ගම් කිකිළියන්ගේ සහ වාණිජ කිළියන්ගේ වාසි අවාසි 🐥 | Kukul palanaya | poultry

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.พ. 2024
  • දේශීය කිකිළියන් සහ වාණිජ කිකිළියන් ඇති කිරීමේ ඇති වාසි අවාසි පිළිබඳව ඔබට මේ වීඩියෝ එකෙන් දැනුම ලබාගන්න පුළුවන්.

ความคิดเห็น • 54

  • @user-nh4oi4ll2e
    @user-nh4oi4ll2e 4 หลายเดือนก่อน +2

    ඉතා හොඳ විඩියෝවක්

  • @Wickramamiddeniya
    @Wickramamiddeniya 4 หลายเดือนก่อน +5

    ගම් කුකුල් ව්‍යාපාරයෙන් වයසක සතුන් මස් පිනිස නොවිකුනා ලාබයක් ගතහැකිදැයි පවසන්න

  • @kapilakumarasiri6857
    @kapilakumarasiri6857 หลายเดือนก่อน +2

    ගිරිරාජ් පැටව් කොහෙද ගන්න තියෙන්නේ

  • @user-wk9eo3uf6s
    @user-wk9eo3uf6s 4 หลายเดือนก่อน +1

    superb❤

  • @user-yv8zn5xc8p
    @user-yv8zn5xc8p 4 หลายเดือนก่อน +1

    Hoda video ekak

  • @ajithkumara4087
    @ajithkumara4087 4 หลายเดือนก่อน +1

    Wadagath.godak dewal dana gaththa

  • @madushaniharsha6718
    @madushaniharsha6718 5 หลายเดือนก่อน +2

    Super❤❤

  • @tinukisehasna7134
    @tinukisehasna7134 5 หลายเดือนก่อน +2

    👍👍👍

  • @pradeepprasanna8422
    @pradeepprasanna8422 4 หลายเดือนก่อน +1

    ❤👍

  • @MaxAct-b2e
    @MaxAct-b2e 16 วันที่ผ่านมา +1

    Rir kikiliyanga kakul kaha patada

  • @thivinaliyanagama811
    @thivinaliyanagama811 4 หลายเดือนก่อน +1

    Samanye farm biththarayk hadanna kochchara withara wiyadamak yanawada? biththarayakin rupiyal kiyaka wage labayak tiyeda ?

  • @ttttt6995
    @ttttt6995 4 หลายเดือนก่อน +1

    ❤❤

  • @anilkumara-hq3kk
    @anilkumara-hq3kk หลายเดือนก่อน +2

    Nekan nednadda patau

  • @TheLakruwan
    @TheLakruwan 4 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉

  • @AshanGafoor-ie7if
    @AshanGafoor-ie7if 5 หลายเดือนก่อน +2

    Pora kukulu kikiliyo ganna vedeo danna

  • @user-vl5ck6us3w
    @user-vl5ck6us3w 4 หลายเดือนก่อน +1

    pharm kikili petaw gnn tiyena ten dannawada

  • @TheLakruwan
    @TheLakruwan 4 หลายเดือนก่อน +1

    hoda pehedili kirimak

  • @neejb18
    @neejb18 4 หลายเดือนก่อน +1

    වර්ග 2ම ජීවිත කාලය කොහොමද...???

  • @elakolla4369
    @elakolla4369 3 หลายเดือนก่อน +1

    මැරෙක්ස් ගහන්න ඕනෙ නැද්ද?

  • @prabathweerasooriya5295
    @prabathweerasooriya5295 5 หลายเดือนก่อน +2

    Hutto adareii❤

  • @sadu2006
    @sadu2006 26 วันที่ผ่านมา +1

    පොලොන්නරුවේ කොහෙන්ද ගන්න තියෙන්නේ

  • @MalinduSashiprabhath
    @MalinduSashiprabhath 5 หลายเดือนก่อน +2

    Rir 2 years. Walin sampurnayenma biththara danndd

    • @MrFarmer-sc9gi
      @MrFarmer-sc9gi  5 หลายเดือนก่อน

      බිත්තර දාන එක අඩුවෙනවා. වානිජ මට්ටමේ බිත්තර නිෂ්පාදනය නැති වෙනවා

  • @BimeshBroSL
    @BimeshBroSL 4 หลายเดือนก่อน +1

    Koheda 200/250ta petau ganna inne kiyanawada.

  • @thivinaliyanagama811
    @thivinaliyanagama811 4 หลายเดือนก่อน +1

    Kukulekta samanyen dawasata kama kochchara pramanayak onada

    • @MrFarmer-sc9gi
      @MrFarmer-sc9gi  4 หลายเดือนก่อน

      Biththara daana satheknam 100g-120g athara oni

    • @user-bx9lq9sp9l
      @user-bx9lq9sp9l 4 หลายเดือนก่อน

      fame kikiliyanta kama dena pramanayan satiyen satiyata kopamanada charte eka denna barida...pls ewanna..tk..

  • @tharakamilan7139
    @tharakamilan7139 4 หลายเดือนก่อน +1

    Sadde madi

  • @arunawellalage5303
    @arunawellalage5303 4 หลายเดือนก่อน +1

    නේකඩ්නෙක් කුකුල් වර්ගය හොදයි ද බිත්තරට හදන්න.

    • @MrFarmer-sc9gi
      @MrFarmer-sc9gi  4 หลายเดือนก่อน +1

      සතාගේ වර්ධන වෙිගය හොදයි. බිත්තර නිෂ්පාදනයත් හොදයි.

  • @mydreamvlogs4784
    @mydreamvlogs4784 4 หลายเดือนก่อน +1

    Rir 2 years walin passe mokada aiya karanne in marenawada

    • @MrFarmer-sc9gi
      @MrFarmer-sc9gi  4 หลายเดือนก่อน

      වසර 2කට පසුව ඵලදායි තාවය අඩු වෙනවා. ඉලක්කගත බිත්තර නිෂ්පාදනය ලබාගත නොහැකිය.

  • @laliththusitha29
    @laliththusitha29 4 หลายเดือนก่อน +2

    සාමාන්‍යයෙන් සත්තු 50 ක් විතර හදනවා නම් බිත්තර ගන්නකන් යන වියදම දැනගන්න පුලුවන්ද. විශේෂයෙන්ම කෑම වලට යන වියදම. කුඩා කාලේ, වදෙන් කාලේ වගේ කාල වලට යන වියදම

    • @MrFarmer-sc9gi
      @MrFarmer-sc9gi  4 หลายเดือนก่อน +1

      ඒ සම්බන්දව වෙනම විඩිවෝවක් ඉදිරියේදි මා විසින් ගෙන එන්නම්

    • @TharangaTharanga-io2rh
      @TharangaTharanga-io2rh 4 หลายเดือนก่อน

      Mata patau Ganna pulluwannda

    • @TharangaTharanga-io2rh
      @TharangaTharanga-io2rh 4 หลายเดือนก่อน

      Oyaga nadaraka Dana pullwanda

  • @MenukaYothman-fm6fr
    @MenukaYothman-fm6fr 2 หลายเดือนก่อน +2

    ගම් කිකිලියන් හා ෆාම් කුකුල් අදුර ගන්නෙ කොහොමද

    • @MrFarmer-sc9gi
      @MrFarmer-sc9gi  2 หลายเดือนก่อน

      ගම් කිකිළියන් විවිධ පාට වලින් යුක්තයි. වානිජ කිකිළියන් සුදු සහ දුබුරැ වර්ණ වලින් යුක්තයි.

    • @MenukaYothman-fm6fr
      @MenukaYothman-fm6fr 2 หลายเดือนก่อน

      @@MrFarmer-sc9gi කලු පාටත් ඉන්නවා ද

  • @ranjithkumara5932
    @ranjithkumara5932 4 หลายเดือนก่อน +2

    ගම් කිකිළි යන් ගෙන් බිත්තර ප්‍රමාණය වැඩි කරගැනීමට දියයුතු විටමින් මොනවාද

    • @MrFarmer-sc9gi
      @MrFarmer-sc9gi  4 หลายเดือนก่อน

      Multy vitamins use karanna

    • @sadunlakshtha9235
      @sadunlakshtha9235 24 วันที่ผ่านมา

      Vitamin eke nama mkdda aiye

  • @Primerose172
    @Primerose172 4 หลายเดือนก่อน +2

    අපිට ෆාම් කිකිලියන් හදලා ලාභ ගන්න පුලුවන් ද

    • @MrFarmer-sc9gi
      @MrFarmer-sc9gi  4 หลายเดือนก่อน

      Ou aniwaryenma

    • @Primerose172
      @Primerose172 4 หลายเดือนก่อน

      @@MrFarmer-sc9gi thnks.
      farm kikilio ganna puluwan thanak kiyanna puluwanda?

  • @priyanthabandara9919
    @priyanthabandara9919 5 หลายเดือนก่อน +1

    Mata phon no ganna puluwanda oyage.

  • @niroshana83
    @niroshana83 4 หลายเดือนก่อน +1

    RIR ලංකාවේ නෑ. ඔය දුඹුරු පාට සත්තු බ්‍රවුන් ශේවර්

    • @MrFarmer-sc9gi
      @MrFarmer-sc9gi  4 หลายเดือนก่อน

      Denata lankawe Bovans and Brown shewer and Hailaine. Oya thuna thamai inne. Minissunta godak manasatha gihin thiyenne RIR kiyala. Mage videos wala inne bovans la witharai.

  • @mydreamvlogs4784
    @mydreamvlogs4784 4 หลายเดือนก่อน +1

    ❤❤