හොල්මනක් සමග හමුවක් - Manasgatha Episode 89

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2024

ความคิดเห็น • 144

  • @SanjayaElvitigala
    @SanjayaElvitigala  15 วันที่ผ่านมา +6

    50% OFF CyberMonday offer for the After effects course: elearning.lk/course/adobe-after-effects-motion-graphics-zero-to-hero-course
    More courses with 50% OFF: elearning.lk/elearning.lk-online-classes-courses-in-sri-lanka-special-discounts-offers

    • @roshelbulner7885
      @roshelbulner7885 15 วันที่ผ่านมา

      @@SanjayaElvitigala Are you still honest with your talking subjects, I mean your topics?..... Please don't use it for merely marketing purposes 👊 because
      I love ❤️ Manasgatha 💯

    • @kikamajor2699
      @kikamajor2699 14 วันที่ผ่านมา

      Accident eka unata passe meyata kalin una deyak highlights wela mathak una wenn barida ??

  • @ravindusandakalum
    @ravindusandakalum 15 วันที่ผ่านมา +13

    මගේ මහප්පටත් මෙහෙම දෙයක් වෙලා තියනව. එයා වැඩ ඇරිල එනකාට අපේ ගෙවල් ලග අන්කල් කෙනෙක් පාරෙදි හම්බෙලා තියනව. මාම කතාකරල නැහැ හිනාවෙලා විතරයි මොකද ඒ අන්කල් හොස්පිටල් නවත්වල ඉදල තියනව සහ මහප්පට බලන්න යන්න බැරිවෙලා තියනව.
    පස්සෙ රෑ ගෙදර ආවහම කතාව කියල ගෙදර අයට. ඒක තමයි මම ඕව විස්වාස කරන්න පෙලබුන හේතුව.

  • @sanjayadissanayake
    @sanjayadissanayake 14 วันที่ผ่านมา +10

    I really enjoyed it, guys. Thank you both!.

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  14 วันที่ผ่านมา +2

      Really appreciate your support! 😊

  • @sarojdissanayake
    @sarojdissanayake 14 วันที่ผ่านมา +8

    වටේ ගිහිල්ල කෝස් එකට ආපු විදිය මරු 🤩

  • @PkPathirana
    @PkPathirana 13 วันที่ผ่านมา +2

    සංජය දැකපු හීනයක් සැබෑවක් වගේ දැනෙන්න ගත්ත නියම සිද්දිය දැනගත්ත දවසේ...

  • @Momojobo
    @Momojobo 14 วันที่ผ่านมา +7

    9:25 දසුන් ගෙ ඇස් දිහා හොඳට බලන් ඉන්න glitch එකක් පෙනෙයි හරිම ව්‍යාකූලයි අධිමානසික භූතාත්මයක් වෙන්න පුලුවන්

    • @PadamKaramu-p9g
      @PadamKaramu-p9g 14 วันที่ผ่านมา +1

      😮

    • @AkilaDJ
      @AkilaDJ 12 วันที่ผ่านมา

      ඔක්කොටම වඩා බය හිතෙනවා ඒක දැක්කම! 😐

  • @regc1336
    @regc1336 15 วันที่ผ่านมา +23

    Simulation එකේ bugs තමයී හොල්මන් 😌

    • @mwr718
      @mwr718 15 วันที่ผ่านมา +2

      ඒක සුපිරි

    • @awishkalakshan8313
      @awishkalakshan8313 8 วันที่ผ่านมา

      ඒකත් වෙන්න පුලුවන් 😂

  • @priyadarshanaariyarathna-o8262
    @priyadarshanaariyarathna-o8262 15 วันที่ผ่านมา +9

    මෙම සාකච්ඡාවකදී මතුවූ වටිනාම කාරණය නම් ඇත්තටම එහෙම බලවේග තිබුණත් අපි එවා සමග ගණුදෙනු කලත් සිතට දැනීමක්, භයක් ඇතිකරගන්නා තාක් ඒවයින් ගැටලුවක් නැත යන්න ⁣නේ ද ?
    තොවිල් නට නට එලවන්න දෙයක් එතන නෑ වගේ අදහසක් නේද ?
    ඔය මහරගම ගොඩිගමුව කනත්ත හරියෙ ඕවගේ කතා ගොඩක් මමත් අහල තියනව...

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  15 วันที่ผ่านมา +3

      Good point

    • @laiyasjourney
      @laiyasjourney 9 วันที่ผ่านมา

      ඔබතුමා Asanga Live channel එකේ තියන 10යි 10 වැඩසටහනේ සිදුවීම් කිහිපයක් නරඹන්න. එත්කොට ඔබතුමා ඉන්න මතය යම්තරමක් හෝ වෙනස් වෙයි කියල හිතනවා. අපි හිතනවට වඩා අදෘශ්‍යමාන ලෝකය සංකීර්ණයි..

  • @Rajitha360
    @Rajitha360 12 วันที่ผ่านมา +1

    1:21:45 යාය හතර.. සුපිරි... එන්ඩ් එක චුට්ටක් අවුල්..

  • @PadamKaramu-p9g
    @PadamKaramu-p9g 14 วันที่ผ่านมา +10

    ජීවිතේ loop එකක හිරවෙලා කිව්වම බය හිතුනා යකෝ මාත් දැනටම මැරිච්ච හොල්මනක්ද කියලා🙊

  • @topverse1580
    @topverse1580 15 วันที่ผ่านมา +3

    Paranormal activity ආසම මාතෘකාවක්

  • @basurubaddegama7012
    @basurubaddegama7012 15 วันที่ผ่านมา +6

    අසංකගේ channel එකේ interview එකක මේ වගේ සිද්ධියක් කීවා. එයාගේ එකේ තිබ්බේ 88/89 කාලේ මැරුණ කෙනෙක්ගේ හමුවීමක් වගේ. ඒකේදිත් කතා කරලා තිබ්බා විස්තර. මේක ඇත්තක් වගේ. ගමේ uncle කෙනෙක් නැතිවෙලා තියෙනවා උදේ 8,9 වගේ වෙලාවට. නමුත් කෙනෙක් දැකලා තියෙනවා ඊට පස්සේත් නිතරම යනඑන ගෙදරක් පැත්තට මැරුණු uncle යනවා. ඒක කොහොමත් වෙන්න බෑ මිනිහාව උදේ 7-8අතර තමා hospital ගෙනිහින් තිබ්බේ.

  • @Sathsara_T
    @Sathsara_T 14 วันที่ผ่านมา +2

    1:12:48 film එකේ book එක නම් බැලුවා. ♥️

  • @evildemon5429
    @evildemon5429 14 วันที่ผ่านมา +14

    හොල්මන් ගැන විශ්වාස කරන් නැති අය එන්නකො යුරෝපයට.
    ලංකාවේ ඉන්නේ මොන හොල්මන්ද කියලා හිටියේ එතකොට බොල.වයසක ආච්චි කෙනෙකුට උදව් කරලමැරුණට පස්සේ දුන්න මාර කට්ටයක් අවුරුදු දෙකක් විතර යනකන්..සමර් එක කාලෙට ඉන්නවා බොලා රෑට මං එනකම් බලාගෙන මිදුලේ..

    • @ramodsasanga6169
      @ramodsasanga6169 11 วันที่ผ่านมา +1

      Ehe pirith nane eka hinda wennati

  • @Fantasy-do4jn
    @Fantasy-do4jn 15 วันที่ผ่านมา +6

    Daily route එකේ යනව කිව්වහම බය හිතුන යකෝ...

  • @nashonightmare
    @nashonightmare 14 วันที่ผ่านมา +2

    Art wala apita ugannanawa visual libraries type 2k tyenwa. Meka nm scientific da kiyanna mn hariyatama danne na. Hard and soft kiyala type 2k tyenwa. Hard library kiyala api category karanne api deyak dekala e de implement karana eka. Soft kiyala kiyanne api dakina dewal use karala e de analyse karala aye e de dakkama me e demai meke wenasak tyenwa kiyala api ganna sense ekt use karana library eka. Example ekak gattoth man sanjaya aiyawa dakala tyenwa eyage drawing ekk kroth ethanadi use wenne hard visual library eka. Habai mn draw karapu eka accurate na kiyala matama therun ynne soft visual library eken. Podi kaledi me libary dekema content eka same tyenne kaleth ekka api observe karana ekath ekka soft eka ikmanta improve wenwa. Thawa deyak hard library eke godak data store wenne symbols widihata. Meka gena thawa denaganna one nm Sinix Design kiyala art channel ekak tyenwa eke visual library eke video ek blanna. Mata methanadi highlight karanna one une mole godak dewal autocomplete karanawa api wenuwen. Meka test karala balanna puluwan oya mokak hari drawing ekak adinakota eka hariyata adinakotai adina eka upside down karala adinakotai. Upside down karala adinakota autocomplete karana pramane adui. Extreme conditions giyoth apita pena manasgatha molen hadana dewal kiyala hithanna puluwan.

  • @prasadplayasrollins
    @prasadplayasrollins 14 วันที่ผ่านมา +3

    අපේ ගමට එන පාරෙ එක place එකක් තියෙනවා. ගොඩක් අයට ඒ පරේ රෑ 2-3ත් අතර එද්දි " සුදු ඇදගත්තු වයසක ආච්චි කෙනෙක්" හම්බුවෙලා තියෙනවා. මගෙ යාලුවො දෙන්නෙකුත් ඒ අතර victims ලා දෙන්නෙක්. එක පොරක් දැකලා තියෙන්නෙ ඒ අච්චී පාර අතුගානවා පාන්දර. ඒ area එකේ එහෙම ආච්චි කෙනෙක් නෑ පදිංචි වෙලත්. ඒත් එයව ගොඩක් අය දැකලා තියෙනවා. හැබැයි කිසිම interact එකක් නෑල්ලු. 😅😅😅

    • @barneycasting8331
      @barneycasting8331 14 วันที่ผ่านมา

      බොරු මනස්ගත හලෝ ඕව! AKD ජන්දය දින්නට පස්සේ රට පිළිවෙල කරන්න ඕනි කියා කියා කෑ ගැහුවට පස්සේ අපේ ගෙවල් ගාව වයසක් අච්චි කෙනකේ හිටන් උදේ පාන්දර 4ට වගේ එහා ගෙදර මිදුලත් අතුගානවා.

  • @sltechzone.
    @sltechzone. 14 วันที่ผ่านมา +2

    Superb....

  • @srikanthsamaraweera1323
    @srikanthsamaraweera1323 15 วันที่ผ่านมา +2

    32:36 මම හිතන්නේ ඕක සම්පූර්ණයෙන්ම සංජය center උන දෙයක්. එයාගේ මනසින් දැනුම් දෙනවා පරණ යාලුවාගේ මතකයක්. මනස තියෙන්නේ තමන්ගේ ඇඟ ඇතුලෙම නෙමේ තවත් කොහෙට හරි central තැනකට හැමෝම සම්බන්ධයි. එතනින් තමයි info pass වෙන්නේ නිවැරදිව. දෙයක් වෙන්න කලින් ඉවෙන් දැනෙන එකත් ඔය වගේනේ. Simulation hypothesis එකත් එක්ක හිතුවා නම් ගොඩක් මේක align වෙනවා.
    තව theory එකක් තියනවා කවුරු හරි උදහරනේකට නිතර එකම වෙලාවේ එකම route එකේ වගේ යනවා නම් ඒ ප්‍රදේශයේ අංශු ඒ විදිහට හැදෙනවා. ඉන් පස්සේ ඒ පුද්ගලයා නැතත් ඒ විදිහට අංශු වැඩ කරනවා. හරියට අර CRT monitor එකේ එකම ගොඩක් වෙලා දාලා තිබ්බොත් damage වෙලා off කරාට පස්සේත් ඒකම පේනවා වගේ. එතකොට මේ සංජය ඒ පුද්ගලයා එක්ක close නිසා යම් විදිහකින් ඒක පෙනුනා වෙන්න ඇති. ඉස්කෝල මුර කරන මිනිස්සු එහෙම කියන්නේ රෑටත් ළමයි කෑ ගහන සද්ද ඇහෙනවා කියලා. ඒකත් ඔය වගේනේ. ඒනම් කවුරුත් මැරිලත් නෙමේනෙ නෙමේනේ.

    • @srikanthsamaraweera1323
      @srikanthsamaraweera1323 15 วันที่ผ่านมา

      තවත් theory එකක් විදිහට time එක linear නෑ කියලා ගත්තොත්. 😮

    • @shanepereraedu
      @shanepereraedu 14 วันที่ผ่านมา

      @@srikanthsamaraweera1323 ඉස්කෝලෙ මුර කාරයට රෑටත් ඉස්කෝලෙ ලමයින්ගෙ සද්දෙ ඇහෙන කතාව කියෙව්වම නම් ගිහින් කාමරේ ලයිට් එක ඔන් කරගෙන බුදියගන්න හිතුන 😂💔

    • @prasadplayasrollins
      @prasadplayasrollins 14 วันที่ผ่านมา +2

      මෙයාගෙ නම් මේ time එක සම්බන්දව ප්‍රශ්නයක් තියෙන්නෙ. Dates ගැන අවබෝධයක් නැ මෑන්ට. ඒ කියන යාලුවාව මැරෙන්න කලින් මෙයට මීට් වෙන්න ඇත්තෙ. අනික එච්චර කාල පරාසයක් නෑනේ.

    • @jagathwimalasiri5172
      @jagathwimalasiri5172 14 วันที่ผ่านมา +1

      @@prasadplayasrollins මටත් ඒක හිතුනා. මාස ගාන මෑන්ට මතක නෑ. ඒත් අවුරුදු ගාන හරි. 2016දි තමා යාලුවා මැරිල තියෙන්නෙත් සංජය Accident වෙලා තියෙන්නෙත්. යාලුවා මැරෙන්න කලින් ඉඳල තියෙන්නෙ අසනීපෙන්. එතකොට හම්බ වෙන්න විදියක් නෑ. 2017 දි තමා හොල්මන හම්බ වෙලා තියෙන්නේ. එතකොට ඇක්සිඩන්ට් වෙලා Cructhes වලින් සංජය ඇවිදගෙන යනවා. 2018 දි තමා අනෙක් යාලුවා කතා කරන්නේ. එතකොට තමා හරියටම මැරුණයි කියල දැනගන්නේ. 2016ට කලින් හම්බ වෙලානම් යාලුව අසනීප වෙන්න කලින් හම්බ වෙන්න ඕනේ. එතකොට Crutches වලින් යන්න විදියක් නෑ.

  • @gadgetspodda
    @gadgetspodda 3 วันที่ผ่านมา +1

    අනාත්ම ලෝකයේ ආත්ම තියෙන්නෙ කොහොම මැරුණම 🙃??

  • @_manjitha_d_4206
    @_manjitha_d_4206 14 วันที่ผ่านมา +8

    මම දන්න කෙනෙක් මෙහෙම මැරුන කෙනෙක් එක්ක බයිසිකලේක ගිහින් තියනවා, බයිසිකලේ එලවලා තියෙන්නේ මැරුන කෙනා,පස්සෙ ඒක දැනගත්තට පස්සේ කෝල් කරලා කෝල් එකත් ආන්සර් කරලා එකපාරක්🙂 , අය අරන් ආන්සර් කරලා නෑ (කෙටියෙන් ගැහුවේ දිග කතාවක් ,ඇත්තක් මේක🙂)

    • @thamiduhasalanka5805
      @thamiduhasalanka5805 14 วันที่ผ่านมา

      දිග එක දාහන්කෝ

    • @raveenlakshan4136
      @raveenlakshan4136 14 วันที่ผ่านมา

      Bike 1th holmand

    • @_manjitha_d_4206
      @_manjitha_d_4206 14 วันที่ผ่านมา

      @@raveenlakshan4136 නෑ මචං ඔක්කොම ඇත්ත

    • @_manjitha_d_4206
      @_manjitha_d_4206 14 วันที่ผ่านมา

      ​@@raveenlakshan4136 නෑ මචං ඔක්කොම ඇත්ත 🙂

    • @pathumkodagoda7439
      @pathumkodagoda7439 12 วันที่ผ่านมา

      ghost ryder🔥

  • @mangalaedirisinghe6626
    @mangalaedirisinghe6626 14 วันที่ผ่านมา +1

    සමහරවිට සංජයට වුණෙ( මැන්ඩෙලා ඉපෙක්ට්) සිදු නොවු දෙයක් සිදුවුවායැයි මතකයේ තිබීම.

  • @Rajitha360
    @Rajitha360 12 วันที่ผ่านมา

    1:18:07 හරියටම හරි...

  • @luke_mendis
    @luke_mendis 14 วันที่ผ่านมา

    26:47
    I think this is part of the Mandela Effect. Some believe the Mandela Effect happens when there is a moment (in this case could be minutes )crossing between two realities, during which a person might still be living in one of them. It is said that a person who experiences the Mandela Effect remembers a small part of another reality as it happened in that person’s particular reality. So, I think it could also relate to near-death experiences. Maybe his timeline shifted for a few minutes, and he remembers that for the rest of his life, altering his wife's memory when he got home

  • @BhashanaLiyanage
    @BhashanaLiyanage 14 วันที่ผ่านมา

    මම බලලා තියන set ම ghost stories දෙක කරලා තියෙන්නෙ Mike Flanagan

  • @Fantasy-do4jn
    @Fantasy-do4jn 15 วันที่ผ่านมา +2

    ඔය dimensions seen එක සුපිරියට තියෙනෙව three body problem එකේ. (පොතේ)

  • @achintha8963
    @achintha8963 6 วันที่ผ่านมา

    I'm also a huge fan of science fiction. But I prefer watching many sci-fi movies rather than reading sci-fi books.

  • @hirushasahasra9211
    @hirushasahasra9211 14 วันที่ผ่านมา +1

    Niyamai ❤

  • @malithachathuranga3561
    @malithachathuranga3561 14 วันที่ผ่านมา +9

    මේ වගෙ stories ගොඩක් ගැඹුරින් අධ්‍යයනය කරල විද්‍යාත්මක පැහැදිලි කිරීම් විස්තර කරල තියෙනවා Dr. Abraham T. Kovoor ගෙ "මා කල ගවේෂණ" සහ "දෙවියෝ සහ බූතයෝ" කියන පොත් වල.

    • @pathum3677
      @pathum3677 14 วันที่ผ่านมา +1

      ඒ පොත් ගන්න තැනක් දන්නවද

    • @malithachathuranga3561
      @malithachathuranga3561 14 วันที่ผ่านมา

      @@pathum3677 sooriya publishers eke thiyenawa, sooriyabook website eka.

    • @malithachathuranga3561
      @malithachathuranga3561 14 วันที่ผ่านมา

      @@pathum3677 sooriya publishers langa thiyenwa

    • @malithachathuranga3561
      @malithachathuranga3561 13 วันที่ผ่านมา

      සූරිය ප්‍රකාශකයෝ එකේ තියෙනවා

    • @laiyasjourney
      @laiyasjourney 9 วันที่ผ่านมา

      @@pathum3677 දෙවියෝ සහ භූතයෝ පොතේ pdf එකක් තියනවා. අවශ්‍ය නම් ලබා දෙන්න පුලුවන්

  • @PriyankaPuranegedara
    @PriyankaPuranegedara 15 วันที่ผ่านมา +3

    හීනෙන් පෙනුණු දෙයක්ද පස්සේ ඇත්තට උනා වගේ හිතනවා වෙන්න බැරිද

  • @jmckarunarathne
    @jmckarunarathne 14 วันที่ผ่านมา +2

    Dates are forgot..this is what happen

  • @NMM69
    @NMM69 14 วันที่ผ่านมา

    1:21:56 math sanjaya ekka ekagai💯

  • @sadeepmihiranga6958
    @sadeepmihiranga6958 8 วันที่ผ่านมา

    බුදුන් වහන්සේ භාවනාව තුළින් විඤ්ඤාණය පරිවර්තනය කිරීම අවධාරණය කළ අතර, එය දැනුවත්භාවයේ උසස් තත්ත්වයන් කරා යොමු කරයි. මෙය සාමාන්‍ය සංජානනය ඉක්මවා යන මානසික හෝ අධ්‍යාත්මික අත්දැකීම්වල "මාන" (Dimensions) ලෙස හදුන්වන්න පුළුවන්ද නේද ?

  • @SadewNimsara-vw6me
    @SadewNimsara-vw6me 15 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤

  • @thedreamer111
    @thedreamer111 13 วันที่ผ่านมา +1

    ඒකාලය confirm කරගන්න ඕන මන් හිතන්නෙ ආයි.ඒකට ඔයා වැඩ කරපු කාලෙ ඒවට අදාල Documents ආයි බැලුවනම් හොදයි නේද ඔයා It සම්බන්ධ job එකක් කලා නම් ඔයාට මේකෙන් ආයි confirm කරන්න පුලුවන්.

  • @asankawidura
    @asankawidura 14 วันที่ผ่านมา +1

    mata hitenne eyage yaluwata kiyanna deyak tiyenna athi eyage laginma hitapu ayata. maruna kenata eyawa peena kenek hoyaganna bariwenna athi. oya kiwwa dewal walata amatharawa maruna kenage deyak gedarata denna wage deyak hagawena kathawa kiwwada kiyala mathaka tiyenawada?

  • @mwr718
    @mwr718 15 วันที่ผ่านมา +2

    Tshirt design and cap desigm වැඩේ තත්වේ මොකද,මාත් design එකක් දැම්මා

  • @anuradhadasanayake6189
    @anuradhadasanayake6189 15 วันที่ผ่านมา +1

    May be its a dream ,May be he met him in his dream which felt like real

  • @chan400
    @chan400 15 วันที่ผ่านมา +2

    වෙන්න පුළුවන් එක විදිහක්,
    මැරුණ කෙනාගේ මතකය ටෙලිපති ක්‍රමයට තව කෙනෙකුගේ යටි සිතට යන්න පුළුවන්.
    ඒ මතකය එලියට එනකොට, මනස විසින් සිද්ධියක් විදිහට මනෝ නිර්මාණයක්‌ කරනවා.
    මැරුණ කෙනා සම්ප්‍රේෂණය කල මතකය සිද්ධියක් හැටියට මනසින් එලියට දැම්මා.
    හොල්මන් සීන් එකක් නෙවෙයි.

  • @UR_CR7_SUii
    @UR_CR7_SUii 15 วันที่ผ่านมา +1

    ❤❤❤ supiriyk

  • @RichardMayadunne
    @RichardMayadunne 15 วันที่ผ่านมา +1

    භවත්‍රා තාම බයයි 😅 ඒ වගේ නිර්මාණ කරන් නැති එකනම් අපරාදයක්

  • @NaveenHerath22
    @NaveenHerath22 15 วันที่ผ่านมา +4

    18:40 💀 Mage nam mathakaya poddak awl.
    1)Untrustworthy
    2)Can be, thats the reason why the Holmana chose him. 😂

    • @NirwanFernado
      @NirwanFernado 15 วันที่ผ่านมา

      මටනං තේරුනේ ගොඩක් තැන් වල හරි විස්තරයක් මෙයාට මතක නෑ. සමහර විට ඒක සිද්ද වෙන කාලෙ සාමාන්‍ය සිද්දියක් විදියට හිතපු නිසා එච්චර ඔලුවෙ තියාගන්නැතුව ඇති. මටනං එහෙමයි සාමාන්‍යනේ ලේසියෙන් ‍ගිය අවුරුද්දෙ වෙච්ච විශේෂ දේකවත් දවසක් දිනයක් මතක නෑ. මෙයාට කොහොමත් එතකොට ක‍ොහොමත් දින මතක නෑනේ. ආසන්න මතක විතරයි කියන්න පුලුවන්. ඒ නිසා විශ්වාස කරලාත් බෑ. හැබැයි අවුරුදු ගනං වල පරතරයත් එක්ක විශ්වාස නොකරත් බෑ.

    • @NaveenHerath22
      @NaveenHerath22 14 วันที่ผ่านมา

      23:00 සංජය කියන විදිහට Clutctches වලින් යන දවස් වෙනකොට කොහොමත් මැරිලා වගෙ.
      හරියටම dates හරි range එකක් හරි කිව්ව නං වටිනවා

  • @xDiLShan0
    @xDiLShan0 15 วันที่ผ่านมา +2

    🔥❤

  • @yasiruthishakya6531
    @yasiruthishakya6531 15 วันที่ผ่านมา +5

    සංජයව මෝහනය කරල බැලුවේ නැද්ද?

  • @ireshalakmal980
    @ireshalakmal980 9 วันที่ผ่านมา

    මේක බොඩිමේ උන් ඇහුවොත් තමයි ආතල් 😁

  • @nimeshravishka1214
    @nimeshravishka1214 13 วันที่ผ่านมา

    This might be because of a brain damage or some sort of an issue that happened during the accident ( to his brain) gave him an ability to decode communication signals from another dimension which let him communicate with that entity. But eventually it came back to normal when he got cured.

  • @hccreations5478
    @hccreations5478 14 วันที่ผ่านมา +2

    මේ අර හම්බවුන වෙලාවේ යාලුවට කැස්සක් හරි කිවිසුමක් හරි ගියා වගේ එකක් මතක නැද්ද.🤔

  • @Mpgunw
    @Mpgunw 15 วันที่ผ่านมา +1

    sathiyata sarayak mn othanin rata yanwa.mala keliyai.

  • @tlp8049
    @tlp8049 15 วันที่ผ่านมา +2

    යාලුවගේ ගෙදර අය සම්බන්ධ කරගන්න කොහොම හරි.

  • @Thevindu_Senanayake
    @Thevindu_Senanayake 14 วันที่ผ่านมา +1

    Sound master wela madi guest ge mic gain eka adui 🙂

  • @vectorlabs5367
    @vectorlabs5367 13 วันที่ผ่านมา

    මේක මුල් වරට බලන කෙනෙක් ඉන්නව නම් යූටියුබ් එකේ තව ටැබ් එකක් ඕපන් කරලා Kevin MacLeod - Martian Cowboy audio එක අහන ගමන් බලන්න. තවත් ආතල්.

  • @ranjdavid4532
    @ranjdavid4532 14 วันที่ผ่านมา

    Ithin me yaluva ehuve nedda "Ei crutches valin yanne? accident ekak vath unada kiyala?" ehema ehuve nettan godak velavata meka kalin vela thiyenne...time gap ekak or time mismatch ekak thiyena nava ...mathakaye veradeemak

    • @Python7-e4f
      @Python7-e4f 14 วันที่ผ่านมา

      ඉතින් සංජය කියලා තිබ්බා නේ ඇක්සිඩන්ට් උන කතාවක් යාලුවට

  • @NadunWasala
    @NadunWasala 14 วันที่ผ่านมา

    1. අපිට කවදාවත් වෙනත් කෙනෙක් දකින දෙයක් ඒ විදියට දකින්න බෑ. ඔයා මොනවහරි උඩු යටිකුරු විදියට දකිනවනම් ඒක ඔයාගෙ reality නෙ. ඔයාට ඒක සාමාන්‍යයි. ඔයා ඔලුවෙන් හිටගත් ඔයා තේරුම් ගන්නව ඔයා ඉන්නෙ ඔලුවෙන් හිටං කියල. ඒක ඔයා වෙනත් කෙනෙක්ට කියන්නෙ කොහොමද. එහෙම කියන්න නම් ඔයාගෙ brain එකෙන් process කරපු visual feed එක අනිත් කෙනා live මොනිටර් එකකින් වත් දකින්න ඕන. නැද්ද??

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  14 วันที่ผ่านมา

      එහෙම උනොත් google maps වලින් එක එක්කෙනාට විවිධ දිශාවන් පෙන්නයි නේද? එහෙම වෙන්නෙ නෑනේ. Location එකට මිනිස්සු එන්නෙ හරියට

  • @kalyaniguruge4518
    @kalyaniguruge4518 14 วันที่ผ่านมา +1

    Did he ask you about your accident or about your new office

  • @shaggystallone8581
    @shaggystallone8581 13 วันที่ผ่านมา +1

    1.සංජය දිසානායකගෙ කතාව කිසිම පිළිවෙලක් නෑ. තොරතුරු වල නිරවද්‍යතාව කෙසේවෙතත් සිදුවීම ගත්තම ඔහු එය සොයා බැලීමට උත්සහයක් අරන් නෑ.එහෙන් මෙහෙන් ආව ආරංචි වලට වඩා කලින් හිටපු ඔෆිස් එකෙන්ම පුලුවන් එයාගෙ නිවස හොයාගෙන මැරුණ දවස හොයල බලන්න
    2.මේක සංජයගෙ හැලුසිනේශන්ස් වලම කොටසක් කියන්න පුලූවන්.ඒත් නැත්නම් මේක සංජීවගේ අනතුරේ සිදු වූ යම් තත්වයක් ද?එහෙම නැත්නම් සංජය අනතුරෙන් පසුව ගෙවූ කාලය ස්ට්‍රෙස්ෆුල් කාලයක්ද?හරියට අලුත් තැන සහා පරණ තැන කම්පෙයා කර කර කල් ගෙවපු?හේතුව ඔහුගේ අනතුර පිළීබඳ තව පැහැදිලිකිරීම මෙතන සඳහන් වෙන්නෙ නෑ.
    3.මැරුණ කෙනා සමඟ ලොකු සම්බන්දයක් හෝ එම ආයතනයේ අය සමඟ ලොකු සම්බන්දයක් හෝ තිබුණේ නෑ කිව්වත් සංජීවගේ අන්කොන්ශස් එක තුළ යම් තැනක් අරගෙන ඇති බවක් දැනුනා වින් වින් සිටුඒශන් එහෙක රාජකාරිය කරපු නිසා.එය විරුද්ධ වීමක්,ඉරිසියාවක් වගේ දෙයක් නොවුනත් එය යම් ආදරණීය තරගයක් හෝ විය හැකියි.
    4.පූජා භාර වලට භාර දීලා මේක නතර නොකර කාලයක් ආයෙත් දසුන් කියන ලූප් එකේ හො ඔහු සිරවී සිටීද කියන එක හොයන්න ආයෙ මහරගමට ගිහින් බලන්න. නැත්නම් මේකත් සයි ෆයි කරලා ශෝට් ෆිල්ම් එකක් හෝ කරන්න (ඉල්ලීමක්})❤

  • @tharakadoo
    @tharakadoo 14 วันที่ผ่านมา +3

    thumbnail එක දැකලා: amor බොරු විදින්න යන්නේ 😜 much lv 🥰

  • @sachin1763-u9b
    @sachin1763-u9b 15 วันที่ผ่านมา +17

    critical accident එකක් වෙච්ච දවස මාසෙ හරියට මතක නැති එකයි, ඔච්වර දෙයක් වෙලත් යාලුව නැති වෙච්ච දවසවත් හරියටම කියන් නෑනෙ, කොහොමත් මෙයාට දවස් මාස අවුරුදු ගැන ලොකු අවබෝදයක් නෑ වගේ

    • @UR_CR7_SUii
      @UR_CR7_SUii 15 วันที่ผ่านมา +2

      Matath mathaka na habai mata una critical accident wala dawaswath 😅

    • @jagathwimalasiri5172
      @jagathwimalasiri5172 15 วันที่ผ่านมา +6

      එහෙම හරියටම මතකනං තමා කේස් එක. සාමාන්‍ය තිබ්බ සිදුවීම් එහෙම දිනේ දවස මතක තියනව කියන්නෙ එතන මේඩප් එකක් තියනවා. මෙයාට හරියට දින මතක නෑ. ඒ්ක සාමාන්‍යයි. හැබැයි කාල සීමාවන් ගත්තොත් ඔතන තර්කානුකූලයි.

    • @chathurangahewavitharana1968
      @chathurangahewavitharana1968 15 วันที่ผ่านมา

      මටත් මාස ගානක් ඇඳේ ඉන්න accident එකක් උනා ගිය අවුරුද්දෙ,දැනටම මට මාසෙ මතක නෑ 😂

    • @NirwanFernado
      @NirwanFernado 15 วันที่ผ่านมา +3

      ගිය අවුරුද්දෙ මමයි අක්කයි ත්‍රී වීල් එකක හැප්පුනා. සීරීම් තුවාල උනා. බේත් බැදග්තතා. ත්‍රීවිල් කාරයට බැන්න. වටේ අයත් බැන්න. හැබැයි මටත් හරියටම දිනෙයි මාසෙයි මතක නෑ. ආසන්නව කීවෑකි මැද හරියෙ වගේ කියලා. මං හිතන්නේ ඒක මෙයාටත් සාමාන්‍යයි කියලා. අනේ මංදා ඉතිිං.

    • @m41inu66
      @m41inu66 14 วันที่ผ่านมา

      ලොකු අවබොධයක් තිබ්බොත් තමයි අවුල

  • @hpseneviratne9824
    @hpseneviratne9824 14 วันที่ผ่านมา +1

    සංජයව ඇක්සිඩන් කරේ යාලුවාගේ අවතාරය වෙන්න බැරිද.

  • @PadamKaramu-p9g
    @PadamKaramu-p9g 14 วันที่ผ่านมา +2

    සංජය දැක්ක හොල්මනත් after effect එකක් වෙන්න බැරිද?🤔🤣

  • @sjsbsussissgggvuubusssiiis7895
    @sjsbsussissgggvuubusssiiis7895 13 วันที่ผ่านมา

    මට නම් හිතෙන්නෙ දින හරියට මතක නැති නිසා වෙන්න ඇති

  • @k3rokz
    @k3rokz 14 วันที่ผ่านมา

    sci fi one na dn avurudu deka thunakata kalin awa tsunami kiyala kate thiyanna bari gu godak plot eka chatar fx chatar directions chatar habai hondata vikununa. anna eka thama uwamanawa kohoma hari vikunana eka e movie eka godak pennuwe iskole lamainta iskola pitin mata mathaka vidihata pennnuwe e hadapu kattiya dannawa ohoma neme meka tankiyaka wathura tikak galanawa pennuwath oka balana kattiya enawa kiyala ithin quality eka wadak na ohe mokak hari atewwa low budjet ekata wade kala honda labayak hoya gatta echcharai.

  • @dilanchathuranga7239
    @dilanchathuranga7239 12 วันที่ผ่านมา

    වර්න කියල sci fi ඩ්‍රාම එකක් ගියා සෑ හෙන්න මිනිස්සු කැමති උනා ඒකට . හැමෝටම ඒක මිස්ස් වෙලා මට පේන්නෙ. මොකද sci fi කතා කරන සෙට් එකට ඒ වගේ කතාවක් ITN එකේ 8.00 ට යයි කියල හිතුන් නෑ. 🤣😅

  • @Rajitha360
    @Rajitha360 12 วันที่ผ่านมา

    1:16:32 ලංකාවෙ වාණිජ වශයෙන් නිශ්පාදනය වන ෆිල්ම් වල 99.9% ක වගේ හරිහමන් plot එකක් නැහැ. මුල් හරිය ටිකක් හරි හොඳ එකක එන්ඩ් එක කනව. නැත්නම් මැද ඉදන් කනව. හොඳ ෆ්‍රැන්චයිස් කොපියක් උනත් එහෙමයි.. නානව... මම නම් කියන්නෙ ලොකුවට ටෙක් සයිඩ් යූස් කරන්න කලින් හරිහමන් කතාවක් , ස්ක්‍රිප්ට් එකක් ලියන්න පුරුදු උනා නම් හරි වගෙ.. හොඳ බඩු හැංගිල... පොඩියට කරනව හැබැයි...

  • @supunhewagama3559
    @supunhewagama3559 11 วันที่ผ่านมา

    මේක මරු , පොර මැරිලත් ඉන්ශුවරන්ස් දාන්ඩ ඇවිත්, මේක ඉන්ශුවරන්ස් ඇඩ් එකක් වෙන්ඩ බැරිද?

    • @philomenafernando3842
      @philomenafernando3842 3 วันที่ผ่านมา

      ඔයා හරියට අහගෙන නෑ.ඉන්ෂුවරන්ස් දාන්න අහලා තියෙන්නෙ මැරුණ කෙනා නෙමේ. ඒ කාලෙ හිටපු අනිත් යාළුවා. එයාමනෙ අරය මැරුණ බව කියල තියෙන්නෙ.

  • @nishaneranga3202
    @nishaneranga3202 12 วันที่ผ่านมา +1

    අඩේ මැරිලත් වැඩට යන්න වෙන සීන් එකක් තියෙන්නේ ඒ කියන්නේ

  • @MaheshManamperi
    @MaheshManamperi 11 วันที่ผ่านมา

    Schizophrenia... ඔව්! .. ඔයාට එදා ඇත්තටම එහෙම කෙනෙක් හම්බුනා

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  11 วันที่ผ่านมา

      How to do you explain the information passed that he otherwise could not have known?

    • @MaheshManamperi
      @MaheshManamperi 11 วันที่ผ่านมา

      @SanjayaElvitigala
      මා සිතන්නේ ඉහත සංසිද්ධිය සැබෑ ලෝකයේදී විග්‍රහ කල හැකි හොඳම ආකාරය ලෙස Schizophrenia තත්වය ගෙන හැර පෑ හැකි බවය. මෙහිදි, සිත තුල ගැබ්ව ඇති සිතිවිල්ලක් සජීවීකරණය වී තාත්වික දර්ශනයක් ලෙස මැවී පෙනේ. මුළු මහත් පංචේන්ද්‍රියටම අදාල සංඥා මොළයෙන් ජනනය කර පෙන්වන බැවින්, රූපය, ශබ්දය, ගන්ධය පමණක් නොව ස්පර්ශයද (අතට අතදීම වැනි) සජීවීව අත්දකින්නට පුළුවන. එබැවින් අදාල පුද්ගලයාට මෙය 100% ක්ම සත්‍ය අත්දැකීමක් වේ.
      වීඩියෝවේ ඉහත කී ප්‍රදේශය අතිශයින්ම නාගරීකරණයවූ, සෑම වෙලාවකම පාහේ අධික මාර්ග තදබදයක් ඇති රාත්‍රී 10 - 11 පමණ වනතුරුත් බොහෝ ජනයා ගැවසෙන ඉතා හොඳින් ආලෝකකරණය වී ඇති ප්‍රදේශයකි.

  • @rusirugeethanjana9657
    @rusirugeethanjana9657 14 วันที่ผ่านมา

    ❤️

  • @atampahura
    @atampahura 14 วันที่ผ่านมา

    මටත් ඔහොම අත්දැකීමක් තියනවා, මැරුණ කෙනෙක් හම්බුනා, කතා කලේ නෑ අපි, තව ටිකක් දුර ගියහම තමයි මට .... අඩේ හිටියේ එයා නේද කියලා ක්ලික් උනේ

  • @crazydilgaming
    @crazydilgaming 14 วันที่ผ่านมา

    ALIEN Mulama apu film wala use karala tibbe godakma atin hadapu dewal walin behind the scn baluwot hoyaganna puluwan. lankawe ayata tynne poddak mahansi wenna tyna kammalikama kiylai mata hitenne. budget ekat balapanawa ati et itin kalpana karot hadanna barikamak na.

  • @lakmala2854
    @lakmala2854 13 วันที่ผ่านมา

    එයා හිර උනු උපාදානයත් එක්ක දන්න කෙනෙක් එක්ක කතා කරන්නෙ පින් ගන්ඩ වෙන්ඩ පුලුවන්, යාලුවෙක් විදයට හොඳම දේ මතක් කරල පින්කමක් කරල පින් අනුමොදන් කරන එක. ලෙඩ උන කෙනෙක් මානසික පීඩාවකින් ඉන්න අයට තමයි අමනුෂ්‍යයො පේන්නෙ බලපෑම් කරන්නෙ.

  • @BatBat-h7p
    @BatBat-h7p 14 วันที่ผ่านมา +2

    වෙන මානයක ඉන්න යාළුවගේ කොපියක් හම්බුනා වෙන්න බැරිද, සිමියුලේසන් එක් බග් එකක් නිසා 🤐

  • @janidusugandika6518
    @janidusugandika6518 13 วันที่ผ่านมา +1

    මේ වගේම ක⁣තාවක් කියල තියනව. කොටිය කියල පැරණි පාතාලේ විඩියෝ කරන කෙනෙක්. එයත් මේ වගේ සමානම කතාවක් කියනව කෙනෙක් එයාට පාර පෙන්නපු එකක්.

  • @nipunasampath2554
    @nipunasampath2554 12 วันที่ผ่านมา

    මෙහෙම වෙන්න බැරිද, එයාගේ මරණය මෙයා කලින් දැනගන්නවා මුනගැහෙන්න කලින්(ඒ අදාළ මුනගැහුනා යැයි කියන සිදුවීම).ඒ මතකය යටි හිතේ කොනක විතරක් තිබිලා ඕල්මෝස්ට් අමතක වෙනවා.
    (මට එහෙම උනා ඊයේ පෙරෙදත්.) ඒ කුඩා මතකය නැවත හීනයක් විදිහට හෝ වෙනත් විදිහකට අත්දකින්න ලැබෙනවා.සංජයට මතක නැ තමන්ට අර පුද්ගලයගේ මරණය තමන් දැනගෙන උන්නු බව.

  • @sangeethX
    @sangeethX 15 วันที่ผ่านมา +2

  • @dilushalakshan8309
    @dilushalakshan8309 12 วันที่ผ่านมา

    ඒ මැරුන කෙනා අරයට අනතුරක් කරා වෙන්න බැරිද මරනයට පත් කරවන්න. මැරුන කෙනා ඇස් පිල්ලම් ගැහුවා මතකද..

  • @jmckarunarathne
    @jmckarunarathne 14 วันที่ผ่านมา +1

    What is date😂

  • @soulforsale4185
    @soulforsale4185 13 วันที่ผ่านมา

    මේකත් නිකන් fake alian scene එකක් එලියට දාල පොතක් විකුනනව වගේමයි same shit🤣

  • @Vr_Studio_LK
    @Vr_Studio_LK 13 วันที่ผ่านมา

    Oka mata wela thiyannava mn dannne nathi manusayek katha karala giya passe baladi man gan hoyala baldi marila thiyennne mn ipadennath kallin

  • @menakagg
    @menakagg 14 วันที่ผ่านมา

    ඔය වගේ සීන් එකක දිනය ආසන්න වශයෙන් වත් සදහන් කරන්න බැහැ කියන්නෙ පැටැවිල්ලක්. විශ්වාස කල නොහැකියි.

  • @sadeepadinuranga5255
    @sadeepadinuranga5255 15 วันที่ผ่านมา +1

    Motion graphics gana

  • @shehanrathnayake6815
    @shehanrathnayake6815 15 วันที่ผ่านมา +1

    Live මෝහනයක් කරා වගේ Live හොල්මනක් හරි පිසාචයෙක් හරි එහෙම පුලුවන් කෙනෙක්ව ගෙන්වන්න බැරිද?

    • @shanepereraedu
      @shanepereraedu 14 วันที่ผ่านมา

      මෝහනය කරොත් සංජය කෑ ගහයි "මට ලේ ඕනේ!!!!!!!" කියල. සංජයටත් වැඩිය ශුවර්ම නැත්තෙ ඉසුරු 😂🤣💔

  • @jayanchamal01
    @jayanchamal01 14 วันที่ผ่านมา +1

    Mata saka . Date eka

  • @chandanacgt
    @chandanacgt 13 วันที่ผ่านมา

    මේ වගේ සීන් එකක් මටත් වෙලා තියනවා කිව්වට උඹලා විශ්වාස කරන්නෑනෙ,, 😊😢

  • @direxmedia
    @direxmedia 14 วันที่ผ่านมา

    Mkd kynne holman blnn enwd mn kynnm place ek 🌚 💯 real

  • @darkatomgaming541
    @darkatomgaming541 13 วันที่ผ่านมา

    ඕකට පැරලල් වල්ඩ් සම්බන්ධයි කියලත් මතයක් කියන්න පුලුවන් අයියෙ. එකම කතාවට සම්බන්ධ anime දෙකක් තියෙනව To Me, the One Who Loved / To Every You I've Loved Before....... බැලුවට පාඩු නෑ මේ දෙක ඔයා මුලින් බලන එක අනුව කතාවෙ ending එක වෙනස් වෙනව.

  • @malwickramarathna9299
    @malwickramarathna9299 14 วันที่ผ่านมา +1

    එයා මොන විදියට ද ලැස්තිවෙලා ආවෙ. එ ඇදගෙන ආව ඇදුම පාට ගෙදර අයගෙන් අහන්න බැරි ද?

  • @Mali-s3n
    @Mali-s3n 14 วันที่ผ่านมา +1

    Mun tikak lollo wage neda.
    😂😂😂

  • @Nimeshprabathweera
    @Nimeshprabathweera 14 วันที่ผ่านมา

    මම මේක මනෝ විද්‍යාවට PhD එකක් තියන කෙනෙක්ට පෙන්නුවා.
    ඒ sir බලල කිවුවා මෙයා මේ හදපු කතාවක් කියන්නේ කියල.

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  14 วันที่ผ่านมา +2

      There is no reason for him to do that. This story was forgotten and we are the ones who decided to unearth it. It is unlikely for people to come out with these stories in public. So, I guess whoever you showed this to, maybe got it wrong.

    • @Nimeshprabathweera
      @Nimeshprabathweera 14 วันที่ผ่านมา

      @SanjayaElvitigala people who has much better imagination and with a great skill of story telling can make such stories. How ever this is beyond what we believe. Better you focus on other valuable content like before than these useless stuff. Im a big fan of you.

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  14 วันที่ผ่านมา

      @ 💫🤝

  • @roshelbulner7885
    @roshelbulner7885 15 วันที่ผ่านมา +4

    Glitch in the matrix 😊
    Or complete wrong date calculation 😅

  • @universeofbots5489
    @universeofbots5489 15 วันที่ผ่านมา +2

    pora gay da danne na podak ahala balanna 20:38

  • @sjsbsussissgggvuubusssiiis7895
    @sjsbsussissgggvuubusssiiis7895 13 วันที่ผ่านมา

    මැරුණ කෙනා සම්පූර්ණෙන්ම සංජයගේ හිතේ මැවිච්ච කෙනෙක් වෙන්න පුලුවන්. එහෙම කෙනෙක් කවදාවත් ඉඳලා නෑ. එහෙම කෙනෙක් කවදාවත් සංජය එක්ක එකට වැඩ කරල නෑ.

    • @philomenafernando3842
      @philomenafernando3842 3 วันที่ผ่านมา

      එහෙනම් අර අනිත් යාළුවා එයා ගැන දන්නෙ කොහොමද? එයානෙ කියලා තියෙන්නෙ අරයා මැරුණා කියලා.

    • @sjsbsussissgggvuubusssiiis7895
      @sjsbsussissgggvuubusssiiis7895 3 วันที่ผ่านมา

      @philomenafernando3842 ඒ යාලුවත් එයාගෙ හිතේ මැවිච්ච කෙමෙක්

  • @chamarapriyashan8796
    @chamarapriyashan8796 8 วันที่ผ่านมา

    th-cam.com/video/BFdIv1Qf6ck/w-d-xo.htmlsi=D7Vva85f5bQZ-0pE

  • @chamarapriyashan8796
    @chamarapriyashan8796 8 วันที่ผ่านมา

    th-cam.com/users/shortsB16rQEPHcfc?si=h7pChJwgBHLRwAz5

  • @chamarapriyashan8796
    @chamarapriyashan8796 8 วันที่ผ่านมา

    th-cam.com/users/shortsHFxXYNUSr8M?si=26Dr1HCn1x7S7J-N

  • @chamarapriyashan8796
    @chamarapriyashan8796 8 วันที่ผ่านมา

    th-cam.com/users/shortsi0uMF_UBVfI?si=L8RhebH-cjw_v3xh

  • @nayanagoldhouse2555
    @nayanagoldhouse2555 11 วันที่ผ่านมา

    ❤❤❤

  • @chamarapriyashan8796
    @chamarapriyashan8796 8 วันที่ผ่านมา

    th-cam.com/users/shortsudcXDHFgT8I?si=vu17EHk0BWMgMS7x