ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
🙏ආයුබොහෝ වේවා ඔබ තුමන්ට ගොඩක් ගොඩක් ලස්සනයි ඔබ තුමාට දිර්ගායු පතනවා නැවත නැවතත් බුදුසරණයි
Brilliant workers
හරිම ආඩම්බරයක් ක් ඇතිවුවා මොකද සිරිලකදේ සිරි සැ පදේතෙරැවන් සරනයි පුදුමයි ඒත් ඇත්ත 🎉🎉
ඇත්තටම හැකියාව අගය කරන්න ඕන. තමන් දන්න දේ අනිත් අයට උගන්නලා ඒ අයටත් ගොඩ යන්න උදව් කරනව නම් තමා වටින්නෙ..
dannade kiyala dunnanam kuhaka kama nathuwa owa lankawe thama hodata thiyenawa thman igenagatta kiyala kiyala denne na niyama kuhakaya
Super broo 😊😊
jayawewa obata
Mokakda tawath kenekuta dena athwela. Polkatu kelin karanne kohomada ehuwama eka kiyanna berilu. Eka karanne wadath hoda doba tel
ඔබ තුමාගේ වැඩනං සුපිරියි මමත් පොල්කටු දිග අරිනවා
Kohomada polkatta ehema pathali karanne
Polkatu diga arina widiha kiyala dennako
Pollkatu digaharinne kohomada..
@@chathuranganamal2664 doba tel gaala pahan dellen rath karala digarinna
පොල්කටු දිග හරින ක්‍රම යු ටියුබ් වල තියෙනවා බලන්න.දොඹ තෙල්,පොල් තෙල් වගේ තෙල් වර්ගයක් ගාලා රත් කරනවා
Pamporiya wedak ne thawa kenekuta egena ganna deyak kiyaladenne nethuwa
හරිම ලස්සනයි විශිෂ්ට නිර්මාණයක් අපට ආඩම්බරයක් ලංකාවෙ ඔයාල ගැන අපි ලංකාවට ආවහම බලන්න එනවා දුරකතනය එවන්න
Very nice thank you very much God bless you
අපේ දේට ඉහළ වටිනාකමක් දෙමු, මේ වගේ දේවල් වලින් අපේ රට ලෝකයේ ප්‍රබල තැනකට ගේන්න පුළුවන්, ඔබ තුමාගේ ඔය නිර්මාණ හැකියාව තව තවත් දියුණුවෙවා.... !!!!!
ඔබතුමාගේ මේ වටිනා අලංකාර නිර්මාණ , අප රටේ තව තවත් බිහිවේවා ! ඔබට තව තවත් ශක්තිය දිරිය ලැබේවා ! තෙරුවන් සරණ්යි !
විශ්මිත නිර්මාණයක් . මෙම ශිල්පය නොනැසෙන්න කටයුතු කරන්න.
මහත්තයො, පොල් කට්ට පැතලි කරන ක්‍රමය කිව්වනම් තමයි වටින්නේ
පොල්තෙල් ගාල රත් කරන්න
@@ARTYcanteen doba tel wadaath sarthakai
Domba thel gaanna. Kohomada. Wishwaasakarapalla thele bale. Raawanaage shakthiya hithaluwak nemei. Helayo ban api. Rasadiya saha dambaraththaran hithaluwak nemei.
පොල්තෙල් ගාල රත් කරල කෙලින් කරන්න පුළුවන්. ඒත් ව්‍යාපාරයක් විදිහට කරනවනම් එහෙම නිර්මාණ ප්‍රායෝගික නෑ. ලොකු කාලයක් ශ්‍රමයක් වැය වෙනව.
Kuhakaya katawath wadakna meyage danuma hariyata muhude wathura wage prayojana adui kiyala dennaha nuwara un kuhakine kohomath...
තෙල් ගාල රත් කරල දිගහරින්නේ
බුදුසරනයි දෙව්පිහිටයි ගොඩක් ලස්සනයි තවතවත් දියුනු වෙවා කියල 👍👍👍
ගෝඩක් ගෝඩක් වටිනා වැඩක් මේ වැනී නිපයුම් කරන්න මොලේ දෑතේ දක්ෂ තාවය
තේරුවන් සරනයි💕💕💕💕💕💕💕💕 ජය වේවා ඔබට අපේ රටේ මේවගේ දෙයක් දැකිම අපිට සතුටුයි දිර්ඝයුෂ ලැබේවා ඔබට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Niyamaiiii... God bless you
Budusaranai obata
Api kohomada me dewal milade ganne
දොබ තෙල් ගාලා දිග අරින්නෙ .දැන් රහසක් නෙවෙ ඔක
Wow harima lassanai. Theruwan saranai obathumata
Budu saranai oba thumata.
බුදුසරනයි ! ජයවේවා !
Wow 👍👍👍👍👍👍👍
Pol katuwak diga arina aka simpal .vinadi pahak wath yanna na.
Kohomda e
Kohomada diga arinne
This is so amazing..he can be a very rich man.
Man hithanne wade nam athi wishishtai.eth ethumage awasanaya sidu u dineka, ema wishishta soyaganimsth awasan. Meya nawa tharuna parapurata laba dunna nam, thawath wishishta nirmana bihiwei. Mage athin waradi deyak kiya una nam samawenna.budu saranai obathumata.
දන්න කෙනෙක් කටු දිග අරින විදිය කියන්නකො
ශ්‍රේෂ්ඨ නිර්මාන කරුවෙක්
Polkatu diga arina eka simpal. Pol katuwak diga arinna , vinadi pahakwath yanne na.
Kohomada e
කොහොමද ඒ
නිවේදකයගේ කතාව කන් කරච්චලයක් නිසා බැලිල්ල එ පා වෙනවා
මේ videos වලට title දාන එකාත් මනුස්සයෙක් වෙන්න බෑ.😑
Unukarala pukata dagaththanam godak hodai wasantha...
👍👍👍👍👍
oka maha deyak aaaa
👍😍❤
අනේ මේවා කොහෙද තියෙන්නෙ ගනන් ඇති නේද
අම්මෝ නුවරද එහෙනම් කමක් නැ කමෙන්ට් එක දැම්මේ බලන්න කලින්
ඇයි නුවර ලොකුද
Banda💋❤️👌
Obe, watlnakeme, age, Mame, k, S, a
ඔයාගෙ kiyawilla වැඩි...
Bs
නොම්බරේ හරියට දාපන් , උඹලාගේ TH-cam number එක පැහැදිලිව දානවා , ඒ මනුස්සයාගේ නොම්බරේ යාන්තමට පොඩියට දානවා , මොකද්ද ඕයි උඹලාගේ තියන කුහකකම.
mamath dannawa yako polkatu diga arinna
Polkatu alawana gam monaewada
@@prathibhanethsarani6121 epifix
🙏ආයුබොහෝ වේවා ඔබ තුමන්ට ගොඩක් ගොඩක් ලස්සනයි
ඔබ තුමාට දිර්ගායු
පතනවා නැවත නැවතත්
බුදුසරණයි
Brilliant workers
හරිම ආඩම්බරයක් ක් ඇතිවුවා මොකද සිරිලකදේ සිරි සැ පදේ
තෙරැවන් සරනයි පුදුමයි ඒත් ඇත්ත 🎉🎉
ඇත්තටම හැකියාව අගය කරන්න ඕන. තමන් දන්න දේ අනිත් අයට උගන්නලා ඒ අයටත් ගොඩ යන්න උදව් කරනව නම් තමා වටින්නෙ..
dannade kiyala dunnanam kuhaka kama nathuwa owa lankawe thama hodata thiyenawa thman igenagatta kiyala kiyala denne na niyama kuhakaya
Super broo 😊😊
jayawewa obata
Mokakda tawath kenekuta dena athwela. Polkatu kelin karanne kohomada ehuwama eka kiyanna berilu. Eka karanne wadath hoda doba tel
ඔබ තුමාගේ වැඩනං සුපිරියි මමත් පොල්කටු දිග අරිනවා
Kohomada polkatta ehema pathali karanne
Polkatu diga arina widiha kiyala dennako
Pollkatu digaharinne kohomada..
@@chathuranganamal2664 doba tel gaala pahan dellen rath karala digarinna
පොල්කටු දිග හරින ක්‍රම යු ටියුබ් වල තියෙනවා බලන්න.දොඹ තෙල්,පොල් තෙල් වගේ තෙල් වර්ගයක් ගාලා රත් කරනවා
Pamporiya wedak ne thawa kenekuta egena ganna deyak kiyaladenne nethuwa
හරිම ලස්සනයි විශිෂ්ට නිර්මාණයක් අපට ආඩම්බරයක් ලංකාවෙ ඔයාල ගැන අපි ලංකාවට ආවහම බලන්න එනවා දුරකතනය එවන්න
Very nice thank you very much God bless you
අපේ දේට ඉහළ වටිනාකමක් දෙමු, මේ වගේ දේවල් වලින් අපේ රට ලෝකයේ ප්‍රබල තැනකට ගේන්න පුළුවන්, ඔබ තුමාගේ ඔය නිර්මාණ හැකියාව තව තවත් දියුණුවෙවා.... !!!!!
ඔබතුමාගේ මේ වටිනා අලංකාර නිර්මාණ , අප රටේ තව තවත් බිහිවේවා ! ඔබට තව තවත් ශක්තිය දිරිය ලැබේවා ! තෙරුවන් සරණ්යි !
විශ්මිත නිර්මාණයක් . මෙම ශිල්පය නොනැසෙන්න කටයුතු කරන්න.
මහත්තයො, පොල් කට්ට පැතලි කරන ක්‍රමය කිව්වනම් තමයි වටින්නේ
පොල්තෙල් ගාල රත් කරන්න
@@ARTYcanteen doba tel wadaath sarthakai
Domba thel gaanna. Kohomada. Wishwaasakarapalla thele bale. Raawanaage shakthiya hithaluwak nemei. Helayo ban api. Rasadiya saha dambaraththaran hithaluwak nemei.
පොල්තෙල් ගාල රත් කරල කෙලින් කරන්න පුළුවන්. ඒත් ව්‍යාපාරයක් විදිහට කරනවනම් එහෙම නිර්මාණ ප්‍රායෝගික නෑ. ලොකු කාලයක් ශ්‍රමයක් වැය වෙනව.
Kuhakaya katawath wadakna meyage danuma hariyata muhude wathura wage prayojana adui kiyala dennaha nuwara un kuhakine kohomath...
තෙල් ගාල රත් කරල දිගහරින්නේ
බුදුසරනයි දෙව්පිහිටයි ගොඩක් ලස්සනයි තවතවත් දියුනු වෙවා කියල 👍👍👍
ගෝඩක් ගෝඩක් වටිනා වැඩක්
මේ වැනී නිපයුම් කරන්න මොලේ
දෑතේ දක්ෂ තාවය