@@nethminimnadi7816 thagi nathath kamak naha lamainta hariyata iskole ugannanawanam .amathara panthi gihin iganaganna lamayage mulu dawasama iwarai maha parata.ugannanne nam kalaya ran ha samanai kiyala
You truly care about your students… I am sure your enthusiasm… to teach your pupils and at the same time make them feel happy, is definitely appreciated by all of them, as well as their parents.. Blessings to you always… and
Just a suggestion.. if it's possible you can ask someone to send things that are unique to Sri Lanka to give to your students... I think that would make your students more excited and cherish it more..
Akki This questions is Canada PR. What is the certificate of qualification from a Canadian province, territory or federal body? And Do you have a nomination certificate from a province or territory, How to get this Certificate. Please if you can make a video . Sorry for Disturb.
Hi, loved watching your videos. Quick question. Is it possible to apply for Masters in Ed in AU with a 3-year general degree? I have a Natural Sciences degree. Does it help to become a secondary school teacher? :) All the best.
අපේ ඉස්කෝලෙත් ගුරුවරු අපිට හැම අවුරුද්දෙම පෑනක් දුන්නා එයාලට පුලුවන් විදියට. ආදරෙයි අක්කියෝ
අපිටත් හම්බ වුනා ළමා දිනේට ❤️😌 ඔච්චර තෑගි නැති වුනත් අපේ ටීචර් ලා පුළුවන් විදියට තෑගි දුන්නා.අද ඒවා මතක වෙනකොට හරි සතුටුයි ❤.අක්කිගේ ළමයිතුත් හරි වාසනාවන්තයි.
ඒක ඇත්ත ... ටීචර්ලට හම්බෙන පඩියත් එක්ක අපිට දුන්න ඒවා මාර වටිනවා ❤❤
@@dulsara_manakal. ඒක ඇත්ත🤗
Eeka aththa.
Teacher මොනව දුන්නත් අපිත් සතුටු වුනා...ඔයා හරිම ආදරනීය teacher කෙනෙක්...එයාලගෙ මතකයේ හැමදාම තියේවි 💘
ලංකාවෙ නිදහස් අධ්‍යාපනයක් තියනවා කියලා කස්ටියට අමතකවෙලා .....
මොනාවුනත් ගුරුවරයෙක් විදිහට අක්කා මාරයි ❤
ලන්කාවෙ කොහෑද අනේ නිදහස් අද්යාපනය ලන්කාවෙ තියෙන්නෙ නොමිලේ අද්යාපනයක්!!
@@rusirudamsara7210 ඔව් මං කිව්වෙ ඒක ගැන තමා ඔය නිදහස් කියන වචනෙ ගොඩක් තැන් වල එක එක විදිහට යෙදෙනවා . නිදහස සාපේක්ෂයිනෙ ඉතින් ඔයාට නිදසක් නැති අධ්‍යාපනය දුප්පත් කමෙන් මිරිකිලා ඉන්න මිනිස්සුන්ටනම් පුදුම නිදහසක් . හැමදේම සල්ලි වලින් මනින්න එපා මොකද අපේ රටේ ඉස්කෝලවල ඉගෙන ගන්නවට සල්ලි ගෙවන්න වුන දවසට නිදහස කියන එක උපරිමෙන්ම දැනෙයි .
@@dulsara_manakal. මම සල්ලි වලින් මැන්නෙ නැහැ ලන්කාවෙ නිදහස් අද්යාපනයක් තියනම් අපිට කැමති විදියට ඇදුම් ඇදල කැමති විෂයක් ඉගන ගන්න පුලුවන් වෙන්න ඕනෙ ඒම නෑ නේද අපිට. අනික තමයි ලන්කාවෙ නොමිලේ අද්යාටනය නොමිලේ සවුක්ය කියන කම් අපිට දේවුනු රටක් වෙන්න බෑ අද්යාපනය සවුක්ය වෙනුවෙන් මුදල් අයකරන්න ඕනි.ඒම නැත්තම් හැමදාම දියුනු වංමින් පවතින තුන්වෙනි ලෝකෙ දුප්පත් රටම තමයි මේක
@@rusirudamsara7210 ඔයා හිතනවද අපේ වගේ රටක ඔය කියන නිදහස එකපාර දෙන්න පුලුවන් කියලා . අනික එහෙම නොදෙන නිදහසක් ඇතුලෙ විනයක් ගොඩනැගෙනවා . අනික විශේෂයෙන් පාසල්වල ඉගෙන ගන්න ළමයි දෙමාපියන් යටතෙ ඉන්නෙ , එහෙම් පිරසකට අදහස්වල සිතීමෙ නිදහස තිබුනත් ඔය කියන නිදහසකට සීමාවක් තියෙන්න ඕන . ළමයෙක් ඇතුලෙ පිළිවෙල විනය කියන ගොඩාක් දේවල් ඔයා කියන නිදහස නැතිවීම නිසා ගොඩ නැගෙනවා . ඔව් එහෙම නොමිලෙ දෙන්න වෙන නිසා ලොකු මුදලක් රජයට වැයකරන්න වෙලා තියනවා ඒකම අද රටේ තත්වෙට ලොකු හේතුවක් . මම දන්නෑ ඔයා ලංකාවෙද කියලා මේ වගේ කතා කියන්නෙ ..... ඒවුනාට අධාපනයට සෞඛ්‍යට මිනිස්සුන්ගෙන් මුදලක් අයකරන්න තරං ආර්තික වශයෙන් ශක්තිමත් පවුල් ලංකාවෙ තියෙන්නෙ ඉතාම අතලොස්සක් විතරයි . කෝටි 2කට වැඩි ජනගහනයත් එක්ක ඒක නොසලකා හරින්න පුලුවන් පොඩි අගයක් .
@Udisani Layangi ඔව් මම නෑ කිව්වෙ නෑනෙ ... මම කිව්වෙ අපේ අය මේ coment වල එක එක ඒවා කියලා තියනවනෙ අපිට ඔහොම නෑ අපේ රටේ වඩක් නෑ ගගා . ඒකයි මම කිව්වෙ මෙහෙ තියන නිදහස් අධ්‍යාපනයත් එක්ක අපිට මෙහෙම හරි ඉගෙන ගන්න ලැබෙන එක මේ තරම් හරි වරප්‍රසාද ලැබෙන එක ලොකු දෙයක් .
ලමා දිනේට අපෙ ස්කෝලෙ චීටර්ස්ලත් අපට අයිස් - ක්‍රීම් දුන්නා නේද මතක් වුණා අක්කෙ 😍
O/L අන්තිම දවසෙ අපිත් පාටියක් දාලා තෑගි මාරු කරගත්තා 😍
අක්කගෙ හැම වීඩියො එකකින්ම ජීවිතේට එකතු කර ගන්න මොකක්ම හරි දෙයක් තියෙන නිසා වෙන්න ඇති අක්කට මේ තරම්ම කට්ටිය ආදරේ ❤️
ඒ කොටසට මමත් එකතු වුණ එක ගැන මට හරිම සතුටුයි.....
පන්තියේ ලමයි 21 😮 අපේ ඒ වගේ දෙගුණයකටත් වඩා ඉන්නවා 🙄 අපේ දෙන්න ගියොත් එහෙම මිස් ගෙ පඩියම ඉවරයි 😉 මෙනවා උනත් මේ වැඩේ නම් නියමයි 🥳🥳🥳
th-cam.com/channels/i4gL0LsYhz8mFJqIxP9DEw.html.
අපිට නම් good bye තියා..exam එකත් මොනා වෙයිද මන්ද🙁😥 අක්ක නම් දන්නෙ නැතුව ඇති පෙබරවාරි තමා දැන් අපිට exam කියල කියන්නෙ..🤐🤐
කොහොම උනත් ඔයාගෙ ඉස්කෝලේ නම් මාරයි ❤👍
😥
Oww..😥
Owww aneee....
Oyalath me para first shy d?? 🙁
Duka thama lamai..hodat exam goda da gann hamooma..👍
@@r.s.thimayarathnayaka1724 owww
අනේ මටත් අක්කිගෙ student කෙනෙක් වෙන්න තිබුනනම් කියලා හිතුනා,එහෙනම් මටත් අක්කිගෙන් තෑග්ගක් හම්බවෙනවනේ😍😍😍,වීඩියෝ එක ලස්සනයි අක්කි
Grate teacher..සතුටුයි අක්කේ ඔයාගේ වැඩ හරිම නීට්.තෑගි දෙන්න ඕන හොදම විදිහ ඔයා කියලා දුන්නා..
මම දැක්කා අක්කිගේ video එකේ ගොඩක් අය කියලා තියනවා අපේ මිස්ලා තමයි දුන්නැත්තේ කියලා ...
විශේෂයෙන් කියන්න ඕනේ ඒ රටේ හා අපේ රටේ අධ්‍යාපන ක්‍රම 2 . අපේ රටේ ගොඩක් දුරට තියෙන්නේ නිදහස් අධ්‍යාපන ක්‍රමයක් . හැබැයි ඉන්දියාව ඇරෙන්න බොහෝ දුරට වෙන රටවල තියෙන්නේ පෞද්ගලික පාසල්
ඒ ළමයි වාර 3 ම ගෙවලා යන්නේ . ඒ නිසා ඒ රටවල ඒ ගන්න මුදලට හරියන්න උගන්වනවා වගේම විවිධ දේවල් ඒ ළමයින්ට අරන් දෙනවා . සහ සමහර පාසල් වල නොමිලේ දිවා ආහාරය ලබා දෙන්න කටයුතු කරනවා .
ඒ නිසා කියන්න එපා අපේ රටේ ගුරුවරු ලෝබයි කියලා . මොකද ඒ ගුරුවරු නිසයි අද අපි අකුරක් හරි කියවන්නේ . අපේ ගුරුවරු අපිට ළමා දිනේට පුළුවන් විදිහට මොනා හරි ලබාදුන්නා . ඒක ගැනවත් සතුටු වෙන්න .
😊 And I have to say , you are a very humble and kind teacher . I wish a happy future for you Anji akki ❤️😘
ඇත්ත.අපිට ළමා දිනේට පුළුවන් විදිහට මොනව හරි දෙනවනේ.පොඩි පඩියකින් හරි share කරල.ඒ විතරක් යැ අපේ ස්කෝලෙක පන්තියක 50 විතර ඉන්නවනෙ.
අනික අපේ රටෙත් ගෙවල යන පාසල් වල ඔය english day,commerce day වගේ අනම් මනම් දවස් වලටත් තෑගි දෙනවා.
අනික තෑගි නැතත් නිල ඇදුනුයි පෙළ පොතුයි දීල නිකං උගන්නන එක අපි අගය කරන්න ඕනෙ.
ඒක ඇත්ත ... සිරා කතාව ❤👍
@@nethminimnadi7816 thagi nathath kamak naha lamainta hariyata iskole ugannanawanam .amathara panthi gihin iganaganna lamayage mulu dawasama iwarai maha parata.ugannanne nam kalaya ran ha samanai kiyala
@@idk89317 උගන්නන්නැති ගුරුවරුත් ඉන්නවා හැබැයි අප්‍රමාණ කැප වීමෙන් උගන්නන ගුරුවරුත් මට හම්බවෙලා තියෙනවා.හැබැයි ඕස්ට්‍රේලියාවෙත් අමතර පන්ති තියෙනවලු.අනික අපේ රටෙත් ගෙවන ස්කෝල වල ළමයිනුත් ටියුෂන් යනවා.
@@nethminimnadi7816 matath hambela thiyanawa ona tharam Hoda guruwaru. Man naha kiyanne. Eth ape rate adyapanaye wenasak aniwaryen wenna ona. Nidahasa adyapanaya unata iskole kata lamayek danna gihama Hoyana dewalui illana dewal walinui hitha ganna puluwan. Eka pasalakata onawata th wada pahasukam thiyeddi. Lamainta idagannawath hariyata nathi pasaluth thiyanawa eka thama wenas wenna ona. Ewa wenas unoth guruwarunta unath thamange wade hariyata Karanna puluwan.
දෙන දේ හිත සතුටින් දුන්නම තමා ඒදේ ලැබෙන කෙනත් ඒක හිත සතුටින් බාර ගන්නේ
අක්කා හොඳ හදවතක් තියෙන ත්‍යාගශීලී ටීටර් කෙනෙක්. ජය වේවා!!
ඕන දෙයක් අක්කි එක්ක කතා කරන්න පුලුවන් ඔයා හරිම ශෝක් ❤️
Wow!! Happy teaching
ඇන්ජි ඔයා නම් ශෝයි අනේ 😁❤️ .. හැමදාටම ඒ ලමයින්ගෙ මතකයේ තියේවි 🌸✨️. හරි ම ආදරණීය ගුරුවරියක් ♥️. Gift දෙන්න හරි ආසයි කිව්වාම ආස හිතුණා 🎁
අපි මැරෙනකම් අපේ හිත්වල පුන්ච් ලමයෙක් ඉන්නවා තාමත් ආසය් ලලමා කතා පොත් බලන්න .තෑගි දෙන්න තෑගි ගන්න තෑගි බලන්න .
Teacher ළමයි ට ගොඩක් ආදරේයි ❤
There are lot of differences between Sri Lankan and Australian education system. 😌😌. I wish I could go to an Aussie school. 😪😪
ඔයා නම් හරිම ශෝක් අනේ..🙂🙂ඔයාට අපි ගොඩක් ආදරෙයි ..❤️❤️බුදුසරනයි..
You truly care about your students…
I am sure your enthusiasm… to teach your pupils and at the same time make them feel happy, is definitely appreciated by all of them, as well as their parents.. Blessings to you always… and
th-cam.com/channels/i4gL0LsYhz8mFJqIxP9DEw.html.
ඔයා හරිම ආදරණීය ගුරුවරියක් අක්කි..❤❤❤❤
Akki you're such nice & kind hearted teacher...Definitely, they are study very happily with u...Good job akki...Proud of u..😇🥰😇♥️❤🥰
th-cam.com/channels/i4gL0LsYhz8mFJqIxP9DEw.html.
ගොඩාක් අය comment දාලා තිබ්බා මෙහෙ ලමයින්ට නම් තෑගි හම්බෙන්නේ නෑ කියලා ඒත් අමතක කරන්න එපා රටවල් දෙකක් කියලා අනික මෙහෙ ගුරුවරුත් අමාරුවෙන් ජීවත් වෙන්නේ , ඒගොල්ලන්ගේ වැටුපත් එක්ක එව්වා කරන්න අමාරුයි කියලා දන්නවානේ october 1st වෙනකොට පුලුවන් උපරිමෙන් අපේ ගුරුවරු ළමයින්ට සලකනවා
මට හිතුන දේ මන් කිව්වේ 🙂🙂🙂🙂
Eka atta
ඇත්ත,හැමෝම ආසයි මේ වගේ තෑගි ගන්න,නමුත් අපේ රටේ තියෙන අධ්‍යාපන රටාව තේරෙන්නෙ නැති අය අපෛ ගුරුවරුගෙ ලෝබකම කියලා කමෙන්ට් දාලා
Oya hari
@@Jagathkandy ඔව් ඔයා හරි
Oya hri.ape madamla penak hari denw
අයියටත් අරන් දෙමු.එයාත් පොඩි බබෙක් වගේ නෙ😁😁😁😁😁😁❤️❤️❤️😁😁
අපිත් පන්තියේ අන්තිම දවසේ ටීචර් ඔහොම තෑගි දුන්නා..ඒක මතක් උනා😘🤗
හරිම ලස්සනයි අක්කී... අපිටත් අපේ පාසල් කාලේ මතක් වුනා ❤️ ඒ කාලේ අපිට හම්බුන තෑගි, අපි කරපු දේවල් ඒ හැමදේම මේ වීඩියෝ එක බැලුවම මතක් වුනා... ✨
Well done. God bless you.
You are a great teacher ♥️💐
ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්..ගොඩක් lasnata kiyala දෙනවට 🙏🙏 thank you 🥰🥰 lassna vediyo karanna පුළුවන් wenna kiyala wish කරනවා oyata. ❤❤❤
ඔයා නම් ගොඩාක් හොද ගුරුවරියක්..හැමෝටම ආදර්ශයක්..❤️❤️
ආදරෙයි teacher ❤️
You are generous teacher. God bless you.
A lovely teacher ❤️❤️❤️❤️😍😍😍
Akki Hoda teacher Amma kanak.hitha Hoda apa akkita budusaranai.
U r good teacher
Love u. God bless
Anjie you are a great teacher 👩🏫
Wow ලස්සන video එකක් ❤️😍
Great ....
Australia vla school system eka gana video ekk karanna akki
Akki Harima Aadaraniya teacher kenek❤😍🤗❤❤🤗great work Akki👍❤❤💞
Thumbs up God Bless You
Just a suggestion.. if it's possible you can ask someone to send things that are unique to Sri Lanka to give to your students... I think that would make your students more excited and cherish it more..
Yeah exactly. That's a great idea. They will suprise more and more.
Wow that's a great idea 👍🤗❤️
th-cam.com/channels/i4gL0LsYhz8mFJqIxP9DEw.html..
Ane akke oya hare hodai teacher kenek ,god bless you 😊🤗👍
💖💜💖💜💖
Nice sis 💜💖ඔයා තෑගි දෙන්න ආසයි නෙ🥰
මම Cadbury කන්න ආසයි 🥰
Niyamai,,,
Akke podi request ekak thiyenwa.oyata puluwan nm MAKEUP PRODUCTS wage ewa gana shopping vlog ekak karannako please🙏🙏🙏
Ane wow...ape rateth mewa thibuna nam.harima shook
How nice. You are very lucky to live there.
අනේ අක්කෙ ඔයාගෙ scl එකේ ලමයි එක්ක vedio එකක් කරන්නකෝ...🥺❤️💗
I'm really love with all of those Austrailian stationary things after seeing the video. Just wanna buy some of them .😉😉
Oya harima piliwelai and well planning nangi. I like it most
Choi අනේ .සතුටින් ඉන්න .
You are great ....
Hi nangi oyata vedio ekak karanna puluwan da Lanka we idala Australia eddi monada genna puluwan dewal, genna denne neti dewal. God bless u
අක්කේ තව stationary shopping vlog එකක් ඕනේ...🥰🥰
❤️❤️🥰 so sweet....
අනේ අක්කේ මට ආසයි ඔයා ගේ සාලය කොහොමද තියා ගන්නේ කියලා විඩියෝ එකක් දන්නකෝ
ලස්සනයි ටි ෂර්ට් ඒක
දැක්ක ගමන් ආවෝ..........😍😍😍
So kind of you 😍😍😍😍😍😍😍😍
Akki This questions is Canada PR. What is the certificate of qualification from a Canadian province, territory or federal body? And Do you have a nomination certificate from a province or territory, How to get this Certificate. Please if you can make a video . Sorry for Disturb.
You're soo kind hearted akki.. ❤❤ Day by day I'm addicted towards to your videos. Stay safe and healthy.😘
Meal prep video එකක් දාන්න ✨✨
Very impotaive. Love your teaching ❤
related blogs. Because no one does ot much tks 💕💕
Hi, loved watching your videos. Quick question. Is it possible to apply for Masters in Ed in AU with a 3-year general degree? I have a Natural Sciences degree. Does it help to become a secondary school teacher? :) All the best.
Dont do Master of Ed. Must do master of teaching. they are different.
@@LankaninMelbourne thank you for the quick reply. Much love ❤️
Aussie wala Hospitality management bachelor ekk karala pr pathway ekak hadaganna widiyak tyenwda akke ? Tyenwnm video ekk krnnko♥️
Shop name
Verry Nice And Beautiful Video 😍 Akki 😄 Thanks You 😄 Stay Safe 😊🏡👏👍👏
දාපු ගමන් ආවා අක්කියෝ🤩🤩🤩😍😍😍😍
Akki harima hoda teacher kenek ane❤❤
අනේ ඇත්තටම හරිම හොඳ වැඩක්....❤️❤️❤️❤️❤️❤️❤️
Beautiful Stationary Tikak ♥️😊
🥰 beautiful 🥰
This is awesome !!! Akki Could you please explain the education system in Australia. About private , public schools , pro and cons, expenses etc..
Those kids are so lucky to have a teacher like you!💛
You’re so kind’:)
Apitat ewnnkooooo weekly plans....😍😍😍😍
Anee akki Australia enakota aran Enna one EWA Saha oya aragena giya ewa gana video ekak dannakoo 😭😭 please please 🙏🙏🙏🙏 akkiyoo 😭😭🙏
Australia වල school හරිම ෂෝයි වගේ😍 ලංකාවෙත් එහෙම උනානම්🥺
Akke latrobe university eka ganai hospitality management ganai vedio ekak karannako????
Akka mona iskoleda uganwanne
Good job 👍
super akki
Akkige scl eka shoi ane lmain stutu krnn godak dewal krnw 🧡🧡
I addicted to watch your videos 😍 😍 😍 😍
Akki oya supermarket වලට job vacancy නැද්ද ?
Shoooii☺️💕
Apeth ohoma thibba nm igena ganna mita wada asai hebei ape 12 wara vibage nm 😁 wedima lakunu gaththa kenata thegi dunna home science teacher
අපිට මොනාද දෙන්නෙ christmas එකට
Appreciate
ස්කූල් එකේ විස්තරත් දාන්නකො.වීඩියෝ එකක්.
ඔයාගෙ වීඩියෝ බලන්න ගත්තෙ ලඟදි.ඔයා ඉගෙනගත්තෙත් ඔහෙමද.ලංකාවෙ විස්තරත් කියන්නකො.ඇත්තටම සතුටුයි ඔයා වගේ කනෙක් අඳුනගැනීම.ඔයා ක්‍රිස්තියානි ද...මම බෞද්ධ කෙනෙක්.ඉගෙනගත්තෙ කොන්වන්ට් එකක.මම පුදුම තරම් ආසයි ක්‍රිස්තියානි ආගමට.
Aneh e note books and pens harima lassanai
Me wage system ekk lankweth thibbn lamai aswen schole ei
Shooi teacher kenek akkiyooo oya 😍😘😘😘🤗🤗🤗
❤❤🌸🌸
Wow 😍😍😍😍
Akkinam shoiiiiiiiii😘😘😘😘😘😘😘😘
Ane akki online shop ekk krnko🥺me wge ew gnn asi🥺
hemadekam wwrddak dkina epa ...eka nrkai hemdekama hoda pethak wgema nrkak thiyrnwa hida de dkina igengna hemdeykma anik aywa අගය krnna ..lankqe missla apita penk or keytag ekak or icecream ho puluwn deyk denwa anik lankwe loku pdiyk nh wgema hemamanusseyktama yana wiydmath wedi ..e asse e ahinska guruweungen api kochrnm athal arn thiyrnwda .athatama miss dena e penata wda mtnm api e kale krpuwa wtinwa e mathaka..athatama meka ratawl dekak apta hedeykma compare krna bh mokda eka සංවර්ධනය උන රටක් අපි අත්ම ගනක ඉදන් සංවර්ධනය වෙමින් ප්ව්තින රටක් ekai wensa soo...oyta lebila thuyena dein sathutu wenna e wgema lebunu de improve lrgna mhnsi wenna ratatai deshpalanyatai bninnthiwa diuynu wenna hemoma ekm etgkota lankwa ikmnta e athanata ewi ethkota lankwe aya pita rta ynthi wei 😇💕 ...anik lankwr dn hemdema ganan lamayek widiyta pothak penak gannwth apta illana bh ammalgen mokda api smanya minsiuu athatama katak arla pothak illane komda poth wla ganan dekkma hemdma monwa unth 10pena nm thibba deiyo bluwa wge ...
😊❤️
Nice video. Oya loba nativa gift denawa. Ada oya video eka dapu gamanma baluwada. Sly puthata nane. Aduwa danuna. God bless u! ❤🥰🥰🥰