@@teeshanchanidu5960 ow depend visa thamai … eth man lankawedi N5 exam eka karala certificate eka gaththa mokada meheta awama apita Japanese one wena nisa … nathnam aniwarya na depend eka kenekta exams karana eka ♥️..
At my destination in search of the reality of my life ..... ♥️🥰 This dear Akki doll.. I met by chance was a great light in my life. Although there are a large number of TH-cam pages today ..... there are very few TH-cam channels that make our hearts beautiful. This is the only TH-cam channel I was interested in I discovered the hidden writing ability of my life through Akki. At the end of my Akki's video ... my Akki doll ends up writing hopefully. I learned a lot from it. Again.. I learned a lot from Akki .... I can not finish writing this today but I should finish writing it ... I met myself through Akki ..... Now I have written a small wish between the pages at the end of each day. Thank you for beautifying us like an angel .....♥️
Lovely vlog!🌸💕 I've seen both of your whole love story✨ felt a kind of peaceful feeling at that time💛 am happy to say I know that simple girl " Nayani Akki " who was doing a course with you at brandix college. I noticed that when I see some of your snaps unexpectedly😊✌Stay Safe!🌸 ️ ( btw you've many lovable cousins and friends😌♥️ personally I love to see that kind of communities✨♥️)
Aneehhh akkiyoo oya enakn mn balagana innwaa .. e tharam pissu hedila hodatama... mn asai ad video ekata.. woww.. nice and amazing akkiyoo..hemadama me wage lassana video genna oyata shakthiya lebewa..Love you so much akki and aiya and emi.. prissmen sathutin hodin innaaa hemadamath 💖💖💖😘😘😘💞💞💞😍😍😍🤗🤗🤗
Man hithuwema ada vlog eka genna bari wei kiyala … upload error ekak thibuna hawasa 6 idalama 🥺.. godak samawenna parakku unata 😭🙏🏻
අනේ කමක් නැහැ අක්කී....අපි ඕනා වෙලවක බලනවා අක්කිගේ වීඩියෝ මොකටද සමාව ඉල්ලන්නේ😘😘😘😘
ගොඩක් වෙලා බලාගෙන හිටියා😥
Samawa illannepa .kiyata dammath mamanam aniwaren balanawa
අයියූ අක්කේ 🥺 සමාව ඉල්ලන්න එපා අනේ 😪 ඔයා වැරැද්දක් කරේ නෑනේ 🥺 ඔයා ගොඩාක් රෑ වෙනකම් ඉදලා නේද වීඩීයෝ එක අප්ලෝඩ් කරන්න ඕන නිසා 🥺❤️ අපි ආදරෙයි ගොඩාක් ❤️😋🥺
කමක් නැහැ 😊 ඔයා දැන් හරි දැම්මනේ අනේ පැටියෝ😘🌼❤️
අනේ ඔයාගේ වීඩියෝ වලින් හැමදාමත් ගොඩාක් දේවල් ඉගන ගන්නවා මං.අහන් ඉන්න පුදුම ආස හිතෙන හිත නිවන හඬක් තියන ඔයාගෙ වීඩියෝ නම් හිතට පුදුම සැනසීමක්.හැමදාමත් සතුටින්, ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලා දෙන්නට.❤️😍
"ජනප්රියත්වය බලය වෙනුවෙන් තරග කරන මේ මිනිස්සු දෙස මං බලන්නේ හිස් වූ මනසින්" ඇත්ත අක්කී ඔයා ජීවීතය ගැන අවබෝධය ලබා දෙන්න පුලුවන් හොද ගුරුවරයෙක් (එදත් කීවා අදත් කියනවා).. ආදරෙයී අක්කි..🌸💜️ තවත් වීඩීයෝ එකක් ඉක්මනීන්ම බලාපොරොත්තු වෙනවා..
Ane mage Hansi nanga …. Godaak sthuthi oyata 🙏🏻…. Adarei nanga 🌸♥️💕
Aki ඔයාගෙ japanese girlsla පෙන්නන්නකො
අද කෑම වර්ග 2ක්ම හැදුවා.නියමයි😍😍අන්තිමට ඩයරියේ ලියපු දේට ගොඩක් හිත ගියා❤️❤️
Ane thank you so much darling 🥰♥️🥰🥰
ඔයාගෙ diary එක මේ ලෝකෙ තියෙන වටිනම එක වේයිද දන්නෙ නෑ.ඒ තරම් වටිනවා ඔයා ලියන දේ
Ane sthuthi godaaak 🥺🙏🏻🙏🏻
අක්කිගෙයි,අයියගෙයි මේ video බලද්දී ජීවිතය කියන්නේ මොකක්ද,කොච්චර නම් ලස්සනට ඒ ජීවිතේ vidinwa කියලා දැනෙනවා.ආසයි මටත් ඔය වගේ නිදහස් ජිවිතයක් ගත කරන්න.හැමදාම ඔය විදිහට සතුටින් හිනා වෙලා ඉන්න අක්කි අයියයි දෙන්නම.Good Luck🥰🫶
Your voice is soo calming🌸Stay blessed❤️
Anee me anith akka japan igana gann
Thank you so much beautiful girly 🥰♥️🌸
Mn tama igana ganwa mth enwa kawadaharii japan igana gann
කවදාවත් හමුවෙලා නැතත් ඔබ හිතට හරිම සමීපයි . අහම්බෙන් හම්බුන වීඩියෝ එකක හිටපු ජීවිතේ හොඳ යෙහෙලියක් ලැබුවා.... පවනී... පරිස්සමෙන් හැමදාමත්....
අක්කි ඔයාලා ජපන් ගියපු විදිහ ගැන වීඩියෝ එකක් කරන්නකෝ pls..මාත් ජපන් එන්න ආසාවෙන් ඉන්නෙ
Api Japan awe aiya awa student visa eta passe eya mehe studies okkoma iwara karala woking visa aragena company ekata join wela mawa gaththa nanga 🥰♥️
@@pawaniperera7214 අක්කි ඔයා ගියේ depending visa ද එතකොට ජපන් study කරන්න ඕන නැද්ද
@@teeshanchanidu5960 ow depend visa thamai … eth man lankawedi N5 exam eka karala certificate eka gaththa mokada meheta awama apita Japanese one wena nisa … nathnam aniwarya na depend eka kenekta exams karana eka ♥️..
Students visa walata monavad one qualifications kiyak wage yanavada
@@pawaniperera7214 අක්කි N 5 amarud godk
මන් ආසම අක්කි ඔයා diary එකේ ලියන එක අහන්න.හිත නිවෙන තරම්❤️
Aneee godak sthuthi darling 🥰♥️
ක්ලාස් වැඩ නිසා ටිකක් පරක්කු උනත් පුළුවන් උන ගමන්ම මගෙ අක්කියාගේ කටහඬ අහන්න ආවා.......
හැමදාමත් වගේ හිත නිවෙනවා අක්කී........
Ane kamak na nanga … oyage padam wada iwara karala video balanna … man kamathi ekata 🥰 hodata padam karanna nanga … budusaranai 🙏🏻🌸
ඇත්තටම ඔයාගෙ හිත ගොඩක් හොඳයි. හැමෝටම මේ වගේ අනිත් අයට ගෙදර අයට ආදරෙන් කරුණාවෙන් සමගියෙන් ඉන්න පුළුවන් නම්, මේ ලෝකෙ ගොඩක් ලස්සන වෙයි. ඔයා වගේ අය දෙවියො හැමදාම ආරක්ෂා කරනවා අක්කියෝ....❤😙
Ane godaaak sthuthi mage nanga ….. adarei oyata godaak 🥰♥️🙏🏻🥺🌸
ගඟක් වගේ ගලාගෙන යන අක්කි ගෙ ජීවිතේ කොයි තරම් සුන්දරද 😍🌼💗🥺
Ane 😊♥️♥️♥️
අහම්බෙන් හම්බවුන channel එකක් 😍🌸. ශොක් අක්කියෝ. පරිස්සමෙන් ඉන්න 🌸♥
Ane godaaaak sthuthi mage nanga 🥰♥️💕🌸
අක්කිගෙ ජීවිතේ වගේම වැඩත් හරිම පිලිවෙලයි ❤ අක්කිගෙ vlogs වල contents ඒ වගේම පිලිවෙලයි..ඒ හැම video එකකින්ම අපේ ජීවිතේට ගන්න දෙයක් තියනවා ❤❤❤
Ane godaaak sthuthi mage nanga oyata 🌸🥰♥️💕🙏🏻
හරිම පිළිවෙලයි අක්කි ඔයාගෙ ජීවිතේ...ආස හිතෙනවා...❤️❤️
අම්මෝ TH-cam එකේ විඩියෝ එකක් එනකල් මෙච්චර ආසාවෙන් බලන් ඉදලා නෑ අක්කියෝ කවදාවත්😍😍😍
Mth...
@@darshisuraweera971 ඔව් අනේ අක්කිගේ වීඩියෝ වලටනම් දැන් පිස්සු හැදිලා වගේ ඉන්නේ😍😍😍😍
@@pramodhipramodhi7731 aththmaii... mn akkige vedios okkoma beluwaa 😍😍😍
@@darshisuraweera971 මමත් බැලුවා ඔක්කෝම...ආයි ආයිත් බලවා වෙලාවකට🙌🙌🙌🙌🙌🌹🌹🌹🌹
ow ane mth
අක්කි අද තමා ඔයාගෙ වීඩීයො එකක් බැලුවේ.ඔයා ගෙ වොයිස් එක හරි sweet.🥰
Ane thank you so much nanga 🥰♥️
අක්කි ඔයාගෙන් මන් ගොඩාක් දේවල් ඉගනගත්තා.ඔයා ලස්සනට ඔයාගේ ජිවීතේ විදිනවා.ඉතින් ගොඩක් පරිස්සමෙන් ඉන්න කවදාවත් ඔයලාට වරදින්නේ නැ ❤😘😘😘😘😘
Godaaak sathutui mage nanga ♥️♥️♥️
අක්කි හිත නිවන කවියක් වගේ කතාකරන්න ඉගෙන ගත්තෙ කොහොමද....ගුන යහපත්ව ලස්සනට ඔයාව හදපු දෙමාපියන්ට දීර්ඝායුශ ලැබේවා.. බුදුසරනයි අයියටයි..අක්කිටයි... exam එක අත ලග තියාගෙනත් ආසාවෙන් අක්කිගේ වීඩියෝ නම් බලනවමයි. ඒ තරම් ආසයි....❤️🌸🌹😇🥰🥰🥰🥰🥰
Ane godaaaak sthuthi nanga 🙏🏻🥺 oyage exam eka hodatama karaganna hodata padam karanna nanga … man prarthana karanawa oyage exam eka wenauwe 🙏🏻 adarei godaaak nanga 🥰♥️🌸🥺💕
වෙනදා වගේ අදත් ගොඩක්ම ගොඩක් ආසාවෙන් බැලුවා 🥰❤️පරිස්සමෙන් ඉන්න මගෙ අක්කියෝ බුදු සරණයි කට්ටියටම ❤️🌷🍃
Thank you so much nanga 🥰♥️♥️♥️
Pawani akke oyage vedio ekak enakan puduma aasawen inne,sathiyatama hithanna aluth hoda adahasak jeewitheta gena me TH-cam channel ekata godaak aadarei,mage yaaluwa thamai meeka balanna kiyala mata kiwwe aththatama jiwithe sathutin gewanna Mee miniththu kihopaya loku ma loku athwalak,aadarei akke ,sathutin parissamata inna hamadaama🥰🥰🥰❤️❤️❤️❤️❤️
Aneeee godaaaak sthuthi mage nanga 🥰♥️♥️ oyage wachana walata 🥰♥️♥️ godaaak adarei nanga🥰♥️ budusaranai 🙏🏻💕🌸
@@pawaniperera7214 oyatath budu saranai akke,all the best!!!!!
අක්කි.....ඔයා නම් භාවනාවක් වගේ. 😇❤️ ගොඩක් ආසාවෙන් බලන් හිටියේ වීඩියෝ එකක් ගේනකන්.අක්කිගේ අන්තිමට කරන පාර්ථනාව අහලා මගේ ජීවිතේ දේවල් ගොඩක් මාත් වෙනස් කරගත්තා.ආදරෙයි අක්කී.😍පරිස්සමින් ඉන්න.බුදු සරණයි ❤️🌼.
Ane adarei mage nanga …. Budusarani oyata 🙏🏻🌸🥰♥️
අක්කෙ ඔයගෙ කටහඩ හරිම ලස්සනයි ❤️❤️ තවත් ලස්සන විඩියෝ දාන්න අක්කෙ ❤️❤️
පවනි...මාත් ඔයාගෙම වයසෙ..ඔයා වගේම මාත් ගොඩාක් ජීවිතේ මට තියෙන දේවල්වලින් විදින කෙනෙක් .youtube එකෙන් මම දැකපු ලස්සනම වීඩියෝ කරන කෙනා ඔයා.හිත නිවන භාවනාවක් වගේ ඔයාගෙ වීඩියෝ.හැමදාම සතුටින් ඉන්න.ගොඩාක් ආදරෙයි....😘😘😘
Ane godaaaak sthuthi oyata darling 🙏🏻💕🥰♥️ ehenam oyatath lassanama jeewithayak athi 🥰 hamadama sathutin inna … adarei ♥️♥️♥️
ඔයා දවසේ, මාසේ, අවුරුද්දේ වැඩ plane කරනකොට ඇත්තටම ආස හිතුනා. ඔයා හොද ගෘහනියක්. ඔයාගේ ජීවිතෙන් මට ගන්න ගොඩාක් දේවල් තියෙනවා. පිලිවෙල, පිරිසිදුකම, ආදරණීයබව, මුලුමහත් ලෝකයටම ආදරේ කිරීම, ජීවිතේ විදීම, කරුණාවන්ත කම ඔයා ලස්සනම ලස්සන සුරංගනාවියක් වගේ ලස්සනට ඉන්න හේතුව කියලා මං විශ්වාස කරනවා. ඔයා හරි ම වාසනාවන්තයි අක්කී.
හැමදාම අක්කගෙ වීඩියෝස් බලන්නෙ හරිම ආසාවෙන් 🥺 ගොඩාක් ආදරෙයි ඔය තුන්දෙනාටම 💞
Godaaaak adarei apith oyata 🥰♥️🌸
Oyage dairy eka.. e wachana.. eththatm lassnai.. god bless you 🥰🥰
Lassana කෙටි කතාවක් wage 🥰
දවසක දරුවන් ඔයාලගේ පොත කියවද්දී....හැම දේම ලස්සන මතකයන් ගෙනේවි එයාලට...සුරංගනා කතාවක් වගේ ❤️❤️❤️🥰🌹💃
Aneeee 🥺🌸🥰♥️
aththamai akki oyge videos blnna labunema mage wasanawakta 👀❤❤
හරීම ලස්සනයි කුකරි චැනල් එකකුත් පටන් ගත්තා නම් ශෝක් කියලා හිතුනා 😌❤🌼
Aneee man hamadama wage hadana kamak dannam hodada 🥰♥️
Ow akke, oy ewwth krnnko, playlist ekt 15min maximum arn krnnkoo, etkot blnn leesi kamathi😍
Free එකේ ඉන්න හැම වෙලාවකම අක්කිගෙ වීඩියෝ එක ගානෙ බලනවා..ගොඩක් ආදරෙයි අක්කි.සතුටින් ඉන්න ඕනෙ හැමදාම❤️🔥😘
අදත් video එක ගොඩක් ලස්සනයි අක්කියෝ... මම බලාගෙන හිටියෙ ආයේ ඔයාගෙ කටහඩ අහන්නෙ කවදද කියලා.. මම ගොඩක් ආසයි ඔයාගෙ videos වලට.. අනේ අක්කි පුලුවන්නම් දවස් 2කට සැරයක්වත් video එකක් දාන්නකො ...😊😊😊😊
Ane man godaaak try karanwa nangiyooo …. Godaaak adarei nanga 🥺🙏🏻💕♥️ budusaranai 🙏🏻♥️
Ane oyage කටහඬ mara ලස්සනයි akkiyoo .adari හැමදාම hode.. ummma..oyalata bs ...
ඒ ඩයිරියේ ලියපු ටික 😍 10 පාරක් ඇහුවා 🧡❤️💛💚🖤 අතරමන් කරන ලස්සන විඩියෝ බුදුසරණයී 💐
Aneeee … hithanna man mokakda kiwwe kiyala 🥰♥️ budusaranai oyatath hodada 🌸🌸
Kiyapu hamadema aththa boru mawapam nathi ragapam nathi hadawathata kathakarana e lasana wachana ekka thawa thawa lasana video karanna shakthiya dairya labenna ona oyala dennata 💛🙏
@@enjoymyday1552 godaaak sthuthi 🥰😊🙏🏻
පාඩම් කරල ඉවර වෙලා චූටි break එහෙකට යූටියුබ් ආවා
ඉතිම් අක්කිගෙ පරන වීඩියෝ එකක් තිබ්බ 😌
Break එකට හොදම බෙහෙත කියල බැලුව ❤️
මට මේ වීඩියො එක පුරාම දැනුන දෙ මොකක්ද දන්නවද අක්කි ??
මේ චූටියට හිටිය පුංචි කෙල්ලනෙ දැම් ශක්තිමත් ගැහැනු කෙනෙක් , ආයතන ප්රධානියෙක් වෙලා ඉන්නෙ කියල ❤️
මට නන් නිකම් හීනයක් වගෙ අක්කි 🥺❤️
ඔයාට මං ගොඩක් ආදරෙයි 🥺 සුබ පතනව මුලු ජීවිතේම සුබ වේවා කියල 🎉😘❤️
ඔයා මට වඩා වයසින් බාල උනත් ඔබෙන් මා ඉගෙන ගත්ත දේවල් අපමණයි.....
ජීවිතේ විඳින්න පුළුවන් කියලා තවත් දැනුනේ ඔයා නිසා කිවොත් නිවැරැදි
බුදු සරණයි...
ඒ දෙවියන් ඔයා දිහා බලන් ඉන්නවා හැමදාමත්....
ආදරෙයි
Ane godaaaak sthuthi mage akka 🥺🙏🏻 e lassana wachana walata … hamadamath adarei 🙏🏻💕
හරිම ලස්සනයි අක්කි💕💕මමත් හැමදාම ඩයිරියක් ලියනවා.😚😚එහෙම ලියද්දි හිතේ තියන හැම අවුලක්ම නැතිවෙනව නේද..😄😄😄මමත් ආස ඔයා වගෙ දවසක ඔය වගේම ලස්සන පවුලක් එක්ක නිදහසේ ජීවත් වෙන්න අක්කී..😀😀😀හැමදාම ඔය වගේම සතුටින් සැනසීමෙන් ඉන්න ලැබෙන්න කියලා මම ප්රාර්ථනා කරනවා..බුදුසරණයි අක්කියෝ💕💕💕💕💕💕
Ane ow nanga eka aththa … ane oyata matath wada lassana jeewithayak labenna one nanga … adarei 🥰♥️🌸🙏🏻
අක්කිගෙ කටහඩ ඇහුන ගමන් වෙනමම ලෝකෙක ජිවත් වෙනවා වගේ දැනෙනවා 🌼🍃🌷💫🐕💖
Ane thank you so much adaraneeya nanga 🥺🙏🏻♥️♥️🥰
ඒක ඇත්ත.
ඔයාට ගොඩක් ස්තුතියි නංගි....... මේ මිනිස්සුන්ට ජිවිතේ ගැන ටික ටික හරි තේරුම් කරනවට 🙏🙏🙏
සතුටින් ඉන්න.......
Ane sthuthi godaaak akka 🙏🏻🥺💕♥️
අද විඩියෝ එක බලන්න පරක්කුයි 😔😔..මොනදේ උනත් අක්කි සතුටින් ඉන්න උත්සාහ කරන එක 😲 .....මගෙ අක්කි පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ......ආදරෙයි දෙන්නටම 🥰🥰🥰
Ane mage nangath parissamin inna one mage nanga ♥️♥️♥️ adarei nanga 🥰♥️🙏🏻
අහම්බෙන් හමුවුන you tube channel ekak .videos okkoma eka dawaka balanna tharam mawa pissu wattuwa akki ❤️
Aneee godaaaak thank you nangaaa 🥺🙏🏻 adarei godaaak 🌸🥰♥️💕
❤️❤️❤️❤️
හැමදාම වගේ අසාවෙන් බැලුවා ඉතින් 😍
❤️❤️❤️❤️
Godaaak sthuthi mage darling 🥰♥️🌸💕
ඔයා කෑම හදනවා බලන්න මං හරි ආසයි අක්කී❤️❤️ . ඔයාට ගොඩාක් ආදරෙයි මං . තෙරුවන් සරණයි !!!
අක්ක,රූපෙන් වගේම හිතෙනුත් හුගාක් ලස්සනයි.♥️♥️🌸🌸
Ane thank you so much darling 🥺🙏🏻♥️ oyath e wagemai 🌸♥️💕
@@pawaniperera7214thank you akk♥🌻🌻
mama harima asai oyata..oya kiyana karana dewal jeewath weddi wadagath wenawa
හම්මේ ඇති යන්තම්. 💙💜️💙
Aneeee 🥰♥️
කවදහරි ජපානෙට එන එක මගෙත් ලොකූ හීනයක් අක්කි...ඔයා මේ පෙන්නන ලස්සන දේවල් එක්ක,ඔයාල ජීවත් වෙන විදිය දැක්කම ඒ හීනෙට තව තවත් ආස හිතෙනවා.ඇත්තටම හුගක් සුන්දර රටක්.ඔයාල තුන්දෙනාම පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම💖💖💖
Ane oyage heene sabawakma wenna man prarthana karanawa oyata mage adaraneeya nanga 🥺🌸🥰
ලස්සන හීන අරන් එන
ඒ හීන පාට කරන ♥️
සිත සුවපත් කරන කතා කියන♥️
හැමදෙනාටම ආදරේ බෙදන
සුරංගනාවී අපේ 😍😍😍😍
ආදරෙයි අක්කි මැණික 🥀
ඔයාව දැක්කත් ඇති මුළු
හිතම පිරෙනවා 🌹
අපේ ජිවිතේට හොද දේවල් ලැබෙන්නේ අපි නොහිතන වෙලාවට 🖤
ඒවගේ ලැබුණු අපේ මැණික.
තුන්දෙනාටම බුදුසරණයි 🙏
Ane me wachana walata godaaak sthuthi mage adaraneeya nanga…. Oyage watina welawa aran man wenuwen mehem lassana dewal liyanawata … godaak adarei nanga 🥺🙏🏻♥️🌸🥰💕
Akki man harima asai oyage life style ekata..harima nidahase innawa oya..harima piliwalai weda .mn harima asai oya kema hadanawa pennana ekata..hemadama video gennako puluwannam..oyage katahada baawanawak wage..aththamai mn harima asai oya wage nidahase kaale gewanna.oya harima positive widiyta hitanawa..eka harima hodai...hemadama video genna..budusaranai
Aneee godaaaak sthuthi mage nangiyoo ikmaninma aluth video ekakin ennam hodada 🥰♥️♥️♥️
@@pawaniperera7214 💜️💜️💜️💜️
Those advices are the best 😍 Way to go girl 💞 looking forward to see more and more beautiful videos from you❤️
Love, Anu Akki
Thank you so much darling Anu akki 🥰🌸♥️💕🙏🏻
අක්කේ home tour එකක් ඕනේ ...ඔයාලගේ ගෙදර ලස්සන යී වාගෙම මේක බලපූ කීවෙනී පාරද මන්ද 🥰😍😍
At my destination in search of the reality of my life ..... ♥️🥰 This dear Akki doll..
I met by chance was a great light in my life. Although there are a large number of TH-cam pages today ..... there are very few TH-cam channels that make our hearts beautiful. This is the only TH-cam channel I was interested in I discovered the hidden writing ability of my life through Akki. At the end of my Akki's video ... my Akki doll ends up writing hopefully. I learned a lot from it. Again.. I learned a lot from Akki .... I can not finish writing this today but I should finish writing it ... I met myself through Akki ..... Now I have written a small wish between the pages at the end of each day. Thank you for beautifying us like an angel .....♥️
Awww these words tho 🥺 thank you so much my darling nanga 🙏🏻🥺 means a lot 💕 love you loads 🌸🦋♥️
Godak lassanai akki parisamen mage akki හැමදාම සතුටින් inna akki තෙරුවන් සරණයි mage akki godak ආදරෙයි akki ta හැමදාම සතුටින් parisamen inna mage akkiyo😘💖💖
ජපන් බොනික්කි අක්කා 😍😘 හැමදාම අපේ ජීවිතේට වටින දෙයක් අරන් එනවට ස්තූතිය අක්කා 😍 පරිස්සම් සතුටින් ඉන්න හැමදාම බුදුසරණයි ❤
Ane mage bonikki adarei babo 🥰♥️♥️♥️♥️
Aurudu dekkat passe aye vathavak මුල ඉදන්ම අක්කගෙ video බලන්න ගත්ත ❤
ලස්සනයි අක්කි බෝලෙ ❤️❤️
Thank you mage lassana nanga 🥰♥️
Oya hadapu කරි එක මන් haduwa..rasai...man ehema rasata mita kalin kawe na ...😁😁😁😁😁😁😍😍😍😍😍 thanxx සුරංගනාවී .....බුදු සරණයි oya 3n denatama....🙏🙏🙏🙏🙏🙏🙏🙏
සොදුරුයි ජීවිතය සුවසේ නුබ ගෙවන
දසුනින් වුවත් නිවලුව හැක සිතේ දුක
පියකරු දෑස මිහිරිය රත් නෙලුම් ලෙස
සකුරා පුරවරේ නුබ වෙයි අග රැජින ( චතූ )
Ane Chathu 🥺…. Man hari adarei me wachana walata …. Ane godaaak sthuthi oyata 🥺🌸🙏🏻♥️ adarei hamadamath mama ♥️♥️♥️♥️
Anee lassana widiyo balanna oya awsthawa apata denawata godak pin, math harima ashai oya wage sahalluwen nidahashe oya innawa wage ratakat yanna lassanai nanga oyage widiyo Hari balala hitha ta sanasimak danenawa ekama athine bs 🥰😊
ලස්සනයි අක්කි 😍😘❤️
Thank you so much darling 🥰♥️🌸🙏🏻
ජීවිතේ ගැන හොද අදහස් දෙනවා නංගියෝ ඔයා 💞💞💞
Ane godak sthuthi akka 🥰♥️🌸
හරිම ලස්සනයි ❤
Thank you so much darling 🥰♥️💕 adarei 🌸🌸
ආස හිතෙනවා ඒවගේ නිදහස් ජීවිතයකට..... හැමදාම සතුට්න් ඉන්න.... ❤️❤️❤️
Ane godaaak sthuthi ♥️♥️♥️
ohhh what a amazing girl 🙂
so soft voice
I wish I will be like you talk nicely, sweetly 😞.
may god bless you
🙏🌺
Aney 🥰 thank you so much beautiful girly 🥰♥️🥺🙏🏻
අක්කියෝ අදත් හරිම ලස්සනයි ❤️
අක්කි කෑම හදන හැටි ආසාවෙන් බලන් හිටියේ.වීඩීයෝ එකේ මං කැමතිම කොටස අක්කිගේ ලස්සන ප්රාර්ථනා වලට..හැමෝටම ඔහොම හිතන්න පුලුවන් උනානම්...ඔයා වගේ හොද අක්කියෙක්,යාලුවෙක් අහම්බෙන් මුන ගැහුන මාත් හරිම වාසනාවන්තයී 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 ගොඩක් ආදරෙයි අක්කියො.බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤️❤️❤️❤️
Ane mage nanga mamath wasanawathai oya wage hoda lassana aya mage yaluwo una ekata … adarei mage nanga 🥰♥️
ඔයාගෙ විඩියෝ එක දිහා බලන් ඉන්නකොට වෙලාව යනව තේරෙන්නේ නෑ 😍 හරිම ලස්සනයි ❤️ ඒත් ඔයා dairy එක ලියන්න ගත්තාම දුක හිතෙනවා , විඩියෝ එක ඉවර වෙනව නේද කියලා මතක් වෙලා 😥 ආසයි අවසානයක් නැතිව බලන් ඉන්න ඔයාගෙ ජිවිත කතාව දිහා .... හැමදාම හුගාක් ආදරෙයි අක්කි ❤️😘 සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි අයියා දෙන්නම 🙏✌️
Ane godaaaak sthuthi oyata darling 🙏🏻♥️ ane me wachana walata godaak adarei 🥺🙏🏻♥️🌸
ඔයා ඔයාගෙ කෝනයේන් බලන ලෝකය ඕක හැබැයි දුප්පත් අපේ ජීවිතේ ගොඩක් වෙනස්!!!!!!!!!!!
Dr manussayek duppath wela ipadenna puluwan eth eya duppath wela marunoth eka eyage waraddak … mokada nagitinna one nagitala mahansi wenna … thamange heena wenuwen … mage husband kiyanneth godaak mahansi una kenek … e nisa sathuta vidinna labenawa … e nisa mahansi wenna dr … nagitinna subawadiwa hithala oya daksha deta mahansi wenna 💪🏻♥️
God bless you akki❤🙏🏻
God bless you nanga 🥰♥️
Akki oyage video nam harima lassannayi akki oyala jewithe gewanne harima sathutin ,senehasin neda akka jewath wena widihata thama akke math asa ohoma jewathe geniyanna akkayi,aiyayi harima adren innawa neda akke oyala denna hamadama ohoma sathutin ,senehasin jewath wenna akke oyala dennata බුදු සරනයි !☺️☺️😍😍♥️♥️♥️♥️♥️♥️♥️♥️
ලස්සනයි අක්කි ඔයා ❤️🌼
Thank you so much mage lassana nanga 🥰♥️
අක්කි අද තමා ඔයාගේ විඩීයෝ බැලුවේ, හරිම ලස්සනයී❤️🔥,, එ වගේම ඔයාගේ වොයිස් එක ගොඩක් හිතට දැනෙනවා, හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න, ඉක්මනීන් විඩියෝ එකක් දාන්න, 😘😍🤩, ආදරෙයි doll😍
Ane adarei godaaak mage nanga 🥰♥️♥️♥️
Harim lassana video ekk akkiyoooooo ❤️❤️❤️❤️❤️
Thank you so much darling 🥰🥰💕
අනේ අද විඩියෝ එකත් ගොඩාක්ම ගොඩාක් ලස්සයි මගේ අක්කී හිත නිවෙන භාවනාවක් වගෙයි....😍😍😍 දැන් අක්කිගේ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා වගෙයි ඉන්නේ අක්කි..අක්කිගේ විදිය බලලා මමත් මගේ ජිව්තේ ගොඩාක් දේවල් පිලිවෙලට ලස්සනට කරගන්න පුරුදු උනා අක්කි බබෝ...🌹🌹🌹🌸🌸🌸 ආදරෙයි අක්කී.....පරිස්සමට ඉන්න අක්කී අයියයි ඒමි බොලෙයි💐💐💐💐💐❤️❤️❤️❤️❤️බුදු සරණයි ඔයාලට😘😘😘😘
Ane mage Pramodhi nanga godaaak sthuthi patiyo 🥰 lassanata jeewathwenna labenna one oyatath … adarei mage nanga 💕🌸
@@pawaniperera7214 💞💞 ගොඩාක් ස්තූතී අක්කි බෝලේ...🌸🌸🌸 අක්කිගේ වගේ හොඳ හිතක් හැමෝටම තියනවනම් මේ ලෝකේ මීටත් වඩා ලස්සන වෙයි අක්කියෝ🌹🌹🌹
Lovely vlog!🌸💕 I've seen both of your whole love story✨ felt a kind of peaceful feeling at that time💛 am happy to say I know that simple girl " Nayani Akki " who was doing a course with you at brandix college. I noticed that when I see some of your snaps unexpectedly😊✌Stay Safe!🌸
️ ( btw you've many lovable cousins and friends😌♥️ personally I love to see that kind of communities✨♥️)
Aww 🥰 thank you so much darling ♥️🌸☺️
මාත් උදෙන්න නැගිටලා hubby ව යවලා ඔයාගේ වීඩියෝ බලනවා....උදෙන්න මේවගේ විඩියෝ එකක් බැලුවාම හිතට මාර සතුටුයි ....💚💚💚
Aneeee harima hoda wife kenek ne 🥰 godaaak sthuthi darling 🥰♥️♥️ adarei 🥰♥️💕
අක්කේ ඔයාලා දෙන්නා හම්බවුනේ කොහොමද💓
Man kiyannamkoo lagadima 🥰
ඩයරියේ ලියපු අදහස් ටික ගොඩක් ලස්සනයි. ඒ වචන ටික දාලා පොතක් වුනත් ලියන්න පුළුවන්. ඔයාගේ video හැමදාම බලනවා. Chicken devel එක හදපු විදිය වෙන video එකක පෙන්වන්න. 😀😀😀🌻🌻🌻🌻
Anee hari darling…. Adarei 🥰♥️♥️♥️♥️
අක්කි පොඩි රික්වෙස්ට් එකක් තියනවා.ජපානේ කියන්නේ ගොඩක් වැඩ පහසු කරන පොඩි පොඩි ආස හිතෙන උපකරණ තියෙන රටක් නේ.අනේ ඒවා ගැන වීඩියෝ එකක් ගේන්නකෝ අක්කි
Hari nanga gennam hodada 🥰♥️
@@pawaniperera7214 අනේ ගොඩක් පින් අක්කි ආදරෙයි
ආයෙමත් පරන ව්ලොග්ස් බලන අය ඉන්නවදෝ....❤❤❤😊😊😊😊😊😊....බලන්න බලන්න ආස් හිතෙනවා...
මං ආසම අක්කා දින පොතේ ලියන ඒවා අහන් ඉන්න හිත ගොඩක් නිවෙනවා...🤗🙂
Aneeee godak sthuthi mage nanga 🥰♥️
@@pawaniperera7214 😘😘😘
ගොඩක් ලස්සනයි ,ඔය හදවත හැමදාමත් පිරිසිදුව තියා ගන්න.ඔයා ජීවිතය සුන්දර වෙයි මේ ආත්මයේ පමණක් නෙවෙයි අනෙක් ආත්මයකත්, මොකද ඔය සැහැල්ලුව හැමෝම ලග නෑ
Godaaak sthuthi oyata 🙏🏻🥰♥️🌸💕
Denna ekkama hamadama oya wagema adaren sathutin inna nangiyaaaa. 😍😍😍😍. Budu sarani parissamin inna 😘😘😘😘
Sathutin inna one akkith hamadama … adarei akkii 🥰♥️♥️🥰
Akka diary eke liyana hama dema ape jeewitha walatath harima watinwa...❤️😍
Durin indan hari mehema minissunge hith walata honda dewl denawata godak stutyi❤️🌎😍
Akkage jeewithaya lassanata gatha karnw wagema apitath ewa bedagena sathutu karana oyata godak thanks...❤️😍😘
Hamadama sathutin inh...❤️🌎😍😘
හිත නිවෙන කටහඩක් අක්කි හරිම ලස්සනයි
Godaaak sthuthi mage nanga 🥰♥️🌸🙏🏻
ලස්සනයි අක්කෙ..හිත නිවනවා..💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
අක්කෙ ඔයාගෙ හැමවීඩියෝ එකක්ම මම හරිම ආසාවෙන් බැලුවා ...... අක්කාගෙන් අදත් vlog ek enakl man blan innee 😍😍😍😍❤️❤️❤️❤️
Hrima lssnai... Hitha niwenwa godaaak. Dawas thunak withra oyge vidio blnna patan arn.. ahamben dekke. Hrima lssnai.. den nithrma blnwa. Pissuwak wela... Prissmin Inna. Budu saranai..
Lassanai akki video eka manasata harima sahalluwak danenawa akkige video .balanna tikak parakku una .me para video eka. ❤️
Kamak na mage nangi babo 🥰♥️♥️ adarei nangaaa ♥️♥️♥️
අක්කි මං ඔයාගෙ වීඩියෝස් බලන්න ගත්තෙ මේ ලගදි. ඉතින් එදා ඉදන් අද වෙනකන් ගොඩක් ආසාවෙන් බලනවා. මොකද අක්කිගෙන් ගන්න ගොඩක් ආදර්ශ තියෙනවා. අක්කි හැම වැඩක්ම ලස්සනට plan කරලා පිලිවෙලට කරනවා. මං ඒකට ගොඩක් කැමති. මාත් ආසයි දවසක Japan ඇවිල්ලා ලස්සන ජීවිතයක් ගත කරන්න. අක්කිගෙ වීඩියෝස් බලන හුගක් අයගෙ ජීවිත වලට නැවුම් බලාපොරොත්තු එකතු උනේ කවදාවත් දැකලා නැති සුන්දර ලෝකය අක්කිගෙ කැමරාවට හසු කරගත්ත නිසා. ඒ හැමදේකින්ම මං තේරුම් ගත්තා මේ ජීවිතය ගොඩාක් සුන්දරයි කියලා. අක්කිට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා ❤
Ane godaaaak sthuthi mage patiyo 🥺🙏🏻♥️♥️♥️♥️ ane oyage heena sabawakma wewa patiyo 🥺🙏🏻♥️♥️♥️♥️♥️
අක්කා ලස්සනට ජිවත් වෙනවා මම ගොඩක් ආසා ඔයාගේ තියෙන සරල කමට තමා ජිවිතේ කියන්නේ මොකද කියා ජිවත් වෙන එකට තමා මම ගොඩක්ම ආසා අපි අතර ඉන්න ගොඩක් මිනිසුන් ජිවත් වෙන්නේ මැරෙන්නේ නැති ගානට ❤❤❤❤ අද හෙට විතර නෙමෙයී තව අවුරුදු 10 ගියත් අක්කගේ වීඩියෝ බලන්න මම නම් ගොඩක් ආසයි...😊😊😊😊 දන්නේ අදුරන්නේ නැති කෙනෙක් උනාට දැන්නම් ගොඩක් සමීප කෙනෙක් වෙලා ඔයා අක්කෙ ගොඩක් ආදරේයි I love you 😍 ❤❤❤❤❤❤❤
Akki ge video wala mn asama diary eka liyana tikata.....harima adaraneeya...jiwitheta ekathu karaganna dewal godak eke liyanawa oya...adarei akkiyoooo
Ane godaaak sthuthi mage nanga 🥺♥️♥️♥️♥️
ආදරණීය අක්කේ...
ගෙදරටම වෙලා මේ ගෙවන කාලේදී ඔයාගේ ජිවිත කතාව මගේ ජිවිතේට ලොකු උදව්වක්...
දන්නේ නැති හුගක් දේවල් ඉගෙන ගන්නයි මගේ ආකල්ප වෙනස් කර ගන්නයි දෙවියෝ ඔයාව මට මේ විදිහට මුණ ගැස්සුවා කියලා අද මට හිතුනා. You tube එකේ මම දැකපු ආදර්ශමත් චරිතයක් ඔයා😍. හදවතින්ම මං කරන එකම පැතුම 'ඔයාට මේ ජිවිත ගමනේදී කවදාවත් වැටෙන්න නොලැබේවා!' අක්කගේ මහත්තයා හැම නිතරම දෙවියන්ට ස්තුති කරනවා ඇති ඒ ඔයා වගේ ලස්සන හදවතක් ආදරයක් කාන්තාවක් ලබන්න ❤.
මං මේකෙන් ඉගෙන ගත්ත හොදම දේ තමයි ජිවිතේ තරගයක් ලෙස නොහිතා ජිවත් වෙන හැම මොහොතම සතුටින්, යහපත් ලෙස ගෙවන්න ඕනේ කියන එක. අපිට මේ ලෝකේ ලෙන්ගතු අය ආදරේ කරන අය ගොඩක් ඉන්නවා ඒ අයත් එක්ක අපි ගත කරන මොහොත සතුටින් සාමයෙන් ගත කරන්න ඕනේ ❤ දැන් ඔයත් මගේ ජිවිතේ එක් ආදරණිය සහෝදරියක්. ආයෙත් ඔයාට ලියන්නම්. හැමදාමත් ඔය වගේම සතුටින් ඉන්න ලැබේවා.....
දෙවි පිහිටයි!!
මීට රූත් ❤
Ane adaraneeya Ruth♥️ oyata godaaaaak sthuthi 🥺🙏🏻🌸♥️ video eka balala me wage hari lassana comments danawata …. Hitha sathutu karanawata ♥️♥️♥️ hamadamth adarei Ruth 🙏🏻🥺🌸♥️♥️♥️
Ada thamai akkage videyo eka baluwe aththatma shoi akke 😊thawath me wage videyo karanna akke good luck 💓💓
Anee akkiyooo shork . Godaaaak aswen beluwe. 😙😙😙 time ekk lebunu gaman akkige vedio ek blnn amthk krnne na .😊❤❤❤ hemdm mehem lssnt inna sathutin😙😙😙 බුදුසරණයි !!
ඔයා ලස්සනට පිළිවෙළට වැඩ කරනවා..හරිම ලස්සනයි ඔයත් ලස්සනයි ... මත් ආසයි ජපන් යන්න ගිහින් එ expireyans එක විද ගන්න...ඉගෙනගෙන යන්න ආසාවෙන් ඉන්නවා ❤️
Ane godak sthuthi patiyo 🙏🏻🥰♥️♥️hamadamath adarei 🌸♥️♥️♥️♥️♥️♥️♥️ oyage heene saba wennama one 🥰♥️
Mata me chanal eka ahamben hambaune ... attatma oyage life eka akki apita adrshmath .... ewagema oya godak luky girl kenek . godak adaraniiyayi 😍😍 hamadama sathutin inna ..
Aneehhh akkiyoo oya enakn mn balagana innwaa .. e tharam pissu hedila hodatama... mn asai ad video ekata.. woww.. nice and amazing akkiyoo..hemadama me wage lassana video genna oyata shakthiya lebewa..Love you so much akki and aiya and emi.. prissmen sathutin hodin innaaa hemadamath 💖💖💖😘😘😘💞💞💞😍😍😍🤗🤗🤗
Aneee Ane thank you so much darling 🥰♥️♥️♥️😍🌸🌸 adarei mage nanga 🥰♥️
"Pawani Perera " kiynnema brand ekak 💪❤
අක්කි ඔයාගාව අයියාගාව මනුස්සකම ගොඩක් තියෙනවා. මම යූ ටියුබ් යන්නෙ ඔය දෙන්නා නිසාමයි. මමත් අක්කාවගෙ මගෙ ජිවිතය ගෙවන හැටි ලියනවා හැමදාම. මම ප්රාර්ථනා කරනවා ඔය දෙන්නගෙ වැඩ සාර්ථක වෙන්න කියලා. මට වයස 14. දෙන්නටම බුදු සරණයි🙏🙏