ඔන්න ඔයාවත් sb කරා 😊😊 Video balan hemoma lankawe kage video beluwath kuhak nowi sb karanna mokata data wifi kapagan tamange wedekaraganna video balanawanam video ek danakenagenath hithanna Anik sb karanawa kiyala aluth account hadala mahansi wenna oni ne oy pahal tiyen sb batun eka obanna echcharai .. Mehem kiyapunisa mata bani godak ay ane matanam you tube channel ne hode .. Mn pita rat idan me video balanne ❤️
@@NILMIVLOGSman lankawe newei inne Math asai farm ekak patanganna Oya dannadewal kiyanna kemathida udawlaranna kemathinm phone no ekak denna whatsapp no ekak
අදත් හොදයි වීඩියෝ එක ❤❤❤ ගොඩක් වටිනව මේගැන වීඩියෝ එකක් කරපු එක
thawa godakk deewall api iganagamu sahooodryaa
Rir kikiliyo kochchara kalayak biththara danawada
Rir kikiliyo kukulo kohomada hoyaganne
R I R balngoda koheda thiyenne
Rir petaunta renicut injection eka aniwaryenma denna oneda.nethnam leda hedenawa wedeeda
No akak nadda
Oya,kukulu,patu,mudalwalata,denawada
Mata pataw tikak denna puluwanda gana kiyada❤nangi
RIR pirimi kukulek ganna pùluwanda
Rir kukul pytau ganna thynak kiyanna
Godak vatinava nangi
මේ ෆාම් එක තියෙන්නෙ කොහෙද
Akke oya rakina gam kikiliyo tikakuth hadanna❤
Rir kukulek hoyaganna nadda
Akke oya rakina mashin eka gaththa kohonda
gaallen
Rir කිකිලියන් 10 විතර මිලට ගැනිමට සොයමි..
RIR පැටව් ටිකක් සෙයා දෙන්න pls..
ඔබගේ video eka super..
mn mee paara rekkuwaa sahoodryaa
Ganne kohomada. Matath one. Contact number 1k denna. Oya koheda inne.
Quwage wiyaparaya koheqa thiyenne rir pAtaw kihipa qenek hoyala qenna
Puluwanqa quwe
Mata R i r patav ona ganna puluwantha
mata rir kikiliyo 5hari ganda puluwanda
Rir petawu10 milata ganna udawu karanna 7:31
Balangoda upadesaya watinawa mehema kaloth srilankawa godaganna puluwan gamkukulan 15 oni Balangoda ta kittuwen kàndy Balangoda dura 115 miles
eeekneee apith wedee krann yanagamannee aniwaaren labana maase anthima wagee weddindenna balanwa petauu
Mata petau ganna oma no elak ewanawada
R I R gam kukuloi akata danna hoa nedda
ehema deyak nee daanna ekata
Thanks miss❤🎉
Nice tanekes for ❤
thank you
Mate150patau gane puluwanda
dn nm mn laga nde
කිකිලි පැටවු ගන්න කොහෙද ඉන්නෙ
Rir patau innawada ganna
denata neee
RIR kikiliyo 100ta dawasata kama kilo kiyak denawada?
kilo 2k wageee
RIR aththa breed eka lankawe na... mun red leyar kiyana wargaya
මම අලුතෙන් පටන් ගන්න යන්නේ... කොහොමද සම්බන්ධ වෙන්නේ....
Mun aurudu kiyak wage yankn bithra danawada
awrudu 2i maasa 8k wagee wenknn
Ita passe nattanawada
❤❤❤❤❤❤❤❤❤
Balangoda kalagada thiyenne gamkukulan
Rir බිත්තර මැෂින් එකෙන් රක්වන්න පුළුවන් ද
ouu puluwani mama heduwa
පුළුවන් එත් ගන් කුකුලෙක් දාල ගන්න බිත්තර වල පැටව් කොලිටි නැ.... Rir කුකුලෙක් හොයාගන්න.. කුකුලේක් නැතිව දන බිත්තර බැටව් නැ
Koheda miss oya enne mata rakkawemata bitthar 15 vithara ganna mama meerigama
denata mn gaaawath bittara neee
RIR pataw ganne kohenda. Mata pataw 50 k one.
mata hoda bittara lebunoth mn ikmntama kiyannm sahoodrya
ඔන්න ඔයාවත් sb කරා 😊😊
Video balan hemoma lankawe kage video beluwath kuhak nowi sb karanna mokata data wifi kapagan tamange wedekaraganna video balanawanam video ek danakenagenath hithanna
Anik sb karanawa kiyala aluth account hadala mahansi wenna oni ne oy pahal tiyen sb batun eka obanna echcharai ..
Mehem kiyapunisa mata bani godak ay ane matanam you tube channel ne hode ..
Mn pita rat idan me video balanne ❤️
ගොඩක් අය ඔය වගේ හිතනවා නං අපේ ලංකාවත් පිටරටවල් වගේම මීටත් වඩා දියුණු වෙලා ලස්සන වෙන්න තිබුනා අපේ ගොඩක් අයගේ හිත් ලස්සන නෑ සහෝදරයා ඒකට කමක් නෑ අපෙනුත් පුළුවන් විදියට සේවයක් වෙලා අපිටත් පුංචි හරි ලාභයක් එනවනම් ඒ ඇති කියලා මම නම් හිතන්නේ කාටහරි මම දාන වීඩියෝ මොකක් හරි විදියකින් වැදගත් වෙයි කියලා මම හිතනවා අඩුම තරමේ මට බැනල හරි ඒ කට්ටිය දෙයක් ඉගෙන ගනීවි❤❤❤❤
Rir satthu gankukulu akata hadanna beida
ekata hadanna puluwan prashnayak nee
❤❤❤❤
Oya gaawa pataw innawada
RIR සත්තු ගන්න වෙනම වෙලදපොලෙ ඉන්නවද,එයාලා එතකොට ගුරු පාටින් ඉන්නේ ඒ අය විතරද
ඔයා දෙන බිත්තර කෑම එක මොකද්ද
eka wargyk neeee edaata thiyena eka denwaa
Giniraj kikiliyo hoda nedda
hodaii waradak neee sahoodryaa
Oya laga RIR petau nedda ganna
denata neee
Rir patiyek keeyak wenawada
dnnm maasen 1100ii
Mis rir sattu ටිකක් ගන්න පුළුවන් tanak tiyeida
සත්තු 20 ඉන්නවා විකුණනවා මිස්..
මම බිත්තර කුකුකල් පාලනය කරන්න කැමතියි .ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබා ගන්න අවශ්‍යයි
E gana hoyala balanna
RiR patau ganna innawada oya laga?
denata neee sahoo...
R.i.r saththu gnne kohomada nmbryk denna puluwanda
mage laga denata nee hoda bittara hambunoth mee maasema rakkanawa
Contact nmbrk denkko mata ktha krnna ona plzz
Patau ganna innawada
labana maase dennm sahoodrya
RiR kiyanne gam kukullo nemei
අක්කේ මගේ rir කිකිලියො 10ක් ඉන්නවා.දැන් මාස 6ක් වෙනවා බිත්තර දාන්නෙ නැහැ තවම.ඇයි ඒ
Rir biththra rakinna thiyanna hondaida
ouuu hodaiii thiyanna
Meyalawa bo karaganna barida
puluwan bittara meshin ekak ganna ooni sahoodryaa
කිකිළි පැටවු අවශ්‍යයි...ගන්න පුලුවන්ද.
dn nm neee dr
බොහෝම පැහැදිලි දැනුවත් කිරිම මිස් ඔබ අවංකවම ප්‍රකාස කරනව මම හැම විඩියෝ එකක්ම බලනව මම දැනට රට ඉන්නෙ අඩු පඩියකට මම ලංකාවට ආහම අනිවාර්යයෙන්ම පැටව් 100 විතර හදන්න හිතාගන ඉන්නෙ කැප විමෙන් මම මේ ඔබගෙ විඩියෝ බලල දැනුම ලබා ගන්නව මට පැටව් 100ක් හදල දෙන්න ඔබ කියන වර්ගයේ ඔබගේ වියාපාරය දියුණුවට පත් වේවා එකම සිතින් ප්‍රාර්ථනා කරනව
godak sthuuthii jayen jayama weewaa
mata patau one 50k kwadada puluwan mama kegalle
Oya danna thanak kiyannako rir la ganna thanak.oua dunnu anith namber eke aya gawa danata rir na kuwa.mata vishwasa thanak kiyannako .plz
Ikmanta mawath joint kara gannako wsp ekata
nu ewannaa
ගං කුකුල්ලු එක්කම හදනවනම් බිත්තර කෑම දාන්නම ඕනෙද
Man gava inna kikili rakinawa.😊😊
නගෝ,,,RIR බිත්තර 50ක් ඕන.මම ලගදි ලංකාවට එනවා .මට උදව් කරන්න පුලුවන්ද ?මාර්තු මාසෙ15-20 විතර ,,,,,,ස්තුතියි
petauu tikak rakkala dennm sahoodrya
ලොකු මුදලක් වෙයිද ?පැටියෙක් ?
@@surangithanuja නෑ එහෙම වෙන්නෑ
@@NILMIVLOGS දලවශයෙන් ?,,,,,,,
Rakkapu pataw kiyak wenwda
Oya laga rir pataw innawada.
denata neheee
බිත්තර කzම දෙන්නම ඕනෙද RiR ලට
ouu hodta bittara gannanm dennama oonii
එයාලා රැක්කේ නැතිවුනාට බිත්තර තියන්නකෝ පැටවි ගන්න පුළුවන් ගමිකුකුලන් එක්ක ඉද්දි ගන්න බිත්තර නම් අලුතෙන් එන පැටවි එත් රකින්නේ නැ බිත්තර විතරයි.
කොහෙන්ද කිකිළියො ගත්තෙ 🤔
mama akuranin gatte
මමත් පොඩියට පටන් ගන්න තමයි ඔයාගේ පැටවුන් අපිට ගන්න පුළුවන් ද අපි නුවරඑළිය
Mata rakka ganna bittara 50k oni puluwan nam mata e wade karala denna.
apith balanawa sahoodrya hoda thenakk wenna oonine
අක්කේ ඔය ව්‍යාපාරය ලියාපදි කරන්ඩ ඕනද මට ඒ ගැන පොඩ්ඩක් කියන්න මැසේජ් එකක් දාන්න
mehemaii sattu 1000k wagee daanawanm kranna ooni tika tika kran yanna himeeta eeji ofece eken gihinn ahannaa
මෙයාලට කෑම කොහෙමද දෙන්නේ කියන්න පුලුවන්ද
vido thiyenwa dr rir lata dena vidiyda oni dr
කොහොමද whtapp add wenne
අක්කෙ මුන් කොච්චර කල් බිත්තර දානවද කුකුලෙක් ඔනි නැද්ද මුන්ට
RIR ෆාම් කුකුල් ගනයටද වැටෙන්නෙ.බිත්තර farm බිත්තර ගනනටද විකුනන්න තියෙන්නෙ
rir bittara faam bittara ganayta wetenne...bittara vikunaddi ehemaii
කුන්ඩසාලේන් ගන්න පුලුවාන්
Rir මන් ගාව ඉන්නවා 23ක් කියකට දෙන්න පුළුවන් ඩ් දැන් මාස 6yi
maasa 6ii nm wedi sgaankta dunneeki
කොහෙද ඉන්නේ rir විකුණන්න
@@NILMIVLOGS කියකට වගේද මහරගම ඉන්නේ
@@NILMIVLOGS අක්කගේ wtsp nb එක දාන්න විස්තර ටිකක් දැනගන්න ඕනි කුකුලෝ ගැන
@@luckyh7444oya gava rir innavada
මම rir කියලා පැටවුන් 5ක් ගත්ත . එයාල ගෙන් එක්කෙනෙක් විතරයි නෙ දුබුරු පාට. අනිත් අය සුදු, කලුයි. මට බොරු කියලද දීලා තියෙන්නෙ.
suduii kaluii nm neee anna eekne rawattanawame minissu
Rir කියන කුකුල් වර්ගය ගං කුකුල් ර්ගයක් නෙවෙයිද
ෆාම් බිත්තර වලටද ය්යන්නෙ rir යන්නෙ
ouu anee eekai wedee
@@NILMIVLOGSman lankawe newei inne
Math asai farm ekak patanganna
Oya dannadewal kiyanna kemathida udawlaranna kemathinm phone no ekak denna whatsapp no ekak
Kamakne obathumiya akamathinam phone no denna
Wedagath dewal video danna you tube eken balal adahasak gannam
අක්කේ මන් හිතන් ඉන්නේ rir කිකිලියෝ ටිකක් හදන්න මට දැන ගන්න ඕන් මෙයාලා දිනපතාම බිත්තර දාන්නේ එක කිකිලියෙක්ට දවසට බිත්තර කෑම 120g ක් දුන්නොත් විතරද.
ehema niyaamith praamaanayakata dennama qwata eeka prayoogika neene....sama samawa dennaa
අක්කා මට rir ජෝඩුවක් දෙන්නකො
mee aya magee bittara danne nee
ඔයා ඉක්මනට බෙහෙත් ටිකක් ගන්නකෝ ඔයාගේ කටහඬ හරියට වෙනස් වෙලා.මැණික❤️💙💗💖💛
sthuuthii godak.....❤❤
මටත් ඕනි පැටව් බෝ කරල මටත් දෙන්න පැටව් 100 ක් හාද
මම ඔයාට RIR කුකුලෝ ඉන්න ෆොටෝ එකක් එව්වා මතකද නංගි 😁😁😁
ouuu kiyanna sahoodryaa
මේ rir නෙමෙයි. මෙයාලා bv 380 හරි golden comet අය.
Sri Lankan rir. 🤣🤣🤣
me mata rajayen deepu rir dr...
මෙි කිකිලියො කොටා ගන්නවට මොනවද කරන්න ඔිනි.හොට කපන්න බැ බිත්තර දමන නිසා.මට විසදුමක් දෙන්නකෝ
මෙයාල රකින්නේ නැ.....
Me rir saththu newei..
me mata rajayen deeepu rir dr...oya laga innawada orijinall ayaa enna apee watssapp gruup ekta api bedaagamuu
ඔයගෙ wattapp group ekata ekathu kranna kiyala 3 parak withara nu1 dala athi..
Biththara bokka eliyata awama mokada karanne
Mata whats up group add caranna puluwanda
number eka dannna sahoodrya
Mawath whatsapp akata joint karaganna puluwanda
puluwan msg ekam daanna watssap ekta magee add kranna kiylaa 0711620350
Mawath whatsapp ekata joint karannako
4n nu daanna
❤❤❤