ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අනිත් ඉලෙක්ට්‍රොනික් වැඩසටහන් බලද්දී ඔයා දෙයක් තේරුම් කරන පිලිවල නම් ඇත්තටම අගයනවා. ඕනම කෙනෙකුට සරලවම ඉගන ගන්න පුළුවන්. ❤️
මම ඔයාගේ ගොඩක් ප්‍රෝගෑම් බැලුවා. එකම දේ නැවත නැවතත් බලනවා.ඒ හැමදෙයක්ම ඉතාම පැහැදිලි කරලා දෙනවා.මම ගොඩක් ඉගෙන ගත්තා.බොහොම ස්තුතියි.ජයවේවා.
තැන්ක්ස් මල්ලි ❤️ තව දේවල් තියෙනව ඉස්සරහට ඒ දේවලුත් බලාගන්න පුලුවන් වෙයි දාපු ගමන් බලන්න සබ්ක්‍රයිබ් කරල බෙල් එකත් ඕල් ක්ලික් කරල තියාගන්න ❤️
Aiya oya maltimitteraka kiyada.supiri pattae
Aiye mata meka ganna koheda tiyanne..
බොහෝම ඉස්තුතියි අයියේ 🙏🙏
මල්ලි Honda Dio මෝටර් බයික් එකක head light එකේ halagon 12 volt bulb එක වෙනුවට දමන්න පුළුවන් LED සර්කිට් එකක් ගැන විස්තර කරන්න පුලුවන්ද
ඉතාමත්ම හොඳයි පැහැදිලි කර දීම
Solar panel eka ,,clamp multimeter eka නැතිව digital multimeter eken amp බලාගන්න විදියක් kiyanawada ,,,brother
මොකද්ද සෝලර් එකේ චෙක් කරන්න ඕනී
Me resistors pack aka gatte kohenda
ඩුබායි වලින් මල්ලි😁
Resister bord eka ganne kohenda aiye
ලංකාවෙ නම තියෙද දන්නෙ නෑ මං ඩුබායි වලින් ගත්තෙ
Oya maltimetar eka kiyak wenawada oka galle thiyeda
මේහෙ ගනන් තමයි දාල තියෙන්නෙ ලංකාවෙ ඒජන්ට් එගෙ වෙබ් සයිට් එක දාල ඇති ඒකට ගිහින් ඒ නම්බර් වලට කෝල් කරල බලන්න
Transistor check krn wdhth kyl denna
අයියේ කාටාර් වල රේසිස්ටර් සහ අනිකුත් ඉලෙක්ට්‍රොනික පාට්ස් ගන්නෙ කොහෙන්ද
සල්ව රෝඩ් එකේ අල් අන්නාබි එකට යන්න මං එතන පොඩි වීඩියෝ එකකුත් දාල ඇති
Waraddak.na video eketh kiyanna supiri aiye😁❤️
❤️❤️❤️❤️
@@ElectronicLokaya ♥️
Aiye man inneth qatar koheda mehe badu ganna puluwan mata 400w amp ekak hada ganna balanna oyage video balagena oya pahadiliwa kiyala dena nisa asai karala balanna
Maltimitar aka ganne kohomada
ලංකාවෙ ඒජන්ට් කෙනෙක් ඉන්නව වෙබ් සයිට් එක වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්සන් එකේ දාල ඇති
Gana kiyada koheda gannathiyenne ewa kiwenane e vistharatikath kiwanam vidiyoeka godak watinawa neda phon nembar ekath danna
ලංකාවෙ වෙබ් පිටුවක් තියෙනව පෝන් නම්බර් එකත් තිබුන උඩ Description එකේ යටම ලින්ක් එක බලන්න
Meke price kohomada koheda ganda thiyenne
Can you plz make in English or hindi languages
just got the higher model which is auto-ranging and has a torch. It is tech-savvy but very large. But I do not see that live feature
ඒකනම් සුපිරි භාණ්ඩයක් වගේ🙏🙏
හ්ම්..
SANWA Japanese miter නැද්ද.....
තියෙනව මල්ලි මිලයි හැබැයි
ගොඩාක් වටින විඩීයෝ එකක්...
👍👍👍❤️
Keeyakda oka rupiyal walin
6000ක් වගේ නෙද ගූගල් එකේ රෙට්ස් එක බලන්නකො
Hodata protection ehema thiyenawada
Kohenda gatte me curfew වෙලාවෙ super
Eya lankave Nevei bro
මෙහෙ කටාර් වල අපි ඉන්න හරියෙ පැය 6ක් විතර කඩ ටිකක් ඇරල තියෙනව කොරෝන වැඩිම ඉන්න පැත්ත සම්පූර්ණ ලොක් ඩවුන් කරල තියෙන්නෙ😁❤️
@@ElectronicLokaya da rogin keeyak vitara hambelada
@@kavindukithsara9795 මේ රටෙ නිව්ස් එකක් හරියට එලියට දෙන්නෙ නෑ මල්ලි අපි දන්නෙ ැක්දාස් ගානක් වගෙ ඉන්නව කියල විතරයි ඒ රජයෙන් කියපු ගාන.මේ රටෙ ඒවයෙ වැඩ කටයුතු වල යෙදිල ඉන්න අය එනව එයාලගෙ වාහනවට සෙට් හයිකරන් යන්න එයාල නම් කියන්නෙ තුන්දාහ පැනල ඉන්නව කියල. අනෙ මංද මොනව වෙයිද කියල.
@@ElectronicLokaya hmm😞
Oke mila kiyada made rata koheda guruthums
අද මිල කටාර් රියල් 80යි ලංකා සල්ලි වලින් අද යන රේට්ස් එක අනුව රුපියල් 4480 වගේ වෙනව මේඩ් ඉන් චයින
Hodai.niyamai.ggoodd job,. Ayye
තැන්ක්ස් මල්ලි 😁❤️❤️
Maka mila kiyak wanawada kohada gana tiyanna plz kiyana
ලංකාවෙ එජන්ට් ගෙ වෙබ් ලින්ක් එක ඩිස්ක්රිසන් එකේ ඇති ඒකෙන් ගිහින් බලන්න
බැටරියක් චාජ් උනාට පස්සේ ඒක කොච්චර චාජ් වෙලාද, ඒකෙ ඇම්පියර් ගණන බලන්න පුළුවන් කුමන හෝ ක්‍රමයක් තියනව ද?
බැටරිය මොනවගෙ මොකද්ද ?
@@ElectronicLokaya ඩීප් සයිකල් 12v 100A ඇසිඩ් බැටරියක්. සෝලා පවර් වෙනුවෙන් පාවිච්චි කරන්නෙ.
Oka Sri Lanka priz eka kiada?
6000ක් වගේ
TOTAL website eketh naa TMT47502 multimeter ekaa oya kohomada buy karee puluwannam buy karapu widiya kiyanna
මං බයි කරේ නෑ මල්ලි මෙහෙ ශොප් වල තියෙනව ,ශොප් එකෙන් ගත්තෙ
Mata gaththa price eka kiyanna puluwanda
00:58 එක ssafety ආවරනයක් නෙමෙයි එක smd clip එක
Multemeter වල කව්න්ට් කියන්නෙ මොනාද💖
Me meetar eka mehe ganna thiyenawada aiye...?
බොහෝවිට ඇති මල්ලි ඒජන්ගෙ වෙබ් සයිට් ලින්ක් එක වීඩියෝ එක පහල දාල ඇති මල්ලි ඒකට ගිහින් බලන්න
අයියා මගේ Unity Multimeter එකක් තියෙනවා මං ඒක Autoelectrical වැඩ වලට පාවිච්චි කරන්නේ. දැන් ඒකේ AC/Dc Voltge බලන්න බෑ Auto Read වෙනවා ඒක විතරයි අව්ල. අනිත් option ඔක්කොම වැඩ..මේ දවස්වල මල්ටිමීටර් මාරම මිලයිනේ අලුත් එකක් ගන්නත් බෑ Voltge එක බලන්න බැරුව job එක මාරම අමාරුයි කරන්න. Multimeter එක ගොඩ දාන්න බැරිද අයියේ.
සුවර් නෑ
Video eketh kiyanna waradak na.... Super
❤️❤️
ඒක පට්ට අයියේ...
😁❤️❤️❤️❤️
@@ElectronicLokaya mge fb msg ekatath පිළිතුරක් බලාපොරොත්තු වෙනවා අයියේ... Subwoofer amp ek
lankawe naddda
ඇති බොහෝදුරට ඒජන්ට් කෙනෙක් නම් ඉන්නව,මං දැක්ක වෙබ් සයිට් එකක් තිබුන
සුපිරි විඩියෝ එක. මිල කියද.
Meke price ekak dala nane. Kohenda ganne?
මේ අයිය ඉන්නෙ රට මචං.
ඔව් ගනන් වෙනස් වෙන නිසා නොදැම්මෙ අද මිල නම් කටාර් රියල් 170?=ක් වගෙ වෙනව 😁😁❤️
නියමයිනේ. 👍👍 කීයක් වෙනවද මේක
කටාර් රියල් 170/=යි
ලOකාවෙ කියක් වෙනවාද 😄😄😄😄😄
Rs 8715.00
Me mutimeter eka lankawe price eka kiyada?
දන්නෙ නෑ
Meke price කොහොමද අයියේ
එහේ නම් දන් කටාර් රියල් 80ක් වගේ වෙන්නෙ ලංකාවෙ නෑ මං හිතන්නෙ තාම මේක
@@ElectronicLokaya ලංකාවේ තියෙනව මං හිතන්නේ. නෙට් එකේ තිබ්බ 6190. Power tools
අයියේ මේකක් මටත් ගන්න ඕනේ kohomda ගන්නෙ kiyala kiyanawada.(ඉතාම හොදයි පැහැදිලි කරදීම Thanks )
රට ඉඳල එන කෙනෙක්ට තමයි කියන්න වෙන්නෙ
මේක ගන්න තියෙන්නෙ කොහෙද කීයක් විතර වෙනවද?
ලංකාවෙ ටෝටල් කරන කෙනෙක් ගාව බලන්න වෙයි 8000ක් වගේ වෙයි
අයියේ LCD tv එකේ display එක දම් පාට සහා කොල පාට වෙන්නෙ ඇයි ? ඒක හදා ගන්නෙ කොහොමද ? පිලිතුරක් බලාපෙරොත්තු වෙනවා
ow මල්ලි ඔයා මගේ ෆේස්බුක් මැසෙන්ජර් වලින් එන්න නම තියෙන්නෙ kaluwadewa nishantha
@@ElectronicLokaya මම FB messanger use කරන්නෙ නැහැ ..කරදරයක් නැත්නම් මේ මගේ නම්බර් එකට whatsup or imo වලින් පිලිතුරක් දෙන්න ..ස්තුතියි ( 96894975207)මම ඉන්නෙ ඕමාන්
@@ElectronicLokaya ඔයාට පුලුවන් නම් comment එකකින් පිලිතුරක් දෙන්න මේ ආකාරයටම .
ලංකා මුදලෙන් කීයක් වෙනවද මල්ලි ජේසු පිහිටයි
5000ක් වගේ වෙන්නෙ
Eka maru💕💕💕
😁❤️❤️❤️👍
සුපිරි. 👍🏻👍🏻👍🏻👍🏻
😁😁❤️❤️❤️❤️
මේ Multimeter එක කීයක් විතර වෙනවද?කොහෙන්ද මේක ගන්න පුළුවන්?
දැන් නම් මෙහෙ මේක කටාර් රියල් 80ක් වගේ ව්න්නේ,
ලංකාවේ ගන්න thiyenawada
ඔයා හදල තියෙන්නෙ 12vදිලා230ව් අ උට්කරන සකීට් එකක්.ටාස්පොමරයක්දාල් හදපු සකිට්ටෙක එකෙම 1000w වැඩිකර්ගන්න සකිට්ටෙක් තියෙනවනන් එකක හරි විඩියො එකක් පුලුවන්නන් දාන්න
ඔය මල්ටිමිටර් එක කොහෙද ගන්න තියෙන්නෙ මගෙ මල්ටිමටර් එක දැන් පරනයි 😢😢😢😢
ටෝටල් ශෝරූම් එකේ බලන්න
අයියෙ පුලුවන්මන් ඉලග විඩියො එකට 12ව් දිලා 230ව්හදගන්නවිදිය විඩියො එකක් දානවද 1000wද්ධකවිතර
මල්ලි මේ දවස් වල කොරෝනා කේස් නිසා එලියට යන්න බෑ ඉලෙක්ට්රොනිස් බඩු තියෙන පැත්ත කොරෝන කේස් එක ආපු දවසෙ ලොක් ඩවුන් කරල දැන් මෙහෙ කොරෝන හැදුන අය එක්දාස් ගානක් ඉන්නව,අපිත් ශොප් එක සතියට දවස් 4යි ඕපන් කරන්නෙ උදේ පරුව විතරක්.බලමු ලංකාවට එන්න වේද දන්නෙ නෑ,,, වෙන වීඩියෝ ටිකක් තියෙනව ඒ ටික දැනට දානව
@@ElectronicLokaya w
ඔයාගෙන් අහාගන්න දෙවල්වගයක් තියෙනො
එන්න මගෙ ෆේස්බුක් මැසෙන්ජර් වලින් නම තියෙන්නෙ kaluwadewa nishantha
මෙවිඩියො එක අනිවාරන්ම ඔනා
ඇම්පියර් ගණන බලන්න පුළුවන් ද? බලන හැටි පෙන්නන්න. බැටරියක ඇම්පියර් ගණන බලන්න පුළුවන් ද? චාජරයක ඇම්පියර් ගණන බලන්න පුළුවන් ද?
මේ මීටරෙන් ඒක බලන්න බෑ ඇම්පියර් එක බලන්න පුලුවන් යම්කිසි දේකදි ලෝඩ් එකේදි විතරයි
How much
මල්ටි මීටරෙ කීයද.ගන්න තියෙන්නෙ කොහෙද
ලංකාවෙ ඒජන් ගැන වීඩියෝ එක පහල දාල ඇති මල්ලි
Kohanda ganne
Total site eka wada krnne nhne
ලංකාවෙ රාජගිරියෙ තියෙන්නෙ
Wow 🔥
😁😁❤️👍
ගයින්ඩරයක් හදන වීඩියෝ එකක් දාන්නකො අයියෙ
කෝ බඩු තියෙනවද හොයාගන්න වීඩියෝ වලට අවශය දේවල් වත් දැන් ලංකාවෙ හොයාගන්න නැතුව ඉන්නෙ
@@ElectronicLokaya ඒකනං ඇත්ත
Meke price eka kohamada
කොමන්ට් වල ඇති
Aiye meka kiyak wunada matath ganna oni kiyannakooo👍👍👍👍🙏🙏🙏
දැන් නම් කටාර් රියල් 90ක් වගේ
Niyamayi aiye
❤️❤️❤️❤️😁
Ammo ඒක 👍👍👍
😁❤️
gana kiyada?
කටාර් රියල් 170/= අද යන මිල
Price eka kiyada
දැනට මිල කටාර් රියල් 170/=ක් වගේ වෙනව😁❤️👍
hFE mode kiyanne mokada
Transistors
ඔයා හදපු විඩොයො ටිකත් ඉක්මනට දාන්න
ඔව් ඒවයෙ තව වැඩ තියෙනව අප්ලෝඩ් කරන්න කිට්ටු කරල ෆේබුක් එකෙ පෝස්ට් එකක් දානව.. ජොබ් එකටත් යන්න එපැයි ඒ ගිහින් ඇවිත් තමයි මේවයෙ වැඩ පටන් ගන්නෙ
ඒහෙමනන් කමක්නැ
අයියෙ මල්ටි මිටරයක් රෙපයාර් කරන විඩියෝ එකක් දාන්නකෝ😢
මේව නම තාම රෙපෙයාර් ආවෙ නෑ
Aiye me මල්ටිමීටර් ගන්න ලංකාවේ තියෙනවද
ැඑක නම් දන්නෙ ණෑ
mila kiyada
අද මිල කටාර් රිලේ 170/=ක් වගේ වෙනව,😁❤️
සුපර් ❤️👍
පුලුවන් නම් ඔයාගෙ රතු පාට ut33d ඔයා පාවිච්චි කරන එකෙ වීඩියො කෑල්ලක් ගෙන්නකො .. ලන්කාවට ආවනෙ දැන්
😀❤️
good
❤️❤️❤️❤️👍
කීයද මිල
Sar milakiyada
කොමන්ට් බලන්න
oya koheda
දෝහා කටාර්
මල්ටි.මිටරෙනම් නියමයි
😁😁😁❤️❤️
කියක් උනාද
කටාර් රියල් අනුවයි මෙහේ සල්ලි වලින් 9000ක් වගේ වෙනව
@@ElectronicLokaya 😬
Kiyada වෙනවද
ඒ කාලෙ විස්තර වීඩියෝ එකේ ඇති
මේකම තියෙනවා ingco එකේ. DM750 model එක. 5000 යි.
Super
Thanks 😃
මේක ලංකාවේ මුදලින් කීයක් විතර වෙනවාද
දැන් ගනන් වැඩියි 8000ක් වගේ වෙනව
ගාන කීයද
දැන් ගනන් නම් දන්නෙ නෑ මල්ලි
කීයද කොහෙන්ද ගත්තේ ?
මෙහෙන් දොහා කටාර් වලින් 170/= කටාර් රියල, ලංකාවෙ වෙබ් සයිට් එක වීඩියෝ එක පහල ඇති ගිහින් බලල කෝල් කරල බලන්න
උදවිිවක් ඔිිනේ .දන්නෙ නැති නිසා අහන්නෙ..පිචිිචුන දෙයක් චෙක් කරන්නෙ කොහොමද ?.. මල්ටිමීටරෙන්...
මොනවගේ දෙයක් ද එකින් එකට චෙක් කරන විදිහ වෙනස් නේ ඒකයි
Gana kiyada meke
මෙහේ මිල පහල දාල ඇති මල්ලි
supper
Thank you
ඔය ප්‍රොබ් දෙකේ තියෙන ඕම්ස් ගානත් එක්ක තමයි රිසිස්ටර් වල ඕම්ස් ගාන වැඩියෙන් පෙන්නන්නෙ. ඕම්ස් එකක් දෙකක් වගේ ප්‍රොබ් දෙකේ තියෙනව. නැතුව මල්ටිමීටරේ ප්‍රශ්නයක් නෙවෙයි.
ඔව් ඔව් එහෙම තමයි වයර් දෙකට ටිකක් අඩුවෙනව
@@ElectronicLokaya එ වගේම Resistor වල tolerance එකත් බලපානවා
Ela bro
😁❤️👍
ඔය ඉන්කො මල්ට්මීටරයම නේද
Na total
ඕක කීයක් වගේ වෙයිද?
අද මිල කටාර් රියල් 170/=
Lankawe thinawda
ඔබ ඩිජිටල් මීටරයේ දත්ත පෙන්වුවාට මීටරයේ පහත කෙසෙද ඒ ඒ පරිමාන වලට ප්‍රොබ් දෙක පෝට් වලට ස්ථානගත කරන විදිය නේවුයේ නෑ, ඒක තමයි විශේෂම නැත්නම් මීටරය පිච්චෙන්න ඉඩතියෙනවනේ 🤔
Oka kiyak withara weida aiye
මෙහේ නම් දැන කටාර් රියල් 80යි
ඕක කියක් විතර වෙනවද
ලංකාවෙ නම් දන්නෙ නෑ මල්ලි මේක කටාර් වල ගාන වීඩියෝ එකේ කියල ඇති
Aiye battery eka cute
Super...
Colombo වලින් ganna number එකක් දෙන්න ko
totaltools.lk වෙබ් සයිට් එකට යන්න මල්ලි නම්බර් එකක් තියෙනව කොල් කරල බලන්න

@@ElectronicLokaya
ඩීප් සයිකල් 12v 100A ඇසිඩ් බැටරියක්. සෝලා පවර් වෙනුවෙන් පාවිච්චි කරන්නෙ.
Oka Sri Lanka priz eka kiada?
6000ක් වගේ
TOTAL website eketh naa TMT47502 multimeter ekaa oya kohomada buy karee puluwannam buy karapu widiya kiyanna
මං බයි කරේ නෑ මල්ලි මෙහෙ ශොප් වල තියෙනව ,ශොප් එකෙන් ගත්තෙ
Mata gaththa price eka kiyanna puluwanda
00:58 එක ssafety ආවරනයක් නෙමෙයි එක smd clip එක
Multemeter වල කව්න්ට් කියන්නෙ මොනාද💖
Me meetar eka mehe ganna thiyenawada aiye...?
බොහෝවිට ඇති මල්ලි ඒජන්ගෙ වෙබ් සයිට් ලින්ක් එක වීඩියෝ එක පහල දාල ඇති මල්ලි ඒකට ගිහින් බලන්න
අයියා මගේ Unity Multimeter එකක් තියෙනවා මං ඒක Autoelectrical වැඩ වලට පාවිච්චි කරන්නේ. දැන් ඒකේ AC/Dc Voltge බලන්න බෑ Auto Read වෙනවා ඒක විතරයි අව්ල. අනිත් option ඔක්කොම වැඩ..මේ දවස්වල මල්ටිමීටර් මාරම මිලයිනේ අලුත් එකක් ගන්නත් බෑ Voltge එක බලන්න බැරුව job එක මාරම අමාරුයි කරන්න. Multimeter එක ගොඩ දාන්න බැරිද අයියේ.
සුවර් නෑ
Video eketh kiyanna waradak na.... Super
❤️❤️
ඒක පට්ට අයියේ...
😁❤️❤️❤️❤️
@@ElectronicLokaya mge fb msg ekatath පිළිතුරක් බලාපොරොත්තු වෙනවා අයියේ... Subwoofer amp ek
lankawe naddda
ඇති බොහෝදුරට ඒජන්ට් කෙනෙක් නම් ඉන්නව,මං දැක්ක වෙබ් සයිට් එකක් තිබුන
සුපිරි විඩියෝ එක. මිල කියද.
Meke price ekak dala nane. Kohenda ganne?
මේ අයිය ඉන්නෙ රට මචං.
ඔව් ගනන් වෙනස් වෙන නිසා නොදැම්මෙ අද මිල නම් කටාර් රියල් 170?=ක් වගෙ වෙනව 😁😁❤️
නියමයිනේ. 👍👍 කීයක් වෙනවද මේක
කටාර් රියල් 170/=යි
ලOකාවෙ කියක් වෙනවාද 😄😄😄😄😄
Rs 8715.00
Me mutimeter eka lankawe price eka kiyada?
දන්නෙ නෑ
Meke price කොහොමද අයියේ
එහේ නම් දන් කටාර් රියල් 80ක් වගේ වෙන්නෙ ලංකාවෙ නෑ මං හිතන්නෙ තාම මේක
@@ElectronicLokaya ලංකාවේ තියෙනව මං හිතන්නේ. නෙට් එකේ තිබ්බ 6190. Power tools
අයියේ මේකක් මටත් ගන්න ඕනේ kohomda ගන්නෙ kiyala kiyanawada.(ඉතාම හොදයි පැහැදිලි කරදීම Thanks )
රට ඉඳල එන කෙනෙක්ට තමයි කියන්න වෙන්නෙ
මේක ගන්න තියෙන්නෙ කොහෙද කීයක් විතර වෙනවද?
ලංකාවෙ ටෝටල් කරන කෙනෙක් ගාව බලන්න වෙයි 8000ක් වගේ වෙයි
අයියේ LCD tv එකේ display එක දම් පාට සහා කොල පාට වෙන්නෙ ඇයි ? ඒක හදා ගන්නෙ කොහොමද ? පිලිතුරක් බලාපෙරොත්තු වෙනවා
ow මල්ලි ඔයා මගේ ෆේස්බුක් මැසෙන්ජර් වලින් එන්න නම තියෙන්නෙ kaluwadewa nishantha
@@ElectronicLokaya මම FB messanger use කරන්නෙ නැහැ ..කරදරයක් නැත්නම් මේ මගේ නම්බර් එකට whatsup or imo වලින් පිලිතුරක් දෙන්න ..ස්තුතියි ( 96894975207)මම ඉන්නෙ ඕමාන්
@@ElectronicLokaya ඔයාට පුලුවන් නම් comment එකකින් පිලිතුරක් දෙන්න මේ ආකාරයටම .
ලංකා මුදලෙන් කීයක් වෙනවද මල්ලි ජේසු පිහිටයි
5000ක් වගේ වෙන්නෙ
Eka maru💕💕💕
😁❤️❤️❤️👍
සුපිරි. 👍🏻👍🏻👍🏻👍🏻
😁😁❤️❤️❤️❤️
මේ Multimeter එක කීයක් විතර වෙනවද?
කොහෙන්ද මේක ගන්න පුළුවන්?
දැන් නම් මෙහෙ මේක කටාර් රියල් 80ක් වගේ ව්න්නේ,
ලංකාවේ ගන්න thiyenawada
ඔයා හදල තියෙන්නෙ 12vදිලා230ව් අ උට්කරන සකීට් එකක්.ටාස්පොමරයක්දාල් හදපු සකිට්ටෙක එකෙම 1000w වැඩිකර්ගන්න සකිට්ටෙක් තියෙනවනන් එකක හරි විඩියො එකක් පුලුවන්නන් දාන්න
ඔය මල්ටිමිටර් එක කොහෙද ගන්න තියෙන්නෙ මගෙ මල්ටිමටර් එක දැන් පරනයි 😢😢😢😢
ටෝටල් ශෝරූම් එකේ බලන්න
අයියෙ පුලුවන්මන් ඉලග විඩියො එකට 12ව් දිලා 230ව්හදගන්නවිදිය විඩියො එකක් දානවද 1000wද්ධකවිතර
මල්ලි මේ දවස් වල කොරෝනා කේස් නිසා එලියට යන්න බෑ ඉලෙක්ට්රොනිස් බඩු තියෙන පැත්ත කොරෝන කේස් එක ආපු දවසෙ ලොක් ඩවුන් කරල දැන් මෙහෙ කොරෝන හැදුන අය එක්දාස් ගානක් ඉන්නව,අපිත් ශොප් එක සතියට දවස් 4යි ඕපන් කරන්නෙ උදේ පරුව විතරක්.බලමු ලංකාවට එන්න වේද දන්නෙ නෑ,,, වෙන වීඩියෝ ටිකක් තියෙනව ඒ ටික දැනට දානව
@@ElectronicLokaya w
ඔයාගෙන් අහාගන්න දෙවල්වගයක් තියෙනො
එන්න මගෙ ෆේස්බුක් මැසෙන්ජර් වලින් නම තියෙන්නෙ kaluwadewa nishantha
මෙවිඩියො එක අනිවාරන්ම ඔනා
ඇම්පියර් ගණන බලන්න පුළුවන් ද? බලන හැටි පෙන්නන්න. බැටරියක ඇම්පියර් ගණන බලන්න පුළුවන් ද?
චාජරයක ඇම්පියර් ගණන බලන්න පුළුවන් ද?