ඔස්ට්‍රේලියාවෙ ගුරු වැටුප කීයද ? Lankan In Melbourne

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • Hi , I am Anji, a secondary school teacher living in Melbourne.
    In this channel “Lankan in Melbourne” I share Student life in Australia, Visa tips based on my personal research, travel , shopping and lifestyle vlogs.
    Please subscribe to my channel and join the family!
    Hi, මගේ නම Anji,
    මම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල ඉන්නේ.
    මම දැනට ගුරුවරියක් විදිහට මෙහෙ පාසලක උගන්වනවා.
    මීට වසර 5කට විතර උඩදී තමයි මම ඔස්ට්‍රේලියාවට උසස් අධ්‍යාපනය සදහා ආවේ .
    ඒ කාලේ ඕස්ට්‍රේලියාවේ වීසා නීති පිලිබදව , මෙහෙ ජීවිතේ ගත කරන හැටි වගේ දේවල් ගැන මුකුත් දැනන් හිටියේ නැ .
    ඉතින් ඉස්සරහට ඔස්ට්‍රේලියාවට එන්න ඉන්න අය එක්ක මේ දේවල් බෙදා ගන්න තමයි මම මේ චැනල් එක පටන් ගත්තේ .
    මගේ වෙනත් ප්‍රසිද්ධ වීඩියෝ:
    Shopping Vlogs: • Shopping Vlogs
    Home Life:
    • Home Life
    Meal Prep Videos:
    • Meal Prep
    About me:
    මම ඕස්ට්‍රේලියාවේ කරපු course ගැන විස්තර: • ඕස්ට්‍රේලියාවේ මට වැරද...
    Teacher Life: • Teacher Life
    මම IELTS කරපු හැටි: • මගේ IELTS කථාව
    Student Visa: • Student Visa

ความคิดเห็น • 640

  • @PJ-rz6gt
    @PJ-rz6gt 3 ปีที่แล้ว +28

    නංගි ඔයා හීනියට පුංචි හින්ටෙකක් දීපු එකනම් වටිනවා මේක බලන අයට අපේ රටේ ඇදුරුම් කමට උසස් වීම් දෙන අයට

  • @vishwakamma9142
    @vishwakamma9142 3 ปีที่แล้ว +98

    රට ජාතිය අමතක නොකර නිවට නොවි ඇත්ත කියලා දැනුවත් කිරීම,ගොඩක් පිං

  • @yasiru8810
    @yasiru8810 3 ปีที่แล้ว +13

    වියදම් video එකකුත් දානවා නම් අපිට සන්සන්දනය කරන්න පුලුවන් අක්කේ ❤️😊

  • @Subh463
    @Subh463 3 ปีที่แล้ว +11

    ඕස්ට්‍රේලියානු දේශපාලනඥයන් විසින් මිනිස්සුන්ව යොදාගෙන ගුරුවරුන්ට බලු විදිහට බනිනවද dr..?ඔයා හරිම lucky.. බුදු සරණයි

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 3 ปีที่แล้ว +18

    බොහොම ස්තූතියි දැනුවත් කිරීමට, ඉදිරිපත් කිරීම හරිම පැහැදිලියි ❤️❤️❤️🙏🙏🙏

  • @varunikaaththanagoda211
    @varunikaaththanagoda211 ปีที่แล้ว +1

    ඔබ බොහොම ප්‍රසන්නයි, සුන්දරයි!!! අහම්බෙන් හම්බුනේ මේ වීඩියෝව. ඉතාම වැදගත්. ස්තූතියි ඔබට 🙏🙏🙏

  • @enawakaperara727
    @enawakaperara727 3 ปีที่แล้ว +72

    අපිට මෙහෙ උගන්වනවා ට වඩා තියෙන්නේ දින සටහන් පාඩම් සටහන් හැම දරුවෙක් ගැනම වාරයකට කෙටි සටහන් 2 බැගින් අවුරුද්දකට එක්කෙනෙක් ගැන සටහන් 6 ක් ලියන්න ඕනි.තක්සේරු වාර්තා ලකුණු වාර්තා නිපුණතා කරලා ඒවාට ලකුණු දාන්න ඕනි .තව කරන්න වැඩ ගොඩාක් තියෙනවා .අපි ගෙදර වැඩ ඔක්කොම ඉවර කරලා රෑට තමයි ඒවා කරන්නේ.ආයිත් පාන්දර නැගිටිනවා .ඉතින් අපිට කාලකණ්ණි කියලා මදි නේද ලංකාවේ .

    • @samanthaperera3114
      @samanthaperera3114 3 ปีที่แล้ว +26

      ඔස්ට්‍රේලියාවෙ ටිචර්ලාටත් හැම විෂයකටම එක ගානේ එහෙම කප්පරක් වාර්ථා හදන්න තියනවා. හැම දරුවගෙම දෙමවපියන් සමග මුහුනට මුහුන ප්‍රගති සාමාලොචන කරන්න තියනවා...
      බිල්ඩින් හදන මෙසන් කෙනෙක්. ටිචර්ට අසන්න ආදායමක් හොයනවා.
      අනික ටිචර්ට ඔය වැටුප ගෙවන්න ඖස්ට්‍රලියාවෙ ඉන්න අනිත් මිනිස්සු හැමොම තමන්ගෙ වැටුපෙන් 30% ට ආසන්න මුදලක් බදු ගෙවනවා.
      හැබැයි එ ටීචර්ලා දේශපාලන අතකොලු වෙලා කොරොනා අස්සේ මෙසන් බාස්ට වැඩිය වැටුප් ඕනේ කියල වැඩ වර්ජන කරන්නේ නැ.

    • @enawakaperara727
      @enawakaperara727 3 ปีที่แล้ว +9

      විදුහල්පති කෙනෙක් වෙලා ඉස්කෝලයක් ගත්තත් පරිපාලන කරලා director කෙනෙක් උනත් අපේ රටේ 99%ක්ම දේශපාලන අත්කොලු වෙන්න වෙනවා .කාගෙවත් අතකොලු නොවී කොන්ද කෙලින් තියාගෙන වැඩකරන්න ඕනි නිසයි හැමදාම ටීචර් විදිහට ම අපි ඉන්නෙ.කොරෝනා කාලෙ වැඩි පඩි ඉල්ලලා strike කරනවා කියන එකෙන්ම අපේ ප්‍රශ්නය ගැන ඉතා කුඩා අවබෝධයක් වත් නැති බවත් ඔබත් අතකොලුවක් බවත් ඉතා පැහැදිලි යි. වෙන කෙනෙකුගෙ channel එකක කාත් එක්කවත් මෙහෙම comment හුවමාරු කරගන්න එක අවශ්‍ය නෑ මං හිතන්නේ.මං comment කලේ sri lankan in melbourne අයිතිකාරියට පමණි.

    • @enawakaperara727
      @enawakaperara727 3 ปีที่แล้ว +3

      මගේ දෙමව්පියනුත් ගුරුවරු.ඒක ඔබේ අදහස මේක මගේ අදහස.

    • @enawakaperara727
      @enawakaperara727 3 ปีที่แล้ว +5

      ගුරුවරුන් ට ඔයවගේ comments දාන ඔයගොල්ලො තමයි ඉස්සෙල්ලා ම කලකන්නි වෙන්නේ.

    • @Subh463
      @Subh463 3 ปีที่แล้ว +2

      ඕස්ට්‍රේලියාවෙ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ..🤣🤣🤣

  • @shazykim
    @shazykim 3 ปีที่แล้ว +10

    Thank you akke ඔයා ලොකු උදව්වක් අපිට 💕💕💕💕💕💕😍😍😍😍

    • @sunilrodrigo324
      @sunilrodrigo324 3 ปีที่แล้ว +1

      very proficiency is english. number one criteria qualification. o get job. TOFFS. ELST. VIBHAGA PASS. KARANNA. ENGLISH LANGUAGE PROFICIECY AUSTRALIAN STANDARD EXAM EKA PASS KARANNA

  • @sarahjayawardena3433
    @sarahjayawardena3433 3 ปีที่แล้ว +35

    I am working as a Teacher Aide in a public school in Melbourne. I have been following this channel for quite awhile. Really looking forward for your videos as always akki. Good job, keep it up!

  • @sinalisithhara6036
    @sinalisithhara6036 3 ปีที่แล้ว +11

    වියදම් ගැන video එකක් ඔනේ හොදේ☺️

  • @neranjandushmantha4937
    @neranjandushmantha4937 3 ปีที่แล้ว +23

    අනේ අක්කේ ඔයාගේ හැම වීඩියෝ එකක් ම බලනව ❤.. ඊලග එක ඔටෝමොබයිල් මිකැනික් කෙනෙක්ගේ ඔසී වල තත්වේ කියලා දෙන්නකෝ ☹️💔

  • @maniwickramaratne7180
    @maniwickramaratne7180 3 ปีที่แล้ว +2

    ඉතාමත් වටිනා විශීෂ්ඨ පැහැදිලි කිරීමක් වගේම ඉතාමත් සිත් ගන්නා කතා විලාසයක්.
    ඔඛ වැනි අය අපට වටිනා සමිපතක්. මෙි වගේ වීඩියෝ නැවත කරන්න.

  • @sunethrawickramanayake3970
    @sunethrawickramanayake3970 2 ปีที่แล้ว +8

    හරිම වටිනා පැහැදිලි කිරීමක් දුව. ගුරුවරුන් අධීක්ෂණය කෙරෙන්නේ කොහොමද ?ඔබට තෙරුවන් සරණයි .

  • @ArtGallery-ni3uw
    @ArtGallery-ni3uw 3 ปีที่แล้ว +29

    ලංකාවෙ ගුරුවරුන් ඉල්ලන්නේ පඩිය වැඩිකරන්න කියලා නෙමෙයි. ලැබෙන්න තියන හරි පඩිය දෙන්න කියලා . ගුරුවරයෙකු ගේ පඩිය හම්බෙන්නේ හරි පඩියෙන් 40% ක් විතරයි .
    ඔය ගුරුවරුන් ට බනින අය පොඩ්ඩක් හිතලා බලන්න බනින එක සාදාරනයි ද කියලා .

    • @samanthaperera3114
      @samanthaperera3114 3 ปีที่แล้ว

      ඔස්ට්‍රේලියාවෙ ටිචර්ලාටත් හැම විෂයකටම එක ගානේ එහෙම කප්පරක් වාර්ථා හදන්න තියනවා. හැම දරුවගෙම දෙමවපියන් සමග මුහුනට මුහුන ප්‍රගති සාමාලොචන කරන්න තියනවා...
      පැවරුම්, ප්‍රශ්න පත්තර හදනවා උත්තර පත්තර බලනවා. පාඩම් කරනවා.
      බිල්ඩින් හදන මෙසන් කෙනෙක්. ටිචර්ට අසන්න ආදායමක් හොයනවා.
      අනික ටිචර්ට ඔය වැටුප ගෙවන්න ඖස්ට්‍රලියාවෙ ඉන්න අනිත් මිනිස්සු හැමොම තමන්ගෙ වැටුපෙන් 30% ට ආසන්න මුදලක් බදු ගෙවනවා.
      හැබැයි එ ටීචර්ලා දේශපාලන අතකොලු වෙලා කොරොනා අස්සේ මෙසන් බාස්ට වැඩිය වැටුප් ඕනේ කියල වැඩ වර්ජන කරන්නේ නැ.

    • @ArtGallery-ni3uw
      @ArtGallery-ni3uw 3 ปีที่แล้ว +7

      @@samanthaperera3114 දැං මේ ප්‍රශ්නේ තියෙන්නෙ australia වල නෙමෙයි නේ . ලංකාවෙ නේ. දැං මේසන්වරයකුට ලංකාවෙ දවසක් වැඩ කරොත් අවම 2500 ක් හම්බෙනවා. එටකොට 2500 විස්සෙන් වැඩි කරහම 50000 ක් හම්බෙනවා. හැබැයි ඔය හැම කෙනෙක් ම යම් තැනකට ගෙන එන්න වෙර දරන ගුරු වරුන් ට මාසෙට හම්බෙන්නේ 31000 ක් විතරයි . 31000 විස්සෙන් බෙදුවහම එන්නේ 1750. දැං ඔබ කියන්නේ ඒක සාදාරනයි කියලාද. australia වල ගුරු පඩිය තමංගේ experience එක අනුව වැඩි වෙනවා. හැම job එකක්ම එහෙමයි. හැබැයි ලංකාවෙ අලුත් ගුරු වරයෙක් අවුරුදු 10 ක් experience එක තියන ගුරුවරයෙක් ටවඩා මුදලක් හොයනවා. මං හිතනවා ඔබට මේක තේරෙන්න ඇති කියලා. අමතක කරන්න එපා අපේ දෙවෙනි දෙමාපියන් ගුරුවරුන් කියලා. හැමෝම ගුරුවරුන්ට බනිනවා කියන්නේ තමංගේ අම්මාට තාත්තාට බනිනවා හා සමානයි කියලා. දැං ඔබ උඩ දාපු කමෙන්ට් එක ටයිප් කරන්න අකුරු කියලා දුන්නේ ගුරුවරුන් කියලා අමතක කරන්න එපා . 🇱🇰

  • @sashik2002
    @sashik2002 2 ปีที่แล้ว +3

    ඇත්තටම අක්කේ ඔයාහෙ vlogs ගොඩක් වටිනවා

  • @athulaekanayake7831
    @athulaekanayake7831 3 ปีที่แล้ว +4

    B COM, PGDE, MED සහිත වසර 34 ක සේවය කර ගුරුවරයකු වන මාගේ වාර්ශික වටුප ලන්කාවෙ LKR 1032000 කි.

  • @wishwa864
    @wishwa864 3 ปีที่แล้ว +11

    අපේ රටේ අවුරුදු තිහක් වැඩ කලත් අන්තිමට අනේ රුපියල් 35 000 මාසෙට ගුරුවරුන්ට කාලකණ්ණි කියල තමයි කැබිනට් එකේ අයියල කියන්නේ දැන් දුකේ දුක ගුරුවරුන්ට මෙහේ

    • @rworld1562
      @rworld1562 3 ปีที่แล้ว +1

      Boru kiyanna apa bn ape patan ganne 35000

    • @wishwa864
      @wishwa864 3 ปีที่แล้ว +2

      @@rworld1562 කවුද බොරු කියන්නේ අපට විශ්‍රාම වැටුප රුපියල් 35000. යි අවුරුදු 28 ක් වැඩ කරලා(( උපාධිය ගත්තු දවසේ සිට වැඩ කරලා නොකැඩී ))..අන්තිමට 35. එන්න විශ්‍රාම අර්බුදය පෙන්වන්න කොලබ උසාවියට ආණ්ඩුවට එරෙහිව සැප්. 13. නඩුව (ජවිපෙ. දාපු ) බලන්න ඔහෙට කවුද මූලික පඩිය ට ඕක දුන්නේ මහින්ද ද

    • @punsithliyanage6348
      @punsithliyanage6348 3 ปีที่แล้ว

      මගේ අමිමා අවුරැදු 36 ලංකාවෙි ගුරැවරයෙක් විදියට වැඩ කලා අමිමගෙ විශ්‍රාම වැටුප වුනේ රැපියල් 17000. අමිමා පසුගිය පෙබරවාරි 5 වනදා ජිවිතෙන් සමුගත්තා .

    • @wishwa864
      @wishwa864 3 ปีที่แล้ว

      @@punsithliyanage6348 ඕක තමයි ඇත්ත වැඩි කල දේ වත් මුන් දුන්නේ නැහැ

    • @DrTsdk
      @DrTsdk 3 ปีที่แล้ว +1

      Mage thaththa teaching pension gaththa. Pension eka 50000 wada hambenawa

  • @enawakaperara727
    @enawakaperara727 3 ปีที่แล้ว +8

    මමත් ඔයාගෙ vlogs ඔක්කොම බලනවා .

  • @jananiperera7841
    @jananiperera7841 3 ปีที่แล้ว +5

    I am also a teacher in 🇱🇰 but we are getting very poor salary . Happy about you dear ,All the best

  • @shelomimendis7255
    @shelomimendis7255 3 ปีที่แล้ว +14

    Hi Akki. Please do a video about Early childhood Education teaching in Australia.

  • @harshikapathirana5384
    @harshikapathirana5384 3 ปีที่แล้ว +12

    අනිත් occupations වල salaries ගැන වගේම එයාලට තීන නිවාඩු ගැනත් කියන්න අක්කෙ❤️

  • @sathikahasanjith706
    @sathikahasanjith706 3 ปีที่แล้ว +9

    You are lucky working as a teacher in Australia ..💜️💙🧡🖤❤

    • @thanjuja1237
      @thanjuja1237 3 ปีที่แล้ว

      Ada thamai first time mama meka ahuwe.please how to become school teacher in Australia and how to come.please explain. Many thanks

    • @rohanindranath3636
      @rohanindranath3636 3 ปีที่แล้ว +1

      There is no pension for teachers or anybody in Aus. In SL they get pension life time and after death to your spouse. You cannot compare salaries in different countries. A teachers salary is about the same as an engineer in AUS. But tradesmen (Carpenter, Mechanic etc) get more than engineer/teacher if they work overtime. Because salary is doubled on Sat /Sunday

  • @ravinadias3800
    @ravinadias3800 3 ปีที่แล้ว +17

    ඔන්න අදත් ආවා අක්කි ගොඩක් වටින video එකක් 💖💐

  • @dhammikakeerthinanda7600
    @dhammikakeerthinanda7600 3 ปีที่แล้ว +2

    👍👍 anna hari nangi hamotama mole padenawa mewage progaram ekak kalama...🤗🤗

  • @samarasinghasamarasingha5010
    @samarasinghasamarasingha5010 3 ปีที่แล้ว +6

    VERRY VERRY VERRY IMPORTANT AND VERRY VALUABLE VIDEO AKKI THANK YOU VERRY MUCH AKKI

  • @idkherath4442
    @idkherath4442 3 ปีที่แล้ว +6

    අක්කෙ a/l වලින් පස්සෙ australia universty එකකට ඇවිල්ලා australia ම ඉන්න පුලුවන් වෙන A/l (maths/scince) walin passe australia univeraty එකකට එන්න පුලුවන් විදි ගැන video එකක් කරන්නකො plzz

  • @sdwckavee7497
    @sdwckavee7497 3 ปีที่แล้ว +63

    මේ videos පෙන්නන්න ඔනේ ලංකාවේ මිනිස්සුන්ට ... මේ දවස් වල ලංකාවේ ගුරු වැටුප් විශමතාවය නැති කරන්න කියලා උද්ගෝශනය කරනකොට සමහර මිනිස්සු කියනවා පැය 6 වැඩ කරලා පඩි ගන්නවා කියලා..... අපේ අම්මත් ගුරුවරියක් .... එයා අනන්තවත්‍ එලි වෙනකන් ඉඳලා පාඩම් සටහන් , උත්තර බලන එව්ව , වගේ ගොඩ දේවල් කරනවා... අපි තම දන්නෙ ඒ පඩියෙන් කොච්චර අමාරුද කියල ජීවත් වෙන්න.....😌

    • @samanthaperera3114
      @samanthaperera3114 3 ปีที่แล้ว +5

      ඔස්ට්‍රේලියාවෙ ටිචර්ලාටත් හැම විෂයකටම එක ගානේ එහෙම කප්පරක් වාර්ථා හදන්න තියනවා. හැම දරුවගෙම දෙමවපියන් සමග මුහුනට මුහුන ප්‍රගති සාමාලොචන කරන්න තියනවා... පැවරුම්, ප්‍රශ්න පත්තර හදනවා උත්තර පත්තර බලනවා. පාඩම් කරනවා.
      බිල්ඩින් හදන මෙසන් කෙනෙක්. ටිචර්ට අසන්න ආදායමක් හොයනවා.
      අනික ටිචර්ට ඔය වැටුප ගෙවන්න ඖස්ට්‍රලියාවෙ ඉන්න අනිත් මිනිස්සු හැමොම තමන්ගෙ වැටුපෙන් 30% ට ආසන්න මුදලක් බදු ගෙවනවා.
      හැබැයි එ ටීචර්ලා දේශපාලන අතකොලු වෙලා කොරොනා අස්සේ මෙසන් බාස්ට වැඩිය වැටුප් ඕනේ කියල වැඩ වර්ජන කරන්නේ නැ.

    • @sdwckavee7497
      @sdwckavee7497 3 ปีที่แล้ว +14

      @@samanthaperera3114 ඔයා හරියට video එක බලල නෑනේ..... ඔයා මුලින්ම video එක සම්පූර්නයෙන්ම බලලා ඉන්න..... අක්කි කියනවා ඇහුනෙ නැද්ද tax ගෙව්වට ඒ හම්බෙන salary එකෙන් හොඳට ජීවත් වෙන්න පුලුවන් කියල... ලංකාවේ බෑ කියලා මම කියන්නේ ... අනික අපේ අම්මල පාරට බැස්සෙ මේසන් බාස්ලගෙ පඩි අඩු කරන්න කියලවත් එයාලගෙ පඩි වැඩි කරන්න කියලවත් නෙමෙයි ... තමන්ට ආණ්ඩුවෙක් තක්සේරු කරල තියන පඩිය සම්පූර්නයෙන්ම ගෙවන්න කියලා.....😌

    • @user-uu3bm7er3w
      @user-uu3bm7er3w 3 ปีที่แล้ว +2

      ඔව් ලංකාවේ එවුන් ගොඩක් ළිං මැඩියෝ. උන් ඕව දන් නෑ

  • @thilakshiweerakoon9716
    @thilakshiweerakoon9716 3 ปีที่แล้ว +6

    හුඟාක් වටිනවා මේ වීඩියෝ එක.ඕස්ට්‍රේලියාවේ ගුරුවරයෙක් ලෙස ඔබලා වාසනාවන්තයි.ස්තුතියි

  • @lawanya_sewmini20
    @lawanya_sewmini20 3 ปีที่แล้ว +3

    Social work ගැනත් ආයේ short video එකක් දෙන්නකෝ

  • @pasandharmadasa6942
    @pasandharmadasa6942 3 ปีที่แล้ว +1

    මේ video එක සුපිරියි අක්කෙ.වියදම් ගැනත් video එකක් ඕන

  • @pctechprasantharoshan872
    @pctechprasantharoshan872 2 ปีที่แล้ว +14

    ඔයාගේ present කිරීම අති විශිෂ්ටයි . God bless you.

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 3 ปีที่แล้ว +5

    නංගී ඒ රටේ අපේවගේ වැටුප් විශමතා අකුරට වැඩ වර්ජන නැ අනික වෙලා වට එනවා ලමයින් ගේ අධ්‍යාපන ය ගැන ලොකු වග කීමක් ගන්නවා

  • @leenagreasman5063
    @leenagreasman5063 3 ปีที่แล้ว

    ස්තූතියි පැහැදිලිව ඉදිරිපත් කලා.ඉදිරියට තවත් දැනුවත් වීම් කරන්න.

  • @ashenshiranka978
    @ashenshiranka978 3 ปีที่แล้ว +8

    Akke mn 2023 AL , man hithn enne AL best result ekak dala , 1 st degree ekata Australia enna , ehema enakota apita university eken full schoolarship ekk ganna barid , part time job ekakuth ekka , ane eka gana poddak kiyannako , first comment eka magen 🤗❤😁

    • @LankaninMelbourne
      @LankaninMelbourne  3 ปีที่แล้ว +1

      Bachelors walata nam godak tharage full schol walata.

  • @menakarajapaksha7963
    @menakarajapaksha7963 3 ปีที่แล้ว +4

    අනේ අක්කි Secondary school teacher කෙනෙක් වෙන්න bacholar degree එකට කරන්න හොඳ Specializations ගැනත් කියන්නකෝ.

  • @nilunilu8219
    @nilunilu8219 3 ปีที่แล้ว +3

    වියදම් වීඩියෝ එකකුත් ගේන්න ඩියර්.. 💕💕💕

  • @matheeshaVsammana
    @matheeshaVsammana 3 ปีที่แล้ว +3

    Software engineering වලට pr ගන්න සෑහෙන අමාරුයි කියලා කියනවා ගොඩක් අය ඒ පිලිබද IT පිලිබද විඩියො එකක් දාන්න පුලුවන්නම් ලොකු උදව්වක්...!!!

  • @priyanthakodagoda2353
    @priyanthakodagoda2353 3 ปีที่แล้ว +10

    Would love to know your path to becoming a teacher in Aus. From your alevels upto now 😊

  • @jayanthabalasuriya4671
    @jayanthabalasuriya4671 3 ปีที่แล้ว +1

    ස්තුතියි ....හරිම වටිනාකමක් තියෙනවා

  • @premakudaligama6600
    @premakudaligama6600 3 ปีที่แล้ว +4

    Please explain the issues and problems you face in teaching in Australia.
    Also other incentives given to teachers. Excellent explanation about the salaries.

  • @nadinirathnayaka1713
    @nadinirathnayaka1713 3 ปีที่แล้ว +3

    වියදම් ගැනත් video එකක් කරන්න අක්කේ🤗

  • @uththararanaweera5420
    @uththararanaweera5420 3 ปีที่แล้ว +1

    Nangi mamath teacher kenek,me video aka ape teacherslata godak watinawa denuwath weemata,thank you very much.

  • @renukawijayanthi328
    @renukawijayanthi328 3 ปีที่แล้ว +7

    දැන් ඕස්ට්‍රේලියාවෙ පදිංචියට ගිහින් කොච්චර කල්ද ♥♥

    • @Aanyaperer
      @Aanyaperer 3 ปีที่แล้ว +3

      5 years da koheda. Nattam eeta wadi misak adu naa.

  • @yasiru8810
    @yasiru8810 3 ปีที่แล้ว +47

    මේක බැලුවහම එක දෙයක් ඉගෙන ගත්තා ඒ තමා ලංකාවේ ගුරුවරුන්ට පඩි මදි කියලා ❤️

    • @samanthaperera3114
      @samanthaperera3114 3 ปีที่แล้ว +8

      බිල්ඩින් හදන මෙසන් කෙනෙක්. ටිචර්ට අසන්න ආදායමක් හොයනවා.
      අනික ටිචර්ට ඔය වැටුප ගෙවන්න ඖස්ට්‍රලියාවෙ ඉන්න අනිත් මිනිස්සු හැමොම තමන්ගෙ වැටුපෙන් 30% ට ආසන්න මුදලක් බදු ගෙවනවා.
      හැබැයි එ ටීචර්ලා දේශපාලන අතකොලු වෙලා කොරොනා අස්සේ මෙසන් බාස්ට වැඩිය වැටුප් ඕනේ කියල වැඩ වර්ජන කරන්නේ නැ.

    • @sdwckavee7497
      @sdwckavee7497 3 ปีที่แล้ว +13

      @@samanthaperera3114 ලංකාවේ හම්බෙන පඩියට tax ගහන්නෙ නැති උනාට .. වාහනයක් ගන්නකොට බලන්නකො වරායට එනකොට කීයද දෙන්නෙ කීයටද කියලා....🤣🤣🤣 අනික australia වල ආණ්ඩුව මම දන්න තරමින් tax ගහන්නෙ ලංකාවේ වගේ මාටියා ගහන්න නෙමෙයි රටේ දියුණුවට.....🤣

    • @sdwckavee7497
      @sdwckavee7497 3 ปีที่แล้ว +2

      @@rohanwijesingha7554 ම්ම් එහෙමද ... කොහොමහරි ලංකාවෙ වගේ තමන්ගෙ පවුල නඩත්තු කරන්න නෙමෙයිනෙ ...🤣🤣ඒ උනාට රජයේ schools වල දියුණුව බලන්නකො... ලංකාවේ ලමය ඉඳගන්න පුටුවවත් update වෙලාද අවුරුදු ගානක් ගිහිල්ලත්...😌

    • @janithlakmal8576
      @janithlakmal8576 3 ปีที่แล้ว +6

      @@rohanwijesingha7554 ලංකාවෙ තියෙන ස්වභාවික සම්පත් ගෙඩිපිටින් පිටරට සමාගම් වලට දීලා සොච්චම් බදු මුදලක් ගන්න එකනෙ ලංකාව කර්න්නෙ.තෙල් ගල් අගුරු ඇරුණම අනෙක් සම්පත් වලින් පෝසත් රටක් ලංකාව කියන්නෙ

    • @janithlakmal8576
      @janithlakmal8576 3 ปีที่แล้ว +3

      @@rohanwijesingha7554 australiawe size eken wadi hariyak thiyenne kanthara ban. australiawe population eka 25 million.lankawata wada million 3i wadi.Lankawe loke hoda manik,miniran,titaniyum nidi thiyenwa.awa nikn ohe rata patawanw sochcham ganakata.ona tharam agriculture industry eke awastha thiyenwa awa diyunu krnne na.kisima value added product ekk hadnne na lankawe.karnna pulwn dewal ona tram thiyenwa.wela thiyenne salasmak nathi kama.asiyawe deweniyta lokuma arthike tibba ratak ada me thanta watila thiyenne.

  • @laktecyoutubechannel2479
    @laktecyoutubechannel2479 3 ปีที่แล้ว +4

    Please give us an idea of monthly expenses as well Thank you for the clear info you've provided !

  • @kalaniabeygunawardhana6931
    @kalaniabeygunawardhana6931 3 ปีที่แล้ว +2

    නියමයි.. වියදම් ගැනත් කියලා දෙන්න..

  • @tharushiprashadini3586
    @tharushiprashadini3586 2 ปีที่แล้ว +1

    අනේ අක්කි මට කියන්නකො ඔයා කොහොමද australia වල teaching job එකට apply කලේ කියල...මොනාද ඕන සුදුසුකම් කියලත් video එකක් කරන්නකො අක්කි plz...❤️

  • @hansajithhimantha5802
    @hansajithhimantha5802 3 ปีที่แล้ว +5

    අනේ මාසෙකට යන වියදම් ගැන වීඩියෝ එකක් කරන්නකෝ

  • @chathurinavoda6662
    @chathurinavoda6662 2 ปีที่แล้ว

    අනේ අක්කෙ ඉක්මනින් දාන්නකො අනිත් ජොබ් වල salaries පිලිබදවත්..(doctor,ඉන්ජිනියර්,එකව්න්ටන්) ඔය පිලිබදව අනිවාරෙන් දාන්නකො විස්තර මේ වීඩීයෝ එක වගේම ඒ රැකියා පිලිබද විස්තර සේරම දාන්නකො...ශ්‍රී ලන්කන් රුපියල් වලට හරවල පඩියත් කියන්නකො🥰♥️

  • @thathsaranialahakoon6266
    @thathsaranialahakoon6266 3 ปีที่แล้ว

    අක්කි ඉස්සරහට පුලුවන්නම් සාමාන්‍ය ජොබ් ගැනත් වීඩියෝ කරන්නකෝ.. සැලරි එක, වියදම ගැන එහෙම.. ප්ලීස්...

  • @buddhinihiroshima9156
    @buddhinihiroshima9156 3 ปีที่แล้ว +12

    අක්කි ඔයාගෙ වීඩියෝ හුගාක් ඵැහැදිලි. ඊලඟ වීඩියෝ එකේ සැලරි ගෙන පැහැදිලි කරනකොට ඒක චෙෆ්ලගෙ සැලරි එකත් ඇඩ් කරන්නකෝ. Plz. ❤️

    • @sarathsenanayake370
      @sarathsenanayake370 3 ปีที่แล้ว

      ස්තුතියි expenditure video එක දාන්න

  • @bhusharaoshadha6302
    @bhusharaoshadha6302 3 ปีที่แล้ว +2

    මගේ අම්මා ගැන මට ගොඩක් දුකහිතුනා ...... ගොඩක අය හිත ඉන්නවා වගේ පැය 6 job නෙවෙයි එක එයල මහන්සිවෙන තරම දන්නේ බොහොම ටික දෙනයි .. මගේ අම්මා අවුරුදු 35 ගුරුසේවේ .. විශරාම යනකොට එයට හමු වුන ලොකුම වරප්‍රසාදය තමයි බෙහෙත් ටිකයිටිකයි කෑම ටිකයි ගත්තම ඉවරවෙන විශ්‍රාම වැටුපකුයිවැටුපකුයි අවුරුදු 35 කෑගැවුව හඩ නැතිවුන එකයි විතරයි.... එත් එයාල සතුටු වෙනවා මොකද එයාලගේ හිත සතුටුනිසා

    • @enawakaperara727
      @enawakaperara727 3 ปีที่แล้ว

      මෙහෙ teaching ගැන දන්නේ ඒකට සම්බන්ධ අය විතරයි .මතුපිටින් බලන මිනිස්සුන්ට පේන්නෙ මතුපිට විතරයි .අනේ අනිච්චං කියලා තමයි කියන්න වෙන්නේ

    • @sunilrodrigo324
      @sunilrodrigo324 3 ปีที่แล้ว

      great service done by. your mother. to thousands of. students. thank you. she will be rewarded

  • @wethulimenara3746
    @wethulimenara3746 3 ปีที่แล้ว +3

    Hello 🖐️. අපිත් ඔයාගෙ වීඩියෝ බලන්න ගොඩක් ආසයි.😍

  • @punsithliyanage6348
    @punsithliyanage6348 3 ปีที่แล้ว +3

    ඔයාගේ teaching excellent

  • @samjewellery3336
    @samjewellery3336 3 ปีที่แล้ว +1

    Properly explained.got a good idea.kindly publish the video you mentioned about your living expenses.thank you.

  • @maheshikarunasundara1175
    @maheshikarunasundara1175 3 ปีที่แล้ว

    Oya video eke present karana widihata hemoma motivate wenawa akke..

  • @ruvinadarshanimadurawala4744
    @ruvinadarshanimadurawala4744 3 ปีที่แล้ว +1

    Thank u dear..you r so generous..thank u for sharing in details.I wish u good luck with your career as a teacher..God bless you

  • @buddihikatharangani9099
    @buddihikatharangani9099 2 ปีที่แล้ว

    වටිනවා .ගොඩාක් පැහැදිලි යි.

  • @mkplc8860
    @mkplc8860 3 ปีที่แล้ว +4

    අනේ අක්කි ඔහේ වියදම ගැන list එකක් දෙන්නකෝ

  • @roshanjayathilake5610
    @roshanjayathilake5610 3 ปีที่แล้ว +2

    Thanks for informative video

  • @lion285
    @lion285 3 ปีที่แล้ว +2

    අක්කෙ chemist/ ..b.sc degree jobs salary ගැනත් කියන්න,,next vedio 👍👍👍

  • @MalaniWarnathunga
    @MalaniWarnathunga หลายเดือนก่อน

    Good job.❤

  • @laxmannalindha2802
    @laxmannalindha2802 3 ปีที่แล้ว +1

    Well explain sister great 👍 videos stay safe

  • @naduniperera3420
    @naduniperera3420 3 ปีที่แล้ว +2

    Hello akki 👋 thank you so much for making this video. It is a great motivation. Tc akki ❤️

  • @user-jk5516
    @user-jk5516 3 ปีที่แล้ว +3

    godak honda pehedili kireemak akki. jaya wewa!

  • @amilachayangani202
    @amilachayangani202 3 ปีที่แล้ว +2

    Kohomada teacher akkiyo..ma oyala warjanaya karan nathda...😉😉

  • @kanthiranasinghe3700
    @kanthiranasinghe3700 3 ปีที่แล้ว +3

    අක්කි නර්ස් කෙනක්ගේ පඩිය ගැන වීඩියෝ කරන්න please

  • @angelineweerasinghe366
    @angelineweerasinghe366 2 ปีที่แล้ว

    Thank you so much dear.keep it up.💐

  • @shyamalianuruddhika372
    @shyamalianuruddhika372 3 ปีที่แล้ว +3

    මගේ ලංකාවේ සේවා කාලය අවු.12ක් ..අපේ සුදුසුකම් මොනවද බලන්නේ teaching වලට ගන්න...?

  • @nethukaveesha7196
    @nethukaveesha7196 3 ปีที่แล้ว +7

    We can get a good idea from every one of your videos 😌 Thank you so much Akka ☺️♥️

  • @zenitadesilva4769
    @zenitadesilva4769 2 ปีที่แล้ว

    Very well explained..thank you..

  • @Indrani997
    @Indrani997 ปีที่แล้ว

    තෙරුවන් සරණයි නංගා .. දෙවි පිහිටයි.. 🙏🙏🙏. 💕🌹💕

  • @nirmithaheshara9379
    @nirmithaheshara9379 2 ปีที่แล้ว

    අක්කේ ගොඩක් ස්තුති ඔයාට...❤️

  • @himansakithmina3447
    @himansakithmina3447 3 ปีที่แล้ว +27

    අපේ රටේ ගුරුවරු පව්.......

    • @anujarangana6677
      @anujarangana6677 3 ปีที่แล้ว +5

      පව් කියන්නේ පට්ටම පව්,😖😖😖

    • @hirumi4470
      @hirumi4470 ปีที่แล้ว

      අපේ රටේ උන් වැඩක් කරනව යැ

    • @emmawatson5150
      @emmawatson5150 10 หลายเดือนก่อน

      ​@@hirumi4470 වැඩ කරන ගුරුවරු නැ කියල දැන් කියන්නෙ?😅

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 3 ปีที่แล้ว +1

    Watina video ekak ,parissamin inna budu saranai .

  • @kaviworld2
    @kaviworld2 3 ปีที่แล้ว +2

    Ou video ekak danna godak watinawa.

  • @travellife2967
    @travellife2967 3 ปีที่แล้ว

    Ane akki aniwa වියදම් video ekak oni..ikmanatama....🙏🙏🙏🙏🙂🙂🙂🙂❤❤❤

  • @tharushisathsarani1350
    @tharushisathsarani1350 2 ปีที่แล้ว

    You're real real teacher. Good luck

  • @minxxx__x3045
    @minxxx__x3045 3 ปีที่แล้ว +5

    9th comment 😋😘

  • @nalaniperera1880
    @nalaniperera1880 3 ปีที่แล้ว +10

    ඔබේ පැහැදිලි කිරීම හරිම ලස්සනයි දුව....❤❤❤😘

  • @vajiramayadunne5335
    @vajiramayadunne5335 3 ปีที่แล้ว

    Thank you for the information 👍🙏

  • @dasinijayakody9420
    @dasinijayakody9420 3 ปีที่แล้ว +3

    Engineering field eke salary gana video ekak aniwaryen genna akki💕😊😊

  • @bandulawp
    @bandulawp 5 หลายเดือนก่อน

    It is not easy to become a teacher for new Migrant. School Teaching is harder than University Lecturer Post. Teachers must go to school while holidays as well for planning.

  • @tharakasahanabeysinghe9072
    @tharakasahanabeysinghe9072 2 ปีที่แล้ว +1

    වියදම් වීඩියෝ එකක් ඕන.. 😁

  • @shanthasilvasilva4317
    @shanthasilvasilva4317 3 ปีที่แล้ว

    Triple Gem Bless U Wish you all the success

  • @nimanshideshara2067
    @nimanshideshara2067 3 ปีที่แล้ว +2

    ලෝයර්ස් ලා ගැනත් පොඩ්ඩක් කියන්නකො අක්කි ..🙂

  • @SayuuSubhasinghe
    @SayuuSubhasinghe ปีที่แล้ว

    Valuable video ❤

  • @sandamaliperera3071
    @sandamaliperera3071 3 ปีที่แล้ว

    අක්කේ යුරෝප් රටක ගුරුවරයෙක් වෙන විදිහ ගැන විඩියෝ එකක් කරන්නකෝ 🙌

  • @batheegamakanthi1512
    @batheegamakanthi1512 3 ปีที่แล้ว +2

    Good morning , sister i waching evry your programme. Good lac .batheega

  • @palithanimalasena9900
    @palithanimalasena9900 3 ปีที่แล้ว

    your explanation is good
    thanks

  • @vishwakamma9142
    @vishwakamma9142 3 ปีที่แล้ว +1

    අපේ රටේ මිනිස්සු ලිදේ ඉන්න ගෙම්බන්ට වඩා මෝඩයි.සමාජ මාධ්‍ය නැතිකලානම් අපිත් මෝඩයි.ගොඩක් රටවල සමාජ මාධ්‍ය තහනම් කරන්නේ පාලකයන්ට මිනිස්සු මෝඩ වුනාම පාලනය කරන්න ලේසි නිසාවෙනි,වහල්ලු හිවල්ලු වගෙ පවු අසරණ මිනිස්සු දුක් විදිනවා කොටසක් අසීමිව සැප විදිනවා,මේ ලෝකෙ අයිති කොටසකට විතරද

  • @umeshadewmini8386
    @umeshadewmini8386 2 ปีที่แล้ว +1

    Plz akki next video ekedi microbiology/molecularbiology wage science related jobs and university lecturer ganath kiyannako🙏🙏🙏🙏

  • @kmj1826
    @kmj1826 3 ปีที่แล้ว +3

    Lankawe government teaching diploma ekk krapu knkta degree eka krlada ennma one naththn Aus awith degree eka krnna puluwanda?
    English teaching dip ekk thiyna ayta komada enna puluwan ?

  • @sachithnethmina1431
    @sachithnethmina1431 3 ปีที่แล้ว +3

    Doctor kenekge වැටුප් කීයද? නිවාඩු දවස් කීයද? අක්කා...

  • @yasiru8810
    @yasiru8810 3 ปีที่แล้ว +7

    විශ්‍රාම දිවිය ගෙවන්නේ කොහොමද ගුරුවරු ?

    • @pramithkumara9799
      @pramithkumara9799 3 ปีที่แล้ว +1

      හැමොටම එකම දෙ ලැබෙන්නේ 🤗😄❤ government offer දෙනවා 😋

  • @studywithme6432
    @studywithme6432 3 ปีที่แล้ว +4

    First like

  • @sajeewajayakody5023
    @sajeewajayakody5023 3 ปีที่แล้ว +4

    1st view.

  • @ksnrangana
    @ksnrangana 3 ปีที่แล้ว +5

    What is the qualification to be achieved work as Australian teacher ? TR visa holder - BBA(SL) + PGD - Education (SL) + 7 Years Experience (SL)

  • @kamalarupasinghe3154
    @kamalarupasinghe3154 3 ปีที่แล้ว

    Very clear good presentation

  • @nethminimnadi7816
    @nethminimnadi7816 3 ปีที่แล้ว

    වියදම් vedio එකකුත් ඕනෙ අක්කි