පාවාදීම්වලට පාතාලය දෙන තීන්දු... ග්‍රෑන්ඩ්පාස් කුඩු සුනීතාත් එලොව යවයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #crime #srilankapolice
    පාවාදීම්වලට පාතාලය දෙන තීන්දු...
    ග්‍රෑන්ඩ්පාස් කුඩු සුනීතාත් එලොව යවයි
    වෙඩික්කරුවන් ගැන සාක්ෂි ඔරුගොඩවත්තේ
    #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka

ความคิดเห็น • 162

  • @harshaplants8536
    @harshaplants8536 หลายเดือนก่อน +123

    පොලිසිය ට හොයාගන්න බැරි උන් පාතාලෙ එවුන් හොයාගන්නවා.. පොලිසියෙ උන්ගෙ මෙහෙයුම් බීඩියක් ගහන පොඩි කොල්ලොන්ට විතරයි .. ලංකාවේ ගොබ්බ පොලිසිය 😂

    • @Rover1117
      @Rover1117 หลายเดือนก่อน +1

      👍

    • @nilanjaniwijendra4454
      @nilanjaniwijendra4454 หลายเดือนก่อน

      පොලිසියේ අය කෑ ගහන්නේ පොඩි මිනිස්සුන්ට විතරයි, කුඩු මිනිස්සුන්ගෙන් පවා හම්බ කරන්න හදනවා. පොලිස් ස්ථානය ඉතා දූෂිත ස්ථානයකි. විශේෂයෙන් මහියංගනේ පොලිසියේ අය.
      polisiyē aya kǣ

    • @amilaprasad6807
      @amilaprasad6807 หลายเดือนก่อน +1

      සිරා..😂

    • @rohininimalka3852
      @rohininimalka3852 หลายเดือนก่อน +3

      😅

    • @KumariKumari-nt9cg
      @KumariKumari-nt9cg หลายเดือนก่อน +1

      Ane ou

  • @MalingaChathura
    @MalingaChathura หลายเดือนก่อน +82

    ග්‍රෑන්ඩ්පාස් පොලිසිය මේ ගැන දන්නේ නෑ 😂😂😂 . අපරාධ රැසක් වසන් කරන ලංකාවේ සිදුවුණු දරුණු අපරාධ රැසක් මුදලට බලයට පාවා දුන්නු පොලිසිය ක්.එදත් අදත් ඉදිරියටත් ..❤😂❤😂ආදරෙයි අපි පොලිසිය ට

    • @sahannimesha859
      @sahannimesha859 หลายเดือนก่อน +2

      ඇයි බං එහාපැත්තේ තියෙන වැල්ලම්පිටියේ පොලිසිය, ජරා කාක්කෝ😂😂😂 උන් දන්නවා හැබැයි කරන එකාගෙන් ජරාව කාලා දැන්නේ නෑ වගේ ඉන්නවා😂😂😂

    • @sathiyaseelan6635
      @sathiyaseelan6635 หลายเดือนก่อน

      I know 😂😂😂 me also Grandpass
      500/- aran yanawa

    • @dawoodhimas4303
      @dawoodhimas4303 หลายเดือนก่อน

      ​@@sahannimesha859ow bun wellampitiya police iganno bun jarawa kanawa hodhata

    • @bookioe
      @bookioe หลายเดือนก่อน

      Meka hemoma dannwa unath mukuth action ekak ganneth nae, e minissunta lejjawakuth nae😂

    • @gayanadilhara2554
      @gayanadilhara2554 หลายเดือนก่อน

      ග්‍රෑන් පාස් පොලිසිය ගැනනම් කතාකරල වැඩක් නෑ ජරා පොලිසියක් ඕකෙ ඉන්න ඔක්කොම එකයි🤮

  • @kksirisena1420
    @kksirisena1420 หลายเดือนก่อน +36

    පාතාල තුවක්කු කටවල් ජාතික ආරක්ෂාවට හිනාවෙනවා වගේ !

    • @slneodark7248
      @slneodark7248 หลายเดือนก่อน

      මමනම් කියන්නෙ ලංකාවේ පොලීසිය එලවලා පාතාලේ උන්ට පොලිසීය පාලනේ කරන්න දෙන්න ඕනේ❤😂

  • @rmdsrathnayaka6889
    @rmdsrathnayaka6889 หลายเดือนก่อน +57

    කුඩු සුනීතලා එලියේ පොල්_ගෙඩිය අහුලපු එකා ඈතුලේ

  • @srilanka7360
    @srilanka7360 หลายเดือนก่อน +66

    කුඩු වලට ඇප ඇත හොරෙන් පොල් කැඩුවොත් ඇප නැත මුංගෙ අම්මලට .....න නීතියක් මේ රටේ තියෙන්නෙ යකෝ

    • @r.sumedha8198
      @r.sumedha8198 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත

    • @knightofceylon-ms1us
      @knightofceylon-ms1us หลายเดือนก่อน

      Pol keduwoth pake lawyers lata wedak nehene, kudukarayanta penisitiyoth Salli Thamai...😂

  • @sarathhemachandra1856
    @sarathhemachandra1856 หลายเดือนก่อน +15

    ලේසියෙන් පෝසත් වෙන්න කෙටි මාර්ග හොයන අයට හොඳ පාඩම්.

  • @rv3540
    @rv3540 หลายเดือนก่อน +14

    යුක්තිය අල්ල තියෙන්නෙ දුන්කොල කෑලි තියන් හිටපු උන්වද එතකොට මුන් එලියෙනම් 😂😂

    • @pushpakalyani2922
      @pushpakalyani2922 หลายเดือนก่อน

      නෑ පොලීසියේ අය ගෙනත් දීලා අරගෙන යන 😅😅😅

  • @user-ml2wn3fm5j
    @user-ml2wn3fm5j หลายเดือนก่อน +12

    අහිංසක දෙමාපියන්ගේ ශාප...කුඩු මුදලාලිලාට වැදෙනවා...
    අහිංසක තරුණයන්ගේ ශාප....දේශපාලුවන්ට වැදෙනවා......
    කුඩ්ඩො තාවකාලික වාසි වෙනුවෙන් ලංකරගන්නා දේශපාලුවන්ට කෙලවෙන්නෙත් ලග හිටපු කුඩ්ඩොම තමා......

  • @ishanudaynaga604
    @ishanudaynaga604 หลายเดือนก่อน +23

    යුක්තියෙ මෙහෙයුමත් සමග සැගව ඉඳල 😂

    • @sathiyaseelan6635
      @sathiyaseelan6635 หลายเดือนก่อน +1

      Apo ehemada 😂😂😂 Drama

    • @PrinsiSilva
      @PrinsiSilva หลายเดือนก่อน +1

      Koloyslandda.poliseyvdetbbkiylakghnna

    • @ishanudaynaga604
      @ishanudaynaga604 หลายเดือนก่อน +1

      @@sathiyaseelan6635 🤣

  • @user-wv4se3uk9c
    @user-wv4se3uk9c หลายเดือนก่อน +7

    හව් සෑඩ් උන්ව අල්ලලා අහවල් එකේ සිද්දාලේප ගාන්න එඩිතර වීර පුතෙක් නෑනෙ අපිට 😂😂😂😂😂

  • @grandpas-weekend-projects
    @grandpas-weekend-projects หลายเดือนก่อน +4

    දේසබන්දු මහත්තය කුඩු, පාතාලෙ නැතිකරල තියෙන්නෙ.

  • @udixana
    @udixana หลายเดือนก่อน +1

    මේ වෙලාවෙ හැමෝම උදව් කරන්න, බදු කීයක් හරි වැඩි කරලා පොලීසියේ උන්ට කාකි ගවුමයි, වැටමාර පොල්ලකටයි uniform එක මාරු කරන්න, කලිසම් ඇදන් අමාරුයි එයාලට දැන් රස්සාව කරන්න😢

  • @elmomanikkageperera519
    @elmomanikkageperera519 หลายเดือนก่อน +2

    මහ පරිමාණ කුඩු ජාවාරම් කාරයො යන්නේ ත්‍රීවීල් එකේ 😮😮😮

  • @user-dw5hi1jp1f
    @user-dw5hi1jp1f หลายเดือนก่อน +49

    කුඩු පාතාල හැම එකාම මරල රට පිරිසිදු කරපල්ල

  • @irahada5961
    @irahada5961 หลายเดือนก่อน +47

    කුඩු විකුණලා නඩු නම් කොහොමද එලියේ ඉන්නේ

    • @praveenlankeshwara6546
      @praveenlankeshwara6546 หลายเดือนก่อน +7

      ඈ බොල තෝ හිතන් ඉන්නේ නඩු දාපු ගමන් හිරේ දානවා කියලද?😂😂 තෝ මාලිමාවට චන්දෙ දෙන ගාවයෙක්ද බොල?

    • @irahada5961
      @irahada5961 หลายเดือนก่อน

      @@praveenlankeshwara6546 කුඩු ලග තියා ගන්න වත් නීතියෙන් තහනම් .කෙලින්ම හිරේ.ඔබ කුඩු කාරයෙක් වෙන්න ඇති .නිදැල්ලේ ඉන්නේ ඉතින් දේශපාලකයන් ගෙ සහයෝගයෙන් .

    • @prasannaranathunga4517
      @prasannaranathunga4517 หลายเดือนก่อน +6

      මාලිමාවේ නීතීන්නවරු වැඩ පෙන්නලා කුඩු සල්ලි වලට කංජිපානිට ඇප අරන් දුන්නෙ අන්න ඒ වගේ ...

    • @ashokaLandagea
      @ashokaLandagea หลายเดือนก่อน +2

      ලංකාව කියල අමතක උනාද
      ඩුබායි වගෙ රටවල් වල නීතීය හරියට උනාට ලංකාවෙ හැමදේම සල්ලි මත

    • @Tahukan_7
      @Tahukan_7 หลายเดือนก่อน

      හුත්තො බලපන් මම එලියෙ ඉන්න විදිය ඒ වගේ තමයි

  • @studiodivinekandy5029
    @studiodivinekandy5029 หลายเดือนก่อน +5

    ඉස්සරවෙලා පොලිසියේ උන්ට වෙඩි තියන්න ඕන

    • @skuller-manofhouse8926
      @skuller-manofhouse8926 หลายเดือนก่อน

      Obe vage gon boruvek yako polisiya nathive ratak duvanne kohomeda ehama kaloth la kawe Libiyawak karanne neda one obela vage harak siyak hitiyoth la nkawete deviyangema pihitai modeya😮

    • @Ktmju
      @Ktmju หลายเดือนก่อน

      ඇයි පාතාලේ එවුන් බල්ලෝ වගේ මැරෙද්දි ඔයාගේ පුක කහනවද..😂😂😂

  • @rajakarunaroshan7285
    @rajakarunaroshan7285 หลายเดือนก่อน +5

    පුකෙනුත් හිනා.. නඩු කිපයක් තියෙනවානම් පොලෝසිය මේච්චර කල් පොල් ගැවද?

  • @sugeethsolangaarachchi522
    @sugeethsolangaarachchi522 หลายเดือนก่อน

    අපේ ගංජා පොලිස් කාරයන්ට පුලුවන්ද පාතලය නවත්තන්න.. පොලිසියට පුලුවන් හොදට ඉන්න කොල්ලන්ගේ සාක්කු වලට ගංජා දාලා පගාව ගන්න

  • @ruhunulankatv1098
    @ruhunulankatv1098 หลายเดือนก่อน +10

    පතාලයන්ට ජයවේවා පොලීසියට කෙල වෙවා

  • @makeenmakeen4866
    @makeenmakeen4866 หลายเดือนก่อน +4

    දන්නවද...පොලිසිය උන්ගේ පඩිය ඵහෙම් පිටින්ම ගන්නවා...හැබැයි කන්නේ බොන්නේ අමතර වියදම් සියල්ලම පාතාලයෙන් ලබාගන්නවා..කිසිම ලැජ්ජාවක් බයක් නැතුව නීත්‍යානුකූල වෙලඳාම් කරන අයගෙනුත් කප්පම් ගන්නවා

  • @amaliahinsa6355
    @amaliahinsa6355 หลายเดือนก่อน +2

    පාතාල aya maruwata passe ape aya පරීක්ෂණ karanawa 😊😊

  • @prlindraniprlindrani2090
    @prlindraniprlindrani2090 หลายเดือนก่อน +2

    හොද වැde ඔව්ට ගෑවුනු හැම එකාම දර්මය විසින් වලලල දන්න ඕනේ ඒ තමයි සබාව දර්මයේ නිතිය පව් කරනහැම එකටම දඩුවම් ලැබන්නඕනේ

  • @joniambroseeviljoseph7491
    @joniambroseeviljoseph7491 หลายเดือนก่อน

    ela niyamai

  • @alialtaher8154
    @alialtaher8154 หลายเดือนก่อน +3

    පාතලෙ.එවුනුයි...කුඩුවිකුනණ..එවුනයි..හිර.ගෙදර.තයන්..කෑම..බීම..දීල..රකින්න..එපා..මරල..දාන්න..පැටවු..බිහි.නොකර

    • @Hesh5566d
      @Hesh5566d หลายเดือนก่อน +1

      Yes❤

  • @rushand8003
    @rushand8003 หลายเดือนก่อน +1

    පාතාලෙ එඋන් දක්ෂයි ගොබ්බ පොලිසියට වඩා.😂.පොලිසියට හොයාගන්න බැරි එඋන් පාතලෙන් හොයාගන්නවා easy💪

  • @sandeepsanaa8943
    @sandeepsanaa8943 หลายเดือนก่อน

    ඡන්දයක් ලංවෙනකොට ඔවා සාමාන්‍ය දේවල්
    මෙපර රැවටෙන්නැ

  • @akmaxtv8872
    @akmaxtv8872 หลายเดือนก่อน

    උන්නම් මැරෙන එකමයි හොද

  • @nifamrameesNifam-yc7yx
    @nifamrameesNifam-yc7yx หลายเดือนก่อน +2

    😮

  • @sudath123
    @sudath123 หลายเดือนก่อน +1

    K සුනීතාගෙ නමේ k අකුරින් කියවෙන තේරුම සහ K සුජීවාගෙ නමේ k අකුරින් කියවෙන තේරුම සමාන වෙන්න බැරිද ? 😂😂😉😉

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 หลายเดือนก่อน +1

    😂😂 නිකං පාරෙ යන සිවිල් ජනතාවට ගංජ දාල අල්ලන්න යනවා. පාතාලෙ උං දකිද්දි පොලිසියෙ උන්ට කලිසමේ හුජ්ජ යනවා.😂😂

    • @Universeboss6905
      @Universeboss6905 หลายเดือนก่อน

      අපරාධකාරයෙක් වෙන්න හිටපු එකෙක් අම්මාගෙ කීමට පොලීසියට ගියාම ඔහොම තමා බන් දස වැඩමයි කරන්නේ 😂😡😐

  • @farzanm9669
    @farzanm9669 หลายเดือนก่อน +1

    3,50,000 military personals and 85,000 Police officers and yet ordinary citizens were murdered in broad daylight almost everyday in SL. 😢😢😢

  • @dulabro845
    @dulabro845 หลายเดือนก่อน

    පාවා දෙන උන් ද්‍රෝහිකම් කරන උන්වනම් නැති කරලම දාන්න ඕනේ.....මං මේ කියන්නේ මේකටම නෙමේ...පාතාලේ වේවා සාමාන්‍ය සමාජයේ අපි ආස්‍රය කරන මිනිස්සු වේවා...ඔහොම උන් නම් මටත් පේන්න බෑ....

  • @worldeducation999
    @worldeducation999 หลายเดือนก่อน

    නිදිද ආරක්ෂාට ඉන්න අය පුදුම රටක් දවස ගානෙ මිනිස් ජිවිත නැතුවෙනවා රටක අරක්ශාව ගැන හිතන්න බැරි උන් පිට රටක ආරක්ෂාව බලහල්ලා ලැජ්ජයි ජාතයන්තරෙ මෙවා එ මිනිස්සු දකිදින්

  • @Peniaphobia.
    @Peniaphobia. หลายเดือนก่อน

    Good night police🎉

  • @user-oh4bm6hw3k
    @user-oh4bm6hw3k หลายเดือนก่อน

    දෙමල චිත්‍රපට ලංකාවේ ලයිවි

  • @MaheshDasanayake
    @MaheshDasanayake หลายเดือนก่อน +1

    දේශ බන්දු අයියෝ 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @vajiradushan1557
    @vajiradushan1557 หลายเดือนก่อน +1

    කඹුරුපිටියේ නෙමෙයි කඹුරුපිටියේ ....boru නොකියා හිටු ...😢😮😢

  • @ramyalathawanshadipathidew1416
    @ramyalathawanshadipathidew1416 หลายเดือนก่อน

    ,,,,, k සුජීවාටත් තියපියව් okun එලොව යවන්න ඕන

  • @SankaSan1987
    @SankaSan1987 หลายเดือนก่อน

    පාතාලෙ උන්ගෙ intel එක හොදයි අපේ ගොබිලොන්ට වඩා.
    සැගවෙලා සිටිනවා කියන්නෙ මෙහෙම.
    ලොන්තපෝල් pc කට්ටෙක් ගෙදරට යවන්න ඇති. ගේ වහලානං මුං කියන්නෙ සැගවෙලා කියලා. එතනින් එහාට හොයන්නෙ නෑ.

  • @kaushallyekavindu3085
    @kaushallyekavindu3085 หลายเดือนก่อน

    ඔන්න ඕක නිසා තමා පොලිසිය ත් පාවා දෙන්නේ නැත්තේ😅😅😅

  • @ictgamunu6038
    @ictgamunu6038 หลายเดือนก่อน

    ග්‍රෑන්ඩ්පාස්,කෙසෙල්වත්ත,කොළඹ මොකද වෙන්නෙ don dinuka 😂💀

  • @agentbaam5260
    @agentbaam5260 หลายเดือนก่อน

    මුන්නම් මෙහෙම හරි මැරෙන්න ඕනේ

  • @user-jd6sn2zz8f
    @user-jd6sn2zz8f หลายเดือนก่อน +11

    යුක්තියේ මෙහෙයුම නෙවෙයි තිබිල තීන්නෙ. හුත්තියේ මෙහෙයුම 😂😂

  • @user-vt8eo4pl3q
    @user-vt8eo4pl3q หลายเดือนก่อน

    පිරිමි මරා ගන්නේ ගෑනු නිසා, ගෑනු මැරෙන්නේ කේලම් කට නිසා ,😂😂

  • @slneodark7248
    @slneodark7248 หลายเดือนก่อน

    පියුමි හන්සමාලිටත් ලගදීම මේ ටික තමයි වෙන්නේ😂❤

  • @ruwan-h7v
    @ruwan-h7v หลายเดือนก่อน

    අනේ අයියේ අපි ඉවරයි,,,, දැන් කොහොමද අපි පාරේ යන්නේ සිද්ධාලේප ටිකක්වත් දෙන්න ගා ගන්න....🤣🤣🤣

  • @ShanakaBandara-tb7kd
    @ShanakaBandara-tb7kd หลายเดือนก่อน

    දැන් මෙහෙම Caption එකක් ගහල News එක Publish කරාම පාතාලෙ එවුන් ගැන ඔත්තුවක් දෙන්න හිතන් ඉන්න එකෙක් උනත් අදහස වෙනස් කර ගන්නවනෙ. එහෙම වෙනවට කැමති පාතාලයෝ, කුඩු බිස්නස් කරන එවුන්ම තමයි. දෙරණත් කුඩු බිස්නස් කරනව වගේ...

  • @HMGUNARATNA-s7n
    @HMGUNARATNA-s7n หลายเดือนก่อน +1

    පකේ යුක්තියේ මෙහෙයුම Club වසන්ත මරපු උන්වත් තාම අල්ලගන්න බැරි උනා. ඇමරිකාවේ මේ වගේ සිද්දියක් උනොත් තප්පර ගානකින් ඔක්කොම අල්ලලා. නැත්තම් එලොව යවලා. Police පක්කු ඉන්නවට වඩා හොදයි

  • @rsimashamadushani1600
    @rsimashamadushani1600 หลายเดือนก่อน

    අවි ගත්තෝ අවියෙන්ම නසී

  • @chandimaranasinghe3983
    @chandimaranasinghe3983 หลายเดือนก่อน +1

    නීතියක් නැති රටක්

  • @AselaSubath-r1z
    @AselaSubath-r1z หลายเดือนก่อน

    දැන්නම් පොෝලිමට දෙනව වගේ වැඩේ

  • @mohamedrashid8624
    @mohamedrashid8624 หลายเดือนก่อน

    මට ඇහුනේ K සුජිවා කියලා 🤣🤣

  • @capitalland1071
    @capitalland1071 หลายเดือนก่อน +1

    🤣🤣🤣🤣🤣🤣🤣 යුක්තිය යුක්තිය කිය කියා රටම ගොනාට අන්දමින් දේශබන්දුයි, ටිරාන් අලසුයි මේ රට පාතාල රාජධානියක් කරනවා කියලා රටේ මිනිස්සුන්ට දැනේන්නේ නැද්ද ? 🤣🤣🤣🤣🤣🤣🤣 මුන් පාතාලේ ගෝට් ෆාදර් වෙන්න කාට හරි උදව් කරනවාද කියලා දැන් නම් රටම ඇත්තටම විමසිල්ලෙන් ඉන්න ඕනා කියලා හිතෙන්නේ නැදද?

    • @user-wv4se3uk9c
      @user-wv4se3uk9c หลายเดือนก่อน

      අනිවාර්යයෙන් 😂

  • @SameeraDushan
    @SameeraDushan หลายเดือนก่อน

    කඹුරුගමුවේ 😢

  • @thehanmi697
    @thehanmi697 หลายเดือนก่อน

    මාතර කබුරැපිටියේන් ඇවිත් කොළඹ ගැන්ඩ්පාස් කුඩු බෙදනවා මරැ 😂

  • @SunilKaluarachchi-xu4lr
    @SunilKaluarachchi-xu4lr หลายเดือนก่อน

    I,G,p,නැති,පාඩුව..

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 หลายเดือนก่อน

    රටටම විහිලුවක් උනු ලංකා පොලිෂ්😂😂

  • @r.sumedha8198
    @r.sumedha8198 หลายเดือนก่อน

    කුඩු විනන අයට පොලිසිය බයයි ඒකයි කුඩු බොනකෙනෙක් අල්ලගෙන පුදුම චන්ඩිපාට් පෙන්නන්නෙ

  • @gamingnotiya6060
    @gamingnotiya6060 หลายเดือนก่อน

    උබලට තේරෙන් නැද්ද පාතාලෙ දැන් හොද පැත්තට වැඩ කරන බව.😍

  • @herathkumari
    @herathkumari หลายเดือนก่อน

    කුඩු පාතාලයට ගිය රටක් අය්යෝ

  • @user-ig7gi9om5l
    @user-ig7gi9om5l หลายเดือนก่อน

    මුන්ව මැරුනේ නැත්නම් කලුකෝට් කාලකන්නි මුන්ව බේරනවා

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 หลายเดือนก่อน +2

    මුන්ට උසාවියෙන් ඇප ලැබෙන්නේ කොහොමද ,මුන්ට තමයි සාලිය පීරිස් ලා ඇප අරන් දෙන්නේ

  • @sennalsavinduaberathna1974
    @sennalsavinduaberathna1974 หลายเดือนก่อน +6

    එකෙක්ව එල්ලුවනම්.. ඔය ඔක්කොම රැගිල්ල අඩු වෙයි

    • @UU-bl4xu
      @UU-bl4xu หลายเดือนก่อน +1

      එල්ලන්න වෙන්නේ උබ තමා.වැරැද්ද කරපු උන් පොලිසියට අල්ලා ගන්න බැරි වුනාම😏😏😏😏😏

  • @MaheshKapukotuwa
    @MaheshKapukotuwa หลายเดือนก่อน

    පොලොස් හොදයි උන්ගෙ අම්මට

  • @RohanGunathilake-pl5jn
    @RohanGunathilake-pl5jn หลายเดือนก่อน

    ආ එහෙනමි මැරැනට කමක් ඔවුන් රටට සාපයක් ඔය මෙහෙඑවනව කියන උනුත් එක පොදියට මරල දාන්න තියෙන්නෙ අද දෙමවි පියො කොචිචර වදවිදිනවද දරැවො කුඩුවලට අබිබැහි වෙලා නිසා

  • @bandarabandara9659
    @bandarabandara9659 หลายเดือนก่อน +1

    කුඩු,කුඩු,,,kudeekudu

  • @ashenimalka1460
    @ashenimalka1460 หลายเดือนก่อน

    ලංකාවේ තියෙන සක්කිලිම පොලිස් කොට්ඨාස
    *ග්‍රෑන්ඩ්පාස්
    *වැල්ලම්පිටිය
    *අගොඩ
    ජරාව කන උන්මයි ඉන්නේ

  • @CarmelJayasinghe
    @CarmelJayasinghe หลายเดือนก่อน

    Ane malimaverta denna.

  • @amilarukshan3782
    @amilarukshan3782 หลายเดือนก่อน

    Yukthiuee meheyuma 😂😂😂😂

  • @user-ig7gi9om5l
    @user-ig7gi9om5l หลายเดือนก่อน

    නියමයි .ඒත් ජෙප්පෝ මෙව්වට විරුද්ධ යි

  • @DammikaPriyadarshani-vf8ws
    @DammikaPriyadarshani-vf8ws หลายเดือนก่อน

    Hondama wada

  • @mallikaudawaththage4838
    @mallikaudawaththage4838 หลายเดือนก่อน +6

    කුඩුකාරයො මැරුවට කමක් නැහැ .

  • @Dineshdesilva-v3n
    @Dineshdesilva-v3n หลายเดือนก่อน

    Polic stf wAlata vithARAI BAYA

  • @ranjinishantha2560
    @ranjinishantha2560 หลายเดือนก่อน

    Wade කියන්නේ මොකුත් වුනාම තමා unge jaathake police කණ්ඩායම dana ගන්නේ ..🤣🤣🤪😁

  • @pp-qk3tg
    @pp-qk3tg หลายเดือนก่อน

    Yukthiya itu wela

  • @Ssssm332
    @Ssssm332 หลายเดือนก่อน

    මොකද මේ රටට වෙලා තියෙන්නෙ නීතීය තද කරන්න බැරිද මොලේ නැති නීතී

  • @nandanamohottige-ud2xz
    @nandanamohottige-ud2xz หลายเดือนก่อน

    Lamai iskoole yanna lejjailu. Oya kuli wedata yanna ane,,,,,,,, police wife.

  • @sumiashan5225
    @sumiashan5225 หลายเดือนก่อน

    Kawuru wunath hoda wadak karea

  • @shiromisandamali9699
    @shiromisandamali9699 หลายเดือนก่อน

    😂😂😂❤

  • @wasanthaKuruppu
    @wasanthaKuruppu หลายเดือนก่อน +1

    Dan.sapada.k..wesee..

  • @IsuriAnurika
    @IsuriAnurika หลายเดือนก่อน +2

    Monada me api ahanne. Ko me rate nithiya. Kudukarayo nam marena ekamayi hoda

  • @Rover1117
    @Rover1117 หลายเดือนก่อน +1

    දේශ බන්දු නැති නිසා පාතාලෙයි,කුඩුයි එලියට ඇවිල්ලා වගේ දෙයක් පෙන්නන්න ද හදන්නේ .ආයෙත් ඕවට අහුවෙන්නේ නෑ කවුරුත් 😂😂😂

  • @danushathushara4521
    @danushathushara4521 หลายเดือนก่อน +1

    තොපිලට තේරෙයි දැන් දේසබන්දු මහත්තයගෙ අගේ 😂😂😂

  • @NuwanChanaka-n2y
    @NuwanChanaka-n2y หลายเดือนก่อน

    Police siyata tiyenne parissana karanna vitari 😂un marala yanawa unut tawa kagen Hari marenawa

  • @AbdhulManag-ps1nw
    @AbdhulManag-ps1nw หลายเดือนก่อน

    තොපි තොපිම මරා ගනිල්ලා.😂

  • @user-ee1cv5lz9e
    @user-ee1cv5lz9e หลายเดือนก่อน

    Neethiyak Nathi ratak 😮

  • @Dineshdesilva-v3n
    @Dineshdesilva-v3n หลายเดือนก่อน

    Mol ekekta set unoth u iwarai

  • @ShaDesigns-eu3si
    @ShaDesigns-eu3si หลายเดือนก่อน

    Vedikkaruvanta respect🫡
    Komat okunta vadi ayusha na

  • @ravidukushantha7343
    @ravidukushantha7343 หลายเดือนก่อน

    Yukthiy mehwyum enn klin eki kudu vikunpuw policey dnne nthuw athi. Ahu unth policey lg berenn krm thiyenn athi 😄😄

  • @user-pk9zt5rz6g
    @user-pk9zt5rz6g หลายเดือนก่อน

    Police amathi arakshaka amathi adum adanda thama inne danne na

  • @damekadmer8433
    @damekadmer8433 หลายเดือนก่อน

    Yako kudu sunita nam eyage nama eki kohomada ban eliye inne policeya eki gana danne marunata passe marai

  • @kkahqwt8850
    @kkahqwt8850 หลายเดือนก่อน

    😁😁😁😁😁😁😁😁

  • @user-mx5hc8od2b
    @user-mx5hc8od2b หลายเดือนก่อน

    Anura unp udawu karayek kiyala paksaye 25 kandayamata therenawada

  • @nuwanathukorala5355
    @nuwanathukorala5355 หลายเดือนก่อน

    Pathale hari. Police un nokarana nithiya pathalen karanawa.

  • @razzakabdulhasan737
    @razzakabdulhasan737 หลายเดือนก่อน +1

    Yako plan kapanna gedra
    Pihiyak thiyagaththata
    Thirastha wadiyo
    Kiyala apiwa hangwadu gehuwa kalata issarawela me porthole AK47 thiyagena inna
    Mineemaruwo
    Mona warhaye
    Thirastha wadiyoda?

  • @nadeeshadesilvaent3051
    @nadeeshadesilvaent3051 หลายเดือนก่อน

    Deranen yawwa wage ne Elowa yawwa kiyanne 😂

  • @KalingaOffice
    @KalingaOffice หลายเดือนก่อน

    Kudu pathale un eka eka yanwa wge denennedda.wistharyk hoyagnnth ne

  • @mohandias-ud5kw
    @mohandias-ud5kw หลายเดือนก่อน

    Policeya nam naweiy okha karanna hathe,,😂😂

  • @පුන්චිහොරා1234
    @පුන්චිහොරා1234 หลายเดือนก่อน

    Madushge gemak

  • @sugajayasooriya6367
    @sugajayasooriya6367 หลายเดือนก่อน

    පොලීසිය මේ ගැන දන්නෙ නෑ....දන්නෙ නෑ.....ඕ.. how sad.