🤧sorry,hod wgema anik patthath kynnona..😌video eka nn godk watinw godk hodai..but mn hithna widihe aulkd mnda me gana..mecchra watina hoda deyk balana athare hena gahanw wge add place wena eka nn mn eccrha anumtha krnnh..02:53 wenkn balddi ads 2k play una...time wast is bad kyla katha krna eke e 10sec wla video eke ithuru tika awabodayen balanna thibba neda..e arenna video ek overall godk hodai,godk valuable ekak,good luck @Bio Api Team ❤
Aththtm me wage video api වෙනුවෙන් kran aiyt godak pin.mind ek relax un.godak dewal mn igen gaththa meken.thank you very much.wish karanawa තවත් hoda video karnn.good luck.👍👍👍👍
ගොඩක් හොද පාඩම් කරන ක්‍රම , රහස් වගේ දේවල් අපි කතා කරලා තියනවා. 👇
th-cam.com/play/PLQpxoIjoItQdN1no-hiAI4jrX1T3mYs7u.html
මේ Playlist එකෙන් අපේ StudyTips විඩියෝ බලන්න.. සබ්ස්ක්‍රයිබ් නොකරපු අය සබ්ස්ක්‍රයිබ් කරන්න ❤️🔥
That's 👍 right
9
lassana tharuwaklassana tharuwaklassana tharuwaklassana tharuwaklassana tharuwaklassana tharuwak
😊ok
Thank you
අනේ මන්ද ..මේකට කියන්න වචන නෑ ...ඒ තරම් හොඳයි ..නියමයි 👍 ...ජීවිතයට ගොඩක් වැදගත් ..ඇත්තටම ලෝබ නැතුව කියනවා...thank you ..so much ..
ගොඩක් වටින වීඩියෝ එකක් 😊❤️.වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ.හිතට වදින්නම කියලා දෙනවා.මේ study tips කරන්නේ හරිම ආසාවෙන්.ගොඩක් පින් ඔයාලට 💗🌺
😍✌️
@@BioApiSL a,silva,c,j
Ou mamath harima asaven karanava loba nathuva mevage deval apita kiya denavata bohoma sthuuthiyi oyalata ❤️
@@BioApiSL 🎉️🎉️
අයියේ මේ කාලෙ එවන වැඩ කම්මැලි නැතුව කරන්න tips වීඩියෝ එකක් අරන් එන්නකෝ .ඔයාගෙ අනිත් වීඩීයෝත් ගොඩක් වටිනවා
අනේ ඔව්😥
ane ow
Ane ow ayye
ඔව් අයියෙ ගොඩක් Thank you
අනේ ඔව් අයියේ 🙏 plzzz
කවුරුත් කියලා නොදෙන දේවල් ලෝබ නැතුව කියලා දෙනවට තැන්ක්‍යූ Bio Api 🔥
Hi
like Rosa method & Amith pussella method😉
අනේ ගොඩක් පිං මේකනම් 👌
Thanks ane mn mee wedeth karala balannam.godak pin bio apita
Ow godak stuuthiyi oyata. 🙏❤️🙏👍
ඔයා මිනිස්සුන්ට වැදගත් දෙයක් දෙන නිසා ඔයාට කවදාවත් වරදුන්නෙ නෑ. ☺️♥️
මම ඔයාගෙ study tips හැම එකක්ම වගේ පාවිච්චි කරනවා ගොඩ කාලෙක ඉදන්,කියන්න සතුටුයි,මට දැන් ඉගෙන ගන්න වැඩ වලට මාර ආසවක් සුපිරි මතකයක් තියනවා 👍❤
පන්තියෙන් කිියද?
මාත් මේක යාළුවන්ට ශෙයා කරා . මේකනම් ගොඩක් වටිනවා 😊😊😊😊👍👍👍
ගොඩක් ආසාවෙන් අහන් ඉන්න පුලුවන් Thank you සහෝදරයා❤
ඉගෙනගත්ත ක්‍රම ලොබ නැතුව කියාදෙනවා කියන්නේ ලොකු පිනක් අයියේ ඇත්තටම කියන්න වචන නෑ තෑන්ක්ස් 🙏💜️🥰
කොරියන් පේපර්ස් වලටත් මන් ගොඩක්ම ගහන්නේ කණා හිත ගොඩක්ම කියන එක ගහනව කල්පනා කරලා පීරලා මොලේ ගැටගහන් ගහන උත්තරේ වැරදි හිත කියලා කනා ගැහුව එක හරි.මොනා උනත් තැන්කූ අයියා
ගොඩාක් හොඳයි ඉදිරි video වලට සුබ පැතුම්!
අනේ ගොඩක් පින් ඔයාට ඔයා හින්ද තමයි මම මේ පාර පන්තියේ පලවෙනියා උනේ ඔයා මතු බුදු වෙන්න ඕනෙ 🙏🙏🙏🙏 3:02 😊😊😊❤❤❤❤❤📝🍎
මම තාම හත වසරේ මගේ වාර විභාග වලටමම මේ ක්‍රම යොදා ගත්තාමට හිතෙන විදිහට මේවා ගොඩක් සාර්ථකමක්‍රම
මමත් දැන් හැමදාම ඔය විදිහට තමයි පාඩම් කරන්නෙ 👍thanks
Thanks "bio api" group.🙏👍👍💐💐💐💐
Hi
මන් කොමර්ස් කරන්නෙ.. මට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් මගෙ එසෑම් එකට.. ගොඩක් පින් ඔයාට මෙහෙම වටින වීඩියෝ ගේනවට.. ❤️🙏 congratulation !
Onna ayya 1wenii comment eka ayya.... adarey godak watinawaa oyaa kiyana ewaa...Thanks...😇👌🎇
වැදගත් 🔥💙
Meka godak hoqa වැඩක්
අයියේ ඔයාගේ වීඩියෝ මට ගොඩාක් ප්‍රයෝජනවත් උනා තෑන්ක්ස් අයියේ ❤...
අවංකවම කියන්නේ... මං දැන් 11.මම 6 වසරෙන් පස්සෙ ඉඳන් මේ වෙනකන් කවදාවත් විභාගෙකට target එක්ක් තියන් පාඩම් කරල නෑ... අම්ම කෑගහනවට නිකන් පොඩ්ඩක් පොත ගන්නවා ආයි ටිකකින් තියනවා... ඒත් මට කවදාවත් 60 අඩුවෙන් ලකුණු තිබිල නෑ... මම ඔය කිසිම technique එකක් ගැන දැනගෙන හිටියෙ නෑ... කිසිම විදිහකින් ම්ම ඔය techniques අහලවත් දැකලවත් නෑ... ඒත් මම ඕව පාවිච්චි කරා 6 වසරෙ ඉඳන්... කවුරුත් කියල දීලානම් නෙමෙයි... මගෙ ඔලුවෙ ඔව තියනව... උදා:- මං MCQ වල 75%ක්ම Mark කරන්නෙ ඒකෙ උත්තරේට වැඩිම සම්භාවිතාවක් තියෙන්නෙ මොකක් ද කියල හොයල...
මම උත්තර 4ක් තියෙද්දි එක ළඟින් යන උත්තර 2ක් තිබ්බම ඒ දෙකෙන් වැඩිම ගැලපෙන එකට ගහන්නෙ... ඒක මං පොඩි කාලෙ ඉදන් ම තනියෙන් හිතලා කරපු දෙයක්... ඒත් ඒක ප්‍රසිද්ධ technique එකක් කියල මම දැනගත්තෙ මේ video එකෙන්. Thanks aiye.❤🔥
බොහොම වටිනවා. ඔයා දන්න දෙයක් අනිත් අයත් එක්ක බෙදා ගන්න එක ♥️all the best..
මේ වගේ අපේ ජීවිතයට වැදගත් වන කරුණු ඉදිරිපත් කරන වට ගොඩක් තැන්ක්ස් ❤❤❤❤❤❤❤
ඔයාලගේ video නම් මරු , මේ අවුරුද්දේ 10 වසරට පාස් වෙන්න ඉන්න ලමයින්ට 10, 11 ගොඩ දාගන්න වැඩ කරන්න ඕන හැටි කියලාදෙන video එකක් දෙන්නකෝ ....
කම්මැලි නැතුව පාඩම් කරන්න කියලා දෙනවාට ගොඩක් ස්තූතියි
ගොඩක් පින් ඔයාට..මගේ අරමුණට යන්න ගොඩක් වැදගත් මේක..හැමදාම මේ වගේ වීඩියො බලන්න මම ඔයාව සුබ්ස්ක්‍රිබ් කරනවා 🙂🎀
රෝසා සර් නම් මේ ටික කලින්ම දැනගෙන වගේ.. 😂😂😂
Ow A/L waldi gdk ew set na 😂 rosa sir ekk kohed me techniQues 😂😂😂
@@BioApiSL ඒකනේ ඒකනේ.. 😂😂😂
@@BioApiSL වටින video එකක් අයියා thank you තව ඉස්සරහට මේ වගේ ඒවා ගොඩාක් ඕනි අපිට.. 👌👌👌👌👌👌👌👌👌👌👌👌🎉️🎉️🎉️
😁😀😂😂
කිරි කජුනේ 😅
බොහොම ස්තූතියි Bio api! ගොඩක් වටින video එකක්!
Eka godaak watinwa
Thanks 🙂✊
Chemistry පාඩම් කරන්න tips ටිකක් දෙන්නකෝ😣
Thank you bio api group ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍💐💐💐💐💐💐
Niyamai supri❤❤😮
ගොඩක් වැදගත් thank you
2021 O/L ලියන අයට පාඩම් කරන්න ලෙසි ක්‍රම ගැන වීඩියෝ එකක් කරන්නකෝ අයියේ..😘
Ou ayye
Ou ayye
Superb pattern of techniques 👍👍😔👏👏👌Thanks
ගොඩක් වැදගත් vedio එකක්..✌️👍සුපිරි
Hamme eka supiriyak 😍😍❤️
Oyage kat hada ahan inna asai anee..😍.thank you very much bio api❤️👍
ගොඩක් වැදගත් video ටිකක්.thanks හැමෝම වගේ හන්ගන මේ දේවල් bio api ලෝබ නැතුව කියල දෙනවට💜️
Oyata godak suba pathanava ayye.....oyage tips igena ganna apita godak වැදගත් .....thank you...old the best .....good luck
මන් මේ විදියට කරා, හොද ලකුණක් ආවා
Godaaak thanks aiye. Super👌👌
ඔයාලගෙ video wala thibba candle siysterm eka mm kara .eka nam හොඳටම සාර්ථක ප්‍රතිඵල අත්කර දුන්න
ඇත්තටම මාරම වටින විඩියෝ එකක්❤
හොද වීඩියෝ එකක් අනේ 😃😃😊
2023 O/L Batch eke hamotama valuable vidio ekk thank you . Thava me vage vidios danna.all the best!
Rhsiං
කාටුන් 😒🐯🍀👆🏧🐶🦁🐯🍀🍀🍐🍆🔉🍆😒🐈😌☕😅
ැ
ගොඩක් වටින විඩියො එකක් ගොඩක් ස්තූතියි 👍❤️
බොහොම ස්තූතියි..❤❤👍🙏
Ela bro thawa mewage video daanna.😊☺😊
Thnq.. Watin video ekk... Thawa ekk enkn bln innw... Thanks again bio අපි.❤️
Adarei bn thnms...bokka😘
Tanks aiya
Me wage video ekk tama mm hoya hoya hitiye
wow....it's superb...
This video is very important.😊 Thank you bio api🎉
ඔයාලට ගොඩක් පින් මේවගේ වීඩියෝ දෙනවට
ගොඩක් වටිනවා තැන්ක් යු
ගොඩක් වටිනවා මේ වීඩියෝ එක
Oyalage video nam maru. aththatama ewa harima sarthakai aiye🎉
🤧sorry,hod wgema anik patthath kynnona..😌video eka nn godk watinw godk hodai..but mn hithna widihe aulkd mnda me gana..mecchra watina hoda deyk balana athare hena gahanw wge add place wena eka nn mn eccrha anumtha krnnh..02:53 wenkn balddi ads 2k play una...time wast is bad kyla katha krna eke e 10sec wla video eke ithuru tika awabodayen balanna thibba neda..e arenna video ek overall godk hodai,godk valuable ekak,good luck @Bio Api Team ❤
Thanks lot aiya .godak vatinava
Maru video akk thanks oyalt👍👍👌👌👌👌
Niyamai video eka 👌 . Thank you
Hmmmm ou super Asheni kohomada oyata yalu wa eten
Harima watina channel ekak.
Aththtm me wage video api වෙනුවෙන් kran aiyt godak pin.mind ek relax un.godak dewal mn igen gaththa meken.thank you very much.wish karanawa තවත් hoda video karnn.good luck.👍👍👍👍
සතා කියල දුන්න විදිහට කනා ගහල ගොඩ ගිය මන්... 💪💪💪
Ado 😂🤪
Satha kawuda
හොද දෙයක් අය්යෙ ඔයාලා කරන්නේ thnak you
Godak vadagath.. Thank you!!!👍🏻
හරිම වටින channel එකක් ❤️😘
Maru aiye oyage video eka patta💗🥰
katahadath maru😙
ගොඩක් වටිනවා. මරු 👍👍👍
මන් මේ පාර විබහගෙට මේ විදිහට කනා ගැහුවා.😊වැඩේ මරු.....👍👍👍🙏🙏🙏
ඇත්තටම නියමයි අය්යේ...👍👍👍
😍😍🔥
Super mage asama. Channel eka
Thank you so much ♥ very useful 💕❤️🔥
Thank you very much. This is very useful video...💐😊😊
Thank you ayiye gidaka sthuthiyi 👍👍😀
පට්ට වටිනවා ❤🙂
Hi
Yes
Hi
Godak hoda padama kiyala dunne❤👍
වැදගත් ❤
You are very thankful
ඔව් අයියෙ මෙක ගොඩක් වටිනවා .thanks 🥰🥰😊👍
Hi
@@shan8577 hi
◻️
Marama wadagath video ekk 😊
Thank you very much for your help
ඔයානම් නියමයි බයෝ අපි ❤️
ඔයාලගෙ videos පට්ට වටිනවා අයියේ....ගොඩක් පිං ඔයාලට...🙃💕🙏
වැදගත් Video එකක්👍
Ane aiye oyata kawadawath waradinne na බුදුසරණයී
Godak hodai ayiye me vidiyo ekanam thanks oyata
Maru....👌👍
ගොඩක් ස්තූතිය ජේසු පිහිටයි 💗💗🧡
Kauda jesu
This video is very important to us
Niyamay.. ayye jaya
එකේනම් මරු tricks ටිකක් තියවනවා . අනිවාරෙන්ම use කරනවා.
A/l chemistry ,physics ,combined maths subject වලින් paper akt aniwaren ann puluwan lesson gan video akk karann puluwan ? 2021 A/L exam aka target karala .
Excellent video ,super 👍
ගොඩක් පිං අයියේ,🙏💙
ගොඩක් ස්තූතියී❤
Wow godak watina video ekak thanks 🙏 budu saranay
Niyamai me wage videos thawa one
ගොඩක් වටින වීඩියෝ ..ඇත්තටම ...ගොඩක් ස්තූතියි 🙏
Ane ayye kana ghnna kiyl dunnta goda godaaak pin🙏🙏
ඇත්තටම ගොඩක් පින් 🙂❤️💐
Godak tnx me wage adahas api wage igana ganna lamaita kiyala dena ekata .🙏oyt suba anagathyak🙏
Godak watina video ekak. Apita mewa kiyala denawata THANK YOU Bio api.💜😘😘😘😘😘
මේ video eka ගොඩක් වටිනව.....