මිලියනයකට රැකියා ලබා දෙන ක්‍රමවේදය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 56

  • @sampathperera5953
    @sampathperera5953 ปีที่แล้ว +9

    දරුවන් වෙනුවෙන් මෙතුමාගේ සේවය මිලකල නොහැකි යි.....

  • @harshanahansana3861
    @harshanahansana3861 11 หลายเดือนก่อน +3

    වැඳලා කියන්නම් අපිට නායකයෙක් නැහැ ඔබේ පෞරුෂයට ලං වෙන්නවත් කෙනෙකුත් නෑ පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලලා නාස්ති වෙන්න එපා ඔබ තනියෙන් ඉල්ලුවත් දිනුම් නැත්තං අපිට අවුරුදු තිහකට ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වෙයි කොමිනිස් පාලනයක අපාගත වෙන්න වෙයි කරුණාකරලා කණ්ඩායමක් එක්ක හිටගන්න මාතෘ භූමියට ජයවේවා

  • @MrSumee320
    @MrSumee320 ปีที่แล้ว +4

    වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම ඔබතුමා තමයි නූතන නිදහස් ඩිජිටල් අධ්‍යාපනයේ පියානන්...!!!
    😍🥰😘💗💓💝💖🙏🎓🧑‍💻🧑🏽‍🎓👨‍🎓

  • @dineshsanjeewa2608
    @dineshsanjeewa2608 ปีที่แล้ว +2

    අදහස් අතින් ගත්තම දම්මික මහත්තයා සුපිරි .මම ආසම චරිතයක්.එත් දෙශපාලනය කරන්න අවම නටන්න වෙන්නෙ බැසිල්ගෙ පදෙට ඉතින් දම්මික මහත්තයා පව්.

  • @prasadperera9919
    @prasadperera9919 10 หลายเดือนก่อน +1

    ජයවෙිවා ❤ මැතිතුමනි

  • @bankokanthurium7272
    @bankokanthurium7272 7 หลายเดือนก่อน +1

    කවුරු දැගලුවත් රටේම දරුවන්ගෙ නියම පියා ඔබ.පාලකයො මෙහෙම හිතුවනම් අද මේක සුරපුරයක්

  • @econiskole8940
    @econiskole8940 ปีที่แล้ว +8

    මෙතුමා අපේ නගරයේ ප්‍රධාන පාසල් බොහොමයක සිසුන් සහභාගිවන වැඩමුළුවක දේශනයකට සම්බන්ධ කරගැනීමට අවශ්‍ය වේ.

    • @Hicer136
      @Hicer136 10 หลายเดือนก่อน

      මෙතුමා දේශක කෙනෙක් නෙවෙයි.🤭😂

    • @Hicer136
      @Hicer136 10 หลายเดือนก่อน +1

      ලස්සන,දූරදර්ශි,අභිමානවත් සුපිරි චරිතයක්

  • @nadunsuranga9926
    @nadunsuranga9926 ปีที่แล้ว +9

    ඔබතුමාගේ වැඩපිළිවෙල අතිශය ප්‍රීතිදායක යි ජය වේවා

  • @samankumara8682
    @samankumara8682 ปีที่แล้ว +6

    ගොඩක් ස්තූතියි ධම්මික සර් මේ දෙන දැනුමට..❤❤ අදත් හෙටත් ඉදිරියටත් DP EDUCATION එක්කමයි..❤❤❤

    • @malanirosantha8792
      @malanirosantha8792 ปีที่แล้ว

      Mata dana ganna puluwanda dp kiyanne mokakda kiyala?. TH-cam eke yana ekada?

    • @tharindulocal7389
      @tharindulocal7389 11 หลายเดือนก่อน

      ​@@malanirosantha8792dp mean dammika perara education

  • @RuwaniHansika-oj1pu
    @RuwaniHansika-oj1pu 5 หลายเดือนก่อน

    සර් ඔබගේ ඩැඩපියවර ට Thanks සර් 👍❤

  • @motivefactoryy
    @motivefactoryy ปีที่แล้ว +6

    මුලින්ම කියන්න කැමති මෘදුකාංග නිෂ්පාදනය කවදාවත් ඉන්දියාව චීනය අතට පත් වුනේ නෑ. ඔවුන්ගේ ශ්‍රම බලකාය සහ කිහිප ගුණයක් අඩු Labour Cost එක නිසා බටහිර රටවල් විසින්ම නිෂ්පාදන ක්‍රියාවලියට එම රටවල් යොදාගත්තා. අදටත් කුඩාම සන්නාම වල ඉදන් Apple සමාගම දක්වා නිෂ්පාදනය ආසියාව හරහා කරගන්නේ ඒකයි. දෙවනි කාරනාව AI නිසා IT ජොබ්ස් නැති වෙනවා කියන එක වැරදි මතයක්. AI කියන්නෙ මෙවලමක් පමණයි. ට්‍රැක්ටරය හොයාගත්තට පසුව කෘෂිකර්මාන්තය දියුණු උනා මිසක් ගොවියො අල්ප උනේ නෑ. AI සoසිද්ධියත් එහෙමයි.

  • @dineshnadeesha-32
    @dineshnadeesha-32 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි සර් මාත් corde ඉගෙන ගන්නවා

  • @kasunbuddhi
    @kasunbuddhi ปีที่แล้ว +1

    නිදහස් අධ්‍යාපනය කියල ලංකාවෙ දැන් තියෙන හුට්ටප්පරය නිසා, හෙන ලොකු තැනකට ( වර්ල්ඩ් ක්ලාස් ලෙවල්) එකට යන්න පුලුවන් උගත් අය, සාමාන්‍ය ඉන්ජිනේරුවො, දොස්තරල, මැනේජර්ල... කොරල, ඒ රස්සා වලට එන්න පුලුවන් ඇවරේජ් අයට යන්න පුලුවන් සීමාවන් වහල... මේ ක්‍රමේ නිදහස් අධ්‍යාපනේ පටන්ගෙන අවුරුදු 5කින් වෙනස් කොරන්න තිබුනෙ , ගෙවල ඉගෙන ගන්න හා දැනට මෙරිට් අයට ශිස්‍යත්ව ලැබෙන විදියට, ( ඉගෙනගෙන ඉවර වෙල අවු 5කින් නැවත ගෙවන්න, ගෙවා ගන්න බැරිනම් උගන්වපුවගෙ අඩුවක් ද කියලත් හොයල බලන්න පුලුවන් )

  • @lesson1878
    @lesson1878 ปีที่แล้ว

    Thanku sir. No world. Mn rejister una. Thaw month ekkin aye wada ptn gannw. Thaks a lot. Mth oni mehem ekk thmi 😥💖💖

  • @3561space
    @3561space ปีที่แล้ว +11

    චීනය සහ ඉන්දියාව අතට පත් වූ පරිගණක මෘදුකාංග නිෂ්පාදනය ආපසු බටහිර රටවල් අතට ගැනිම දැන් AI හරහා සිදුවෙමින් පවතී.ඉදිරි වසර 2-3 තුලදී මෙය පැහැදිලිව දැක ගනු හැකි වෙනු ඇත .දැනට වසර 10 කට පෙර සියලු මෘදුකාංග චීනය හරහා සිදුවූ අතර ..දැන් එය ඉන්දියාවේ සිදුවෙයි.AI ආශ්‍රිත පරිගණක නිෂ්පාදන වලට අවශ්‍ය ඉතා බුද්ධිමත් අවම ශ්‍රමයක් වන අතර ලක්ෂ ගණනක ශ්‍රම හමුදාවක් නොවේ.ඉදිරියේදී ඉන්දියාවට මෙය තදින් බලපානු ඇත.

  • @sameeradharmasena2661
    @sameeradharmasena2661 ปีที่แล้ว +1

    Great works 👍

  • @nipunsathsara9153
    @nipunsathsara9153 ปีที่แล้ว +2

    No matter what still ඇනලොග් sound is the best lol!

  • @ShasLi
    @ShasLi ปีที่แล้ว

    ලංකාවේ බැංකු වල බහුතර කොටස් හිමි ඔබතුමා නුතන biometricx ක්‍රමයට බැංකුව ට නොයා online බැංකු ගිණුමක් විවෘත කරන්න පුලුවන් ද කියලා බලන්න

  • @thilakgunasekara5827
    @thilakgunasekara5827 ปีที่แล้ว

    Thanks sir

  • @ksw2700
    @ksw2700 ปีที่แล้ว +3

    දේශපාලනේට ඉන්නැතුව, බැරිද ඔහොම ඉදන්ම රටට කරන සේවය කරන්න. අපි ගෝට ගැන හිතුවෙත් ඔහොම තමා. අන්තිමට අපිම පත් කරල, අපිටම එලවන්නම වුනා. ඒටිකම ඔබටත් වෙයිද කියල බයයි. ඒකයි. (ලලිත් කොතලාවලට වුන දේ ??).

  • @chandupiyasena9746
    @chandupiyasena9746 9 หลายเดือนก่อน

    how to get the traning

  • @sewwandikaushi9466
    @sewwandikaushi9466 ปีที่แล้ว +1

    ❤ Best

  • @LalithKumara-lj2il
    @LalithKumara-lj2il 9 หลายเดือนก่อน

    DEY HAAMUDURUWANE MEHEMATH, SRILANKIKAYO THAWATH ENNAWANE, GODAGANDA HITHANDA ""MALIMAWA""ANAKAMMA HITIYA HATI aramuna phadiley SIR

  • @nadunanjana3147
    @nadunanjana3147 3 หลายเดือนก่อน

    next president

  • @rumalviksura2399
    @rumalviksura2399 ปีที่แล้ว +3

    👍

  • @DandeniyaAppreal
    @DandeniyaAppreal 7 หลายเดือนก่อน

  • @greenepicproductions5594
    @greenepicproductions5594 10 หลายเดือนก่อน +1

    He is a Donald Trump In Srilanka ❤🇱🇰

  • @rathnasiriwickramanaya8127
    @rathnasiriwickramanaya8127 ปีที่แล้ว

    Sir can I know how to join DP education it campus or how can we start new DP class in my villaje

  • @janepeter4255
    @janepeter4255 ปีที่แล้ว

    Kohamada dan job hoyanney pita rataka???

  • @dinukafernando3942
    @dinukafernando3942 11 หลายเดือนก่อน

    Great Stories. But I will tell you, if you are going to protect & support politicians, bcz Currently they don't have demand in every nook & cranny in the country. So Their political demand all vanished. So to conclude this time.
    NPP. No other option.
    Thank you.
    All the best for your future.

  • @xDiLShan0
    @xDiLShan0 11 หลายเดือนก่อน

    Nice. 🫡💚

  • @sanjayproductions5651
    @sanjayproductions5651 ปีที่แล้ว

    ❤❤❤❤

  • @LALITHANANDA
    @LALITHANANDA ปีที่แล้ว +1

    🙏🤝

  • @MadHuRa267
    @MadHuRa267 ปีที่แล้ว +1

    🌳🌳🌳

  • @hirunikavindya8087
    @hirunikavindya8087 ปีที่แล้ว +9

    Dp education it campus ekata join vena vidiya kiyannako sir 🥺❤️

    • @chamindujayanjana4137
      @chamindujayanjana4137 ปีที่แล้ว

      www.youtube.com/@dpeducationitcampus174/about

    • @ManeeshaChandhi
      @ManeeshaChandhi ปีที่แล้ว +1

      Dp education web site ekata gihin eke thiyena it campus wala contact numbers walin oyata langa thanaka contact number ekakata call karala wisthara ahala join wenna puluwan

    • @hirunikavindya8087
      @hirunikavindya8087 ปีที่แล้ว

      @@ManeeshaChandhi thank you 🥰

  • @alexperera6334
    @alexperera6334 ปีที่แล้ว

    By the way DP education is a good concept.

  • @slteam6004
    @slteam6004 9 หลายเดือนก่อน

    Mata sirta katha karanna one....

  • @sajithdarshana6450
    @sajithdarshana6450 ปีที่แล้ว +1

    😅

  • @Samath180
    @Samath180 ปีที่แล้ว

    Economic hitman

  • @samsfor9428
    @samsfor9428 11 หลายเดือนก่อน +1

    If Banuka able to finished his coding 100th project he would have learnt to respect an adult..

  • @tomout4273
    @tomout4273 ปีที่แล้ว +1

    Hoda thoraganeemak. Banuka

  • @alexperera6334
    @alexperera6334 ปีที่แล้ว

    Another Oracle guy. These are kids stories.

  • @jeewssam8418
    @jeewssam8418 ปีที่แล้ว +2

    When AI comes into full gear it will destroy many Coding jobs

  • @banduvijayamanne9135
    @banduvijayamanne9135 ปีที่แล้ว +6

    රැවටෙනවා කට්ටිය

  • @Dahamsaratv
    @Dahamsaratv 11 หลายเดือนก่อน