කූඹියෝ නාට්‍යයේ ඇත්ත කතාව | Koombiyo | partner productions

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • මේක බලන්නම ඕන වීඩියෝ එකක්...
    ශ්‍රී ලංකාවේ ටෙලි නාට්‍ය කලාව උඩු යටිකුරු කල ලකාගේ කූඹියෝ කතාව ශ්‍රී ලංකා දේශපාලනයට සම්බන්ධයි කියලා ගොඩක් දෙනෙක්ට හිතුනත් ඒ ඒ චරිත කවුද කියලා හරියටම හදුනා ගන්න බොහෝ දෙනෙකුට මෙතෙක් පුළුවන් වෙලා නෑ..
    ජෙහාන් , ප්‍රියන්ත , මල්දෙනිය , තෙන්නකොන්
    මේ අය කවුද..?
    අද මේ කතාව ඒ ගැන..
    මේ කතාවේ තොරතුරු හොයලා link කීරිම සම්බන්ධව සම්පූර්ණ ගෞරවය හිමිවෙන්න ඕනේ චානක රූපසිංහට..
    ඉතින් Partner productions අපිව Subscribe කරන්න අමතක කරන්න එපා
    තෙරුවන් සරණයි
    #partner_productions #Koombiyo #real_story

ความคิดเห็น • 234

  • @partnerproductions3389
    @partnerproductions3389  4 ปีที่แล้ว +16

    අපිව Subscribe කරන්න අමතක කරන්න එපා ❤️💪

  • @rangapeiris6905
    @rangapeiris6905 หลายเดือนก่อน +13

    දැං තමයි මේක viral වෙන්න පටංගන්න ඕනා 💪💪💪

  • @gayanlakshitha7842
    @gayanlakshitha7842 3 ปีที่แล้ว +53

    ගොඩාක් මහන්සිවෙලා තියනවා..හරිම ලස්සනයි ...❤❤❤❤

  • @malshadilthri6687
    @malshadilthri6687 2 ปีที่แล้ว +28

    මම රූපවාහිනී teledrama බලන්නේ නැහැ.. මට මේ කතාව බලන්නේ යාලුවෙක් කියපු නිසා... ඇත්තටම ඉතාමත් වැදගත් teledrama එකක් දේශපාලන පාතාලය ගැන මානව පැහැදිලිව කියවෙන ව.. Good job.

  • @sharmila9072
    @sharmila9072 ปีที่แล้ว +6

    දේශපාලන තොරතුරක්‌ ව්‍යංගයෙන් ඉදිරිපත් කරලා, හරි ම ලස්සනයි.

  • @gunaseeligunaseeli12
    @gunaseeligunaseeli12 3 ปีที่แล้ว +16

    ජානක රූපසිංහ මහතා ට ගොඩක් ස්තූතියි.

  • @express6468
    @express6468 2 ปีที่แล้ว +50

    කතාව කෙසේ වෙතත් දැන් ඒක ඇත්ත වෙලා. රනිලා ජනාධිපති වෙලා.

    • @spidy249
      @spidy249 ปีที่แล้ว +1

      Okkoma game ekak ranilge

    • @SLDK758
      @SLDK758 22 วันที่ผ่านมา

      @@spidy249 danuth game eka play wenawa.

    • @user-jp9pu1ri7s
      @user-jp9pu1ri7s 16 วันที่ผ่านมา

      මම මේ ගහන ගේම් එකේ මට ඔන උත්තරය ආවොත් උබ ඉන්නේ මටත් සර් කියන්න වෙන තැනක.😁

    • @express6468
      @express6468 16 วันที่ผ่านมา

      @@user-jp9pu1ri7s ප්‍රියන්ත 😂😂😂

  • @dulanchamuditha6134
    @dulanchamuditha6134 3 ปีที่แล้ว +29

    ඇත්තටම අන්තිමට එස්ඩ්මන්ඩ්ට මොකද වුණේ කියල හොයා ගත්තනම් හරි...

  • @sankaudaya341
    @sankaudaya341 ปีที่แล้ว +11

    මොන ගේම් එක ගැහුවත් අපිට වුණ සෙතක්නම් නෑ කියලා කියන්න පුලුවන් ... සිංගප්පූරුව , මැලේසියාව වගේ රටවල් බලද්දි මාර දුකක් දැනෙන්නේ.. ඔය කියපු පාලකයෝ සේරම බල තණ්හාවට මේ රට විනාශ කරපු මලපෙරේතයෝ..
    හැබැයි "කූඹියෝ" නම් සුපිරි

  • @ninuranuwanjith9150
    @ninuranuwanjith9150 2 ปีที่แล้ว +16

    පට්ට පැහැදිලි කිරීමක්👌

  • @slyoutubemashup7189
    @slyoutubemashup7189 2 ปีที่แล้ว +17

    රනිල් කොහොමත් ජෙහාන්ගෙ ගේම ගහලා තමා ජාතික ලයිස්තුවෙන් ඇවිල්ලා දැං ජනාධිපති වෙලා ඉන්නෙ😁

    • @JRC432
      @JRC432 ปีที่แล้ว +3

      අනුර තමයි ප්‍රියන්ත 🤭 ඇයි 2010 සිට 2019 තෙක් UNP එකේ කැම්පේන් කරේ. එහෙම තමයි රනිල් 2015 අගමැති වුනෙ👍

  • @MusicBoy-xg9dc
    @MusicBoy-xg9dc 7 หลายเดือนก่อน +5

    අවසානය- මේක ගන්නම ඕන call එකක් එතන මොකක් හරි තියනවා හරියට නිකං මල්දෙනියට වැඩ වැරදුනා වෙගේ..

    • @slrelaxationmusic8675
      @slrelaxationmusic8675 2 หลายเดือนก่อน

      ටිරාන්ටට උන දේ.. ජෙහාන් මැරෙන්නෙ නෑ.. ජෙහාන්ට unundercover කරන්න මිනිස්සු ඉන්නව

  • @achalarahal
    @achalarahal 2 ปีที่แล้ว +10

    හොඳම නාට්‍යය සහෝදරයා....

  • @Ztvp22
    @Ztvp22 ปีที่แล้ว +17

    මට හිතෙන හැටියට
    ප්‍රියන්ත = විමල් වීරවංශ
    ජෙහාන් = x කණ්ඩායමේ රොහාන් පෙරේරා
    මල්දෙණිය = රනිල්
    තෙන්නකෝන් = සෝමවංශ
    ආනන්ද = ඩලස් කියලා හිතෙන්නේ.. මොකද විමල් හැමවෙලේ ම රනිල්ගෙන් ඩිෆෙන්ඩ් වෙනවා (යහපාලන කාලේ විමල්ගේ පාස්පෝට් දෙකේ සීන් එකට ඇල්ලුවාට පස්සේ පවා රනිල් මැදිහත්වෙලා පොරව අතඩංගුවට ගන්න එක වැලක්වුවේ..) & විමල් තමා ජ.ව්.පෙ. කැඩෙන්න ප්‍රධාන හේතුවත්.. අනික් අතට විමල් ඔය විප්ලවේට සම්බන්ධ කරේ x කණ්ඩායමේ මෙහෙයවිමෙන් කියලා සමහරු කියන්නේ .. කොහොමත් අන්තිමට රනිල් තනි සීට් එකෙන් ගේම ගහන්නේ ම විමල්ට පිං සිද්ධ වෙන්න.. මොකද විමල්, ගම්මන්පිල දෙන්න තමා තෙල් නෑ අරක නෑ මේක නෑ කියලා ගිය අවුරුද්දේ මාර්තු මුල වගෙ කැබිනට් එකෙන් ඉල්ලා අස්වෙන්නේ.. ඊට පස්සේ අරගල ඇවිත් ඔක්කොම කෙළවෙද්දි කවුරුත් අගැමැතිකම නොගද්දි රනිල් ගියා ගේමට.. අන්තිමට ජනාධිපති වෙනකම් ම ගේම ගහන්න හෙල්ප් කරෙත් විමල් & ඩලස්.. සජිත්ට එන්න නොදී ඩලස් ඉස්සරහට දාගත්තා.. පොහොට්ටුවේ උන් කෙසේ වෙතත් ස.ජ.බේ. බර තොගයක් රනිල්ට ඡන්දේ දෙන්න ඇති.. මොකද උන්ට රනිල් කියන්නේ උන්ගේ පරණ නායකයා .. ඩලස් කියන්නේ උන්ගේ ඉස්සර ඉඳන් ම විරුද්ධවාදියෙක්.. කොහොමත් කිරිඇල්ලලා එහෙම කොහොමත් රනිල්ට දාන්න ඇත්තේ.. එතනදි ඩලස් උඩට එන්නෙත් රනිල්ගෙම ප්ලෑනක් විදිහට වෙන්නෝන.. මොකද සජිත් ආවා නම් රනිල්ට අමාරු වෙනවා.. ඩල්ස් ආවට පස්සේ ඊසි වින් ෆෝ රනිල්.. 😅

    • @dilrukshatharaka2789
      @dilrukshatharaka2789 2 วันที่ผ่านมา

      Omma peralala balan priyantha anurata 🙄🙄🙄 meka kalakani sithuwillak tamai ema unoth hadisiyewath pissu hadenawa ne......

  • @ironrins4654
    @ironrins4654 2 ปีที่แล้ว +14

    කූඹියෝ 2 එනකම් ඉන්න බලන්න

  • @Skzworld646
    @Skzworld646 7 หลายเดือนก่อน +3

    අනිවාර්යෙන් කූඹියෝ කියන්නේ නොමැරෙන නාට්‍යයක්..🎉🎉🎉🎉🎉

  • @filmsbookswithcoffee2355
    @filmsbookswithcoffee2355 4 ปีที่แล้ว +17

    දිගටම.කරගෙන පලයන්

  • @filmsbookswithcoffee2355
    @filmsbookswithcoffee2355 4 ปีที่แล้ว +25

    උබ පට්ට බං..කතා කරන විදියක් පට්ට..මට බෑ බං තාම ඔච්චරහොඳටකතාකරන්න

    • @partnerproductions3389
      @partnerproductions3389  4 ปีที่แล้ว +7

      මටත් ඉස්සර බෑ බන්..තාමත් හරියට නෑ..කරගෙන පලයන් අතාරින්න එපා..කරන්න කරන්න හරියනවා 💪💪❤️😍

  • @JRC432
    @JRC432 ปีที่แล้ว +27

    ලංකාවේ චන්දයක් නොතියා ආණ්ඩුවක් පෙරලපු එකම මනුස්සයා තමයි එස්මන්ඩ් වික්‍රමසිංහ , අවුරුදු ගානක් රටේ නායකයා තීරණය කලේ unp එකේ නිලනොලත් නායක එස්මන්ඩ් වික්‍රමසිංහ 👍

    • @spidy249
      @spidy249 27 วันที่ผ่านมา

      Kathawa kiyapqnko bn

  • @indikakulathunga1583
    @indikakulathunga1583 3 ปีที่แล้ว +10

    Excellent bro...

  • @janithakasun4844
    @janithakasun4844 2 ปีที่แล้ว +3

    පැහැදිලි නියමයි පටිට සුපිරි

  • @aroshmtv1121
    @aroshmtv1121 3 ปีที่แล้ว +12

    Comment කරන එකත් වෙනම ආතල් එකක්

    • @partnerproductions3389
      @partnerproductions3389  3 ปีที่แล้ว +2

      Sub කරන එකත් වෙනම ආතල් එකක් 😌

    • @aroshmtv1121
      @aroshmtv1121 3 ปีที่แล้ว +1

      @@partnerproductions3389 බලන් කඩතුරා හැර දෑසේ.

  • @a.hsirimanna9146
    @a.hsirimanna9146 3 ปีที่แล้ว +13

    පියන්ත කියන්නෙ රනිල් නෙමේ ප්‍රේමදාස මහත්තය 🤔වෙන්න බැරිද ? මොකද ප්‍රේමදාස මහත්තයත් UNP එකට එන්නෙ වෙන පක්ශෙකින්

  • @tharindukodagoda5809
    @tharindukodagoda5809 2 ปีที่แล้ว +13

    මේක ඒ කාලේ තිබුන අනාගත ෆ්ලැන් එකක්

  • @dinurapabasara4827
    @dinurapabasara4827 3 ปีที่แล้ว +11

    Brilliant 👍👊👏💪

  • @Nilupul_
    @Nilupul_ 4 ปีที่แล้ว +22

    Priyantha = Ranil 🤣👌
    Wenna puluwan

  • @readersmind1836
    @readersmind1836 3 ปีที่แล้ว +8

    Thank you 🔥❤

  • @laxmiweerakoon6627
    @laxmiweerakoon6627 11 หลายเดือนก่อน +3

    කුබියෝ අමතක කරන්නෙ කොහොමද
    සිනි බෝතලේ ඇරියත් කුබියෙක්.

  • @srizara1448
    @srizara1448 3 ปีที่แล้ว +15

    මට හිතෙන්නෙ ජෙහාන් මාකදුරේ මධූෂ් කියලා 😅 පොඩ්ඩක් මධූෂ් ට අන්තිමට ඩාන් උනා ඩෝන් උනා 😕🔫

    • @partnerproductions3389
      @partnerproductions3389  2 ปีที่แล้ว

      ❤️

    • @rangaya73
      @rangaya73 2 ปีที่แล้ว +2

      සර් ඔය කොල් එක අන්ස්වර් කරන ඕනම කෝල් එකක්.එතන ජෙහාන්ගේ ප්ලෑන් එකක් වගේ එතන ජෙහාන්ගේ අවසානය නෙවෙයි කියලයි පෙන්නුම් කරන්නෙ..ජෙහාන්ගේ ගේම්වල හැට්යට මෙත මල් දෙනිය කොටුවීමක් වගේ පෙන්නුම් කරන්නේ..

    • @apple24tl
      @apple24tl 2 ปีที่แล้ว

      මදූශ් මැරුනෙ 2018 න් පස්සෙ. 2018 වෙනකොට මේ කතාව ඉවරයි ..

  • @user-zn9sh5si4j
    @user-zn9sh5si4j 11 หลายเดือนก่อน +4

    ඒ ගැලපීම කරන්න හොද දේශපාලන දැනුමක් ඕනෙ❤❤❤

  • @vishaloshada1622
    @vishaloshada1622 3 ปีที่แล้ว +7

    නියමයි 💯

  • @DonJaya-lr8xh
    @DonJaya-lr8xh 4 หลายเดือนก่อน +1

    ❤❤niyamay katawa 🎉🎉

  • @filmsbookswithcoffee2355
    @filmsbookswithcoffee2355 4 ปีที่แล้ว +14

    ඕක වෙන්න ඇති බං 😉

  • @srilankacreation
    @srilankacreation ปีที่แล้ว +2

    ඇත්ත දැන් කොහොම හරි රනිල් ජනාධිපති වෙලා...

  • @kasunruwanpathirana4006
    @kasunruwanpathirana4006 หลายเดือนก่อน +1

    මල්දෙණිය රනිල්ට උපමා කරලා තෙන්නේ (නායක සහෝදරයා) අනුර කුමාර දිසානායකට උපමා කරලා කතාව බලන්න.

  • @trustyourmind9820
    @trustyourmind9820 3 ปีที่แล้ว +6

    Keep it up

  • @ravindusampathwickramaseka2137
    @ravindusampathwickramaseka2137 3 ปีที่แล้ว +4

    වැඩේ මරු

  • @Sehan_dilrr
    @Sehan_dilrr หลายเดือนก่อน +1

    අරගලේ plan එකක් කියන අය ❤

  • @naturecreature2127
    @naturecreature2127 2 ปีที่แล้ว +5

    ප්‍රියන්ත රනිල් වික්‍රමසිංහ සිංහ කියන්න අමාරුයි .
    ප්‍රියන්ත o/l විතරයි පාස්.
    රනිල් වික්‍රමසිංහ මොනාද පාස් කියල කියන්න ඕනි නෑ නෙ.(රනිල් වික්‍රමසිංහ ට කඩේ යෑමක් නොවේ)
    කූබියෝ 02 මොනා වෙනවද දන්නෙ නෑ.
    නමුත් ඔබ කියන කතාව අනුසාරයෙන් ටිකක් වෙනස් කරල හැදුවා වෙන්නත් බැරි නෑ.

  • @chathusewwandi7240
    @chathusewwandi7240 3 ปีที่แล้ว +6

    Maruuuuuu. 👍👍👍❤️❤️❤️

  • @pasindusandaruwan4522
    @pasindusandaruwan4522 3 ปีที่แล้ว +5

    Lakmal darmarathna, Damitha chandasiri denna ohoma plan krla newei script eka liwwe sahodaraya... me kathawa wishwasa karanna ba.. hebei anumana kirima agaya krnwa

    • @partnerproductions3389
      @partnerproductions3389  3 ปีที่แล้ว

      ලකා දමිත අයියා වැඩ්ඩෝ..උන් හිත විදියට අපිට හිතන්න බෑ ( මට බෑ )
      මේ අනුමාන කිරීමක් පමණයි..
      Thank you❤️

  • @srilanka2901
    @srilanka2901 3 ปีที่แล้ว +5

    Super 👍👍👍

  • @dinidupatabandi960
    @dinidupatabandi960 หลายเดือนก่อน

    මේ ගේම් එකෙන් මං හිතන ප්‍රතිඵලය ආවොත් උබ කවදා හරි නවතින්නෙ මටත් උබට සර් කියන්න වෙන තැනක කියලා ජෙහාන් ප්‍රියන්තට කියපු කතාව අද ගරියටම හරි ...... ප්‍රියන්ත මහඋල්පොතගම අද රටේ ජනාධිපති වෙලා.😊

  • @dimmahvlogs1687
    @dimmahvlogs1687 3 ปีที่แล้ว +21

    ඕක 77 විතරක් නෙවෙයි 48 ඉදලා 2020 වෙනකං ඕකම තමයි උනේ . විශේෂයෙන් ම 94 ,99, 2005,2015,2004,2019 හැමදාම උනේ ඕකම තමයි බං 😂.වැඩේ කියන්නේ පාවිච්චි කරපු strategies පොඩ්ඩක් වෙනස් . එදා ඉදන්ම අද වෙනකනුත් අනාගතයටත් වෙන දේ තමයි ඔය.
    ඕක 77 ට විතරක් කියලා ලඝු කරන්න බෑ

    • @partnerproductions3389
      @partnerproductions3389  3 ปีที่แล้ว +2

      ❤️❤️

    • @sigmamale3169
      @sigmamale3169 3 ปีที่แล้ว +3

      එකෙත් සිරා තමයි.හැමදාම දේෂපාලනේ වෙන්නෙ ඔකනෙ එකයි ඔය කතාව අපිට සෙට් උනේ ඔය කතාව තව අවුරුදු 20-30 බැලුවත් ඒකාලෙ වෙද්දිත් මේක ගැලපෙයි.

    • @sithandipraharsha3584
      @sithandipraharsha3584 3 ปีที่แล้ว +1

      Yes.siddi saha charitha sarwakalinai

  • @hiroshrangodage8265
    @hiroshrangodage8265 3 ปีที่แล้ว +2

    Best work good job

  • @wassidilshan4287
    @wassidilshan4287 2 ปีที่แล้ว +1

    Supiri sago

  • @wijitharathnayakawijitha1417
    @wijitharathnayakawijitha1417 11 หลายเดือนก่อน +3

    ඉදිරියේදී වෙන්නෙත් ඔය ටික තමයී මිනිසුන්ට මොලේ පෑදෙන නැත්නම්

  • @onlinetv4039
    @onlinetv4039 3 ปีที่แล้ว +14

    කොලබ හතේ රනිල් කොහොමද මහඋල්පතගම ප්‍රියන්ත උනෙ

    • @suresbro320
      @suresbro320 3 ปีที่แล้ว

      මොඩයෙක් නොවි කතාව තෙරුන් ග්නින්

    • @Viki_Hale
      @Viki_Hale 3 ปีที่แล้ว

      හරක් කතාවක්. ලක්මාල් අනුකම්පා කරනව ඇති මෝඩ මිනිස්සුන්ට

  • @harshapathum3578
    @harshapathum3578 3 ปีที่แล้ว +12

    ලකා පට්ට ගෙමක් දිලා මෙක රචනා කරලා තියෙන්නෙ

  • @warzkingff9365
    @warzkingff9365 2 ปีที่แล้ว +3

    දැන් රනිල් ජනාදිපති

  • @samanpandukachandrasiri2443
    @samanpandukachandrasiri2443 2 ปีที่แล้ว +2

    පට්ටයි

  • @nm1301
    @nm1301 3 ปีที่แล้ว +4

    ASP abesekara... dan shani abesekara kiyala hitenne mata vitara da? Ehema hitunoth me katawa wara di neda

    • @partnerproductions3389
      @partnerproductions3389  3 ปีที่แล้ว

      වෙන්න බෑ නේ බන් 🙄

    • @rivithranhinda9738
      @rivithranhinda9738 3 ปีที่แล้ว

      @@partnerproductions3389 ඔව් ඒක වෙන්න බෑ

  • @DineshPeththa
    @DineshPeththa หลายเดือนก่อน

    Austen kynne gonawala sunil wenna berida nethnm eta kalin hitpu weddek wanna berida kthawa ethnin ehata pehedili sotti upalila enne passe

  • @ImeshLakshan-jt7ke
    @ImeshLakshan-jt7ke 6 หลายเดือนก่อน +1

    ජෙහාන්ට මොකද වෙන්නෙ

  • @chandhikadahanayake5356
    @chandhikadahanayake5356 3 ปีที่แล้ว +5

    ❤️🤩

  • @deshanbandara5005
    @deshanbandara5005 2 ปีที่แล้ว +6

    මේකෙ 2 එන්නෙ කවදද ❤️👈

  • @sliondesilva1539
    @sliondesilva1539 3 ปีที่แล้ว +3

    Super

  • @priyanthapriyantha2086
    @priyanthapriyantha2086 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @darshanaprasanna4729
    @darshanaprasanna4729 28 วันที่ผ่านมา

    👌👌👌👌

  • @piththa7690
    @piththa7690 2 ปีที่แล้ว +4

    මං හිතන්නේ මල්දෙණිය කියන්නේ බණ්ඩාරනායකට , උට දිනන්නත් වාමාංශික පක්ෂවල සහය හම්බුනා ඒ වගේම ඔය කතාවේ කියන ගම්පහ ඇතාගල = ගම්පහ අත්තනගල්ල බණ්ඩාරනායකගේ ගම 🙄🙄🙄
    වෙන්න බැරිද

  • @laxmicinema4754
    @laxmicinema4754 ปีที่แล้ว +1

    නියමයි

  • @s.ss.s3955
    @s.ss.s3955 2 ปีที่แล้ว +2

    Wow

  • @wimalpathirana131
    @wimalpathirana131 2 ปีที่แล้ว +2

    අඩෝ සිරාවටම මන් හිතුවා ඒත් ජේආර් වතෝ දෝ කියලා.හැබැය් ඒ කාලේ දේශපාලන ගැන හරියට දන්නේ නැති නිසා කුහුකල් තිබ්බා.

  • @kasunudara7289
    @kasunudara7289 2 ปีที่แล้ว

    Aththama niyama natyak mama balapu hodama aka

  • @TMkolla
    @TMkolla 3 ปีที่แล้ว +2

    ane mnda bn meka deshapalan mokunth mama asa kathwa ewidihata rasa widinna bn ekth amuthuma athal ekak bn

  • @bawanthaprasad4914
    @bawanthaprasad4914 11 หลายเดือนก่อน +1

    Me wage plan mun balanaw ganna witharak newei rata goda gannath gahuwanm adatath asiawe dewaniyatama balawath api

  • @srilankacreation
    @srilankacreation ปีที่แล้ว +2

    විශිෂ්ටයි.

  • @H100R-w8n
    @H100R-w8n 8 หลายเดือนก่อน

    ඇයි මේ පුංචි රටේ බලයට මුං මෙච්චර කෑදර..😢

  • @hemanthafonseka5022
    @hemanthafonseka5022 ปีที่แล้ว

    රනිල් වික්‍රමසිංහගේ ස්ටොරි එකේ සැබෑ ජීවිතයේ කොහොමද රෝයල් කොලේජ් යන්නේ

  • @chamarasupun9030
    @chamarasupun9030 10 หลายเดือนก่อน +1

    මෙවගෙ නිර්මාණය කරන්න ලංකාවෙි සුන්දර දක්ෂයන් ඉන්න වාද එවා බලන්න අපි වාසනා වන්තයි මම කිවෙි කුඔියෝ ගැන හරි ද

  • @jiwanthatharidu6830
    @jiwanthatharidu6830 3 ปีที่แล้ว +2

    Good supar

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 ปีที่แล้ว

    Thada thada bro waddek

  • @charithakalupahana1532
    @charithakalupahana1532 3 ปีที่แล้ว +2

    Sarala prashnayk mata. Anthima call eka kagenda? Kohomada anthiam call eka lankawe deshpalaneta galapanne?
    Anika oyage wisthara kireema thula Premadasa janadipithi thuma, CBK and Sirimavo mathini gana sahanak na.

    • @sachinprabash5191
      @sachinprabash5191 3 ปีที่แล้ว +2

      ප්‍රියන්ත තමා ගේම් එකේ සම්පූර්ණ සාක්ෂිය.මල්දෙනිය ජෙහාන්ට ගේම දෙනවා කියලා ඌ දන්නවා.ප්‍රියන්තයා බැරල් සුනිල් එක්ක විපක්ශෙට පනිනවා.ඕකේ ඔස්ටින් එක තැනක කියනවා බැරල් සුනිල් සෙට් වෙලා ඉන්න එකා එක්ක මල්දෙනියට හැරෙන්නත් බෑ කියලා.උන් ඒ පැත්තට පැනලා ආන්ඩුව පෙරලනවා

  • @lakshanmadhushanka3815
    @lakshanmadhushanka3815 2 ปีที่แล้ว +2

    රනිල් ජනාදිපති දැන්.. කොහොමද ගෙම 😕

    • @sankaudaya341
      @sankaudaya341 22 วันที่ผ่านมา

      ඔව් ඌ නම් ජනාධිපති වුණා.. උගේ කරුමේ අපි ගෙවනවා..

  • @sandalisewwandi7817
    @sandalisewwandi7817 3 ปีที่แล้ว +5

    අනේ කවුරු හරු කියන්නකෝ අන්තිම Call එක කාගෙන්ද එන්නේ කියලා..

    • @partnerproductions3389
      @partnerproductions3389  3 ปีที่แล้ว

      එතකොට ගතියක් නෑ නේ 😁

    • @sunethmayantha2050
      @sunethmayantha2050 3 ปีที่แล้ว +1

      ජනාධිපති ගෙන්🤔

    • @indrajalikaya-97
      @indrajalikaya-97 3 ปีที่แล้ว +1

      මගින්ද රාජපස්සගෙන්.

    • @user-en4uk6to5d
      @user-en4uk6to5d 3 ปีที่แล้ว

      රන්ජන්ගෙන් බන් 😆😆

    • @duminda1878
      @duminda1878 3 ปีที่แล้ว +2

      රංජන්ගෙන්

  • @supunchinthaka1917
    @supunchinthaka1917 2 ปีที่แล้ว +1

    Supiri video podi help ekk oni

  • @shyamikaravishan6010
    @shyamikaravishan6010 ปีที่แล้ว

    එතකොට ප්‍රේමදාස කෝ

  • @rukmalfernando4013
    @rukmalfernando4013 3 ปีที่แล้ว +7

    Oluwa gihilla da ban......

  • @DjAlok-nc2tx
    @DjAlok-nc2tx 11 หลายเดือนก่อน

    Season 2 ආවොත් ප්‍රියන්ත ජනාධිපති වෙන්නත් බැරි නෑ

  • @piumalprabashwara3379
    @piumalprabashwara3379 3 ปีที่แล้ว +5

    සමහරක් ඒවා පරස්පරයි..බ්‍රො

    • @partnerproductions3389
      @partnerproductions3389  3 ปีที่แล้ว +1

      අනුමාන කිරීමක් පමණයි බ්‍රෝ ❤️

    • @piumalprabashwara3379
      @piumalprabashwara3379 3 ปีที่แล้ว

      @@partnerproductions3389 අනිවාර්යයෙන්ම එල වැඩක්

  • @lasakaru1687
    @lasakaru1687 2 ปีที่แล้ว +1

    බංඩාරනයක බලයට එන්න ගහපු කුමන්ත්‍රණය බං මේකේ තියෙන්නේ. . ජේ අර් ගැන නෙවෙයි.😂

  • @sheranmaduranga3381
    @sheranmaduranga3381 3 ปีที่แล้ว +5

    Aththatama jehanta mkda venne

  • @sanjeewaaweejnas6798
    @sanjeewaaweejnas6798 หลายเดือนก่อน

    ආනන්ද කියන්නේ නන්දන ගුනතිලක ප්‍රියන්ත කියන්නේ විමල් වීරවංශ මල්දෙනිය මහින්ද රාජපක්ෂ ඔස්ටින් චන්ඩි මල්ලි ටිරාන් කියන්නේ වම්බොට්ටා තෙන්නකෝන් කියන්නේ සෝමවංශ

  • @nuwantharaka4700
    @nuwantharaka4700 6 หลายเดือนก่อน

    👍❤

  • @prasangaherath2753
    @prasangaherath2753 3 ปีที่แล้ว +5

    පිස්සුව බං මේක නම් ..

  • @damayanthihewagamage3333
    @damayanthihewagamage3333 4 ปีที่แล้ว +3

    😀😀😀😀

  • @tharindunavinda2517
    @tharindunavinda2517 2 ปีที่แล้ว +1

    🖤

  • @hansigunathilaka7326
    @hansigunathilaka7326 3 ปีที่แล้ว +6

    Ane mndaa😆

  • @isurukumara9716
    @isurukumara9716 3 ปีที่แล้ว +10

    Attha කතාවේ nam මරනවා

  • @hearth1603
    @hearth1603 8 หลายเดือนก่อน

    wrdi bosa. මෙකෙ මල්දෙනිය තමයි රනිල්!

  • @sfsrilanka4700
    @sfsrilanka4700 3 ปีที่แล้ว +2

    🤣🤣🤣🤣🤣🤣🤣

  • @isharalokugamage
    @isharalokugamage 3 ปีที่แล้ว +3

    අපෙ ගමෙ රනිල්ගෙ තාත්තා😍

  • @blackmarket7307
    @blackmarket7307 3 ปีที่แล้ว +3

    Me kathawa liyapu kena kauda

  • @question7843
    @question7843 2 ปีที่แล้ว +2

    Matanam hithenne maldeniya thama ranil kiyala

  • @isuruhettiarachchi6142
    @isuruhettiarachchi6142 3 ปีที่แล้ว +19

    ඔය තරම් දඟලන්න ඕන නෑ.හරිම සරලයි යටි අර්තය
    මල්දෙනිය =රනිල්
    ජෙහාන්= MR

  • @kasunsameera3955
    @kasunsameera3955 2 ปีที่แล้ว +1

    බොරැ කියන්නේ හු### පුතා 👍

    • @partnerproductions3389
      @partnerproductions3389  2 ปีที่แล้ว +2

      ඔයලෑ ගෙදර බලන්න පුතාගේ අම්මා ඇති 🙂

  • @kovikovi4
    @kovikovi4 3 ปีที่แล้ว +4

    aiyo meh rajapaksha la elawala arye anduwak onne

  • @hasiduasheen2040
    @hasiduasheen2040 ปีที่แล้ว

    JVP ekata wadinna hadapu supiri kathaawak♥️💪
    Unge deeshapalnaya hodata pennanawa

  • @tharuklakshan3376
    @tharuklakshan3376 3 ปีที่แล้ว +7

    Kubiyo 2 nedda damma

    • @partnerproductions3389
      @partnerproductions3389  3 ปีที่แล้ว +1

      ඒකනම් හරියටම දන්නේ නෑ මචන්..එයි හැබැයි දැන්ම නෙමෙයි ❤️

    • @tharuklakshan3376
      @tharuklakshan3376 3 ปีที่แล้ว

      Ani waren 2 enna oni api danne ne eda jehan merunada nedda kiylawath

    • @tharuklakshan3376
      @tharuklakshan3376 3 ปีที่แล้ว

      Kawadda enne

    • @partnerproductions3389
      @partnerproductions3389  3 ปีที่แล้ว +1

      දෙවෙනි කොටසක් එයි..හැබැයි පලවෙනි කතාවට link වෙන එකක් නම් නෑ

  • @mangalathennakoon6512
    @mangalathennakoon6512 ปีที่แล้ว +1

    ඔය කථාව විස්වාස කරන්න බෑ