දරුවන්ට කන්න නැති නිසා කදුරු ගෙඩි කාපු අම්මා..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2023

ความคิดเห็น • 196

  • @s.sithuminisithumini4206
    @s.sithuminisithumini4206 ปีที่แล้ว +20

    බන්ඩාර දෙවියන් මෙි නිවසටත් පය තිබ්බා කියන්නෙ ඉතිං ඒ නිවසෙත් කිරි ඉතිරෙනවා කියන ඒක තමයි ජයවෙිවා වෙල්ලස්ස නාලිකාවට 🙏🙋

  • @Rainbow-zr8tu
    @Rainbow-zr8tu ปีที่แล้ว +76

    අනේ අපේ රටේ අහිංසක මිනිස්සු විඳින දුක් කන්දක්.. නළු නිළියො උන්ගෙ ලොකුකම් පෙන්නනවා උපන්දින සාද ජයට අරගෙන. එහෙම බලද්දි මෙතුමා කරන සේවය නම් කියලා නිම කරන්න බෑ. තෙරුවන් සරණයි බණ්ඩාර දෙයියන්ට

    • @nishadarshana3803
      @nishadarshana3803 ปีที่แล้ว +1

      ඔයා කියන දේ හරි❤❤😍😍

    • @ashanrajapakshe1598
      @ashanrajapakshe1598 ปีที่แล้ว +2

      dan mewata nalu niliyoda pali.nalu niliyo kiyann job ekak.doctorsla lawyers waga thamai.politics karana ayata banin mewata

    • @priyani2274
      @priyani2274 ปีที่แล้ว +3

      හරි නලූ නිලියෝ .කන බොන කෑම .හොටල් වලට වියදමි කොචිචරද .අසරන මිනිස්සූන්ට එදා වේල කන්න නෑ .මේ ආත්මයට විතරයි ඔය පොහොසත් කමි

    • @kamalpriyan2006
      @kamalpriyan2006 ปีที่แล้ว

      Ou vinu siriwardhana thamai

    • @VIHAGANAEKANAYAKA
      @VIHAGANAEKANAYAKA ปีที่แล้ว +2

      ඔයාගෙ කතාව ඇත්ත. ඒත් ඕවට මුකුත් කියන්න බෑ. උන්ගෙ ගොන් ආතල් වලට අනුබල දෙන උන් අපිට ඇගිල්ල දික් කරනව. මේව තේරුම් ගන්න මිනිස්සුන්ට හිතක් පපුවක් තියෙන්න ඕන. අපිට පුළුවන් විදියට දෙයක් කරල නිහඩ වෙන එකයි හොදම. ඔය බාල් නටන උන් ලබන ආත්මෙටත් දෙයක් කරගත්තොත් සතුටු වෙන්න පුළුවන් වෙයි.

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +20

    කොපමණ වේදනාවක් ආවත් , ඒ වේදනාවන් දරුවෝ වෙනුවෙන් ඉවසන්න වෙනවා , මේ වැඩියෙන්ම ඉවසීම තියෙන්න ඕන අම්මලාට ...
    අම්මා ජීවිතයෙන් සමු අරගෙන ගියත්, ඒ ගින්දර දරුවන්ට ඊට වඩා දුකක්...
    ඉවසීම ඔයිට වඩා තියාගන්න , දූවරු තුන්දෙනා ඉදිරියේ ...
    බුදු සරණයි හැමෝටම ...

  • @nicemoment7028
    @nicemoment7028 ปีที่แล้ว +48

    පව් දෙය්යනේ 😢😢බණ්ඩාර අය්යා අවා කියන්නේ ආයේ ඔයාලට වරදින්නැහැ.. හදවත් ඇති අපේ මිනිස්සු අනිවාර්යෙන් ඔයාලට උදව්කරනව🙏🙏

    • @hgdhds8332
      @hgdhds8332 ปีที่แล้ว

      අනේ මල්ලී ඔයා මතු බුදු වෙනවා මේ කරන උපහාර වලට ඉතින් පව් මේ දරු පව්ල ඉතින් මල්ලී ඔයාට තෙරුවන් සරණයි 🙇🙇

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +15

    දැන්නම් දුකක් විදින්න වෙන්නෙ නැහැ.දෙවියන් ඔබ ලග.තෙරුවන් සරනයි වෙල්ලස්ස TVඅධිපතිතුමාට.

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +10

    අනෙ බංඩාර මහත්තයට ගොඩක් පින් උතුම් හදවතට විශ්වයෙ ආශිර්වාදය ලැබෙවා🙏🙏🙏🌷🌻 ලස්සන දුල තුන්දෙනාටම දෙවි පිහිටි ලැබෙවා🙏🙏🙏🌷🌻

  • @wellcome4194
    @wellcome4194 ปีที่แล้ว +17

    අපි කනබොන දේවල් ගැන මීට වඩා සැලකිලිමත් විය යුතුයි.. දියවැඩියාව හැදෙන්න ප්‍රභලවම බලපාන්නේ අපේ ආහාර රටාව...දිර්ඝකාලිනව හුරු වී ගන්නා කෑම...
    ඉක්මණින්ම සුව වේවා !
    තෙරුවන් සරණයි.
    ළමයින්ටත් දැන්ම ඉදන් නිවැරදි ආහාර කෑමට හුරු කරන්න.
    අපි ගන්නා ආහාරත් ශාරිරයට හිතකර ඒවම ගන්න පුරුදු වෙන්න.

  • @jayalathkumara7033
    @jayalathkumara7033 ปีที่แล้ว +6

    අපේ රටේ, ආදාර දෙන්නෙ තියෙන උන්ටම තමයි. සමුර්දියත් එහෙමයි. දුප්පත් එකා හැමදාම දුක් විදිනවා.

  • @shanthagunarathna3123
    @shanthagunarathna3123 ปีที่แล้ว +14

    පුලුවන් හැම කෙනෙක්ම පොඩ්යට හරි උදවව්වක් වෙන්න මෙ දරුවන්ගෙ හෙට දවස වෙනුවෙන්. යන දවසට හැම දෙයක්ම දාලා ගියත් දුන්න දෙ පමනක් ගෙනියන්න පුලුවන් අඩුවක් නැතුව. පුලුවන් තරම් මෙ වගෙ අසරන අයට වෙල්ලස්ස නාලිකාව හරහා පිහිටක් වෙන්න.

  • @user-hx1qq8uw8x
    @user-hx1qq8uw8x ปีที่แล้ว +2

    හුරතල් කෙල්ලො තුනක් ඉන්නේ අම්මේ දැන් දුක් විදින තරමට දවසක් එයි දරුවෝ නිසාම හොඳ ජීවිතයක් ලැබෙන්න ඉවසලා ඉන්න පුළුවන් තරම් වෙල්ලස්ස ටීවි බංඩාර අයියා ආවා කියන්නෙ ඔක්කොම හරි ඔබට පින් වෙල්ලස්ස ටීවි වැඩි වැඩියෙන් ලැබේවා

  • @rohiniowithigala6921
    @rohiniowithigala6921 ปีที่แล้ว +13

    දරැපැටවි ගෙ අහින්සක මූණූ දැක්කම පුදුම වේදනාව ක් දැනෙන්නෙ බඩ ගින්න කොහොම දරාගන්න ද අහින්සක දරැවෝ 😭😭😭

  • @nimanthifernando729
    @nimanthifernando729 ปีที่แล้ว +16

    ඔයාලට වරදින්නෙ නැහැ දැන් ❤️❤️❤️❤️🥰🥰🥰🥰

  • @anushkasenadeera8330
    @anushkasenadeera8330 ปีที่แล้ว +15

    පව් අසරණ මිනිස්සු පිහිට වෙන්න යේසුනි. ඔබගේ නොවෙනස් වන ප්‍රේමය සියලු දෙනා අතරේ නිදහස් වේවා 🙏

    • @nilunilu6803
      @nilunilu6803 ปีที่แล้ว

      Kalakanni nature niliyo vidio dagan ragapanava kana bona ava penna penna.oun kemal dekala neti jatiya un toilet gihin balaclava ati vedipura toilet karalada kiyala kunu hetta.netnam ahinsaka daruvo kochchara ennavada outta tikak denna brida.ounta hadavath ne.kala kanni vidio dada velalenava.merena aka name Amme hapankama.oya merunama anith aya kochchara duk venavada hitanna.hita hayya karaganna.mamath daruvo dala rata enne aurudu 3n daruvo dekker ne.duppath kama nisa kochchara minissu rata ennavada .oya ambala kaduru kevanam kochchara ambala merilada.hitanna tikak oyata vada amme.💕💕💕💕😘

  • @sat901
    @sat901 ปีที่แล้ว +15

    අසරණ මිනිස්සු මොනතරම් ඉන්නවා ද පවි අපිට පුළුවන් විදිහට උදව් කරමු🙏😍

  • @ventnarada5896
    @ventnarada5896 ปีที่แล้ว +3

    මේවගේ මිනිස්සු වෙනුවෙන් වැඩකරන්නේ බංඩාර මහත්තයාම. තමයි ඔබ මිහිපිට දෙවියෙක් බංඩාර මහත්තයෝ

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 ปีที่แล้ว +6

    රටකට සිදුවුු විපත නිසා දුක්විදින මිනිස්සු!එවන් දුකට පිහිට වෙන්නෙ දෙවිවරු වන් මිනිසුන් අප අතර සිටින නිසයි.ඔබට ශක්තිය ධෛර්ය විශ්වයේ ආශිර්වාද ලැබ මෙවන් මිනිසුන් ආරක්ෂා කර ගැනීමට හැකිවේවා!!

  • @priyanthypriyanthy7778
    @priyanthypriyanthy7778 6 หลายเดือนก่อน

    අනේ පව් ළමයි තුන්දෙනා මේකෙන් ගොඩ එන්න නම් හොදට ඉගෙන ගන්න ඔනේ බන්ඩාර මහාතාට ගොඩක් පින් මේ අසරන මිනිස්සු ගැන හොයලා බලන එක බුදුසරණයි 🙏🙏🙏

  • @sunilbandara4467
    @sunilbandara4467 ปีที่แล้ว +24

    හදවතක් ඇති මිනිසෙක් ..............

  • @iranganilakmali5718
    @iranganilakmali5718 ปีที่แล้ว +6

    බංඩාර අයියේ ඔයා දෙවියෙක් මම දැකපු. බුදු සරණයි .....😂😂😂😂😂

  • @wasantakumara5770
    @wasantakumara5770 ปีที่แล้ว +2

    එ දුක කියත්දි අපිටත් අැඩනවා කවුරැ හරි පිහිට වෙන්න එ අසරන පවුලට බංඩාර සර් ඹයා දෙවියක් තමා එ පවුල ගැන හෙවුවට අනෙ පවු ගම සෙවකයා තමා අසරන මනුස්සො යො ගැන බලන්නෙත් නැහැ එවුන්නුත් බත් කනවානෙ

  • @jayarathna12345
    @jayarathna12345 ปีที่แล้ว +9

    සොයුර මමත් වෙල්ලස්සෙ මමත් කොලබ අැවිත් මිනිසුන්ගෙ බඩ ගින්න පුලුවන්හැටියට නිවන කෙනෙක් දවසක් එනවා මේවගෙ විපාක දෙන කාලයක්. එදාට දුප්පත් මිනිස්සුන්ගෙ කදුලු හලපු හොරිකඩ දේසපාලුවන්ගෙ මරගු යනදවස වැඩි අැතක නැහැ

  • @titiit5403
    @titiit5403 ปีที่แล้ว +1

    ලස්සනට මල් හදල තියෙනව තෙරුවන් සරනයි ඔයාටලට

  • @upaligamini8296
    @upaligamini8296 ปีที่แล้ว +9

    කාලකන්නි පාලකයො නිසා මිනිස්සු දුක්විිදිනව මුන්ට හෙනගහනව

  • @siriyasiriya5849
    @siriyasiriya5849 ปีที่แล้ว +1

    බන්ඩාර මාත්තය වැඩිය කියන්නෙ දෙවියො වැඩිය හා සමානයි පිහිට වෙනව අනිවාර්යයෙන්ම බුදු සරණයි

  • @florenceiayakody6370
    @florenceiayakody6370 ปีที่แล้ว +1

    ඔබලාට .තෙරුවන් .සරන යි😍😍🙏🙏🙏🙏🙏🙏

  • @maduranganiwitharana6407
    @maduranganiwitharana6407 ปีที่แล้ว +1

    ගමෙ බයියන්ට කියන්නේ තොපිට ලජ්ජා මොකටද කන්න වෙලක් දෙන්න බෑ එ මිනිස්සුන්ට මෙ වගෙ අයට නැති සමුර්දිය කාටද තොපි දෙන්නෙ

  • @Avidk644
    @Avidk644 ปีที่แล้ว +2

    ඇත්තටම දුකයි ...මන් හොදට දුක දන්න කෙනෙක්.මොකද අපි පොඩි කාලේ අපිටත් හරියට කන්නවත් නෑ..දැන් අපි ලොකු නිසා දැන් පොඩි තත්වෙක ඉන්නවා..එ කාලේ අපිට මෙහෙම උදව් කරන්න වත් කෙනෙක් හිටියේ නෑ..මෙයාලට දැන් වරදින්නේ නෑ 🙏

  • @shanthisumithra7013
    @shanthisumithra7013 ปีที่แล้ว +16

    කියන්න වචන නැහැ 😭😭😭

  • @user-fi1gw6fp8u
    @user-fi1gw6fp8u 6 หลายเดือนก่อน

    අම්මා මොනව කරත් දරැපැටවි නිස බඩගින්න නිවන්න පව් දෙයියනෙ වරදින්නැ බංඩර අයියා අව කියන්නෙ හැමදෙම හාරියයි

  • @sanjukanthi981
    @sanjukanthi981 6 หลายเดือนก่อน

    Puka uda dagana natana නළු niniiyonta wada oba thuma uthum rajak බණ්ඩාර මහත්තයා ❤❤❤❤❤

  • @sujeewasilva655
    @sujeewasilva655 ปีที่แล้ว +4

    ගමෙි මිනිස්සුනට ලැජ්ජා ඇයි ඒ තරමි වංශකාරයෝද ඔය ගමෙි ඉන්නේ මිනිසුන්ගෙ⁣් තියන කුහක කමි ඒ කියන්නෙ ගමෙි මිනිස්සුන්ට ඔනේ මෙි මනුස්⁣සයෝ හැමදාම මෙි තත්වෙින් ඉන්නවා දකින්න

    • @malikawp969
      @malikawp969 6 หลายเดือนก่อน

      👍👍👍👍

  • @jdsnfj1113
    @jdsnfj1113 ปีที่แล้ว +3

    පවි ලස්සන ලමයි ටික මෙිව බලනකොට දුකයි සමුර්ධිය ගන්නේ නිලෂාරින්ගේ ලග නැයෝ විතරයි ලංකාවෙි නිතිය වල් වැදිල

  • @deepanidayanee280
    @deepanidayanee280 ปีที่แล้ว +3

    paw deviyane Bandara mahathmaya Daruwanta godak adare kenek theruwan saranai

  • @difislslls1580
    @difislslls1580 ปีที่แล้ว +1

    Harima dukai daruwo badagini kiyannat ammata tamai hama dayakma illnnat ammagan awa danda nati unama amma godak asarana wanawa, apa duk.bara jivitat matak wanawa maka dakkama,,kaga hari pinwanta ayaga nata gatawa ma Video aka ,obalata davi pihitai ❤❤❤

  • @sdsaskia7188
    @sdsaskia7188 ปีที่แล้ว +2

    බංඩාර සර්. ආවේ. දෙවියන්. ඔයලා. ට. වරදින්නේ නැහැ. අම්මා. ගැහැණු ළමයි 3න්.දෙනෙක්. ඉන්නේ. ලමයින් ගැන. හිතන්න අමිමා.පවු.දෙවියනේ..මාගේ නිලදරින්. බලන්න ඕනා. උන්. බලන්නේ. බංඩාර සර්. උන්. ගේ. යාලුවො. පැමිලි. ඇයට. තමයි. අඩුවෙන්. දෙන දේ. දෙන්නේ. පවු දෙවියනේ පවු.

  • @dedunuwasana5181
    @dedunuwasana5181 ปีที่แล้ว +2

    ගමේ උන්ට ලැජ්ජයිලු.මේ මිනිස්සුන්ට උදව්වක් කරානම් ඕකුන්ට හෙන ගහනවද...

  • @shiwanthesudu7020
    @shiwanthesudu7020 ปีที่แล้ว +13

    ගමට ලැජ්ජනම් කන්න දෙන්න කියන්න ගමේ එවුන්ට

  • @kkww3805
    @kkww3805 ปีที่แล้ว +4

    රටේ තත්වය මේකයි පාලක තිරිසන්නු තොපිට හෙන ගහලා වලටත් හෙන ගහනවා.

  • @chamindasilva8221
    @chamindasilva8221 ปีที่แล้ว +7

    දවසට එක වේලක් හරි කාලා හිටපු මිනිස්සුන්ට දවස් තුනකට වේලක් හරි කන්න වෙන්නේ හරි අමාරුවෙන් .වැටුප් ඇර ඉඳිකටුවේ ඉදලා හැම බඩුවක්ම තුන් ගුනයකින් වැඩි කරලා.ඒ ගත්ත වැටුපෙන් මාසයක් අමාරුවෙන් ජීවත් වුන අයට මාස තුනක් ජීවත් වෙන්න වුනා වගේ.මේවට වග කියන්න ඕන උන්ට කනේරු ඇට ගිල්ලවන්න ඕන.කාටවත් අත නොපා ජීවත් වුන මිස්සු කොච්චර නම් අද අසරණ වෙනවද .ලැජ්ජාව⁣ට පත් වෙනවද?මේකනම් ෂාපයක්.හොර හැත්ත විනාශ වෙලා යනකම් අපේ රටට හරියන්නේ නැහැ .

  • @dinushaprageeth9998
    @dinushaprageeth9998 ปีที่แล้ว +6

    මන් තව ටික කාලයයි . වෙල්ලස්සේ මනුස්සකම එක්ක මාත් එකතු වෙනවා අනිවාර්යයෙන් 😭🙏🙏

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 ปีที่แล้ว

      Aney deywi pihitai pin thami 🙏🙏🙏🇦🇪🇱🇰

    • @dahamputha7888
      @dahamputha7888 ปีที่แล้ว

      හා

    • @upeksha5828
      @upeksha5828 ปีที่แล้ว

      මමත් A/l ඉවර කරලා එනවා 😭💪

  • @sonitasonita6030
    @sonitasonita6030 ปีที่แล้ว +1

    පවු අනේ මේවගේ අසරන මිනිසුන් තව කොතරම් ඉන්නවද පින්වත් අපේ බන්ඩාර මහත්මයා අනිවාර්යයෙන්ම මේ අයට පිහිට වෙනවා සියලු දෙනාට යහපතම සැලසේවා

  • @ravindrarathnayaka6221
    @ravindrarathnayaka6221 ปีที่แล้ว +1

    Puduma dukak denenne. Samurdiyawath nehe. Bandara deiyo avilla inne. Oyalata puthe hariyavi. Budusaranai....

  • @dilharaft
    @dilharaft ปีที่แล้ว +3

    🙏Wellassa tv ඔබට පින් 🙏

  • @kasunchamara9425
    @kasunchamara9425 10 หลายเดือนก่อน

    Budusaranai deviphithai bandara mahatthayata

  • @samudradevikarunarathna5234
    @samudradevikarunarathna5234 ปีที่แล้ว +4

    රජයේ.නිලධාරි.පඩි.ගන්නේ.ඇයි
    දේශපාලනය.කරන.ලන්ට.සහන
    දෙන්නේ.ගෙවල්.කුඹුරැ.ඇති.අයට
    සහන.දෙන්නේ..

  • @dilshidiaz1064
    @dilshidiaz1064 ปีที่แล้ว +3

    respectful teacher...

  • @donakanthi8684
    @donakanthi8684 ปีที่แล้ว +1

    මේ වගේ අසරණ මිනිස්සු ඉන්න රටක නිදහස් උත්සව සමරන්න හදනවා ලෝකෙටම පේන්න

  • @lathaudagedara2749
    @lathaudagedara2749 ปีที่แล้ว +3

    බංඩාර මල්ලි ආව කියන්නේ කව්රුහරි පිහිටවෙයි

  • @rdsiriannrmialathan3659
    @rdsiriannrmialathan3659 ปีที่แล้ว +1

    Wallassa tv hamotamah udaukala hamotanah niduk nirogi dirgayu labawa taruwan saranai davipihitai🙏🏻🙏🏻🙏🏻🙏🏻❤

  • @akiladananjaya5289
    @akiladananjaya5289 ปีที่แล้ว +2

    Lassana lamai thundenek amme jiwethe nathikaraganna apa..apith ratawalwala dukwidinne daruwo nisa..ithin oya marunoth wisadun labeida nehe..molen wada karanna. Mage mahatthaya bonawa eth mama lamaita dukak dunne nehe rata awa..kuliwatath giya..Mama nam prasna walta baye marenne nehe

  • @niroshakumari3890
    @niroshakumari3890 ปีที่แล้ว +4

    දුකයි අයියේ ⁣ගොඩාක් දුකයි

  • @sunethrajayasingha2520
    @sunethrajayasingha2520 ปีที่แล้ว

    බණ්ඩාර sir awa kiyanne devi kenek awa wage thama aya bayawenna deyk ne oyalata බුදු සරනයි

  • @nadeeshasewwandi632
    @nadeeshasewwandi632 ปีที่แล้ว +4

    පිච්චෙන මිනිස්සු දන්නවා ගින්දරේ සැර

  • @channadulanjana7490
    @channadulanjana7490 ปีที่แล้ว

    බුදුසරණයි bandara ayiye 🙏🙏🙏

  • @samudradevikarunarathna5234
    @samudradevikarunarathna5234 ปีที่แล้ว +4

    දේශපාලකයින්.ට.සාපවේවා

  • @nineshsuwrnpthma562
    @nineshsuwrnpthma562 ปีที่แล้ว +3

    බුදු සරනයි 😥

  • @ranjaniemalka8318
    @ranjaniemalka8318 ปีที่แล้ว +2

    Taruwan saranai siyaluma danata 🙏🙏🙏🙏🙏

  • @malkanthinissanka8644
    @malkanthinissanka8644 ปีที่แล้ว +1

    🙏🙏🙏 budu saranai obatumata

  • @umeshikadilshani2272
    @umeshikadilshani2272 ปีที่แล้ว +1

    Theruwan saranai oba thumata

  • @rasikarathnayaka5165
    @rasikarathnayaka5165 ปีที่แล้ว

    Ohma niladari moktada puw daiyana sar obathumata godak pin ma ayata aya waradinna udauw karana hamotama pin gama unta pissu erasiyawata kiyana awa

  • @pinnagodavitanagaudayanga9834
    @pinnagodavitanagaudayanga9834 ปีที่แล้ว +3

    වෙල්ලස්සේ බණ්ඩාර දෙවියෝ ඔහු තමා

  • @raneisujata8623
    @raneisujata8623 ปีที่แล้ว

    අනේ පවි සර් ඔබතුමාට ගොඩක් පිං පිං දළඳා සමිඳු ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤💯💯💯💯🌺🌺🌺💞💞🌹🌹🌹🌹🌹🌹💖💖💖💖💖💖

  • @priyani2274
    @priyani2274 ปีที่แล้ว

    සමුද්ධි ගාමසේවකලා කෝ .පඩිය ලැබෙන එක වගේම .තම සේවය කරන ඔපිස්වල පූටූවට වෙලා ම ඉන්න එපා .හොයලා බලන්න ගමේ මනූෂ්සයන් ගැන .

  • @sulochanasewwandi21
    @sulochanasewwandi21 ปีที่แล้ว

    Bandara deyyo oyala gawata awith tyenne ekama athi.. mn damith ayyage video wlin thmai me channel ek danagatte. Godak pin sidda wenawa me dewal krnwt obata 🙏💖🍀

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි

  • @dinushaprageeth9998
    @dinushaprageeth9998 ปีที่แล้ว +3

    බොරැවට වීඩියෝ කරල දුක මාකට් කරන උන්ටනම් හරියන්න එපා . ඒ අතින් මට විශ්වාස කරන්න පුළුවන් වෙල්ලස්සේ මනුස්ස කම විතරයි

  • @kanthilatha5330
    @kanthilatha5330 ปีที่แล้ว

    Bohoma pin obatumata

  • @nisanthanisantha9196
    @nisanthanisantha9196 ปีที่แล้ว +3

    රට යන්න කැමතිනම් ටිකටි එකක් එවන්න පුලුවන් පඩිය 90 දහක් සවුදි ගෙදර හොදයි

    • @wasanthakumasaruge4470
      @wasanthakumasaruge4470 ปีที่แล้ว

      දූවරු ඉන්න අම්මා රට යන්න ඕන නෑ.....

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 ปีที่แล้ว +3

    බලපියවු කෝටි 20 ක් වියදම් කරලා නිදහස සමරන රටක දුප්පත් ජනතාව විදින දුකක මහත රනිලෝඕඕඕඕඕඕඕඕඕ ගොපය්යෝ ඔය කෝටි ගානක් සල්ලි දිපියවු රටේ දුප්පත් ජනතාවට සහන කාලකන්නි සක්කිලි ගෙරි නාකි හzත්ත ඔක්කෝම මකබzවිලාම මzරිලා යන තුරු අපේ රටට මෙහෙම විපත් සාමාන්‍ය දෙයක් අහෝ දුකකි හොරුන්ට අපේ රටේ කවදාද ? දඩුවම් ලzබෙන්නෙ එදාට මුලු රටම එකට කිරිබත් හදලා ක*********මූ**********************---;;

    • @sabithasabi5510
      @sabithasabi5510 ปีที่แล้ว

      නිදහස් සමරන්න ඔය තරම් වියදම් කරන්නෙ ඇයි මේ මිනිස්සු. රටේ තත්වය මුන්ට තේරෙන්නෙ නැද්ද.

  • @salomichandra9180
    @salomichandra9180 ปีที่แล้ว

    Kauru monawa kewath bandara oya me karana dewal pin

  • @chanakanamal3701
    @chanakanamal3701 ปีที่แล้ว

    බුදුසරණයි ඔයාලට ❤️🙏🙏🙏❤️🙏🙏🙏🙏🙏

    • @maheshikaamarasinghe3684
      @maheshikaamarasinghe3684 6 หลายเดือนก่อน

      ජෙසු පිහිටයි ඔයාලට උන්වහන්සේ දේව දුතයො එවල තින්නෙ හැම කෙනෙක් ටම ජෙසු අසිර්වාද කරනවා

  • @navodiwithanage8624
    @navodiwithanage8624 ปีที่แล้ว +1

    Bs!!!❤

  • @nipulpriyadarshana-wq6nm
    @nipulpriyadarshana-wq6nm ปีที่แล้ว

    අඩේ අනුර අයිය ආයෙත් බන්දද බන්..මොකෝ උනේ....මේ කීවෙනි පවුලද...මොකෝ උනේ හදිසියේ..මේ අරකවිල අයිය නේද් .

  • @tharukajayalath8389
    @tharukajayalath8389 ปีที่แล้ว +1

    Godak dukayi mageth mahaththaya jiwathun athara naha rata innee lamayi thundena nisa puluwan kenekk udau karanna thurunuwn sarsnayi

  • @dewminiarachchige9736
    @dewminiarachchige9736 ปีที่แล้ว +2

    මමනම් මැරෙන්න හදන්නෙනැහැ කුලියක්හරිකරනව දරුවන් ගැනවත් හිතල මම මිටක් වැඩිය පහලහිටපුකෙනෙක් ගෑනු අපිශක්තිමත්වෙන්න ඕන

    • @ramanirriyadarshani277
      @ramanirriyadarshani277 ปีที่แล้ว +1

      Ou api hitha shakthimath nam karanna beri deyak nehe,mamat den awrudu dekak withara mahaththayagen kisima deyak nethiwa darowo dennek jiwath karanawa

    • @himalijayalathge5677
      @himalijayalathge5677 ปีที่แล้ว

      අනිවාර්යෙන් අපේ අම්මා දරුවෝ 5ක්‌ හැදුවා පුළුවන් විදිහට ඉගැන්නුවා පිරිමි කෙනෙක් නැතුව අපේ අම්මා ත් එදා ඔය විදිහට මැරෙන්න හැදුවේ නැ මෙතන පිරිමි කෙනෙක් ඉදලත් දෙන්නගේන් කාට හරි රස්සාවක් කරන්න පුළුවන් නේද අපේ අම්මලා බුදුන් දැක නිවන් දකින්න ඕනි 🙏🙏

    • @nilanisanjeewani5556
      @nilanisanjeewani5556 ปีที่แล้ว

      Aniwaren

  • @vilashinidilrukshika
    @vilashinidilrukshika ปีที่แล้ว

    Oyage mahaththayawa aragena yanna Vijaya kumarathunga ispiththaleta. Katunayakai ragamai athara. Maha ispiththale genichchoth kakula ain larai. Vijaya Kumarathunga ispiththale sini leddunta udai karanawa

  • @chalanadilshan7998
    @chalanadilshan7998 ปีที่แล้ว +1

    ජේසු පිහිටයි

  • @kangarughost1098
    @kangarughost1098 ปีที่แล้ว

    Aiiyeeee oya nam dawiyakkkkk

  • @kgdhdjnlfjfif897
    @kgdhdjnlfjfif897 ปีที่แล้ว

    පව් අනේ බුදු සරණයි 😭😭😭😭😭

  • @senarasenara123
    @senarasenara123 ปีที่แล้ว

    Account number ekak thiyenne kage account number ekad e

  • @chandraalwis3874
    @chandraalwis3874 ปีที่แล้ว +4

    දුකයි පැටියෝ 😢😢😢

  • @chandikapriyani4801
    @chandikapriyani4801 ปีที่แล้ว +1

    🙏🙏🙏❤

  • @aveeshiaveeshi4944
    @aveeshiaveeshi4944 ปีที่แล้ว +1

    Ane kohoma hari jewath wenna

  • @roshanrangana5803
    @roshanrangana5803 ปีที่แล้ว +2

    බංඩාර අාව කියන්නේ දැන් හරි

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 ปีที่แล้ว +2

    Gamata lajja newei mulu ratatama ohoma thamai palakayange hodakama lajja naraka wada karannai lajja❤👍⚘

  • @sameofficial4549
    @sameofficial4549 ปีที่แล้ว +1

    Marunak anee apoi kiyanna epa....jiwatwa inna kaale udaw karanna.

  • @asunthamanelwickramarachch9039
    @asunthamanelwickramarachch9039 ปีที่แล้ว +1

    Game eunta bambu gaha ganna kiyanna akke oyalata kauruwath kanna denna ne labenna tiyanawanam eka tamange wasanawa

  • @malithigayanthika9507
    @malithigayanthika9507 ปีที่แล้ว +1

    💐🙏

  • @osmancarmey4368
    @osmancarmey4368 ปีที่แล้ว +4

    පවුදෙවියනෙ

  • @teresafer522
    @teresafer522 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏👍👍👍👍

  • @aveeshiaveeshi4944
    @aveeshiaveeshi4944 ปีที่แล้ว

    Game minissu pudumai appa

  • @wasanthamasakorala419
    @wasanthamasakorala419 ปีที่แล้ว +1

    A
    Bandara mahathmayanani oba me asarana minisunta karanna sewaya agaya karanawa obathuma athulu wellassa tv kandayamata deviyan wahansege asirwadaya labewa

  • @kasunchamara9425
    @kasunchamara9425 10 หลายเดือนก่อน

    Api hemoma udau karamu

  • @sanjeewarathnayaka8767
    @sanjeewarathnayaka8767 ปีที่แล้ว

    Apith duppath thamai eth mage 4ruwo dena kala hari sathuten innawa

  • @sanjeewarathnayaka8767
    @sanjeewarathnayaka8767 ปีที่แล้ว

    Oba manussayek newei deviyek

  • @sriyanigamage9859
    @sriyanigamage9859 ปีที่แล้ว

    Lasan අහිංසක දරුවන් pauuuuu😥😥😥😥😥

  • @quintasliyanage5132
    @quintasliyanage5132 ปีที่แล้ว +2

    Anee paw deviyane

  • @Reversal86
    @Reversal86 ปีที่แล้ว +1

    Me veddi thava koitharam daruvo ammala badaginne athida?

  • @hiru1728
    @hiru1728 ปีที่แล้ว

    අනේ පවු දෙයියනේ

  • @shiranidominic9138
    @shiranidominic9138 ปีที่แล้ว

    අනෙ දෙවියන් තව කොපමණ අහිංසක දරුවන් ඉන්නවා ඇද්ද