ජනපති සටනට එන අපේක්ෂකයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශයේ නවතම විස්තරය මෙන්න - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    #HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
    ජනපති සටනට එන අපේක්ෂකයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශයේ නවතම විස්තරය මෙන්න - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #ElectionCommission #nomination #hiruelection #PresidentElection2024 #vote #Politics #presidentialelection
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewso...

ความคิดเห็น • 516

  • @bgtec1791
    @bgtec1791 22 วันที่ผ่านมา +194

    අනුරට චන්දෙ දෙන්න ඕන කියල හිතුන දැක්ක ගමන්❤

    • @ruchirarasanga-c3f
      @ruchirarasanga-c3f 21 วันที่ผ่านมา +8

      අනිවාර්යයෙන් දෙන්න

    • @ArushaLakmal-x4s
      @ArushaLakmal-x4s 17 วันที่ผ่านมา +4

      Respect ❤

    • @sehnal139
      @sehnal139 8 วันที่ผ่านมา

      💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪

    • @user-lo6bk9sx3z
      @user-lo6bk9sx3z 6 วันที่ผ่านมา

      Janadipathi unata passe ok wadi wenawa ibeema

    • @HarshaHarsha-jd5qn
      @HarshaHarsha-jd5qn 6 วันที่ผ่านมา

      ​@@ruchirarasanga-c3fpostar gahala.jvp.un.kothi.ganaka

  • @Silvester720
    @Silvester720 22 วันที่ผ่านมา +90

    අපේ එකාට දෙන්නෙ කොහොමත් ❤❤❤❤ 🧭

  • @MrOJWR
    @MrOJWR 22 วันที่ผ่านมา +177

    පරම්පරා ගානක් තිස්සෙ, හොරාකපුව තමයි නාමල් ගාව තියෙන්නෙ. 😂😂

  • @WgPemantha-gm3uh
    @WgPemantha-gm3uh 23 วันที่ผ่านมา +151

    ඈ බන් නෑමොලයට රුපියල් කෝටි විස්සක් නයට දෙන්න ඌ කෝටි විස්ස හම්බ කරේ ගියා ආත්මෙද. එහෙමත් නැත්නම් ඌ පොල්කඩලා හම්බකරාද..කෝටි විස්සක්

    • @sbfashion2929
      @sbfashion2929 22 วันที่ผ่านมา

      Namal ge seeiya d a rajapksha ceylon srilanka kalaye hitapu amathi knk upathimma radala minissy idkadam upan carlton walauwen labuna

    • @thejandewmika2952
      @thejandewmika2952 22 วันที่ผ่านมา +1

      ඔයාට ප්‍රශ්නයක් තියෙනවනම් ඉතින් ගිහින් අහන්න. හොරකම් කරානම් ප්‍රසිද්ද කරනවද මෙන්න කියල එතකොට මාට්ටු වෙනවනේ. එහෙම දෙයක්වත් තේරෙන්නේ නැත්තේ ඇයි අප්පා

    • @naveeshvlogs1658
      @naveeshvlogs1658 22 วันที่ผ่านมา +1

      ​@@sbfashion2929 upathin radala una paliyata lankawe ධනවත්ම දේශපාලකයා වුනේ පාර්ලිමේන්තුවට එන වාහන හෝදලද? 😂

    • @thejandewmika2952
      @thejandewmika2952 22 วันที่ผ่านมา +1

      @@Girlycontent725 හරි හරි බලමුකෝ කවුද බය්යෝ ටෝය්යෝ රැවටුනේ කියලා, දෙයක් කියනකොට ඔප්පු කරන්න බැරිනම් නොකිය ඉන්න. අනික මිනිස්සු එක්ක කතා කරන්න ඉගෙන ගන්න. ඇහුවොත් කියයි මම ගියේ අහවල් පාසලට අහවල් විශ්ව විද්‍යාලයට අරකයි මේකයි කතා කරන්න දන්නේ නැ තවම

    • @Girlycontent725
      @Girlycontent725 22 วันที่ผ่านมา

      @@thejandewmika2952 eww... කතා කරන්න ඉගෙනගන්නලු. ඒ උනාට තාම හොරුන්ට රැවටෙනව😴

  • @anjalianjanjana327
    @anjalianjanjana327 22 วันที่ผ่านมา +124

    ඇ නාමල් ගස් හරකො තොට ඔච්ච
    ර ආදායමක් තියාගෙනද තොගෙ wadding එකෙ විදුලි බිල පුත්තලම් බුරුවා ගෙව්වෙ..😂😂😂😂

    • @dasunvlog8732
      @dasunvlog8732 22 วันที่ผ่านมา +3

      😂😂😂😂😂

    • @RasikMalith
      @RasikMalith 22 วันที่ผ่านมา +2

      Buruwa ne ithin ara puththalam gonna..

    • @jehanfd
      @jehanfd 22 วันที่ผ่านมา

      රඟපෑම් බන් 😂💔

    • @sudu3601
      @sudu3601 17 วันที่ผ่านมา

      😅😅😅😅

  • @Madushankapathum-j9u
    @Madushankapathum-j9u 22 วันที่ผ่านมา +151

    හදවතින්ම අනුර ❤️❤️

    • @samearaa8434
      @samearaa8434 21 วันที่ผ่านมา +2

      ඒ ඒ පී කිව්වොත් හිඟන්නොනේ😅😅😅😅😅😅

    • @happyquilt
      @happyquilt 18 วันที่ผ่านมา +2

      පව් නෙ අනුර❤❤❤❤😢😢😢

    • @Madushankapathum-j9u
      @Madushankapathum-j9u 18 วันที่ผ่านมา

      @@samearaa8434 අනේ පලයන් වෙසිගේ පුතෝ යන්න 😂😂

    • @Dilan_89457
      @Dilan_89457 16 วันที่ผ่านมา

      ​@@samearaa8434නොහුකා ඉදපන්

  • @Hasinthaudesh
    @Hasinthaudesh 22 วันที่ผ่านมา +130

    අනුර දිසානායක සහෝදරයා .....සුදුසු ම නායකයෙක්..❤❤❤❤❤

    • @Rizon_venuja
      @Rizon_venuja 22 วันที่ผ่านมา +4

      😂😂😂👍

    • @Hasinthaudesh
      @Hasinthaudesh 22 วันที่ผ่านมา

      @@Rizon_venuja අනේ පලයන් ගොන් බයියෝ යන්න ......මොන සෙප්පඩයෙක් ද යකෝ උබ. නායකයෝ ගැන නෙවෙයි රට ගැන හිතපල්ලා......

    • @takeshimax7669
      @takeshimax7669 22 วันที่ผ่านมา +1

      😅😅😅

    • @soorivlogs6094
      @soorivlogs6094 22 วันที่ผ่านมา +1

      😂😂😂😂😂

    • @Hasinthaudesh
      @Hasinthaudesh 22 วันที่ผ่านมา +12

      හරක් හිනාවෙනවා. ඔය ගොන් හිනාව නවතින්නෙ සැප්තැම්බර් 21

  • @maneeshagihan2764
    @maneeshagihan2764 23 วันที่ผ่านมา +207

    නාමල් කියන්නේ ඉතා සාධාරණ ලෙස නෙළුම් පොහොට්ටු විකුණලා ලොකු වත්කම් හොයපු එක්කෙනෙක් 😓

    • @rushand8003
      @rushand8003 21 วันที่ผ่านมา +6

      😂

    • @virajsadaruwan2636
      @virajsadaruwan2636 19 วันที่ผ่านมา +4

      අපි අසරණ වෙලාවගේ හිතට දැනෙනවා අනුර සහෝ

    • @sehnal139
      @sehnal139 8 วันที่ผ่านมา +1

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @X_sltopic_X
      @X_sltopic_X 6 วันที่ผ่านมา +2

      ඔව්. මටත් මතකයි. අපි ඉස්සර ඉස්කෝලෙ යනකොට නාමල් අයිය ටයර් එකක ගිහින් නෙළුම් පොහොට්ටු කඩනව උදේම.
      බෝට්ටුවක්වත් නෑ ඒ දවස්වල.
      දැන් ඉන්න තැන දැක්කමනම් මටත් ගොඩක් සතුටුයි😊❤️

    • @maneeshagihan2764
      @maneeshagihan2764 6 วันที่ผ่านมา

      @@X_sltopic_X aththa 😪

  • @udsamantilleke
    @udsamantilleke 22 วันที่ผ่านมา +37

    අවුරුදු 18 ඉදං හම්බ කරත් මුලු පඩියම එදා ඉදං ඉතුරු කරත් නාමලයට පුලුවංද ඔච්චර ඉතුරු කරන්ඩ

  • @sameerakiri
    @sameerakiri 23 วันที่ผ่านมา +74

    යකෝ නාමලයා බැලුවොත් සල්ලි නැ කියලනේ කියන්නේ,

    • @MrOJWR
      @MrOJWR 22 วันที่ผ่านมา +4

      කොච්චර නැද්ද කියනවනම්, ලයිට් බිල ගෙව්වෙත් බූරුවෙක් 🤣🤣

    • @sameerakiri
      @sameerakiri 22 วันที่ผ่านมา

      @@MrOJWR ඒකනේ

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 15 วันที่ผ่านมา +11

    අනුර කුමාර ජනාධිපති කරමු මාලිමාව දිනවමු මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤Npp දිනවමු ❤❤❤❤අනුර කුමාර සහෝදරයා ජනාධිපති කරමු

  • @newan7182
    @newan7182 22 วันที่ผ่านมา +17

    සාමාන්‍ය මනුස්සයෙක්ට වීශාල ධනයක් හම්බුනාම ඔහු ඒ වත්කම් රැස් කරගත් විදිය ඔප්පු කරගන්න බැරි උනොත් ඒවා රාජසන්තක කරනවා
    නාමල් රාජ්පක්ෂට ඔච්චර සල්ලි කොහෙන්ද ?
    ස්ජිත් ප්‍රේමදාසට ඒවා හම්බුනේ කෝමද?
    ලංකාවේ හැම පුද්ගලයෙක්ටම තොරතුරු දැනගැනීමේ අයිතියක් තීනවනේ අපිට ඒවා දැනගන්න ඕන
    දේශපාලකයන් හොරාකන්නෙ අහින්සක මිනිස්සුන්ගෙ සල්ලි
    මේ රටේ නීතියක් කියලා දේකුත් නෑ
    අප්පිරියයි 😢

  • @GBmeme
    @GBmeme 23 วันที่ผ่านมา +72

    මේකෙන්ම හිතාගන්න පුලුවන් කාලතියෙන කෑම😂
    වැරදිලාවත් සුජීව සේරසිංහගෙයි දයාසිරි ජයසේකරගෙයි වත්තම් බැරකම් ප්‍රකාශනය ඉදිරිපත්කරල තිබ්බනම් තව විනාඩි 5කටවත් කියල ඉවරකරන්න වෙන්නෙ නෑ.
    පරම්පරාවෙන් ලැබුනු දේවල් කියලනෙ කියන්නෙ😂👍🏻
    බලමු 21න් පස්සෙ එලියට එනතොරතුරු මොනවද කියල

  • @prabathkariyapperuma2530
    @prabathkariyapperuma2530 22 วันที่ผ่านมา +118

    පොඩි මයිනට ඔහොම නම් ලොකු එකාට කොහොම ඇද්ද?😂😂😂

    • @DevinduLiyanaPelage
      @DevinduLiyanaPelage 22 วันที่ผ่านมา

      😂

    • @mithundharmanga6280
      @mithundharmanga6280 17 วันที่ผ่านมา

      පවුලෙම උන්ගේ ගිණුම් බැලුවොත් කොහොම තියේද?

    • @HarshaniKumari-l3p
      @HarshaniKumari-l3p 4 วันที่ผ่านมา

      😂😂

  • @YasmithaWijesingha
    @YasmithaWijesingha 22 วันที่ผ่านมา +73

    මේක බැලුවහම මට හිතුනා අනුරට දෙන්වා කියලා

    • @ruchirarasanga-c3f
      @ruchirarasanga-c3f 21 วันที่ผ่านมา +3

      අනිවාර්යයෙන් දෙන්න

    • @VincientPepe
      @VincientPepe 18 วันที่ผ่านมา +2

      හොද තීරනයක්

    • @ShanN-o8k
      @ShanN-o8k 5 วันที่ผ่านมา

    • @YasmithaWijesingha
      @YasmithaWijesingha 3 วันที่ผ่านมา +2

      @@VincientPepe man khomath jvp raththrane API set welaa 22patiyak damu sudooo ♥️♥️♥️♥️♥️♥️😅

    • @VincientPepe
      @VincientPepe 3 วันที่ผ่านมา +1

      @@YasmithaWijesingha aniwa aniwaa 🤣❤

  • @sasindu_
    @sasindu_ 22 วันที่ผ่านมา +70

    නාමල් ඕවා හොයාගෙන තියෙන්නේ කතරගම කිරිවෙහෙරට යන පාරේ මල් කඩෙන් තමයි නෙලුම් පොහොට්ටු විකුනලා මම දැකලා තියනවා නාමල්ගේ wife ඒ කඩේ මල් විකුණනවා. එක පාරක් අපි යද්දි "අනේ අයියේ අපෙනුත් මල් ගන්නකෝ.අපි අසරණයි" කිය කිය මල් විකුනුවා 😂😂

  • @thusithasuraj755
    @thusithasuraj755 22 วันที่ผ่านมา +43

    නාමලයා මිලියන 200 ණයට දීල තියෙන්නේ කොහෙන්ද ණයට දෙන්න එච්චර මුදලක්.මෝඩ මිනිසුනේ දැන්වත් තේරුම් ගනිල්ලා රට කෑවේ පවුල් කිහිපයක් එකතුවෙලා කියලා..තවත් තොපි පුන්නක්කු ගිල ගිල හිටපල්ලා..

  • @manjuperera
    @manjuperera 23 วันที่ผ่านมา +139

    අනුර කුමාර සහෝදරයා ගාව මොනවද තියෙන්නෙ..❤❤❤..හිතපල්ල..

    • @aseladikshan782
      @aseladikshan782 23 วันที่ผ่านมา +12

      Ou monawath නැති එකෙක් thama රට භාර ගන්න හදන්නේ yako නායකයෙක් unama අඩුම ganee eka වේලක් හරි කන්න දෙන්න පුළුවන් වෙන්න ඕනි thopi වගේ kalakanni balloo ඒවා දන්නේ na thopi වගේ හරක් කොහෙද නායකත්වය දන්නේ yako ඉස්සෙල්ලා නායකත්වයේ ගුණාංග මොනවාද කියලා ඉගෙන gena මේවාට kotapiyau

    • @PrasannaKumara-by4ii
      @PrasannaKumara-by4ii 23 วันที่ผ่านมา +8

      hutto topi danna ape gewal gawa okata tiyena dewala katawat na ko anurage tattu pahe hotale vikunnada ganige bens eka topi nodanna huttawal kata nokara idapan

    • @thejandewmika2952
      @thejandewmika2952 23 วันที่ผ่านมา

      @@aseladikshan782 සහතික ඇත්ත... හැබැයි සල්ලි නැති මනුස්සයෙක් නායක කරාට අවුලක් නැ එයාගේ Brain Wash කරලා. මේ අනුර කියන්නෙම හොරු අල්ලනවා කිය කිය මෙතන තියෙන්නේ සල්ලි තියෙන මිනිහ එක්ක ඉරිසියාව ... එක මිනුස්සු වෙනුවෙන් දෙයක් කරනවා වගේ පෙන්නලා චන්ද ගන්න හදන්නේ ... සල්ලි තියෙන එකෙක් නායකයා උනාම හොරකම් කරන්නේ බම්බුවකටද

    • @thejandewmika2952
      @thejandewmika2952 23 วันที่ผ่านมา +18

      @@PrasannaKumara-by4ii ඉස්සෙල්ල කතා කරන්න ඉගෙන ගන්න. ඇහුවොත් කියයි මම ගියේ අහවල් පාසලට මට උපාධියක් තියනව යි අරකයි මේකයි. ප්‍රසිද්දියේ කතා කරන්න දන්නෙත් නැ

    • @nipuna7876
      @nipuna7876 22 วันที่ผ่านมา +14

      ​​@@aseladikshan782නායකයෙක් එක වේලක් කන්ඩ දෙන්ඩ ඕනේ කියලා මොන පොතේද තියෙන්නේ 😂 වල්ව් වලට ගෑණු එහෙම යවලා ශේප් එකේ වේලක් දෙකක් හාමුගෙන් ඉල්ලන් කාපු උන් නං එහෙම හිතනවා ඇති පොඩ්ඩක් තාත්තගෙන් අහපන්

  • @dulshanmadhurangaIII
    @dulshanmadhurangaIII 16 วันที่ผ่านมา +7

    මාසෙට ලක්ශ 4 පඩි අරන් මිලියන 200 ණයට දුන්න විදිහ කිව්වොත් අපිත් සතුටින් 🥺🫂

    • @MusicToEars4g
      @MusicToEars4g 15 วันที่ผ่านมา +1

      Ado sira 😢💔

  • @lalithmadhushanka44
    @lalithmadhushanka44 16 วันที่ผ่านมา +31

    අනුරගෙ වත්කම් කියද්දි හිතට ආවෙ බොක්කෙන්ම අනුරට කියලා

    • @user-nw1ts9rr4n
      @user-nw1ts9rr4n 5 วันที่ผ่านมา +1

      අනුර කුමාර කියන කුහක, වනචාරී ජෙප්පා ජෙප්පා රස්සාවක් නොකර ජීවත් වෙන්නේ කොහොමද? උගේ දේපල ගත්තේ කොහොමද? 😂😂😂😂😂

    • @ShanN-o8k
      @ShanN-o8k 5 วันที่ผ่านมา

      මාලිමාවට ජය ❤

    • @blackwolf-wq6vd
      @blackwolf-wq6vd 3 วันที่ผ่านมา +2

      ​@@user-nw1ts9rr4n yakoo ubage mole matide anurate Parliament eke watupak hambenewa kiyala sinhalen kiwwe dan😂

    • @user-nw1ts9rr4n
      @user-nw1ts9rr4n 3 วันที่ผ่านมา +1

      @@blackwolf-wq6vd අනේ පල ගොනෝ යන්න. ඔය සොච්චම් වැටුපෙන් ඔය ටික ගන්න පුළුවන්ද?

  • @nipuna7876
    @nipuna7876 22 วันที่ผ่านมา +55

    වැඩකරන පන්තියේ නායකයා අනුර අයියා ❤

    • @danieaviles576
      @danieaviles576 22 วันที่ผ่านมา +1

      Ekenma ❤😢

    • @TharushaYeshan-b5i
      @TharushaYeshan-b5i 22 วันที่ผ่านมา +4

      පක තමා😂😂

    • @nidarshamenuri4221
      @nidarshamenuri4221 21 วันที่ผ่านมา

      බම්බුව😂

    • @nipuna7876
      @nipuna7876 21 วันที่ผ่านมา +3

      අවුරුද්දකට කලින් හදපු ප්‍රොෆයිල් දෙකක් එකම දවසේ මහ රෑ ඇවිත් 😂 කීයක් හරි හොයා ගන්ඩ ඉතිං

    • @ShanN-o8k
      @ShanN-o8k 5 วันที่ผ่านมา

      මාලිමාවට ජය ❤

  • @lakisurusachith3468
    @lakisurusachith3468 22 วันที่ผ่านมา +40

    නාමල් දාඩිය මහන්සියෙන් උපයාගත් ධනය ගැන ආඩම්බර වෙමු 😂😂

  • @sampathranasinghe1980
    @sampathranasinghe1980 23 วันที่ผ่านมา +100

    නාමල් විතරයි ටිකක්හරි ඇත්ත කියලා තියෙන්නේ😁

    • @janithmadushan3461
      @janithmadushan3461 23 วันที่ผ่านมา +1

      ow bn

    • @dewachathudesilva1703
      @dewachathudesilva1703 22 วันที่ผ่านมา +6

      oka ahaganna thma oya tika denme. thamath ahu vena aya innava neh

    • @rushand8003
      @rushand8003 22 วันที่ผ่านมา +4

      ekath sure na 😂😂

    • @rathnayakachamil5621
      @rathnayakachamil5621 22 วันที่ผ่านมา +1

      රියල් වහල්ලු

    • @danieaviles576
      @danieaviles576 22 วันที่ผ่านมา

      Etakota hangapuwa ☹

  • @isharapathum3644
    @isharapathum3644 17 วันที่ผ่านมา +4

    හැම පාරක වගේම මම නමි අනුර සහෝදරයා ට තමයි ඉතිමි ජය වෙිවා රතු සහෝදරයන් ට 🎉🎉

  • @bgtec1791
    @bgtec1791 22 วันที่ผ่านมา +11

    AKD❤

  • @dulmankaluarachchi3624
    @dulmankaluarachchi3624 22 วันที่ผ่านมา +37

    අනුරට ජය්

  • @ASIYA_OFFICIAL_SHEHAN
    @ASIYA_OFFICIAL_SHEHAN 5 วันที่ผ่านมา +3

    දුකත් හිතුන අනුර දැක්කට පස්සෙ නියම නායකයාගේ හොර කාලා නැති ❤

  • @IokukammanamlaganiroshaL-nt4br
    @IokukammanamlaganiroshaL-nt4br 6 วันที่ผ่านมา +2

    අනුරගෙ වත්කම් දැක්කාම බොක්කෙන්ම දෙන්න හිතෙනවා ❤❤

  • @kalusudu8515
    @kalusudu8515 23 วันที่ผ่านมา +58

    නාම+සජි= විස්තර පැහැදිලි මදි වාරික වශයෙන් හෙන ගහනවා😂

    • @samithagayashan9437
      @samithagayashan9437 22 วันที่ผ่านมา +4

      කොහෙන්ද බන් මේ අදහස්😂

    • @sanwusanwu
      @sanwusanwu 4 วันที่ผ่านมา

      🥲😂

  • @thinugasenarathne7762
    @thinugasenarathne7762 16 วันที่ผ่านมา +5

    අනුර මහත්තයා සුදුස්සා.....❤

  • @isharamadusanka3385
    @isharamadusanka3385 22 วันที่ผ่านมา +13

    නාමල් පුතුගෙ ඇස්වහ දෝස් දුරුවේවා... ඩේසි ආච්චිගෙ මැණික් මල්ලත් නාමල්ට දීල😢😢

  • @lalithkalansooriya7286
    @lalithkalansooriya7286 22 วันที่ผ่านมา +10

    නාමල් මොකක්ද කරපු රස්සාව මෙච්චර සල්ලි හොයන්න.

    • @X_sltopic_X
      @X_sltopic_X 6 วันที่ผ่านมา

      කිරි වෙහෙරට යන පාරේ..
      මල් විකුනුව නාමල් බේබී.....

  • @dineshukwatteandbusinessst3415
    @dineshukwatteandbusinessst3415 23 วันที่ผ่านมา +38

    නාමල් තාමයි. දහඩිය මහන්සි වෙලා. හම්බ කරලා... හොරකම්. නොකර

  • @user-sl8nm9fe7m
    @user-sl8nm9fe7m 18 วันที่ผ่านมา +3

    අනුර ❤

  • @LasanthaSujith-qb9bx
    @LasanthaSujith-qb9bx 23 วันที่ผ่านมา +11

    මරු වත්කම් 😂😂

  • @rushand8003
    @rushand8003 22 วันที่ผ่านมา +45

    😂මුන්ගෙ ඇත්තම වත්කම් කියන්න තරම් ගොන්නු නෙවෙයි මුන්.😂😂😂😂😂😂. මේ වත්කම් මුන්ගෙ මුළු වත්කම් වලින් 5%ක් වත් නැතුව ඇති. 😂😂😂😂මහ බැංකු හොරකමෙන්ම කීයක්නම් හම්බෙන්න ඇත්ද රනිල්ට 😂😂🤑රාජපක්ෂල ගැන නම් අමුතුවෙන් කියන්න ඕන නෑනේ 🤣🤣

    • @c4RDM
      @c4RDM 22 วันที่ผ่านมา

      බයිලා 😂

    • @rushand8003
      @rushand8003 21 วันที่ผ่านมา +3

      @@c4RDM ado maina 😂

  • @user-br8vf6jy3w
    @user-br8vf6jy3w 4 วันที่ผ่านมา +1

    මෙ ටික ඇති මේපාර අනුරට දෙනව ❤. මට idea එකක් තිබ්බෙ නෑ කාටද දෙන්නෙ කියල ඔහේ සජිත් රනිල් අනුරට තුන් දෙනාට හිතට එන පිලිවෙලට දාල එන්න හිටියෙ එහෙම ඕන්නෑ. මේපාර අනුරට ❤️♥️

  • @samithagayashan9437
    @samithagayashan9437 22 วันที่ผ่านมา +6

    අනුර හැර අනිත් අයට ඔච්චර ම ද සල්ලි තියෙන්නේ

  • @30minute_Sri_lanka
    @30minute_Sri_lanka 23 วันที่ผ่านมา +77

    අනුර තමා දුප්පත්ම කෙනා. හොරෙන් එක රුපියලක්වත් අරගෙන ඇති කෙනා.

    • @thejandewmika2952
      @thejandewmika2952 23 วันที่ผ่านมา +14

      ඒ කියන්නේ සල්ලි තියෙන හැම කෙනාම හොරකම් කරලද ... සල්ලි නැති හැම මිනිහම හොරකම් කරලා නැද්ද....

    • @hansanachamika5079
      @hansanachamika5079 23 วันที่ผ่านมา +6

      @@thejandewmika2952 salli thiyana hamoma horu neme... habai.. salli hoyapu minisunta rupiyala rupiyalak gane kiyanna puluvan kohomada hamba kale kiyala..
      habai Sajith l.. namal la.. Job kralada mukuth krala na.. ranil ta nam paramparaven kiyamuko
      ehema Baluvama manthri kenek vidiyata hari vathkamak thiyenne Anura kumarata vithari

    • @thejandewmika2952
      @thejandewmika2952 23 วันที่ผ่านมา

      @@hansanachamika5079 ඒකට තම රටේ අධිකරණයක් තියෙන්නේ .. අනික හොරකම් කරපුව ප්‍රසිද්දියේ පෙන්නන්න තරම් එය මෝඩයි කියලද කියන්නේ.. ඔය අදිකරන්යට යන්න එතකොට කොහොමද ඒවා හම්බ කරේ කියල පෙන්නයි.. ඔය කතා කරන්නේ නිකන් ඔය ගිහින් හම්බ කරේ කොහොමද කියල පරීක්ෂණයක් කරලා එකෙන් නාමල් මහත්තයටයි සජිත් මහත්තයටයි තමන්ගේ වත්කම් උපයගත්තේ කොහොමද කියල පෙන්න අපොහොසත් උන වගේනේ

    • @warsil3735
      @warsil3735 22 วันที่ผ่านมา +4

      😂😂😂 koomada danne Naha Anurage puthaga Ireland Wala University ekata yannaEuro 15,000 tuition saha living Euro 10,000 Gane ayurudu 3kata fewanna salli labune😂😂 paga salkida, kappan salkida 😂😂😂 ethskota😂😂

    • @teriejames5211
      @teriejames5211 22 วันที่ผ่านมา

      @@hansanachamika5079 අනුරගෙත් කියන්න පුලුවන්ද

  • @Sandeepa.05
    @Sandeepa.05 13 วันที่ผ่านมา +2

    අවසානම එක හරිම ලස්සනයි

  • @user-ol8vv4ys1j
    @user-ol8vv4ys1j 2 วันที่ผ่านมา

    අනිවාර්යයෙන්ම අනුර ඒක මේ සැරේ රටටම හොදක් කරන්න පුලුවන් ඒකම නයකයා අනුර🎉🎉🎉❤❤❤

  • @nishantharathnasuriya3495
    @nishantharathnasuriya3495 22 วันที่ผ่านมา +4

    පොඩි මයිනට මෙතරම් ධනස්කන්ධයක් අහසෙන් පාත් වෙලාද දන්නේ නැහැ...
    තිරණය ජනතාවගේ අතේ...

  • @janaaniki9450
    @janaaniki9450 12 วันที่ผ่านมา +2

    මාලිමාවට 🧭 ❤

  • @tharushaperera8489
    @tharushaperera8489 17 วันที่ผ่านมา +3

    රට අනුරට ❤❤❤❤❤🎉🎉

  • @dilanariyarathna798
    @dilanariyarathna798 17 วันที่ผ่านมา +2

    මාලිමාවට ජයවේවා

  • @hettiarachchi9864
    @hettiarachchi9864 4 ชั่วโมงที่ผ่านมา

    නාමල්ට දෙන්නනම් එපා

  • @sankavidanageofficial5138
    @sankavidanageofficial5138 22 วันที่ผ่านมา +4

    නාමල්, රනිල්ගෙන් ඉගෙනගන්න 😅

  • @maguresorathahimi8087
    @maguresorathahimi8087 17 วันที่ผ่านมา +2

    මලිමාවට ජය ශ්‍රී

  • @lasavijaya2
    @lasavijaya2 23 วันที่ผ่านมา +27

    මෙච්චර දේපලක් තීන බව දන්නව නම් ලිමිණිව නාමල් ගේන්න කලින් හොරෙන් හරි උස්සනවා😂😂😂

    • @roshanithanuja6342
      @roshanithanuja6342 23 วันที่ผ่านมา +2

      😅😅😅

    • @VimukthiMadusanka-j2t
      @VimukthiMadusanka-j2t 23 วันที่ผ่านมา +2

      😅😅😅😅

    • @PrabodhaMadusankha
      @PrabodhaMadusankha 17 วันที่ผ่านมา +1

      එයාට එවා ලැබුනෙත් නාමල් එක්ක ආව හින්ද බන්

  • @priyangadinesh7422
    @priyangadinesh7422 22 วันที่ผ่านมา +5

    රනිලත් ණය අරගෙන පව් නේද

  • @KD-yn2ci
    @KD-yn2ci 23 วันที่ผ่านมา +7

    නාමල් 🥲

  • @funnyfoodandbeverage8499
    @funnyfoodandbeverage8499 16 วันที่ผ่านมา +2

    නාමල් ඒවා හම්බ කරලා තියෙන්නේ කොහෙද දන්නේ නැ නේද 😤😤😤 npp❤ජයවේවා ❤❤❤

  • @Pradeetv01
    @Pradeetv01 17 วันที่ผ่านมา +2

    ✖✖✖කවුරු එකතු උනත් මාලිමාවට චන්දෙ දියවු.
    මම ඇයි අනුර කුමාරට ඡන්දේ දෙන්නේ ?
    1)මට මේ පරම්පරා දේශපාලනේ කඩන්න ඕන .. මේක තමා ලොකුම හෙනේ මේ රටට උනු , මොන සක්කිලි වැඩේ කරත් කැපුවත් කොල ,කැපුවත් නිල් කියලා කතිරේ ගහනවා .. මේක වෙනස් වෙන්න ඕන ..
    2) අවුරුදු 76 ක් නිල් ,කොල දෙපැත්තටම මාරුවෙන් මාරුවට chance දුන්නා .. උන් මෙච්චර කල් කොරපු දෙයක් නෑනේ.. කොරා නම් මෙහෙම වෙන්නෙත් නෑනේ ..හැබැයි මාලිමාවට දෙන්නේ 1 පාරයි .. උන් මේ පාර fail උනොත් ආයේ කවදාවත් no chance.
    3)jvp එකට මඩ ගහන උන්ට තාම තියෙන්නේ 88/89 යි විතරයි.. ඒකියන්නේ එතනින් එහාට උන් ගැන කියන්න දේවල් නෑ..
    4) මම මට පුලුවන් මට්ටමින් ඉගෙන ගත්ත එකෙක් .. මට ඕනේ නෑ මෝඩයොන්ටයි ,හතර පස් දෙනෙක් වත්තම් කරන් යන්න ඕන නාකින්ටයි මගේ මනාපේ ගහන්න...
    5)නිලුයි ,කොලයි කියන්නේ දෙකක් කියලා හිතාගෙන හිටියට එතන දෙකක් නෑ තියෙන්නේ එකයි .. හෙට එකතැනක ඉන්න එක අනිද්දා තව තැනක ... උදේට ඉන්න තැන නෙමෙයි රෑට ඉන්නේ .. අරහෙන් මෙහෙට පනිනවා , මෙහෙන් අරහෙට පනිනවා .. ඉතිං මුන්ට පුලුවන්ද බං රටවල් හදන්න ?
    6 ) මේ රටේ බහුතරය පිඩිත දුප්පත් අසරණ මිනිස්සු.. ජීවිතේට බඩගින්නක් නොදැනුනු ,ජිවිතේට බස් එකක කෝච්චියක නොගියපු කොටින්ම මේ රටේ සමාන්‍ය මිනිස්සුන්ගෙන් ගවු ගානක් ඇත ඉන්න උන් කොහොමද බං මේ රටේ දුප්පත් මිනිහෙක් ගේ දුක අදුරගන්නේ ?
    දිනයිද පරදීද දන්නේ නෑ , මට නම් මොකා දින්නත් කරගන්න දෙයක් නෑ , අද වෙනකම් එකෙක්ගෙන් වත් කරගත්ත දේකුත් නෑ .. ඒත් කොතනකින් හරි මේ system එක වෙනස් වෙන්න ඕන ..
    ඉතිං මේ හේතු ටික ඇති මට මාලිමාවට මගේ චන්දේ දෙන්න..🧭❤️

  • @ChathiniSandamini
    @ChathiniSandamini 19 วันที่ผ่านมา +1

    Akd obt jaya❤

  • @සදීපා-ථ9ර
    @සදීපා-ථ9ර 5 วันที่ผ่านมา

    මලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ,♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🇱🇰♥️🇱🇰

  • @X_sltopic_X
    @X_sltopic_X 6 วันที่ผ่านมา +1

    ගෑනිගෙ රත්තරං බඩු විකුනං කෑවත් පරම්පරා දෙකකට විතර යැපෙන්න පුළුවං නාමලයගෙනම්🥲👍

  • @asankakumara2683
    @asankakumara2683 20 วันที่ผ่านมา +2

    රාජාලියාට ජයශ්‍රී❤🇱🇰

  • @Tp3220
    @Tp3220 19 วันที่ผ่านมา +12

    සත්‍ය හෙළි වුණා
    මේ සැරේ අනුරට දෙන්නේ

    • @jaliyagunathilaka7511
      @jaliyagunathilaka7511 15 วันที่ผ่านมา +1

      තව නැහැ ඔතන ටිකයි තියෙන්නෙ. සම්පූර්ණ වත්කම් කිවුවොත් අපිට පු....ට පිහියෙන් ඇනගෙන මැරෙන්න හිතෙනව

  • @coffecoding
    @coffecoding 6 วันที่ผ่านมา +1

    එතකොට අපිද මේකේ සල්ලි කාරයෝ 😂

  • @chiranthamanju8332
    @chiranthamanju8332 4 วันที่ผ่านมา

    වැඩි හරියක් හෝරා කාලා තියෙන්නේ නාමල්.. කොහොමද පවුලේම ආදායම..ඔවුන් රට කෑවා..

  • @darshanitharanga1828
    @darshanitharanga1828 3 วันที่ผ่านมา

    ලක්ෂයකවත් රත්තරන් නැති මං😭😭😭😭😭😭😭

  • @dilmithfernando9234
    @dilmithfernando9234 22 วันที่ผ่านมา +4

    මේ ඔක්කෝම ඇත්ත කියලා හිතන්න තරම් මිනිස්සූ මෝඩ නෑ දෑන්. මෙතන තියෙන්නේ උපරිම අඩුවෙන්.😂😅

  • @user-lx2cc9yh5j
    @user-lx2cc9yh5j 22 วันที่ผ่านมา +3

    පව් මෙයාලත් අපි වගේ ලෝන් ගහලා තියෙන්නේ.... හැබැයි සජිත් ගේ පොල් ඉඩමක් අබන්පොල තියෙනවා... සජිත් ට අමතක වෙලා වගේ..

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon2849 17 วันที่ผ่านมา +1

    Jaya wewa AKD❤

  • @gamingarrowlk
    @gamingarrowlk 22 วันที่ผ่านมา +3

    නාමල් ට ඔහොම න්ම් පව්ලෙ අනිත් උන්ගෙ එවත් එක්ක කොච්චර ඇතිද

  • @samanthamudiyanselage4836
    @samanthamudiyanselage4836 3 วันที่ผ่านมา

    🇱🇰🇱🇰Jayawawa🇱🇰🇱🇰

  • @DilshanikaMadubashini
    @DilshanikaMadubashini 4 วันที่ผ่านมา

    මට තියනවා ප්‍රශ්නයක්.. ණයට දෙන්න,පොලියට දෙන්න , රත්තරං ගන්න, වාහන ගන්න, කොහෙන්ද නාමල් අයියට සල්ලි ...????? මැනික් තියනවා ලු ..🤔🤔🤔🤔. නාමල් අයියගෙ නෝනා නිධානයකින්ද ගොඩගත්තේ...

  • @samanthamudiyanselage4836
    @samanthamudiyanselage4836 3 วันที่ผ่านมา

    🇱🇰🇱🇰🇱🇰NPP🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @LakshithaSampathRathnayaka
    @LakshithaSampathRathnayaka 15 วันที่ผ่านมา +1

    යකෝ මුන් අපිට වැඩිය දුප්පත්නේ😂😂😂

  • @likarose5361
    @likarose5361 6 วันที่ผ่านมา

    යකො නාමල්ටනෙ තියෙන්නෙ වත්කම් හොරා කාලා තියෙනවා හොදටම නැතුව ඔය වයසට ඔහොම පඩියක් අරන් ඔච්චර ඉතුරු කරන්නෙ කොහොමද ,,😢😢😢😢 මාලිමාවට ජයවෙවා

  • @Athlebraze
    @Athlebraze 22 วันที่ผ่านมา +2

    එහෙනම් වත්කම් අඩුවෙන් ඇති අය ඡන්දෙන් පස්සේ වත්කම් වැඩිකර ගන්න 😂😂😂😂

  • @kumuduthotawaththa820
    @kumuduthotawaththa820 22 วันที่ผ่านมา +2

    නාමල් හම්බ කලේ කොයි කාලේද,

  • @sinhalamemes1
    @sinhalamemes1 22 วันที่ผ่านมา +2

    Namal Hora🤬😡

  • @dhanushkanuwantha5543
    @dhanushkanuwantha5543 6 วันที่ผ่านมา

    නාමල් මිලියන 😂😂😂😂😂

  • @lanka1285
    @lanka1285 22 วันที่ผ่านมา +1

    නා.මලයා හොදටම හොරකම් කරලා කාලකන්නි යා❤❤😮

  • @EuropeanfromSL
    @EuropeanfromSL 22 วันที่ผ่านมา +2

    යකෝ නාමලයගේ ගනිගේ රත්තරන් බඩු කෝටි 14 කට ආසන්නයි...

  • @DushanMaduranga-tw8qs
    @DushanMaduranga-tw8qs 13 วันที่ผ่านมา

    නාමල් ඔයා.

  • @shainiyaddehige8976
    @shainiyaddehige8976 15 ชั่วโมงที่ผ่านมา

    මේකෙන් අපිට බලාගන්න පුළුවන් කවුරු ජනාධිපති උනත් අවුරුදු 5 ඉවර වෙද්දී ඒ ජනාධිපතිපතිට තිබ්බ වත්කම්, බැරකම් ටිකයි ජනාධිපති උනාට පස්සේ අවුරුදු 5ක් ගිහින් තියෙන වත්කම් බැරකම් ටිකයි😂

  • @DineshDarshana-jr7pc
    @DineshDarshana-jr7pc 8 วันที่ผ่านมา

    හරි හරි වත්කම් හරියටම බලාගන්න පුලුවන් මේ පාර මාලිමාව ආවම 😂

  • @Narmadapalliyaguru
    @Narmadapalliyaguru 12 วันที่ผ่านมา

    නොකැපූ මැණික් සංචිතයක් බේබිට පරම්පරාවෙන් ආවා ඒවා වෙන්ටෑ....🤭

  • @mihirkavishka5890
    @mihirkavishka5890 22 วันที่ผ่านมา +2

    හොරාකාපු විදිහට තමයී වත්කම් බැරකම් 😂

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 23 วันที่ผ่านมา +1

    නාමල්ට එහෙම ඇති වාතකම් මොකද කාලයක් තිස්සේ හොරකම් කරපු වා එහෙම

  • @user-qz5lw7iy4i
    @user-qz5lw7iy4i 22 วันที่ผ่านมา

    Lankawatama theruwan saranai...

  • @asankasanjeeva7466
    @asankasanjeeva7466 22 วันที่ผ่านมา +3

    මට පේන්නෙ නාමලය විතරයි උගෙ වත්කම් ගැන හරියටම කියල තියෙන්නෙ.. 😂😂 අනික් උන් ඔක්කොම හංගල මේක දීල තියෙන්නෙ.. මොකද අනික් එකෙක් වත් ජීවත් වෙන විදියට මේ කියල තියන වත්කම ගැලපෙන්නේ නෑ.. 😂

    • @asankasanjeeva7466
      @asankasanjeeva7466 22 วันที่ผ่านมา

      කියල තියන දේ තේරැම් ගනින්කො රිප්ලයි දාන්න කලින් 😂

  • @PrabhashDissanayake-b5t
    @PrabhashDissanayake-b5t 6 วันที่ผ่านมา

    අනුරට තමයි ❤ අනිත් එක පකෙකුටවත් දෙන්නෙ නැ

  • @NishanthiKumara-eg5le
    @NishanthiKumara-eg5le 17 วันที่ผ่านมา

    අපි හදවතින්ම අනුර ට..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rajithasampath7323
    @rajithasampath7323 16 วันที่ผ่านมา

    Hoda wihilu...

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva 22 วันที่ผ่านมา

    Good news❤❤❤❤❤🎉🎉🎉🎉

  • @dilshanchathuranga8323
    @dilshanchathuranga8323 9 วันที่ผ่านมา

    යකො ආත්ම ගානක් හමබ කරත් නාමල්ගේ එවා හොයන්න බැනේ.මුන් හාල්ද කන්නේ රත්තරන්ද කන්නේ.

  • @nadeeshapiyumali9185
    @nadeeshapiyumali9185 22 วันที่ผ่านมา +1

    අපි පිළිගත්තා හරි😂

  • @dancecovers3342
    @dancecovers3342 19 วันที่ผ่านมา +1

    Sajith thama

  • @malithperera9141
    @malithperera9141 16 วันที่ผ่านมา

    අපි අපේ බිරිදට දරුවට කනට දාන්න කරාබුවක්, කරට දාන්න මාලයක් ගන්න කොච්චර කාලයක් යනවද

  • @chandraalwis3874
    @chandraalwis3874 7 วันที่ผ่านมา

    😂😂😂😂😂 නාමල් කෙටි ගනන් පිට රට

  • @vishwaramal3207
    @vishwaramal3207 3 วันที่ผ่านมา

    මොන විහිලුද මේ 😂😂😂

  • @user-wb9zr1tp2r
    @user-wb9zr1tp2r 22 วันที่ผ่านมา +1

    යකෝ මේවා විස්වාස කරන උන් ඉන්නවානේ 😀😀

  • @සංජයලියනගේ
    @සංජයලියනගේ 17 วันที่ผ่านมา

    නාමල් 😂

  • @diltvjunior8629
    @diltvjunior8629 22 วันที่ผ่านมา +2

    අනේ පව් නාමල් 🤣🤣🤣 උබේ මුලු පව්ලටම වාරික වශයෙන් හෙන ගහනවා ඔය සේරම දුප්පත් මිනිසුන්ගේ බදු මුදල් හොරා කාපුවා 😢😢 මිලියන ගනන් ආයෝජනය කරලා තියෙන්නේ කොහෙන්ද එච්චර සල්ලි මිලියන 300ක් පොලියට දීලා 🤔🤔🤔🤔🤔

    • @SirinandaRubasinghe
      @SirinandaRubasinghe 22 วันที่ผ่านมา

      Poliyata gaththu eka hoyaganna ona bn 18% aurudde poliyata nayata aran thiyenne

  • @සදීපා-ථ9ර
    @සදීපා-ථ9ර 5 วันที่ผ่านมา

    මලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ,♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🇱🇰♥️🇱🇰මලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ,♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🇱🇰♥️🇱🇰මලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ,♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🇱🇰♥️🇱🇰මලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ,♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🇱🇰♥️🇱🇰මලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ,♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🇱🇰♥️🇱🇰මලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ,♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🇱🇰♥️🇱🇰මලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ,♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🇱🇰♥️🇱🇰මලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ,♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🇱🇰♥️🇱🇰මලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ,♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🇱🇰♥️🇱🇰මලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ,♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🇱🇰♥️🇱🇰මලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ,♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🇱🇰♥️🇱🇰මලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ,♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🇱🇰♥️🇱🇰මලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ,♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🇱🇰♥️🇱🇰

  • @danuddarazoom1079
    @danuddarazoom1079 18 วันที่ผ่านมา

    මට හිනා යනවා ඕයි

  • @erangapallegedara
    @erangapallegedara 16 วันที่ผ่านมา

    උසාවි ගානෙ ඇවිදල නඩු කතාකරල ලෝයර් මහත්තය හොයාගත්ත සොච්චමට කතා කියන්න එපා කව්රුත් 🙄🙄😂