දේශපාලනයයි පන්සලයි කියන්නෙ දෙකක් නෙමෙයි .!!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 23

  • @charnipriyangika9028
    @charnipriyangika9028 4 หลายเดือนก่อน +4

    මාගේ කල්‍යායන මිත්‍රයන්වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා තේරුවන්සරණයී !🙏🙏🙏

  • @PriyanganiruwanmalaGurusinghe
    @PriyanganiruwanmalaGurusinghe 2 หลายเดือนก่อน +1

    නමස්කාර වේවා

  • @ajithperera2434
    @ajithperera2434 4 หลายเดือนก่อน +2

    උතුම් ස්වාමීන් වහන්සේට බැතියෙන් වඳිමි ..... සාදු .... සාදු ..... සාදූ .... ""

  • @p.asrangith1570
    @p.asrangith1570 4 หลายเดือนก่อน +1

    සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේලාට

  • @nishadiwitharanage1897
    @nishadiwitharanage1897 4 หลายเดือนก่อน +3

    Me aththa minissunta therun ganna puluwan nam kochchara hindaida....
    Swamin wahansege uthsahayata namaskara karami 🙏🙏❤️❤️

  • @neviltec4687
    @neviltec4687 4 หลายเดือนก่อน +1

    සම්පූර්ණ ඇත්ත ..ථේරවාදී දහමත් හේතු උනා ලංකාවේ මිනිසුන් ගිඟන්නු බවට පත්වීමට

  • @bashinigunasekara7551
    @bashinigunasekara7551 4 หลายเดือนก่อน +4

    වටිනාම කතාවක් 🌹🌹🌹

  • @DammikaHelan-l3w
    @DammikaHelan-l3w 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🎉

  • @herathgunawardana8863
    @herathgunawardana8863 4 หลายเดือนก่อน +1

    මිතුරාත් හතුරාත් දෙදෙනාම හඳුනා ගැනීම එතරම්ම අපහසු නොවේ ඉතාම අපහසු කරුණ වන්නේ මිතුරු වෙසින් එන හතුරාගේ නියෝජිත යයි

  • @senaniramanayake3848
    @senaniramanayake3848 4 หลายเดือนก่อน +1

    💐💐💐

  • @sanjayajayanath6454
    @sanjayajayanath6454 4 หลายเดือนก่อน +2

    ❤🙏🙏

  • @anomamapa8718
    @anomamapa8718 3 หลายเดือนก่อน

    NPP kiyanne. ධනවත් අයට ඊර්ශ්‍යා කරන පක්ශයක් නෙවෙයි හාමුදුරුවෝ වැරදි අවභෝදයකින් ඉන්නෙ ඒ අය කාටවත් ඊර්ශ්‍යවක් නෙවෙයි තියෙන්නෙ. වැරදි විධියට දූශිත ආකාරයට කරපු පාලනය නිසා රට බංකොලොත් බවට පත් වීම නිසා ඒ දේශපාලන ක්‍රමය වෙනස් කිරීමයි NPP කණ්ඩායම උත්සාහ කරන්නෙ

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 4 หลายเดือนก่อน

    රටේ අසරණ ජනතාව සමග අවංකව ගනදෙනු කරන්න.
    ජනතාවට රක්ෂාව ලබා
    දීලා චන්දය ලබා ගැනීම සාධාරණ බව ඔබ කඩේ යන දේශපාලන පක්ෂයට යෝජනා කරන්න.
    පොදු මහා ජනතාව එයාලට භෞතිකව ආදරය කරන අයට පමණක් ආදරය කරන බව හොඳට මතක තියාගන්න.
    අවංක වෙන්න සාදාරණ වෙන්න යුක්ති ගරුක වෙන්න
    සදාතණික ධර්මයට අවනත වෙන්න කැමති
    දේශපාලන පක්ෂ දැනගත යුතු පරම සත්‍ය.
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    ඔබගේ දේශපාලන පක්ෂය ජනතාවට ආදරය කරන තරමටම,
    ජනතාවද ඔබගේ දේශපාලන පක්ෂයට ආදරය කරන බව සංසුන්ව සංවරව අවබෝධ කරගන්න.
    ඒක නිසා අරගල කිරීම , රැස්වීම් සහ මාධ්‍ය සංදර්ශන පවත්වමින්
    සෙසු දේශපාලන පක්ෂ වලට එරහිව, ජනතාවට කේලාම් කීම, ඕපාදූප කීම, මඩගැසීම කරමින්
    ජනතාවට වධ දීම අතහැර දමලා ජනතාවට ආදරය කිරීමට පුරුදු පුහුණු වෙන්න.
    ජනතාව ආදරය කිරීම කියන්නේ,
    ජනතාවට ආරක්ෂාව සහ රක්ෂාව සැපයීම බව,
    හොඳට මතක තියාගන්න.
    ජනතාවට ආරක්ෂාකාරීව රක්ෂාව සැපයීම සෑම දේශපාලන පක්ෂයකම ප්‍රධාන වගකීම වන අතර,
    අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන ජනතාව හූරාකන බැවින්,
    සොභාවික සමාජවාදී ආර්ථික ආයතනය නිර්මාණය කරමින්,
    ජනතාවට රක්ෂාව සැපයීම සෑම දේශපාලන පක්ෂයකම ප්‍රධාන ඉලක්කය විය යුතුය.
    ශ්‍රම අතිරික්තය විනාශ නොකර නැවත ආයෝජනය කරන,
    ආයතනයේ ආදායම වියදම ලාභය සහ ලාභය නැවත ආයෝජනය කරන ආකාරය මාස්පතා ස්වකීය පාරිභෝගික ජනතාවට ප්‍රදර්ශනය කරන
    සොභාවික සමාජවාදී ආර්ථික ආයතනය නිර්මාණය කිරීමට සෑම දේශපාලන පක්ෂයකටම හැකියාව ඇත.
    ඒ සදහා රාජ්‍ය බලය අවශ්‍ය නැත.
    ධනවාදී ආර්ථික ආයතනය වගේම රජයේ ලියා පදිංචි කිරීමෙන් සමාජවාදී ආර්ථික ආයතනය නිර්මාණය කිරීමට හැකියාව සහ නිදහස සෑම දේශපාලන පක්ෂයකටම ඇත.
    ජනතාවට සක්‍රියව රක්ෂාව සපයන්නේ නැති දේශපාලන පක්ෂය
    දේශපාලන පක්ෂයක් නොවන බව හොඳට මතක තියාගන්න
    ජනතාව නොමග යවන සහ භේද බින්න කරන දේශපාලන පක්ෂ වලට,
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
    සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් සමාව නැත.
    මෙලොවත් විදවලා පරලොවත් විඳවන්න දඩුවම් කරන බව,
    හොඳට මතක තියාගන්න.
    ඒ කියන්නේ,
    පරාජිතයන් වශයෙන් මිය යන්න වෙනව.
    මරණයෙන් පසුවත් නැවත නැවතත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින්,
    නැවත මිනිස් ජීවිතයක් ලබන්නට අවුරුදු දස දහස් ගනනින් විදවන්න වෙනව.
    සංසාර දුක සතුන් දෙස බලලා කරුණාවෙන් අවබෝධ කර ගන්න.
    අවංක වෙන්න.
    සාධාරණ වෙන්න.
    යුක්ති ගරුක වෙන්න.
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.

  • @shihanudaya2788
    @shihanudaya2788 4 หลายเดือนก่อน +3

    මාලිමාව තමයි එකම බාලාපොරැතුව❤️💚🧡

    • @lasith123
      @lasith123 4 หลายเดือนก่อน

  • @code_with_sr
    @code_with_sr 4 หลายเดือนก่อน

    The views will get to this will show the political knowledge of Sri lankan....As per tissa sir mentioned one video with comparing to this speech professional and practical qualification only with AKD and NPP team.... People may argue but ppl normally attitude neglect the truth accept false and fraudulent information....

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 4 หลายเดือนก่อน

    සධගිරි නෙල්ලිගලත් නයා නටවනවා වගේ

  • @NishanthaSenevirathna-nz5of
    @NishanthaSenevirathna-nz5of 4 หลายเดือนก่อน

    මෙකා දඩාවතේ ගිහින් පැවීදි වෙලා වගේ කථා කරන්නේ ?
    බුදුහිමි භික්ෂුවකට පනවපු විනය නීති බල්ලට දාලා කථා කතා කරන්නේ
    *භික්ෂුවක් රජවරැ බලයට ගෙන එමත් බලයේ සිටීන රජවරැ බලයෙන් ඉවත් කිරිම නොකල යුතු බව බුදුහිමිගේ නියමයයි
    *භික්ෂුවකට චන්ද බගය දෙන හින්දලු චන්දය දමන්නේ
    එහෙම නමි භික්ෂුවකට තුවක්කුවක් දුන්නොත් මීනිසුන්ට වෙඩී තියනවද ?
    *භික්ෂුවකට ස්තුියක් දුන්නොත් කසාද බදිනවද ?
    * තායීලන්තයේ භික්ෂුන්ට චන්ද අයිතිය නෑ

  • @chulaniasaliyakeerthisin-pz3yi
    @chulaniasaliyakeerthisin-pz3yi 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏❤️❤️

  • @Thummansala
    @Thummansala 4 หลายเดือนก่อน +1