Champion Stars Unlimited | 02nd October 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 637

  • @upekshakithmini_official1
    @upekshakithmini_official1 3 ปีที่แล้ว +160

    චැම්පියන් ස්ටාර් නියම වැඩසටහනක්....👍👍කෙනෙක් ට හිනාවක් දෙන්නත් හැමෝටම බෑ
    සුභපැතුම් දෙරණ 💐
    සුභපැතුම් චැම්පියන් ස්ටාර් කණ්ඩායමට 💐
    බුදුසරණයි
    Stay safe all 💖

  • @chanukamayuranga1696
    @chanukamayuranga1696 3 ปีที่แล้ว +387

    කවුරු මොනවා කිව්වත් ඉරාජ්ලා දුකා අයියලා දුන්න support එක නිසා තමා දැන් ඉන්න ගොඩක් අලුත් musicianලා බිහි වෙලා තියෙන්නෙ..ඒකෙ විවාදයක් නෑ කොහෙත්ම..👍❤️

    • @dkdkdsnndj7876
      @dkdkdsnndj7876 3 ปีที่แล้ว +3

      Ayala mona mada godaka hitiyat kamak neha, anit minissunta udau kerapu nisa, akada oba kiyanne, oka tamai me rate minissunta weradiche tena, ara rajapaksela , yuddeta na,katwaya dunna kiyala, me rate siyala sampat ayala hora kewata kamak neha kiyana wahal manasika minis kottasayak innewane ape rate, awage tamai me deyat.udau kerat netat wereddata weradi kiyanda ona,ahema unot tamai me rate hadanda puluwan wenne.

    • @chanukamayuranga1696
      @chanukamayuranga1696 3 ปีที่แล้ว +17

      @@dkdkdsnndj7876 political ගැන නෙවෙයි බොල මං කිව්වෙ..ආයෙ බලලා වරෙන් මොකක්ද කියලා තියෙන්නෙ කියලා..නිකන් කලබල නොවී..😂😅

    • @songcovers7367
      @songcovers7367 3 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම

    • @nadija_thinal
      @nadija_thinal 2 ปีที่แล้ว

      ඒකනම් ඇත්ත bro

    • @nananana2974
      @nananana2974 ปีที่แล้ว

      මොකක්ද අනේ ඔයාලා මොකද කරන්න කියලා තේරෙන්නේ මුළු ලෝකෙම බලන්න විකාරයක් කරනවා නම් හරියට කරන්නං

  • @nimeshthathsara8990
    @nimeshthathsara8990 3 ปีที่แล้ว +94

    ඉරාජ්ගෙ සිංදුව ඇහුනනම් තවත් මරු

  • @priks2203
    @priks2203 3 ปีที่แล้ว +302

    ඉරාජ් & දුකා 💪🎤සිංදුව තද...රැප සුපිරි😘

    • @naturerelax9067
      @naturerelax9067 3 ปีที่แล้ว +2

      Ubt ehunada

    • @priks2203
      @priks2203 3 ปีที่แล้ว +4

      @@naturerelax9067 ඒක නෙමේ.මුල එක.මම හිනැහෙනවා සිංදුව

    • @explorer9967
      @explorer9967 3 ปีที่แล้ว

      ahunane bn

  • @maliduwa9404
    @maliduwa9404 3 ปีที่แล้ว +34

    දිල්ශාරා
    දැකපු ලස්සන Dance එකක් .
    පටිටම පටිට.
    කෙල්ලත් ලස්සනයි.
    Dance නමි Dance.
    Welldone
    My congratulations ❤🇰🇷

  • @dileepamadhushan3055
    @dileepamadhushan3055 3 ปีที่แล้ว +114

    කවුරු මොනවා කීවත් ඉරාජ් තමා රැපස්ලා..ගායකයෝ ලංකාවට පෙන්නුවේ.
    කයිස
    ස්මෝකියෝ ❤️👊

  • @Kalu_Lalla
    @Kalu_Lalla 3 ปีที่แล้ว +203

    ගොඩක් ලොකු පාඩමක් දුන්න සිංදුවක් .ඉරාජ්ගේ පරණ ට්‍රෙන්ඩ් එකම එනවා🇱🇰❤️❤️❤️

    • @neontraders8734
      @neontraders8734 3 ปีที่แล้ว +3

      Ada වැඩසටහනේ බාගයක් ම කපල අයින් කරල.පේශ්ගෙ කතා අයින් කරලා .💔💔💔😥😥😥💦

    • @krishanmadushanka2782
      @krishanmadushanka2782 3 ปีที่แล้ว +3

      🤗

    • @kelumranawaka
      @kelumranawaka 3 ปีที่แล้ว +1

      Gfc 😉😇😙

  • @ayeshakumudu1684
    @ayeshakumudu1684 3 ปีที่แล้ว +51

    දුකාගේ පුතා මරුනෙ තාත්තා සතුටින් බලන් හිටිය හැට් සතුටුයි අනේ

  • @asankamax5585
    @asankamax5585 3 ปีที่แล้ว +90

    මේ වැඩසටහනට ඔස්ක දීලත් මදි 😍💗

  • @kasundilshan3919
    @kasundilshan3919 3 ปีที่แล้ว +30

    පේෂල නැත්තන් මේ programme එක මෙච්චර හිට් වෙන්නෑ

  • @arunukithmina4774
    @arunukithmina4774 3 ปีที่แล้ว +51

    අද තමා හොදම program එක බැලුවේ ❤️💪

  • @KadThushan
    @KadThushan 3 ปีที่แล้ว +160

    ඉරාජ්ගේ සිංදුවනම් සුපිරි... දැනෙන්න දීලා තියෙනවා ♥️🇱🇰💪🏻

  • @machatte2368
    @machatte2368 3 ปีที่แล้ว +181

    අම්මෝහ් අද පට්ට..❣️Romaine ගේ voice එක පට්ට ✌️❤️‍🔥

  • @damithsuranga1305
    @damithsuranga1305 3 ปีที่แล้ว +115

    අද නම් පට්ට.හොදම යාලුවෝ සෙට් උනාම රෙදි ඉල්ලේ...😆😆😆

  • @chandimashan9573
    @chandimashan9573 3 ปีที่แล้ว +44

    සමාජිය අවශ්‍යතාවයක් ගිතයට ගෙනත් සමාජ මෙහෙවරක් දක්වා ගෙනයාමට respect iraj

  • @chathuranga986
    @chathuranga986 3 ปีที่แล้ว +163

    පවුලකවත් කිසිම කෙනෙක් නැතුව පේශල අද මෙතෙන්ට එන්ඩ ඉරාජ් කරපු උදව්වලට ගරැකිරීමක් විදියට තමා ඉරාජ්ට මොකවත් කියන්නෙ නැත්තෙ මට හිතෙන විදියට

    • @raviravindra889
      @raviravindra889 10 หลายเดือนก่อน

      Peshalaya gini deyya

  • @pubudubandara7293
    @pubudubandara7293 3 ปีที่แล้ว +14

    මෙත් බුදු බෝසත් සින්දුවට අදටත් ආදරෙයි ඇ

  • @sameerasameera2890
    @sameerasameera2890 3 ปีที่แล้ว +84

    අද ප්‍රෝග්‍රෑම් එක හරිම ලස්සනයි iraj සහ දුගා අයියා දුගා අයියා ගෙ පුතා ඉන්න නිසා ලස්සනයි ගොඩක් අද අපේ ඉරාජ් සතුටුයි 👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤💓

  • @sugandiponseka1843
    @sugandiponseka1843 3 ปีที่แล้ว +11

    ගොඩක් ලස්සනයි ඔයලා පරිස්සමෙන් ඉන්න ජෙසු පිහිටයි ඔයාලට

  • @theboniyaa1847
    @theboniyaa1847 3 ปีที่แล้ว +19

    ඉරාජ් , පේශල , දුකා සෙට් එක ඉන්න හින්දා බලන්න ආවෙ🙂❤️

  • @mjlanka8324
    @mjlanka8324 3 ปีที่แล้ว +25

    ඉරාජ් අයියගෙ සිංදුව පට්ට

  • @manelgamage5411
    @manelgamage5411 2 ปีที่แล้ว +8

    ඉරාජ් කියන්නෙ වැඩ්ඩෙක්..මාර්කටින් පැත්තෙන් ඇත්තටම වැඩ්ඩෙක්...හොද සින්දු ටිකක් ආයේ දෙන්න බලන්න...පරණ ඉරාජ් එනකන් අපි බලන් ඉන්නවා...ලංකාවේ වෙනස් ම ඉසව්වක් හොයන් ගිය නියම වැඩ්ඩෙක්..ඒ ගැන තර්ක නෑ...පරන ඉරාජ්ව ආයේ ගේන්න...

  • @sugandiponseka1843
    @sugandiponseka1843 3 ปีที่แล้ว +5

    අනේ ඈහෙන්නෙ නැහැ ඇයි හොඳ හර්ය අපිට බලන්න බැරි උන්නා අද හොඳටම හිනා වෙලා පිස්සු හැදෙන්නවා ඔයාලාට ජෙසු පිහිටයි

  • @landhipathina2310
    @landhipathina2310 3 ปีที่แล้ว +96

    මහව කොල්ලෙක් අද දැක්කේ ජයවේවා අදත් ලස්සනයි ❤️

  • @traveljanna4667
    @traveljanna4667 3 ปีที่แล้ว +116

    sound නැතුව dance බලන එක වෙනම ආතල් එකක්

  • @kasundigital
    @kasundigital 3 ปีที่แล้ว +71

    මහව කොල්ලෙක් නේ. සුපිරි සුපිරි 👍👍

  • @LimitsInfinity
    @LimitsInfinity 3 ปีที่แล้ว +101

    මම හිනැහෙනවා එකට පිස්සු වැටුන සෙට් එක කෝ..❤️😍

  • @Mashii473
    @Mashii473 3 ปีที่แล้ว +18

    ඊරාජ් අයියා ආදරෙයි බුදුසරණයී ඔයාට පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️❤️

  • @ravindumayantha1317
    @ravindumayantha1317 3 ปีที่แล้ว +34

    දුකා,ඉරාජ්...❤😍
    ඒ සින්දුවත් සුපිරියක් ලව්සි,රුමේන්...🙌
    වැඩසටහනම මරු අද...❤

    • @asankamax5585
      @asankamax5585 3 ปีที่แล้ว +1

      ඒක බං අපේ sounds වැඩ නෑනෙ 😬

    • @ravindumayantha1317
      @ravindumayantha1317 3 ปีที่แล้ว +2

      @@asankamax5585 අඩෝ පලවෙනි සින්දුව සුපිරියක් කියලා කිව්වෙ මම...මැදදි දෙන්නා කියන සින්දුවේ sounds කපලා තියෙන්නෙ coppy rights කේස් නිසා බන්...

    • @asankamax5585
      @asankamax5585 3 ปีที่แล้ว

      @@ravindumayantha1317 ආ... ඒක 😍

  • @සදරු-ඳ5ත
    @සදරු-ඳ5ත 3 ปีที่แล้ว +33

    ඉරාජ් බ්‍රෑන්ඩ් එකක් ❤️😌

  • @kavindusanjana3659
    @kavindusanjana3659 3 ปีที่แล้ว +34

    අම්මෝ අද නම් සුපිරි 😍 ගොඩක් කල් ඉදන් බලන් හිටපු ප්‍රෝග්‍රෑම් එකක් 😍😘

  • @chamalirukshani759
    @chamalirukshani759 3 ปีที่แล้ว +60

    අද මරු .සච්නිගේ සතුට 😃😃

  • @ishanaluthgamage9358
    @ishanaluthgamage9358 3 ปีที่แล้ว +26

    මම හිනැහෙනවා සිංදුව නම් ලස්සනයි.❤️😘😘

  • @ragingwarrior8098
    @ragingwarrior8098 3 ปีที่แล้ว +103

    ඉරාජ්ගේ දේශපාලනේ වැඩක් නෑ... ඒ හැරුණම සුපිරි පොරක්.

  • @pasindugamage6587
    @pasindugamage6587 3 ปีที่แล้ว +73

    සුපිරි අද එක නම් .....
    පට්ට ආ......
    ආදරෙයි පේශල බ්‍රෝ 💖

  • @sahanabeysekara8997
    @sahanabeysekara8997 3 ปีที่แล้ว +63

    ඉරාජ් ගේ සිංදුව පට්ට...ඔහොම බහු ජාතික සමාගම් වලට ගහන්න හැමෝටම බෑ...දේශපාලනය පස්සේ යන්නේ නැත්තම් හැමෝම ආදරෙයි මෑන්ට😇

    • @dineshimadushani9568
      @dineshimadushani9568 3 ปีที่แล้ว

      Iraj kiwwa sinduwa mokakda
      , ahene na ne

    • @abhishekridmal1263
      @abhishekridmal1263 3 ปีที่แล้ว +3

      @@dineshimadushani9568 සිංදුවට පාර හදල දුන්නෙ ඉරාජ්....

  • @shehanindrajith971
    @shehanindrajith971 3 ปีที่แล้ว +28

    ඉරාජ්ගෙ දේශපාලනය නැත්තං සුපිරිම පොරක් ❤️

  • @s.d6788
    @s.d6788 3 ปีที่แล้ว +40

    පිලිකාව ගැන සිංදු වක් කරපු අයට කොත්තු මී දුන්නා ..( ඇඩ් එක) රත්තරන් මිනිස්සුනේ කිරිපිටි ,ක්ශනික නුඩ්ල්ස් පිලිකා කාරක කියන ආහාර පාන ගන්න එපා..🙏

  • @salukashehan
    @salukashehan 3 ปีที่แล้ว +91

    වස්තිලවත් ගෙන්නමුකො champion start එකට...🙄🔥❤️

    • @MRWX-wn5pj
      @MRWX-wn5pj 3 ปีที่แล้ว +3

      ඒත් හිනාව තමා ❤️🔥🔥🔥🔥🔥

    • @dahami6276
      @dahami6276 3 ปีที่แล้ว +2

      Ow anee

    • @realityoflife7152
      @realityoflife7152 2 ปีที่แล้ว +1

      ඔඋ වස්තිලා ආවොත් සුපිරියට හිනාවෙන්න පුළුවන්

  • @sl-bi7tx
    @sl-bi7tx 3 ปีที่แล้ว +16

    රොමේන් කියන්නේ මගේ crush එකක් තමයි දැනට අපේ රටේ ඉන්න සින්හල ඉන්ග්ලිශ් දෙකෙන්ම සින්ග් කරන එකම කෙනා international මට්ටමට යොහානිටත් වඩා ගෙනියන්න පුලුවන් කෙනෙක් මාර ලස්සනට fashion කරන කෙනෙක් sri lankan ariana

  • @harshikarukmal6542
    @harshikarukmal6542 3 ปีที่แล้ว +6

    Dance කරපු girl is so talented 🙏💖
    So eye catching & pleasing to watch 🙂👌

  • @shamalwijethilaka2273
    @shamalwijethilaka2273 3 ปีที่แล้ว +20

    අපේ කෝලිත අයියගෙ පොඩි කෝලා.💟 සුපිරි වැඩක්.

  • @nilukshikawshalya5870
    @nilukshikawshalya5870 3 ปีที่แล้ว +20

    අපේ ඉස්කෝලෙ අයියා කෙනෙක් 🥰🥰 සුපිරියක් තමයි ලවුසි 👍❤️🥰

  • @hmdproductions5651
    @hmdproductions5651 3 ปีที่แล้ว +22

    හිනැහෙනවා සින්දුවට කට හෙල්ලුවා විතරයි නේතේ 😁

  • @thamarathamara7618
    @thamarathamara7618 3 ปีที่แล้ว +35

    ඇත්තම ගොඩක් ලස්සන නියම ජොලි වැඩසටහනක් ...හැමදෙනාටම තෙරුවන් සරනයි ...

  • @praveennirmitha4671
    @praveennirmitha4671 3 ปีที่แล้ว +45

    ඊලග එකට වස්තිලාව ගෙන්නමුත.

  • @wenujawaidyarathna
    @wenujawaidyarathna 3 ปีที่แล้ว +133

    අනිත් දවසට එන උන් බයිට් කරනවා... අද තමා පේෂල කොර උනේ... 😂😂

  • @sansaladevindi7432
    @sansaladevindi7432 3 ปีที่แล้ว +38

    අම්මො ඉරාජ් තමා හොදටම කරේ..😘

  • @gayathrajeewakabandara3377
    @gayathrajeewakabandara3377 3 ปีที่แล้ว +64

    අද edit කරපුවා ටික දැම්මා නම් කේලින්ම trending නේහ්.අද ගොඩක් edit කරලා වගේ නේ🤣🤣🤣🤣🤣

  • @YnsvsnR
    @YnsvsnR 3 ปีที่แล้ว +157

    පේශල දාලා දෙරන 360 කරානම් එන දියවන්නා වෙ උන්ගේන් අපිට ආතල් එකක් ගන්න තිබුනා 😁😁

  • @sum8765
    @sum8765 3 ปีที่แล้ว +51

    මිස්ටර්. පේෂලව ඉවර කරා...😂 හොදම යාලුවො ඕනිම නැ 😂💛💛

  • @Hasindu_99
    @Hasindu_99 3 ปีที่แล้ว +17

    පව් යකෝ අලුතෙන්ම ෆීල්ඩ් එකට බැස්ස එකාට දුන්න බයිට් එක 😂
    අමො ammo 😂💫

  • @PasanHarshana
    @PasanHarshana 3 ปีที่แล้ว +399

    පේශලය දෙන ආතල් බලල ආතල් එකක් ගන්න ආපු උන්😂😂💔💔
    පෙශාල තමයි හොදටම කලේ😂😂

    • @neontraders8734
      @neontraders8734 3 ปีที่แล้ว +5

      Ada වැඩසටහනේ බාගයක් ම කපල අයින් කරල.පේශ්ගෙ කතා අයින් කරලා .💔💔💔😥😥😥💦

    • @neontraders8734
      @neontraders8734 3 ปีที่แล้ว +5

      @iraj production:- ඔයාල cancer හැදෙන එක අවම කරන්න දිවා රෑ වෙහෙසෙනවා .දෙරනට ආවහම koththu mee packet දෙනවා.අනේ මන් දා ඉතින් .💔😥

    • @shamalkanimsara29
      @shamalkanimsara29 3 ปีที่แล้ว +1

      @@neontraders8734 ඔව් ඔව්

    • @bandumatheewimala9511
      @bandumatheewimala9511 3 ปีที่แล้ว +5

      @@neontraders8734 කලින් episodes වලත් ආපු artist ලට kottu mee දුන්න නෙ, ඒ දෙන පුරුද්දට ඕකත් දීල දාන්න ඇති 😂 එයාල ඒ ගැන වැඩිය හිතන්නෙ නැතුව ඇති, එහෙනම් ඔය යොහානිත් kottu mee promote කරන්නෙ ,, සමහරවිට එයාලා ඒවා කන්නෙත් නැතුව ඇති, අපි දැන ගන්න ඕන නොකා ඉන්න

    • @neontraders8734
      @neontraders8734 3 ปีที่แล้ว +1

      @@bandumatheewimala9511 habai ithin ada koththu mee promotion eka kale na.nikan deela damme

  • @salagepanhida8175
    @salagepanhida8175 3 ปีที่แล้ว +57

    පේශල අයියා නිසාතමයි වැඩසටහන බලන්නේ හොඳට හිනාවෙන්න පුළුවන්නේ😜 ❤️❤️😊

  • @note3files799
    @note3files799 3 ปีที่แล้ว +42

    ඉරාජ් ආසම චරිතයක්❤
    කවදත් හරි දේ වෙනුවෙන් ඉන්නවා

  • @freedomlife8571
    @freedomlife8571 3 ปีที่แล้ว +60

    අද පටන් ගත්තෙම Recording එකක් දාල නේද😂, හොදට බැලුවම ඒක්ස් තේරෙනවා,(මම හිනෙහෙනව සිංදුව)

    • @salukashehan
      @salukashehan 3 ปีที่แล้ว +2

      Track ekk dala sing kiynne

    • @100mcreations6
      @100mcreations6 3 ปีที่แล้ว +5

      @@salukashehan naha bn ... play back ekak dala lyp sync witharai

    • @hng8976
      @hng8976 3 ปีที่แล้ว +2

      🥲ඇත්ත

    • @tronesaler9677
      @tronesaler9677 3 ปีที่แล้ว +5

      Hiru star , Voice Sri Lanka එකෙත් lip sync කරන එකේ ඕක මොකක්ද..

    • @supulhasanka7868
      @supulhasanka7868 2 ปีที่แล้ว

      Hodata balanna one na eka kohomath ehema thamai mukuth awlk nh ne

  • @note3files799
    @note3files799 3 ปีที่แล้ว +39

    ධනාත්මකව හිතන්න - ඍණාත්මක වෙන්න එපා පේෂලලා වගේ 🤣❤ වදන

  • @blackfighter7659
    @blackfighter7659 3 ปีที่แล้ว +36

    Romaine Willis super talented 👏💯 එයාගේ English & sinhala singing superb😍💖 I love her voice ❤ and also she is very pretty😍 (also today she looks like Arianna garnde to me 🙄) එයා එයාගෙ කට හඩින් මීට වඩා වැඩක් ගන්න ඕන 🙃

  • @hasithawimukthi8787
    @hasithawimukthi8787 3 ปีที่แล้ว +15

    මහව ගැම්ම.💪 ආදරේයි බන්❤️

  • @shanikapriyadarshani3964
    @shanikapriyadarshani3964 3 ปีที่แล้ว +7

    සුපිරි program akak 🔥👍☝☝❤️❤️

  • @dulanzean
    @dulanzean 3 ปีที่แล้ว +18

    මේ ඉන්නෙ අපි ඒකාලෙ දැක්ක real Iraj ❤

  • @roshnimelanmelan7634
    @roshnimelanmelan7634 2 ปีที่แล้ว +2

    Iraj is a great man. He was in you tube since when it starts in srilanka.

  • @prabanigayathtri5475
    @prabanigayathtri5475 3 ปีที่แล้ว +10

    පට්ට ප්‍රෝග්‍රෑම් එක ❤❤❤👍

  • @asankamax5585
    @asankamax5585 3 ปีที่แล้ว +55

    අඩෝහ් 😂😂 අද එඩිට් වැඩියිනෙ ඕයි 😂

  • @danulaonajith9919
    @danulaonajith9919 3 ปีที่แล้ว +119

    මේකට අනුශ්ක උදානවයි , දුලාජ්වයි ගෙන්නන්න කො.😃❤️

    • @chanukamayuranga1696
      @chanukamayuranga1696 3 ปีที่แล้ว +4

      අපෝ උන්වනම් ගේන්න ඕනෙම නෑ.😷

    • @MRWX-wn5pj
      @MRWX-wn5pj 3 ปีที่แล้ว +5

      පට්ට ඉතින්

    • @umeshsandeepa5094
      @umeshsandeepa5094 3 ปีที่แล้ว +7

      අන්න ගෙන්නනවනම් කට්ටිය ❤️

    • @chamodamadanayake
      @chamodamadanayake 3 ปีที่แล้ว +5

      Agreed ❤️‍🔥

    • @southkorealion5369
      @southkorealion5369 3 ปีที่แล้ว

      ගූ ගොඩවල් ගේන්නෙ නැ🤣🖕

  • @shamalkanimsara29
    @shamalkanimsara29 3 ปีที่แล้ว +60

    ඉරාජ් නම් පට්ට පොරක්

  • @pusphakanthi2661
    @pusphakanthi2661 3 ปีที่แล้ว +64

    දෙරණ ටීවී වැඩසටහන ගොඩක් ලස්සනයි හැමෝටම තවතවත් සක්තිය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏❤❤❤❤

    • @neontraders8734
      @neontraders8734 3 ปีที่แล้ว

      @iraj production:- ඔයාල cancer හැදෙන එක අවම කරන්න දිවා රෑ වෙහෙසෙනවා .දෙරනට ආවහම koththu mee packet දෙනවා.අනේ මන් දා ඉතින් .ස්ල්ලි වලට නැමෙන ආයතන .💔😥

  • @malaka509
    @malaka509 3 ปีที่แล้ว +17

    Facebook ,instergram වලට කෙලවෙල හින්දා මේක බලන එවුන් එකෙක්වත් නැද්ද?

    • @madushankostha2048
      @madushankostha2048 3 ปีที่แล้ว

      කොහොමත් බලනවා 🤗🤗

  • @peterlinden138
    @peterlinden138 3 ปีที่แล้ว +5

    I enjoy this show nice Hosting , 😊 thx

  • @hirunihansika7658
    @hirunihansika7658 3 ปีที่แล้ว +13

    අම්මෝ අද නම් මරූ..🥰😘 iraj aiya fv ♥️

  • @rameshchanuka8114
    @rameshchanuka8114 3 ปีที่แล้ว +10

    පලවෙනි song එක රෙකෝඩ් එකක්🤣. Anyway great song ♥️

  • @supunsanjana7390
    @supunsanjana7390 3 ปีที่แล้ว +21

    දිල්ශාරා අවන්ක චරිතයක්❤

  • @yohanwewathenna7551
    @yohanwewathenna7551 3 ปีที่แล้ว +19

    අද තමා පේශ් කොර උනේ🤣❤️

  • @madushankatharindu592
    @madushankatharindu592 3 ปีที่แล้ว +41

    වස්ති ගේනාවනම් හොඳයි 🙂

  • @sulfur564
    @sulfur564 3 ปีที่แล้ว +89

    කොත්තුමී එකට හින්ට් ගහපු ඉරාජ්ට කොත්තුමී එකෙන්ම තෑගි දුන්නා නේද 😂😂😂

    • @dilru1262
      @dilru1262 3 ปีที่แล้ว +1

      යොහානි නිසා

    • @chathuraakalanka6219
      @chathuraakalanka6219 3 ปีที่แล้ว +2

      Dena eka gnna epada kiynne pkyo

    • @sulfur564
      @sulfur564 3 ปีที่แล้ว +1

      @@chathuraakalanka6219 ai me 😂 ai me mala panala. Mn katawath banala nane 😂 kautha oya?

  • @shehanindrajith971
    @shehanindrajith971 3 ปีที่แล้ว +6

    හිටපු ක්‍රිකට් ටීම් එකේ සෙට් එකක් ගෙන්නන්නකො 🥺❤️

  • @testingchannel6900
    @testingchannel6900 3 ปีที่แล้ว +41

    අද ප්‍රෝගෑම් එකනං සුපිරි. අර සින්දුවත් මරු. හැබැයි ඉතිං ලයිව් කීවනං තමා හොද. වැඩේ නං මාට්ටු😂. අවුලක් නෑ ඉතිං!!!

  • @imashidilshara2058
    @imashidilshara2058 3 ปีที่แล้ว +5

    Best story teller of the year - Iraj

  • @chamathuddika7153
    @chamathuddika7153 3 ปีที่แล้ว +13

    අද තමයි හොඳටම තිබ්බෙ😂

  • @sheharachamodi8632
    @sheharachamodi8632 3 ปีที่แล้ว +11

    අපිටත් ඔහොම තමයි යාලුවො ඉන්න තැන ඇදන් ඉන්න ඒවත් left 😅😂

  • @lahirurathnajith6668
    @lahirurathnajith6668 3 ปีที่แล้ว +40

    පේෂල අද ලෙප්ට්.😁😁

  • @chathurakaushalaya4206
    @chathurakaushalaya4206 3 ปีที่แล้ว +8

    පේශල අයියයි ඉරාජ් අයියයි සෙට් උනා කියන්නේ හිට් එකක් තමයි

    • @raviravindra889
      @raviravindra889 10 หลายเดือนก่อน

      Habai Peshala Iraj iddi meeya se inne😅 Iraj ge kata arunoth kiyala baya athi😂😂😂😂😂

  • @suga3572
    @suga3572 3 ปีที่แล้ว +34

    අපේ පේශල ඉතින් දුන්නොත් දෙන්නේ ගිනිගෙඩි තමා ....😂😂😂😂😂😂......අද පේශලට කට උත්තර නෑ ......😂😂😂😂

  • @kanchanadilshan5036
    @kanchanadilshan5036 3 ปีที่แล้ว +50

    පේෂල ආදරෙයි සුපිරි කොල්ලෙක් ආතල් බුවෙක් 🤘❤️

  • @ravindumayantha1317
    @ravindumayantha1317 3 ปีที่แล้ว +37

    අඩේ දිල්ශරාගේ tallente එක...එදා සින්දු කිව්වෙ..අද dance එකක් දාන්නෙ...😍❤🔥

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 3 ปีที่แล้ว +1

    Pesala.niyamai.ada.weda.satahana.siyaluma.denata.budusarani♥️♥️♥️♥️🌹🌹🌹🌹🇱🇧🇱🇧🇱🇧🇱🇰🇱🇰🇱🇰

  • @HashiLakshani
    @HashiLakshani 3 ปีที่แล้ว +10

    DILSHARA akki woah superb dance♥😍

  • @aaronmax719
    @aaronmax719 3 ปีที่แล้ว +8

    අද තමා සුපිරි ❤️

  • @imeshaanuruddika621
    @imeshaanuruddika621 3 ปีที่แล้ว +14

    පේෂලගේ රෙදි ලෙෆ්ට් කාලේකට පස්සේ...😂😂😂

  • @SewminiSss
    @SewminiSss 3 ปีที่แล้ว +13

    දුකාගෙ පුතාට මාධව පුතා කියනවා පේශල මල්ලි කියනවා...😂

  • @easyway3.14
    @easyway3.14 3 ปีที่แล้ว +12

    3:21 🙆‍♂️ රෙකොඩින් දැම්මට කමක් නෑ
    ජුකක් නැ
    ජුක ලෙෆ්ට්

  • @iampasi
    @iampasi 3 ปีที่แล้ว +13

    මරු හැබැයි ඉරාජ් නූල්ඩස් වලට විරුද්දව සින්දුව කරනො අන්තිමට ප්‍රෝගැම් එකේ උන්ට කොත්තුමී ම දෙනො 😂😂

  • @k.a.rdilupa453
    @k.a.rdilupa453 3 ปีที่แล้ว +78

    මොකො ඉරාගේ සිංදු වේ සද්ද නැත්තේ.... මට විතරද ඒ ප්‍රශ්නේ🤔🤔

  • @surathproduction2390
    @surathproduction2390 3 ปีที่แล้ว +33

    ලස්සනයි අද වැඩ සටහන🖤🖤👍🤣

  • @shenirathnayaka7444
    @shenirathnayaka7444 3 ปีที่แล้ว +20

    කෝ අනේ විරාමෙට යන්න කලින් ඉරාජ් කියපු දේවල්😂 left

  • @malindudarshana
    @malindudarshana 3 ปีที่แล้ว +37

    අන්තිමට ඉරාජ්ට දුන්නෙත් කොත්තු මී 😂 bs

    • @chamikadew396
      @chamikadew396 3 ปีที่แล้ว

      Sira katawa 🥵🥵😂😂

  • @rukshanithiyashani1503
    @rukshanithiyashani1503 3 ปีที่แล้ว +22

    පේෂලට හොද වැඩේ සචිනිගේ අැදුම් වලට අැඳ කියනවට.අද තාම මරැම වැඩසටහන පේෂලව රත් වෙලා අැති😂😂

  • @buddikaaiya3274
    @buddikaaiya3274 3 ปีที่แล้ว +10

    ආසම සෙට් එකක්නෙ ඉන්නෙ .

  • @colomboboys7515
    @colomboboys7515 3 ปีที่แล้ว +7

    කෙල්ලගෙ voice එකනම් සුපිරි 👌

  • @bulletclubfans1157
    @bulletclubfans1157 3 ปีที่แล้ว +52

    සචිනි ටිකක් මහත් වෙලා වගේ 😄 කොල්ලට තාත්තාගේ කටහඬ අඩුවක් නැතුව පිහිටලා 🖤 පෙෂල අද left 🤣