බණ්ඩාරගේ පර්ස් එකට විද්ධ ගෑනු ළමයා ගැහැණු ළමයි තිදෙනාට ආච්චි ළඟ ඉද්දි ලැබෙන්න යන දේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 243

  • @sathushi
    @sathushi ปีที่แล้ว +63

    එ නිහතමානි කමට එ මනුස්සකමට අදරෙයි බන්ඩාර මහතයො ❤️🙏

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 ปีที่แล้ว +24

    අනේ ඒ අහිංසක මූනේ තියෙන 😃 හිනාව සතුට ඔයාලට තෙරුවන් සරණයි පුතේ.බංඩාර මහත්මා ඇතුළු උදව් කල සියළුම දෙනාට නිදික් නීරෝගි දීර්ඝායුම ලැබේවා තෙරුවන් සරණයි

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm ปีที่แล้ว +7

    ඔබ වැණි පුතෙක් හැදු වැඩු ඒ. දෙමව්පියන්ට නිදුක් නීරෝගි දීර්ගායුෂ ලැබේවායී පතමි❤

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +23

    බණ්ඩාර මහත්තය ඇතුළු උදව් උපකාර කල හැමෝටම නිවනින් නිව් සැනසේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @padminikotugodakotugoda3057
    @padminikotugodakotugoda3057 ปีที่แล้ว +13

    කෙනෙකුගේ දුක දැනෙන්නේ,,දුක දන්න හදවතට පමනයි,,බංඩාර අය්යට ගොඩාක් පිං,,ස්තුති

  • @nilukasadamali8289
    @nilukasadamali8289 ปีที่แล้ว +18

    ඔයා මනුස්සයෙක් නෙවෙයි දෙවියක් ඔයාට සියලුම දෙවියන්ගෙම පිහිටයි😭😭🙏🏼🙏🏼🙏🏼🙏🏼☸️✝️

  • @PitigalaarachchiWasantha
    @PitigalaarachchiWasantha 10 หลายเดือนก่อน +1

    කියන්න දෙවල් ගොඩාක් තියෙනව ගොඩාක් පින් උදවු කරන අයට හා බන්ඩාර අයියෙ. බුදු සරනයි

  • @GeethaniPriyanka-v8f
    @GeethaniPriyanka-v8f ปีที่แล้ว +1

    ඔබ තුමාට ගොඩක් පින් තෙරුවන් සරනයි

  • @RaniRani-oq8fy
    @RaniRani-oq8fy ปีที่แล้ว +11

    මේ උතුම් බණ්ඩාර මහතා ඇතුළු උදව් කල සියලුම දෙනාටත් ගොඩාක් පිං බුදු සරණයි නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏❤❤❤

  • @kanthifernando411
    @kanthifernando411 ปีที่แล้ว +8

    බණ්ඩාර මහත්තයට බොහොම පින් අනෙකුත් උදව් කරන අයටත් ඒකාන්තයෙන්ම පින් වැඩි වැඩියෙන් ලැබේවා ඔවුන් සියලු දෙනාට 🙏🙏

  • @مالانانداني
    @مالانانداني ปีที่แล้ว +9

    අසරණ දුප්පත් ජනතාවට පිහිට වීම ලොකු පිනක්.. මාත් මේ පිං අනුමෝදන් වෙනවා.. උදව් උපකාර කළ හැමටත් ගොඩාක් පිං

  • @ranydeloroxy1310
    @ranydeloroxy1310 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි බංඩාර සර් ඇතුළු කාර්යාලයේ සියලු දෙනාටත් උදව් කරන සියලු දෙනාටම දළදා සමිඳු පිහිටයි

  • @wasantikumari8885
    @wasantikumari8885 ปีที่แล้ว +3

    ඒ දුවගේ හිනාව හරිම ලස්සනයි බණ්ඩාර මහත්තයා මේ කෙරන පිනෙන් මතු බුදු වෙනවා

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 ปีที่แล้ว +8

    අපේ කාලයේ බුදුබව පතන බෝසත් චරිතයක්.ගොඩාක් පින් ඔබලා සැමට

  • @suthusuthu32
    @suthusuthu32 ปีที่แล้ว +5

    හදවතට දැනෙන වෙදනව කියල නොමැතිය 😢😢 ගොඩක් පින් ඔබ තුමට මෙ කරන සත්කරය ❤❤

  • @スバダハマ
    @スバダハマ ปีที่แล้ว +20

    තෙරුවන් සරණයි හැමොටම උදව් කරමු අහිංසක මිනිස්සුට පුළුවන් හැමොම 🙏 🙏 🙏 ❤

  • @manochchamara7712
    @manochchamara7712 ปีที่แล้ว +3

    ගොඩාක් පිං බංඩාර මහත්තයා ඇතුළු සියළු රටවිරුවන්ට මෙන්ම ලංකාවෙ උදව්කරන සියළු දෙනටම තෙරුවන් සරණයි 🙏🙏

  • @niroshkumara3830
    @niroshkumara3830 ปีที่แล้ว +1

    ගොඩක් පිං ඔබතුමාට ජයවේවා

  • @indranidissanayaka3099
    @indranidissanayaka3099 ปีที่แล้ว +2

    එක ඇත්ත අපි එච්චර පින් කරල නැතුව ඇති බණ්ඩාර මහත්තයා වගෙ නයකයෙක් අපිට ලැබෙිවා කියා ප්‍රාර්ථනා කරමු බුදු සරනයි

  • @DineshKottagoda-df3dl
    @DineshKottagoda-df3dl ปีที่แล้ว +2

    බංඩාර මහත්තයා ඔබතුමා නැති බැරි මිනිසුන්ට කරන මේ උතුම් ක්‍රියාව ඉතා අගය කොට සලකන අතර.තියෙන දේ පොදි ගහගෙන ඉන්න මිනිසුන් අතරින් ඔබ ඇතුලුව ඔබ තුමාට මේ කරන වෙල්ලස්ස ටිවි එකට උදව් කරන සැම සියලු දේනාටම ජයෙන් ජය පාර්ථනා කරන අතර ඔබතුමා ඇතුලුව ඔබතුමාගේ පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගිමත් බාවය ලැබේවා කියා මා පාර්ථනා කරනවා.කවදා හෝ දවසක මා හටත් යමේකු වෙනුවෙන් යමක් කිරිමේ හැකියාවක් ලැබුන දවසක ඔබතුමා සහ සම්බන්දව ඉඩිරියට ක්‍රියා කිරිමට මා අදිටන් කර ගන්නේමු.තෙරුවන් සරනයි......

  • @madushankasade9390
    @madushankasade9390 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි! මහත්තයෝ,මටත් ආසයි එ විදිහට උදවු කරන්න මිනිස්සුන්ට, එත් මටත් ලොකු වත්කමක් නැ , එත් පුලුවන් විදිහටවත් අපි අපේ මිනිස්සුන්ට උදව් කරමු. ඔබ තුමා නියම මනුස්සයෙක්, ❤️❤️

  • @fathimafathima7936
    @fathimafathima7936 ปีที่แล้ว +1

    මේ සර් වාගේ හැමෝම හිතනවා නම් අද අපේ රටේ දුප්පත් කියන්න කේනේක් නැහැ මේ සර් වාගේ අය අපේ රටට සම්පතක් රට තුල විය යුත්තේ මේයයි සර් ඇතුළු මේ අහිංසක දරුපැටිය න්ට උදව් උපකාර කළ සියලූ දෙනාටම උතුම් තෙරුවන් සරණයි 🙏

  • @saduvlogs4750
    @saduvlogs4750 ปีที่แล้ว +4

    බුදුසරනය් සියලු දෙවියන් ආරාක්ශා කරත්වා බන්ඩාර මහත්තයා ඇතුලු මේ සියලු පින්කම්වලට උදව් කරන සියල්ලන්ටම ❤

  • @M.S.Nalaka-uz6cf
    @M.S.Nalaka-uz6cf ปีที่แล้ว +14

    පල්ලියෙන් වෙන සේවාව පන්සලෙන් වෙන්නේ නැහැ. ඒ නිසයි සිංහල බෞද්ධයෝ හැමදාම හිගන ජාතියක් බවට පත් වෙන්නේ පුලුවන්ම් බණ පොත අතේ කියල භාවනා කරන්න කියල ඇස් දෙක පියාගන්න ඉදලා ඇස් දෙකත් ගලවන්න ජාතියේ බඩු තමයි අපිට ඉන්නෙ පල්ලියෙ වන සේවය ඉටු කරන බණ්ඩාර අයියේ ඔබට බූදු බව ලැබේවා.අපේ රටේ අහිංසක මිනිසුන් දිලිදු කමෙන් මුදවා ගන්නට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා..!

    • @sewwandi326
      @sewwandi326 ปีที่แล้ว +1

      Ekanam aththa pansalen kochchara hari salli illanawai dane deddi dena gana wei karanawai maseta ganna gana wedi karanawai apiwa pansalata yannath beri wenna naya karayo karanawa me minissu gewanne kohomada hithanne ne hamuduruwo😢😢😢

    • @krishanimadushika1053
      @krishanimadushika1053 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් පල්ලියේන් වන සේවාව බෞද්ධයන්ට පන්සලෙන් වෙන්නෙ නැ එහෙම උනනමි අපගේ සිංහල බෞද්ධයන් පරපුර ගොඩක් බිහිකිරීමට හැකිවෙයි මෙන දෙවල් හැදුවාත් එ දෙවාල් රැකගැනීම පරපුරක් නැතිනම් මහා සංඝරත්නය එ ගැන සොයලා බලන්න අපගේ සිංහල ජාතිය රැක ගන්න ❤

  • @lalithananyakar161
    @lalithananyakar161 ปีที่แล้ว +5

    බන්ඩාර මහතා ඇතුළු උදවු උපකාර කරන සියලුම දෙනාටත් නිදුක් නිරොගි වාසනාව ❤❤ ලැබේවා ගොඩක් පින්

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 ปีที่แล้ว +5

    අද මේවනවිට වෙල්ලස්ස ටීවී මගින් රටේ අන්ත අසරණ පවුල් ගණනාවක්ම ජීවත්වෛන්න නිවාස ලබාදීමට හැකියාව ලැබීම ගැන මා පෞද්ගලිකව මගේ සතුට ඔබට පිරිනමනවා

  • @priyanthypriyanthy7778
    @priyanthypriyanthy7778 ปีที่แล้ว +5

    ගොඩක් ගොඩක් පින් සාහාය දිපු සියලුම දෙනාටම බුදුසරණයි 🙏❤👍

  • @a.hthilaka6346
    @a.hthilaka6346 ปีที่แล้ว +4

    බන්ඩාර් සර් ට 🙏පිං නිරෝගී සුවයලැබේවා 🙏🙏🙏♥♥♥

  • @kanishkajayasinghe8523
    @kanishkajayasinghe8523 ปีที่แล้ว +2

    ආදරෙයි , මනුස්සකමට ,
    නිහතමානී කමට ,
    ඇත්තටම අනුන්ගේ දුක දැනෙන , මිහිපිට දෙවිවරු ,❤❤❤❤👍👍👍👍👍👍👌👌👌👌

  • @malikajayalath3036
    @malikajayalath3036 ปีที่แล้ว +1

    ඔබ තුමානම් ම්හිපිට දෙවි කෙනෙක් නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න වේවා තෙරුවන්සරනයි .

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි බණ්ඩාරටත් සැමටමත් පින් පින් පින්

  • @sasidusathsara-s6z
    @sasidusathsara-s6z ปีที่แล้ว +9

    මිනිස්සුන්ගෙන් අරන් මිනිස්සුන්ටම දෙනෝ ඔබතුමත් හැදේන ගමන්...අද හොන්ඩා විසෙල් එකක්...
    දේෂපාළුවෝ කුට්ටිය පිටිංම ගිලිනෝනේ මිනිසුන්ගේ හැම දේම...
    මේ රටේ දේශපාළුවෝ 225 ඔබතුමා ආදර්ශයට අරන් වැඩ කරානම් මේ රට ගොඩ මාහාත්තයා ❤

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf ปีที่แล้ว +7

    Bandar mahathyata දීර්ඝායුෂ lbewa උදව් karpu සියලුම danata දීර්ඝායුෂ lbewa බුදු සරණයි

  • @sriyanigamage9859
    @sriyanigamage9859 ปีที่แล้ว +9

    උදව් කරන හැමෝටම jesu pitai hamdamth ..❤❤❤❤ අහිංසක දරුවන් ta උදව් karpu හැමෝටම

  • @ChamindaJayawardhana-ro6cc
    @ChamindaJayawardhana-ro6cc ปีที่แล้ว +1

    ඔය මහත්තයට ගොඩාක් පින්

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix ปีที่แล้ว +8

    තෙරුවන් සරනයි අමිමා බඩා මතේයට පින්

  • @siriyasiriya5849
    @siriyasiriya5849 ปีที่แล้ว +1

    ඔබ වැනි උතුම් මිනිස්සුන්ට වරදින්න එපා කවම දකවත් වැඩි වැඩිය ලැබේවා තවත් ඇදු වැඩු දෙමව්පියන්ටත්.පව්⁣ ⁣ලේ සියලුම දෙනාටත් බුදු සරණයි

  • @rohinigamage5990
    @rohinigamage5990 ปีที่แล้ว +6

    තෙරැවන් සරනයි බන්ඩාර සර්ටත් උදවි උපකාර කරන සැමටත් 🙏🌹❤

  • @janakasrilal3268
    @janakasrilal3268 ปีที่แล้ว +34

    මෙි වගේ මනුස්සයෙක් රටෙි නායකයෙක් වුනොත් මෙි ශිු ලංකාව කොචිචර ලස්සන වෙයිද.... ❤❤❤

    • @Anurashantta
      @Anurashantta ปีที่แล้ว +1

      එකෙන්ම

    • @danuka0
      @danuka0 ปีที่แล้ว +2

      පිස්සුද බන් උබලට්😂

    • @champakarunarathne
      @champakarunarathne ปีที่แล้ว

      ​@@Anurashanttaq11qqqqqqq1qq1qq1à1aQ

    • @champakarunarathne
      @champakarunarathne ปีที่แล้ว

      ​@@Anurashanttaq11qqqqqqq1qq1qq1à1a

    • @SureshBandara-s1p
      @SureshBandara-s1p ปีที่แล้ว

      ❤❤❤ aniwarenma...mewager kenek mathi kenekwath karanda onerrr...gobbayoo elawala danda onerr dann athi hodatama... jayawewaa jayawewaa bs

  • @jmmallikajmmallika8496
    @jmmallikajmmallika8496 ปีที่แล้ว +6

    බන්ඩාර මහත්තයා ඇතුළු සහයෝගය දුන්නු සියලුම දෙනාට තෙරුවන් සරනයි

  • @NawodyaPrabashini
    @NawodyaPrabashini ปีที่แล้ว +4

    ඉස්සර රජවරු නිදන් කියන දේවල් නිදන් කරන්න ඇත්තේ මේ තත්වේ මේම රටට වෙනව කියලා හිතෙන නිසා වෙන්න ඇති ........ඒවා වැඩකට න්ෂ්ති මිනිස්ඩුන්ට නෙවේ බන්ඩාර සර්ට වගේ කෙනෙක්ටයි ලැබෙන්න ඕනී මේ අහින්සක මනුස්සයන්ට උදව් කරන්න...........😢

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +4

    පින් වෙල්ලස්ස TVඅධිපතිතුමා ඇතුළු උදව් කරන සියළුම දෙනාට.

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว +2

    වෙලස්ස ට්වි එකෙන් ඔයාලගේ පින් මතු කලා මේ දුන් දෙන සියලු දෙනාටම දුන් දේ අනිවාර්යෙන් ලබෙනවමය් එක නිසා උතුම් තුනුරුවනේ සරණයි 🙏🌹🙏🌹🙏🌹💞👌👌👌👏👏👏

  • @Senarathasenarathan
    @Senarathasenarathan ปีที่แล้ว +3

    අනේ ඒ දරුවාගේ හිනාවා ❤❤❤❤

  • @Usman-jl7mg
    @Usman-jl7mg ปีที่แล้ว +8

    බුදු සරණයි ඔබතුමාට

  • @dsds9978
    @dsds9978 ปีที่แล้ว +4

    උදව් කරපු හැමෝටම පිං..තෙරුවන්සරණයි🙏🙏❤❤

  • @imanitharusika7340
    @imanitharusika7340 ปีที่แล้ว +2

    අම්මේ අනේ බන්ඩාමහත්ත අපිවත් අඩවනවා ඒකටම හරියන්න සින්දුවකුත් දාලා අනේ ගොඩක් පිං ඒ වෙනුවෙන් උදව් උපකාර කළ හැමෝටම

  • @danushkaalahakoon4082
    @danushkaalahakoon4082 ปีที่แล้ว +9

    බුදු සරණයි බණ්ඩාර මහත්තයාට

  • @rohinirohini918
    @rohinirohini918 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් pin බණ්ඩාර මහත්තයා karana දේවල් වලට බුදු saranai ❤❤❤

  • @shanthapriya4780
    @shanthapriya4780 ปีที่แล้ว +2

    ගොඩාක් පින් ඔබතුමාට 💯🦋🌟⭐🌠💜️❤️🙏

  • @janakiswarnamali403
    @janakiswarnamali403 ปีที่แล้ว +1

    ඔබට ගොඩාක් පිං

  • @nilanthi22nila93
    @nilanthi22nila93 ปีที่แล้ว +1

    දරුවනේ හොඳට ඉගෙන ගෙන ඔයාලාට උදව් කරන මහත්තයා වගේ රට දැයට සමාජෙට මෙහෙවර කරන ගුණ යහපත් දරුවෝම වෙන්න ... ඔබතුමා කරන මේ පිංකම් ගැන නම් කියන්න වචන නැහැ ... ඇත්තටම මේ වගේ නිහතමානි රට දැයට ණය නැති අය තමයි පාර්ලිමේන්තුවේ ඉන්න ඕනි 💖💖💖💖💖

  • @gcvdfgggghh5273
    @gcvdfgggghh5273 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏
    බුදුසරණයි බණ්ඩාර සර්..

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว +5

    සමහර අච්චි ලා සීයලා මෙහෙම නෑ මේ දෙන්න කොය් තරම් හොදයි ද උතුම් තුනුරුවනේ සරණයි අච්චි ඔයාට සියට 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @basnayakaruwan6006
    @basnayakaruwan6006 ปีที่แล้ว +3

    උදවු උපකාර කරපු හැමෝටම තෙරැවන් සරණයි දිර්ඝායුස ලැබේවා යහපත් පාර්තනා ඉටුවෙවා

  • @piankadived8774
    @piankadived8774 ปีที่แล้ว +10

    අද ඒ හිත් හිනසපු අයට කොයි තරමි සදුටු ඇතද බුදු සරනයි

  • @udaraudara5885
    @udaraudara5885 ปีที่แล้ว +7

    වොලස්ස ටීවී ලංකාවේ ඡනපීයම.නාලීකාව වේවා

  • @geethaniashoka8446
    @geethaniashoka8446 ปีที่แล้ว

    ඔබ තුමාට වැඩි වැඩියෙන් හරි යන්න ඕන සියලුම දෙවියන් රකීවා ඔබ තුමාව

  • @imliveinbangtanworld3631
    @imliveinbangtanworld3631 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි
    දවසක හරියනවා අම්මා තාත්තා ලඟ නැති දරුවන්ට උතුරන්න 🙏🏻🙏🏻🙏🏻🌷🌍🍃

  • @zenakoko7628
    @zenakoko7628 ปีที่แล้ว +1

    යු ජී සීරීසේන උඩමාකඩවර හීගුල මාවනැල්ල ආසනේ මාගේ නීවසට දොරවල් ජනල් නැ බොහොම ආමාරැවේන් ජීවත් වන්නේ

  • @danusikagamini9017
    @danusikagamini9017 10 หลายเดือนก่อน

    ලොකු පිංකමක් කරන්නේ කියන්න වචන නෑ ගොඩක් පිං 🙏🙏අනේ බුදු මහත්තයෝ ඔය දරුවන්ගේ මුණු පෙන්නන්න එපා මොකද අද සමාජේ හරි අමුතුයි

  • @yamunamalkanthi6494
    @yamunamalkanthi6494 ปีที่แล้ว +8

    මම කලුතර මට අසායි බන්ඩාර මහත්තයාට කතා කරන්න පින් දෙන්න එත් වෙලාවක් මෙවා බලනවා එත් උදව් කරන්න සක්තියක් නැහැ මට

  • @naleenlakmalk.a.7466
    @naleenlakmalk.a.7466 ปีที่แล้ว +1

    අනේ , ඒ අහිංසක ලමයින්ට අම්මෙක් වෙලා ඒ අත්අම්මා , බණ්ඩාර මහත්තයා අනන්ත පින්

  • @indranikumarihami8793
    @indranikumarihami8793 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි සියලුදෙනා හට ඛුදු සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @kumary3467
    @kumary3467 ปีที่แล้ว +1

    ගොඩක්ම පිං ඔබතුමාට

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +8

    දරුවගේ කම්මුල් වල ගැහෙනවා හරිම වාසනාවන්තයි .

  • @sunilfernando1816
    @sunilfernando1816 ปีที่แล้ว +4

    ජේසු පිහිටයි ..හැමෝටම

  • @ශ්රියානිපුෂ්පලතා

    තෙරුවන් සරන්නයි හැමෝට ම

  • @priyandaniewitharana2811
    @priyandaniewitharana2811 ปีที่แล้ว

    අම්මේ හරිම පිං වත් දරුවන් හා ආච්චි සීයා. බන්ඩාර ගෙ සේවස්ව හා දායක වන සැමට පිං . පුලුවන් විදියම්ටම් පිහිට වෙමු.🙏

    • @SLnayanabot
      @SLnayanabot ปีที่แล้ว

      මිහිපිට දෙවිවරු ඇත්නම් ඒ බන්ඩරමහත්තය එක්ක දයක වන සැවොම

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 ปีที่แล้ว +2

    තෙරැවන් සරනයි

  • @geethamala7835
    @geethamala7835 ปีที่แล้ว +1

    "" ahinsaka sathuta math sathutu una chuti doniyo .🤗🤗🤗 godak sathutui. Udau karapu siyaluma denata dana nidana lebewa.niduk niroge dirga kalina suwayak lebewa. 🙏🙏🙏

  • @sanjulawad7122
    @sanjulawad7122 ปีที่แล้ว +1

    Adarei mahaththayo.oyatah oyage siyalu denatama ❤theruwan saranai siyalu deviyange phita labewa.

  • @lathagamage8928
    @lathagamage8928 ปีที่แล้ว +1

    බුදුසරණයි සියලු දෙනාට ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @malani4301
    @malani4301 ปีที่แล้ว +2

    බුදුසරණ යිහැමොටම ❤❤❤

    • @niroshadilrukshi1374
      @niroshadilrukshi1374 ปีที่แล้ว

      ඔබ තුමාට නිදුක් නිරෝගි දීර්ගායු ලැබේවා ඔබ තුමාටත් පවුලේ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි 🌹🌹🌹❤️❤️👍✈️

  • @Budusaranayi
    @Budusaranayi ปีที่แล้ว

    ඔබතුමාට.නිදුක්.නීරෝගිභාවය.ලැබෙිවා.මෙිකරන.සත්කාරයට

  • @Sanju-ty2xr
    @Sanju-ty2xr ปีที่แล้ว +2

    Nathi bari unata e daruvange discipline eka.super

  • @indunilshanaka3207
    @indunilshanaka3207 ปีที่แล้ว +3

    ඒ වැඩේ ලස්සනයි මටත් තාත්තගෙ පර්ස් එකෙන් සල්ලි ගන්න විදිය මතක් උනා ඒ ලමයට ජීවිත කාලෙම මතක හිටින දෙයක් කලේ ❤❤❤❤❤❤

  • @tharindupradeep4174
    @tharindupradeep4174 ปีที่แล้ว

    Mahattayoo oba thumata jaathi jaathith pin me asarana minisun wenuwen karana udauwalata! Nirogi suwaya labewa! Me wage uthum wu punya karma kirimata tawa tawath sakthiya dayriya labewa! Theruwan saranai ! Thisthun kotoyak devidewathawun wahanselage pihitai arakshawai !🌹

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +7

    දීපු දේවල්ම ලැබෙනවා අම්මේ ඔයාල පිං කරපු අය සංසාරයේ

  • @ThakshilaJayathilaka-y4w
    @ThakshilaJayathilaka-y4w ปีที่แล้ว

    Thanhava nathiva manussakam thiyena ayage wasanava .oi vidiyata thava thavath asarana lamainta pihitavenna shakthiya dairya labethva .akarapu pinath daruvata mathaka thiyenna ona . theruvan saranai,!!!

  • @DeepakGupta-cz3pm
    @DeepakGupta-cz3pm ปีที่แล้ว +4

    Udau kala hamotama godak pin

  • @nishi6597
    @nishi6597 ปีที่แล้ว +1

    Theruwan.saranai.udau.upakara.karapu.hema.denatama.

  • @MonikaMonika-jv2xy
    @MonikaMonika-jv2xy 6 หลายเดือนก่อน

    Man ebilipitiye mr bandara oyath ekka kathakaranna mata asai.oyata godak pin.oya manassas kamata

  • @kumare5630
    @kumare5630 ปีที่แล้ว +3

    බන්ඩර. මහත්තයා දුපත් නමුත් හදව ත පොසාත් කෙනෙක් බුදුසරණයි

  • @dermasaudi9393
    @dermasaudi9393 ปีที่แล้ว

    Tharuvan saranai davi pihitai deergayusa labevaa apaa bandara ser oba thumata deergayusa labevaa sadu sadu sadu

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 ปีที่แล้ว +1

    Aney oba thumata digatama uphakhara kharan ynna ...deywi pihitai 🙏🙏🙏🇱🇰🇦🇪

  • @nilushinilushi5707
    @nilushinilushi5707 ปีที่แล้ว +2

    Bandara ayyata godak pin godak istuti mewage asarana daruwan demapiyan wenuwen kusaginna niwanna Inna niwasak sadala dena obawani utum minisun nishai rataviruwan atulu siyaluma dennage uduupakara me asarana jivita walata satutak genadena labune.ea Nisha eapin anishansa oba atulu siyalu pinwat pirisata atwewa!!!🙏🙏🙏 obasamata teruwansaranin deviphiten jivite walata kisiduvipatak karadarayak sidunovi jivite satutin inna niduknirogi suwaya nwaghaapala duruwi dirgausada labewa!!!🙏🙏🙏❤️❤️❤️❤️❤️💐💐💐🤲🤲🤲🤲👍👍👍

  • @samanthaqatar6493
    @samanthaqatar6493 ปีที่แล้ว +3

    ඔබ තුමා ජිවිත කියකට සිනාව ගෙනාවද පිං❤❤❤❤

  • @kanti7069
    @kanti7069 ปีที่แล้ว

    Mamath mage jevethe mewage pen karana kenek ahala dekala ne obathuma athulu udaw karapu seyaluma denata bohoma pen theruwan saranai

  • @malikam7925
    @malikam7925 ปีที่แล้ว +2

    Deviwaru Enna Ape Lankawe, ""Thaweth Eka Devi Kanek "Bandara Sir Oba Thuma Siyaluma Devigange Pihita Arakshawa Nirathuruwa Labewa Kisima Ledak Dukak Karadarayak Wenna EPA Budu Saranai Wellassa TV Karaya Mandalayata 🙏🙏

  • @SagaraPerera-g5c
    @SagaraPerera-g5c ปีที่แล้ว

    Mahattayo oyata godaak pin apeth ayusa aran oba boho kal jeewath wenna oni.e wagema meweni pin karanna obata dhairiya shakthiya lebewa.siyalu dewiyangeth budungeth pihita araksawa lebewa🙏🙏🙏

  • @dishansri1270
    @dishansri1270 ปีที่แล้ว

    Ane deviyane mewa balanne kohomada me daru petawnge jivith sarthaka wewaa bandara sir tath sema denatamath budusaranayii ..

  • @ranjaniemalka8318
    @ranjaniemalka8318 ปีที่แล้ว +2

    Taruwan saranai oba tumata 🙏🙏🙏🙏

  • @sanjeewaroshan-ho3xv
    @sanjeewaroshan-ho3xv ปีที่แล้ว

    🇰🇼🇰🇼🔥🇱🇰🇱🇰udawu kala karanna seyaluma denatama dergayusha sampatya labewa budusaranaye jesu pihitaye alla Devi pihitaye jayawewa wellassa TV🌺🌺❤️❤️💯💯🔥💯❤️🇱🇰🇱🇰🇰🇼🇰🇼✅✅

  • @dhammika-vz5hd
    @dhammika-vz5hd ปีที่แล้ว

    ජයවේවා

  • @dilhanirownie6924
    @dilhanirownie6924 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පුතෙ බන්ඩර නහත්තයො කියන්න වචන නැ ඇස් වල කදුලු එනවා🙏🙏🙏

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm ปีที่แล้ว +3

    ඔබ වැනි අයෙක් රටේ නායකත්වයටම සුදුසුයි ❤❤❤

  • @upulchandrakeerthi
    @upulchandrakeerthi ปีที่แล้ว +1

    මෙවැනි අය තව තව බිහි වේවා 🌹🌹🌹🌹❤️❤️

  • @menikerathnayaka2962
    @menikerathnayaka2962 ปีที่แล้ว

    Theruwan saranai bandara maththayatath udau karapu hemotMath

  • @NirmalaWanigasuriya
    @NirmalaWanigasuriya หลายเดือนก่อน

    ඔතුමාගෙදෙමපියන්ව.මතුබුදුවෙවා.❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️💕❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️