නඩත්තුවයි පොහොරයි එක්ක ජිව වායු දහනය - Combustion of biogas [Biogas - part 05]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • කෑම යොදන විට ඉක්මන වියෝජනයට පහසු කාබෝහඩ්‍රට් අඩංගු ආහාර වැඩි පුර දැමිමට වග බලා ගන්න (සිනි සහිත ආහාර). දිරවිමට අපහසු බිත්තර කටු, තේ කොළ, ලුණු පොතු, මාළු කටු වැනි දැ ‍යෙදිම අවම කරන්න.
    (ආම්ලික) පලතුරු (අන්නාසි, වරකා) වැනි දෙවල් නිතර නිතර යොදන්න එපා, යේදිමෙන් ක්ෂණිකව ගැස් සැදිමේ සීග්‍රතාවය වැඩි වුවත් පසු කාලිනව ජිරජය ආම්ලික විය හැකිය. එය බෝහෝ ගැටලු ඇති කරයි.
    දියර පොහොර ලගාගැනිමේදි කැම යොදන පියන විව්ෘත කර කරාමය ඇර දියර පොහොර පිටතට ගන්න, කිසිම විටෙක භාහිරින් වායුවක් නොයන ලෙස වග බලාගන්න. කිසිම විටෙක අනිත් වැල්ව හරහා භාහිරින් වායුවක් නොයන ලෙස වග බලාගන්න.
    දැණුම බෙදාගමු එක්ව ඉදිරියට යමු.
    0787429210 සතියේ දවස් වල හවස 6න් පස්සේ කතා කරන්න.
    *************************************************
    💙 Like on Facebook : / unforgettablesl
    ************************************************
    Music in this video
    Pray - Anno Domini Beats
    Till I Let Go (Instrumental) - NEFFEX
    #UnforgettableSriLanka #biogas #biogasfire #stepbystep #biogassinhala #fire #maintanence #fertilizer #biogas plant at home

ความคิดเห็น •

  • @LiyanagePerera-p1z
    @LiyanagePerera-p1z 7 หลายเดือนก่อน +1

    Ithama hodai.mama bio gas gana hoda video ekak soya soya hati. Dan hoda hakiyawak thiyenewa. Oyala danuma dine din diyunu wewa!!!.

  • @vikumsskaveesha8964
    @vikumsskaveesha8964 ปีที่แล้ว +2

    ඔයාගෙ වැඩේ නියමයි.සුපිරියි.පංකාදුයි.සුපිරියක් තමා ඉදිරියටත් ඔහොමම කරගෙන යන්න.. අපි ඔයා එක්ක ඩන්නව දිගටම

  • @InduwaraJ
    @InduwaraJ 11 หลายเดือนก่อน

    Great ❤

  • @sunilbandara5790
    @sunilbandara5790 ปีที่แล้ว

    Niyamai oyage widiyo baluwa hadema phadiliy niyamata kala sthuthi

  • @sanjeewasulalith8004
    @sanjeewasulalith8004 ปีที่แล้ว

    Thanks for your valuable clips

  • @jayathilakabandara-gb4ts
    @jayathilakabandara-gb4ts 8 หลายเดือนก่อน +1

    ayye bubter thunatama wathura dalada thiyenne🤨🤨🤨

    • @UnforgettableSriLanka
      @UnforgettableSriLanka  8 หลายเดือนก่อน

      ඒවා හදන හැටි වෙනම විඩියෝ තුනක් තියෙනවා.. ඒ තුන වැඩ කරන්නේ විදි 3කට.. ඒ ටික බලන්න. පැහැදිලි කිරිම එක්ක තියෙන්නෙ.

  • @ytmafiya5873
    @ytmafiya5873 ปีที่แล้ว +1

    Mekata yana සම්පූර්ණ wiyadama kohomada dear

    • @UnforgettableSriLanka
      @UnforgettableSriLanka  ปีที่แล้ว

      විඩියෝ එක දාපු කාලේ නම් භාණ්ඩ වලට විතරක් 25000/ 30000 කිට්ටු වෙන්න යන්න ඇති . දැන් නම් ඊට වඩා වැඩී. ඒ දවස් වලත් ඕවා ගනන්.

  • @romania5657
    @romania5657 10 หลายเดือนก่อน

    👍

  • @upulsiri3480
    @upulsiri3480 8 หลายเดือนก่อน

    දියර පොහොර ඉවත් කරන්නෙ කොච්චර කාලෙකින්ද

  • @jayathilakabandara-gb4ts
    @jayathilakabandara-gb4ts 8 หลายเดือนก่อน +1

    ara buble thunata ehema dapu piththala shoket ekata plastik ewa danda bayda

    • @UnforgettableSriLanka
      @UnforgettableSriLanka  8 หลายเดือนก่อน

      පුලුවන්. ප්‍රශ්ණයක් නෑ. සමහර ප්ලාස්ටික් shoket වල කල්පැවැත්මක් නෑ. දිරනවා. ඒක බලලා ගන්න. ප්ලාස්ටික් material එක හොද නම් ඒම පාවිච්චි කරන්නත් පුලුවන්

  • @ChamithNimantha-jr3ks
    @ChamithNimantha-jr3ks 6 หลายเดือนก่อน

    Goma vitharak danda berida.kema aduwen dala .homa thiyena ayata

    • @UnforgettableSriLanka
      @UnforgettableSriLanka  6 หลายเดือนก่อน +1

      @@ChamithNimantha-jr3ks aulk na. Goma vathura Sama samava Danna. (Amu goma)

  • @wasanthakumarataru3933
    @wasanthakumarataru3933 ปีที่แล้ว

    නියමයි මල්ලී ,එතකොට දාපු ගොම මාරැ කරන්නැද්ද

    • @UnforgettableSriLanka
      @UnforgettableSriLanka  ปีที่แล้ว

      නැහැ.. ආයේ මාරු කරන්නේ නෑ. ගොම දාන්නේ ක්ෂුද්‍ර ජිවින් වර්ධනය කර ගන්න.

  • @wasanthasandaruwanrajapaks8233
    @wasanthasandaruwanrajapaks8233 ปีที่แล้ว

  • @jayathilakabandara-gb4ts
    @jayathilakabandara-gb4ts 8 หลายเดือนก่อน

    oya bubler thunatama wathura dalada thiyenne

    • @UnforgettableSriLanka
      @UnforgettableSriLanka  8 หลายเดือนก่อน

      නැ නෑ. තුන ක්‍රියා කරන්නේ විදි 3කට. ඒවා ගැන විස්තර කරලා තියෙනවා අනිත් විඩියෝ වල ..ඒක බලන්න.

  • @thilinagardiarachchi
    @thilinagardiarachchi 2 ปีที่แล้ว

    Very nice video set. How much will it cost to make entire system?

    • @UnforgettableSriLanka
      @UnforgettableSriLanka  2 ปีที่แล้ว

      Thank you for your comment, Prices are frequently changed as a result of the country's economic and product demand. I'll provide you an update later. (for instance, a chemical barrel 200L)

  • @sarathdesoysa4879
    @sarathdesoysa4879 ปีที่แล้ว

    Goma dama dina keeyak yanawada gas hadenna?

    • @UnforgettableSriLanka
      @UnforgettableSriLanka  ปีที่แล้ว

      පාරිසරික සාධකයි, ඇතුලේ ක්ෂුද්‍ර ජිවි ගහනයේ වේගය අනුව කාලය වෙනස් වෙනවා. ආසන්න වශයෙන් දවස් 3/4කින් පස්සේ ගැස් සැදෙන බව අදුන ගන්න පුලුවන්. ක්‍රමයෙන් කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය අඩුවෙලා මිතෙන් වායිව වැඩි වෙනවා. සති 1 මාරක් ක් වගේ යන කොට හොදටම එන්න පටන් ගන්නවා

  • @SriyaniMalkanthi-t6t
    @SriyaniMalkanthi-t6t 26 วันที่ผ่านมา

    දාන කෙමතිරි වෙන් නෙද්ද

    • @UnforgettableSriLanka
      @UnforgettableSriLanka  26 วันที่ผ่านมา

      දාන ගොම ජිර්ණය වෙන්නේ නැද්ද කියලද අහන්නේ. ජිර්ණය වෙනවා

  • @mangalaperera-fh6ir
    @mangalaperera-fh6ir ปีที่แล้ว

    ගද ගහන්න නැද්ද

    • @UnforgettableSriLanka
      @UnforgettableSriLanka  ปีที่แล้ว

      දියර පොහොර වැල් එක ඇරලා ගන්න වෙලාවට පොහොර වල ඒ වේලාවට ගදක් එනවා මිසක් සාමාන්‍ය වෙලාවට ගදක් ඇත්තේම නෑ. ඒ ගත්ත දියර පොහොරත් ගස් වලට දැම්මට පස්සේ ගදක් නෑ ලොකුවට එන්නේ.

  • @Smartliving-udanagayan
    @Smartliving-udanagayan ปีที่แล้ว

    collecter eke presure eka kohomada maintance karane gass eka lipata yawadi,,,oken back fire wene nadda gass lipa off karadi ..

    • @UnforgettableSriLanka
      @UnforgettableSriLanka  ปีที่แล้ว +1

      Pressure එක පාලනය කරන්නේ ගැස් ලිපේ regulator එකෙන්. බැරල් එකේ යම් කිසි බරක් තියෙන නිසා ඒ pressure ප්‍රමාණවත්. නැත්නම් බැරල් එක උඩට පොඩි බරක් දාන්න පුලුවන්.
      Back fire වෙන්න නම් බයෝගෑස් කලෙක්ටරේ ඇතුලෙ ඔක්සිජන් තියෙන්න ඕන. කලෙක්ටරේ ලීක් මොනවත් නැත්නම් එහෙම ඇතුලට ඔක්සිජන් යන්න විදියක් නෑ. යම් පීඩනයක් සහිතවනෙ ගෑස් එක එලියට එන්නෙත්. එතකොට ගෑස් ලිපේ නොසල් එකෙන් ඇතුලට ඔක්සිජන් අඩංගු පිටත වාතය යන්නෙත් නෑ.
      .

    • @Smartliving-udanagayan
      @Smartliving-udanagayan ปีที่แล้ว

      @@UnforgettableSriLanka thank you..very much

  • @AsinduAshinshana-uu4nm
    @AsinduAshinshana-uu4nm 6 หลายเดือนก่อน

    Ayye mn oyge video tika balala haduwa......gas enawa harida ayye.......aaa unata aaa gas eka paththu karaama allala hitinne nane

    • @UnforgettableSriLanka
      @UnforgettableSriLanka  6 หลายเดือนก่อน

      @@AsinduAshinshana-uu4nm hadala kochara kalda malli

    • @AsinduAshinshana-uu4nm
      @AsinduAshinshana-uu4nm 6 หลายเดือนก่อน

      @@UnforgettableSriLanka දැන් මාසයක් විතර අය්යෙ.බුබුලු දදා ගෑස් එනවා තත්පර 3,4 වගේ.....මන් හැබැයි එකතු වෙන ඒවා දහනය කරලා යැව්වා එකතු වෙන්න පටන් ගත්ත දවසෙ ඉදලා උදේට.....ඒත් එක පාරක් අල්ලලා තිබුනා.....නමුත් හොදටම තිබිලා නෑ ගොඩක් වෙලා.....අය්යගෙ වට්සැප් නම්බර් එකක් දාන්න පුලුවන්ද මට

    • @UnforgettableSriLanka
      @UnforgettableSriLanka  6 หลายเดือนก่อน

      787429210 biogas unit eke images tikai details tikai Danna. Malli

  • @mangalaperera-fh6ir
    @mangalaperera-fh6ir ปีที่แล้ว

    ලොකු ටියුබ එකක් හරි යන්නේ නැද්ද

    • @UnforgettableSriLanka
      @UnforgettableSriLanka  ปีที่แล้ว

      එකත් පවිච්යට ගන්න පුලුවන් ගැස් පුරවන්න. ගැස් ගන්න කොට ලොකු ලී පොල්ලක් හරහට දාලා බරක් දාන්න උඩින්. පෙශර් එක ගන්න ඕන නිසා

  • @kasunperera4625
    @kasunperera4625 2 ปีที่แล้ว

    Barell eka full uama winadi keeyak uyanna puluwan da?

    • @UnforgettableSriLanka
      @UnforgettableSriLanka  2 ปีที่แล้ว

      විනාඩි 40 ක් පුලුවන් ඊට අඩු නම් නැ.

    • @kasunperera4625
      @kasunperera4625 2 ปีที่แล้ว

      @@UnforgettableSriLanka me barel ekama use කරලා meta wada loku collector ekak dala coocking time eka wedi karaganna barida?

    • @UnforgettableSriLanka
      @UnforgettableSriLanka  2 ปีที่แล้ว +1

      පුලුවන්, ලොකු collector එකක් හදාගන්නවා නම් ඒහෙම නැත්නම් ඔය තියෙන එක වගේ තව collector එකක් හදලා දෙක එකට ජොයින් කරත් හරි.

  • @ManjulaKumary-vv1pm
    @ManjulaKumary-vv1pm ปีที่แล้ว

    Polkudu dammata kamak nadda

    • @UnforgettableSriLanka
      @UnforgettableSriLanka  ปีที่แล้ว

      පොල් කුඩු ජිර්ණයට ටික කාලයක් යනවා. ඒ නිසා ජිරකය සාදා අවුරුද්දකට වඩා වැඩි නම් දාන්න.

  • @krlakshan8051
    @krlakshan8051 2 ปีที่แล้ว

    Gas ena pressure eka komada ayye?

    • @UnforgettableSriLanka
      @UnforgettableSriLanka  2 ปีที่แล้ว

      සාමාන්‍ය හොද pressure එකක් තියෙනවා Collector එක උඩට මුකුත් නොතියා / (බැරල් එකේ බර නිසා) , තිබ්බාමත් ඊට වැඩිය හොදට එනවා මල්ලි

  • @wasanthakumarataru3933
    @wasanthakumarataru3933 ปีที่แล้ว

    ඔයාගේ නො දාන්න

    • @UnforgettableSriLanka
      @UnforgettableSriLanka  ปีที่แล้ว

      0787429210 සතියේ දවස් වල හවස 6න් පස්සේ කතා කරන්න.

  • @shehanfernando1599
    @shehanfernando1599 ปีที่แล้ว

    Phone no eka denna puluwanda.

    • @UnforgettableSriLanka
      @UnforgettableSriLanka  ปีที่แล้ว

      0787429210 සතියේ දවස් වල හවස 6න් පස්සේ කතා කරන්න.

    • @malcomfernando5194
      @malcomfernando5194 ปีที่แล้ว

      Apita.harima.wadagath

    • @camillusmuthugala5753
      @camillusmuthugala5753 ปีที่แล้ว

      @@UnforgettableSriLanka mage unite aka masa 12vithara weda kala Dan gas naha hetuwa mokakda

    • @UnforgettableSriLanka
      @UnforgettableSriLanka  ปีที่แล้ว

      දාන කැම වල වෙනසක් කරාද. අම්ල ගතිය වැඩි වරකා, අන්නාසි වගේ කැමක් වැඩිපුර දැම්මාද ගැස් වැඩියෙන් නිශ්පාදනය කර ගන්න. ඒම උනාම ඇතුලේ PH අගය වෙනස් වේලා ගැස් නිශ්පාදනයට බලපැම් වෙනවා.

  • @sanjeewasulalith8004
    @sanjeewasulalith8004 ปีที่แล้ว

    Thanks for your valuable clips