සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ | මාලනී බුලත්සිංහල (Senehasa Illa | Malani Bulathsinhala )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • #sinhalasindu #SenehalaIlla #MalaniBulathsinhala #SRILANKANMUSICS
    සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ
    හඬා වැටෙනවා මියැසි කැලක්
    කපුරු මලක පෙති සිඳ බිඳ දැමුවා
    මලට වඩා විෂ බමර තුඩක්
    වැහි කළුවර ඇති හැන්දෑ සමයක
    තරුමල් පිපුණලු අහස් ගැබේ
    දේවදූතයොත් හඬා වැටෙනවා
    පෙම් මල් ඉහිරුණු පාර දිගේ
    සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ
    යෞවනයේ සිත් විෂ කළ ප්‍රේමය
    කලියුගයේ ඇත පහලවෙලා
    අසන්මතේ සිත් වැටහෙණු නොහැකිව
    පවිත්‍ර ප්‍රේමය මය මහලු වෙලා
    සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ...//
    ගායනය : - මාලනී බුලත්සිංහල
    පද රචනය : - අශෝක කෝවිලගේ
    සංගීතය : - එච්.එම්.ජයවර්ධන

ความคิดเห็น • 75

  • @madusankapremakumara6547
    @madusankapremakumara6547 3 หลายเดือนก่อน +20

    80 දශකයේ අපි හොදට වින්ද, දැනුත් අහනවා.. 🥰🥰🥰👍

  • @bhanukamaduwantha3468
    @bhanukamaduwantha3468 3 หลายเดือนก่อน +13

    ඕනම ජෙනරේෂන් එකකට අහන්න පුළුවන් මේවා..❤

  • @AnushkaFf-xz3ik
    @AnushkaFf-xz3ik 5 หลายเดือนก่อน +13

    සින්දුනම් සින්දු දැන් තියන එවා ඉයා

  • @ahamedfazmin2888
    @ahamedfazmin2888 11 หลายเดือนก่อน +21

    මෙ සිංදු කී පාරක් ඇහුවද එපා වෙන්නෙ නැති සිංදු ❤❤❤❤

  • @kottawahettigesomadasa3323
    @kottawahettigesomadasa3323 ปีที่แล้ว +22

    මෙතක්.බිහිවූ.අභියාගාත්මකභඩ

  • @බාස්-ග1ච
    @බාස්-ග1ච 2 หลายเดือนก่อน +7

    එකෙන්ම අහනවා මාලිනි මැඩම් ❤❤❤❤❤

  • @yasiruvidunitha4299
    @yasiruvidunitha4299 ปีที่แล้ว +18

    ආදරණීය ගායිකාව මාලනී බුලත්සිංහල අමරණීයයි

  • @JayasinghaJayasingha-fq7nt
    @JayasinghaJayasingha-fq7nt 2 หลายเดือนก่อน +5

    අනේ සියපාරක් ඇහුවත් එපා වෙන්නෑ...ආසම සින්දුවක්...

  • @sanjeewasiriwardana8258
    @sanjeewasiriwardana8258 3 หลายเดือนก่อน +5

    වතුර බොනවා වගේ සිංදුව කියන්නේ, ගේමක් නෑ❤

  • @sanathperera3382
    @sanathperera3382 11 หลายเดือนก่อน +16

    මෙවන් ගැයුම් කොහෙද දැන්.❤

  • @anusharanasinghe1066
    @anusharanasinghe1066 หลายเดือนก่อน +3

    හැමදාමත් ලස්සන හඬ❤

  • @lakshithakavishan8528
    @lakshithakavishan8528 2 หลายเดือนก่อน +4

    මෙ සින්දුව වේගෙන් යනවා කියලා තේරෙන්නෙ මට විතර ද 😢

    • @thejanaabeydeera
      @thejanaabeydeera หลายเดือนก่อน

      th-cam.com/users/shortsXfWQYKVcRMY?si=p3GZ8GwNfpTy6wlO

    • @Jeewaka3
      @Jeewaka3 หลายเดือนก่อน

      සංගීත ප්‍රසංගයක කියපු එකක් මේ...

  • @hapcduminda
    @hapcduminda 3 หลายเดือนก่อน +3

    මියුසික් ,,,old සන්ෆලවර්❤

  • @rasikadilansampath1419
    @rasikadilansampath1419 4 หลายเดือนก่อน +5

    තවම හිටියනන් 😥🥺

  • @AnushkaFf-xz3ik
    @AnushkaFf-xz3ik 5 หลายเดือนก่อน +8

    පට්ටම සින්දු මෙවා❤

  • @shehanmadhushafernando5943
    @shehanmadhushafernando5943 3 ปีที่แล้ว +8

    සෙනෙහස ඉල්ල

  • @chamindithenuwara1730
    @chamindithenuwara1730 2 หลายเดือนก่อน +5

    හරිම ලස්සන සිංදුවක්

    • @thejanaabeydeera
      @thejanaabeydeera หลายเดือนก่อน

      th-cam.com/users/shortsXfWQYKVcRMY?si=p3GZ8GwNfpTy6wlO

  • @hasarangakarunarathna9653
    @hasarangakarunarathna9653 5 หลายเดือนก่อน +4

    Malani bulath sinhala mahathmiyage githa harima lassanai

    • @PraveenAbraham-vq6mb
      @PraveenAbraham-vq6mb 5 หลายเดือนก่อน

      Kasun කල්හාර ඇත්තටම මෙයාගේ පුතාද..?

  • @AmithBuddika-k7d
    @AmithBuddika-k7d 12 วันที่ผ่านมา

    Meva amarui me kale ayata ahanna maren nati sindu ❤️❤️❤️❤️❤️❤️❤️

  • @RavinduAkash-fo6yj
    @RavinduAkash-fo6yj 7 หลายเดือนก่อน +53

    මට මේ සින්දුවෙන් කියන වෙන තේරුම කියලා දෙන්නකො .. හරිම ලස්සනයි සින්දුව 😢❤

    • @priyanthishamali1875
      @priyanthishamali1875 5 หลายเดือนก่อน +13

      විනාශ වෙමින් යන සත්‍ය ප්‍රේමය ගැන කියන්නේ

    • @gayanwasantha609
      @gayanwasantha609 5 หลายเดือนก่อน +1

      Matath ona

    • @ChinthaNilani-of6xw
      @ChinthaNilani-of6xw 5 หลายเดือนก่อน +2

      Premaya hadunne nati lokga Dan me Yana rtawinkiyanne a tramatama permaya nathinwela. Ganuth ahemi pieimeth ahemii degooloma vesi at ahinsaka aya natuwama nemi at ya deka northa ratah.

    • @SujithChaminda-sf8zj
      @SujithChaminda-sf8zj 4 หลายเดือนก่อน

      ❤❤❤​@@priyanthishamali1875

    • @MgpRange-oj2fq
      @MgpRange-oj2fq 4 หลายเดือนก่อน +9

      ගැහැනියකගෙන් සෙනෙහස ඉල්ලා හඩා වැටෙනවා තරුන කැලැක්..(අසම්මතෙ හැසිරෙන්න

  • @shenalihansini7245
    @shenalihansini7245 2 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි ❤️❤️❤️🎧🎧🎧🎤🎤🎤📯📯🎸🎸🎸

    • @thejanaabeydeera
      @thejanaabeydeera หลายเดือนก่อน

      th-cam.com/users/shortsXfWQYKVcRMY?si=p3GZ8GwNfpTy6wlO

  • @ThariduDilshan-up9hz
    @ThariduDilshan-up9hz หลายเดือนก่อน

    Aththatama amaraniya sindu mewa ona kalekata gelapeno ❤ ahan innath asai lassanai

  • @srimalMalinda-t3t
    @srimalMalinda-t3t 2 หลายเดือนก่อน

    Dear Madam you left all of us with some undieing songs. And they will be, with us for a long time to come. You are a Legend ❤U and miss you. 🌹🌹🌹🌹🌹😢😢😢

  • @WishwaJinanimani
    @WishwaJinanimani 3 หลายเดือนก่อน +1

    Obe Geeta Harima amarniyai ❤

  • @surangisenadera1161
    @surangisenadera1161 หลายเดือนก่อน

    ඒ හඩ නම් භාවනාවක් වගේ.

    • @thejanaabeydeera
      @thejanaabeydeera หลายเดือนก่อน

      th-cam.com/users/shortsXfWQYKVcRMY?si=p3GZ8GwNfpTy6wlO

  • @samanthijayakody6576
    @samanthijayakody6576 27 วันที่ผ่านมา

    Lassanai ❤❤❤❤❤hitha mokadda wenawa

  • @isuruisuru881
    @isuruisuru881 10 หลายเดือนก่อน +5

    Supiri

  • @upendrapubudu5014
    @upendrapubudu5014 5 หลายเดือนก่อน +2

    Great ❤🎉😊

  • @sisirarajapaksha3130
    @sisirarajapaksha3130 6 หลายเดือนก่อน +1

    one Darmaraja college kandy eastern band song

  • @sanulicbr4486
    @sanulicbr4486 3 ปีที่แล้ว +2

    Lassanai godak

  • @dharmarupa-vp6tx
    @dharmarupa-vp6tx 8 หลายเดือนก่อน +3

    ❤❤❤❤

  • @s.e.rdesilva9163
    @s.e.rdesilva9163 9 หลายเดือนก่อน +3

  • @shamilapriyadarshani3100
    @shamilapriyadarshani3100 10 หลายเดือนก่อน +2

    ❤️❤️❤️❤️

  • @hapcduminda
    @hapcduminda 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @ruu-og6jd
    @ruu-og6jd 2 ปีที่แล้ว +4

    💚

  • @asankasampath-ow3sg
    @asankasampath-ow3sg 25 วันที่ผ่านมา +1

    ❤️❤️❤️❤️🌞🌞🌞🌞💐💐💐💐🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @asiri.001
    @asiri.001 5 หลายเดือนก่อน +2

    Play speed 0.75❤

  • @Manoj0901
    @Manoj0901 หลายเดือนก่อน

    ❤🎧

  • @sandalianuththara2020
    @sandalianuththara2020 2 หลายเดือนก่อน

    😢

  • @BandusenaRajapaksha
    @BandusenaRajapaksha 9 หลายเดือนก่อน +2

    ❤❤chatu❤❤b🎉🎉😂😅 2:56

  • @J.samirakumarajayarhnnaJayarah
    @J.samirakumarajayarhnnaJayarah 3 หลายเดือนก่อน

    ..........🌐

  • @PNC_Music
    @PNC_Music หลายเดือนก่อน

    0.75× speed 💥

  • @venpodee2244
    @venpodee2244 6 หลายเดือนก่อน +3

    පුදුම හඬ පෞරුෂයක්

  • @SumithSrinath
    @SumithSrinath 2 หลายเดือนก่อน

    කවුද ලිව්වෙ

  • @kaweeshamadumal9732
    @kaweeshamadumal9732 8 หลายเดือนก่อน +2

    ❤❤

  • @PradeepLakmal-r9w
    @PradeepLakmal-r9w หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @shyamaliegamage918
    @shyamaliegamage918 7 หลายเดือนก่อน +1

  • @wpchrishan9582
    @wpchrishan9582 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @IsuruAloka-rq1vj
    @IsuruAloka-rq1vj 11 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @Sanjeewask-u3h
    @Sanjeewask-u3h หลายเดือนก่อน

  • @gayanageeth2328
    @gayanageeth2328 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @disnagangani749
    @disnagangani749 6 หลายเดือนก่อน +1

    ❤❤