ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සුපිරි වැඩක් රටේ මහවුන් ඔවට අත දේන්නැ වුන්ට කොමිස් නැනේ
හරිම වටින වීඩියෝ එකක් මල්ලී. සුබපැතුම්.
හරිම වැදගත් ස්තූතියි ඔබතුමානන්ලට. රට නව මගකට යොමු වීම පිළිබඳ සතුටුයි
ඇත්තටම හැමෝම අගය කළ යුතු කෙනෙක් අවාසනාවකට අපේ රටේ බලධාරීන්ට මේ දේවල් වල වටිනාකම පේන්නේ නෑ තමන්ගේ කොමිස් එක පමණක් බලල වැඩ කරන බලධාරීන් ඉන්න රටක ඉරණම රටට වැඩදායි නව නිපයුම් කොපමණ එළියට ආවත් ඒවාට නිසි ඇගැයීමක් නිසි වැඩපිළිවෙළක් වැඩපිළිවෙළක් තිබුනේම නෑ මේ දේවල් වෙනස් විය යුතුමයි මානව සම්පත ඕනෑවටත් වඩා තියෙන නිධානයක් වගේ රටක ඉන්න අපි අද හිඟා කන තත්ත්වයට පත් කළේ මේ දූෂිත පාලකයන් මේ දේවල් වෙනස් කරමුජයම වේවා
ජනාධිපතිතුමනි ඔන්න වැඩකාරයෝ ටික අරගෙන මොකක් හරි ව්‍යාපෘතියක් කරන්න පටන් ගමු. අපිට එතකොට විදුලිය කරදරයක් නෑ
තවත් වීඩියෝ ඉදිරිපත් කරන්න.. යහපතක් ම වේවා....!
අප්රමාණ සන්තෝසයි....
නියමයි විඩියොඑක...
👍👍👍👍👍👍👍 අති විශිෂ්ටයි වැඩේ නම්
මෙහි ගැස් ගබඩා කරන්නෙ කොහොමද. Duel fuel carburetor/ duel fuel generator නම්වලින් මේ ගැස් ජෙනර්රෙටර් හෝ කන්වටර් තියෙනවා. බයෝගැස්වලින් ඒ ෙජනරේටර්එක වැඩකරන ආකාරය තව විස්තර කරන්න.
ජීව වායු ඒකකයක් හදාගන්න මට උනන්දුවක් ඇති උනේ මේ චැනල් එකේ ඔබතුමාගේ වීඩියෝ බලලා. දැනට මූලික කලමනා සූදනම් කරගෙන ඉන්නෙ. ඉක්මනින්ම වැඩේ පටන් ගන්න පුලුවන්. ස්තුති ඔබ තුමාට මේ දැනුවත් කිරීම් පිළිබඳව.
ඔබ,ගෑස් වලින් හෙම්බත් වෙලා ද... ඔබ ගෑස් ප්‍රශ්නයට ප්‍රායෝගික විසදුම් ලුහුබදින නව අදහස් දරන අයෙක්ද ...එහෙම නම් එකතුවෙලා වැඩක් කරමු1. *BST Saman යූ ටියුබ්* නාලිකාවේ සියලු bio gas වීඩියෝ සියල්ල නරඹන්නth-cam.com/play/PLKpM1Sj93knYzogQEp1oE6Ih0aj3NhPe2.html2.දැනට ලංකාව පුරා bio gas නව නිපැයුම්කරුවන්ගේ අත්දැකීම් බෙදා හදා ගන්න *what's up සමූහය* chat.whatsapp.com/HQ9JCEGVSJME8fUThilD1H3. TELEGRAM GROUPටෙලිග්‍රෑම් සමූහය.t.me/+JgKXQLwpLZE4ODZl4. ඔබේ අදහස් වීඩියෝ බෙදාගනිමින් සමාජයට වටිනා පණිවිඩයක් දෙන්න *FB සමූහය* facebook.com/groups/638663977114830/?ref=shareඑකතුවෙන්න අපිත් එක්ක *Biogas Unit එකක් Active කිරීම ,* pH අගය 6.5 ත් 8 අතර තිබිය යුතුය..එය ප්‍රදේශයේ අනූව වෙනස් වෙනවාසාමාන්ය ජලයේ pH එක බලලාඅවශ්ය හුණු ප්‍රමාණය දාලා pH එක හදාගන්න,ගොම වතුර1;10 අනුපාතයට දාන්න.. නැත්නම් crust එකක් සෑදීමේ ඉඩ වැඩී..සම්පූර්ණයෙන්ම ජලයෙන් පුරවා නිර්වායු කරගන්න.සීනි 200g පළමූ දින දෙවැනි දින 200g (ලීටර් 200 ටැංකි සදහා),මෙය ලීටර් ප්‍රමානය අනුව වෙනස් කරන්න අරළු බුළු නෙල්ලි 10g උනුකර නිවා යොදාගන්නආහාර යෙදීම- ගෑස් ආ පසු ටික ටික හුරු කරන්න..(නරක් නොවී යෙදිම වඩා වැදගත්)එකදවසින් ගෑස් එන්න ඕන ,ඒ වගේම සක්‍රියතාව ඉහළයි.
@@bstsaman1739 ok
කනගාටුව තමයි අපේ රටේ කොමිස් ලැබෙන්නෙ නැති project වලට support කරන්නෙ නැති එක.
නියමයි සර්
ෙජනරේටර් එකට අවශ්‍ය ගැස් පිඩනය ඇතිකරගන්නෙ කොහොමද. බයෝගැස් එකෙ ගැස් පිඩනය ඇතිද ෙජනෙර්ටර් එකට
රටට වැඩක් ඇති දෙයක් කරන තරුණයෙක් ❤️😎
ජය වේවා! ජය ශ්‍රී ලංකා!
Thanks
සාමාන්‍ය ජෙනරේටර් එකක් ගෑස් ඉන්වටර් එකක් භාවිතා කරල ගෑස්වලින් ක්‍රියාකරන්න හදන්න පුලුවන්. ගැටලුවනම් ගැස් එකේ පිඩනය අඩුවිම. ගස් ජෙනර්රේටර් ගැන තවටිකක් විස්තර කරන්න
Ok
GAS PUMP එකක් භාවිතා කරාම හරි සහ.. නිවැරදි COLLECTOR එකක් නම් අවසානය දක්වා හොද පීඩනයක් ලැබෙනව
මට බුගත යුනිට් එකක් හදාගැනීමට අවශ්‍යයි චන්දන මහතාගේ අංකය ලබා දෙන්න....
අපේ රටේ සූර්ය පැනල නිපදවීමටත් ලකාවේ සම්පත් හා දැනුමත් තියෙනවා නේද ?
Ow
Penal genna ona pitin.. ehema nethnm cell genna ona ptin. Eth padu na ..
Eththatama sir watinaakama kiyanna theranne.ape rata palakainta eyi mewa dakiddi Ese erannetta.
Great work 👌💪Good luck ayya ❤️ Keep it up 💪❤️
Athi wisistai mahaththyo....
Loku Plant ekak gahala private karannabarida meka kata wath. gedarakin ganak ganna puluwan gas denwata
Kw කොපමන ප්‍රමානයක් නිපද විය හැකිද මෙම පද්දතිය මගින්..
1.2kw video eke kiwwa
මෙහෙම ජෙනරේටර් එකක් ගන්නේ කොහෙන් ද ?
අනේ සර් අපිට මේ පාර Practical Exam එකට අවශ්‍ය වීඩියෝ ටිකක් දාන්න පුලුවන්ද ?පුලුවන් නම් Practical වල පියවර සහිත Practical කීපයක් කරමුකෝ සර්.මේ මාසේ Exam පටන් ගන්නවාලු.🙂
කිහිපයක් නෙවෙයි පුතා, ගොඩක් තියෙනවා බලන්න. තව මොනවා හරි දැනගන්න ඕනෙ නම් මට කතා කරන්නth-cam.com/play/PLKpM1Sj93knauIxpN_n88jY0MpsrAI6Bb.html
th-cam.com/play/PLKpM1Sj93knauIxpN_n88jY0MpsrAI6Bb.html
@@bstsaman1739 හරි සර්. Thank You. ගොඩක් පින් සර්ට. 🤗
කාට හරි කියන්න පුලුවන්ද සම්පුර්ණයෙන් පිරුණු 550L gas collector එකකින් මේ generator එක පැය කීයක් run කරන්න හැකිද කියා?. අදහසක් ගැනීමට
be.
මේක කෙලින්ම ජෙනරේටරයට හයිකරන්න පුලුවන්ද. නැත්තන් ගැස් කන්වර්ටර් එකක් භාවිතා කරන්න ඕනද...
සාමන්‍ය එකකට බෑ ..එක්කො CONVERTOR එකක් ඕන
ඔයාලගේ වැඩේ කරලා දෙන්න නගර සභාවෙන් පගාව ඉල්ලුවේ නැද්ද
🎉🎉🎉🎉🎉🎉🎉
ඇත්තෙන්ම පාලකයට බැනල වැඩක් නෑ අපි හැදුනොත් පාලකයෝත් ඇදෙනව
මටත් බයො ගෑස් සිස්ටම් එකක් හදාගන්න ඕනෙ මං සර්ට කොල් කලාට කමක් නැද්ද
💜💜
නියම වැඩක්.හැබැයි ඕකේ ඔය කරන්ට් එක අඩු වැඩි වෙන එකටත් විසදුමක් හොයන්න පුලුවන් නම් නියමයි
👍👍👍👍
හදල විකුනන්නෙ නෑද්ද
Please contact over the email. Appreciate
❤️💜
ලංකාවේ උන්ට කන්ඩයි බුදියන්ඩයි තියනවානම් හොඳටම ඇති,රට ඉස්සරහට ගන්ඩ රාජපක්ෂලාට රනිල්ට සජිත්ට ගෝඨාට අනුරටත් නෑ,ඒගැන කිසිම මාධ්‍යයක කියන්නේ නැ,ඒ කියන්නේ එවා උන්ට වැඩක් නෑ බලේ විතරයි මොලේ පුකේ,🤣🤣🤣
සහතික ඇත්ත
සුපිරි වැඩක් රටේ මහවුන් ඔවට අත දේන්නැ වුන්ට කොමිස් නැනේ
හරිම වටින වීඩියෝ එකක් මල්ලී. සුබපැතුම්.
හරිම වැදගත් ස්තූතියි ඔබතුමානන්ලට. රට නව මගකට යොමු වීම පිළිබඳ සතුටුයි
ඇත්තටම හැමෝම අගය කළ යුතු කෙනෙක් අවාසනාවකට අපේ රටේ බලධාරීන්ට මේ දේවල් වල වටිනාකම පේන්නේ නෑ තමන්ගේ කොමිස් එක පමණක් බලල වැඩ කරන බලධාරීන් ඉන්න රටක ඉරණම රටට වැඩදායි නව නිපයුම් කොපමණ එළියට ආවත් ඒවාට නිසි ඇගැයීමක් නිසි වැඩපිළිවෙළක් වැඩපිළිවෙළක් තිබුනේම නෑ මේ දේවල් වෙනස් විය යුතුමයි මානව සම්පත ඕනෑවටත් වඩා තියෙන නිධානයක් වගේ රටක ඉන්න අපි අද හිඟා කන තත්ත්වයට පත් කළේ මේ දූෂිත පාලකයන් මේ දේවල් වෙනස් කරමු
ජයම වේවා
ජනාධිපතිතුමනි ඔන්න වැඩකාරයෝ ටික අරගෙන මොකක් හරි ව්‍යාපෘතියක් කරන්න පටන් ගමු. අපිට එතකොට විදුලිය කරදරයක් නෑ
තවත් වීඩියෝ ඉදිරිපත් කරන්න.. යහපතක් ම වේවා....!
අප්රමාණ සන්තෝසයි....
නියමයි විඩියොඑක...
👍👍👍👍👍👍👍 අති විශිෂ්ටයි වැඩේ නම්
මෙහි ගැස් ගබඩා කරන්නෙ කොහොමද. Duel fuel carburetor/ duel fuel generator නම්වලින් මේ ගැස් ජෙනර්රෙටර් හෝ කන්වටර් තියෙනවා. බයෝගැස්වලින් ඒ ෙජනරේටර්එක වැඩකරන ආකාරය තව විස්තර කරන්න.
ජීව වායු ඒකකයක් හදාගන්න මට උනන්දුවක් ඇති උනේ මේ චැනල් එකේ ඔබතුමාගේ වීඩියෝ බලලා. දැනට මූලික කලමනා සූදනම් කරගෙන ඉන්නෙ. ඉක්මනින්ම වැඩේ පටන් ගන්න පුලුවන්. ස්තුති ඔබ තුමාට මේ දැනුවත් කිරීම් පිළිබඳව.
ඔබ,
ගෑස් වලින් හෙම්බත් වෙලා ද...
ඔබ ගෑස් ප්‍රශ්නයට ප්‍රායෝගික විසදුම් ලුහුබදින නව අදහස් දරන අයෙක්ද ...
එහෙම නම්
එකතුවෙලා වැඩක් කරමු
1. *BST Saman යූ ටියුබ්* නාලිකාවේ සියලු bio gas වීඩියෝ සියල්ල නරඹන්න
th-cam.com/play/PLKpM1Sj93knYzogQEp1oE6Ih0aj3NhPe2.html
2.දැනට ලංකාව පුරා bio gas නව නිපැයුම්කරුවන්ගේ අත්දැකීම් බෙදා හදා ගන්න *what's up සමූහය* chat.whatsapp.com/HQ9JCEGVSJME8fUThilD1H
3. TELEGRAM GROUP
ටෙලිග්‍රෑම් සමූහය.
t.me/+JgKXQLwpLZE4ODZl
4. ඔබේ අදහස් වීඩියෝ බෙදාගනිමින් සමාජයට වටිනා පණිවිඩයක් දෙන්න *FB සමූහය*
facebook.com/groups/638663977114830/?ref=share
එකතුවෙන්න අපිත් එක්ක
*Biogas Unit එකක් Active කිරීම ,*
pH අගය 6.5 ත් 8 අතර තිබිය යුතුය..
එය ප්‍රදේශයේ අනූව වෙනස් වෙනවා
සාමාන්‍ය ජලයේ pH එක බලලා
අවශ්‍ය හුණු ප්‍රමාණය දාලා pH එක හදාගන්න,
ගොම වතුර1;10 අනුපාතයට දාන්න.. නැත්නම් crust එකක් සෑදීමේ ඉඩ වැඩී..
සම්පූර්ණයෙන්ම ජලයෙන් පුරවා නිර්වායු කරගන්න.
සීනි 200g පළමූ දින
දෙවැනි දින 200g (ලීටර් 200 ටැංකි සදහා),මෙය ලීටර් ප්‍රමානය අනුව වෙනස් කරන්න
අරළු බුළු නෙල්ලි 10g උනුකර නිවා යොදාගන්න
ආහාර යෙදීම- ගෑස් ආ පසු ටික ටික හුරු කරන්න..(නරක් නොවී යෙදිම වඩා වැදගත්)
එකදවසින් ගෑස් එන්න ඕන ,ඒ වගේම සක්‍රියතාව ඉහළයි.
@@bstsaman1739 ok
කනගාටුව තමයි අපේ රටේ කොමිස් ලැබෙන්නෙ නැති project වලට support කරන්නෙ නැති එක.
නියමයි සර්
ෙජනරේටර් එකට අවශ්‍ය ගැස් පිඩනය ඇතිකරගන්නෙ කොහොමද. බයෝගැස් එකෙ ගැස් පිඩනය ඇතිද ෙජනෙර්ටර් එකට
රටට වැඩක් ඇති දෙයක් කරන තරුණයෙක් ❤️😎
ජය වේවා! ජය ශ්‍රී ලංකා!
Thanks
සාමාන්‍ය ජෙනරේටර් එකක් ගෑස් ඉන්වටර් එකක් භාවිතා කරල ගෑස්වලින් ක්‍රියාකරන්න හදන්න පුලුවන්. ගැටලුවනම් ගැස් එකේ පිඩනය අඩුවිම. ගස් ජෙනර්රේටර් ගැන තවටිකක් විස්තර කරන්න
Ok
GAS PUMP එකක් භාවිතා කරාම හරි සහ.. නිවැරදි COLLECTOR එකක් නම් අවසානය දක්වා හොද පීඩනයක් ලැබෙනව
මට බුගත යුනිට් එකක් හදාගැනීමට අවශ්‍යයි චන්දන මහතාගේ අංකය ලබා දෙන්න....
අපේ රටේ සූර්ය පැනල නිපදවීමටත් ලකාවේ සම්පත් හා දැනුමත් තියෙනවා නේද ?
Ow
Penal genna ona pitin.. ehema nethnm cell genna ona ptin. Eth padu na ..
Eththatama sir watinaakama kiyanna theranne.ape rata palakainta eyi mewa dakiddi Ese erannetta.
Great work 👌💪Good luck ayya ❤️ Keep it up 💪❤️
Athi wisistai mahaththyo....
Loku Plant ekak gahala private karannabarida meka kata wath. gedarakin ganak ganna puluwan gas denwata
Kw කොපමන ප්‍රමානයක් නිපද විය හැකිද මෙම පද්දතිය මගින්..
1.2kw video eke kiwwa
මෙහෙම ජෙනරේටර් එකක් ගන්නේ කොහෙන් ද ?
අනේ සර් අපිට මේ පාර Practical Exam එකට අවශ්‍ය වීඩියෝ ටිකක් දාන්න පුලුවන්ද ?
පුලුවන් නම් Practical වල පියවර සහිත Practical කීපයක් කරමුකෝ සර්.
මේ මාසේ Exam පටන් ගන්නවාලු.🙂
කිහිපයක් නෙවෙයි පුතා, ගොඩක් තියෙනවා බලන්න. තව මොනවා හරි දැනගන්න ඕනෙ නම් මට කතා කරන්න