4wd Australia | GUTD Grip 4x4 | Ormeau Hills 4wd Tracks

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ย. 2024
  • මාස කිහිපයකට පසු අපට ලග ගමනක් යන්න ලැබුනු පලමු අවස්ථාවේදී බ්‍රිස්බේන් නුවර ආශ්‍රිතව පිහිටා ඇති Ormeau කදු පන්තියට ගිය ගමනේදී අප ලැබූ අත්දැකීම් මෙසේ ඔබට ගෙන එන්නෙමු.
    #gutdgrip #nissan_patrol #offroad

ความคิดเห็น • 1.1K

  • @sumuditha6602
    @sumuditha6602 4 ปีที่แล้ว +42

    මම දැකපු වෙලාවට වැඩ කරන එකම චැනල් එක .❤❤❤😘❤😘❤😘❤😘❤😘❤😘

  • @champz6917
    @champz6917 4 ปีที่แล้ว +32

    මේ විදියට වීඩියෝ එක ගේන්න පට්ට මහන්සියක් වෙලා තියෙනවා...
    ලොකු ඉවසීමකින් අපි වෙනුවෙන් මහන්සි වෙලා...
    ස්තුති 🔥

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +11

      ඔව් සහෝදරයා ...ඒක ඇත්ත. ඔයාලා ආසාවෙන් බලනවානම් ඒක සතුටක්

  • @chanonutube4209
    @chanonutube4209 4 ปีที่แล้ว +45

    මදුරංගගේ ඩ්‍රයිවින් නම් ආස හිතෙනව. ස්ටෙඩි ඇන්ඩ් ස්මුත් පදිනව. බට්ටා වගේ හිටියට මේ වැඩෙට නම් දක්ෂයෙක්. වාහනෙත් පට්ට.wish you all the best guys, drive safe..

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +5

      Thanks saho❤️🙏

    • @thilinafernando2597
      @thilinafernando2597 4 ปีที่แล้ว +3

      100% ඇත්ත කතාව.👍

    • @nimantikamirisage2732
      @nimantikamirisage2732 4 ปีที่แล้ว

      @@thilinafernando2597 👍

    • @nadeeshranatunga8143
      @nadeeshranatunga8143 4 ปีที่แล้ว +1

      100% agreed 👌

    • @thusithadeeptha2011
      @thusithadeeptha2011 3 ปีที่แล้ว +1

      100% සුපිරි ම වැඩ්ඩෙක් මදුර0ග අයියා💪❤️❤️❤️

  • @wog_dulshan3929
    @wog_dulshan3929 4 ปีที่แล้ว +33

    විඩීයෝ ළුක බලනංඩ නලීන්. ලය්ක කරන අය මෙතන 😁😁😁😁😁😍

  • @malindumalaka8480
    @malindumalaka8480 4 ปีที่แล้ว +29

    බලන්ඩ බලන්ඩ ආස හිතෙනවා අයියේ 👍👍👍👍❤️ඔය වාහන දෙකේ මුළු ලෝකෙ වටේම යන්න පුළුවන් වගේ මටනම් හිතෙන්නේ.❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +2

      😊❤️🙏

  • @malshanbimsara9742
    @malshanbimsara9742 4 ปีที่แล้ว +26

    හැමදාමත් ඔයාලා එක්ක දැන්නන් professional youtubers ලා වගේ ❤️😍

  • @myHubLK
    @myHubLK 4 ปีที่แล้ว +24

    අඩේ පට්ට ඉන්ටෙරෙස්ටින්ග්නෙ....සබ්ඩ් !

  • @Jayawardana521
    @Jayawardana521 4 ปีที่แล้ว +2

    ඒක නම් මරේ මරු කොල්ලනේ..ඊලඟ කෑල්ල තවත් රසවත් වගෙ..දෑස් විදා බලා හිඳින්නෙමු..✌

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ❤️🙏

  • @ElectronicLokaya
    @ElectronicLokaya 4 ปีที่แล้ว +8

    කෝ ඊ ලඟ කොටස එනකම් බලන් ඉන්න අය මේ පැත්තට ආව නම්..😀❤️

  • @tiyuligirl6871
    @tiyuligirl6871 4 ปีที่แล้ว +22

    Nice Camera angles 👍…!
    කැමරා සහායක පිරිසට 💪 අපගේ ප්‍රණාමය…!!

    • @sarangagamage6511
      @sarangagamage6511 4 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      🙏🙏🙏❤️

  • @harshadissanayake7214
    @harshadissanayake7214 4 ปีที่แล้ว +30

    ඊලග වීඩීයෝ 1ත් ඉක්මනටම දෙන්න අයියා!..හොදම ටික ඊලග එකේ වගේ❤️❤️❤️

  • @asipriyasad8792
    @asipriyasad8792 4 ปีที่แล้ว +3

    වෙනස්ම වැඩක් අලුත් වැඩක්.අලුත් කැමරා වලින් වැඩ ගොඩක් කරලා.බලන්න ආසයි හොද team work එකක් තමන් ගැන විතරක් නොහිතා අනෙත් එන අයට උදව් කරලා ඒ අයගෙ හිත් සතුටු කරලා ඔයාලා මේ යන ගමනට කිසිමදාක වැරදිමක් නැහැ ඒ ඔයාලගෙ හිත් එ තරම් නිහතමානී සහ හොද ගුණ ධර්ම ඔයාලගෙ හිත් වල හැමදාම තියෙන නිසා.කෙනෙක් ආමාරාවේ වැටෙනවා දැක දැක තමන් ගැන හිතන මිනිසාට මේ ලෝකේ ඉඩක් නැත.එ හැමදෙම පාරාජය කරගෙ ඔයාලා ගොඩක් දුර ඇවිත්.මේ විඩියෝ වලින් අපිට වාහන ගැන විතරක් නොව්යි දකින්නෙ.බලන අපිට ගොඩාක් එදිනෙදා ජිවතෙට දෙයක් ඉගෙන ගන්න පලුවන් හොද විඩියෝ එකක් මම දන්නනෙ නැ අනිත් අයට හැබැයි මට දැනුනෙ අපෙ රටට ඔයාලා මේ කරන දේ පෙන්නන දේවල් වචන වලින් නිම කරන්න බැරි තරම් ඔයාලා ලස්සනට වැඩේ කරනවා එක තමා වෙන්න ඔනෙ.අයෙ අයෙ කියන්න ආසයි මේ වචන ටික සුදුස්සාට සුදුසු තැන මේ ලෝකේ ලැබිය යුතුයි.එක නිසැකයි.බුදුසරණයි මගෙ මිත්ත්‍රායෝ සෙට් එකටම 👏👏👏👏

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි සහෝදරයා ❤️🙏

  • @sithiradezoysa
    @sithiradezoysa 4 ปีที่แล้ว +12

    මෙව්වා බැලුවම ටැට්ටරයක් හරි ගන්න හිතෙනවා.. පට්ටයි... ජයවේවා...

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      😂❤️🙏

    • @Keerthidat
      @Keerthidat 4 ปีที่แล้ว +2

      අම්මෝ ඒක 😅 සිරාවටම 🤣🥰

    • @seneshdshaan3454
      @seneshdshaan3454 ปีที่แล้ว

      Ammo😂

  • @theautohub7886
    @theautohub7886 4 ปีที่แล้ว +2

    අයියෙ .... ඔයාල අපිව පිස්සු වට්ටල තමයි නවත්තන්නෙ ... මාරම ගති ... ඔයාලගෙ අලුත් කැමරා මයික් සෙට් එක නිසා සුපිරිම වීඩියෝ එකක් .. ජීප් දෙකේ සද්දෙ නිකන් කනට මී පැණි වක්කනරනව වගේ අයියෙ ... ඒ බීට් එකත් එක්ක එන ගැම්ම හිතාගන්න බෑ... specially මධුරංග අයියගෙ patrol එකනම් යකෙක්.අපායෙ ඉදන් දිව්‍යලෝකෙට යන්න පුලුවන් ඒකෙන් 😍😍... ෆ්ලෙක්ස් එක දැක්කාම ආයෙ ආයෙ backward කර කර බැලුව . වාගනේ යද්දි underglow එක වීඩියෝ කරල දාපු කොටස් ටිකත් මරු.ඒ ට්‍රැක් එක, ඩ්‍රයිවින් ටැක්ටික්ස් , දැක්කාම පුදුම ආසාවක් ඇති වෙනව අයියෙ ඕෆ්‍රෝඩ් වලට ... කොහොම හරි ගෙදර තියන වාහන දෙකම විකුනල patrol එකක් ගන්න තරමට patrol වලට addict වෙලා තමා නවතින්නෙ. ..ට්‍රැක් එකේ ඉතුරු ටිකේ වීඩියෝ එක දානකන් ඉන්නෙ ඉවසිල්ලක් නැතුව ....ජය වේවා මධුරංග & මේනක අයියේ.... ❤️❤️❤️❤️❤️❤️....

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි මල්ලි. ...❤️👊🙏

  • @nonama1297
    @nonama1297 4 ปีที่แล้ว +3

    මේක සිරාවට අනිත් වීඩියෝ වලට වඩා වෙනස් නිදහසේ ගිය ගමනක් වගේ නියමයි 😍

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ❤️🙏

  • @rukmallasantha4109
    @rukmallasantha4109 4 ปีที่แล้ว +2

    Niyamai wade maru.. ilaga ekath Ikmanio denna. Wish karanawa hamadema sarthaka wenna kiyala. Jp

    • @sarangagamage6511
      @sarangagamage6511 4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @manujahiranya1343
    @manujahiranya1343 4 ปีที่แล้ว +14

    අද උදේම මතක් උනා මුංගෙ වීඩියෝ එකක් මොකද තාම නැත්තෙ කියල 😂 දෙයියො දුන්න වගේ වීඩියෝ එකක් දාලා 🤤👌♥️.විනාඩි 44 ම ආතල් එකේ බලන් හිටියා.අනික කාලෙකින් දැක්කෙ 4 Hours වලිනුත් එක Unlike එකක්වත් නැති වීඩියෝ එකක් 👌.දැන් ඉතින් coming up next එක කවද්ද එන්නෙ කියල බල බල ඉන්නවා 😥😂.Good Luck All.

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      😁👍❤️🙏🙏

  • @Travelwithirothish
    @Travelwithirothish 4 ปีที่แล้ว +1

    Machan aththatama patta. Ape set ekak me wage offroad tours yanawa balanna godak asai. Patta . Go on guys.

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි සහෝදරයා

  • @ProjectNisal
    @ProjectNisal 4 ปีที่แล้ว +4

    යකෝ උඹල ටික යක්කු ටිකක්. රණබිම කොල්ලෙක්.. ආඩම්බරයි..!!! 😍😍👌👌

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Aniwa ❤️❤️🙏

  • @PrabhathMHerath
    @PrabhathMHerath 4 ปีที่แล้ว +1

    කියන්ඩ වචන නෑ සුපිරිමයි ඉතින්. ඩ්‍රයිවින් එහෙම මාරම careful..... හොදම ටික comming soon.....ඒකත් ඉක්මන්ට ඕනෙ අයියේ......මේනක අයිය දෙන ආතල් නම් මරු.....ජයවේවා ඔක්කොටම........අම්ම ගහයි බැට් එකෙන්..........❤❤❤❤😂😂😂

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      😁 බොහෝම ස්තුතියි

  • @ruwinkalhara666
    @ruwinkalhara666 4 ปีที่แล้ว +7

    මේනක අයියගෙ වචන ටික පට්ට එතකොට ආතල් එකේ වීඩියෝ එක නැගලා යනවා ගමේනේ කොල්ලොනේ 👌👌😁

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      👌😁❤️❤️🙏

    • @PrabhathMHerath
      @PrabhathMHerath 4 ปีที่แล้ว +1

      කුරුණෑගල කොල්ලෙක්නේ❤

    • @ruwinkalhara666
      @ruwinkalhara666 4 ปีที่แล้ว +1

      @@PrabhathMHerath ලංකාවේ කොල්ලොනේ

  • @cnetInc
    @cnetInc 4 ปีที่แล้ว +1

    මේ පාර විඩියෝ එකනම් professional මල්ලි..දිගටම මේ වගේ creative විදිය වැඩි කරලා කරන්න.ඔයාලට ජය..

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️🙏

  • @isurusandunXO
    @isurusandunXO 4 ปีที่แล้ว +7

    පැයක් දැම්මත් බලනවා 😁👌

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ❤️🙏

  • @mrpera3855
    @mrpera3855 4 ปีที่แล้ว +1

    මදුරන්ංග අයියා ගයිඩ් කරන කෙනාගෙ අතටත් වෝකිටෝකයක් තිබ්බනම් පට්ට.ඕසි වල මම බලන තව කට්ටියක් ඉන්නව යූටීයූබ් එකේ එයාල වගේම ඔයාලත් පට්ට ආහ් ❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      UHF eka geniyanna amathaka una

  • @malindumalaka8480
    @malindumalaka8480 4 ปีที่แล้ว +5

    notification එක අපු ගමන් බලුවා. දැන් වීඩියෝ කරන විදිහ මරු jok එක්කම කරනවා. 😂😂😂👍👍👍😂😂👍👍👍

  • @ravija_venugaming4171
    @ravija_venugaming4171 4 ปีที่แล้ว +1

    ඔයලාගෙ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්නවට thank you verymuch ❤️❤️❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      🙏🙏❤️❤️

  • @kavindasupun2977
    @kavindasupun2977 4 ปีที่แล้ว +3

    මෙහෙම බලාපොරොත්තු දෙනවනම් දවසට එකක්වත් ඕන අෆ්ෆා... දැන් පිස්සුවෙන් මේවා බලන්නෙ.... 🤩

    • @sarangagamage6511
      @sarangagamage6511 4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️🙏

  • @isurudilshan7152
    @isurudilshan7152 4 ปีที่แล้ว +1

    Menaka ayyata uda yanakota achchi wahena seen ekak thiyenne aluth vidiha maru❤️ilaga ekath ikmanata one 😎😋❤️

  • @punsithlakshan7163
    @punsithlakshan7163 4 ปีที่แล้ว +6

    දැන් ඉතින් අමාරුම දේ ඊලග episode එක එනකන් ඉවසන් ඉන්න එක තමා ❤️❤️❤️

  • @soapgaming99
    @soapgaming99 3 ปีที่แล้ว

    මදුරන්ගගෙ වන්ඩියනම් පිස්සුවක්😍❤️

  • @shewonneperera9773
    @shewonneperera9773 4 ปีที่แล้ว +12

    Hoda camera shorts tikak thiyena me video eka❣️🥰😎🎥

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏

  • @krishanaththanayake4904
    @krishanaththanayake4904 4 ปีที่แล้ว +2

    වෙන වාහන වලට ඔයාලත් එක්ක හැරෙන්න වත් බෑ....දැකපු සුපිරිම වාහන දෙක🤩..... නිසාන් පෙට්‍රෝල් 💪😍

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      👍💪❤️🙏

  • @abiya9777
    @abiya9777 4 ปีที่แล้ว +12

    5:50😂💔funny

  • @sasindudhananjana3510
    @sasindudhananjana3510 4 ปีที่แล้ว +1

    නියමයී අයියා. මහ රෑ ඇහැරන් බලන්නේ. පිස්සු නේ 😁 පරිස්සමෙන් සෙට් එක. ආදරෙයී ❤

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි මල්ලි. ❤️🙏

  • @UshanthaKavinda_
    @UshanthaKavinda_ 4 ปีที่แล้ว +6

    Camera වලට එච්චර සල්ලි වියදම් කරට පාඩු නෑ අයියේ.වීඩියෝ එක නියමයි ඊලග වීඩියෝ එකත් ඉක්මනටම ඔනේ ❤🔥🖤 🇦🇺 🇱🇰

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      👌❤️🙏

  • @maxxlee4250
    @maxxlee4250 4 ปีที่แล้ว

    මදුරංග අයියා ඔයා සුපිරි වාහනේට දැනෙන්නෙ වත් නෑ ඔයා යන විදියට සුපර් ඩ්‍රයිවින් ❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      ස්තුතියි මල්ලි. .❤️🙏

  • @ruvindurandeniya9741
    @ruvindurandeniya9741 4 ปีที่แล้ว +5

    අම්බෝ වාහනවල ෆ්ලෙක්ස් එක!!!😋❤️❤️❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +2

      ❤️🙏

  • @nadeeshranatunga8143
    @nadeeshranatunga8143 4 ปีที่แล้ว +1

    මල්ලී, මේ video එකනම් සුපිරි බන්. විනාඩි 44ක් යනවා දැනුනෙවත් නැහැ. 2nd part එක එනකල් බලන් ඉන්නෝ.... ආ...මේනකගේ සින්දුව මරු ඈ... 😂😉👌❤️👍

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      😁 බොහෝම ස්තුතියි අයියේ.

  • @nadnandara3272
    @nadnandara3272 4 ปีที่แล้ว +73

    අයියේ බැයිද වාහන දෙකේ ලංකාවේ 🇱🇰 කොඩිය ගහගෙන යන්න ..

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +26

      ගහන්න ඕනෙ මල්ලි. ගන්න තැනක් නැහැ. ගහලා තිබුන ඒවා ටස්මේනියා ගමනේදී ගැලවුනා

    • @artv421
      @artv421 4 ปีที่แล้ว +4

      Eknm Hoda idea eka 😍😍

    • @M3N4K3
      @M3N4K3 4 ปีที่แล้ว

      Ai ara pitipasserhiyenne gahala..

    • @prashanthasenadhira8602
      @prashanthasenadhira8602 4 ปีที่แล้ว +1

      Ei mokatada???
      Gon katha netuwa video eka enjoy karanna

    • @sithumlakmal227
      @sithumlakmal227 4 ปีที่แล้ว

      Ow aiya Ape Kodi dekama gahannako gammata thiyei 🇱🇰☸️

  • @deshantharanga8664
    @deshantharanga8664 4 ปีที่แล้ว

    වහන ටිකත් මරු ඩ්‍රයිවිනුත් මරු වීඩියෝ එකත් මරු සේරම මරේ 👌

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️🙏

  • @DailyDoseUS
    @DailyDoseUS 4 ปีที่แล้ว +3

    එකෙන්ම Full අාතල් අද 🤩 ජය වේවා...

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👌❤️🙏

  • @lahirujayanath4350
    @lahirujayanath4350 4 ปีที่แล้ว

    #High_quality_4K_Experience එකක්
    #සුපිරි brooo😍😍😍😍
    #GUTD#💖💚💙🤟

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි සහෝදරයා

  • @buddima_j
    @buddima_j 4 ปีที่แล้ว +3

    me sare video eka patta quality .4k balawuwe.anika aiyala welawata weda

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි මල්ලි.

  • @sudathlahiru2446
    @sudathlahiru2446 4 ปีที่แล้ว +4

    සුපිරිම සුපිරි අයියේ... නියම ඩ්‍රයිවර් කෙනෙක් මදුරංග අයියේ ඔයා. superb.. ජයවේවා!!

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      ස්තුතියි මල්ලි.

  • @dasunchathuranga4451
    @dasunchathuranga4451 4 ปีที่แล้ว +3

    Balanagaman. ❤️❤️❤️👍👍👍

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      👍❤️🙏

  • @HemanthaIhalawaththa
    @HemanthaIhalawaththa 4 ปีที่แล้ว +1

    උඹලා ඉන්නේ මගේ හැබෑ නොවුන හීනේ මචන්... . 😍😍😍

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      හීනේ හැබෑ කරගමු සහෝදරයා ...💪💪💪❤️🙏

  • @janakarathnayake3564
    @janakarathnayake3564 4 ปีที่แล้ว +7

    Australia වලත් උඩින්ම ඉන්න 4×4 team එකක් කියන එක නම් පේනව වෙන වාහන සහ ඒ වාහන වල ඇවිත් ඉන්න අය එක්ක බැලුවම...ලංකාවටත් ඔය දැනුමෙන් ප්‍රයෝජනයක් ගන්න පුලුවන් දවසක් එයි නේද...

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +2

      👍👍👌👌💪❤️🙏

  • @anjanakaveesha7562
    @anjanakaveesha7562 4 ปีที่แล้ว +1

    Eka niyamai hodeee wahana deka nam යක්කු බෝලඋ👩‍🔧

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️🙏

  • @isurusandunXO
    @isurusandunXO 4 ปีที่แล้ว +6

    35:09 "බබා හම්බුනා එතන" 😂😂😂

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      😁😂

  • @anuruddaassajee5441
    @anuruddaassajee5441 4 ปีที่แล้ว +1

    වාහනේ යටින් අරන් තියන ශොට් එක පට්ට❤️❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි සහෝදරයා

  • @yovanfern677
    @yovanfern677 4 ปีที่แล้ว +8

    4:13 “Power eka madi ne” kiyala Menaka ayiya kiyapu widihata thamai hina yanne😂😂😂😂

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +2

      😂

    • @M3N4K3
      @M3N4K3 4 ปีที่แล้ว +3

      Mama 4 Hi eke adinda baluwe.. not enough power..

    • @ranushsankalpa7332
      @ranushsankalpa7332 4 ปีที่แล้ว +1

      Ow ow ekata hina giya matath 😂😂💔

  • @sheranthadesilva8177
    @sheranthadesilva8177 4 ปีที่แล้ว +1

    අම්මො සුපිරි අයියෙ .විඩියෝත් කරලා තියෙනවා එලටම .දිගයම කරන්ඩ සුබ පතනවා❤️❤️❤️

    • @sarangagamage6511
      @sarangagamage6511 4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි ❤️

  • @KesharaKavindaBandaranayake123
    @KesharaKavindaBandaranayake123 4 ปีที่แล้ว +3

    Madurange aiyye podi unnt patrol eka arun yana widiya dekkma aasa hytenwa..aiyya ge patrol ek manufacture yr eka mkdd ?

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      2003 මල්ලි.

  • @ChamodRanasinghe
    @ChamodRanasinghe 4 ปีที่แล้ว +1

    සුපිරි අයියේ.... ඊලග එක ඉක්මනටම ඕනේ.....

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️🙏

  • @rckids603
    @rckids603 4 ปีที่แล้ว +4

    140 like

  • @erangaamarasinghe4014
    @erangaamarasinghe4014 4 ปีที่แล้ว +1

    Patta ayi keyanna dayalk nea super ohama Yan👍🔥

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @scienceofmedicines
    @scienceofmedicines 4 ปีที่แล้ว +1

    හැමදාමත් ඔයාලගේ විඩියෝ බලනවා. දිගටම කරන්න.

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👌❤️🙏

  • @Sadith.sandaruwan
    @Sadith.sandaruwan 4 ปีที่แล้ว +1

    Video eka nm supiri aiye✨👌 Aluthin gaththa badu walin pattetama wade karala thiyenawa💫 ikmanata ithuru tika danna💪♥️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි මල්ලි.

  • @GayaWalker
    @GayaWalker 4 ปีที่แล้ว +1

    වෙනස මරු bro... ඊළඟ එකත් ඉක්මනට දාන්න

  • @virangabandara674
    @virangabandara674 4 ปีที่แล้ว +1

    Dannm vidio niyamy ...eelaga eknm supiri oon dnnma kiwa 👌🤘❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️👌🙏

  • @maverickvcsl54
    @maverickvcsl54 2 ปีที่แล้ว +1

    පට්ට වැඩ්ඩො සෙට් එකක් 👍💪

  • @rameshharendra1738
    @rameshharendra1738 4 ปีที่แล้ว +1

    patta patta marama asa hithenawa mewa dakkama..

    • @sarangagamage6511
      @sarangagamage6511 4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @themiyadassanayake1790
    @themiyadassanayake1790 4 ปีที่แล้ว +1

    Waiting for ur next video. This is the channel I like most....

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Thanks malli... will release it soon

  • @pathumsankalpana6811
    @pathumsankalpana6811 4 ปีที่แล้ว +1

    Menaka අයියා මාර යැමක් නේ මේ පාර යන්නේ 🤩🤩... waiting for next vedio ....😍

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      😁❤️❤️🙏🙏

  • @bisathliyanagamage7072
    @bisathliyanagamage7072 4 ปีที่แล้ว

    Shaa patta matath offroad yanna hithenawa oyagollo yanawa dakkahama maru..... Oya gollanta jayen jayama wewa👌👌👌👌

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️🙏

  • @chanukaranaba
    @chanukaranaba 4 ปีที่แล้ว +1

    දැන් අපි 4k බලන්නෙ, 4k !!
    සුපිරි වීඩියෝ ❤❤❤

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      😂😂😂 ❤️🙏

  • @jinendramadusanka5530
    @jinendramadusanka5530 4 ปีที่แล้ว

    අම්ම ගහයි බැට් එකෙන්. පට්ටම වෙනසක්. හෙන ගැම්ම අයියෙ ඔයාලනම් සුපිරි, අනිත් වාහන අඩාන යද්දි ඔයාල යන විදිය දැක්කම. හරි ආසයි.

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ❤️❤️🙏🙏

  • @pickup3694
    @pickup3694 4 ปีที่แล้ว

    මදුරංග අයියා .මේනක අයියා . සුපිරියට වැඩේ කරනවා . ❤❤❤

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      ❤️🙏

  • @osandaivikasitha
    @osandaivikasitha 4 ปีที่แล้ว

    මදුරංග අයියගෙ වාහනේ නම් පිස්සුවක්👀❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි

  • @pasinduekanayaka9207
    @pasinduekanayaka9207 4 ปีที่แล้ว +1

    දැන් නම් නියමයි අයියේ සුපිරි ෂොට් ටිකක් අරන් තියනවා ආදරෙයි 💜🎥

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ❤️❤️🎥🙏🙏

  • @maleeshaanjana595
    @maleeshaanjana595 4 ปีที่แล้ว

    පටං ගද්දී වාහන දිලිසි දිලිසි තිබ්බ විදිය 😍😍 .
    දැං ඉස්සරටත් වඩා දියුනු වෙලා. තවත් දියුනු වෙන්න ප්‍රාර්ථනා කරනවා. සුපිරි quality වීඩියෝ එකක්. ❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      😁❤️🙏

  • @lithmalgunawardana6288
    @lithmalgunawardana6288 4 ปีที่แล้ว +1

    eka nm supiriyak ammoh 😍👍❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👌❤️🙏

  • @kavinduperera4284
    @kavinduperera4284 3 ปีที่แล้ว

    පට්ටම feeling ekak ne මචං ලා supiri wade ❤️💪

  • @rulescj
    @rulescj 4 ปีที่แล้ว +1

    Thawa thawa me wage video danna ayya, anika lankawe kollo dennek mehema deyak karanakota wena rataka indala eka marama gammak. ❤️❤️❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      ❤️🙏

  • @danushkamadushan312
    @danushkamadushan312 4 ปีที่แล้ว +1

    Maduranga ayye, menaka ayye patta tour eka, marama asa hithenawa. ❤️❤️❤️❤️❤️❤️❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි මල්ලි.

  • @kushansampath9593
    @kushansampath9593 4 ปีที่แล้ว

    Supar parissamin ...pissu haedena vidiyo ekak meda dunnae.fatta..congratulations 🙏🙏🙏

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි

  • @yashodarandima1818
    @yashodarandima1818 4 ปีที่แล้ว +1

    adooo den supiri bnnn elam aaa videoo maruu

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි සහෝදරයා

    • @yashodarandima1818
      @yashodarandima1818 4 ปีที่แล้ว

      @@GUTDGrip ane ilaga tika ane dan nedda moko wahaneta une edan yanwa penneee ane ekath dannko appa aneeee den ithin dankm pissu wage bnnn

  • @sankasamadi
    @sankasamadi 4 ปีที่แล้ว

    අම්මෝ අද නම් නියමයිනේ
    ෆූටේජ් කොලිටියි
    භාෂාව සුපිරියි
    සුද්දෝ නතින් අපේ කොල්ලන්ට
    බබා හම්බුනා
    අම්මා ගහයි බැට් එකෙන්
    පට්ට පදිරි
    ❤️❤️❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      😂❤️

  • @jusampath
    @jusampath 4 ปีที่แล้ว +1

    නියමයි.. ලස්සනට කරලා තියෙනවා...

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      ❤️🙏

  • @iperera1786
    @iperera1786 4 ปีที่แล้ว +1

    Niyamai maduranga aiyye ❤️❤️❤️❤️❤️ menaka aiyye

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ස්තුතියි මල්ලි.

  • @denuwanhimeshperera6993
    @denuwanhimeshperera6993 4 ปีที่แล้ว +1

    හොදම ටික ඊලග එකේනේ අප්පා. මේකටත් කට්ටක් කාළා තියෙනවා. ඒ උනත් දරුණුම ටික තියෙන්නේ ඊලග එකේ වගේ. පුළුවන් තරම් ඉක්මනට දෙන්න. බලා පොරොත්තුවේන් ඉන්නවා අපි ලගදිම ඒවි කියලා. 🤩

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ඉක්මනට දාන්නම්.

  • @sahanvishmitha583
    @sahanvishmitha583 3 ปีที่แล้ว

    Aiyalai videos supiri aiye digtama karagena yanna jaya wewa budusaranai ❤️🙏

  • @chanakaruwansampath7376
    @chanakaruwansampath7376 4 ปีที่แล้ว +1

    අම්මො 😃ෆිල්ම් එකක් වගේ ෆට්ට ❤️❤️❤️❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️🙏

  • @sakudbest
    @sakudbest 4 ปีที่แล้ว +1

    Next video seems awasome. Can't wait 😍😍

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👌❤️🙏

  • @woodwork6155
    @woodwork6155 ปีที่แล้ว

    Patta athal eke inna kollo set ekak niyamai apita heena oyala haba karala sathutu patta sathutui.
    Budusarani

  • @chamaldissanayaka3097
    @chamaldissanayaka3097 4 ปีที่แล้ว +1

    පට්ට ජයවේවා.....

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ❤️🙏

  • @sithumlakmal227
    @sithumlakmal227 4 ปีที่แล้ว

    Ada yakada yakshayo dennama fatta na lassanai. Mada ehema gewila na fatta Ada wahana dekama. Mama mara Love oya wahana dekatama 🥰🥰🥰🥰

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Sithum Lakmal 😁❤️🙏

  • @kalharagayan2
    @kalharagayan2 4 ปีที่แล้ว +2

    Puluwanan me wge track wl video dnna. Gd luck GUTD Grip..

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Thanks saho

  • @dulanathukorala1424
    @dulanathukorala1424 4 ปีที่แล้ว +1

    නියම Dry track එකක්

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👌❤️🙏

  • @ravindusachintha7630
    @ravindusachintha7630 4 ปีที่แล้ว +1

    Ftta ayye...video ek supiriytma krla tiyenw.....🖤🖤🖤

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👌❤️🙏

  • @talkwithanuhas7006
    @talkwithanuhas7006 4 ปีที่แล้ว +1

    Maduranga Aya Kota unata Mara wadakaraya ah supiri🙏

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      😁❤️🙏

  • @pasindumaduranga1546
    @pasindumaduranga1546 4 ปีที่แล้ว

    සුපිරි අයියෙ .නියම වැඩ්ඩො ❤️❤️❤️

  • @anupahelaruwan
    @anupahelaruwan 4 ปีที่แล้ว +1

    පට්ට improvement එකක් තියනවා.......😍😍
    Great video....
    Keep it up 👍💪🇱🇰😍💪

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Thanks bro

  • @matheeshaharshana8001
    @matheeshaharshana8001 4 ปีที่แล้ว

    එකනන් මරුජ්, අඩුවට තිබ්බේ production quality එක, දැන් එක තියෙනව නියමෙටම....., දැන්නන් full complete package එකක්

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👌💪❤️🙏

  • @yasasmithsensamaranayaka2181
    @yasasmithsensamaranayaka2181 4 ปีที่แล้ว

    1080 දාලා බලන්නේ විඩියෝ ටිකනම් දැන් සුපිරි අයියේ❤️🔥

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      👍❤️🙏

  • @chanakaruwansampath7376
    @chanakaruwansampath7376 4 ปีที่แล้ว +1

    Vedio edit සුපිරි 👍👍

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @cmsg8320
    @cmsg8320 4 ปีที่แล้ว +1

    Aiye next video eka ikmata dandooo.. ❤️❤️🤘🇱🇰

  • @chalarulzz8598
    @chalarulzz8598 4 ปีที่แล้ว +1

    Me video ekanm niyameta thiynawa

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි සහෝදරයා

  • @nipunfernando237
    @nipunfernando237 4 ปีที่แล้ว

    බලපු පලවෙනි වීඩියො එක.. ඇත්තටම සුපිරි.. subscribe කලා.. Notification on කලා.. සුපිරිමයි

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      nipun fernando බොහෝම ස්තුතියි සහෝදරයා

  • @lahirulakshan8075
    @lahirulakshan8075 4 ปีที่แล้ว

    අම්ම ගහයි බැට් එකෙන් 😂😂 ජය වේවා GUTD grip❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      😂❤️🙏