ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අනේ මෙයාගේ වොයිස් එකනම් ඉතිම් ආයේ කියන්න වචන නෑ.. මාරම ලස්සනයි 😍😍😍 Good luck අක්කියෝ
පැහැදිලි වොයිස් එකක් ❤ අනාගතය සුබයි - හෙමින් ගමන සුවයි 💗💗💗
*නව පරපුරේ බිහිවුනු ගායිකාවන්ගෙන් උමාරියා අක්කිට පස්සේ, කැමතිම ගායිකාව කාංචනා අක්කි* ❤️🔥❤️🔥❤️🔥❤️❤️❤️
ඇත්තමයි
Really true.
Hmm ❤️❤️
yohani?
සින්දුව පට්ට voice පට්ට. ඒත් music එක නම් හාල.. කව්ද බෙලෙක්ක ගෙනාවෙ band එකට. ඇත්ත කතාව ඔය විදිහටනම් අහල නෑ කවදාවත්
නව පරපුරේ දක්ශ ගායිකාවෝ දෙන්නෙක් ඉන්නවා...1. Umaria 2.Kanchana ❤️❤️❤️
උමාරියා - කාංචනා, නව පරපුරේ හදවතේ ගායිකාවෝ දෙන්නා ❤️🔥❤️🔥
පි
මාරම ලස්සනයි කංචනා.... කියන් තේරෙන්නේ නෑ
සත්තයි යකෝ මෙච්චර චොර බැකප් Music එකක් එක්ක මේ සින්දුව ඇහුවමයි😂😂😂😂
සිරාවටම.
Umaria අක්කිට පස්සේ ආසම ගායිකාව ඇයයි....❤️❤️❤️
සුන්දර වගේම ආදරණීය කටහඬක් ජයවේවා සහොදරිය ❤👊👏👍🎶🎶🎶🎶🎶🎶🎶🎶
Favorite voice kanchana anuradi akke.........😍💖
දේවාලයක සීනු හෙලවෙන හඩක් ඇහුන තවය්හ් අය සිටිත්ද 😂
අපි ස්කෝලේදි බෝතල් වලින් මේසෙට තට්ටු කරා ඔයිට වඩා ලස්සනට 😅😅 .. music කොහොම උනත් කාංචනා අක්කගෙ voice එක්ත් එක්ක ඒ හැමදේම අඩු පාඩු කැපුනා..පුදුම ලස්සනක් ඒ හඩ ❤️🔥
ගුටිලස්සනයි
උමාරියා සහ කාංචනා ආගම් දෙකක්...1. උමාරියා 2. කාංචනා ❤️🔥❤️🔥❤️🔥❤️🔥
ඔව් ඔව් සත්තයි මාත් ඔය සිංදුවනම් ඔහොම musix එකක් එක්ක අහලම නෑ 😂😂😂💔
Oyage?sindu hari lassanai oyath lassanai Budu saranai
You are so soooooooooooooo great
මේකට වඩා සුපිරි backing එකක් දෙනවා news බෑන්ඩ් එක මේ සිංදුවට ඒක අහපන් මේක සෙට් නෑ😴
ගොඩාක් ලස්සනයි ❤️❤️❤️ God bless you❤️
මගේ හදවතේ ගායිකාව...🥰🥰🥰🥰🥰
ane harima lassanai
Love Kanchi's Voice ❤️🥺
Kanchana Anuradhi SL NO 01 VOICE 😍🥰🥰🥰🥰🥰🥰
Wow.. beautiful. Loads of love Kanchana.I truly like your singing.
කවකටු පෙට්ටියට ගහනවා වගේ.😁
රිද්මිකා එයත් මේක ලස්සනට කිව්ව වොයිස් එකේ...😍 මේකෙ මියුසික් හරි නෑ....
Sarith & surith mee sinduwata music dena eka balanna... Ekai mekai ahasata polawa wage... Meka mee pinganakata gahanwa wage. Chora music eketh kanchana nangi lassnata sinduwa kiyawa🎶❤️👍🏻👍🏻
Godak lassanae 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
Maria. 😍😍😍
Ammoh ee voice ekanma pattta
ලස්සනයි මැණික ❤❤❤❤🙏🥰🥰🥰🥰😂😘😘😘😘
ඒක නම් ඇත්තටම පුදුම හිතෙන වොයිස් එකක්. හරිම ලස්සනයි නංගා.. බුදු සරණයි ඔයාට
සිංදුව නම් මාර ලස්සනයි🥺❤✨මිව්සික් එක ඔයිට වඩා හොදට බීපු සීයලා දෙනෝ😹
Kachana anuradi ge song walata kemathi අයට ...👍 a ois eka 🧡
හැමදාම වගේ වොයිස් සුපිරි..මියුසික් නම් ගන්න දෙයක් නෑ..සින්දුවේ තියෙන ෆීලින්ග්ස් කනවා මියුසික් එකෙන්..
kanchana akkage voice ekatth asadaranayak😄😄e voice ekata ai lassna music ekk denna bari une🥺..aththatma mehema ekk ahlama na thmai💔
කාංචනා සිංදුව ලස්සනයි .වෙනම ස්ටයිල් එකකට
akke oyage voice ekata nm sama wenna katawath ba saththai .my favorite female singer oyaaaaa love you akki
Aththamai math ahalama ne❤️❤️❤️❤️❤️💕💕💕
ලස්සනයි...music nam ඊයා
Saththai tamai...me wage chora band1k aka me song 1 ahuwamai...kovilak wage😂...Kanchi super nisa oka youtube1ta wath danda puluwan une...iya Hiruge band1
Gemmc❣️🥰
ගල් අඩි පලවනා වගෙ Music එකක් 😮💨
So beautiful
Sththi mtt ahl nh me sinduw me widiyt 😊🌸 mokd mn klin me sinduw ahl nh
1.උමාරියා 2.රයිනි 3.කාංචනා ආසම හඩවල් 3න ලංකාවේ
ඒ වොයිස් එකන්ම් ෆට්ට..
Super 🔥🔥👍👍
සුපිරි,, ජයවේවා
Incredible
උමාරියාගෙන් පස්සේ කැමතිම ගායිකාව කාංචනා
Eka nm ptta voice ekk 👌👌🔥🔥
ලස්සනයි අක්කා
wow.great
දක්ෂ කෙල්ලෙක්වොයිස් සුපිරි ගායනයට නොදෙවනියි
Godak lassanata sinduwa kiwwa 💜💜💜💜💜💜😜😜😜😜😜😜😂😍
Gemmak thamai menika 🤎🫡
Superb voice 👌 👏 😍
සුපිරි ❤️❤️❤️❤️❤️❤️❤️
Lankawe danata tiyena no 1 voice eka thama me..
සුපිරියි ලස්සනයි අක්කේ ❤❤❤❤❤
Clear and unique a voice Sri Lankan future hope
Patta
Good luck 😘😘😘😘😘😘
❤️❤️❤️❤️❤️❤️❤️❤️
Live singing like a original song Pitching 👌
Kanchi💞😜😍
Woow
Wow superb ✌️💪💪
Katahadanm ❤
Good luck 💯💐
Mama nam ahala thiyenawa
💖💖💖💖 shaaa harima lassanayi💖💖💖
She looks cute af as Bella
🎶 නම් පට්ටම අව්ල් 👀👀👀😖🦍
Lankawe supiry kellak adrei👍👍
ඉසුරු තිවංක හිටිය.නිසා කොපි චැට් ගොඩක් ලස්සනයි ගොඩක් ආදරෙයි .තිවංක පුතේ ඉසුරු පුතේ මං හරිම ආසයි ඔයාලා දෙන්නට ඔය දෙන්නටම ඉදිරියෙන් ඉදිරියටම යන්න විශ්වයේ ශක්තිය ලැබේවා සයිප්‍රස් සිට
මෙච්චර අවුල් music එක්කනම් අහලා නෑ තමයි 🥲
Band ek ටින් බෙලෙක්ක වලට ගහනවා😦😦
👍👍👍😗😗❤❤
ටින් බෙලෙක්ක සද්ද එක්කනම් අහලා තිබුනෙ නෑ තමයි 😒
සිරාවට😂😂
Super...
Nice video .......
Superb talent by K.A
Musica nam anthimay eya daksha hinda sinduwa kiyanawa kohoma hari
❣️
ලස්සනයි
Nice voice
අච්චිට හාල් ගරන නෑබිලියටයි ලැට් බාල්දි වලටයි ගහනවා වගේ 😂😂 කාන්චි ගේ voice එක නිස්ස හොදයි ඉතින්
🤣
kanchi ♥️
😯😯😯👍👍👍👍👍
කාන්චි 😘
😍🥰
අම්මෝ පිස්සවක් ඔයා නම්..😍
මේ සිංදුව ඇහුවෙත් අදයි.මා වැනි තව අය සිටිද?😩😥
අයියෝ මොන ලෝකෙද ඩාලිං ඔයා හිටියෙ
@@amazing6357 😬😳😬 පෘථිවි කියන ග්‍රාහලොකයේ තමා අනේ..සිරාවට අනේ මන් අහලම නැහැනේ 😂
@@ausilanka7081 හයියූ
❤️🔥❤️🔥
👍👍👍👍👍✨️✨️✨️✨️
❤️
සුපිරි. ❤️
යකොව් 🤣 මුන්ට හරියට music එක දෙන්න බෑ කියලා කියන්නේ නෑ 😅
අනේ මෙයාගේ වොයිස් එකනම් ඉතිම් ආයේ කියන්න වචන නෑ.. මාරම ලස්සනයි 😍😍😍 Good luck අක්කියෝ
පැහැදිලි වොයිස් එකක් ❤ අනාගතය සුබයි - හෙමින් ගමන සුවයි 💗💗💗
*නව පරපුරේ බිහිවුනු ගායිකාවන්ගෙන් උමාරියා අක්කිට පස්සේ, කැමතිම ගායිකාව කාංචනා අක්කි* ❤️🔥❤️🔥❤️🔥❤️❤️❤️
ඇත්තමයි
Really true.
Hmm ❤️❤️
yohani?
සින්දුව පට්ට voice පට්ට. ඒත් music එක නම් හාල.. කව්ද බෙලෙක්ක ගෙනාවෙ band එකට. ඇත්ත කතාව ඔය විදිහටනම් අහල නෑ කවදාවත්
නව පරපුරේ දක්ශ ගායිකාවෝ දෙන්නෙක් ඉන්නවා...1. Umaria 2.Kanchana ❤️❤️❤️
උමාරියා - කාංචනා, නව පරපුරේ හදවතේ ගායිකාවෝ දෙන්නා ❤️🔥❤️🔥
පි
මාරම ලස්සනයි කංචනා.... කියන් තේරෙන්නේ නෑ
සත්තයි යකෝ මෙච්චර චොර බැකප් Music එකක් එක්ක මේ සින්දුව ඇහුවමයි😂😂😂😂
ඇත්තමයි
සිරාවටම
.
Umaria අක්කිට පස්සේ ආසම ගායිකාව ඇයයි....❤️❤️❤️
සුන්දර වගේම ආදරණීය කටහඬක් ජයවේවා සහොදරිය ❤👊👏👍🎶🎶🎶🎶🎶🎶🎶🎶
Favorite voice kanchana anuradi akke.........😍💖
දේවාලයක සීනු හෙලවෙන හඩක් ඇහුන තවය්හ් අය සිටිත්ද 😂
අපි ස්කෝලේදි බෝතල් වලින් මේසෙට තට්ටු කරා ඔයිට වඩා ලස්සනට 😅😅 .. music කොහොම උනත් කාංචනා අක්කගෙ voice එක්ත් එක්ක ඒ හැමදේම අඩු පාඩු කැපුනා..පුදුම ලස්සනක් ඒ හඩ ❤️🔥
ගුටි
ලස්සනයි
උමාරියා සහ කාංචනා ආගම් දෙකක්...1. උමාරියා 2. කාංචනා ❤️🔥❤️🔥❤️🔥❤️🔥
ඔව් ඔව් සත්තයි මාත් ඔය සිංදුවනම් ඔහොම musix එකක් එක්ක අහලම නෑ 😂😂😂💔
Oyage?sindu hari lassanai oyath lassanai Budu saranai
You are so soooooooooooooo great
මේකට වඩා සුපිරි backing එකක් දෙනවා news බෑන්ඩ් එක මේ සිංදුවට ඒක අහපන් මේක සෙට් නෑ😴
ගොඩාක් ලස්සනයි ❤️❤️❤️ God bless you❤️
මගේ හදවතේ ගායිකාව...🥰🥰🥰🥰🥰
ane harima lassanai
Love Kanchi's Voice ❤️🥺
Kanchana Anuradhi SL NO 01 VOICE 😍🥰🥰🥰🥰🥰🥰
Wow.. beautiful. Loads of love Kanchana.
I truly like your singing.
කවකටු පෙට්ටියට ගහනවා වගේ.😁
රිද්මිකා එයත් මේක ලස්සනට කිව්ව වොයිස් එකේ...😍 මේකෙ මියුසික් හරි නෑ....
Sarith & surith mee sinduwata music dena eka balanna... Ekai mekai ahasata polawa wage... Meka mee pinganakata gahanwa wage. Chora music eketh kanchana nangi lassnata sinduwa kiyawa🎶❤️👍🏻👍🏻
Godak lassanae 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
Maria. 😍😍😍
Ammoh ee voice ekanma pattta
ලස්සනයි මැණික ❤❤❤❤🙏🥰🥰🥰🥰😂😘😘😘😘
ඒක නම් ඇත්තටම පුදුම හිතෙන වොයිස් එකක්. හරිම ලස්සනයි නංගා.. බුදු සරණයි ඔයාට
සිංදුව නම් මාර ලස්සනයි🥺❤✨මිව්සික් එක ඔයිට වඩා හොදට බීපු සීයලා දෙනෝ😹
Kachana anuradi ge song walata kemathi අයට ...👍 a ois eka 🧡
හැමදාම වගේ වොයිස් සුපිරි..මියුසික් නම් ගන්න දෙයක් නෑ..සින්දුවේ තියෙන ෆීලින්ග්ස් කනවා මියුසික් එකෙන්..
kanchana akkage voice ekatth asadaranayak😄😄e voice ekata ai lassna music ekk denna bari une🥺..aththatma mehema ekk ahlama na thmai💔
කාංචනා සිංදුව ලස්සනයි .වෙනම ස්ටයිල් එකකට
akke oyage voice ekata nm sama wenna katawath ba saththai .my favorite female singer oyaaaaa love you akki
Aththamai math ahalama ne❤️❤️❤️❤️❤️💕💕💕
ලස්සනයි...music nam ඊයා
Saththai tamai...me wage chora band1k aka me song 1 ahuwamai...kovilak wage😂...Kanchi super nisa oka youtube1ta wath danda puluwan une...iya Hiruge band1
Gemmc❣️🥰
ගල් අඩි පලවනා වගෙ Music එකක් 😮💨
So beautiful
Sththi mtt ahl nh me sinduw me widiyt 😊🌸 mokd mn klin me sinduw ahl nh
1.උමාරියා 2.රයිනි 3.කාංචනා ආසම හඩවල් 3න ලංකාවේ
ඒ වොයිස් එකන්ම් ෆට්ට..
Super 🔥🔥👍👍
සුපිරි,, ජයවේවා
Incredible
උමාරියාගෙන් පස්සේ කැමතිම ගායිකාව කාංචනා
Eka nm ptta voice ekk 👌👌🔥🔥
ලස්සනයි අක්කා
wow.great
දක්ෂ කෙල්ලෙක්
වොයිස් සුපිරි ගායනයට නොදෙවනියි
Godak lassanata sinduwa kiwwa 💜💜💜💜💜💜😜😜😜😜😜😜😂😍
Gemmak thamai menika 🤎🫡
Superb voice 👌 👏 😍
සුපිරි ❤️❤️❤️❤️❤️❤️❤️
Lankawe danata tiyena no 1 voice eka thama me..
සුපිරියි ලස්සනයි අක්කේ ❤❤❤❤❤
Clear and unique a voice Sri Lankan future hope
Patta
Good luck 😘😘😘😘😘😘
❤️❤️❤️❤️❤️❤️❤️❤️
Live singing like a original song
Pitching 👌