Japanese Citizenship || ජපන් පුරවැසිභාවය ගන්නේ කොහොමද ? || How to Apply Japanese Passport

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • @sinhlajapana1989#Japanese language, Japanese words#Sinhalaen japan bashawa#Japanese exam#Jlpt N5#jlpt n4#jlpt n3#jlpt n2,jlpt n1,how to learn Japanese language in Sinhala,Japanese vocabulary#Japanese grammar#Japanese nouns#Japanese onomatope#ssw visa#how to go japan#simple way to learn Japanese language#ikmanin japan igena gamu#ape japan panthiya#one minute Japanese#Japanese kaiwa, simple question in Japanese, japan how to say in Japanese,japan wachana,minnano nihongo lessons,vinadiyen japan bashawa,srilanka, Japanese for beginners#සිංහලෙන් ජපන් භාෂාව#ජපන් භාෂාව#ජපන් භාෂාවේ නාමපද#ජපන් ක්‍රියාපද,jikoshokai,my self in Japanese,සරල ජපන් වචන,TH-cam,tiktok videos,shorts#මුල සිට සරලව,Japanese conversation,Japanese phrases#japan bashawe nipatha#Japanese sentence in sinhala,Nat exam,how to pass jlpt exam#Japanese culture#සිංහල ජපනා#japan panthiya sinhalen,easy way to pass jlpt exam,Japanese class room,සරල ජපන්,student visa for japan, Japanese working words, ජපන් භාෂාව ඉගෙනගමු,japan wachana sinhalen,how to make sentences in Japanese, Japanese language proficiency test,srilnkan in japan,Japanese language studies,Japanese language beginners guide,how to say place’s in Japanese,beginners Japanese vocabulary,ikmanin japan igenagamu,is difficult Japanese,nihongo,ජපන් භාෂාව නිවැරදිව,correct way to learn Japanese language,viral,trending Japanese lessons in sinhala,basic Japanese for beginners,japan,Japanese kanji, Japanese alphabet,my self in Japanese,kore,sore,are,best Japanese class,in Japanese,in sinhala,Japanese listening test,meaning in Japanese,how to tell in Japanese,Japanese sensei,how much in Japanese language,සිංහලෙන් ජපන් වචන,japan wachana listening,learn wile sleeping,best way to learn Japanese kanji,how to write Japanese,how to read Japanese words,jlpt N5 kanji,kanji master,why learn Japanese,benefits of Japanese language,talk in Japanese language, japan life,
    ,srilankan in japan ,how to apply japanese citizenship ,

ความคิดเห็น • 54

  • @upanandatharuka6570
    @upanandatharuka6570 6 หลายเดือนก่อน +2

    අයියේ අපි ජපන් පාස්පෝට් එක ගත්තොත්. ලංකාවේ දේවල් ඔක්කෝම නැතිවෙනවා කියනවා ඇත්තද? ඒ නැති වෙන්නේ ඒක පාස්පෝට් එක ගන්න කලින් තමන්ගේ නමට තියෙන දේවල්ද නැත්නම් පසුකාලීනව උරැම වෙන දේවල්ද? නැත්නම් දෙකමද? මේක මටත් වඩා අම්මාටයි දැන ගන්න ඕනේ. මොකද එයා විතරයි දැන් ලංකාවේ ඉන්නේ. අම්මා කියනවා දාන්න කලින් ඒවා හොදට හොයලා බලන්න කියලා

    • @sinhalajapana1989
      @sinhalajapana1989  6 หลายเดือนก่อน

      මෙහෙමයි ජපානයේ dual citizen නැති නිසා ලංකාවේ citizenship එක කැන්සල් වෙනවා .නමුත් ලංකාවේ තියෙන දේවල් නැතිවෙනවා කියලා දෙයක් නැහැ මට නම් එහෙම ප්‍රශ්නයක් වෙලා නැහැ දැනට.නමුත් අලුතින් ඔයාගෙ නමට එකතු වෙන දේවල් වලදී ප්‍රශ්නයක් ඇතිවෙන්න පුළුවන් මොකද ඔයා විදේශිකයෙක් විදියට ලංකාවේ property ගන්නවා වෙන නිසා Tax ප්‍රශ්න වගෙ එන්න පුළුවන්

    • @utpmahesh444
      @utpmahesh444 5 หลายเดือนก่อน +2

      man hithanne bala panawa, a japan neethiyata anuwa nemee, lankawe neethiyata anuwa, oya japan citizen kenek una gamanama, lankawat foreigner kenek wenwa. lankawe foreigners lata property ownership eka ganna baha.... 99 auruddata badu deemak thamai karanna puluwan foreigner kenekta.

  • @dilanjanfernando
    @dilanjanfernando 3 หลายเดือนก่อน +1

    හොඳ පැහැදිලි කිරීමක්👍🏻🫡

  • @Destination_Japan
    @Destination_Japan 6 หลายเดือนก่อน +1

    Thank You ❤

  • @Vimuwa1997-
    @Vimuwa1997- 6 หลายเดือนก่อน +1

    තෑන්ක්ස් අයියේ ❤❤️❤️🙏

  • @VimukthiRajapaksha-ps4cv
    @VimukthiRajapaksha-ps4cv 20 วันที่ผ่านมา

    SSW visa Eken 5 years htyoth citizen gnna puluwand

  • @riyazmahmood2111
    @riyazmahmood2111 5 หลายเดือนก่อน

    ありがとうございます

  • @superman8380
    @superman8380 6 หลายเดือนก่อน +3

    අත්‍යාවශ්‍ය දෙවල් කියවුනෙ නෑ නෙද මල්ලි
    අවුරුදු දහය හිටිය කියල හරියන්නෙ නැ නෙද
    මාසික ආදායම කීයද කියල බලනවද
    නෙන්කින් ශකයි හොකෙන් ගෙවන්න ඔනෙද ගෙවන්න ඔනෙනම් අඩුම කොච්චර කාලයක් ගෙවන්න ඔනෙද
    ජපානෙ පුරවැසි බාවය ගන්නවනම් ලංකවෙ පුරවැසිබාවය අයින් කරගන්න ඔනෙද
    අපිටම කියල මෙහෙ ගෙයක් ගන්න ඔනෙද
    ගොඩක් දෙවල් කියවුනෙ නැ ඒක නිස මන් කැමති මෙගැන හරියට දැනගන්න
    එවගෙම PR වල විස්තර කියල විඩියො එකක් දාන්න
    මන් PR ගන්න බලාගෙන ඉන්නෙ පුලුවන්නම් සම්පුර්න විස්තර සහිත් විඩියො එකක් දන්න පුලුවන්ද

    • @sinhalajapana1989
      @sinhalajapana1989  6 หลายเดือนก่อน +1

      Thank you මේ video එකේ කතා කලේ citizenship එක ගන්න සරල ක්‍රමවේදය ගැන විතරයි මේකෙදි එක එක්කෙනා අනුව අවශ්‍ය ලියකියවිලි වෙනස් වෙනවා ඒනිසා වැඩි විස්තර 法務局 එක හරහා දැනගන්න පුළුවන් PR එක ගැන video එකක් කරන්නම්

    • @superman8380
      @superman8380 6 หลายเดือนก่อน

      @@sinhalajapana1989 බොහොම ස්තුතිය ,pr එක ගැන විස්තර සහිත දාන්න මොකද ඔයවගෙ කෙනෙක් කියන එවා විස්වාස කරන්න පුලුවන් අනිත් අය එක එක දෙවල් කියන්නෙ ඒකයි 🙇

    • @chathurangaperera8451
      @chathurangaperera8451 6 หลายเดือนก่อน +1

      Thank u ..👏

    • @dissanayaka2972
      @dissanayaka2972 6 หลายเดือนก่อน +1

      PR ගැන දැන ගන්න ඕන. මගේ දුවට.

    • @sinhalajapana1989
      @sinhalajapana1989  6 หลายเดือนก่อน

      @dissanayaka2972 Thank You හරි PR එක ගැන video එකක් කරන්නම්

  • @ChamithChandrasena2020
    @ChamithChandrasena2020 4 หลายเดือนก่อน +1

    ayye citizenship apply karanna visa kochachara kal thiyenna oneda.. danata aurudu 3kata wada wadakarana gaman inne . but evry one yr i have to renew my visa.

    • @sinhalajapana1989
      @sinhalajapana1989  4 หลายเดือนก่อน

      Eka para 3yr or 5yr wage thibunanam hodai,apply karanna behe kiyala deyak ne homukyoku eken ahanna e gena

  • @ZQCgaming
    @ZQCgaming หลายเดือนก่อน +1

    අයියේ Work Visa ආපු කෙනෙක්ට අවුරුදු 5කට පස්සෙ apply කරන්න පුලුවන්ද? එතකොට එකදිගට visa එක අවුරුදු 5ma වැදිල තියෙන්න ඕනද?

    • @sinhalajapana1989
      @sinhalajapana1989  หลายเดือนก่อน

      වීසා category එක ඔයාගෙ japanese level එක අනුව වෙනස් වෙනවා homukyoku එකට කතා කරලා විස්තර ගන්න පුළුවන්

  • @sandaruedirisinghe4674
    @sandaruedirisinghe4674 4 หลายเดือนก่อน +1

    Aiye citizen eka aragrna aurudu 10k wage giyama aye pr ekakata maru wenna barida

    • @sinhalajapana1989
      @sinhalajapana1989  4 หลายเดือนก่อน

      මුලින්ම Citizen ගත්තාම ලංකාවේ citizenship එක නැතිවෙනවා ආයෙ pr දාන්න නම් මුලින්ම ආයේ පාරක් ලංකාවේ citizen ගන්න වෙනවා japan citizen ගන්නවනම් ආයෙ මාරු කරන එක තේරුමක් නැහැ

  • @Maligirl
    @Maligirl 4 หลายเดือนก่อน +1

    Citizen apply karaddi lankawata salli dapu ewa prashnayak wenawada

    • @sinhalajapana1989
      @sinhalajapana1989  4 หลายเดือนก่อน

      Mehe bank haraha demmanam e bank books nodi inna

  • @dilushadinanjana2004
    @dilushadinanjana2004 2 หลายเดือนก่อน +1

    Citizen ekata apply karanna japne kochchara kalayak inna onada

    • @sinhalajapana1989
      @sinhalajapana1989  2 หลายเดือนก่อน +1

      Student නම් ආවේ අවුරුදු 8කින් වගේ පුළුවන් apply කරනකොට අවුරුදු 3ක් වත් 課税、納税 ගෙවිලා තියෙනවා නම් හොදයි

    • @dilushadinanjana2004
      @dilushadinanjana2004 2 หลายเดือนก่อน

      @@sinhalajapana1989 ssw walin awoth

  • @tharumadushan407
    @tharumadushan407 6 หลายเดือนก่อน +1

    Visit avilla japan girl kenek marry krla citizen illanna barida ayyie

    • @sinhalajapana1989
      @sinhalajapana1989  6 หลายเดือนก่อน

      ජපන් girl කෙනෙක් marry කරනවා නම් citizen ඕනේ නෑ ඔයා 日本人の配偶者වෙන නිසා නමුත් apply කරන්න පුළුවන්

  • @Ya-Chan007
    @Ya-Chan007 6 หลายเดือนก่อน +1

    帰化申請Walata Lankawen 国民証明書 eka Tokyo embassy eken apply karanna Oneida? Kochcara kal yanawada?

    • @sinhalajapana1989
      @sinhalajapana1989  6 หลายเดือนก่อน

      Thank you.ඔව් Apply Karanna ඕනේ 2-3weeks වගේ යනවා post එකෙන් නම් 国民証明書නෙවෙයි 国籍証明書(Citizen Apidevite )

    • @Ya-Chan007
      @Ya-Chan007 6 หลายเดือนก่อน +1

      @@sinhalajapana1989 Thank you. Monawada apply karaddi pennana one documents, Birth Certificate Ekada?

    • @sinhalajapana1989
      @sinhalajapana1989  6 หลายเดือนก่อน

      @uneditedyaswickrama4559 documents ගොඩක් ඕනේ ඔයාගෙ 県 එකට අදාල 法務局 එකට කතාකරන්න එක එක්කෙනාට අදාල documents වෙනස් ඒකයි

    • @Ya-Chan007
      @Ya-Chan007 6 หลายเดือนก่อน

      @@sinhalajapana1989 ow pahadili, danaganna one une 国籍証明書(Citizen Apidevite ) embbasi eken apply karaddi one wena documents

    • @sinhalajapana1989
      @sinhalajapana1989  6 หลายเดือนก่อน

      @@Ya-Chan007 srilankan embassy එකේ home page Check කරන්න නැත්නම් එයාලට call කරන්න (birth certificate & passport ඕනේ )

  • @tharumadushan407
    @tharumadushan407 6 หลายเดือนก่อน +1

    Visit avill citizen illanna barida ayyie

    • @sinhalajapana1989
      @sinhalajapana1989  6 หลายเดือนก่อน

      Visit විතරක් ඇවිත් බැහැ

  • @ra88999
    @ra88999 6 หลายเดือนก่อน +1

    අයියේ මේකට ශූශොකු අවුරුදු 3 ක වීසා එකක් අනිවාර්‍යද

    • @sinhalajapana1989
      @sinhalajapana1989  6 หลายเดือนก่อน

      අවම වශයෙන් අවුරුද්දක් කියලා තමයි කියන්නේ ඒක ඔයාගෙ පලාතට අදාල 法務局 එකෙන් හරියටම දැනගන්න පුළුවන්

  • @ujithagimhana229
    @ujithagimhana229 3 หลายเดือนก่อน +1

    Ethokta ayye lankawe jathikathwaya cxl wenwada

    • @sinhalajapana1989
      @sinhalajapana1989  3 หลายเดือนก่อน

      ඔව් ලංකාවේ පුරවැසිභාවය නැතිවෙනවා

  • @AbhishekIshan
    @AbhishekIshan 3 หลายเดือนก่อน +1

    ❤️🫡

  • @LakshmanRajapaksha-k6o
    @LakshmanRajapaksha-k6o 4 หลายเดือนก่อน +1

    ජපන් ස්ටුඩන්ඩ් වීසා එද්දි වර්ණ අන්ධ තාව බලපානවාද

    • @sinhalajapana1989
      @sinhalajapana1989  4 หลายเดือนก่อน

      Student visa වලට ප්‍රශ්නයක් නැහැ නමුත් මෙහෙ ආවට පස්සෙ working visa , driving lisense වගේ ගන්න කොට බලපාන්න පුළුවන්

    • @LakshmanRajapaksha-k6o
      @LakshmanRajapaksha-k6o 4 หลายเดือนก่อน

      @@sinhalajapana1989 ඒ කියන්නෙ student visa වලින් ඇවිත් එහෙදි ජොබ් එකක් කරන්න බැරි වෙයිද🥺

    • @sinhalajapana1989
      @sinhalajapana1989  4 หลายเดือนก่อน +1

      @user-kt1dw3xb4i එහෙම එකක් නැහැ part time අවුලකුත් නෑ ,නමුත් job එකකට, driving lisense එහෙම ගන්න ගියාම medical කරනවා නමුත් ඒක ලොකුවට බලපාන එකක් නෑ

    • @LakshmanRajapaksha-k6o
      @LakshmanRajapaksha-k6o 4 หลายเดือนก่อน

      @@sinhalajapana1989 thanq 🤎🤎🤎

  • @AkashKaran-v9p
    @AkashKaran-v9p 6 หลายเดือนก่อน +1

    Aurudu keeyak inda oonada pr eka ganda

    • @sinhalajapana1989
      @sinhalajapana1989  6 หลายเดือนก่อน

      Thank you අවම වශයෙන් අවුරුදු 10ක් නමුත් ඊට කලින් පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා ඒ ගැන video එකක් කරන්නම් ඉදිරියට

  • @sakura5547
    @sakura5547 4 หลายเดือนก่อน +1

    සහෝදරයා විස්තර ටිකක් දැනගන්න ඕන

    • @sinhalajapana1989
      @sinhalajapana1989  4 หลายเดือนก่อน

      ඔව් කියන්න

    • @sakura5547
      @sakura5547 4 หลายเดือนก่อน +1

      මම PR ගත්තා 2023/11/ මාසේ දැන් පාස්පෝට් එකට අයදුම් කලොත් ප්‍රශ්නයක් වෙවිද?

    • @sinhalajapana1989
      @sinhalajapana1989  4 หลายเดือนก่อน +1

      @sakura5547 apply කරන්න බෑ කියලා දෙයක් නෑ 法務局 එකට කතා කරලා විස්තර අහන්න

    • @sakura5547
      @sakura5547 4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි සහොදරයා ❤