Day in my teaching life... Lankan in Melbourne

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 455

  • @snr9282
    @snr9282 3 ปีที่แล้ว +132

    අක්කා දැන් ගෙවන ජීවිතේ දවසක මගේ හීනයක්.. මං ආසයි තනියම ජීවත් වෙන්න නිදහසේ..🥺🥺❤🤍❤❤

    • @kuveshaamandi1235
      @kuveshaamandi1235 3 ปีที่แล้ว +2

      Thaniyen iddi paluine

    • @Sunny20028
      @Sunny20028 3 ปีที่แล้ว +4

      Mageth😌

    • @yassaperera1203
      @yassaperera1203 3 ปีที่แล้ว +4

      mageth mchan..

    • @pasindush158
      @pasindush158 3 ปีที่แล้ว +10

      @@kuveshaamandi1235 නෑ තනියම ඉන්න ජීවිතේ මරු ඉදලම බලන්න කෝ

    • @snr9282
      @snr9282 3 ปีที่แล้ว +11

      @@kuveshaamandi1235 අයියෝ නෑ.. තනියම ඉදල බලන්නකො.. ඒක තමයි ජීවිතේ හොදම Feeling එක.
      😊😈🤠

  • @howareyou2876
    @howareyou2876 3 ปีที่แล้ว +129

    ඇත්තටම හරිම ආසයි ලස්සන රටක ජීවත් වෙන්න ලංකාව කොච්චර ලස්සන උනත් ලංකාවෙ ලොක්කො රට කනවා කලකිරිලා ඉන්නේ 😔😔😔

    • @dilshanmusic2864
      @dilshanmusic2864 3 ปีที่แล้ว

      Aaa kathawanan aththa

    • @milaniperera4393
      @milaniperera4393 3 ปีที่แล้ว +4

      ඇයි බං අපේ පාලකයෝ එහෙම කරන්නෙ!!
      අපේ ලස්සන රට විනාශ කරනවා උන්!!

    • @LAKMALVLOGS.
      @LAKMALVLOGS. 3 ปีที่แล้ว +1

      kalakanni inne me rate desapaluwo.epa wela appa.apita yanna bane ratakatawath

    • @kavindudilshan9347
      @kavindudilshan9347 3 ปีที่แล้ว +6

      @@LAKMALVLOGS. මේ රටේ දේශපාලකයෝ යි මිනිස්සු යි සේරම එකයි

    • @pramithkumara9799
      @pramithkumara9799 3 ปีที่แล้ว

      Yeah

  • @mashi2444
    @mashi2444 3 ปีที่แล้ว +100

    තනියම ඔහොම ජීවිතයක් මාරම ආසයි.ඔයා ගොඩක් lucky අක්කේ..❤❤❤😘😘😘😘😘

    • @kasunbuddhika3949
      @kasunbuddhika3949 3 ปีที่แล้ว +1

      Akka thaniyma na boyfriend kenek innawane

    • @buddhinijayakodi96
      @buddhinijayakodi96 3 ปีที่แล้ว +2

      Ethakota camera karanne kawud

    • @kasunbuddhika3949
      @kasunbuddhika3949 3 ปีที่แล้ว

      @@buddhinijayakodi96 thaniyamame camera karannr.

    • @LankaninMelbourne
      @LankaninMelbourne  3 ปีที่แล้ว +22

      Camera karanne okkom karanne mama. Thaama boy friend ekka newe inne

    • @mashi2444
      @mashi2444 3 ปีที่แล้ว +4

      @@LankaninMelbourne අනේ මම දන්නවා අක්කේ ඔයාගෙ විස්තර.අයියට අසනිපවෙල එයටත් එක්ක කෑම හදලා දුන්නයින් පස්සෙ එයව මතක් කලෙත් නෑ .මම කිවුවේ මාත් අසයි ඔහොම තනියම ඉන්න කියලා..ආ අයේ අයියා මල් එක ගෙනත් දුන්නනේ අමතක උනා.මම ඔයාව දන්නවා.................😘😘😘😘😘

  • @jeewanthiharshaniliyanarac2260
    @jeewanthiharshaniliyanarac2260 3 ปีที่แล้ว +41

    ඔයා කතා කරන විදිය හරි ලස්සනයි පැහැදිලියි.. ආස හිතෙනවා අහන් ඉන්න. මට ඔයාගෙ vedios බලනකොට හැමවෙලේම හිතෙනවා ඔයා ලස්සනට teach කරනව ඇති කියල.. 🤗 සුභ පතනව ඔයාට 🙏🤗

  • @sdwckavee7497
    @sdwckavee7497 3 ปีที่แล้ว +15

    නියමයි අක්කි ....ලබන අවුරුද්දේ A level හින්දා දැන් අක්කිගෙ videos බලන්න විතරයි youtube එන්නේ...❤️🔥

  • @Indrani997
    @Indrani997 ปีที่แล้ว

    හරිම ආස හිතෙනවා Dear.. Oya.. ගොඩක්ම පිළිවෙලට වැඩ කරනවා.. ගොඩක්ම ආසාවෙන් ඔයාගෙ videos බලන්නේ.. Thank you..ඔයාලාට දෙවි පිහිටයි.. 🙏🙏🙏💕🌹💕💕🌹💕

  • @induminiwijesekara3806
    @induminiwijesekara3806 3 ปีที่แล้ว +6

    මොන හදිසියකින් බලන්න ගත්තත්, අක්කිගෙ වීඩියෝස් චුට්ටක්වත් skip කරන්න හිතෙන්නෙ නෑ. ඒ තරම් interesting😍🤗

  • @ishaditharushika454
    @ishaditharushika454 3 ปีที่แล้ว +11

    අක්කා ඔයාගෙ වීඩීයෝස් හරිම ලස්සනයි. ඔයා නොදන්නවා උනාට ඔයාගෙ වීඩියෝස් වලින් මාව ගොඩක් මෝටිවේට් වෙනවා මගෙ හීනෙ achieve කර ගන්න.. පරිස්සමින් ඉන්න. ආදරෙයි ❤❤

  • @malanikumarasingha9864
    @malanikumarasingha9864 3 ปีที่แล้ว +4

    Mamath බලනවා ළඟදී සේරම වීඩියෝ ටික බැලූ වා සබික්‍රයි කලා මම ඉතින් ආන්ටි කෙනෙක් 😘

  • @sewminikumari3915
    @sewminikumari3915 3 ปีที่แล้ว +8

    අනේ අක්කා මාත් ආසයි ඔය විදියේ life එකකට... love u akka❤❤❤❤

  • @sasusdiary-bysasukhimethna7888
    @sasusdiary-bysasukhimethna7888 3 ปีที่แล้ว +5

    හැමදේම පිළිවෙළට කරද්දී කාලය ඉතිරියි හරිම සතුටින් වැඩ කරන්න පුලුවන් නේද අක්කේ ... අද වීඩියෝ එකත් ගොඩාක් ලස්සනයි .. සතුටින් ඉන්න බුදුසරණයි අක්කා ... 😍😍

  • @MashInspire
    @MashInspire 3 ปีที่แล้ว +25

    දැන් ටිකකට කලින් ඇවිත් බැලුව අක්කි අලුත් video එකක් දාලාද කියලා....❤️‍🔥
    ඔයාගේ videos බලද්දි හිතට මාර සහනයක් දැනෙනවා...වෙනම ලෝකෙකට යනවා වගේ 😍😊👑💬

    • @dilunitharuka9067
      @dilunitharuka9067 3 ปีที่แล้ว

      eknm atha apppa

    • @amalyainn4316
      @amalyainn4316 3 ปีที่แล้ว

      පිටරට ජීවත් උනාට තවමත් ලංකාවේ කෙනෙක් වගේ සරලව ජීවත් වෙන හොඳ දරුවෙක් .ඔයාට බුදු සරනයි .

  • @adithyayasodara4511
    @adithyayasodara4511 3 ปีที่แล้ว +6

    මගේ ජීවිතේ මගේ පවුලේ අයට පස්සේ වැඩියෙන්ම ආදරේ කරන කෙනෙක් වෙලා ඇන්ජි නැන්දා... 💕
    අනේ මන්දා නැන්දේ ඒ ඇයි කියලා...💫

  • @sewwandisewwandi9808
    @sewwandisewwandi9808 3 ปีที่แล้ว

    Niyamai akke.....aththatama asai...mai mage puthai oyage videos balanawa.......api dennath harima kemathi australia walata.....eth eka hinayak...

  • @staypositive5870
    @staypositive5870 3 ปีที่แล้ว +19

    අපේ රටත් මේ වගේ ලස්සනට හදා ගමු .. 🙏👍💜️

  • @umaollysarts665
    @umaollysarts665 3 ปีที่แล้ว

    Dhanya akke oyage Videos balanna mamanam harima asai..hamadama parissamin sathutin inna.

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 3 ปีที่แล้ว +1

    I have a labrador akke....mn nm oyage very big fan kenek....harima interesting කතාබහක් thiyenne....eka thama oyage channel 1ke secret of the success mn hithanne

  • @nisha970
    @nisha970 3 ปีที่แล้ว +20

    Today is teacher's day so akki has taught us a lot so you are also a teacher in australia 👩‍🏫 HAPPY TEACHER'S DAY TO YOU anji akki 😘 be happy ❣️

  • @raneluis2440
    @raneluis2440 3 ปีที่แล้ว

    ඇත්තටම හරි ශෝක් ඔයාගේ මේ වීඩියෝ . ඔයා හිනා වෙලා හරිම සැහැල්ලුවෙන් ඉදිරිපත් කිරීම කරන විදිහ. වීඩියෝ එක නිර්මානශීලීව එඩිට් කරලා තියන විදිහ නිසාමයි ඇත්තටම මේ වීඩියෝ මෙච්චරටම හිතට වදින්නේ. ඔයා හරිම දක්ශයි. ඒ වගේම මූන ඇත්තටම සුන්දරයි. අපෙත් අක්ක කෙනෙක් ඉන්නවා මේ වගේම , ගොඩක් හොද, නිහතමානී කෙනෙක්. ඉස්සරහටත් වෙන වෙන ටොපික්ස් වල වීඩියෝ කරන්න.
    පුලුවම් නම් Aquariums වලට ගිහින් කරන්නකෝ. ඒවයි ඉන්න මාලු බලන්න කැමතියි .
    සුවයෙන් ඉන්න කියලා පතනවා, බුදු සරනයි

  • @NirooL
    @NirooL 3 ปีที่แล้ว +9

    Happy teacher's day akki.පරිස්සමින් ඉන්න හැමදාම.බුදුසරණයි ❤️

  • @inoshawijayanthi7185
    @inoshawijayanthi7185 3 ปีที่แล้ว

    අක්කෙ ඔයාගෙ වීඩියෝස් හරිම ලස්සනයි..මමනම් මේ ලගදි තමයි චැනල් එක එක්ක එකතු උනේ.දැන් ඉතින් ඔක්කොම වීඩියෝස් එක දිගට බලනව.හැබැයි මුලින්ම comment කරේනම් මේ වීඩියෝ එකට😊

  • @sulakshidesilva5175
    @sulakshidesilva5175 3 ปีที่แล้ว +8

    Happy Teacher's Day Anji 💐💐 With God's abundant blessings

  • @ishankasamanmali5089
    @ishankasamanmali5089 3 ปีที่แล้ว +10

    අක්කී කතා කරන විදිහට ගොඩක් කැමතියි අනේ 🤭🤭🤭🤭🤭
    අක්කි ඕස්ට්‍රේලියවට ඇවිල්ලා doctor කෙනෙක් වෙන එක ගැන විඩියෝ එකක් කරන්නකෝ ....💕💕💕

    • @LankaninMelbourne
      @LankaninMelbourne  3 ปีที่แล้ว +10

      Me gana doctor kenek interview kala. Eka lagafima danawa

    • @thushim
      @thushim 3 ปีที่แล้ว

      Ow mtat dana gannoni...😍

    • @ishankasamanmali5089
      @ishankasamanmali5089 3 ปีที่แล้ว

      @@LankaninMelbourne Ok akkiyooo

    • @omeshalexander330
      @omeshalexander330 3 ปีที่แล้ว

      @@LankaninMelbourne thanx akki mmth magabalan inne eek enkn ❤️‍🔥❤️‍🔥👍😃

  • @arunamalirathnesekara7082
    @arunamalirathnesekara7082 3 ปีที่แล้ว +3

    අපේ රටේ ගුරුවරු ගැන හා අපේ රටේ අද්‍යාපනය ගැන දුක හිතෙනවා... අපේ රටේ ගුරුවරු පාරේ දුක් විදිනවා පඩිය පොඩ්ඩක් වැඩි කර ගන්න... ඔයා ල ගෙවන ජිවිතේ මොන තරම් සැහැල් ලු ද..

  • @ireshaharshani6508
    @ireshaharshani6508 3 ปีที่แล้ว +5

    ජිවිතේ ඔයා ගොඩක් විනෝදයෙන් ගත කරනවා.තනියම උනත් .හරිම සරලවම.මට නම් ගොඩක් සතුටුයි .බුදු සරණයි .

  • @dilshanmusic2864
    @dilshanmusic2864 3 ปีที่แล้ว +1

    Marama filling akak annee akagee video akee notification aka awama matanan akagee video nedahasee balanna oni oya gee video nan..... aaaka kiyanna theerennee nee👍👍👍❤ good luck

  • @manjulife7307
    @manjulife7307 3 ปีที่แล้ว +1

    Super nangi.mama oyage video balanna kohomath kamathie.

  • @madubhashiniekanayake8279
    @madubhashiniekanayake8279 3 ปีที่แล้ว +3

    අනේ ausi නම් ශෝක් අපිට වගේ නෙවී ගුරු වර්ජන නිසා අපිට ඉස්කෝලේ උගන්නෙත් නෑ අපි ක්ලාස් වලින් තමා ඔක්කොම කවර් කර ගන්නේ. ක්ලාස් නැත්ත්ම් Al ඉවරයි

  • @anu2570
    @anu2570 3 ปีที่แล้ว

    ඔයා කතා කරනවා හරිම පැහැදිලි අක්කි අහගෙන ඉන්නත් ආසයි.සුභ පතනවා ඉදිරියටම කරගෙන යන්න.

  • @omeshalexander330
    @omeshalexander330 3 ปีที่แล้ว +10

    Akkith balu patiyek geemukoo ❤️‍🔥❤️‍🔥😃😃

    • @dilunitharuka9067
      @dilunitharuka9067 3 ปีที่แล้ว +1

      eka hri krdrai aprtment ekaka iddi akka kraida dnnh habai

    • @LankaninMelbourne
      @LankaninMelbourne  3 ปีที่แล้ว +1

      Man inna apartment eke baa malli

    • @omeshalexander330
      @omeshalexander330 3 ปีที่แล้ว

      @@LankaninMelbourne oww ekanee eya bala gann wenmm ekkenk oon needa akki 😅😅ek hariynn n ehnm 😅😅😃🤗👍❤️‍🔥🤧

    • @omeshalexander330
      @omeshalexander330 3 ปีที่แล้ว

      @@LankaninMelbourne oww ekanee eya bala gann wenmm ekkenk oon needa akki 😅😅ek hariynn n ehnm 😅😅😃🤗👍❤️‍🔥🤧

  • @harrypotter2691
    @harrypotter2691 3 ปีที่แล้ว +2

    Man asama akkige day in my live blog walata 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @indikaperera8379
    @indikaperera8379 3 ปีที่แล้ว +2

    ඊළග subscribe live එකේදී cake එක කුත් කපන්න ඕනේ කපලා විතරක් මදි ඔයත් කන්න ඕනේ deit plan නම් අදාල කරගන්න බෑ ඔන්න

  • @tharakarathnayake981
    @tharakarathnayake981 3 ปีที่แล้ว +4

    Nice idea to make oats akki 😀😀 chocolate mixed oats cuz it is hard to eat eat plain oats😁

  • @shashikalaprabodani613
    @shashikalaprabodani613 3 ปีที่แล้ว +10

    අක්කිගෙන් ලමයි ලංකාව ගැන එහෙම අහන් නැද්ද...😁

  • @naturegirly1
    @naturegirly1 3 ปีที่แล้ว +3

    Akkige videos balanna harima asai💕

  • @praveen_brother
    @praveen_brother 3 ปีที่แล้ว +3

    අයියෝ මිස් ඔය වගේ පොඩ්ඩක් කාලා මොනව කරන්නද? කමක් නෑ ශරීර සෞඛ්‍ය ගැන හිතන එකනම් ගොඩක් වටිනවා.HOWEVER GOOD LUCK & GOD BLESS U..

  • @manoridaladawatte2355
    @manoridaladawatte2355 3 ปีที่แล้ว +1

    Harima lassanai ada video ekath..Happy Teacher's day..!!

  • @EG〆
    @EG〆 3 ปีที่แล้ว

    අක්කේ ඔයාට පුලුවන් නම් melbourne වල තියෙන fedaral square shop eketh podi video ekak karannkoo

  • @user-oz7sg4gq8d
    @user-oz7sg4gq8d 3 ปีที่แล้ว +1

    අනේ ඔයාට මං හරිම කැමතියි.වාසනාවන්ත රටක් ඇත්තටම .මේ පාලකයො රට කාල ඉවරයි .😔😔

  • @niranjaladayananda6893
    @niranjaladayananda6893 3 ปีที่แล้ว

    Harima shok akke vedios akkage ane ikamanatama home tour ekai room tour ekai ona parissamen budusaranai

  • @nadeewettewa7567
    @nadeewettewa7567 3 ปีที่แล้ว +2

    💐💐💐💐💐💐💐💐 ආයුබොහෝ වේවා 🙏 සුභ අනාගතයක් 🏆 නංගී.

  • @thalathakumari4615
    @thalathakumari4615 2 ปีที่แล้ว

    Oyage teaching vlog balanna asai tawath karanna ..mama lankawe teacher kenek... apinam itim ctb bus wala udeta hira wela school yanne

  • @Sehandu2006
    @Sehandu2006 3 ปีที่แล้ว

    Harima ලස්සනයි ඔයාගෙ voice nangi.mama mage බබාලා ta ඔයාගෙ vedio pennanawa❤😊

  • @shamalishanika2918
    @shamalishanika2918 3 ปีที่แล้ว +7

    How do you manage to stay motivated and consistent each day? Love watching your day vlogs ❤️

  • @binurijayawardhana7424
    @binurijayawardhana7424 3 ปีที่แล้ว +1

    Wow...akkige dress ekanam harima lassanai👍 akki doctor kenek ekka coffee with anji episode ekak karannako please

  • @kavindyamadurangi5087
    @kavindyamadurangi5087 3 ปีที่แล้ว

    Wow akki❤️❤️ mgeth hinyk thiye A/l wlin psse Germany ynn.ithin e asaw gdk wedi una oyge vedios bluwat psse 🥺🥰

  • @TranquilTales568
    @TranquilTales568 3 ปีที่แล้ว

    Tikak relax wenna hoda video ekak.. Apith mehe work from home nisa dawas 5ma eka widihata yanne. Me wage video ekak dakkama marama mind relax...

  • @darshani183
    @darshani183 3 ปีที่แล้ว +2

    අනේ ෂෝක් අක්කා...ලස්සනයි video එක..බුදු සරණයි ඔයාට...😍😍

  • @kuveshaamandi1235
    @kuveshaamandi1235 3 ปีที่แล้ว +3

    Man ahala thiyanawa bayaunamath kalari godak adu wenawa kiyala

  • @renukajayarathne1856
    @renukajayarathne1856 3 ปีที่แล้ว +2

    Today is special. Because today is world Teachers day

  • @Shansi1414
    @Shansi1414 3 ปีที่แล้ว +1

    Wow..🤩I'm looking forward to coming to Australia too .. so your videos are very important to me..

  • @sajika137
    @sajika137 3 ปีที่แล้ว +1

    Happy teacher's day akiii. 🎉🎉❤❤⚘⚘⚘You're nice teacher who missed Sri Lankan students.🙂🙏🙏🙏

  • @SheyanaEvelyn
    @SheyanaEvelyn 3 ปีที่แล้ว +2

    She is the BEST and I love you!!

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 3 ปีที่แล้ว

    Duwa oya ge vedios hari asai balanna . mama hamadama balanawa meal prep thama asama.god bless you.♥️

  • @sujanimadurika1233
    @sujanimadurika1233 3 ปีที่แล้ว +1

    Ane shoke akke balan inna asai oyage videos. Parissamin inna akka 😚 budusaranai

  • @kumudufernando4202
    @kumudufernando4202 3 ปีที่แล้ว

    Duwq oya ada apiwa godak sathutu kala. E wagema ehe kaama hadanna hari lesi neda.hama dema frsh pkt

  • @harshanisenarath3122
    @harshanisenarath3122 3 ปีที่แล้ว

    Hi akka, oya neat 1ta vlog 1 karanawa.balan inna asai.man ada 1st time oyage channel 1dakke.sathutin inna hamadama.

  • @relaxmindwithunivers
    @relaxmindwithunivers 3 ปีที่แล้ว +1

    congratulations akkge tution class ekta
    ada hawasa meheth niyameta thiyenwa

  • @s.sadeeshi4100
    @s.sadeeshi4100 3 ปีที่แล้ว +3

    Lassana Video ekek ♥️😍
    Waiting for the Home Tour Video ♥️
    Take Care Akki ♥️😍
    Much Loveee Always ♥️

  • @maheshikagallage2664
    @maheshikagallage2664 3 ปีที่แล้ว +1

    Akke,oyage vedios maarama motivative ,apita kiyannako akke girl kenek taniyama awot ohe eyata tiyana security eka kohomada kiyala...

  • @madhushanika9983
    @madhushanika9983 3 ปีที่แล้ว

    Day vlog ekak baladdi marama asai akki.specially,man asama akka weda tika karana piliwala kamata.

  • @chathurika1815
    @chathurika1815 3 ปีที่แล้ว

    ඔයාගේ වීඩියෝ හරි ලස්සනට ඔයා present කරන නිසා වීඩියෝ එකක් දාපු ගමන්ම බලනවා

  • @sawrikasenavirathna1391
    @sawrikasenavirathna1391 3 ปีที่แล้ว +1

    Niyamai akkiiii..... 💕 oya wage wena mageth loku asawak thiyanawa

  • @dinushadarshi259
    @dinushadarshi259 3 ปีที่แล้ว +2

    Home tour eka ikmanata genakan api maga balagena innawa ❤️❤️😘

  • @englishwithfun1852
    @englishwithfun1852 3 ปีที่แล้ว +3

    අපේ පැත්තේ ඇවිල්ලා ආසාවෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න 😃💛

  • @ladysungreat2406
    @ladysungreat2406 3 ปีที่แล้ว +1

    අක්කි ඔයාගෙ වීඩියෝ හැමදාම බලනවා✨️🤝

  • @kuveshaamandi1235
    @kuveshaamandi1235 3 ปีที่แล้ว +2

    English igenagaththa widiya, monwada kare e gana video ekk karannko

  • @chamodinimsarani6499
    @chamodinimsarani6499 3 ปีที่แล้ว

    Akkii balannako ithin chuti babek wage onchili padinawa 🥰🥰 adree hithenwa appaa ❤️‍🔥

  • @yashithjayasinghe444
    @yashithjayasinghe444 3 ปีที่แล้ว +5

    Sis today 9.30 we can apply for green card . Dont forget to upload that video please 👍🏻

    • @LankaninMelbourne
      @LankaninMelbourne  3 ปีที่แล้ว +2

      Dont apply on first day

    • @yashithjayasinghe444
      @yashithjayasinghe444 3 ปีที่แล้ว

      @@LankaninMelbourne no i wont. Kinda nervous to mess up on my first attempt 😬 btw try to post it asap sis 👍🏻

  • @likeabossy1010
    @likeabossy1010 3 ปีที่แล้ว

    හුගක්ම ආස හිතෙන්නෙ කතා කරන විදියට.. 😘🤩🤩 ලස්ස්නයි..

  • @Savikonara
    @Savikonara 3 ปีที่แล้ว +1

    වීඩියෝ එක හරිම ලස්සනයි අක්කී...😍😍😍

  • @shanikaamarasinghe2822
    @shanikaamarasinghe2822 3 ปีที่แล้ว +1

    මිස් ගේ විඩියෝ හැම එකක්ම අපි බලනවා..යේසු පිහිටයි

  • @user-jk5516
    @user-jk5516 3 ปีที่แล้ว +2

    aiyage birth day 1 mee maase neda akki , oyala dennwama edata dakinna aasawen inne . love you.💕💕

  • @Diariesbydanu
    @Diariesbydanu 3 ปีที่แล้ว +8

    Math ආසයි අක්කා වගේ ජීවත්වෙන්න මගේ අම්මා එක්ක ඔය වගේ රටකට ඇවිත්🥺❤

  • @dasunsankalpa6948
    @dasunsankalpa6948 3 ปีที่แล้ว

    Suprima lokayak supriyata hamadema share karagannawa apith ekka thank you very much akke

  • @madushilakmali9866
    @madushilakmali9866 3 ปีที่แล้ว

    akka oyage videos balanna harima asai.aluth ekak danakan balanna innawa hamada..👍👍

  • @sashikala_lakshani
    @sashikala_lakshani 3 ปีที่แล้ว +1

    පරක්කු උනාට සොරි අක්කි. සුභ ගුරු දිනයක් වේවා

  • @dhammikakeerthinanda7600
    @dhammikakeerthinanda7600 3 ปีที่แล้ว

    Apita asai school eke video ekak balanna...👍oyata jayaeewa!!!

  • @Rishi_Official369
    @Rishi_Official369 3 ปีที่แล้ว +3

    Akki lagadima canada student visa gana video ekak evannekoo

  • @Manel3591
    @Manel3591 3 ปีที่แล้ว +1

    Nice to see your life in Australia as a teacher. Thank you for sharing your experiences with us.

  • @malathisewwandi4496
    @malathisewwandi4496 3 ปีที่แล้ว

    ලස්සනම ලස්සනයි වීඩියෝ එක පරිස්සමෙන් ඉන්න අක්කේ ❤️🔥

  • @nimashasandeepani522
    @nimashasandeepani522 3 ปีที่แล้ว +3

    අක්කි ඔයාගෙ video බලන එක තමා මගෙ hobby එක 🥰 දවසම වුණත් බලන් ඉන්න පුළුවන් ඔයා කරන දේවල්... ඔයා use කරනවා කිව්වේ දාඩිය දාන් නැති වෙන්න powder එකක්.... අනේ ඒක පෙන්නන්නකෝ අක්කි අනිත් දවසේ 🤗

  • @sadunfernando8390
    @sadunfernando8390 3 ปีที่แล้ว

    Hi Angi,
    It’s so nice to watch your video’s.
    Really helpful.
    Can you please let me know the name of the face powder and foundation you’re using .
    Thank you so much for sharing your ideas with us.
    So nice of you.💕🙏

  • @Preschoolnvqlevel4
    @Preschoolnvqlevel4 3 ปีที่แล้ว +1

    I like watching your videos. You present beautiful videos. good luck for your future. 😍😍

  • @mahi12280
    @mahi12280 3 ปีที่แล้ว +1

    Ane akki home tour ekk krannako..godak asay oyawa balann..adarey.❤️

  • @r.p.r2946
    @r.p.r2946 3 ปีที่แล้ว +1

    Happy teacher's day !! Anji akke😇

  • @piumihansika6002
    @piumihansika6002 3 ปีที่แล้ว +1

    Daily vlogs බලන්න ආසයි අක්කා

  • @dulsara_manakal.
    @dulsara_manakal. 3 ปีที่แล้ว +2

    ඕස්ට්‍රේලියාවෙ teachers day celebrate කරන්නෙ කවද්ද අක්කා ...

  • @tharushomekitchen9339
    @tharushomekitchen9339 3 ปีที่แล้ว

    Akki, plz upload a video on your diet plan.... please.... cuz I also want to have a good plan.... plz upload it soooooon

  • @shanikaperera5931
    @shanikaperera5931 3 ปีที่แล้ว

    Akki australia ඇවිල්ල chef කෙනෙක් වුන කෙනෙක් එක්කත් video එකක් ගේන්න කෝ

  • @pavisgraphicstudio
    @pavisgraphicstudio 3 ปีที่แล้ว

    Akke oyage video harima aswen balanwa...apiwath motivate wenwa 😊❤️

  • @darkskyowl9644
    @darkskyowl9644 3 ปีที่แล้ว +1

    බියරුත් ගහනවා වගේ හොරෙන්.කාර්ල්ස්බර්ග් එහෙම තියෙනවා ඇතුලේ.

  • @mithumipunsisi242
    @mithumipunsisi242 3 ปีที่แล้ว

    akki math ALs krnwa me para apitnm ALs kal yna situation ekak thiyenne...good night akki😘

  • @pramithkumara9799
    @pramithkumara9799 3 ปีที่แล้ว +2

    ඔක part 2නෙ vlogs කලින් කළා නෙ 🤗❤❤ මෙහෙ නම් වෙනස් දැන් සමරන ව්දිය 😁

  • @rohinijayalath5869
    @rohinijayalath5869 3 ปีที่แล้ว

    Beautiful . Happy teachers day.good luck.

  • @chamidukaveen2003
    @chamidukaveen2003 3 ปีที่แล้ว +1

    Harima shok life style ekak akke 💝💝💝🙂😋

  • @LinukaNepal
    @LinukaNepal 3 ปีที่แล้ว +2

    Akkage video walata hari asai

  • @chaanuwije1734
    @chaanuwije1734 3 ปีที่แล้ว

    wow❤️❤ nice video ekak👌
    Akki, 12.45 ethana drain ekak, grass thiiruwak, Concrete thiiruwak aapahu grass thiiruwak iita passe gedara. Ehema hadala thiyenne eeka rule ekakda ehe?

  • @t.c.kratnayake6608
    @t.c.kratnayake6608 3 ปีที่แล้ว +1

    දුව ඉක්මනට ගෙයක් ගන්න ට්‍රයි කරන්න ජයවේව

  • @chamodinimsarani6499
    @chamodinimsarani6499 3 ปีที่แล้ว

    Happy teacher's day 👩‍🏫👩‍🏫 Akkiii