හෙළ රැවුල්ගේ කටගැස්ම🥵🌶 | Hela Rewula Katagasma | Food Review🥘 | ASMR🔥
ฝัง
- เผยแพร่เมื่อ 6 มี.ค. 2024
- #food #foodvlog #foodreview #asmr
If you want to see more videos like this, subscribe to our channel now. If you like our videos, don't forget to like, comment and share with your friends. Love you. Be with us always🙏🫶🇱🇰
මේ වගේ තවත් video බලන්න කැමතිනම් දැන්මම අපේ channel එක subscribe කරන්න❤️. ඔයාලා අපේ video වලට කැමතිනම් like, comments කරන්න අමතක කරන්න එපා, ඒ වගේම යාළුවොත් එක්ක share කරන්නත් අමතක කරන්න එපා. ආදරෙයි.හැමදාම අපිත් එක්ක ඉන්න🙏🫶🇱🇰 - บันเทิง
කනවා නම් තැන 🔥😋
❤️
Kema awul bn samahara dawas walat
❤
🤣🤣🤣🤣🤣
Supiriyta review ekak denwa aiyala dennaa😊 aththtama rasa kra kra kanw ..dekkama mtat eha petten awilla idaganna hithenwa...math asai ty krnna ehe ghin ...oyla dennata suba pathanawa hemadama me wge lassanatma krgena yannna❤
Thank you ❤️🫂 hamadama apit ekka inna
අපිත් මාතර කිට්ටුව ඉන්නේ.අක්ක එක්ක වැඩ වලට ගියොත් අපි වෙන කොහාටවත් නෙවේ යන්නෙ හෙල රැවුලගේ restaurant එකට..පෝලිමේ ඉදලා හරි කාලා දුම් දදා ගෙදර යනවා..its a strange feeling ❤..Ruhunu campus students ලගේ මතකයේ තියෙන සුන්දර තැනක් ❤
Aniw ❤️
❤️😍 aka patta sera kiyanne ethin wenama athal akak 😋
❤️✨
අම්මෝ😍🤤♥️
Thank you 💗🫂
Mthr avill❤😊
Ou thw video dnm❤️🙂
Highly recommended ❤️
❤️
එල එල දිගටම කරන් යමන් මචන් ❤
Aniw digtma apit ekka inna❤️🫂
අද තමා දැනගත්තෙ කටගැස්ම කියන්නෙ ට්‍රෙන්ඩින්ග් කඩයක් කිය්ලා
අපෙ town එකෙත් තියෙනවා කටගැස්ම කියලා එකක්
❤️
Supiriyak ❤❤❤😊
Thank you 💗🫂
Supirii❤🤤
Thank you ❤️🫂
හැමදාම කන තැන අම්මෝ හෙල රැවුලගෙ කෑම කියන්නෙම පිස්සුවක් තමා ❤❤️
Aniw❤️🫂
Daiya daiya 🌶️
❤️🥲
ටේස්ට් එක අතින්පට්ටම ඇවරේජ් කෑම ඕකෙ තියෙන්නෙ.කෑම කාලා නැති උන්ට ඕකේ කෑම සුපිරි
❤️
Hari hari oya kala thiyena kenek
@@TharushaRuvinda-zx3gx ow ban kala thiyena kenek
කනවනම් සුපිරිම ආසම තැන 😍💖
අනිවා❤️
1st
Thank you 💗🫂
matara thiyn supirima place ekk hela rewulge ktagesma.stock powder wth dnne nethuwa hdnne.rskraka ajinamoto dla wena kda wlin kpu unta nm methnin kpuwma rsa adui.wensma wdiht wde krnne supiri😍😍😍😍
Aniw❤️🫂
Highly recommend
❤️🫂
❤😍
Thank you ❤️🫂
සුපිරිම තැන..හෙළ රැවුලගෙ කටගැස්ම
Aniw❤️🫂
Mathara supiriyak ❤
Thank you ❤️🫂
😍
Thank you ❤️🫂
❤😊
Thank you 💗🫂
❤
Thank you 💗🫂
Gemmak sudula 😍 oyalawa contac kara ganna widihak hambun ne ne
ado ubala maru aya ne bn. 😂. thadiyai kulayai subscribe karapalla pako. untath me aurudda awasana weddi 100k gahanna thiyenawa. unwath subscribe karapalla pako
0784390530 WhatsApp massage ekak dndoo
❤️🔥❤️🔥❤️🔥
Thank you ❤️🫂
♡
Thank you 💗🫂
😋❤️
Thank you ❤️🫂
කොහොමත් ඔතන ෆේමස් සැරට බං..
කොත්තු වලින් මමනම් ආසම remix එකට .. ❤️
ඒක මරු❤️
❤❤❤
Thank you ❤️🫂
💙😋🥀
Thank you ❤️🫂
මාතර සැරට සුපිරියට කන්න සුපිරි තැනක් තමා ඔය❤️
Aniwa❤️
👍👍👍👍
Thank you ❤️🫂
Matara best ❤
Aniwa💗
මාතර Home food එකේ rost chicken කොත්තුවත් try කරන්න එකත් පට්ට❤
Ayioooooh 😂
Aniw try krmu❤️
GAME KADE😍
❤️🫂
🤭❤️
❤️
Gewal gawa😌😌
Nymai enm❤️
සැර කන්න බැරි අයට සැර අඩුවෙන් හදාගන්න පුළුවන් 😍
Ou api tikak sarata hadgtta🥲💔
ගාන කීයද
අපි ඕකෙන් තරම් කාල නෑ වෙන කොහෙන්වත්. සඳරු අයියගෙ තැන. අපේ බොක්කක් තමයි❤
Aniw❤️🫂
මන් නම් ආසම හෙල රැව්ලගෙ චීස් කොත්තුවට ❤කැමතිනම් ට්‍රයි කරලා බලන්න
🤮🤮🤮🤮🤮
Aniw try krmu❤️
Shoi aiyala denna🤭🫣
Thank you ❤️🫂
මාතර හොල්ලන තැනක් ❤️
Aniwa❤️🫂
Matara ❤️🔥
❤️
Ohela nam gemmak wuttooo
Thank you ❤️🫂
Horen gihin kanna giyama ohoma thama malli.kalin qwanm tawa tikak sara wadi krla denna kiynna tibbane 😂
Ammo aye nm sera epa🥹
Super ❤️hela ravula ❤️
❤️
Thank you 💗🫂
පොල් කෑලි දාන්නෙසැර බාල වෙන්න ❤
මාර සැරක් තියෙන්නේ🥹
rasa unt kanna bari nm mktd
manussayanta kanna puluwan mattamaka sera thiyenn ona
Eka atta adika sera ekak ne api gtte hituwe kanna pulwn wei kyla eka nm hodtma sera kana knkt nymai
🤭🩷
Thank you ❤️🫂
Samahara dawas walat kema awul😢.aylat kiwwwma don't care🫡..
මේ වගේ වීඩීයෝ බලන්න කලින් සමහර අය දැනගන්න ඕන.එක එක්කෙනාගේ ටේස්ට් එකවෙනස් කියන එක.කෙනෙක්ට රස එක තව කෙන්ක්ට රස නොවෙන්න පුළුවන් .ඒක දැනගෙන වීඩීයෝ බලනවනම් කාලා නැති උන්ට හොදයි ගගා කමෙන්ට් දාන අය නැති වේවී
ඇත්ත❤️💯
කලුවා අත ඇරලදාපු එකම කෑම එක මං හිතන්නෙ 😁
🥲😂❤️
Chess koththu eka try karamuko
අනිවා කරමු❤️🫂
5:40 😢😮bodu bathi gi ahanavada
Ou ou🤭❤️
Matara best
Aniw❤️
2:42 ග්‍රේවි දෙනවා බං ..
සමහරවිට එතන වැඩට ඉන්න හෙල්පර්ගෙ අතපසු වීමක් වෙන්න ඕනී
එනම් ඒක තමයි වෙලා තියෙන්නේ
oyala mathara koheda
Api kurunegala🙂
@@SaladEka ah marhara newe neh
Ammbo gastika. Beheth walata gewanagana dabal wenawa
🥲❤️
Monada bn me you tube wla hamada video danwa rice koththu hama ekama you tube patan aran you tube ekath chatet😮
Api nm dn auruddkt wdi
sara dewal kaddi lensuwak laga thiya ganin pako. subscribe karapalla pako. me aurudda awasanayedi 100k gahannath o ne pako
❤️
පොය දවසෙ නෙ රෙකොඩ් කරෙ😅😂
Ou ou 🌝❤️
බලාගෙන කාපන් රෑවුලාගේ නිසා කෑම දේකේ රෑවුල් ගස් වටිලා ඇති😂😂❤
නෑ බං . උ එවට කැප් අරව මෙව දාලා ඉන්නෙ
රැවුලට කැප් දානවද http
Price nm wadii
Ganata kama nm sadarani
හෙල ඔසු
🙂❤️
කොත්තු කාපු නැති එව්න්ට හොදයි
Gihinma blnnkoo 🙂❤️
@@SaladEka කාලා තියෙනවා
ජරාවක්
Background එකෙන් බොදු ගීත ඇහෙනවා නේ
Adee ow
Ou pddk wde aul gya ne🥹💔
ඕකෙ සැර විතරයි රස නෑ.. රසට කාල නැති උන්ට හොදයි ඕව😅
තෝ කාලා තියේද බල්ලෝ පුක දෙන්න එපා තෝ ඩොටේ කම්බෙක්නේ මේකේ හැමිනෙන්නෙ නැතුව පල යන් පකෝ බොරැ කමෙන්ට් නොදා 😅
Mala jarawak oka😂 sara witri😂
😂😂 math ekama eka parak kanna giya hemoma hodai hodai kiyana nisa😂😂😂 melo rahak ne.koththu kapu nethi unta hoda athi.sauce warga tika nam thibba 😂😂
බලාපල්ලා හරියටම පොල් කෑලිද කරුංකාද කියලා
Pol kali tmai🥲💔
Kiynm thram rahak nh😑..
🤔💔
මාතර පැත්තෙ ඇවිත් කෑම කඩ හොයන්න එපා සගෝ, මාතර උපන් එකෙක් විදියට කියන්නෙ . Hela rAwla හොඳයි කෑම මැජික් උන එවුන්ට. ඕකගෙ එක එක නම් දාල තිබ්බ මෙලෝ රහක් නෑ , කාපු නැති තැනක් නෙමෙයිනෙ 😅 , අත් දැකීම් තියන නිසා කියන්නෙ. 😅 "මාතර , මාතර උන්ටත් කන්න කෑම කඩ නෑ..."
Kema kapu nethi unta hodai 😂😂 sauce godakata parata dala koththuwak mata hamba une😂😂😂 rasakaraka danne ne kiyana harakuth innawa hebei 😂😂
බොරැ කියන්න ඕන නැ මෙලෝ රහක් නැ 😒
Eka nm piligna amrui
Ubalata wada nadda hutto,
නෑ😅💔
❤
Thank you ❤️🫂
❤
Thank you ❤️🫂