Ma sindyva maga hithata marama vidiyata dananava a 2011 maga rattharan koriyava giya aya aith ava 4 passa athakan man balan hitiya dan api badala babala dannakuth innava mata marama dukak hithanna ma sinduva ahanakotath
Sir h .m jayawardana and madam malini bulathsinhala many thanks for your immense service to our sri lankan musicl industry specially to the sinhala muaic industry .... may both of you attain suprem nirvana
අදත් අහනවා.. හෙටත් අහන්වා.. තව කාලයක් ගිහිනුත් අහයි...අමරණීය ගීතයක්.. ❤️
Saththakinma....nimakk naa...kaalayak na...
අනිවාර්යයෙන්ම 👍👍
Math 😔
මැරෙනකොටත් අහගෙන මැරෙන්ඩ තිබ්බොත් එච්චරයි ඕන ❤
අනේ මන්දා 2001 ඉපදිලත් දැන් තියන විකාර සින්දු වලට වඩා මේ වගේ සින්දූ වලට ගොඩක් ආසයි කොච්චර ලොකු උනත් මේවා අහන එක එපා වෙන්නැ අරුතක් ඇති සින්දු ✨️❤🧚🙏
100% එකඟයි
මට මෙ සිංදුව අහන්න පුරුදු කළේ අපේ office එකේ අක්කා කෙනෙක්.එයාගේ husband රට.මුලු දවසෙම මෙ සිංදුව අහනවා එයා.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සිංදුවක්🤗❤️
මෙම ගිතයටද,මේ ගිතය රස විදින ඔබ සැමටද,මාලනී බුලත්සිංහලටද,එ.එම් ජයවර්ධනයන්ට බොහෝ සේ සෙනෙහෙසින් හෘදයාගම ස්තූතිය පිරිනමි
මෙතුමිය ජීවතුන් අතර නෑ කියලා හිතෙනකොට පුදුම දුකක් දැනෙන්නේ ...
Ow awurudu 20k wenawa methumiya apa haragihin
2001-2020
😭
Heart touched everlasting song!!!
Harima lassanaie kochchara ahuwath madi.
Eka thama
@@gaveensamarage2046 P
රූප රචනයක් නැති වුනත් ගීතය පුරාවටම රූප පෙලක් ඇදෙන ආදරණීයම ගීතයක්❤️❤️
සිංදුවක් අහන්න හිතෙන හැමවෙලේම පලවෙනියටම අහන්නේ මේක... මෙතුමියගේ.... බණ්ඩාර ආතාවුද... ෂර්ලි වෛජයන්ත මහතාගේ සිංදු තමා වැඩිපුරම අහන්නේ... ඕන තරමක් අහගෙන ඉන්න පුලුවන් ☺️👍
Wasantha 👌👌👌
මාලනී බුලත්සිංහල,චන්ද්‍රලේඛා,නන්දා මාලනී.......සදා නොමැකෙන අමරනීය හඬවල්........
මේ වගේ සින්දු අහනකොට දැනෙන හැගීම හිතාගන්න බෑ.....💛
ඒ තරම් විශිශ්ඨයි.....💞
ඒ කටහඩ ,තනුව ,ගීතය ගොතලා තියෙන පද පේලි හිතාගන්න බෑ හිත ඇතුලටම කාවදිනවා........🖤
ගොඩක් අය ආදරය තේරුම් ගන්නෙ තේරුම් ගන්නේ ආදරනීයන් වෙන් වෙනකොට ❤️
මේ ගීතයෙන් ඒක හදවතටම කාවද්දනවා ❤️
සුපිරි සිංදුව.... දැන් කාලෙ වැලලෙන්ඩ හදන ඒව වගේද?
ගොඩක් කට්ටිය කියනව අපිට හරි රසවින්දනයක් නැ කියලා, මේ සින්දුවේ පුදුම විදියට මගේ හිතට දැනෙනවා,
generation Z එකේ කොල්ලෙක් විසිනි.
හමු වෙන හැම ජීවිතයක්ම! 🖤🕊️
අපි ලඟ නතර වෙන්නෙ නෑ සහෝදරයා
ඒත් ඒ හමුවීම් වල මතකය ඉතුරු වෙනවා
අමිිමෝ ...පපුව නවතින්න වගේ එනව....කාටවත් බැ මෙතුමිය කියනව වගේ හදවතට දැනෙන්න කියන්න ....හදවතට කතා කරන සින්දු
වලාවකින් ඔබ වැසී ගියා
බොල් අහසේ..
සිනා පහන් වැට නිවී ගියා
සැඩ සුලගේ..
ඔබට මා.. ❤
අතීත සැමරුම් ....ජීවිතේ දැං විඳිනවා ඒ මතක එක්ක...හීනියට පොඩි අඩියක් එක්ක මුසුකර...ඒක පුදුම භාවනාවක් ....
ඔබට මා
ආදරය කළ බව මෙතරම්
මා දමා ඔබ
දුරු රට යන තුරු නොදනිම්...
වලාවකින් ඔබ වැසී ගියා
බොල් අහසේ
සිනා පහන් වැට නිවී ගියා
සැඩ සුළඟේ...
ඉරත් මැරී පුන් සඳත් මැරී
ලොව අඳුරේ
කෙසේද ඉන්නේ පාළු පැලේ
නිදි පැදුරේ...
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - එච්. එම්. ජයවර්ධන
ගායනය - විශාරද මාලනී බුලත්සිංහල
Tnx
Sthuthi
Hi
❤️
දෙවියනේ මේ සිංදුව , මාව අඬවනවා
මම මේක අහන්නේ මොනාද කරන්නේ කියල හිතා ගන්න බැරුව ඇඬු කදුලෙන්.....
ලස්සන ම ලස්සන කටහඬක්
හරියට ම කියනවා නම් සීනු පෙළක් නද දෙනවා වගේ
ලස්සන සිංදුවක් කොච්චර ඇහුවොත් එපා වෙන්න නැ මගේ ජීවිතය ට සමීපම සිංදුවක් 😍😍😍😍😍
ආත්මයම සැහැල්ලු කර පියාසර කරනවා වගේ......
ඔබට මා...ආදරය කල බව මෙතරම්
මා දමා ඔබ දුරු රට යනතුරු නොදනිම්...
....
මෙ සිංදු නෙත්තම් අද අපිට අහන්න සිංදු නැ
👍💯
කවුරු මොනවා කිව්වත් කවුරු කොහොම බිහිවුනත් මාලනී බුලත්සිංහල තරම් හිතේ තැම්පත් වුන ගායිකාවක් මටනම් නෑ 🥺❤️
ඔබට මා ආදරය කල බව මෙතරම් මා දමා ඔබ දුරු රට යන තුරු නොදනිම්...... මම කොච්චරක් මනසින් වැටුනද දන්නෙ මම විතරයි තවමත් මට නැගිටගන්න බැරි උනා ඔයා එනතුරු මගබලන් ඉන්නවා (දිලී💘💘💘💞💞💞💖💖💖💖💖 )
මුලු ආත්මයම කොහෙටද අරන් යනවා මේ ගීතය අහද්දි 😢
Ane ou..mage mahatteyath rata inne...godak aduwa me sinduwata nm
ඔබට මා ආදරය කලබව මෙතරම්....
මාදමා ඔබ දුරුරට යනතුරු නොදනිම්............හීනයක් වගේ
කියන්න වචන නෑ ඉතින් මේ සින්දු වලට♥️
හදවතට අමතන විශිෂ්ට ගීතයක් හා මියුරු ගායනයක්...
Ma sindyva maga hithata marama vidiyata dananava a 2011 maga rattharan koriyava giya aya aith ava 4 passa athakan man balan hitiya dan api badala babala dannakuth innava mata marama dukak hithanna ma sinduva ahanakotath
ඔබට මා ආදරය කළ බව මෙතරම්
මා දමා ඔබ
දුරු රට යන තුරු නොදනිම්.......
Lassan githayk
ගිහින් එනකල් ඉවසා දරාගෙන හිටියද?
ලස්සන සිංදුවක් ඔබට නීවන් සුව ලැබේවා
Pain of separation.is there any other way to Express it with a beautiful song like this.we miss your golden voice.rest in peace.
පුදුම ලස්නක් මේ සිංදුව ♥ භාවනාවක් වගේ......
මෙන්න අහනවනම් සිංදු..මාරම ලස්සනයි
Mage ජිවිතේ අහපු ලස්සනම සින්දුව
මෙ හඩ අකාලෙ හැංගුනෙ මන්ද මිනි දිය දහාරක් වගෙ ගලා යයි කදුලු අතරින් ආසාවෙන් ඇහුවා නිවන් සුව කලාකායනි ඔබට
කියන්න වචන නැහැ එ හඩ හරිම ආදරනීයයි
ඉන්නවා වගේ දැනෙන්නේ ,ඔබ වැනි අය අමරනීයය..👍❤️💙🙏
Harima lassana githayak mage hithata denuna eka
ජීවිතයේ සුන්දර දේ අපෙන් ගිලිහී සිහින මාළිගා මත ගැයෙන සිංදු එහෙම දැනෙද්දිී ඇතිවන්නේ මැරැණත් කමක් නැහැ කියන බොල් ජීවතයම පාලුවෙලා යන හැගීමක් මෙි ගීතයෙන් මාදුටුවෙත් ඒව්න් හරිගස්ස බැරි කවදාවත් ඒ් අඩුව පිරෙන්නේ නැති ශෝක ජනක හැගිමක්
මම අදත් හෙටත් හදවතින් අහමි මේ ගීතය.
අදටත් ලස්සන අමරනීය ගීත
ඔබට මා ආදරය කල බව මෙතරම් ❤️❤️❤️
සිනා පහන් වැට නිවී ගියා සැඩ සුලඟේ 😓😓😓😓
what an excellent song blended with a nice harmonious melody !
අමුතුම ලෝකෙකට ගෙනියනවා ❤️🙂
සදා නොමැකෙන අමරනීය හඬවල් ❤
Sir h .m jayawardana and madam malini bulathsinhala many thanks for your immense service to our sri lankan musicl industry specially to the sinhala muaic industry .... may both of you attain suprem nirvana
හදවතට දැනෙන ගී❤
නිවන් සුව ලැබේවා....!!!
හරිම ලස්සනයි බුදු සරණයි
බොහොම ලස්සන සිංදු තව කොච්චර තියෙනවද මේ කෑගහන සිංදු නැතිව ට බලන්න කොච්චර මිහිරිද කියලා මේ සිංදු
Me wage lassana gee ada higa ai....dukai
ලගින් ඉන්නකොට අගයක් නැති අයට ඈත් උනාම මෙහෙම වෙනවා
Aniwarynama
කෙසේ අකුරු කරන්නද....හදට දැනෙන දේ....❤️❤️❤️❤️
dan inna parattiyange belek hada wageda me voice nam voice
Patta
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ...දැන් තියන ඈඩියාවල් වගේද ...
හරිම ලස්සනයි
අමරණීය sindu 😘😘😘
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ
👍👍waw patta ma LASSANAY 😀💖💝
තාමත් අහනවා❤️
සදාදරණීය ගීත❤
මැට්ලන්ඩ් ආන්ඩුකාරයාගේ ප්‍රේම කතාව....මේ කියන්නේ
MARA AMARANIYA sinduwak❤❤❤❤❤❤❤❤❤👌👌👌
2022 අහන වුන් මේ කොනට 🥰❤️
Godak duka hitena sinduwak hema dama wage ahanna hitenawa oba tumiyata niwan suwa......
මෙසේ .කියන.වගනම්.
ලස්සන. song.එකක්
Godak lassanai sinduwa.ahanna ahanna asai
හිත ඇද බැද අල්ලා ගත් සින්දුවක් මෙය මගෙ මතකය අමරනීයයි😥
ඔබ සදාකාලිකයි.
Ane oba thumiyata Boho pin. Niwan dakinna ona.
ලස්සනයි .ගොඩාක් 😍😍😍😍😍😍😍😍😍😍👍👍👍
Mewa tamai sada Amaraniya Sindu ❤️❤️❤️❤️❤️
සිනා පහන් වැට නිවි ගියා බොල් අහසේ
ma dama oba dura rata yanaturu nodanim.😥😥😥 I love you lalan.
Sindu nan mewa thami dan kale gon sindu wage nemei හදවත eka nathra wela wena ලෝකෙ kata giya wage ....mara ලස්සනයි
Harima lassanai methumiyage mathubawaya suwapath wewa kiya api pathamu
ඔබට මා ආදරය කල බව මෙතරම් i love you songs..............
apa dama oba yana thuru nodani..
niwan sepa lebewa maniyani..hadawathe jeewamanai hamadamath..upadina mathu bawayaka mewan akal maranayakata goduru nowewa
godaak lassana katahandaka padha rachanayaka sangithayaka ekathuwak thamai me geethaya❤
Nice song
හරිම ලස්සන මිහිරි ගීතයක්
❤️ කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ ❤️
Great ....mam....
ඔබට මා ආදරය කළ බව මෙටරම්...
ඒක භාවනාවක්
🤤 වොයිස් එක
නියමයි
Super
Me sindu raththaran walata wadiya watinawa.kochchara arthawathda...
Obata ma adaraya kala bawa metharam......, ma dama oba duru rata yana thuru nodanim......😢
එ හඩ සදා අමරණීයයි
ලස්සනයි ...
Love never know the deepness of it ,till you loose it
Obata maa aadharaya kala bawa metharam ❤️🩹❤️🩹❤️🩹❤️🩹
Oba Mata adare kala bawa me taram
Duru rata ma yana turu noranim
Niyama sindu
Mawa daala duru rata gihin mage as dekata nopeniima mawa dala sadahatama yanna giye ai mage mahaththayoo... kohomada a duka mama daraganne.... 😥😥😥
ඔබට මා ආදරය කල බව මෙතරම්....