Mamath kudawelle kollek.math kudawella loku salli karayekge duwek bende gedarata horata.kohoma hari gedara aya ekathu wela kellawa magen wen karanna heduwe.kohoma hari api dennnage wasanawata apiwa wen karanna beri una ada api godak sathutin jeewath wenawa.matath me wage siduweemak wenna ida thibuna mage birida mawa thani kare na.gdr ayage keema ahuwe na mawa wishwasa kara.ithin ada api godak sathutin jeewath wenawa.respect my wife imasha i love you to.
මතක බර දරා මුළු හිත අන්ධකාරයේ
දසත හොයනවා නුඹවම සුන්දරාවියේ♥️🥺🥺
චාමරත් ඇහෙනවා ..දමිතුත් ඇහෙනවා..හැබයි ඒක වෙනම රහක්❤
වේරලියද්දත් එනව😮
ඒක නම් ඇත්ත
ස්තූතියි ❤
❤❤❤
@GayanSandakelumBEJI සුපිරියක් අයියෙ ජයවේවා ❤️
ලිරික්ස් වලට හිස නමා ආචාරය❤️🥺
ekenma
ප්‍රසන්න කුමාර දම්මලගේ පද...❤👍
ඒ ලිරික්ස් නම් මාරයි 🥰
මේක කාලෙකට කලින් වෙච්ච ඇත්තම සිදුවීමක්..හරිම දුක හිතෙන සිද්දියක්..හරිම ලස්සනට නිර්මාණය කරල හරිම ලස්සනට ගායනා කරනව..ඇත්තටම හරිම ලස්සනයි..❤
Anthimata pirimi kenata mokada unee??
@@ashinsahettiarachchi
Eyagana aaranchiyk nathiwa gihin.
@@chathuridilhara2280 hari thanx🫠
thoduvava paththe neda siddiya une🥺
@@kavionline0 නෑ කුඩාවැල්ලෙ
චාමර half + දමිත් half = ගයාන් සදකැලුම් 💪❤❤❤🔥
ස්තූතියි ❤
ඇත්තටම ලස්සනයි sinduwa . Hit wenwa අනිවාර්යයෙන්ම
ස්තූතියි ❤
කුඩා වැල්ල trending 🌹
මේකෙ ෆීමේල් වසන් එකත් කරමු ලිරික්ස් ටික එහෙ මෙහෙ කරලා ගේමක් ගහමු එකත් ගැම්මට තියේවි ඇත්තටම ලස්සනයි සින්දුව❤
ලස්සනයි ගායාන් අයියේ ♥️🌼🎉 ජයවේවා බුදුසරණයි දෙවිපිහිටයි තව ඉස්සරහට හොද දෙයක් කරමු
❤ ස්තූතියි
හිතට වැදුනා විශුවල් එකනම් 🙂❤️
Mamath kudawelle kollek.math kudawella loku salli karayekge duwek bende gedarata horata.kohoma hari gedara aya ekathu wela kellawa magen wen karanna heduwe.kohoma hari api dennnage wasanawata apiwa wen karanna beri una ada api godak sathutin jeewath wenawa.matath me wage siduweemak wenna ida thibuna mage birida mawa thani kare na.gdr ayage keema ahuwe na mawa wishwasa kara.ithin ada api godak sathutin jeewath wenawa.respect my wife imasha i love you to.
එත් මට එහෙම උනා 😔😔
@@PathumMadhusankaspcovers😢😢...api adre krna aya kawdwth apita adre kre nh....💔💔💔💔
@@IwanthiKaushalya ekanam aththa ❤️
@@PathumMadhusankaspcovers eknee...😊❤️
❤❤
Harima lassanai ❤ hithata waduna githayak
සුපිරි⭐
යලිදු නොදුටුවත් නුඹ මා කෙදින හෝ කොහී.....
නොයමි දිවි තුරා පතලා නුහුරු මල් වැහී....
ප්‍රසන්න කුමාර දම්මලගේ පද ලිව්වා කියන්නේ ඉතිං...ආයේ අහන්න දෙයක් නෑ..සුපිරිම හිට් එකක් තමයි....❤👍
❤
❤ respect ❤
එ සින්දුවනම් මාරයි සහො❤️
අද තමා ඔර්ජිනල් හඩ ඇහුනෙ.ලස්සනයි සුපිරි.❤❤ good luck brother ❤
ස්තූතියි ❤
සුපිරියක් ගයාන් අයියේ
අම්මෝ ඒකනම් අය්යේ..බුදුසරණයි..හදවතටම දැනෙන වොයිස් එකක් ❤❤️
හෙළු වැල්ලෙන් දගලනව වගේද ? වදින්ව බොක්කටම❤
ස්තූතියි ❤
සිංදුනම් සිංදු වදින්න ඕනේ කෙස් අස්සටම කා වැදිලා පපුවේ කෙනකම තැම්පත් උනු සිංදුවක්.!!!
මතක බරදරා මුලුහිත අන්ධකාරයේ😢❤
ස්තූතියි ❤
සුපිරියි ගයාන් මල්ලි 🔥❤Lyrics ෆට්ට ❤❤❤❤Arrowstars Keyboardist අමිල මුතුගලගෙ Music 🔥❤
Kii parak ahuwada mathaka na.gayan ge sindu thunama hamadama ahanawa.සුන්දරාවියේ..හීන ගෙනා....අහිමි ආදරෙ ...good luck bro
Katahada sinduva hugaak lassanaiiii❤️.
නියමයි ගයාන් මාමා..❤❤❤❤
❤ බොහොම ස්තූතියි
සිරා සිද්දි කොල්ලට මොනාද තියෙන්නෙ කියලා අහන තැන්වල කොල්ලො කොච්චර අසරණ වෙනවා ඇත්ද..🥺💔🥀
Ane lassana sinduwak ...Ragapana dennath supiriii...❤❤❤
Ahuwata epa wenne na me song eka 🥰🥰🥰🥰 ela ela kurunegala gammak thamai
Heart touching visual and the actor expresses all the feelings just as alive.Those creations must be trending..Good work🎉Perfect❤
Shenaya nangi good luck😊👌
නියමයි දමිත් අයියගේ වොයිස් එක තියේන්නේ. ලොකු ගමනක් තියනවා ඔයාට.
ජේසු පිහිටයි
ස්තූතියි ❤
ස්තූතියි බුදුසරණයි ❤
Ekananm waduna bokkatama aye kiyanna wachana na supiri. All the best aiye
ලස්සන වැඩක්..
ජය වේවා !!❤
ස්තූතියි ❤
Hemadama me sinduwa ahanawa epa wennema na niyamai gayan aiya
Onna sindu nam sindu....❤❤❤❤❤
Supiri lassana song ekak aiya .....obata jaya......❤️✊❤️video ekath wenama kathawak kiynne apita....puduma lassanai ❤️❤️🙏
ජයවේවා ❤
මටත් මේ අතීතයක් තිබුන. යලිඳුනොදුටුවත් ඔබමා කෙදිනහෝ කොහේ
Ki weni parada kiyala mathakath nehe gaiya fatta oi meka
නියමයි ගයාන් අයියා ❤❤❤👍👍👌👌😊
Lassani eeka🥺🥺
සුපිරි ගයාන් මල්ලි 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
සුපිරි අර්ථයක් ගැබ්ව ඇත
පිස්සුවක් ගයාන් අයියේ❤️
Nice voice..ඇගට මාර feeling එකක් එන්නෙ..🥺💔
ස්තූතියි ❤
ඔන්න 1k ghuwa mn
Eka lassanai aiyee❤❤
වාව්...ඒක වෙනමම හඩක්..ගොඩක් ලස්සනයී...❤❤❤ හිතට ගොඩක් දැනෙන ගීතයක්...
Jaya wewa aiyee
නියමයි මල්ලි.. දමිත් අසංක voice
❤ ස්තූතියි
ඉවසන්න ඕන වෙලාවට හදිස්සි තීරණ ඉක්මනට අරන් නිවී හැනිල්ලේ විදවන පසු තැවෙන මිනිස්සු කොච්චර ඇතිද 🙂❤️
Math ahemai.😊
❤
මතක දරා මුලු හිත අන්දකාරයේ
දසත හොයනවා නුඹවම සුන්දරාවියේ😌
🥰
යලිදු නොදුටුවත් නුඹ මා කෙදින හෝ කොහී 💔
නොයමි දිවි තුරා පතලා නුහුරු මල් වැහී💔
මන් අහපු හොදම එක 🥰🥰🥹🥹අදරෙයි ගයාන් අයියෙ මේවගෙ එවා තව ඔනි🥹🥰
ගයාන්ගෙ පට්ට වොයිස් ආදරෙයි ආආ
Theruwan saranai sadakelum malli ❤️❤️❤️❤️
Nice song gayan malli..💚🎧
නියමයි අයියේ❤
මාරම ලස්සනයි❤
මගේ කතාව 🥺❤️🩹
පටිට .......නියමයි ......සුපිරි ....ගයන් අයියා ❤❤❤
මාරම ලස්සනයි අහන්න ආස හිතෙන එකක් 👌
Congratulation aiya.sinduwa supiriyk gayan aiya.😍❤❤
Niymai 👍
හදවතේ වීරයා ගයාන් සදකැලුම් ❤❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ❤❤❤❤
Niyamai❤🎉
ඒක නම් නියමයි❤❤❤❤
නියමයි ..👍👍👍👍👍👍
වාව් නියමයි අයියේ❤️❤️
ලස්සන වැඩජ්
නියමයි ගයාන් අයියා🔥❤
හරිම ලස්සනයි 🖤
Damith asankage voice ek wge ,lassana i ❤
චාමර අයියා දමිත් අයියට පස්සෙ ඉන්න නියම හඩක් තමයි.ලස්සනයි.❤❤❤❤
ස්තූතියි ❤
ලස්සනයි අයියෙ ජයවේවා ❤ 🙏
ලස්සනයි අයියෙ ජයවේවා.❤
Film එකක් වගේ ❤❤❤
Supirak gayan sadakelum ❤
Supiri ayiya💛✌️
ලස්සනයි ❤තව එකක් කරන්න ඉක්මනට, 👊
සුපිරි ගයාන් අයියා ❤
ලස්සනයි ❤
හොස්පිටල් එකේ හදිසි ඒකකයේ කියන්නෙ මොනවද කියලා දන්නෙ නැතිව මර දීගෙන කෑගහන ලෙඩ්ඩු වගෙ අලුත් ගායකයෝ ඉන්න මේ රටෙ
මේ (කඩහඩ
සින්දුව
විශුවල් එක
විශෙශයෙන්ම රචනය මේ ඔක්කොම පට්ටම ලස්සනයි පට්ටම පහරක් )
කාලෙකින් ඇහුන හොදම එකක් ❤
Nimesh... Your actions exactly represent the pain of that boy...
Great ❤❤❤more way to go 😊
නියමයි😍
Wenasma sindhuwak patta
ආදරෙයි ගයියා අයියෙ ඔයාලගෙ නම්බර් නැ අයියෙ එත් ඔබලව අමතක වෙන්නැ ❤❤❤ ලස්සනයි song එක
Me song eka itunes denne kawadda
Mara lassanai katahada ❤❤❤
ඒ සින්දුව🥺♥️
සුභපැතුම් ගයාන් මල්ලී ! ❤
Menna song. patta ..
Mewa trending wenna ona ewa😢
Beji gayan kiynne asama voice ekak❤️song eka🥺😌❤️
Ane mandame song eke hithata mara wiihata denenne.raga pemath edennage සුපිරි ❤❤❤
Gayan your voice is amazing. keep up. We will meet in future work. ❤
ගයාන් අයියා ❤️ හදවතෙ ඉන්නෙ ❤️
ස්තූතියි ❤
ඇත්ත කතාවේ ඒ නඩුවෙන් පස්සෙ ඒ කෙල්ල වෙන කොල්ලෙක්ව බදිනවා එක දැනගෙන ඒ කොල්ල වහ බීලා මැරුනා 🥺💔