Wonderful watch made of coconut shells / Coconut designs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024
  • #ketayama
    #katayama
    #handmade
    #craft
    #clock
    #usa
    Coconut Phone- • how to made coconut re...
    Coconut Phone- • how to made coconut re...
    Bench vice - • Bench Vise from scrap ...
    Coconut Charger - • How to make a phone ch...
    Coconut Handfree - • How to make a real han...
    Coconut Razor - • Razor made from coconu...
    Facebook - / ketayama123
    Short - • Time should be used fr...

ความคิดเห็น • 515

  • @lovejustin98JDB
    @lovejustin98JDB 2 ปีที่แล้ว +29

    හිතාගන්නත් අමාරුයි මේවා නම් සුපිරි නිර්මාන. ඔබේ හැකියාවට ඉහල වටිනාකමක් ලැබේවා ජයෙන් ජය.✌✌

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว +2

      ස්තූතී ඔබට

  • @don376
    @don376 2 ปีที่แล้ว +35

    ඔයාගෙ චැනල් එක ජාත්‍යන්තරයටම යන්නෝන..සුපිරි...

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว +3

      ස්තූතී ඔබට

    • @user-ih4wm4xk8i
      @user-ih4wm4xk8i 2 ปีที่แล้ว +2

      මෙයත් යන්න ඕනෙ ජාත්‍යන්තරේට💖

  • @chamiladissanayake2030
    @chamiladissanayake2030 2 ปีที่แล้ว +19

    ඔබේ නිර්මාණය අගය කරනවා. මමත් පාසල් යන අවදියේ හරියටම මීට අවුරුදු 20 කට කලින් ඔය වගේම පොල්කටු ඔරලෝසුවක් හැදුවා. මේ video එක දැක්කාම මට ඒක මතක් උනා. ඒ ඔරලෝසුව මම අවුරුදු 4ක් අතේ බැන්දා. අදටත් තියෙනවා. හැබැයි දැන් නම් සමහර කොටස් වෙන් වෙලා කැඩිලා. ඒ කාලේ නම් අද වගේ tools තිබුණේ නෑ. එත් දැන් tools තිබිලත් ආයේ එකක් හදන්න වෙලාවක් හම්බ උනේ නෑ.... ජය වේවා...

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว +4

      සතුටුයි ඔබගේ අත්දැකීම දැනගැනීමට ලැබී ගැන .. ස්තූතී ඔබට

    • @manojchaminda8054
      @manojchaminda8054 2 ปีที่แล้ว

      එකක් හදල දෙන්නකෝ මටත්

  • @farshadlala1912
    @farshadlala1912 2 ปีที่แล้ว +2

    ඔබ ලංකාවේ ඉන්න ඕන පුද්ගලයෙක් නෙවෙයි. හරිම අපුරුයි

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว

      ස්තතූතී ඔබට

  • @indikasampath1299
    @indikasampath1299 ปีที่แล้ว

    හැකියාව සහ මනුස්සකම දෙකම තියෙන එල කොල්ලෙක් මාරයි ,💐💐💐💐💐💐💐💐💐💐💐⏲️⏲️⏲️⏲️⏲️⏲️⏲️⏲️⏲️⏲️⏲️⏲️⏲️⏲️⏲️🕞🕞🕞🕞🕞🕞

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 2 ปีที่แล้ว +22

    සුපිරියි. මේව ඩොලර් 300-400 කට වඩා අඩුවෙන් දෙන්න එපා. Hand made කියල දාන්න. හරිම ලස්සනයි වැඩේ. සූක්ෂමව කරපු හැටි අපූරුයි. මාලයක්, වළල්ලක් හදනවට වඩා අමාරුයි මේක. තව නිර්මාණාත්මක දේ කරන්න. ඔය හැකියාව ඉවසීම හැමෝටම නෑ. Finish එක තිතට දෙන්න. මේ රටවල පාරට බැස්සත් පවුම් දහයක් දොළහක් කැපෙනවා. ඒක නිසා ලාබෙට දෙන්න එපා. ජපානෙ මම දැක්ක brand එක නිසාම අපේ මුදලින් ලක්ෂ පහේ වගේ ඔරලෝසු සාමාන්‍ය පෙනුම. ගැනුම් කාරයො නෑ කියල කලබල වෙන්න එපා. හරි කෙනා එනකල් ඉන්න. කලබල වෙලා අඩුවට දෙන්න එපා.

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว +2

      ස්තූතී ඔබට,

    • @kanthiabeywickrama7951
      @kanthiabeywickrama7951 2 ปีที่แล้ว +1

      Super glue loku ganna tiyanne kohada kiyanwada

    • @gayanpradeep415
      @gayanpradeep415 2 ปีที่แล้ว +1

      Mahathmaya obawa sambanda karagenimata puluwan durakathana ankayak ewannako

  • @danushkadimuthu9815
    @danushkadimuthu9815 หลายเดือนก่อน

    සුපිරි කොල්ලෙක් අනිවා මෙ වගෙ එවා තව ගෙන්න ❤

  • @chamodyawijerathne
    @chamodyawijerathne 2 ปีที่แล้ว +1

    ඉස්සර මේ වගේ ඒවා දැක්කේ පිටරට චැනල් වල විතරයි😍

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว

      ස්තූතී ඔබට,

  • @ramisha3270
    @ramisha3270 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ඉවසීමෙන් කලයුතු අගනා කලා කටයුත්තක් 👍👍

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว +1

      ස්තූතී ඔබට,

  • @m.a.musicstudio8769
    @m.a.musicstudio8769 2 ปีที่แล้ว +1

    සපිරි ජයවේවා

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว

      ස්තූතී ඔබට

  • @uniqueworld6946
    @uniqueworld6946 2 ปีที่แล้ว +6

    ඔරලෝසුව අතට දාගෙනත් පෙන්නුවා නම් මරු 😎

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว +3

      ස්තූතී ඔබට,

  • @kasunguruluwana3008
    @kasunguruluwana3008 2 ปีที่แล้ว

    Please carry this product into global level. You can make your own company and help our economy rich

  • @thilinisandamali7737
    @thilinisandamali7737 2 ปีที่แล้ว +8

    ඔයාගෙ හැකියාව අපෙ රටට ගොඩක් වටිනව 😍 ලස්සනයි😍දිගටම මේවගෙ දේවල් කරන්න.😌♥️

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว +1

      ස්තූතී ඔබට.

  • @dhammikasudath8689
    @dhammikasudath8689 2 หลายเดือนก่อน

    උඹෙත් මාර කැටයම් තමා❤️👍

  • @buddhikabalasuriya3964
    @buddhikabalasuriya3964 2 ปีที่แล้ว +3

    ඔය දෑතට ඔබේ හැකියාවට දළදා සමිදු සරණයි.

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි බොහොම ස්තූතී.

  • @sftruwansiriwardhane7830
    @sftruwansiriwardhane7830 2 ปีที่แล้ว

    සුපිරි බන්...බන්...ජය වේවා 🔥👍

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว

      ස්තූතී

  • @kwmchutta
    @kwmchutta ปีที่แล้ว

    ගැම්මක්

  • @madushalakruwan8968
    @madushalakruwan8968 2 ปีที่แล้ว +4

    වැඩකාරයෙක් 👌🤘👏👏

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว +2

      ස්තූතී ඔබට.

  • @hasanthaliyanage6221
    @hasanthaliyanage6221 2 ปีที่แล้ว +2

    හිතාගන්නත් අමාරුයි මේවා නම් සුපිරි නිර්මාන. ඔබේ හැකියාවට ඉහල වටිනාකමක් ලැබේවා ජයෙන් ජය

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว

      ස්තූතී ඔබට

  • @rashajaleel838
    @rashajaleel838 2 ปีที่แล้ว

    Apita ganda barida, mara lassanai.jaya wewa.

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว +1

      මම නිර්මාන කරන්නෙ විනෝදාන්ශයට සහ වීඩියෝ සදහා පමනයි. ඉතින් ඒවට යන කාලයට සහ මහන්සියෙ හැටියට මිලක් කියන්න අපහසුයි. ස්තූතී ඔබගේ ඉල්ලීමට.

  • @satishbhat5832
    @satishbhat5832 ปีที่แล้ว

    Sure sir mast work.... 👌👌👌👌🙏🙏🙏🙏

  • @maxsmeraldi
    @maxsmeraldi 4 หลายเดือนก่อน

    Complimenti!! Mostruoso!! ❤

  • @iarcreations6565
    @iarcreations6565 2 ปีที่แล้ว

    අති විශිෂ්ටයි !!!...... ඔබ රටට සම්පතක්! ....... ජය වේවා!!!.... 🎉️🎉️🎊️🎊️

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว

      ස්තූතී ඔබට

  • @Zoeyartandcraft
    @Zoeyartandcraft 2 ปีที่แล้ว

    සුපිරි .ජයවේවා 👍

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว

      ස්තූතී ඔබට

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 2 ปีที่แล้ว +5

    අති විශිෂ්ඨයි ..ජයවේවා !

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว

      ස්තූතී ඔබට

    • @user-np3wt7pd4x
      @user-np3wt7pd4x 2 ปีที่แล้ว +1

      -ياسر-

  • @crgaillee
    @crgaillee ปีที่แล้ว +1

    It drives me crazy how the ppl in the phillipines and other smaller countries just love their super glue. It's not a very good adhesive and all it takes is water or a hot day on a sweaty wrist and it will all fall apart. Epoxy resin is best. Also if a person takes their time and is precise with the measurements and how they use their grinder, it would be a beautiful piece. Yes, this video shows it can be done but, how about doing it with high standards and quality?

  • @jairogurgel3059
    @jairogurgel3059 หลายเดือนก่อน

    Aqui e brasil mi encate quanto corinho para faser uma unica pesa tao linda eescrusiva gratidao pir dividir tanta tequinica

  • @TuTu-tv9fq
    @TuTu-tv9fq 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනව.සුද්දන්ට නෙමෙයි ලංකාවෙ උන්ට හදමු.හොදම දේ පිටරටට දීල හරියන්නෙ නෑ මේ රටේ.

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว

      ස්තූතී ඔබට

    • @bloodasssassin5122
      @bloodasssassin5122 2 ปีที่แล้ว +1

      Lankave un ganne suddage evane ithin

  • @shalikaprasadini3784
    @shalikaprasadini3784 2 ปีที่แล้ว

    රටේ අනාගතය ඔයාලා වගේ අයට තමයි ගොඩ නැගීම ට පුළුවන්..

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว

      ස්තූතී ඔබට

  • @alexartezao6441
    @alexartezao6441 ปีที่แล้ว +1

    Que coisa linda rapaz eu tenho um amor grande por essa arte meus parabéns

  • @gayankumara5075
    @gayankumara5075 2 ปีที่แล้ว

    ෂා මාර ලස්සනයි වොච්...

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว

      ස්තූතී ඔබට

  • @pavanikekulandara
    @pavanikekulandara 2 ปีที่แล้ว

    ඔබේ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවට පත් වේවා !!!
    තෙරුවන් සරණයි !!!

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว +1

      ස්තූතී ඔබට,තෙරුවන් සරණයි

  • @mohomedfarhan5772
    @mohomedfarhan5772 2 ปีที่แล้ว

    this watch suitable international marketing .good work

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว +1

      thank you

  • @diliniliyanage5441
    @diliniliyanage5441 2 ปีที่แล้ว

    Oya harima awanka kenek.. Oyage anagathaya saarthaka wenawa.
    Bohoma sthuthi apita mewa kiyala denawata

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว

      ස්තූතී ඔබට

  • @user-pi8vt7ut3n
    @user-pi8vt7ut3n ปีที่แล้ว +1

    ...красиво получилось, но замок на браслете не надёжный, может нечаянно растегнуться и часы потеряешь👍👌🆗🇷🇺👈🤝⚙️🔩🔗🛠️📎🦾📏🗜️🤓🥥🕰️⏳!!!

  • @d.praveen9978
    @d.praveen9978 2 ปีที่แล้ว

    සුපිරි බන්

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว

      පොල් තෙල් .. Description එකේ දාල තියනව ඒ ගැන..

  • @rashmikanuwan2753
    @rashmikanuwan2753 2 ปีที่แล้ว

    වැඩ්ඩන් අතර සුපරිම වැඩ්ඩෙක්👌👍👈💯❤ ජය වේවා..!🤛

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว

      ස්තූතී ඔබට

  • @Mr_Janith
    @Mr_Janith 2 ปีที่แล้ว +1

    Wow!!!😍 amazing product designer❤️👌

  • @----Dasun---
    @----Dasun--- ปีที่แล้ว

    මරු 💐💖👍✌🤗

  • @subahemamali1063
    @subahemamali1063 2 ปีที่แล้ว

    ජයවේවා ...!!

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว

      ස්තූතී ඔබට

  • @isurupanduwawala9902
    @isurupanduwawala9902 2 ปีที่แล้ว

    Supiri

  • @nadeekanawarathne1132
    @nadeekanawarathne1132 2 ปีที่แล้ว +2

    නියමයි. අහම්බෙන් channel එක දැක්කෙ.හරිම වටිනවා. ආසයි ඉගෙනගන්න.

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว

      ස්තූතී ඔබට

  • @sumuduprasad8312
    @sumuduprasad8312 2 ปีที่แล้ว +1

    ඉක්මනින්ම 1M ගහන තවත් ශ්‍රී ලාංකීය channel එකක් වේවා. තෙරුවන් සරණයි

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว

      ස්තූතී ඔබට

  • @ariyarathna8321
    @ariyarathna8321 10 หลายเดือนก่อน

    ඔබේ දෑතට theruwan saranai

  • @dilishazathauda5667
    @dilishazathauda5667 2 ปีที่แล้ว +1

    E oya hadana ඔර්ලෝසු vikunanavada ayiye.harima lassanayi

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว

      ස්තූතී ඔබට , වීඩියෝව සදහා කල නිර්මානයක් පමනයි

  • @nadunrandeera5166
    @nadunrandeera5166 2 ปีที่แล้ว +3

    වැඩ්ඩෙක් තමා,♥️

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว +1

      ස්තූතී ඔබට

  • @sandamalibandara9305
    @sandamalibandara9305 ปีที่แล้ว

    ජයෙන් ජයම වේවා👍👍❤️❤️

  • @dinithiseneviratne4208
    @dinithiseneviratne4208 2 ปีที่แล้ว

    හරිම ලස්සන නිර්මාණයක් . හදවතින්ම සුභ පතනවා.....

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว

      ස්තූතී ඔබට

  • @heladerana6219
    @heladerana6219 2 ปีที่แล้ว

    සිරි ලංකාවේ තවත් යකෙක්....මෙවැනි යකුන් තව තවත් බිහිවේවා ... ..🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว

      ස්තූතී ඔබට

  • @sgeenada2813
    @sgeenada2813 2 ปีที่แล้ว +1

    Wow harima lassnai 💓😍

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว

      ස්තූතී ඔබට,

  • @kingdomofbeauty2431
    @kingdomofbeauty2431 ปีที่แล้ว

    Wow what a talented and smartest works absolutely perfect ❤️✨Keep up these smartest works

  • @naveenlakshitha6501
    @naveenlakshitha6501 2 ปีที่แล้ว

    ඔබට ජය මිත්‍රයා

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว

      ස්තූතී ඔබට,

  • @sndfamily5831
    @sndfamily5831 2 ปีที่แล้ว

    Paatama waddekne..jaya wewa

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว

      ස්තූතී ඔබට

  • @trexff5061
    @trexff5061 2 ปีที่แล้ว +2

    ඒකනන් ඇත්තටම සුපිරි😍👍තව ඉස්සරහට යන්නෝනි

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว

      ස්තූතී ඔබට

  • @dhanushkawijenayaka6162
    @dhanushkawijenayaka6162 2 ปีที่แล้ว

    Niyamai..... subha patum.... apita ganna puluwan da...,

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว

      ස්තූතී ඔබට .. වීඩියෝව සදහා කල නිර්මානයක් පමනයි

  • @sahurdaya_
    @sahurdaya_ 2 ปีที่แล้ว

    යකෝ ඒක 😨😨😨❤❤❤

  • @prasannamadumal5684
    @prasannamadumal5684 2 ปีที่แล้ว

    Great....
    Jaya wewa

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว

      ස්තූතී ඔබට

  • @sampathrohana1795
    @sampathrohana1795 2 ปีที่แล้ว +1

    ජය සහෝ... සුපරිම...තවත් නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා..

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว

      ස්තූතී ඔබට.

  • @jayalankachathura984
    @jayalankachathura984 2 ปีที่แล้ว

    Very nice Good Luck ❤

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว +1

      ස්තූතී ඔබට

  • @dilshannalinda3968
    @dilshannalinda3968 2 ปีที่แล้ว +5

    Really appreciate love it 🥰

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว +1

      ස්තූතී ඔබට

  • @rchub0531
    @rchub0531 2 ปีที่แล้ว +1

    නියම වැඩක් සුපිරි 😍

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว

      බොහොම ස්තූතී

  • @ashahemage7610
    @ashahemage7610 2 ปีที่แล้ว

    මට කියන්න, ලියන්න වැටහෙන්නේ නැහැ මේ තරමීම ලස්සන නිර්මාණයක්. හරිම පූදූමයි.

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว

      ස්තූතී ඔබට

  • @shirantv8994
    @shirantv8994 2 ปีที่แล้ว

    සුපිරි

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว +1

      ස්තූතී ඔබට

  • @KumarKumar-iu2no
    @KumarKumar-iu2no ปีที่แล้ว

    Super

  • @ringtonesroom6019
    @ringtonesroom6019 2 ปีที่แล้ว +1

    ඒක නම් සුපිරි 🔥

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว +1

      ස්තූතී ඔබට

  • @dhananjayandade3545
    @dhananjayandade3545 ปีที่แล้ว

    Very nice sir

  • @pradeepmadusanka342
    @pradeepmadusanka342 2 ปีที่แล้ว

    Superb brother ❤️

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว

      thank you

  • @you-cz1uj
    @you-cz1uj 2 ปีที่แล้ว

    වැඩ්ඩෙක් තමයි ඉතිං❤👍

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว

      ස්තූතී ඔබට

  • @pushpakumara1052
    @pushpakumara1052 2 ปีที่แล้ว

    Spr

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว

      ස්තූතී ඔබට

  • @nirmalsusan28
    @nirmalsusan28 2 ปีที่แล้ว +3

    නියමයි සුපිරි දිගටම ඔහොම යන් , පොල් කටු නිර්මාන වලට ලන්කාවෙ ඉල්ලුම අඩු උනාට විදේශ රටවල හොද ඉල්ලුමක් තියනවා හැබෙයි ලන්කාවෙත් වෙලදපොල හදාගන්න බැරි නැ අපේ අයත් දැන් නිර්මාන වලට කැමති ඔයා පුලුවන් නම් කොම්පියුටර් ස්පීකර් , පොඩි සබ් වුපර් හදන්න හොද වෙලදපොලක් තියෙයි

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว

      ස්තූතී ඔබගේ අදහසට

  • @sudharshanraj9933
    @sudharshanraj9933 2 ปีที่แล้ว +1

    You are very talented 👍👍💙💙

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว

      thank you

  • @nipunimadhushani4610
    @nipunimadhushani4610 2 ปีที่แล้ว

    Wow

  • @KSreallife
    @KSreallife 2 ปีที่แล้ว

    Brother oyanam supirima waddek jaya wewa

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว

      ස්තූතී ඔබට,

  • @dieter893
    @dieter893 ปีที่แล้ว

    Fantastic project, very skilfull execution and amazing result. Congratulatiosn and best regards fro Brazil. Dieter

    • @ketayama
      @ketayama  ปีที่แล้ว

      thank you so much..

  • @user-dz3km8wb8v
    @user-dz3km8wb8v 2 ปีที่แล้ว

    addeh ekanam maru

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว

      ස්තූතී ඔබට

  • @Cococraft584
    @Cococraft584 2 ปีที่แล้ว +1

    Supiriii aiye math polkatu valin pody pody nirmana karanva oyage video godk udw una bohoma sthuthi ❤️🙏❤️🙏

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว +1

      ඒ ගැන මට ගොඩක් සතුටුයි

  • @Cara-qn4mq
    @Cara-qn4mq 2 ปีที่แล้ว +2

    Wow😍😍😍 මැජික් එකක් වගේ🥺❤💐

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว +2

      ස්තූතී ඔබට

  • @swancraft8457
    @swancraft8457 2 ปีที่แล้ว

    Weldon......super

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว

      ස්තූතී ඔබට

  • @karikkanpullitips7754
    @karikkanpullitips7754 2 ปีที่แล้ว +1

    അതി മനോഹരം - എനിക്കും ഇതുപോലെ ഒരെണ്ണം ഉണ്ടാക്കണം

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว +1

      Thank you very much

  • @helaya8937
    @helaya8937 2 ปีที่แล้ว

    Kolla oyata oken goda yanna puluwan.suddo innawa oya wage items patta ganan walata ganna.niyama weddek oyanam.sirawata kiyanne patta.

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว

      ස්තූතී ඔබට,

  • @sujasuja9155
    @sujasuja9155 2 ปีที่แล้ว

    Bagus,sy harap bisa buat bunga yg bisa mekar dan kuncup.

  • @sadhanasandamali419
    @sadhanasandamali419 2 ปีที่แล้ว +2

    මෙච්චර හොද දේවල් ලංකාවේ තියෙද්දි අපේ අය පිටරට එවා බලන්නෙම මොකද

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว

      ස්තූතී ඔබට
      දැං ලංකාවෙ දේවල් බලන්න පටංගමු

  • @nilupriya8905
    @nilupriya8905 2 ปีที่แล้ว

    excellent👍👍👍❤❤❤💪💪💪

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว

      thank you

  • @ruwanpathirana1823
    @ruwanpathirana1823 2 ปีที่แล้ว +1

    වැදගත් දෙයක් දැක්කමයි

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว

      ස්තූතී ඔබට

  • @aselaruwan6143
    @aselaruwan6143 2 ปีที่แล้ว

    Kiayanna wachana ne. 👍❤️

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว

      ස්තූතී ඔබට

  • @olivercook8097
    @olivercook8097 2 ปีที่แล้ว

    නියමයි.

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว

      ස්තූතී ඔබට,

  • @samanthaferando9123
    @samanthaferando9123 2 ปีที่แล้ว

    නියමයි මචෝ....උඹේ හැකියාව හෑල්ලු කරලා ඕවා අඩුවටනම් දෙන්නෙපා.ජයවේවා.

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว

      ඇත්ත...යන කාලයට සහ මහන්සියෙ හැටියට මිලක් කියන්න අපහසුයි..

    • @samanthaferando9123
      @samanthaferando9123 2 ปีที่แล้ว

      @@ketayama සුද්දන්ට විකුණන්න බලන්න හොඳ ගානකට....

  • @supundhanushka6423
    @supundhanushka6423 2 ปีที่แล้ว

    Eka nam supiri ah 🤩🤩🤩
    Kiyak vage venavada ☺️

  • @southkorea9698
    @southkorea9698 2 ปีที่แล้ว

    Supiri sahodaraya

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว

      ස්තූතී ඔබට

  • @PMmusic2001
    @PMmusic2001 2 ปีที่แล้ว

    සුපිරී බ්‍රෝ මෙවුව තමා Trending වෙලා එන්න ඕනි😍🔥.පිටරට චැනල් එකක් එහෙම උනානම් මිලියන ගනන් බලන්නෙ ☹️ලංකාවෙ උන් තමා ☹️☹️☹️☹️☹️🥲

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว

      ස්තූතී ඔබට,

  • @devinperera2336
    @devinperera2336 2 ปีที่แล้ว

    Woow 😍😍🇱🇰🇱🇰👍

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว

      ස්තූතී ඔබට

  • @kavidumaleesha6715
    @kavidumaleesha6715 2 ปีที่แล้ว +1

    Wow😍...exelent work...best of luck for you✨

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว

      ස්තූතී ඔබට

  • @woodwork6155
    @woodwork6155 2 ปีที่แล้ว

    Budusarani

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว

      thank u budu sarani

  • @srsblackwhite9281
    @srsblackwhite9281 2 ปีที่แล้ว +1

    Mta ekak hadala denako lassanata mn salli dennan

  • @rexieperera7844
    @rexieperera7844 2 ปีที่แล้ว +2

    මේවාට නියම වටිනාකම අරන් දෙන්න. පිටරටට විකුණන්න. මොහුට හැකි අයෙක් අතදෙන්න.

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว

      ස්තූතී ඔබට

  • @shubhammalunjkar4552
    @shubhammalunjkar4552 ปีที่แล้ว

    Amezing ❤

  • @athulakg9235
    @athulakg9235 2 ปีที่แล้ว +1

    ජයවේවා

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว

      සතූතී ඔබට

  • @lakmalkumara7975
    @lakmalkumara7975 2 ปีที่แล้ว

    සුපිරි පට්ට පට පට

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว

      ස්තූතී ඔබට

  • @thilinalakshan2795
    @thilinalakshan2795 2 ปีที่แล้ว

    Supiri ft ❤️😃

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 2 ปีที่แล้ว

    නියමයි ජය වේවා !!!

    • @ketayama
      @ketayama  2 ปีที่แล้ว

      ස්තූතී ඔබට