I am working as a Teacher Aide in a public school in Melbourne. I have been following this channel for quite awhile. Really looking forward for your videos as always akki. Good job, keep it up!
There is no pension for teachers or anybody in Aus. In SL they get pension life time and after death to your spouse. You cannot compare salaries in different countries. A teachers salary is about the same as an engineer in AUS. But tradesmen (Carpenter, Mechanic etc) get more than engineer/teacher if they work overtime. Because salary is doubled on Sat /Sunday
very proficiency is english. number one criteria qualification. o get job. TOFFS. ELST. VIBHAGA PASS. KARANNA. ENGLISH LANGUAGE PROFICIECY AUSTRALIAN STANDARD EXAM EKA PASS KARANNA
It is not easy to become a teacher for new Migrant. School Teaching is harder than University Lecturer Post. Teachers must go to school while holidays as well for planning.
Please explain the issues and problems you face in teaching in Australia. Also other incentives given to teachers. Excellent explanation about the salaries.
Akke mn 2023 AL , man hithn enne AL best result ekak dala , 1 st degree ekata Australia enna , ehema enakota apita university eken full schoolarship ekk ganna barid , part time job ekakuth ekka , ane eka gana poddak kiyannako , first comment eka magen 🤗❤😁
නංගි ඔයා හීනියට පුංචි හින්ටෙකක් දීපු එකනම් වටිනවා මේක බලන අයට අපේ රටේ ඇදුරුම් කමට උසස් වීම් දෙන අයට
ඔබ බොහොම ප්‍රසන්නයි, සුන්දරයි!!! අහම්බෙන් හම්බුනේ මේ වීඩියෝව. ඉතාම වැදගත්. ස්තූතියි ඔබට 🙏🙏🙏
රට ජාතිය අමතක නොකර නිවට නොවි ඇත්ත කියලා දැනුවත් කිරීම,ගොඩක් පිං
Enna puluwa widihak kiannako
වියදම් video එකකුත් දානවා නම් අපිට සන්සන්දනය කරන්න පුලුවන් අක්කේ ❤️😊
ඉතාමත් වටිනා විශීෂ්ඨ පැහැදිලි කිරීමක් වගේම ඉතාමත් සිත් ගන්නා කතා විලාසයක්.
ඔඛ වැනි අය අපට වටිනා සමිපතක්. මෙි වගේ වීඩියෝ නැවත කරන්න.
බොහොම ස්තූතියි දැනුවත් කිරීමට, ඉදිරිපත් කිරීම හරිම පැහැදිලියි ❤️❤️❤️🙏🙏🙏
Hi Akki. Please do a video about Early childhood Education teaching in Australia.
අපිට මෙහෙ උගන්වනවා ට වඩා තියෙන්නේ දින සටහන් පාඩම් සටහන් හැම දරුවෙක් ගැනම වාරයකට කෙටි සටහන් 2 බැගින් අවුරුද්දකට එක්කෙනෙක් ගැන සටහන් 6 ක් ලියන්න ඕනි.තක්සේරු වාර්තා ලකුණු වාර්තා නිපුණතා කරලා ඒවාට ලකුණු දාන්න ඕනි .තව කරන්න වැඩ ගොඩාක් තියෙනවා .අපි ගෙදර වැඩ ඔක්කොම ඉවර කරලා රෑට තමයි ඒවා කරන්නේ.ආයිත් පාන්දර නැගිටිනවා .ඉතින් අපිට කාලකණ්ණි කියලා මදි නේද ලංකාවේ .
ඔස්ට්‍රේලියාවෙ ටිචර්ලාටත් හැම විෂයකටම එක ගානේ එහෙම කප්පරක් වාර්ථා හදන්න තියනවා. හැම දරුවගෙම දෙමවපියන් සමග මුහුනට මුහුන ප්‍රගති සාමාලොචන කරන්න තියනවා...
බිල්ඩින් හදන මෙසන් කෙනෙක්. ටිචර්ට අසන්න ආදායමක් හොයනවා.
අනික ටිචර්ට ඔය වැටුප ගෙවන්න ඖස්ට්‍රලියාවෙ ඉන්න අනිත් මිනිස්සු හැමොම තමන්ගෙ වැටුපෙන් 30% ට ආසන්න මුදලක් බදු ගෙවනවා.
හැබැයි එ ටීචර්ලා දේශපාලන අතකොලු වෙලා කොරොනා අස්සේ මෙසන් බාස්ට වැඩිය වැටුප් ඕනේ කියල වැඩ වර්ජන කරන්නේ නැ.
විදුහල්පති කෙනෙක් වෙලා ඉස්කෝලයක් ගත්තත් පරිපාලන කරලා director කෙනෙක් උනත් අපේ රටේ 99%ක්ම දේශපාලන අත්කොලු වෙන්න වෙනවා .කාගෙවත් අතකොලු නොවී කොන්ද කෙලින් තියාගෙන වැඩකරන්න ඕනි නිසයි හැමදාම ටීචර් විදිහට ම අපි ඉන්නෙ.කොරෝනා කාලෙ වැඩි පඩි ඉල්ලලා strike කරනවා කියන එකෙන්ම අපේ ප්රශ්නය ගැන ඉතා කුඩා අවබෝධයක් වත් නැති බවත් ඔබත් අතකොලුවක් බවත් ඉතා පැහැදිලි යි. වෙන කෙනෙකුගෙ channel එකක කාත් එක්කවත් මෙහෙම comment හුවමාරු කරගන්න එක අවශ්‍ය නෑ මං හිතන්නේ.මං comment කලේ sri lankan in melbourne අයිතිකාරියට පමණි.
මගේ දෙමව්පියනුත් ගුරුවරු.ඒක ඔබේ අදහස මේක මගේ අදහස.
ගුරුවරුන් ට ඔයවගේ comments දාන ඔයගොල්ලො තමයි ඉස්සෙල්ලා ම කලකන්නි වෙන්නේ.
ඕස්ට්‍රේලියාවෙ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ..🤣🤣🤣
I am working as a Teacher Aide in a public school in Melbourne. I have been following this channel for quite awhile. Really looking forward for your videos as always akki. Good job, keep it up!
ඕස්ට්‍රේලියානු දේශපාලනඥයන් විසින් මිනිස්සුන්ව යොදාගෙන ගුරුවරුන්ට බලු විදිහට බනිනවද dr..?ඔයා හරිම lucky.. බුදු සරණයි
👍👍 anna hari nangi hamotama mole padenawa mewage progaram ekak kalama...🤗🤗
Nangi oyalata pension thiyenawada?
වියදම් ගැන video එකක් ඔනේ හොදේ☺️
හරිම වටිනා පැහැදිලි කිරීමක් දුව. ගුරුවරුන් අධීක්ෂණය කෙරෙන්නේ කොහොමද ?ඔබට තෙරුවන් සරණයි .
ඇත්තටම අක්කේ ඔයාහෙ vlogs ගොඩක් වටිනවා
I am also a teacher in 🇱🇰 but we are getting very poor salary . Happy about you dear ,All the best
You are lucky working as a teacher in Australia ..💜️💙🧡🖤❤
Ada thamai first time mama meka ahuwe.please how to become school teacher in Australia and how to come.please explain. Many thanks
There is no pension for teachers or anybody in Aus. In SL they get pension life time and after death to your spouse. You cannot compare salaries in different countries. A teachers salary is about the same as an engineer in AUS. But tradesmen (Carpenter, Mechanic etc) get more than engineer/teacher if they work overtime. Because salary is doubled on Sat /Sunday
මමත් ඔයාගෙ vlogs ඔක්කොම බලනවා .
Nangi mamath teacher kenek,me video aka ape teacherslata godak watinawa denuwath weemata,thank you very much.
ලංකාවෙ ගුරුවරුන් ඉල්ලන්නේ පඩිය වැඩිකරන්න කියලා නෙමෙයි. ලැබෙන්න තියන හරි පඩිය දෙන්න කියලා . ගුරුවරයෙකු ගේ පඩිය හම්බෙන්නේ හරි පඩියෙන් 40% ක් විතරයි .
ඔය ගුරුවරුන් ට බනින අය පොඩ්ඩක් හිතලා බලන්න බනින එක සාදාරනයි ද කියලා .
ඔස්ට්‍රේලියාවෙ ටිචර්ලාටත් හැම විෂයකටම එක ගානේ එහෙම කප්පරක් වාර්ථා හදන්න තියනවා. හැම දරුවගෙම දෙමවපියන් සමග මුහුනට මුහුන ප්‍රගති සාමාලොචන කරන්න තියනවා...
පැවරුම්, ප්‍රශ්න පත්තර හදනවා උත්තර පත්තර බලනවා. පාඩම් කරනවා.
බිල්ඩින් හදන මෙසන් කෙනෙක්. ටිචර්ට අසන්න ආදායමක් හොයනවා.
අනික ටිචර්ට ඔය වැටුප ගෙවන්න ඖස්ට්‍රලියාවෙ ඉන්න අනිත් මිනිස්සු හැමොම තමන්ගෙ වැටුපෙන් 30% ට ආසන්න මුදලක් බදු ගෙවනවා.
හැබැයි එ ටීචර්ලා දේශපාලන අතකොලු වෙලා කොරොනා අස්සේ මෙසන් බාස්ට වැඩිය වැටුප් ඕනේ කියල වැඩ වර්ජන කරන්නේ නැ.
@@samanthaperera3114 දැං මේ ප්‍රශ්නේ තියෙන්නෙ australia වල නෙමෙයි නේ . ලංකාවෙ නේ. දැං මේසන්වරයකුට ලංකාවෙ දවසක් වැඩ කරොත් අවම 2500 ක් හම්බෙනවා. එටකොට 2500 විස්සෙන් වැඩි කරහම 50000 ක් හම්බෙනවා. හැබැයි ඔය හැම කෙනෙක් ම යම් තැනකට ගෙන එන්න වෙර දරන ගුරු වරුන් ට මාසෙට හම්බෙන්නේ 31000 ක් විතරයි . 31000 විස්සෙන් බෙදුවහම එන්නේ 1750. දැං ඔබ කියන්නේ ඒක සාදාරනයි කියලාද. australia වල ගුරු පඩිය තමංගේ experience එක අනුව වැඩි වෙනවා. හැම job එකක්ම එහෙමයි. හැබැයි ලංකාවෙ අලුත් ගුරු වරයෙක් අවුරුදු 10 ක් experience එක තියන ගුරුවරයෙක් ටවඩා මුදලක් හොයනවා. මං හිතනවා ඔබට මේක තේරෙන්න ඇති කියලා. අමතක කරන්න එපා අපේ දෙවෙනි දෙමාපියන් ගුරුවරුන් කියලා. හැමෝම ගුරුවරුන්ට බනිනවා කියන්නේ තමංගේ අම්මාට තාත්තාට බනිනවා හා සමානයි කියලා. දැං ඔබ උඩ දාපු කමෙන්ට් එක ටයිප් කරන්න අකුරු කියලා දුන්නේ ගුරුවරුන් කියලා අමතක කරන්න එපා . 🇱🇰
Ane akki please Mae widiyata doctor kenekge salery ekath kiyannakooo please please please please please please 💝💝💝💝💝💝💝💝💝💝💖💖💖💖💖💖💖💖💖💖💖❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💜💜💜💜💜💜💜💜🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Thank you akke ඔයා ලොකු උදව්වක් අපිට 💕💕💕💕💕💕😍😍😍😍
very proficiency is english. number one criteria qualification. o get job. TOFFS. ELST. VIBHAGA PASS. KARANNA. ENGLISH LANGUAGE PROFICIECY AUSTRALIAN STANDARD EXAM EKA PASS KARANNA
VERRY VERRY VERRY IMPORTANT AND VERRY VALUABLE VIDEO AKKI THANK YOU VERRY MUCH AKKI
Social work ගැනත් ආයේ short video එකක් දෙන්නකෝ
Ou video ekak danna godak watinawa.
Would love to know your path to becoming a teacher in Aus. From your alevels upto now 😊
අනේ අක්කේ ඔයාගේ හැම වීඩියෝ එකක් ම බලනව ❤.. ඊලග එක ඔටෝමොබයිල් මිකැනික් කෙනෙක්ගේ ඔසී වල තත්වේ කියලා දෙන්නකෝ ☹️💔
@asan siri oya Google eken bala ganna enam 👎
Oya video eke present karana widihata hemoma motivate wenawa akke..
ස්තූතියි පැහැදිලිව ඉදිරිපත් කලා.ඉදිරියට තවත් දැනුවත් වීම් කරන්න.
මේ video එක සුපිරියි අක්කෙ.වියදම් ගැනත් video එකක් ඕන
අක්කි ඉස්සරහට පුලුවන්නම් සාමාන්‍ය ජොබ් ගැනත් වීඩියෝ කරන්නකෝ.. සැලරි එක, වියදම ගැන එහෙම.. ප්ලීස්...
Thank you so much dear.keep it up.💐
අපේ රටේ අවුරුදු තිහක් වැඩ කලත් අන්තිමට අනේ රුපියල් 35 000 මාසෙට ගුරුවරුන්ට කාලකණ්ණි කියල තමයි කැබිනට් එකේ අයියල කියන්නේ දැන් දුකේ දුක ගුරුවරුන්ට මෙහේ
Boru kiyanna apa bn ape patan ganne 35000
@@rworld1562 කවුද බොරු කියන්නේ අපට විශ්‍රාම වැටුප රුපියල් 35000. යි අවුරුදු 28 ක් වැඩ කරලා(( උපාධිය ගත්තු දවසේ සිට වැඩ කරලා නොකැඩී ))..අන්තිමට 35. එන්න විශ්‍රාම අර්බුදය පෙන්වන්න කොලබ උසාවියට ආණ්ඩුවට එරෙහිව සැප්. 13. නඩුව (ජවිපෙ. දාපු ) බලන්න ඔහෙට කවුද මූලික පඩිය ට ඕක දුන්නේ මහින්ද ද
මගේ අමිමා අවුරැදු 36 ලංකාවෙි ගුරැවරයෙක් විදියට වැඩ කලා අමිමගෙ විශ්‍රාම වැටුප වුනේ රැපියල් 17000. අමිමා පසුගිය පෙබරවාරි 5 වනදා ජිවිතෙන් සමුගත්තා .
@@punsithliyanage6348 ඕක තමයි ඇත්ත වැඩි කල දේ වත් මුන් දුන්නේ නැහැ
Mage thaththa teaching pension gaththa. Pension eka 50000 wada hambenawa
තෙරුවන් සරණයි නංගා .. දෙවි පිහිටයි.. 🙏🙏🙏. 💕🌹💕
It is not easy to become a teacher for new Migrant. School Teaching is harder than University Lecturer Post. Teachers must go to school while holidays as well for planning.
Kohomada teacher akkiyo..ma oyala warjanaya karan nathda...😉😉
Good job.❤
අනේ අක්කෙ ඉක්මනින් දාන්නකො අනිත් ජොබ් වල salaries පිලිබදවත්..(doctor,ඉන්ජිනියර්,එකව්න්ටන්) ඔය පිලිබදව අනිවාරෙන් දාන්නකො විස්තර මේ වීඩීයෝ එක වගේම ඒ රැකියා පිලිබද විස්තර සේරම දාන්නකො...ශ්‍රී ලන්කන් රුපියල් වලට හරවල පඩියත් කියන්නකො🥰♥️
Please explain the issues and problems you face in teaching in Australia.
Also other incentives given to teachers. Excellent explanation about the salaries.
B COM, PGDE, MED සහිත වසර 34 ක සේවය කර ගුරුවරයකු වන මාගේ වාර්ශික වටුප ලන්කාවෙ LKR 1032000 කි.
හුඟාක් වටිනවා මේ වීඩියෝ එක.ඕස්ට්‍රේලියාවේ ගුරුවරයෙක් ලෙස ඔබලා වාසනාවන්තයි.ස්තුතියි
ඔයාගේ present කිරීම අති විශිෂ්ටයි . God bless you.
වියදම් වීඩියෝ එකකුත් ගේන්න ඩියර්.. 💕💕💕
Valuable video ❤
ස්තුතියි ....හරිම වටිනාකමක් තියෙනවා
Plz akki next video ekedi microbiology/molecularbiology wage science related jobs and university lecturer ganath kiyannako🙏🙏🙏🙏
අනිත් occupations වල salaries ගැන වගේම එයාලට තීන නිවාඩු ගැනත් කියන්න අක්කෙ❤️
අක්කි නර්ස් කෙනක්ගේ පඩිය ගැන වීඩියෝ කරන්න please
Please give us an idea of monthly expenses as well Thank you for the clear info you've provided !
annaaa akkkeee hodaa adaa hasaaa....."WIYADAM Video" akakk gennaaa
Duwe mage duwa denata weduhallpathi thanathurak karanawa.ethin eyatath enna puluwanda I.t tichin karanna.
Engineering field eke salary gana video ekak aniwaryen genna akki💕😊😊
Well explain sister great 👍 videos stay safe
godak honda pehedili kireemak akki. jaya wewa!
Good morning , sister i waching evry your programme. Good lac .batheega
මේ videos පෙන්නන්න ඔනේ ලංකාවේ මිනිස්සුන්ට ... මේ දවස් වල ලංකාවේ ගුරු වැටුප් විශමතාවය නැති කරන්න කියලා උද්ගෝශනය කරනකොට සමහර මිනිස්සු කියනවා පැය 6 වැඩ කරලා පඩි ගන්නවා කියලා..... අපේ අම්මත් ගුරුවරියක් .... එයා අනන්තවත් එලි වෙනකන් ඉඳලා පාඩම් සටහන් , උත්තර බලන එව්ව , වගේ ගොඩ දේවල් කරනවා... අපි තම දන්නෙ ඒ පඩියෙන් කොච්චර අමාරුද කියල ජීවත් වෙන්න.....😌
ඔස්ට්‍රේලියාවෙ ටිචර්ලාටත් හැම විෂයකටම එක ගානේ එහෙම කප්පරක් වාර්ථා හදන්න තියනවා. හැම දරුවගෙම දෙමවපියන් සමග මුහුනට මුහුන ප්‍රගති සාමාලොචන කරන්න තියනවා... පැවරුම්, ප්‍රශ්න පත්තර හදනවා උත්තර පත්තර බලනවා. පාඩම් කරනවා.
බිල්ඩින් හදන මෙසන් කෙනෙක්. ටිචර්ට අසන්න ආදායමක් හොයනවා.
අනික ටිචර්ට ඔය වැටුප ගෙවන්න ඖස්ට්‍රලියාවෙ ඉන්න අනිත් මිනිස්සු හැමොම තමන්ගෙ වැටුපෙන් 30% ට ආසන්න මුදලක් බදු ගෙවනවා.
හැබැයි එ ටීචර්ලා දේශපාලන අතකොලු වෙලා කොරොනා අස්සේ මෙසන් බාස්ට වැඩිය වැටුප් ඕනේ කියල වැඩ වර්ජන කරන්නේ නැ.
@@samanthaperera3114 ඔයා හරියට video එක බලල නෑනේ..... ඔයා මුලින්ම video එක සම්පූර්නයෙන්ම බලලා ඉන්න..... අක්කි කියනවා ඇහුනෙ නැද්ද tax ගෙව්වට ඒ හම්බෙන salary එකෙන් හොඳට ජීවත් වෙන්න පුලුවන් කියල... ලංකාවේ බෑ කියලා මම කියන්නේ ... අනික අපේ අම්මල පාරට බැස්සෙ මේසන් බාස්ලගෙ පඩි අඩු කරන්න කියලවත් එයාලගෙ පඩි වැඩි කරන්න කියලවත් නෙමෙයි ... තමන්ට ආණ්ඩුවෙක් තක්සේරු කරල තියන පඩිය සම්පූර්නයෙන්ම ගෙවන්න කියලා.....😌
ඔව් ලංකාවේ එවුන් ගොඩක් ළිං මැඩියෝ. උන් ඕව දන් නෑ
Properly explained.got a good idea.kindly publish the video you mentioned about your living expenses.thank you.
වියදම් ගැනත් video එකක් කරන්න අක්කේ🤗
You're real real teacher. Good luck
වටිනවා .ගොඩාක් පැහැදිලි යි.
9th comment 😋😘
Accountants la gana vedio ekak karannako.thanks
මේක බැලුවහම එක දෙයක් ඉගෙන ගත්තා ඒ තමා ලංකාවේ ගුරුවරුන්ට පඩි මදි කියලා ❤️
බිල්ඩින් හදන මෙසන් කෙනෙක්. ටිචර්ට අසන්න ආදායමක් හොයනවා.
අනික ටිචර්ට ඔය වැටුප ගෙවන්න ඖස්ට්‍රලියාවෙ ඉන්න අනිත් මිනිස්සු හැමොම තමන්ගෙ වැටුපෙන් 30% ට ආසන්න මුදලක් බදු ගෙවනවා.
හැබැයි එ ටීචර්ලා දේශපාලන අතකොලු වෙලා කොරොනා අස්සේ මෙසන් බාස්ට වැඩිය වැටුප් ඕනේ කියල වැඩ වර්ජන කරන්නේ නැ.
@@samanthaperera3114 ලංකාවේ හම්බෙන පඩියට tax ගහන්නෙ නැති උනාට .. වාහනයක් ගන්නකොට බලන්නකො වරායට එනකොට කීයද දෙන්නෙ කීයටද කියලා....🤣🤣🤣 අනික australia වල ආණ්ඩුව මම දන්න තරමින් tax ගහන්නෙ ලංකාවේ වගේ මාටියා ගහන්න නෙමෙයි රටේ දියුණුවට.....🤣
@@rohanwijesingha7554 ම්ම් එහෙමද ... කොහොමහරි ලංකාවෙ වගේ තමන්ගෙ පවුල නඩත්තු කරන්න නෙමෙයිනෙ ...🤣🤣ඒ උනාට රජයේ schools වල දියුණුව බලන්නකො... ලංකාවේ ලමය ඉඳගන්න පුටුවවත් update වෙලාද අවුරුදු ගානක් ගිහිල්ලත්...😌
@@rohanwijesingha7554 ලංකාවෙ තියෙන ස්වභාවික සම්පත් ගෙඩිපිටින් පිටරට සමාගම් වලට දීලා සොච්චම් බදු මුදලක් ගන්න එකනෙ ලංකාව කර්න්නෙ.තෙල් ගල් අගුරු ඇරුණම අනෙක් සම්පත් වලින් පෝසත් රටක් ලංකාව කියන්නෙ
@@rohanwijesingha7554 australiawe size eken wadi hariyak thiyenne kanthara ban. australiawe population eka 25 million.lankawata wada million 3i wadi.Lankawe loke hoda manik,miniran,titaniyum nidi thiyenwa.awa nikn ohe rata patawanw sochcham ganakata.ona tharam agriculture industry eke awastha thiyenwa awa diyunu krnne na.kisima value added product ekk hadnne na lankawe.karnna pulwn dewal ona tram thiyenwa.wela thiyenne salasmak nathi kama.asiyawe deweniyta lokuma arthike tibba ratak ada me thanta watila thiyenne.
Thank u dear..you r so generous..thank u for sharing in details.I wish u good luck with your career as a teacher..God bless you
Thanks for informative video
Akka,MA social work krna aya.. eyla krna jobs, salary wage dewaluth add krnna pls
ඔයාගේ teaching excellent
Hi. Godak sthuthi.danuwath kirima gana.I T jobs ganath kiyanna.salon,
Secatri jobs ganath kiyanna. Jesu pihitai miss. Parissamen inna.
Very well explained..thank you..
නියමයි.. වියදම් ගැනත් කියලා දෙන්න..
ane mnda akke velavkt lankave api rupiyal valin hamba krla $ valin viyadam krno ithin. valuable vedio akke. viyadam ganath vedio 1k dennko
අක්කෙ a/l වලින් පස්සෙ australia universty එකකට ඇවිල්ලා australia ම ඉන්න පුලුවන් වෙන A/l (maths/scince) walin passe australia univeraty එකකට එන්න පුලුවන් විදි ගැන video එකක් කරන්නකො plzz
Ow ane
Watina video ekak ,parissamin inna budu saranai .
Niyamai...helthcare ganath karannko.
අනේ අක්කි මට කියන්නකො ඔයා කොහොමද australia වල teaching job එකට apply කලේ කියල...මොනාද ඕන සුදුසුකම් කියලත් video එකක් කරන්නකො අක්කි plz...❤️
Ane akki $100000 hoyana kenekge tax kepunaama. Monthly keeyak hmbenwada kiyanna puluwan da. Loku deyak 🥺🥺
Akke mn 2023 AL , man hithn enne AL best result ekak dala , 1 st degree ekata Australia enna , ehema enakota apita university eken full schoolarship ekk ganna barid , part time job ekakuth ekka , ane eka gana poddak kiyannako , first comment eka magen 🤗❤😁
Bachelors walata nam godak tharage full schol walata.
Ane akki aniwa වියදම් video ekak oni..ikmanatama....🙏🙏🙏🙏🙂🙂🙂🙂❤❤❤
අක්කෙ chemist/ ..b.sc degree jobs salary ගැනත් කියන්න,,next vedio 👍👍👍
Triple Gem Bless U Wish you all the success
Akkiyoo mn godak kemthi oyage vidiyo walata watinwa godak ❤️
Very clear good presentation
your explanation is good
thanks
1St comment and view 😀😀😀
අනේ අක්කි Secondary school teacher කෙනෙක් වෙන්න bacholar degree එකට කරන්න හොඳ Specializations ගැනත් කියන්නකෝ.
Hello 🖐️. අපිත් ඔයාගෙ වීඩියෝ බලන්න ගොඩක් ආසයි.😍
1st view.
I want to know about deatils of catholic school. Im planning to migrate victoria end of this year.
First like
අනේ මාසෙකට යන වියදම් ගැන වීඩියෝ එකක් කරන්නකෝ
අනේ අක්කි ඔහේ වියදම ගැන list එකක් දෙන්නකෝ
ඔන්න අදත් ආවා අක්කි ගොඩක් වටින video එකක් 💖💐
Mama adai oyge vedio beluwe pre school dip ekk thiygen apply krnn puluwnd akki
හොදයි! ඔබ තුමිය හොදින් විස්තර කරනවා. ව්‍යක්ත ලෙස.
giving good information.tks
Flower artist kenekta kohomada salary sugar flowers 🌸 for wedding cakes
අපේ රටේ ගුරුවරු පව්.......
පව් කියන්නේ පට්ටම පව්,😖😖😖
අපේ රටේ උන් වැඩක් කරනව යැ
@@hirumi4470 වැඩ කරන ගුරුවරු නැ කියල දැන් කියන්නෙ?😅
ane akki fashion designing eka gana viedo ekak dannako
good luck duwa
Akki ugannana subject gena video ekak karannako
Ex= history wala please
නංගී ඒ රටේ අපේවගේ වැටුප් විශමතා අකුරට වැඩ වර්ජන නැ අනික වෙලා වට එනවා ලමයින් ගේ අධ්‍යාපන ය ගැන ලොකු වග කීමක් ගන්නවා
Wachana pawichchi karana widiya harima decent .boru posh na niyamai