වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් හෙළි කළ ඇත්ත | Janitha Ruwan Kodithuwakku

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 17

  • @Krish-y1o2m
    @Krish-y1o2m 11 วันที่ผ่านมา +7

    ශ්‍රී ලංකා ගුවන්තොටුපල යනු මගීන් ට හිංසා පීඩා කරණ, ඉතාමත් අවිනීත තැනක්. හැම තැනම ඇගට පැනල සල්ලි ඉල්ලන සේවකයන් පිරිසක් සිටින්නේ! ගොඩක් අය Dollars ඉල්ලයි.
    taxi මාෆියාවක් තියෙන්නේ - අනවශ්‍ය වචන කියමින්, ඇඟට පැනල කරදර කරන්නේ - ශ්‍රී ලංකාවේ මාලු market එක වගේ.
    Duty free එක ලගින්වත් එන්න බැහැ ඇඟට පැනල කරදර කරන්නේ - ශ්‍රී ලංකාවේ මාලු market එක වගේ.
    ශ්‍රී ලංකා ගුවන්තොටු පලින් එලියට එන්නේ PTSD හැදිලා!! එතනින් ඉක්මනින්ම එලියට පැනගන්නකන්, ඉතාම මානසික හිංසා පිඩනයක් විදිමින් සිටින පරිසරයක් තමයි තිබෙන්නේ!!

  • @RaviKumar-p9c9w
    @RaviKumar-p9c9w 12 วันที่ผ่านมา +15

    ලජ්ජා වෙන්න ඕනේ තම මේ රටේ නිලධාරීන් තම රටේ පුරවැසියන්ගේ බදු සල්ලි අරගෙන ඒ සල්ලි වලින් ජනාධිපතිවරුන් සහ මන්ත්‍රීවරුන් හා නිලධාරීන් විතරක් ආතල් ගත්ත එකට

  • @artofnature4979
    @artofnature4979 11 วันที่ผ่านมา +12

    තව පොඩ්ඩක් මිස් උනානම් නිමල් සිරිපාල ඕක වියදම් කරනව කෙරිල්ලක් ඔබතුමාලට හොයාගන්නවත් බැරිවෙන්නෙ.ඊටකලින් චන්දෙ ආවනෙ.ඒකනෙ

  • @Kmp-th4yl
    @Kmp-th4yl 11 วันที่ผ่านมา +5

    රටේ දේපළ මුදල් විනාශ කරන නිළධාරින්ට දඩුවම් කරන්නේ නැතිව මේ රට හදන්න බැහැ

  • @chathuramadubashana9783
    @chathuramadubashana9783 11 วันที่ผ่านมา +1

    ලැජ්ජ වෙන්න ඔනි

  • @EdNoharm
    @EdNoharm 12 วันที่ผ่านมา +3

    නිලදාරී ලැජ්ජා වෙන්න ඕන තමයි

  • @PradeepKumara-nk2kx
    @PradeepKumara-nk2kx 11 วันที่ผ่านมา +2

    සිරස ❤

  • @danushkapriyadarshana1332
    @danushkapriyadarshana1332 11 วันที่ผ่านมา

    වගකිව යුත්තන්ට නිසි දඩුවම් දිය යුතුයි.ජනතාව බලාගෙන ඉන්නෙ.

  • @cjtwist
    @cjtwist 11 วันที่ผ่านมา

    👍👍👍

  • @prabuddhasrinath886
    @prabuddhasrinath886 10 วันที่ผ่านมา

    ඔය තියෙන්නේ ඩොලර් මිලියන 8.4ක grant එකක් නෙමෙයි... ඩොලර් මිලියන 550ක grant එකක්.. මමත් ඔය project එකේ වැඩකරපු Engineer කෙනෙක්... මුලින්ම ඔබතුමා ලැජ්ජා වුනානම් හොඳයි peoject value එකවත් හරියට නොදැන තමන්ගේ ministry එක යටතේ තියෙන main project එකක් ගැන කතා කරන එක ගැන...

    • @Chan26220
      @Chan26220 10 วันที่ผ่านมา

      ඩොලර් මිලියන 550ක grant එකක්?පිස්සුද බං දීපු එකාට.?

  • @madurahettiarachchi2743
    @madurahettiarachchi2743 11 วันที่ผ่านมา

    මේකා නේද අර කන්ටේනර් ප්‍රශ්නෙ හරි කියපු පිංපොං

  • @ggwpgago2138
    @ggwpgago2138 12 วันที่ผ่านมา

    hama dema sirase pennane na neda,, paththakata adinawa

  • @laksithakumara
    @laksithakumara 11 วันที่ผ่านมา

    E gate without E-Passport? 🤣

  • @wasanthakumara4752
    @wasanthakumara4752 10 วันที่ผ่านมา

    විරුද්ධ පක්ෂයේ උන් බලාගෙන ඉන්නවා අනෙ පව් මේ ආණ්ඩුව වැටෙනකන් බලාගෙන ඉදලම උන්ටම ඇතිවෙයි