කීදෙනාද ගන්න්නෙ.. MIT එකේ entrance exam එක පාස් වෙන්න තරම් මොලයක් තියනඑකෙක් මෙහෙ විභාග වලින් S3k ganna ned..🙂 සල්ලි තිබ්බටම MIT එකට ගන්නෑ... හැබැයි ඒකට යන්න තරම් හොද result එකක් entrace exam එකට තිබ්බොත්...ඕන තරම් free ඉගන ගන්න උදව් කරන අය ඉන්නව

    • @FTCSCIENCE
      @FTCSCIENCE 5 หลายเดือนก่อน +4

      Dushyantha sirge putha mit eke wibage top 8 wela. Dan eya mit eke igenagannawa

    • @DasinduWijayawardhana-mz5qh
      @DasinduWijayawardhana-mz5qh 5 หลายเดือนก่อน +1

      @@FTCSCIENCE owww

  • @ash_wellage5272
    @ash_wellage5272 4 หลายเดือนก่อน

    true story sir💯

  • @sudharmaramerilawa
    @sudharmaramerilawa 5 หลายเดือนก่อน +4

    ❤❤❤

  • @yashodyakaushika6370
    @yashodyakaushika6370 4 หลายเดือนก่อน

    reality❤‍🔥❤

  • @ChinthanaKaveen
    @ChinthanaKaveen 5 หลายเดือนก่อน +2

    Bosa thawa Ravindu sirge videos danna ❤

  • @ash_wellage5272
    @ash_wellage5272 4 หลายเดือนก่อน

    sir 🥰💯

  • @Methika_Fonseka
    @Methika_Fonseka 4 หลายเดือนก่อน +2

    Nice speech. Absolutely Fucking True❤💯

  • @ovindukavishka08
    @ovindukavishka08 5 หลายเดือนก่อน

    aththa. ape samprdavata addyapanya vidihatama yana ayata meka vadagath.

  • @pasindupabasara1293
    @pasindupabasara1293 4 หลายเดือนก่อน +1

    Awasaneta kiyapu kathawanam moda kathawak. Ithuru serama hari. Luck ekakata nemene campus yanne.

  • @dinukamadhumal6074
    @dinukamadhumal6074 18 วันที่ผ่านมา

    Private Degree karanakota Banks valin education loans denawa neda , degree eka complete karata passe neda gewanna thiyenne job ekak wage karala.

  • @6z999
    @6z999 4 หลายเดือนก่อน +1

    ඕක මු කිව්වොත් නැතත් සල්ලි තියන එකා යනවා ත්මා, වැදී බන කියන්නේ මේවට

  • @pasindusandaruwan7689
    @pasindusandaruwan7689 5 หลายเดือนก่อน +9

    ලොකු result නැතුව අවම සුදුසුකමින් engineering medicine ඇවිල්ල කොරයි🙂
    Rank දල ඇවිල්ලත් සමහර concept තේරුම්ගන්න කන කට්ට, අප්පටසිරි වෙන work load එක , කරන එකාම තමයි දන්නෙ
    අවම සුදුසුකම සම්පූරණ කර පළියට ඕව කරන්න බෑ
    හැමෝටම ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් මේ රටේ හැදුවනම් ඔය එක මගුලක්වත් නැ 10% අධ්‍යාපන ට වෙන් කරන්න බැරි රටක ඔයිට වඩා දෙයක් බලපොරොත්තු වෙන්න බැ

    • @thisarasachintha9715
      @thisarasachintha9715 5 หลายเดือนก่อน +2

      oya kohomada thawa kenekta ba kiyanne? uta puluwanda barida kiyala u thama danne

    • @relaxmind33
      @relaxmind33 5 หลายเดือนก่อน

      rank ekk dana ekayi degreeyayi dekk bn

    • @6z999
      @6z999 4 หลายเดือนก่อน

      Ata deka thma 😂

    • @pasindusandaruwan7689
      @pasindusandaruwan7689 4 หลายเดือนก่อน

      @@6z999 දන්න පකක් කතා කරපන් 🤣

    • @pasindusandaruwan7689
      @pasindusandaruwan7689 4 หลายเดือนก่อน

      @@relaxmind33 උඹල දන්න degree එකයි අපි දන්න degree එකයි වෙනස් බන් ඒක ඔහේ ඇවිල්ල කොල්ලටයි බල්ලටයි ආර්ට් කරපු එවුන්ටයි ඒලෙවල් නොකරපු එවුන්ටයි හැමෝටම කරන්න බෑ 🤣

  • @sameerasmr6217
    @sameerasmr6217 4 หลายเดือนก่อน +2

    ඇත්තටම සර් මට 2019 AL BCS තිබිලත් ගම්පහ 69 වෙලත් campus ආවේ boat එකෙන්. ඒත් මම private campus mathematics degree එකක් කළා. 🙏🏻📚

    • @vonararupasingha3685
      @vonararupasingha3685 4 หลายเดือนก่อน

      Gampaha engineering unth mul 220 wage ganawane. Ehema wenne kohomada?

    • @sameerasmr6217
      @sameerasmr6217 4 หลายเดือนก่อน

      @@vonararupasingha3685 old syllabus කළේ boat ආවේ software (computer science කැලණි)

    • @deshand262
      @deshand262 4 หลายเดือนก่อน

      podi advice ekk denwd. math kandy district rank 44..ABB.. thama apita gov campus awe na..labana awurudda wage wena hinda mn SLIIT yanna patan gaththa.. dan 1st year 1st sem inne.. government apply karala eken awoth SLIIT eke degree eka part time weekend krnna hadagena goverment patan gattama yannada? naththam digatama private krnnada?stress weida..?hithaganna baruw inne aiya😥

    • @sameerasmr6217
      @sameerasmr6217 4 หลายเดือนก่อน +1

      @@deshand262 සල්ලි ගෙවලා නම් අනිවාර්යයෙන්ම SLITT කරගන්න.
      ආවොත් මට වගේ boat එකකින් හෝ එතකොට ඔයා තීරණය කරාවි semester ඉවරවෙලා degree එකේ ඔයාගෙ ආසාව කැපවීම් මත ආයේ හැරෙනව ද නැද්ද කියලා...
      🥲👏

    • @deshand262
      @deshand262 4 หลายเดือนก่อน +1

      @@sameerasmr6217 hari aiya thanks ❤️❤️❤️

  • @yashodyakaushika6370
    @yashodyakaushika6370 4 หลายเดือนก่อน

    salli uthuranna thiynwnm al karana ek boru wadak😊 habai shape eke slli thiyagena ammalge salli ithurukaranna al karanawnm u porak

  • @aestheticisarelaxedpartofl5594
    @aestheticisarelaxedpartofl5594 4 หลายเดือนก่อน

    Api prakotipithiyonam newe. Habai kathawa aththa

  • @LakshanP69
    @LakshanP69 5 หลายเดือนก่อน +3

    Mruuu ❤❤❤

  • @ravindugimhan3580
    @ravindugimhan3580 5 หลายเดือนก่อน +11

    අනේ සර් මේ චැනල් එකට සතියට 1 වීඩියො එකක් හරි දාන්න සර්

  • @trytopro1373
    @trytopro1373 5 หลายเดือนก่อน +9

    එක අතකින් Private campus වලට බනින කුහක හැත්තට හොද පහරක් ❤️🔥

  • @Hi_motivationel
    @Hi_motivationel 5 หลายเดือนก่อน +2

    ✅️🎯💯

  • @ThinethThathsara-he3by
    @ThinethThathsara-he3by 5 หลายเดือนก่อน +1

    👍👍👍

  • @tashiramusic
    @tashiramusic 5 หลายเดือนก่อน

  • @diniduchathuranga-le5zv
    @diniduchathuranga-le5zv 5 หลายเดือนก่อน +4

    sliit eke SE degree 29k vge ne ynne sir

    • @cb-jz9kb
      @cb-jz9kb 5 หลายเดือนก่อน +1

      දැන් sltc එකේ බලන්න එකේ ගොඩක් හොඳයි කියනවා ගණනනුත් අඩුයි

  • @user-Mayuranga
    @user-Mayuranga 5 หลายเดือนก่อน +2

    🤍🤍🤍🤍

  • @AlexKale64
    @AlexKale64 5 หลายเดือนก่อน +1

    Sir demand eke vensk venvd?

  • @niroshavimalarathne5099
    @niroshavimalarathne5099 5 หลายเดือนก่อน

    Sir IT degree ekak karanawa nam kohomadha ,mona university ekeda, mona degree ekada hoda kiyala kiwwe nahane😢😢

  • @samithrasanga7
    @samithrasanga7 5 หลายเดือนก่อน +3

  • @darkxzensi1900
    @darkxzensi1900 5 หลายเดือนก่อน +2

    kupiri

  • @Funnyclips-mp8xv
    @Funnyclips-mp8xv 5 หลายเดือนก่อน +2

    MEYATA HARIYATA CAMPUS YANNA BERI WUNA HINDA KIYANA KATHA

    • @nipunakeerthirathne7539
      @nipunakeerthirathne7539 5 หลายเดือนก่อน +1

      Redda😂 Campus ghin class wala lamai godak ekka class godak krnna amaru nisa degree eka atharala awe. Thawa oni tharam sir la innwa ohoma

  • @chaththa9903
    @chaththa9903 5 หลายเดือนก่อน +4

    සල්ලි දීල MIT යන්න පුලුවන් 😂😂😂

    • @KalinduNethmina
      @KalinduNethmina 5 หลายเดือนก่อน +4

      අවම සුදුසු කම? ඒක නැතුව යන්න බැනෙ මහත්තයො😂

    • @chaththa9903
      @chaththa9903 5 หลายเดือนก่อน +6

      @@KalinduNethmina මොරටු යන්න ලේසියි මහත්තයෝ MIT යනවට වඩා 😅

    • @KalinduNethmina
      @KalinduNethmina 5 หลายเดือนก่อน

      @@chaththa9903 ඉතින් පලකෝ🙂

    • @chandrahettiarachchi3496
      @chandrahettiarachchi3496 4 หลายเดือนก่อน

      @@KalinduNethmina ehnm hamom MIT ynone bn
      Loke gan melo deyk noden por talk denw

    • @KalinduNethmina
      @KalinduNethmina 4 หลายเดือนก่อน

      @@chandrahettiarachchi3496 😂👍

  • @relaxmind33
    @relaxmind33 5 หลายเดือนก่อน +10

    me siege Boru oya . Me siege mallith inne moratuwa engineering.thammanta hariyata government campus degree ela karaganna beri ina nisa Katha kiyanawa 😅😅😅

    • @SachinthaMadhushankha
      @SachinthaMadhushankha 5 หลายเดือนก่อน +1

      degree kara kiyala hamoma waddo newei..🙂

    • @pramodkalhara3999
      @pramodkalhara3999 5 หลายเดือนก่อน +1

      Degree karapu paliyata waddo wenwada bn😂

    • @nova9886
      @nova9886 5 หลายเดือนก่อน +1

      pala http yanna

  • @Nzerome11
    @Nzerome11 4 หลายเดือนก่อน

    ඉස්සරලම ටියුෂන් කරන්න කලින් කොණ්ඩ රැවුල කපලා පිළිවෙලට ඇඳලා ඉන්න, ළමයි ඉස්සරහට ,ළමයින්ට උපදෙස් දෙන්න කලින්😂❤

  • @janithkalhara7263
    @janithkalhara7263 5 หลายเดือนก่อน +14

    දඩ පොයියනෙ සුදු තාත්ති යන්නෙ😂
    වරෙන් පුබුදු විජෙකොන්ගෙ clz බයිලා නැ කෙලින්ම වැඩ විතරයි ❤

    • @Nikiya_sl
      @Nikiya_sl 5 หลายเดือนก่อน +11

      Porage baila ahala ndd.. How sad 😂

    • @thehowl
      @thehowl 5 หลายเดือนก่อน +7

      පුබුදුගෙ ෆේක් එකක් නේද්😹

    • @SachinthaMadhushankha
      @SachinthaMadhushankha 5 หลายเดือนก่อน

      පුබුදු විජේකෝන් කියන්නෙ කවුද..🫥

    • @janithkalhara7263
      @janithkalhara7263 5 หลายเดือนก่อน

      @@SachinthaMadhushankha it උගන්නන සර් කෙනෙක් බන් උබ දන් නැ අලුත් AL සෙට් එකෙ නෙ උබ

  • @vipunsanjana3498
    @vipunsanjana3498 5 หลายเดือนก่อน +3

    me yaka maha pissek..patta boru kiyanne

  • @dasunindunil38
    @dasunindunil38 5 หลายเดือนก่อน

    Art walin passe job rate eka aduma Tech walata kiyala oyala dnnwada.

    • @RavinduBandaranayake
      @RavinduBandaranayake 5 หลายเดือนก่อน

      ඒක මෙතනට අදාල වෙන්නෙ කොහොමද කියල කල්පනා කරන මම 😅

    • @RavinduSIR
      @RavinduSIR  5 หลายเดือนก่อน

      😅

    • @dasunindunil38
      @dasunindunil38 5 หลายเดือนก่อน

      @@RavinduBandaranayake ටෙක් කරන අය දැනගන්න එක හොඳ නිසා දැම්මෙ

  • @SithulaRansidu
    @SithulaRansidu 5 หลายเดือนก่อน +1

    😂😂

  • @ByMaster-nj1nx
    @ByMaster-nj1nx 5 หลายเดือนก่อน +1

  • @Shadow__200k
    @Shadow__200k 5 หลายเดือนก่อน +1

    ♥️

  • @AroundTheWORLDxoxo
    @AroundTheWORLDxoxo 5 หลายเดือนก่อน