''තෝ මේ පිස්සත් අරගෙන පළයන්'' කියලා මාව ගෙදරින් එළවනවා මහත්තයෝ..සංවේදී අය බලන්න එපා..!!
ฝัง
- เผยแพร่เมื่อ 24 พ.ย. 2024
- Enjoy & Stay Connected With Me For More Videos !!! සෑනාශෝ | SaanaShow.
Special Notice:-
We created this video to explain the common social problems in our society, how they occur, why they occur and how people can get rid of such problems and to show for the betterment of our people. We strongly state that this video does not contain slander, character damage or any other personal matter to any human character..Also, by making this video, our hope and goal is to create a good and virtuous society in our country where people can live freely without any fear..
Thank you..!
✔ Subscribe To Saana Show 'සෑනාශෝ': bit.ly/Subscrib...
✔ Follow Me On Facebook: bit.ly/SaanaShowFB
✔ Add Me On Facebook: bit.ly/SadeepaK...
✔ Follow Me On Instagram: bit.ly/SadeepaK...
✔ Contact Me For business enquiries: 0754959145
විශේෂ දැන්වීමයි : -
අප මෙම වීඩියෝව නිර්මාණය කළේ අපගේ සමාජයේ බහුලව සිදුවන සමාජ ගැටළු පිළිබඳව පැහැදිලි කිරීමටත්, එම ගැටලු සිදුවන්නේ කෙසේද, ඒවා සිදුවීමට හේතුව සහ මිනිසුන්ට එවැනි ගැටළු වලින් මිදිය හැකි ආකාරය පැහැදිලි කිරීමට සහ අපගේ ජනතාවගේ අභිවෘද්ධිය සඳහා පෙන්වීමටයි.නැතහොත් කිසිදු සමාජ විරෝදී දෙයක් හෝ සමාජ විරෝදී ක්‍රියාවක්,කිසිදු මිනිසෙකුගේ චරිතයකට මඩ ගැසීමක්,චරිතයකට හානියක් හෝ වෙනයම් පෞද්ගළික කාරනයක් මෙම වීඩියෝවේ කිසිසේත් අන්තර්ගත නොවන බව අප විසින් තරයේ කියා සිටිමු..එමෙන්ම මෙම වීඩියෝව කිරීම තුළින් අපගේ බලාපොරොත්තුව සහ අරමුණ වන්නේ මිනිසුන්ට කිසිදු බියකින් තොරව නිදහසේ ජීවත් විය හැකි යහපත් ගුණගරුක සමාජයක් අප රට තුළ බිහිකිරීමයි..ස්තූතියි ..!
#Saanashow #ThePeoplesTH-camr #SriLanka #SadeepaKarunamuni
ඒක බලන්න බැහැ ඇඩෙනවා ඉතින් මල්ලි ඔයාට ගොඩාක්ම පින්..
අයියො මෙහෙම කරන්න එපා දරුවනෙ අපිටත් ඇඩෙන්නවා අපෙ දෙමාපියන්ට ආදරෙයි ගොඩක්
සුපිරී යූටියුබර් ඔයා තමයි අයියේ❤❤❤❤❤
කියල වැඩක් නෑ සුපිරි මචං අද වීඩියෝ එක ඇත්තටම ඇඬුණා මේක බලද්දි මම ඔක්කොම වීඩියෝ බැලුවා හරිම පව් ඉතින් මොනව කරන්නද අසරණ අහිංසක දුප්පත් මිනිස්සු
අනේ ගෙයක් දොරක් හදලා දෙන්න පවු🙏😭😭😭😭
සුපිරි බං අයියේ කියලා වැඩක් නෑ ලොවෙත් උඹ පට්ට
හැමෝටම udau කරන්න ලැබේවා කියලා පාර්ථනා කරනවා
දිගටම කරගෙන යන්න සහෝදරයා හා නියම වැඩක් ඇත්තටම කැමති මං මේ වගේ දේවල් වලට නම් ඔයාගේ වීඩියෝ හැමදාම බලනවා
දිගටම මේ වගේ දේවල් කරගෙන යන අපි ඉන්න ඔයත් එක්ක උදව්වට
මෙය ආච්චිට ඇත්තටම කවුරුහරි උදව් කරනවා ලොකු දෙයක් අහිංසක මිනිස්සු
අම්මා නිදුක් වේවා සුවපත් වේවා අම්මට වරදින් නෑ අපි ඔක්කොම අම්මට උදව්ර කරමු
පව් බන්
Anma Kanakuga Aga Nodanna Taram Ma SamajaTirisan Wala Rattaran Amma Oyata Ekman Suwaya Labawa Oyata Dalada Samidugama Pihitai .......
පව් දෙයියනේ මෙහෙම කරන්නේ ඇයි දෙමාපියන්ටයි පුතේ ඔයා ඔය කෙළ පරිත්‍යාගය ඔයා හැදු වැඩු දෙමව්පියන් ද ඒ පින් හේතු වේවා වාසනා වේවා ඔයාට සුභම සුභ අනාගතයක් බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්න පිහිට ආරක්ෂාව ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරමි
ඔය වගේ අහිංසක මිනිස්සු කොච්චර innavada
පුතේ ඔයාත් සියලු දෙවියගේම පිහිට අරක්ෂාව ලැබේවා පිං පිං පිං
අඩන්න එපා ආච්චි පොන් නො එවන්න පොඩි උදව්වක් කරන්න ම්
ඹබ තුමට තේරුවන් සරණයි 🙏🙏🙏🙏🌷🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
අමිමාට බුදු සරණයා 🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕
ඇත්තටම ගොඩක් හොද හොඳ වීඩියෝ එකක් ඔයා මේ වගේ දේවල් හැමදාම කරන ඇත්තටම අපි හැමදාම වගේ වීඩියෝ බලන අයියේ ඔයා කවදාවත් කරන්නේ සමාජ වැදගත් දෙයක්
බලන්න කොච්චර පව්ද කියලා මේ ආච්චී
Daruwange waradi malli
සල්ලි තිබ්බ කාලෙකට මේ අයට උදව් කරනවා අනිවාරෙන්😪😪😪
eka nm godak hoda wadak❤
එක අැත්ත. මන්තාම ඉගේනවා. කවදාහරි. මත් උදවු කරනවා.
තෙරුවන් සරණයි ඔයාට ඒ වචනෙ මගෙ හදවතට ගොඩාක් දැනුනා ඒ වචනෙ ඔයාට සාර්ථක වේවා
අනේ අම්මේ 😭😭😭ඔයාට ජාති ජාතිත් පින්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගෙයක්හදන්න.ඉඩමක්තියනවනමිි.අනේ.අපිකඋරැත්.ඵකතුවෙිලා.කාමරයක්හරි.හදලදෙමු.රටඉන්නඅයඵකතුවෙමු.
දෙවියනේ පපුව පිච්චිලා ගියා පටන් ගන්නකොටම😠😠😠😠😠😠😠
අනෙ මෙ ආචිචිට උදකරන අයට ගොඩාක් පින් ආචිචි අනිවරෙන් ඔයට උදවු කරයි
Aththamai mata udau karana salli ne harima dukai e ammage duka pau kauru hari meka dekala udau karanna malliyoo oyatath godak pin mewage විඩියෝ denawata jesu pihitai පරිස්සමින් inna
So sad to see the pathetic situation of this lady, she has children but of no use, atleast somebody should help them to stay somewhere, God bless this lady and her husband
Ammooo godak dukai amme
Good job this kind young boy did, the blessings go to his parents for bringing up children with good heart, God bless you son
Malli oya ammata enna tanak nadda mama dannam
බුදු සරණයි පුලුවන් කවුරු හරි ඉන්නව නම් උදවු කරන්න
මල්ලි ඔයා යන ගමන dan නිවැරැදි යි.......මෙපමණ බන අසන්නට තියන රටක වැඩිහිටියන්ට සලකන්න දන්නති අමන ජාතියක්.....පපුව පිච්චිලා යනව.......
My heart was crying for this amma i dont know how can i help i AM the one run my family and lot of preciour
රත්තරං අමිිමා ඔබට කියන වචනක් නැහ ඔබ උතුමිි අමිිමා කේනක් තමගේ පුතා ගේන ඉතන අමිිමා මේම ලොකේ හින්න උතුමිි අමිිමාලා ඒකේන් මේම අමිිමා ඒකේනක්
ආදරෙයි අහස තරම්
ගෙවල් හැදුවනම් දුවල ,පුතාල පැනගෙන එයි.
ඔයාට🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰👍💯💯❤️❤️❤️❤️❤️❤️❤️❤️😭😭😭😭😭😭😭😭👩🦳🙆🏻🙆🏻👨👨👧👧.බුදු.සරණයි
අම්මෙක්ගෙ අගේ නොදන්න කාලකන්නො දැන් ඉන්නෙ.😌
Eka aththa aiya.daruwo loku unama demaupiyo maha parata
Theruwan saranai mage rattharan achchammata ! Sambudu saranai !
අනේ හරිම දුකයි
අනේ මටනම් හරිම දුක යි . මම ඉන්නේ කළුතර මම කැමතියි ඵ ආමිමා ඵ ක්ක කතාකරන්න
පෝන් නම් බර් ඵකක් තියනවානම් මට දෙන්න.
අසරණ වෙලා පව් දෙවියනෙ
Supiri aiye digatama karagena yanna
Ada ada meka baluwe mn vithaarada😂😂😂😂😂😂😂😂 kollo uba me karana dein සතර වරම් devi පිරිවරාගෙන mathu budun wenna one
saana show කියන්නෙ හැමදාම හදවතේ ඉන්න මනුස්සයෙක් තමයි ඉතින්
සනා මල්ලි ඔයාලා නියමයි යහ කියලා වැඩක් නෑ
අනෙ මාත් ආසයි උදවි කරන්න ගෙදරක් හදන්න හරි කවුරුහරි පටන් ගන්නවනම් මාත් පුලුවන් විදිහට සල්ලිවලින් උදව් කරන්නමි.අපි මැරෙන කොට අරන් යන්නෙ ඔය මතක විතරයි.සෙන්ට් පවුඩර් ගාලා කොයිතරම් ඇදුම් ඇන්දත් මනුස්සයෙක්ට උදවි කරොත් ඒක විතරයි ඉතිරි.අයියා දැනට ඒ ආච්චිට කන්න බොන්න හරි සල්ලි එකතු කරලා දෙන්න විදිහක් හදන්න. පවු.
වයසට යනකොට අපි කවුරුත් අසරණයි දෙවියනෙ.😔😔😔
ane harima dukai apita kiyala salli nah tiyanawanam mama aran danawa harima dukai ammagana ane kauru hari phita wenna 😥😥😥
Achchi amme baya venna epa kawada hari mn puluwan udawwak karannam.mn thawa podi puluwan tharam math deviyangen illannam achchita kema bima lebenna one kiyala amma kenek kohomath puthatai kemathi achchige duwalath dawasaka oya thenata evi meka satthai 😭
අනේ දෙවියනේ පවු මේ අම්මා..😢😢😢
😭😭😭
සුපිරි මචන් අයියේ හැමදාම මේ වගේ වැඩ කරන 🙏
අනේ පුතේ මේ කරන සත්කාරයට අනේකවාරයක් පිං තෙරුවන් සරණයි දීර්ගායු පුතේ !!!
oyta budubwa at wenwa aiye... bs oyta siyluma dewiyanga pihit araksa labewa.. e ammatath heluwa siyaluma kadulu.. nawatha e kadulu sathutak wewa.. e kadulu sapak wewaa... bs amme oyta bs
හරිම දුකයි අයියේ මේවා අහනකොට ඇත්තටම
තෙරුවන් සරණයි පුතේ
දුකයි පව්
God help for you dear
පින් ඇති යහපත් අය ...අනේ..උදවු කරන්න ...දෙවිපිහිට ලැබෙනවා ....අනේ හරිම දුකයි ....🙏
අනේ දුකයි දෙවියනේ
තෙරැවන් සරනයි
Gammak thamay a
Aiye adanam oya sehenna pinak kla.oyata Adan beri kmata idiye theruna eka
පුලුවන් උදවුවක්කරන්න පිලියලක් හදලා දෙන්න අපට
මල්ලී හරියටම ගේ තියන තැන කියන්න පුලුවන්ද
Pau ane 💔💔
Ane iwasanna beri tharam dukai. Me ammata ikmanatama inna thenak lebenawa sahathikai.
😥😥😥😥😥😥😥😥
මට ඇත්තටම හෙන ගහන මේ වගේ වැඩ කරන අයට බලන්න ක්‍රියා මඟින් දීලා නැතුව
Oya aiye minissunta ravetenawa poddak hithanna mha kapati minussu enne
Amna pau a amma puluwan tharam udau karanna Malliyo oyath godak pin 💔💔💔💔💔🙏🙏🙏🙏🙏
ඇයි දෙවියනේ අපිට සල්ලි නෑති වෙලා ඉපදූනෙ
අනේ මටත් අඩුනා පවු දෙවියනේ බුදුසරණයි
අයියේ ඔයා ගැබනම් කියලා වැඩක් නෑ
Ane malli pau oyawa sambanda karaganna one
වෙල්ලස්ස බන්ඩාර මහත්තයට කියන්න
ලොකු දෙයක් උදව් කරන්න පුලුවන්නම්😥😥😥
අනේ මල්ලි මේ අම්මාට ගෙයක් හදන්න උදව් කරන්න පිහිට වෙන්න ඔයාට ගොඩක් පින්
Godak pin oyata pau e amma
අයියෝ
Ana papuwa pihhila geya
Budusaranai
අනේ පව් ටෙ ලි පෝ න් න ම් බ ර් එක ක් නැ ද් ද
👍👍👍
Budu.saranai
Niyamay aiye kiyala vadak නැ
Ane birthday paty dana loku loku hotal walata gihin kanna viyadam karana das ganam salli walin thiyena vidiyata kattiya akathu wela aka kamarayak hadala denna pin sidda wei
ane pau harima ahinsakai
Wellassa bandara mahathata kiyanna ethuma in ethi ayagen udaw karagena inna thanak hadala dei apata dukai ane eth mokada karanne me chanal ekata udara enna like coment dannam
Matath kiyanna thiyenne wellasse ape bandara mahaththayata kiyanna erahadha wage wiswasai
අනේ 😭😭😭
Ane aduna pau.ikmanata geyak hadala denna pin sidda wenawa 😢😢
❤❤❤❤❤❤👍👍👍👍👍
😞😢 Paw, eth amma kenek ni, oya tath godak pin me asarana demapiyan ta pihita wenawata. 🙏🙏🙏
Oya gana kiyanna wacha na ..oyata athatam malli...supuri ade kalle vidigo karanne salli karayane dewal danne oya kare asaran amma kennkta puhita illapu eka oyata jathi jathitha pin malli
k....s...a ❤❤❤❤❤🙏
Ane deiyane mewa balanna baha as walata kadulu enawa paw deiyane
Pau දරු දුක ගැන අම්මා කැනකුට කියනන් onana නං 😭
Mama lankawa hitiyanm oya amma maga lagata gannwa b s d parissamin 🙏🙏🙏🙏🙏👍👍
අයියා මේ කරන දේවල් නිසයි නිසා යළි කවදාවත් වරදින් නෑ අනිවාර්යෙන්ම හොඳම තැනකට යනවා ලංකාවේ බලන්න ඔයා කිසිම ලෝබ කමක් නැතුව මේ මනුස්සයාට උදව් කරන විදිහ
අැත්තටම හරිම දුකයි
Aneee malli oya tana priyan aiyata danum danna koooo aya udu karanawa aniwarayama.priyan kiyanne hoda hadawatak tiyana dppatage hitawata.bs
Ane.paw.kawrut.udaw.karanna.budu.saranai