"මම විශ්වාස කරන්නෙ හැම දෙයක්ම අධ්‍යාපනයක් කියලා, ඒක තමයි මගේ සාර්ථකත්වයේ රහස" - 7 වෙනි පැය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ සහ සභාපති ධම්මික පෙරේරා මහතා 2023 ඔක්තෝම්බර් මස 18 වන දින ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ හත්වෙනි පැය වැඩසටහන සමඟ සම්බන්ධ විය.
    ඩීපී එඩියුකේෂන් සමඟ සම්බන්ධ වීමට පිවිසෙන්න : www.dpeducation.lk
    Follow on Facebook : / chairmandhammikaperera
    Follow on Twitter : / _dhammikaperera
    Follow on Instagram : / officialdhammikaperera
    Follow on LinkedIn : / dhammikapereraofficial
    Follow on TikTok : www.tiktok.com...
    Subscribe on Telegram : t.me/DhammikaP...
    Subscribe on TH-cam : / dhammikapereraofficial
    #DhammikaPerera #DP #SriLanka

ความคิดเห็น • 121

  • @msanjeewar
    @msanjeewar 10 หลายเดือนก่อน +17

    ඔබතුමාගේ කතාවක් තියෙනවා නම් මම ඒක A to Z බලනවාමයි.ඇත්තටම ආසයි අහගෙන ඉන්නත්.

    • @pravferna4481
      @pravferna4481 10 หลายเดือนก่อน

      මමත් ❤

  • @withUJ
    @withUJ 10 หลายเดือนก่อน +18

    හොද වැඩ පිළිවලක්.. මේ වැඩ පිලිවල කිසිම ව්‍යාපාරිකයෙක්, 225 එකෙක්වත් කරල⁣ නෑ. සුභපැතුම්❤

  • @Visit-Sri-Lanka
    @Visit-Sri-Lanka 10 หลายเดือนก่อน +42

    මෙතුමාගේ අදහස් ඇහුවත් මාර සතුටක් දැනෙන්නේ. මේ දේවල් ක්‍රියාත්මක කරොත් ලංකාව ගොඩ 👍❤

    • @user-xc6fp3cv8n
      @user-xc6fp3cv8n 10 หลายเดือนก่อน +2

      සහතික ඇත්ත..මේ කාතවල් දවසෙම උනත් අහන් ඉන්න පුලුවන්...අනිවර්‍යෙන් අපෙ රටෙ ජනපති 2024..

  • @prasadperera9919
    @prasadperera9919 10 หลายเดือนก่อน +9

    ස්තුතියි මැතිතුමනි ඔබතුමා ගේ වැඩපිළිවෙළට ❤❤❤❤

  • @ralphtissera6207
    @ralphtissera6207 10 หลายเดือนก่อน +16

    Visionary leader of Sri Lanka. He must be president of Sri Lanka to be a develop country. Proven leader in business, education and knowledge of people. DP Education will benefit millions of Sri Lanka.

  • @chanirudewnith
    @chanirudewnith 10 หลายเดือนก่อน +19

    මෙය අනිවාර්යෙන් ජනාධිපති වෙන්න ඕනේ ....

  • @ManojManoj-eo5oy
    @ManojManoj-eo5oy 10 หลายเดือนก่อน +21

    අම්මේ ඇති යාන්තං මේ වැඩ ටික සාර්ථක වුන දවසට අර එනවා නානවා කනවා යනවා කට්ටිය නැතුව යනවා. එදාට තමයි රටේ දියුණුව දකින්න පුළුවන් වෙන්නේ. ධම්මික පෙරේරා මහත්මයාණෙනි ස්තුතියි ඔබට දීර්ඝායුෂ වේවා තෙරැවන් සරණයි.

    • @user-xc6fp3cv8n
      @user-xc6fp3cv8n 10 หลายเดือนก่อน +1

      Sahathika aththa....

  • @ESSAY_LIBRARY
    @ESSAY_LIBRARY 10 หลายเดือนก่อน +6

    DHAMMIKA PERERA IS visionary, highly motivated, action oriented, proactive leader. I truly believe education and innovation are the key for our country. his philosophy and ‘10 Rules for Success’ has always helped me to achieve in my life.

  • @IsuruAndry
    @IsuruAndry 10 หลายเดือนก่อน +5

    ඔබ මෙන් තවත් විශිෂ්ඨයින් බිහිවු අලුත්ගම විද්‍යාලය නැවත ගොඩනගන්න උදව් වෙන්න ඔබතුමන්ගේ දැනුමින් 🙏
    KNOWLEDGE IS THE GATEWAY TO SERVICE

  • @nadunanjana3147
    @nadunanjana3147 10 หลายเดือนก่อน +31

    මේ වගේ ධනාත්මකව හිතන මිනිස්සු රටට අවශ්‍ය... මොන පක්ෂේන් ඉල්ලුවත් පක්ෂ දේශපාලනය මේ මොහොතේ අමතක කරල බැහැලම දිනවන්න වැඩ කරනවා

    • @prasadperera9919
      @prasadperera9919 10 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් ම සහොදරයා අපි හදමු ර⁣ට

    • @isurudarshana1852
      @isurudarshana1852 10 หลายเดือนก่อน

      ​@@mudaligemudali2944irisiyawaida?

    • @amilaprasanna1720
      @amilaprasanna1720 9 หลายเดือนก่อน +1

      Ekenma methuma wadak karanawa

  • @randunumanike2468
    @randunumanike2468 10 หลายเดือนก่อน +4

    සෑම ක්‍රියාවලිය ක් ම අධ්‍යාපන ක් මයි. ඔබ තුමා දරුවන් ට මෙන්ම වැඩි හිටියන්ටත් හොඳ ආදර්ශයක් . රටට භාගයක් .තෙරුවන් සරණයි .💐💐🙏

  • @chamarahewawasam6586
    @chamarahewawasam6586 10 หลายเดือนก่อน +13

    We can Trust him, He is not a Lier.
    And he has a good Vision.

  • @ESSAY_LIBRARY
    @ESSAY_LIBRARY 10 หลายเดือนก่อน +6

    ධම්මික පෙරේරා යනු දූරදර්ශී, ඉහළ පෙළඹවීමක් ඇති, ක්‍රියාශීලී නායකයෙකි. අධ්‍යාපනය සහ නවෝත්පාදනය අපේ රටට ප්‍රධාන බව මම විශ්වාස කරනවා. ඔහුගේ දර්ශනය සහ 'සාර්ථකත්වය සඳහා රීති 10' මගේ ජීවිතයේ සාක්ෂාත් කර ගැනීමට මට සැමවිටම උපකාර කර ඇත.

  • @mkddevice6663
    @mkddevice6663 10 หลายเดือนก่อน +12

    ❤❤❤❤බුදුසරනයි අපේ රටේ IT දෙමාපියන් දෙපලටම....❤❤❤❤❤

  • @sampathperera5953
    @sampathperera5953 10 หลายเดือนก่อน +4

    දරුවන් වෙනුවෙන් කරන මෙහෙය විශිෂ්ඨයි.

  • @dumindu7
    @dumindu7 10 หลายเดือนก่อน +10

    Next President 2024 ❤❤❤

  • @dumiduwijesekara9559
    @dumiduwijesekara9559 10 หลายเดือนก่อน +7

    අපේ අනාගත ජනාධිපති ඔබ‍ට ජය වේවා බුදුසරණයි 👍👍👍

  • @richmondrathnayake9100
    @richmondrathnayake9100 10 หลายเดือนก่อน +4

    This comment for every politicians, “Follow him”

  • @omilamediaplus
    @omilamediaplus 10 หลายเดือนก่อน +4

    Api goda yanna rata goda enna oba rata ganna jaya wewa...!

  • @diluknishanthasooriyabanda3558
    @diluknishanthasooriyabanda3558 10 หลายเดือนก่อน +27

    ඔහු ජනපති ලෙස පත්වුවොත් නම් රටට අනාගතයක් තියෙන බව පේනවා. දැනටමත් ප්‍රායෝගික ව එය ඔප්පු කර හමාරයි..!!!♥♥♥

    • @akalankavishwa2323
      @akalankavishwa2323 10 หลายเดือนก่อน +3

      ගණිතමය අර්බුධය ආර්ථික මෙයත් දන්නවා ඇති ඒක කරන්ට බලාපොරොත්තු වෙන අවුරුදු 5 7 කින් බෑ... 🤦🤦🤦
      උදා :- ලංකාවේ ඒක පුද්ගල ආදායම 10000$ වෙන්ට 3200$ ඉදන් අවුරුදු 20% දළ දේශිය නිෂ්පාදන නැත්තං ආර්ථික වර්ධනය අවුරුද්දට 10% ගානේ අඛණ්ඩව වැඩි වෙන්ට ඕනෙ ....
      ක්‍රමවේද නං ලෝකෙත් තියෙනවා එක එක රටවල් අනුඅ වෙනස් උනාට ගැටළුව අපේ රටෙත් ඒවා කාලෙකට කලින් හදලා නැත්තෙ නෑ උදා:- අධ්‍යාපන සේවා කොමිෂන් එක STEM අධ්‍යාපනයට අදාල සියලු පනත් හදලා තියෙන්නෙ ගැටළුව හොද දේ ක්‍රියාත්මක කරන්ට පැවතුණ ක්‍රමය මුලින් උපුටා දැමීමට මහජනයාගේ විරෝධය 🤦🤦 පාසල් ලොකු ප්‍රාථමික ද්විතීයික උසස් පාසල් විදියට කැඩන්ට ඕනෙ එතකොට ඉස්කෝල් තරග උන්මාදයේ ඉන්න අය සාරි කලිසම් උස්සලා එන්නෙ ලමයගෙ ආදි ශිෂ්‍ය හිමිකම් නැති වෙයි කියල... 🤦🤦🤦
      ඕක අනිවාර්යයෙන් බිදින්ට ඕනෙ පොඩි වසර ගානක් මිනිසුන්ව ගාල් කරන්ට වෙයි කටවහන් හොද දේ දැක්කම ක්‍රමේ ජිවත් උනාම ඔක්කොම තේරුම් ගයි අපිට මේක ඕනෙ කියල....
      නරක උනත් කියන්ට ඕනෙ දෙකක් අපේ රටේ අවුල සහ ලෝකේ කරපු රටවල අපේක්ෂා කරන දියුණුව ලගා කරපු මූලික ලක්ෂණය තමයි අපි ප්‍රජාතන්ත්‍රවාදය හැම එක්කටම සහ එයාලා ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කරලා මර්ධනය කරල හැබැයි රට ගැන හිතලා සැලැස්ම අවශ්‍ය ක්‍රියාත්මක කරා..
      තේරුනා කියල හිතනවා 👌👌👌 අපේ රටේ මිනිසුන්ට යන්ට ඕනෙ ලෝකයයි ඒකට බාධාවයි මිනිසුන්ම කියල තේරුම් ගත්ත දවසටනං 👌👌👌👌

    • @bashawauganimu369
      @bashawauganimu369 10 หลายเดือนก่อน +1

      @@akalankavishwa2323 oya dannawada JR jayardanage kale lankawe arthike 300%kin wedi una. Mahindage aurudu 10ye 500%kata wada wedie GDP growth eka... auruddakata 20%k kiyanne gamak newei.

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 10 หลายเดือนก่อน

      @neilranasinghe2505 yes i want ur mother 😛🤑🤩

  • @isurudarshana1852
    @isurudarshana1852 10 หลายเดือนก่อน +14

    Next president ❤

  • @senarathnaliyanage2252
    @senarathnaliyanage2252 10 หลายเดือนก่อน +6

    ඇත්තටම යහපත් දැක්මක් මහත්මයෙක්.

  • @chandi22
    @chandi22 10 หลายเดือนก่อน +4

    Excellent dammika sir.

  • @MrSumee320
    @MrSumee320 10 หลายเดือนก่อน +3

    වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම ඔබතුමා තමයි නූතන නිදහස් ඩිජිටල් අධ්‍යාපනයේ පියානන්...!!!
    😍🥰😘💗💓💝💖🙏🎓🧑‍💻🧑🏽‍🎓👨‍🎓

  • @mahindapriyankara5659
    @mahindapriyankara5659 10 หลายเดือนก่อน +3

    ❤❤❤...ජය...

  • @jenzyranasinghe8720
    @jenzyranasinghe8720 10 หลายเดือนก่อน +1

    I'm very thankful to Mr,Dhammika Perera for taking action to improve the education in Sri Lanka.Im sure that millions of students are benefitting from this program.He has lot of useful ideas to develop the country and people.specially Mr.Dhammika clarifying the importance of education to succeed in business

  • @sankalpakalubowila2862
    @sankalpakalubowila2862 10 หลายเดือนก่อน +21

    අනිවාර්‍යෙන් මම නම් 2019 ඉදන්ම කියන්නේ ජනාධිපති වෙන්න ඕනේ ධම්මික පෙරේරා වගේ චරිතයක්.. එකෙන්ම 100% කැපිටලිස්ට් කෙනෙක් 🎉❤

    • @prasadperera9919
      @prasadperera9919 10 หลายเดือนก่อน +2

      ❤❤❤❤

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 10 หลายเดือนก่อน

      @@sachidusamaraweera4171 ha ha kelathollo 😝😛🤑

    • @shxkxth8135
      @shxkxth8135 8 หลายเดือนก่อน +1

      100% Agree

  • @GangaDangalla
    @GangaDangalla 10 หลายเดือนก่อน +4

    Obba thuma pohottuwen jannadhi pathiwaranayata anna.appi obba samagai...

  • @code_with_sr
    @code_with_sr 10 หลายเดือนก่อน +5

    ❤❤❤ motivation voice always

  • @user-bb3zq4xr2m
    @user-bb3zq4xr2m 10 หลายเดือนก่อน +7

    next president

  • @d.m.ssportsclubu.s.a3008
    @d.m.ssportsclubu.s.a3008 10 หลายเดือนก่อน +11

    Manna ජනාධිපතිවරයා .....😘😘😘😘

    • @user-xc6fp3cv8n
      @user-xc6fp3cv8n 10 หลายเดือนก่อน +3

      aniwa ape anagatha janapathi

    • @prasadperera9919
      @prasadperera9919 10 หลายเดือนก่อน +4

      දැක්මක් තියෙනවා ..

  • @d.jdesilva
    @d.jdesilva 10 หลายเดือนก่อน +4

    Good vision

  • @rohan3260
    @rohan3260 10 หลายเดือนก่อน +9

    පුදගලයා කවුරු කොහොම වුනත් කියන දේවල් වල නම් ගත යුත්තක් තියෙනවා.
    ගෝඨාභය එනකොටත් ඔය වගේම හොද විෂන් එකක් ගැන කතා කලා. නමුත් එතුමාට හොද පිරිසක් සහ ඒ ගමන යන්න අවශ්‍ය සහය නැතිවිම නිසා ඒ දේ කරගන්න ලැබුනේ නැ.
    ඒ නිසා ජනාධිපති සිහිනය පමණක් නෙමේ වටේ ඉන්න පිරිස ගැනත් හිතන්න වෙනවා.

  • @humaned99
    @humaned99 10 หลายเดือนก่อน +16

    ප්‍රඥාගතික වූ ඔහුගෙ දැක්ම , දන්න කාලෙ ඉදන් මා කැමතිම චරිතය.

  • @sunethjayampathisamarakoon4309
    @sunethjayampathisamarakoon4309 10 หลายเดือนก่อน +3

    👍

  • @vasanthawijenayaka7859
    @vasanthawijenayaka7859 10 หลายเดือนก่อน +3

    Jayawewa

  • @rathanasirikelaniye2474
    @rathanasirikelaniye2474 10 หลายเดือนก่อน +2

    Oba mewara janadhipathikamata illiya yuthumai aniwaryayen oba dinawanawa 😍

  • @steelworks1556
    @steelworks1556 10 หลายเดือนก่อน +12

    NEXT PRESIDENT

  • @HashanMadusanka-vj2xb
    @HashanMadusanka-vj2xb 4 หลายเดือนก่อน +1

    රටේ නායකත්වයට හරියන මනූස්සයෙක්❤❤❤❤

  • @kapremawardana1366
    @kapremawardana1366 10 หลายเดือนก่อน +3

  • @Prasaddilshan-pt4eh
    @Prasaddilshan-pt4eh 10 หลายเดือนก่อน +4

    Moda yakku gihin ka gahuwa,,, dhammika perera wage kenek president una dawasata thamai me ratata hari yanne❤❤balapan ekek karada ada dp ekata koti prakoti ganak thamange salli wiyadak karala eka asiawe number one online education platform eka kara,,,,,me wage kenek thamai ratata dn one,,,,❤yam kisi deyak karata madi eka brand ekak karanna one,,,,ape mechchara kal presidentla kare karapu de witharai rata brand kare na unta karannath baa,,ape me mage rata❤❤brand ekak karanna puluwan ekama leader dhammika perera sir witharai ❤

  • @user-gv6mk5rt1y
    @user-gv6mk5rt1y 9 หลายเดือนก่อน

    Api me aathmaye pewathina thuruma ( wesenathuruma ) api gathakarana sema thathparayak paasama.,., munagesemin.,jeewithaye awasan mohotha dakwama athwindina siyaluma athdekim.,? api adhyspanayaka niyelemin gathakarana bawa mageda wishwasayaiy .Sir Obathuma niweradiy gharu mahathmayanani. Semata theruwan saranaiy . Semata sthuthie.,

  • @ruwankariyawasam6564
    @ruwankariyawasam6564 10 หลายเดือนก่อน +2

    Sri Lankans have got blind with mere politics not to see such a great asset towards our country. hope they will get it sooner rather than later.

  • @randunumanike2468
    @randunumanike2468 10 หลายเดือนก่อน +4

    🎉🎉🎉

  • @hemanthijaya5292
    @hemanthijaya5292 10 หลายเดือนก่อน +2

    ❤❤

  • @futuretechnologies3808
    @futuretechnologies3808 10 หลายเดือนก่อน +12

    ඔය දියවන්නාවෙ ඉන්න බහුතරයක් මේ රටට කලේ මොනව ද කියල හිතෙනවා. කොයිවෙලේ බැලුවත් උද්ඝෝෂණ, කිසිම සැලසුමක් නැහැ. ඇත්තටම මේ රට බාර ගන්න සුදුසු මෙතුමා.

  • @manukavishwanath5175
    @manukavishwanath5175 10 หลายเดือนก่อน +5

    I dont know he will be next president in sri lanka but i fully like him vission about education . But still i dont belive he can be a good president. He needa to proof lot of things through his activities he can be a good president to our mother land

  • @sudeshmadusanka1568
    @sudeshmadusanka1568 10 หลายเดือนก่อน +2

    ❤️❤️❤️❤️❤️❤️ My hero .

  • @lankancricketpissa284
    @lankancricketpissa284 10 หลายเดือนก่อน +4

    System ekak handa puluwnda manusayek prashna kya kya inne na kelinma uthara tyenne

  • @ChamindaAmarasiri-oz4eo
    @ChamindaAmarasiri-oz4eo 7 หลายเดือนก่อน +1

    Mama Asama chrithayak.apita jaya .oba thuma awoth.❤

  • @RandunuKumara
    @RandunuKumara 8 หลายเดือนก่อน +2

    දෙන්නම් දෙන්නම් කාසි කයිවාරු කාරයෝ වගේ නෙමේ ධම්මික පෙරේරා කියන්නේ තමන් දක්ෂයෙක් බව රටට ලෝකෙට පෙන්වපු නියම වැඩ කාරයෙක්. ලංකාවේ අංක එකේ පොහොසත වුනේ ඔහු සැබෑ දක්ෂයෙක් නිසා. ඔහුට හොරකම් කරන්න ඕනා නැහැ මොකද දැනටමත් ඔහු ආසියාවේ බිලියනපති ලයිස්තුවේ ඉන්න කෙනෙක්. රටක් දියුණු කරන්න ඔහුට හොඳ දැක්මක් තියනවා. දැන් ඇමරිකාව පවා ආයෙත් ඩොනල්ඩ් ට්‍රම්ප් ව ඉල්ලනවා. ඊළඟට ආයෙත් ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට එනවා. අපිත් මේ සාර්ථක ව්‍යාපාරිකයා අපේ නායකයා කරගෙන මේ රට සෞබග්‍ය කරා ගෙනයමු. තමන්ට ඉන්න හිටින්න ගෙයක් හදා ගනන්වත් හැකියාව නැති කයි කාරයන්ට රටක් ගොඩ නගන්න බැහැ. ඔවුන් කල එකම ව්‍යාපාරය වන VFM බංකොලොත් වෙලා විකුණා දැම්මා...සමුපාකාර කරනවා වගේ නවීන ලෝකය එක්ක වැඩ කරන්න බැහැ.තිස්සමහාරාමය හරියට කරන්න බැරිව රටක් කරයි ද?

  • @chamathsamarasinghe6971
    @chamathsamarasinghe6971 10 หลายเดือนก่อน +1

    My favorite in presidential race

  • @lahirudananjaya4970
    @lahirudananjaya4970 10 หลายเดือนก่อน +12

    ශ්‍රී ලංකා ජනරජයේ ඊළඟ ජනාධිපති ධම්මික පෙරේරා ✅✅✅

    • @user-xc6fp3cv8n
      @user-xc6fp3cv8n 10 หลายเดือนก่อน +3

      අනිවාර්‍යෙන් 2024 අපේ රටෙ ජනපති වෙනවමයි..එක ඉස්තීරයි

    • @nadunanjana3147
      @nadunanjana3147 10 หลายเดือนก่อน

      ​@@lesliemawatha7685ඔයා පොඩිඩක් විස්තර කරන්න එහෙම වෙන හැටි

  • @kapremawardana1366
    @kapremawardana1366 10 หลายเดือนก่อน +1

    JayawayA

  • @imeshahewavitharana543
    @imeshahewavitharana543 10 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @Surfer944
    @Surfer944 10 หลายเดือนก่อน +4

    ♥️👍

  • @user-gv6mk5rt1y
    @user-gv6mk5rt1y 7 หลายเดือนก่อน

    Adhyapanayen poshanayaya wemin pohosathwu anagatha paraurak bihikaragenimama pamanaiy sebema wisanduma SIR.

  • @lankanhawk7153
    @lankanhawk7153 10 หลายเดือนก่อน +2

    Will vote for this man, if he cut off all the ties with Rajapaksha regime, otherwise hell NO, despite of the visions he got,
    දැක්ම හොදයි නමුත් රාජපක්ශ නූගත් පොහොට්ටු කාරයෝ එක්ක එකතුවෙලා චන්දේ ඉල්ලුවොත් නම් කිසිම විදියකින් චන්දේ දෙන්නේ නෑ,,,

  • @samsfor9428
    @samsfor9428 7 หลายเดือนก่อน

    Dhammika for President and Dilith for prime minister...

  • @sasindu_
    @sasindu_ 10 หลายเดือนก่อน +6

    මම හිතන විදියට මෙතුමා ජනාධිපතිවරනෙට එනවා නම් ඔය හොරැ කට්ටිය නැතුව එනවනම් අනාගතයක් තියෙයි මොකද මෙයා පොහොට්ටුවෙන් එනවනම් සනත් නිසාන්ත,රෝහිත වගේ අධ්‍යාපනය නැති හරක් එක්ක මෙයාට එන්න බැ.

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 10 หลายเดือนก่อน

      @@rishonferdinandus7204 👍🏻👍🏻👍🏻👍🏻

  • @deesticco1719
    @deesticco1719 10 หลายเดือนก่อน +1

    😊

  • @user-xc6fp3cv8n
    @user-xc6fp3cv8n 10 หลายเดือนก่อน +2

    2024 janapathi

  • @AsdfGfdse-xh7yg
    @AsdfGfdse-xh7yg 10 หลายเดือนก่อน +2

    🎉

  • @hsithadinusha9370
    @hsithadinusha9370 หลายเดือนก่อน

    Super❤❤❤

  • @deesticco1719
    @deesticco1719 10 หลายเดือนก่อน

    Coincides with my suggestions for export dollar revenue, so many great existing products biscuits ( really great quality from Malibans and Munchee) , chocolates too Ritzbury and Kandos ( could improve, used to be better) Herbal toothpastes and regular, detergents even some of the beauty products ! Impressive!

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 10 หลายเดือนก่อน +2

    👍❤🇩🇪

  • @sarathmuthukude8750
    @sarathmuthukude8750 10 หลายเดือนก่อน +1

    Ratata jathiyata adere minisu❤❤❤❤❤❤

  • @Dahamsaratv
    @Dahamsaratv 10 หลายเดือนก่อน +2

    ජාතියේ පියා...❤

  • @thusharasubasinghe5159
    @thusharasubasinghe5159 หลายเดือนก่อน

    Dammikata jaya

  • @Sp_hits
    @Sp_hits 10 หลายเดือนก่อน +1

    ඔබතුම ජනාදිපති උනොත් පාර්ලිමෙන්තු members ල කවුද? පක්ෂ‍ය මොකක්ද? රට ප්‍රතික්ෂේප කල අය ගන්නවද?

  • @shalikaroshan439
    @shalikaroshan439 10 หลายเดือนก่อน +2

    I need him as a next president in sir Lanka

  • @asirijanaka3192
    @asirijanaka3192 10 หลายเดือนก่อน

    ෆින්ලන්තය ජපානය ඕස්ට්‍රේලියාව ජර්මනිය ඇමරිකාව එංගලන්තය වගේ රටවලත් ටියුශන් තියනවද

    • @ah7800
      @ah7800 4 หลายเดือนก่อน

      තියෙනවා , ලංකාවෙ අය ඵ් රටවල්වලත් ඉන්නවා.

  • @rmchandralatha5856
    @rmchandralatha5856 10 หลายเดือนก่อน +3

    පුදුම ලස්සන අදහස් දරන මවිපියො දෙපලක් රට පාලනයට ඉතාම සුදුසුයි

  • @SurajSanje
    @SurajSanje 10 หลายเดือนก่อน

  • @rachelperaud1945
    @rachelperaud1945 10 หลายเดือนก่อน +2

    අනේ මිස්ට ධම්මික, කියන්නකො ලන්කාවෙ ඉන්න ඇමතිලගෙන් කී දෙනෙක් ඉන්නවද කියල එයාලගෙ විශය ගැන දැනුමක් තියෙන?? උන් ඉන්නෙ මුදල් කුට්ටියක් කඩා ගන්නෙ කොහොමද කියල . උන්ට වැඩක් නෑ ජනතාවට හෙන ගැහුවත් .

  • @ranjanauransan6561
    @ranjanauransan6561 10 หลายเดือนก่อน +2

    ධම්මික පෙරේරා රටට සේවාවක් කරයි කියල විශ්වාස කරන්න..මේ රට හදන්න පුලුවන් ලාභ දායි ඉලක්කම් වලට පමණි...iMF කියන්නේත් ඒකමයි...

  • @SurangaRajapaksha-rp2mg
    @SurangaRajapaksha-rp2mg 6 หลายเดือนก่อน

    කතාව හොඳයි චන්දෙ මාලිමාවට්

    • @ah7800
      @ah7800 4 หลายเดือนก่อน

      ඵ් කියන්නේ හොඳටම මුලා වෙලා කියලා. දැන්වත් කඩාකප්පල් කාරයෝ පස්සේ යන ඵක නවතා මේ මහතාගෙන් ඉගෙන ගෙන හැදෙන්න බලන්න.

  • @scienceandtech5590
    @scienceandtech5590 10 หลายเดือนก่อน

    You are good at developing education, but it is not the only thing to be president of a country.

  • @danushkachathuranga6853
    @danushkachathuranga6853 10 หลายเดือนก่อน +1

    The last ship

  • @kgnwishwa4008
    @kgnwishwa4008 10 หลายเดือนก่อน

    Hoda samaja madya grup akak ennawa panawa

  • @savesl4200
    @savesl4200 8 หลายเดือนก่อน

    කුණු ධම්මික 🤣 මිනිසුනේ මුන් නළුවෝ. අහුවෙන්න එපා. 👍

  • @sachds3333
    @sachds3333 10 หลายเดือนก่อน +1

    ඇමරිකානු තානාපති හා jvp කතා කරනවා ඔබතුමා ජන්දයට ආවොත් කැප කිරීම් ගොඩයි

  • @rohanseneviratne1754
    @rohanseneviratne1754 4 หลายเดือนก่อน

    Remove your suit and tie.
    Wear a shirt and trousers like a normal person.

  • @lasanthasanjeewa377
    @lasanthasanjeewa377 8 หลายเดือนก่อน

    හොරුන් එක්ක ලැගල ඉන්නෙ

  • @travelguide8485
    @travelguide8485 10 หลายเดือนก่อน

    Politics kiyanne wenma subject

  • @rajapakshaPathiranage
    @rajapakshaPathiranage 10 หลายเดือนก่อน +1

    Ane maga rata mawaga kanak janadepate karala podak hare goda danna.

  • @thalindaprabath7645
    @thalindaprabath7645 7 หลายเดือนก่อน

    1kg නෙස්ප්රේ පැකට් එකක්😂😂😂😂

  • @Evaluation-w4o
    @Evaluation-w4o 10 หลายเดือนก่อน +3

    #dammikaperera2025

  • @namalarana5170
    @namalarana5170 10 หลายเดือนก่อน +21

    ඔබතුමාගේ කතාවක් තියෙනවා නම් මම ඒක A to Z බලනවාමයි.ඇත්තටම ආසයි අහගෙන ඉන්නත්.

  • @my-my9iu
    @my-my9iu 10 หลายเดือนก่อน +5

    ❤❤

  • @lahirujayaweera5126
    @lahirujayaweera5126 10 หลายเดือนก่อน +3

  • @sarathramanayaka4560
    @sarathramanayaka4560 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @sarathmuthukude8750
    @sarathmuthukude8750 10 หลายเดือนก่อน +1

    Ratata jathiyata adere minisu❤❤❤❤❤❤

  • @Dahamsaratv
    @Dahamsaratv 10 หลายเดือนก่อน +2

  • @Ufc123-i1y
    @Ufc123-i1y 10 หลายเดือนก่อน +1

    ❤️❤️❤️