ටයිටෙනියම් සිමෙන්ති පොළවක් සකස් කරගන්නෙ කොහොමද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 134

  • @sanojsriudana5313
    @sanojsriudana5313 3 ปีที่แล้ว +30

    මේ යකා කට්ටයි.😂
    ටයිටේනියම් mix කරන විදිය හරියට කියන්නෙ නැ.
    මොකඩ අනිත් අය ඒක හරියට දැනගත්තොත් මේයට බඩෙපාර නිසා.
    Video එක දාලා තියෙන්නේ එයා ගැනීම අනිත් අයට කියන්න ඔනෙ නිසා.😒

  • @damithlakshitha9922
    @damithlakshitha9922 3 ปีที่แล้ว +4

    Hodai .sound madi.titaniyam base 1 කලවම් karanne නැද්ද ?

    • @mihikathacreation431
      @mihikathacreation431  3 ปีที่แล้ว

      සුළං නිසා sound අඩු උනා..base1 අවශ්‍ය නැහැ ...

  • @harshamadushan3066
    @harshamadushan3066 4 ปีที่แล้ว +3

    කල් පැවැත්ම kohomada. පුපුරන්නේ නැතුව කොයි තරම් කාලයක් පවතිනවද.. වලවල් හැරෙනවද ටික කාලෙකින්.. නඩත්තුව කොහොමද කරන්න ona.

    • @mihikathacreation431
      @mihikathacreation431  4 ปีที่แล้ว +1

      කල් ඉතා හොදයි එක තමයි මගෙ විශ්වාසය මොකද මම පාවිච්චි කරන්නේ බාල අමුද්‍රව්‍ය නෙවෙයි .දැනට කරපු තැන්වල වලවල් කැඩි යැම් එවගෙ වෙලා නැත .වැඩි විස්තර සදහා 0711190049 කතා කරන්න ස්තුතියි ..

  • @priyangaperera3949
    @priyangaperera3949 3 ปีที่แล้ว

    Yodapu. Amudrwyawala PRAMAANAWAL kiyanna... wadagath video ekak..

  • @mdsubhashinie6610
    @mdsubhashinie6610 3 ปีที่แล้ว +1

    හොඳ නිර්මාණක්,සුභ පැතුම්

  • @thamira492
    @thamira492 4 ปีที่แล้ว

    roof slab eka water proofing karalada , meeka karannee?

    • @mihikathacreation431
      @mihikathacreation431  4 ปีที่แล้ว

      Water froofing නැතිව උනත් කරන්න පුළුවන්

  • @sndfamily5831
    @sndfamily5831 3 ปีที่แล้ว +4

    Kuhaka kama nathuwa pahadiliwa kiyala denna minissunta therum ganna.mokada ethakota wada puluwan kenekuta thamange wade Hari karaganna puluwan.minissu mewa balanne deyak igenaganna.me rate ona tharam palapurudu aya innawa.kuhaka nowee hariyata pahadiliwa kiyala denna.bisnas ekata witharak vedio nokara.

  • @hmilroy
    @hmilroy 3 ปีที่แล้ว

    මගේ bathroom එකේ wall එක කරා ලස්සනයි. හැ බැයි floor එක නම් ටයිල් කරන්න . මෙයා සුපිරියට ටයිටෙනියම් කරනවා. original oil එක දාලා. ගණන් සාදාරණයි. (ගමගේ - 0702858521)

  • @nmssampath2808
    @nmssampath2808 3 ปีที่แล้ว

    Klinma konkrit polowatama aplai karanna puluwanda

    • @mihikathacreation431
      @mihikathacreation431  3 ปีที่แล้ว

      නොහැකිය බදාම කපා පොලොව ලෙවල් කරන්න ඔන ..

  • @onadeyak6867
    @onadeyak6867 2 ปีที่แล้ว

    මොනවද යොදන ගම් වර්ගය

  • @sampathanu.bandara7798
    @sampathanu.bandara7798 3 ปีที่แล้ว

    ගෙදරක තියෙන මැදලා තියෙන සිමෙන්ති පොලවකට මේක කරන්න පුළුවන් ද කොච්චර වියදමක් යනවද සාමාන්‍ය කාමරයකට.

    • @mihikathacreation431
      @mihikathacreation431  3 ปีที่แล้ว

      බිම බොල් වෙලා පුපුරා නැති නම් පුළුවන්.වර්ග අඩියකට රු =230/=

    • @sampathanu.bandara7798
      @sampathanu.bandara7798 3 ปีที่แล้ว

      ඕනම පලාතකට ඇවිත් කරලා දෙනවද?

    • @mihikathacreation431
      @mihikathacreation431  3 ปีที่แล้ว

      @@sampathanu.bandara7798 පලාත කියන්කො බලන්න ...

    • @sampathanu.bandara7798
      @sampathanu.bandara7798 3 ปีที่แล้ว

      බණ්ඩාරගම.

    • @mihikathacreation431
      @mihikathacreation431  3 ปีที่แล้ว +1

      @@sampathanu.bandara7798 කරන්න පුළුවන් ....

  • @sonsennim1234
    @sonsennim1234 ปีที่แล้ว

    යලුවා සුදු සිමෙන්ති දන්න ඔනි .සැමොටම මතක් කරන්න නැත්තං ක්ට්ට්‍ය පව්

    • @mihikathacreation431
      @mihikathacreation431  ปีที่แล้ว

      සුදු සිමෙන්ති අවශ්‍ය සුදු පාට බිම කට පමණයි .ස්තුතියි ....

  • @coollife8244
    @coollife8244 2 ปีที่แล้ว

    Good

    • @mihikathacreation431
      @mihikathacreation431  2 ปีที่แล้ว +1

      මිනිස්කම පිරුණු හදවත් පිරිසිදු මිනිසුන් සැමදා හමුවේවා. ...ස්තුතියි .

  • @upalinatureboy
    @upalinatureboy 4 ปีที่แล้ว +3

    Poor sound quality....Please improve it. Double check before posting

  • @kaduweladharmapala1164
    @kaduweladharmapala1164 3 ปีที่แล้ว

    Gum eka kohanda ganne pls?

  • @athulawathudurage155
    @athulawathudurage155 3 ปีที่แล้ว +2

    ටයිටේනියම් කියන්නෙ ගම් කළවම් කළ සාමාන්‍ය සිමෙන්තිද?

    • @mihikathacreation431
      @mihikathacreation431  3 ปีที่แล้ว

      නැහැ සිමෙන්ති වලට ටයිටෙනියම් කලවම් කරල හදන මිශ්‍රණයකටයි එහෙම කියන්නෙ ....

  • @deepthatharindu6733
    @deepthatharindu6733 4 ปีที่แล้ว

    Tile walata wada labada

    • @mihikathacreation431
      @mihikathacreation431  4 ปีที่แล้ว

      ටයිල් එකෙ මිල අනුව වෙන්ස්වෙනවා

  • @gihannanayakkara2437
    @gihannanayakkara2437 3 ปีที่แล้ว +1

    මචං, මට උබේ කොල්ලෙක් දීපංකො...මගෙ වැඩක් තියෙනවා...වර්ග අඩි 900

  • @gishansrilankeshwaraachari4564
    @gishansrilankeshwaraachari4564 4 ปีที่แล้ว

    Onima thenaka karanawada.

    • @mihikathacreation431
      @mihikathacreation431  4 ปีที่แล้ว

      පුළුවන් ඉස්සෙල්ල කතා කරගමු

  • @SamsungAs-od9fk
    @SamsungAs-od9fk 3 ปีที่แล้ว

    මමත් දැක්ක ෆේස් බුක්වල ටයිටේනියම් කරපුව ටික කාලයක් ගියාම පොතු ගැලවිලා විනාශ වෙලා.

    • @mihikathacreation431
      @mihikathacreation431  3 ปีที่แล้ว +1

      ටයිටෙනියම් හැම මිශ්‍රණයක්ම එක වගෙ නෙවෙයි. ගුනාත්මකභාවෙනස් එවගේම වැඩ කරන කෙනාගේ හැකියාව බලපානවා.ටයිටෙනියම් පොලොවක කල් පැවැත්මට මුල් පොලොවත් එහි ශක්තියමත්භාවයත් බලපානවා. ඔබ දැකපූ පොතු ගැලවෙන පොලොවට හේතුව බොහෝදුරට මිශ්‍රණය හා වැඩ කරපු කෙනාගේ හැකියාව ද බලපානවා. සුදුසු බිමක් මත ටයිටෙනියම් කිරිම ඉතා වැදගත් එ වගෙම මුල් මාස දෙක අලුත් බිම පරිස්සමෙන් පරිහරණය වැදගත්...

    • @SamsungAs-od9fk
      @SamsungAs-od9fk 3 ปีที่แล้ว

      @@mihikathacreation431 මහත්මයා මමත් ටයිටේනියම් කරන්න තමයි හිතාගෙන හිටියෙ ඒක දැක්කාම බය හිතුනා. අපරාධ මුදල් නාස්තියක් වේවිද කියල. දැන් හොර බොරු කාරයො වැඩි නිසා හරියට වැඩක් කරන කෙනෙක් හොයාගන්න අපිට බෑ. හරියට වැඩ දන්න කරන මනුෂ්‍යයින්ට තැනක් නෑ.

    • @mihikathacreation431
      @mihikathacreation431  3 ปีที่แล้ว +1

      @@SamsungAs-od9fk ඔයා ටයිටෙනියම් වලට කැමතිනම් අපිට දෙන්න.මම හදන ගම් එකක් තමයි. පාවිච්චි කරන්නේ. කල් පැවැත්ම ගැටලුවක් නැහැ .පතුරු ගැලවෙන්නෙ නැහැ . සිනිඳු කල්පවතින මතුපිටක් ලබාදීමට පුළුවන්..එවගේම වගකිමක් තියෙනවා....ස්තුතියි .

    • @SamsungAs-od9fk
      @SamsungAs-od9fk 3 ปีที่แล้ว

      @@mihikathacreation431 මහත්මයා දැන් කොරෝන ගොඩක් වැඩියිනෙ. ගෙදරකට කවුරුත් ගෙනත් වැඩ කරන්න බයයි. මගේ අම්මා වයසයි. ඒනිසා ටිකක් මේ තත්වෙ හොද උනාම කතා කරන්නම්.

    • @mihikathacreation431
      @mihikathacreation431  3 ปีที่แล้ว +1

      හොඳමයි...

  • @SupunLankage
    @SupunLankage 4 ปีที่แล้ว

    Thank you

  • @salonsemmi5272
    @salonsemmi5272 3 ปีที่แล้ว

    Godak sthuthyi

  • @mlthiranagamasouthinlion9549
    @mlthiranagamasouthinlion9549 4 ปีที่แล้ว +3

    වර්ග අඩියක් කීයද

  • @ජූරියවිනිවිද
    @ජූරියවිනිවිද 3 ปีที่แล้ว

    මැදපු සිමෙන්ති පොළොව මත ටයිටේනියම් කරන්න පුළුවන්..

    • @mihikathacreation431
      @mihikathacreation431  3 ปีที่แล้ว

      පුළුවන් අපි කරලා තියෙනවා .මෙ දින වල එකක් කරනවා .

  • @indrajithkumara3059
    @indrajithkumara3059 4 ปีที่แล้ว

    හොද වැඩක්

  • @tharangakaushalyagunasekar4217
    @tharangakaushalyagunasekar4217 4 ปีที่แล้ว

    Good video.

  • @emamiladilhanekanayake4164
    @emamiladilhanekanayake4164 3 ปีที่แล้ว

    බිම මොනවද ගාලා තියෙන්නේ

    • @mihikathacreation431
      @mihikathacreation431  3 ปีที่แล้ว

      බේස් කෝට් එක ඔය වීඩියෝ වේ අඩුපාඩු ටිකක් තියෙනවා . මිහිකත ක්‍රියේශන් චැනල් එකට ගිහිල්ලා බලන්න .වැඩි විස්තර තියෙනවා .ස්තුතියි ...

  • @sarathwijasinha1148
    @sarathwijasinha1148 3 ปีที่แล้ว

    සිරෙන්නේ නැද්ද පුටු අල්මාරිි එහෙ මෙහෙ අදිනකොට ටයිටෙිරියන් පොලව

    • @mihikathacreation431
      @mihikathacreation431  3 ปีที่แล้ว

      බර දෙයක් තල්ලු කරනකොට සිරෙන්න පුළුවන් .එම අවස්ථාවට ඔනැම බිමක් සිරෙන්න පුළුවන් ...අපේ mix එකෙ හොඳ ඔරොත්තු දිමෙ හැකියාවක් තියෙනවා ...ස්තුතියි

  • @himansarandhinu1561
    @himansarandhinu1561 4 ปีที่แล้ว +1

    Gam aeka api hada ganne kohomad

    • @athulasujeewaathulasujeewa4428
      @athulasujeewaathulasujeewa4428 4 ปีที่แล้ว +1

      එයාගේ බිස්නස් එකට මෙ දෙ දමලා තිබෙන්නේ අහන පුස්න කියද පිලිතුරැ සි ඇත්තෙ කියෙන් කියටද ඕක තමයි ලංකාවෙ උන්ට වෙලා තියෙන්නේ මම හැදුනොත් ඇති අනෙක් එකාට හෙන......

  • @frestvision5622
    @frestvision5622 4 ปีที่แล้ว +1

    මොකක්ද ඔය ගම් එක

    • @mihikathacreation431
      @mihikathacreation431  4 ปีที่แล้ว

      මෙ ගම් එක මම හදන එකක්

    • @hashanpererasrilanka
      @hashanpererasrilanka 3 ปีที่แล้ว +1

      @@mihikathacreation431 dakala thiyenawa hamomama me Dana liquid ekta kiynne mama hadana ekak kiyl thmyi.... heheh... Google karoth hariyatama danaganna puluwan weyi mokakda oya gum eka kiyalath.......mokada thamange soyaganimak nam patent ekak, copyright ganne nathuwa nawathinnne na... me wage dewal Oni kenkta krn puluwan..bass la Oni na... thamantama krgn puluwan steps tika danagathama... Bass la Oni high quality creative deyk krn... Eth echra quality ekak samnya niwasak hadana kenkta Oni na...hugak basslata ehema quality ekta krannath ba...this is just marketing to get opportunities...

    • @mihikathacreation431
      @mihikathacreation431  3 ปีที่แล้ว +1

      @@hashanpererasrilanka උත්සාහයක් අරන් බලන්න ....

    • @hashanpererasrilanka
      @hashanpererasrilanka 3 ปีที่แล้ว

      @@mihikathacreation431 අනිවාර්යයෙන්ම... Titanium dioxide ගැන තවම අධ්‍යනය කරනවා... විදි ගනනාවක් තියන නිසා..skill එක විදියට ඕනි potty ගාන skill eka.. ඒක practice වෙන්න ලොකු වෙලාවක් ගියේ නෑ... අපේ ගෙදර වැඩ ගොඩක් කලේ මගේ පවුලේ සාමාජිකයෝ එකතු වෙලා... සාමාන්‍යයෙන් TH-cam එකට video දාන්නේ දැනුමක් අනික් අය ඒක share කරගන්න.. මේ videos wala දැනුම හංගලා තියෙන්නේ... ඔය gum එක හුඟක් වෙලාවට cemifix gum or similar liquid to gain the more flexibility over cement + titanium dioxide Powder...

    • @niroshantraders2457
      @niroshantraders2457 3 ปีที่แล้ว

      @@hashanpererasrilanka cemifix gum liter ehekata simenthi 20 kg wage mix krnna plwn

  • @aselakumara872
    @aselakumara872 4 ปีที่แล้ว +1

    ගොඩාක් හොදයි.. හැමෝම ටම ,,, මටත් ගන්න ඕනි.. 0779276739

    • @harshamadushan3066
      @harshamadushan3066 4 ปีที่แล้ว

      Mage gedaratat karaganna ona. Number ekak tiyanawada

    • @jalitha2457
      @jalitha2457 4 ปีที่แล้ว

      Harsha Madushan Number In the Description.Have a pleasant day!

  • @rumeshushantha9932
    @rumeshushantha9932 2 ปีที่แล้ว

    Maru taiteniyam kiyanne srmenthi walata gam kawalan karana ekata😁😁😁😠😠😠

  • @lekaherath9774
    @lekaherath9774 4 ปีที่แล้ว +1

    Thanks for the video pls your contact to no about Titanium floor

  • @Ent-4
    @Ent-4 3 ปีที่แล้ว

    thumbnail eka dekala thaniyama room eka titanium krgnna hithagena video eka balapu moda charith

  • @roshanlakmal7429
    @roshanlakmal7429 4 ปีที่แล้ว +1

    Polawa hurana sadde nisa melo magulak ahenne nha

    • @mihikathacreation431
      @mihikathacreation431  4 ปีที่แล้ว

      අඩුපාඩු පෙන්වා දුන්නට ස්තුතියි

  • @shangachana1287
    @shangachana1287 3 ปีที่แล้ว

    Gum name please

    • @mihikathacreation431
      @mihikathacreation431  3 ปีที่แล้ว

      ගම් එක ටොප් කොට් එක මම හදන එකක් ..

  • @madavi5501
    @madavi5501 4 ปีที่แล้ว

    Math nan kurala thiyenne gedara any wadak naa kiliti wela dan walawal harila

    • @chamarachamara5000
      @chamarachamara5000 4 ปีที่แล้ว

      Polawa nadaththu karanna amarui.

    • @harshamadushan3066
      @harshamadushan3066 4 ปีที่แล้ว

      @@chamarachamara5000 e kiyanne... monada karanna ona.. wustara kiyanna... nadattu kale natnam monada wenne polawata.

    • @mihikathacreation431
      @mihikathacreation431  3 ปีที่แล้ว

      ඔබගෙ පොලොව අප විසින් කල පොලොවක් නොවන නිසා හේතුව දක්වන අමාරුයි. අප ආයතනය මගින් කල බිමක් නම් අප මග නොහරින බව දන්වා සිටිමි...ස්තුතියි ...

  • @manjulapriyadarsha266
    @manjulapriyadarsha266 2 ปีที่แล้ว

    titeniyam koi
    .

  • @nadeeshkalansuriya2912
    @nadeeshkalansuriya2912 3 ปีที่แล้ว

    Good video 🔥🔥

  • @eroshifernando5094
    @eroshifernando5094 3 ปีที่แล้ว

    1 sqft කියද ?

  • @darshanagunasekara8998
    @darshanagunasekara8998 4 ปีที่แล้ว +2

    ටයිටේනියම් කිව්වට සිමෙන්ති ගැන විතරයිනෙ කියන්නෙ, ටයිටේනියම් ගැන මොනවත් කියන්නෙ නැහැනෙ මහත්තයා..

    • @mihikathacreation431
      @mihikathacreation431  4 ปีที่แล้ว

      ඔයාට පුළුවන්න්ම් මට කොල් එකක් ගන්න මහත්තයා 0711190049 ස්තුතියි

  • @nihandakawiya8988
    @nihandakawiya8988 4 ปีที่แล้ว

    ගම් එක මොනවද,ගම් එකේ නමයි මිළයි කියන්න පුළුවන් ද

  • @lloydperera
    @lloydperera ปีที่แล้ว

    Mu nam patta kapati pakayek wena video wala hondata kiyadenawa meka wahala gahanne 😡😡😡😡😡

  • @ටයිල්වැඩ
    @ටයිල්වැඩ 4 ปีที่แล้ว

    Gum barnd name mokaktha

    • @mihikathacreation431
      @mihikathacreation431  4 ปีที่แล้ว +1

      මම හදන එකක්

    • @nilankasanjeewasaluwadana79
      @nilankasanjeewasaluwadana79 4 ปีที่แล้ว

      Meka boru .gum eka meya hadanne na .gum eka finex eke thiyanawa nama bara immullsion (බැරා ඉමල්ශන්)

    • @mihikathacreation431
      @mihikathacreation431  4 ปีที่แล้ว

      @@nilankasanjeewasaluwadana79 ඔයා උත්සාහ කරලා බලන්න

    • @nilankasanjeewasaluwadana79
      @nilankasanjeewasaluwadana79 4 ปีที่แล้ว +1

      බලන්න දෙයක් නෑ.මන් කරන්නෙත් එහෙම .පුපුරන්නෙ .නැ.100%sure

    • @erangaprimal2675
      @erangaprimal2675 3 ปีที่แล้ว

      @@nilankasanjeewasaluwadana79 komda kara ganna puluwan

  • @dr.ranjithamarasinghe1566
    @dr.ranjithamarasinghe1566 2 ปีที่แล้ว

    හරියට ඇහෙන්නෙ නෑ

  • @shiranthisupekshala3337
    @shiranthisupekshala3337 4 ปีที่แล้ว

    කියන්නේ මොනවද ඇහෙන්නේ නෑ

    • @mihikathacreation431
      @mihikathacreation431  4 ปีที่แล้ว

      මම කරපු පලමුවන විඩියෝ එක අඩුපාඩු ඇතිවිම ගැන කනගාටුයි

  • @sanathshirantha5518
    @sanathshirantha5518 3 ปีที่แล้ว

    Ko titeniyam damme nane

    • @mihikathacreation431
      @mihikathacreation431  3 ปีที่แล้ว

      ටයිටෙනියම් ගම් එකෙ තියෙනවා .....

  • @hasithakumara4901
    @hasithakumara4901 4 ปีที่แล้ว

    බඩු dala karana වර්ග අඩියක් කීයක් වෙනවා

  • @kapilarajapaksha617
    @kapilarajapaksha617 4 ปีที่แล้ว

    Yakoo video eka sadde ahenne neh. Vadak karana kota hariyata
    Karahan . Nikan pacha venna epa.

  • @indrajithkumara3059
    @indrajithkumara3059 4 ปีที่แล้ว

    ඔය ගම් එක කඩෙ ගන්න තියෙනවා ද

    • @mihikathacreation431
      @mihikathacreation431  4 ปีที่แล้ว

      මේ ගමි එක මම හදන එකක් දැනට කඩෙ නැහැ. ඉදිරියේදී වෙළෙඳ පොළටදාන්න ඉන්නෙ

    • @harshamadushan3066
      @harshamadushan3066 4 ปีที่แล้ว

      @@mihikathacreation431 oyalagr cintact number ekek dennako

    • @chandikajayasingha8459
      @chandikajayasingha8459 4 ปีที่แล้ว +2

      KIRI GAM EKA EWA GANDA THIYANAWA ONENEAM KIYANDA MAMA THANA KIYANNAM

    • @knarts5851
      @knarts5851 4 ปีที่แล้ว

      @@chandikajayasingha8459 koheda ganna thiyenne

    • @nilankasanjeewasaluwadana79
      @nilankasanjeewasaluwadana79 4 ปีที่แล้ว

      බැරා ඉමල්ශන්

  • @neluwikramathilaka8557
    @neluwikramathilaka8557 4 ปีที่แล้ว

    Contact no ekkak denna puluwanda pls

  • @chandimanimesh7240
    @chandimanimesh7240 4 ปีที่แล้ว

    Sounds madio

    • @mihikathacreation431
      @mihikathacreation431  4 ปีที่แล้ว

      ඔව් phone එකෙන් තමයි විඩියෝ එක හැදුවේ

  • @sishiragamage3344
    @sishiragamage3344 3 ปีที่แล้ว

    ටයිටෙනියම් මොනව එක්කද කලවම් කරන්නෙ

    • @mihikathacreation431
      @mihikathacreation431  3 ปีที่แล้ว

      ගම් සමග සිමෙන්ති එකතු කරනවා ...