sir Godak adarei sirge me video hama akakma balana api godak dewal iganagana gannawa daruwanta pamanak nemei wadihiti ayatath godak wadagath jesu pihitai sir
Watina pahadili kirmak dengu gana ahala thibunata me wage danuwath kirimk pahadili kirimak danuwath wemak labune oba thumagen sir ..theruwan saranai oba thumata...🙏🙏🙏
Sudera sir mage akkata dengu haduna sahenna duk winda rohale inna athare kenek kiwwa gas labu gahe uda idal phalata thiyan 3 wani gaslabu dalu kotala powanna kiyala mama aka kala awida ganna wath pana nathiwa hitapu mage akkata yamkisi suwayak awa rohalen bonna beheth dunne na beheth widda wadipura sudu patata huru diyara warga witharai pewwe payen paya muththra manna sir kamathi nam daruwanwa danu wath karanna dengu maha bayanaka rogayak sir kiyana kota mage bada papuwa dawella haduna apo maha apa karapu ledak budu saranai
th-cam.com/video/Hvgwj82rqDQ/w-d-xo.html
නොමිලේ මෙම චැනලය මගින් 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සියලුම සිසු සිසුවියන් හට විද්‍යා විෂය පාඩම් නැරඹිය හැක.
online පංතිය හරහා පැවැත්වෙන දේශණ කොටස් මෙම චැනලය ඔස්සේ මෙවර සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිටින සිසුන් ඇතුලු සියලු සිසුන් හට අත්වැලක් වෙනු ඇති.
මේකට තමයි උගන්වනව කියන්නෙ. Excellent sir 🙏🙏🙏
😀😀😀😀😀 ඔබ හරි..🙏
Sir..ඩෙංගු ගැන දැනුවත් කරපු මිනිස්‍සු හිටියා..නම්ත් මේ වගේ පැහැදීමක් කරපු එකම කෙනා ඔබ තුමා.ස්තූතියි.
අනිවා බ්‍රෝ 🙏
Obata bohoma thanks apeewa danuwath kalata dengue walata prathishakthi karanayak lankawatath labenawanam godak jeevitha beraganda puluwan wei
ස්තුතියි ගුරුතුමනි, බුදුසරණයි දෙවිපිහිටයි, ඉතා හොද පැහැදිලි කිරිමක්
Thanks sir . dannawa kiyala hithagena hitiyata nodanna dewal godak thinawa kiyala denagaththe me vedio eka beluwata passe. 🙏
Jayani Senarathna yalu oyawa subs kara mawath subs karanawatha budu saranai
සර් ඩෙංගු ගැන අනන්ත අහල ඇති . හැබැයි මේ වගේ දේශණයක් ඇහුවෙ අද. හරිම පැහැදිලියි . නොදන්නා දේ බොහෝ දැනගත්තා.
බොහොම ස්තුති ගුරු තුමනි අද කලෙට ඔබින ඉතාමත්ම වටිනා විඩියෝ එකක්. සුපුරියටම තේරුම් කරා.නියම විඩියට උගන්වන එකම ගුරුතුමා ඔබයි. ලොකු පොඩි සියලු දෙනාටම අවස්‍ය වටිනාම දෙය්ක් තෙරුවන් සරනයි
දැනුවත් කිරීම ගොඩක් වටිනවා සර්
අම්මෝ සර් සුපිරියටම කියා දුන්නා. ❤️
Thanking you always educating us.... greetings from Germany.
හැමෝටම වටින දේශණයක් සර්.
හොදම දේශනාව. අනේ මංදා හැම video එකටම unlike කරන්නම ඕනී කියලා හිතන කට්ටියක් ඉන්නවත් ද
නියමයි සර්. අපි ආසාවෙන් බලනවා.
ලංකාවට ඔය බෙහෙත් ගේන්න වුවමනාවක් නැහැ මොකද amathilata හොරා කන්න බලාගෙන ඉන්නේ මිනිස්සු මැරුණාට කමක් නැහැ ස්තුති sir
මටත් හදුනා ඩෙංගු මේ සියලු ලක්‌ෂන මටත් තිබුනා.. බොහොම පින් දැනුවත් කලාට..
ගොඩක් වැදගත් මහත්මයෝ.අගයකල යුතුයි.👍👍👍❤❤❤
Niyama pehedili kirima very good understanding thank you very much god bless u....
One of the world best teacher ! Very clear and easy to understand for anyone. Thank you sir Sudheera Sampath ! 🙏🌹
Hodata.pehedili..doctata.godak.pin..deerga.ausa.lebewa.budusaranai
Oba thuma phedili karata thanks doctor
ඉතාමත් අගය කළ යුතු පැහැදිලි කිරීමක්
ස්තූතියි ඔබතුමාට
ගොඩක් වටිනවා සර් තෙරුවන් සරනයි රාවණා පිහිටයි දීර්ගායුශ ලැබේවා ❤️❤️❤️🙏🙏🙏
ගොඩක් ස්තූතියි ඔබ තුමාට දැනුවත් කිරීම පිළිබඳව
sir Godak adarei sirge me video hama akakma balana api godak dewal iganagana gannawa daruwanta pamanak nemei wadihiti ayatath godak wadagath jesu pihitai sir
මෙම වැඩසටහන හැමෝටම වටිනවා.. 🌹🌹🌹q
ඉතාමත්ම හොඳ පැහැදිලි කිරීමක් ගොඩක් ස්තූතියි ගුරුතුමෙනි
Bohoma pin sir. Mewa lamayinta vishayak unata apita loku denuwath kirimak. 🙏🏼🙏🏼🙏🏼
Tanks sir and happy new year
වටිනාකම අගය කළ නොහැකි තරම් වටිනා වීඩියෝවකි.
Hodata kiyala dunna sir tnq
ස්තූතියි සර්. ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
Useful! Calmly explained. Thanks sir.
Compliments...EXCELLENT WORK
ඩෙංගු රෝගය සදහා ලබාදෙන ප්‍රතිශක්තීකරණ එන්නත පහත රටවලදී ලබාගත හැකි බව කියවේ.
1. Mexico
2.philippines
3.Indonesia
4.Brazil
5.peru
6.Thailand
7.Singapore
8.Guatemala
9.Costa rica
10.Paraguay
11.El salvador
(Dengvaxia)
ගොඩක් ස්තූතියි ඔබ තුමාට .මම නම් ඉන්නෙ කුවේට් වල දැන් මාස දෙකකට විතර උඩදී අපේ නංගිට ඩෙංගු හැදුණා ..මීගමුව හොස්පිටල් එකේ තමා නවත්තලා හිටියේ
Y its not in sri Lanka???
Suba aluth awruddak wewa sudeera sir
ithama weda gath padamak dengu nisa jiwitha kiyak bili ganna athda budu saranai devi pihitai
Godak stuti sir. kaalayata stuti me anuwa obatuma mulu samajayayatama uganwanawa. Milakala noheki mewani video teruwan saranai .
Thanks sir godak meva watina deval
වීඩියෝ එක ඔක්කොම බැලුව . අහක දාන්න දෙයක් නෑ . ස්තුතියි සර්
Niyamai mr sudira
👍👍👍👍thank you sir
ගොඩාක් ping sar budusaranai
බොහොම පින් සර් තෙරුවන් සරණයි ඔබතුමාට
හොද පැහැදිලි කිරීමක් 🙏🙏🙏
ගොඩක් ස්තුතියි සර්ට..
සුභ අලුත් අවුරුද්දක් වේවා..බුදුසරණයි !
නමෝ බුද්ධාය
2020 happy new year.
Thanks sar nodanna godak dewal danagaththa.budu saranai.
Rate pinata upan guru uthumanla. Theruwan saranai sir.
ඉතාම වටිනව
Thanks sir
Hoda pehedili keerimak
Papaw usha samarak aya denawa dengue hedunoth
A gena monawa the kiyannay sir pls
Perfect explanation.
Watina pahadili kirmak dengu gana ahala thibunata me wage danuwath kirimk pahadili kirimak danuwath wemak labune oba thumagen sir ..theruwan saranai oba thumata...🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ තුමාට...
Sri,ගස්ලබු kola යුෂ dena eka veradi දෙයක් ද එහි sathyak නැද්ද
Supiri no 1
THANK U SIR , BOHOMA VEDAGATH PADAMAK .
Great....
Sudera sir mage akkata dengu haduna sahenna duk winda rohale inna athare kenek kiwwa gas labu gahe uda idal phalata thiyan 3 wani gaslabu dalu kotala powanna kiyala mama aka kala awida ganna wath pana nathiwa hitapu mage akkata yamkisi suwayak awa rohalen bonna beheth dunne na beheth widda wadipura sudu patata huru diyara warga witharai pewwe payen paya muththra manna sir kamathi nam daruwanwa danu wath karanna dengu maha bayanaka rogayak sir kiyana kota mage bada papuwa dawella haduna apo maha apa karapu ledak budu saranai
බොහොම ස්තුතියි. හරිම ලස්සනට විසිතර කරනවා.. ඇන්ටි බොඩි ටික දවසක් යනවා | ඇන්ටි ජෙන් එකෙන් ඉක්මනට හොයන්න පුලුවන්
Good job sir
Thanks a lot
Wadagah sir budusaranaiy
සුභ ම සුභ නව වසරක් sirඇතුලු පවුලෙ සැමට
හරිම වැදගත් පාඩමක්.... ලොකු පොඩි හැමෝම ඉගෙන ගන්න කියලා මම කියනවා....2020 නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරේවා!!
Budu saranai ape sirta.
Educational video
Well explained . Thank you sir
thanks sir.budu saranay.
දැයේ මහිමයට උපන්න පින්වත් ගුරු පියානනේ......❤❤❤❤❤
දෙන ඔවදන් දරුවන් හට අමා වැස්ස වගේ මනේ ...❤❤❤❤❤
ගොඩක් පින් සර් බුදු සරණයි
Thank you Sir .very important .
Godak watina padamak
Thank you very much sir.
happy new year sir.... ගොඩක් හොඳයි සර් බුදුසරණයි .......
මෙන්න ගුරැවරැ,,පිං
නියමයි සර්
මට දෙපාරක් හැදුනා සර්.. ලොකු පිනකට බේරුනා.. ඔය කියන රෝග ලක්ෂණ සේරම මට හැදුනා.. පළවෙනි පාර ඩෙංගු රක්තපාතය හැදුනේ.. මුඑ ඇගේම රතු ගැටිති. ගොඩක් ස්තුතියි සර් අපට කියා දුන්නාට.. සර් මට දෙවෙනි පාර ඩෙංගු හැදුන වෙලේ නියුමෝනියාව හා ඇදුම හැදුනා
Thanks sir.....
බොහොම ස්තුතියි සර්
Eakkata..gahana eannatha kiyyanna koheda thiyeanny koii rateeda Plz kiyanna
Budu saranai.
❤
Thanks sar.
Thank you Sr🙏🏼
Theruwan saranae sir mage duwatath thibuna
🙏🙏🙏
Sirge clas thiyenne koheda kiyanna puluwanda.
👍👍👍❤️❤️❤️❤️.ස්තූතියි හදවතින්ම ඔබට..
rajithaවගේ සුවපතිrajitha kalakanniyo වසවිස ලංකාවට ගෙන්වනව මිසක් හොඳ දේවල් ගෙන්වන්නේ, නැහැ,නීතියෙන් නැතත් ස්වභාධර්මය 7මුතු පරම්පරාවටම සාප දෙනව.
New year greetings from Sweden.
semadenatam.watinam.vidowak.obattuma.ettulu.paulatam.neerogi.suwa.
Thank you Sir🙏
oba thumata thunuruwange pihitai dirgauwewa
වැදගත් වීඩියොවක් සර් අප කාටත්
තෙරැවන්සරණයි
Good.news.sir.bs
Karunakarala kiyanna mona ratawalada ehema ennatak tiyenne kiyala.
W
Godak isthuthii
Sir, NS 1 antigen Test eka koroth una hidila dawasakin wage dengi antigen test karaganna puluwan neda
Fever eka awith dawas 3kin passe tama dengu antigen eken positive wenne . Eta kalin negative kiyala enna puluwan
Sir pepol dalu Isma dunnama wena prathikkriyawa mokakda
Dear sir,😢😢😢😢😢😢😢
Happy new year sar🙏🙏🙏
සුභ නව වසරක් වේවා !!!!!