Chama එක්ක Food Challange | කෑමත් බයවෙන කෑමක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • කෑමට ආදරේ කරන කෙනෙක්නම් Chama කියන නම කිව්ව ගමන් ඒ කවුද කියලා නොදැනගෙන ඉන්න විදියක් නෑනෙ. ඔන්න මේ සැරේ අපි කෑම වලිය යන්නෙ Chama එක්ක.
    Coconut Crumbed Isso - 795/=
    Isso Spring Rolls - 795/=
    Hot Butter Cauliflower - 1795/=
    Isso Mee Goreng - 1795/=
    Sweet Potato Fries - 795/=
    Milk Toffee - 445/=
    Iced Milo - 895/=
    ----------
    අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
    / kuchiandbuchi
    ----------
    LIKE US ON FACEBOOK:
    / magiccompass
    ----------
    FOLLOW US ON INSTAGRAM:
    / magic_compass
    / kuchiandbuchi
    ----------
    FOLLOW US ON TIKTOK
    / kuchi_and_buchi
    ----------
    THANK YOU!
    #vlog
    magic compass,yashi memobook,couple,sri lanka,home made,cookery,cookery show,sinhala cook,food,fun cooking,noodles recipe,easy recipe,recipes,husband and wife,cookery show sri lanka,korean noodles,noodles,spicy,spicy noodles,vlog,sinhala vlog,couple vlog,food challenge,sinhala,fun,fun couple,food war,food fight,spicy challenges,Review,Isso,Chama,chama food challenge

ความคิดเห็น • 561

  • @avishikavindyaavishikavind9143
    @avishikavindyaavishikavind9143 ปีที่แล้ว +52

    අක්කි තනියම කන්න එපා අයියටත් දිලා කන්න එක තමයි අදරේ කියන්නේ..........ඔයට ගොඩක් හොද සැමියෙක් හම්බෙලා ඉන්නවා අද කලේ තියන අර්ථික ප්‍රශ්නත් එක්ක අදරෙයි ඔය දෙන්නටම..........😍😍😍

    • @aruwani7813
      @aruwani7813 ปีที่แล้ว +4

      Ow affa ayya paw akka perethi kanakotath epa aran yanna thiyennelu 😂😂

  • @Gossip10482
    @Gossip10482 ปีที่แล้ว +399

    පිස්සුද අඩේ චමා එක්ක Food challenge කරන්න 😂🙆

  • @pmmpeiris8979
    @pmmpeiris8979 ปีที่แล้ว +39

    අපේ අක්කට බුදු සරණයි පරිස්සමෙන් . ❤👍

  • @piuminishara2910
    @piuminishara2910 ปีที่แล้ว +11

    කුචීට මල්ලියෙක් හිටියා නම් චමා වගේ ඉදී.ඒ මූණමයි ඒ කෑමමයි

  • @SandaruwanMunasinghe
    @SandaruwanMunasinghe ปีที่แล้ว +61

    ඤම් ඤම් ඤම් 😂😂😂😂😂 අරූගෙ
    කෑම රසේ ආතල් එකට එන හඬ 😂 හම්මෝ

  • @ShalikaShalika-z8h
    @ShalikaShalika-z8h 22 วันที่ผ่านมา +1

    හ්ම්.නම්නම් හ්ම් නම් නම් එක ප්ට්ට ච❤❤ අදරෙයි ඔයාලට

    • @MagicCompass
      @MagicCompass  22 วันที่ผ่านมา

      ආදරෙයි හැමදාමත් 🥰❤️

  • @visharaadithya1420
    @visharaadithya1420 ปีที่แล้ว +12

    කරන්න අමාරු වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක් 😂 chama 🔥

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +2

      Athal ekata Karala baluwa 🙈😁❤️

  • @damikasurige5209
    @damikasurige5209 ปีที่แล้ว +22

    ඒක නම් පිස්සුවක්.😋
    අදත් නියමයි අහ්හ් ❤️
    ජය වේවා💪

  • @hashanihimasha8657
    @hashanihimasha8657 ปีที่แล้ว +5

    මම හිතුවෙ මම first කියලා 🙂❤️ අද විඩියො එත් superb චාමා එක්ක 😽❤️‍🔥

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😃😃😍❤️😍❤️😍

  • @rvsanka7
    @rvsanka7 ปีที่แล้ว +7

    මෙහෙම කෑම එකක් කන්න එනවා අක්කෙ අයියේ හොයාගෙන rvsanka ❤😍

  • @shainiekanayake5359
    @shainiekanayake5359 ปีที่แล้ว +3

    Aneeeeee kanna hithenawa ane🤤♥️apiwath ekka yannako 😍😍😍😍dennatama adrei god bless you🥰♥️✌🏻

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @pulamusique
    @pulamusique ปีที่แล้ว +6

    මේගොල්ලෝ කෙසේවෙතත් වෙන මිනිස්සු චාමා එක්ක food challenge කියන්නේ උසේන් බෝල්ට් එක්ක දුවන්න challenge කරා වගේ තමා.🤣🤣🤣

  • @vimarsharashini6515
    @vimarsharashini6515 ปีที่แล้ว +18

    කුචීයි චමායී අයියයි නංගී වගේ 😁❤️

  • @yashrmw6837
    @yashrmw6837 ปีที่แล้ว +21

    අම්මෝ මාර කෑමක් ඒකනම් 😆 Tshirt 1 දැක්ක ගමන් මටත් Giant මයි මතක් උනේ 😂

  • @shashikamadushan674
    @shashikamadushan674 ปีที่แล้ว +26

    අක්කගෙ සද්දෙට රෙස්ටුරන්ට් එක දෝංකාර දෙනවා 😁 ආදරෙයි ❤😍

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +3

      ආදරෙයි හැමදාමත් 😍❤️

  • @ShalikaShalika-z8h
    @ShalikaShalika-z8h 22 วันที่ผ่านมา +1

    ඔයාලගෙ සෞඛ්‍යය අරක්ශාව ගැනත් හිතන්න චාමා අයියා බොලයක් වෙලා හොදටම අක්කා ලස්සනයි

    • @MagicCompass
      @MagicCompass  22 วันที่ผ่านมา

      🙏❤️🥰

  • @suga3572
    @suga3572 ปีที่แล้ว +2

    Video eka dakiddima hithuwa kuchita apath nathi wei kiyala chama dakiddin.. 😃😃😃😃😃..... niyamai niyamai video eka... 😘😘😘😘😘... adarei හැමෝටම ..😘😘😘😘😘... budu saranai

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      😃😃😃🙈🙈
      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

    • @suga3572
      @suga3572 ปีที่แล้ว

      @@MagicCompass 😃😃😃😃😃💗💗💗💗💗💗💗

  • @sithijawanniarachchi27
    @sithijawanniarachchi27 ปีที่แล้ว +34

    Chamta ඒක අමතර ආහාර වේලක් වගේ 😂

  • @samudraupuldevi8873
    @samudraupuldevi8873 ปีที่แล้ว +3

    වැඩි කල් යන්න කලින් කොරෝස්ටෝල් හැදිලා තමයි නතර වෙන්නේ. 🤔

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว +3

    Supiri pattai lassanai video eka good luck 👍👍👍👍👍 Adare ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @shani9645
    @shani9645 ปีที่แล้ว +2

    Kalayak thisse enakal balan hitapu vidio ekak.habai kuchiyath gama ath ariye na.

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😍😍❤️❤️😍😍

  • @Swethakeshiniscraziness
    @Swethakeshiniscraziness 4 หลายเดือนก่อน +1

    අක්කා ඔයා එක්ක කෑම අභියෝගයක් කරන්න කැමතියි

  • @madushanimunasinghe7246
    @madushanimunasinghe7246 ปีที่แล้ว +2

    Ada video ekath maru.....chama nam supiriyak

  • @shashindhananjaya485
    @shashindhananjaya485 ปีที่แล้ว +5

    ඔය තිබ්බ කෑම ටික chamaට දැනෙන්නවත් මදි😁😁

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +2

    *_2023 අලුත් අවුරුද්දේ පටන් ගත්ත ෆුඩ් චැලේන්ජ් ඒක ෆට්ට ජයවේවා♥️♥️♥️_*

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😍❤️🙏😍❤️🙏

  • @udaniyasara8208
    @udaniyasara8208 ปีที่แล้ว +12

    හැමදාම මේ වගේ වීඩියෝ ගේන්න හරිම ලස්සනයි ❤️❤️

  • @thisharathathsaranisilva98
    @thisharathathsaranisilva98 ปีที่แล้ว +2

    අම්මෝ චමා එක්කනම් food challenge කරන්න බෑ. බලමුකෝ vedio එක බලන්නත් කලින් මේ comment එක දැම්මේ 😁 ඔව් හැබැයි කෑම ලග තියනවා කියන්නේ දිනුම් තමයි 😍 චමානම් මොන ඩයට්ද අක්කී වගේම තමයි ඩයට් අද නොවේ හෙට 😁😁 අයියා කාගෙන කාගෙන යනවා

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ඩයට් කියන්නෙ සෙලවෙන මනසට. 🙈🙈😃😃

  • @hansikasandeepani246
    @hansikasandeepani246 ปีที่แล้ว +2

    Man kiwwe kalinma chama aiya thama kiyala 😃😃😃😍😍😍😍👍 ape kuchi buchi wagee hodata kanne ithin chama aiya thama

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ❤️❤️❤️😍😍😍

  • @Mauchi_Vlogs
    @Mauchi_Vlogs ปีที่แล้ว +3

    ඔයාලව බලන් ඉඳල දැන් බඩගිනී!! 🤤😋

  • @asithanuwanm.a.8115
    @asithanuwanm.a.8115 ปีที่แล้ว +3

    චාමා ඔහොම කාලා කාලා ලංකවම කයි🤙🤙🤙🤣

  • @dilumarosh6302
    @dilumarosh6302 ปีที่แล้ว +1

    Niyama double 😅❤keep it up & going 😊

  • @DanushaKumari-sp6dp
    @DanushaKumari-sp6dp 5 หลายเดือนก่อน +1

    චමත් එක්ක food callenge කවදාවත් නෑ

  • @yoshanmilinda2576
    @yoshanmilinda2576 ปีที่แล้ว +5

    චමා රෙනකොට කිලෝ ගනම් ඇති 😂😂😂

  • @kaumadikeshali7716
    @kaumadikeshali7716 ปีที่แล้ว +1

    Akke kathunayaka hoda kema kanna thenak kiyannako 🥺

  • @pawanchandima2855
    @pawanchandima2855 ปีที่แล้ว +3

    චමා එක්ක චැලෙර්න්ජ් තියන්න පිස්සුද අඩේ 🙃😗

  • @charunipramodya
    @charunipramodya ปีที่แล้ว +4

    උබලා දෙන්නා කනකල් අමාරුවෙන් හරි කෙල ගිල ගිල බලන් ඉන්න එපැයි. මීට බුචි😂

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      හෙ හේ... 😃😃😃

  • @sarathasandeepa753
    @sarathasandeepa753 ปีที่แล้ว +2

    🥳🥳සුපිරි food challenge eka ❤❤

  • @madushadilhan-md1vi
    @madushadilhan-md1vi 2 หลายเดือนก่อน

    Weligama koheda da

  • @happyfeetsdiary4653
    @happyfeetsdiary4653 ปีที่แล้ว +2

    Understand = 0% 🥵
    Enjoying =100% 😂

  • @vanishad3419
    @vanishad3419 ปีที่แล้ว +3

    අක්කා ඔයාගේ කොණ්ඩෙත් noodles එක වගේ 😂😂 පැ⁣ටලුනා මට

  • @ShaniShavi-te8yl
    @ShaniShavi-te8yl ปีที่แล้ว +1

    Mmm yam yam. Yam.. 😂😂😂 chama♥️

  • @R.S.507
    @R.S.507 ปีที่แล้ว +2

    අම්මෝ නියමයි 😁😅

  • @thewoksl
    @thewoksl ปีที่แล้ว +2

    කමු කමු රස කෑම .. ගෙදරදී හදාගෙනම ඉතීම්

  • @heshanilakshika3136
    @heshanilakshika3136 ปีที่แล้ว +4

    ❤️❤️🤤අම්මෝ... ඉස්සො 🍤❤️

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +3

    Woww superb 👍😁❤️

  • @prmonetap810
    @prmonetap810 ปีที่แล้ว +6

    ඉන්න කෙනා දැක්කම පිස්සු හැදුනා 😂

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว +2

    සුපිරියක් තමා චමා අයියා ✌️👑

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +2

    *_අද වීඩියෝ ඒක මරු ආතල් 😍😍😍_*

  • @coconuttreeclimbingtoolssr784
    @coconuttreeclimbingtoolssr784 ปีที่แล้ว +1

    Padukketh food festival ekak thiyenwa ekata enewada aiye❤

  • @rasidanan
    @rasidanan หลายเดือนก่อน +1

    Cap එක ගලවලා , කෑම එකට ගරු කරලා කන එක තමයි වඩා හොද Buchi .

  • @kpopwithpasi6545
    @kpopwithpasi6545 ปีที่แล้ว +3

    Love your content akki and ayye ...💘💘sri lnkas best food vloggers...

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      Thank you sooo much. ❤️😍😍❤️

  • @dilupapriyanka6407
    @dilupapriyanka6407 ปีที่แล้ว +2

    Ammooo adanam supiri hode.asawen hotiye chama ekka challenge ekak balanna .ilagata food badas eke thadi malli ekka challenge ekak oniiiiii.wenasakatath ekka ape chuchi tharaga karanna eya ekkaaa.adarei dabalatama

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @Madara-ft5mc
    @Madara-ft5mc ปีที่แล้ว +1

    Budu Saranai

  • @sasifdo3642
    @sasifdo3642 ปีที่แล้ว +1

    Chama ekka food challenge ekak nam ethin pissuwak athei 😁😁😁😁

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      Hehehe ekane 🙈😁❤️

  • @kithumfernando6315
    @kithumfernando6315 ปีที่แล้ว +3

    I love you akka and aiya

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      Love you too 😍❤️😍

  • @i.g.dineshaprasadi6757
    @i.g.dineshaprasadi6757 ปีที่แล้ว +1

    Ammo deiyane aimath chamaa ekka nam food challenge karanna epa. Paw kuchi akka

  • @abhayakarunarathne2004
    @abhayakarunarathne2004 3 หลายเดือนก่อน

    Adeh chamage kama walata boru nh ne 😂😂10:23

  • @dacreation369
    @dacreation369 ปีที่แล้ว +1

    තලුගහන sound eka ela 😂😀

  • @hashankavinda5975
    @hashankavinda5975 ปีที่แล้ว +1

    👊👊👊👊niyamai

  • @ran5978
    @ran5978 ปีที่แล้ว

    ඇඟවල් වල හැටි.

  • @dammikakumari-tq9bc
    @dammikakumari-tq9bc ปีที่แล้ว +2

    මේක දානකම් බලන් හිටියේ කවුද ?🤔🤔

  • @sandaruwanmadusanka455
    @sandaruwanmadusanka455 ปีที่แล้ว +1

    මරුම ආදරේම තුන් දෙනා

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @ans1628
    @ans1628 ปีที่แล้ว +1

    චාමා සුපිරි පොරක්

  • @dilharasewwandi7648
    @dilharasewwandi7648 ปีที่แล้ว +15

    මන් හිතුවේ චමා කුචියවත් කයි කියලා 😂😂😂

  • @Mishani567
    @Mishani567 ปีที่แล้ว +3

    Super🔥🔥🔥🔥😌🔥🔥🔥🔥

  • @saharaprishanthi8201
    @saharaprishanthi8201 ปีที่แล้ว

    මොකක්ද මේ කඩේ? ඉස්සෝ එකද බත්තරමුල්ලෙ?

  • @shensilva738
    @shensilva738 ปีที่แล้ว +2

    ඔයාලා දෙන්නා විතරක් ඉදියා නම් මරු 😍

  • @aneeshaaneesha3967
    @aneeshaaneesha3967 ปีที่แล้ว +6

    අපෙ චාමත් එක්ක කොහෙ හැරෙන්නද මේ ගෑනි 😂😂😂

  • @saumyamalshani5589
    @saumyamalshani5589 ปีที่แล้ว +2

    Supiriyak thamiii 👍👍👍

  • @nimalnew-hw9pj
    @nimalnew-hw9pj ปีที่แล้ว +2

    කුචීට කන්න බැහැලු මෙච්චර 🤣🤣🤣🤣🤣

  • @nethukariyawasam3020
    @nethukariyawasam3020 ปีที่แล้ว +1

    Akka kapatiya wage challenge eka anith paththa gahuwa nondi nathi wenna 😅😅😅😅 hemin hemin kaala 😅😅😅

  • @nadeekasamanmalee9590
    @nadeekasamanmalee9590 ปีที่แล้ว +1

    Wenada buchi buffe walata gyhama oita wediya kanwane.ada tikk kanakota bada pirilane 😁😁

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      Buffet වලදි විනාඩි දහයෙන් ගොඩක් කන්නෙ නෑනෙ. පැය ගානක් අරන්නෙ ගොඩක් කන්නෙ.

  • @navodapriyashan7971
    @navodapriyashan7971 ปีที่แล้ว +1

    මරු අනේ

  • @angelsu116
    @angelsu116 ปีที่แล้ว +6

    චමා අයියාගේ විඩීයෝස් සුපිරි ❤️

  • @nadeekadiass2425
    @nadeekadiass2425 ปีที่แล้ว

    කන කෑමට පුපුරයිද දන්නේ නෑ ලගදීම

  • @nimeshanisansala5286
    @nimeshanisansala5286 ปีที่แล้ว +1

    චමා කාපු විදිහට අක්කිගෙ කෑම ටිකත් එහෙමම කලා දායි කියලා හිතුනේ මට විතර ද? 🙄

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      එහෙම උනානම් චාමා මැරුන් කනවා. 🙈😃😃

  • @eatwithchama
    @eatwithchama ปีที่แล้ว +8

    Adarei.......♥️🥰♥️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ආදරෙයි අම්බානෙක. 😍❤️😍

  • @navodapriyashan7971
    @navodapriyashan7971 ปีที่แล้ว +1

    මරු අනේ

  • @mahimidinethra4015
    @mahimidinethra4015 ปีที่แล้ว +51

    කන්න බැරි එක්කෙනෙක්ව ගෙනල්ලා තියෙන්නේ😂😂 ආදරෙයි තුන්දෙනාටම 😍❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +2

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @chamodyasanjani8593
    @chamodyasanjani8593 ปีที่แล้ว +150

    චමාගෙන් කෑම බේරගන්නවා කියන්නේ කරන්න බැරි වැඩක් මරු විඩීයෝ එකක් 😍❤️

  • @shenuvihansa3248
    @shenuvihansa3248 ปีที่แล้ว +72

    චමා අයියා එක්කනම් ගේමක්ම නෑ❤❤❤

  • @surajlakshan5363
    @surajlakshan5363 ปีที่แล้ว +34

    අඩෝ . දැන් අර හොස්පිටල් ගිහින් චෙකප් කරලා සතියක්වත් නෑ නේ 😂

  • @MJJNamalDias
    @MJJNamalDias ปีที่แล้ว +16

    ගේමක් නැති ගේමක් 😁❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      😃😃😍❤️😍

    • @MJJNamalDias
      @MJJNamalDias ปีที่แล้ว

      @@MagicCompass 😊😊😊❤️😋👍

  • @sasi1606
    @sasi1606 ปีที่แล้ว +51

    යෂී අක්කයි, චාමා අයියයි , twinsla වගේ පෙනුනේ මට විතරද 😂😂

  • @yashobhabartholameuz2784
    @yashobhabartholameuz2784 ปีที่แล้ว +30

    දෙයියනේ දෙයියනේ 😂 ඒක ගේමක් නැතුව කනවා නේ චමා අයියා 🙈😂 හැබැයි නියමයි 😍❤❤ Good luck akka & ayya 😍❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +2

      ❤️❤️❤️😍😍😍

  • @nethusworldsl5339
    @nethusworldsl5339 ปีที่แล้ว +7

    හායි ෆුඩීස් 🤩👌🙌😍❤️ කාලෙකින් අරං ඇවිත් තියෙන Challenge එක නම් සුපිරි 🤩🤩 ගැලපෙනම දෙන්නෙක් සෙට් වෙලා 😄😁😁 වෙනදා වගේ හරිම වෙලාවට බැරි උනත් පුළුවන් උන ගමන් වීඩියෝ බලනවා.. වෙනදා වගේ දිග කමෙන්ට්ස් දාන්න ටිකක් අමාරුයි.. වැඩ කරන අතරෙත් වීඩියෝ බලනවා..😁 ගෙදර වැඩ ටික කරන අතරෙ උයන අතරෙත් බලනවා..🥲😄 නිදහස් වෙලාවට බලද්දි කමෙන්ට්ස් දානවා අනිවාර්යයෙන්ම..❤❤😍 හැමදාමත් ආදරෙයි ගොඩාක් ❤️❤️ මං අසල්වැසියා 😘❤️😘 වීඩියෝ ඔක්කොම හැමදාම වගේ නියමයි ❤️❤️💫🤗

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +3

      මෙන්න බොලේ මෙයා... අපි හිතුවා තාම හනිමූන් එකේ කියලා. කෝමද ඉතින් අලුත් ජීවිතේ? පට්ට සතුටුයි ඈ දකින්න ලැබුන එක. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

    • @nethusworldsl5339
      @nethusworldsl5339 ปีที่แล้ว +1

      @@MagicCompass අම්බෝ 🤣🤣 නෑ නෑ මට හැමවෙලේම මතක් වෙනවා අනේ... අලුත් ජීවිතෙ හරිම සුන්දරයි.. අපි එන්නම් දවසක අයියවයි අක්කාවයි බලලා යන්න.. ❤❤❤✨️ රස කෑමකුත් හදාගෙනම එන්නම්.. වීඩියෝ හැම එකම පහු වෙලා හරි බලං යනවා.. පොඩි කමෙන්ට් එකක් හරි දානවා අනිවාර්යයෙන්ම.. මගේ ආසම ආදරණීයම TH-cam Couple එක එක්ක හැමදාම ඉන්නවා...❤❤✨️😍

  • @thanujakumarai7658
    @thanujakumarai7658 ปีที่แล้ว +6

    චමා තමයි හොදටම කරේ😁 ඒක තමයි හොදම food chalenge eka මම ආසම video food challenge

  • @chamodya3331
    @chamodya3331 ปีที่แล้ว +24

    දෙයියන්ටම.ඔප්පු වේච්චාවෙන් චාමා තමයි තොරා ගත්ත. හොදම.චැලෙජඑක ❤️😂
    ඊලගට ' මොනවද බන් කන්නෙ' යුටුබ් චැනල් එකේ තඩියා එක්ක කරන්නකෝ එකත් එල

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😍😍😍❤️❤️😍😍😍

  • @slbuy830
    @slbuy830 ปีที่แล้ว +5

    Chamage muuna lassanai
    Anee diate kara nam hodai.....

  • @chandrikaroshini4279
    @chandrikaroshini4279 ปีที่แล้ว +2

    Oya geninm kohomath peretha kumbandayak

  • @sasangananethmi1670
    @sasangananethmi1670 ปีที่แล้ว +4

    දිගටම vedioes බැලුව. අද තමා ඉස්සල්ලම comment එකක් දැම්මෙ. 🥰🥰🥰

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ❤️❤️❤️😍😍😍

  • @udshehan4794
    @udshehan4794 9 หลายเดือนก่อน +2

    දැන් තමයි වීඩියෝ එක බැලුවේ.... කියලා වැඩක් නෑ නියමයි වීඩියෝ එක නම් ❤❤❤ ඉවරවෙනකන්ම මම නම් හිනා වෙවී බැලුවේ 🔥🔥🔥🔥 මේ වගේ සුපිරිම වීඩියෝ තව ඕනේ !!!! චාමා කියන්නේ ආයේ තනිකරම ලෙජන්ඩ් කෙනෙක් !!! කුචි කියන්නේ මාරම එන්ජෝයිබල් කැරැක්ටර් එකක්.... කන්නත් ආයේ ඉතින් සුපිරියටම පුළුවන් !!! 🔥🔥❤❤

  • @dilshantheekshana5168
    @dilshantheekshana5168 ปีที่แล้ว +6

    චාම එක්ක හැරෙන්න බෑ ඔයාලට😂

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😃 තේරුනේ දැන් තමයි...😃😃

  • @nimalidilrukshi3560
    @nimalidilrukshi3560 ปีที่แล้ว

    අම්මෝ මේ චමා දැක්කාම කෑම කන්න බයයි ඒ මනුස්සයා පව් මේ ලංකාවේ කෑම කන්න එපා ඉක්මනින් මැරිලා යයි ඩොලර් ලැබුනා වගේ නෙවෙයි ජීවිතය

  • @tharindikulathunga1172
    @tharindikulathunga1172 ปีที่แล้ว +6

    කුචි අනේ ගගා ඉද්දි චමා කාලා ඉවරයි 😂😂

  • @pmmpeiris8979
    @pmmpeiris8979 ปีที่แล้ว +26

    අක්කේ, අයියේ , මං කැමතියි ඔය දෙනාට ආරාධනා කරන්න , අපේ ගෙදර කෑමකට එන්න , මම ලොකු සල්ලි කාරයෙක් නං නෙමෙයි, මං ආසයි ඔය දෙන්නගේ නිහතමානි කමට , කිසිම ලොකු කමක් නැති චරිත දෙකක්, හරිම විනෝදකාමී , දෙන්නම හරි ආදරණීයයි , හරි ආදරෙයි ඔය දෙන්නට අපි ,

    • @anuradhajayasooriya-uk3sf
      @anuradhajayasooriya-uk3sf ปีที่แล้ว +16

      යකෝ මුන් දෙන්න කන හැටි දැක්කම ගෙදරකට වද්දගන්න තරම් පිස්සුද 😂😂😂

    • @chiraniwanigasooriya1930
      @chiraniwanigasooriya1930 ปีที่แล้ว +2

      @@anuradhajayasooriya-uk3sf 😂😂

    • @kithmikaushalya5554
      @kithmikaushalya5554 ปีที่แล้ว +2

      @@anuradhajayasooriya-uk3sf 😂😂😂

  • @nisansalasanjeewani2949
    @nisansalasanjeewani2949 ปีที่แล้ว +5

    ඒ මරු අඩේ❤️😍

  • @d.herath
    @d.herath ปีที่แล้ว +2

    😂මන් බිත්තරේ පිටින් ගිල්ල😹

  • @kiribandanandasena6827
    @kiribandanandasena6827 11 วันที่ผ่านมา +1

    ඔයාලා දෙන්නා ලස්සනයි ❤

    • @MagicCompass
      @MagicCompass  11 วันที่ผ่านมา

      😍🥰❤️

  • @tipsbydesh
    @tipsbydesh ปีที่แล้ว +1

    වැරදි ඩයල් එකක් එක්කනේ කාලා තියෙන්නේ

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ඒකනෙ. හෙ හේ