බෝගම්බර සිරමැදිරියේ දී ගැයූ"තට්ටු දෙකයි බෝගම්බර සිරමැදුර"Song| Gayan Sandakelum හඩින්| BEJI රහට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • බෝගම්බර සිරමැදිරියේ දී ගැයූ " තට්ටු දෙකයි බෝගම්බර සිරමැදුර " Song
    Original Artist | Vipula Nishantha
    Cover Artist | Gayan Sandakelum Beji
    Audio Edit | Arawinda Jayawardhana
    Video Shots | Asela Jayarathna
    Video Edit & Colour Mix | Sanka Dasun

ความคิดเห็น • 317

  • @nvdmusic8720
    @nvdmusic8720 6 หลายเดือนก่อน +149

    පෑඩගේ දෑතට බුදු සරණයි දෙවි පිහිටයි❤

  • @AnushkaDulanjanaproductions
    @AnushkaDulanjanaproductions 5 หลายเดือนก่อน +234

    මං හිරකාරයෙක් විදිහට ඔය බන්ධනාගාරෙ ඇතුලෙ ඉදන් සෙල් එකේ අනිත් උන් එක්ක ඔය සිංදුව කියලා තියෙනවා...ඒ ෆීලින් එක කියන්න තේරෙන් නෑ....

  • @maduramax8855
    @maduramax8855 6 หลายเดือนก่อน +112

    මේ ගීතය මුලු ලංකාවම අහන බලන සුපිරි HiT එකක් වේවා ජයවේවා ගයාන් අයියේ ජයවේවා බැජී.❤🎉🌼

    • @hashanmadusanka5013
      @hashanmadusanka5013 6 หลายเดือนก่อน +1

      අමුතුවෙන් හිට් වෙන්න දෙයක් නෑ බ්‍රෝ.ඒ කාලේ තිබ්බ සුපිරි හිට් තමයි.

    • @slmusichit7637
      @slmusichit7637 6 หลายเดือนก่อน +3

      විපුල අයියගෙ සුපිරියක් ඕක තාම හිට් තමා ❤

    • @janakaprabath6580
      @janakaprabath6580 5 หลายเดือนก่อน

      dan inna kollo dan na oke aithi karaya

    • @user-uc9eg5cg5s
      @user-uc9eg5cg5s 5 หลายเดือนก่อน

      Aiye obata anunge akata agilla gahanne natuwa tamanne akak gahanna haiya na neeeee😂😂

    • @user-uc9eg5cg5s
      @user-uc9eg5cg5s 5 หลายเดือนก่อน

      Pdi un bannn😂

  • @akilasajithmanohara8235
    @akilasajithmanohara8235 5 หลายเดือนก่อน +53

    සියපාරක් විතර ඇහුවේ මං විතරද❤😍

    • @Sithalu
      @Sithalu 5 หลายเดือนก่อน

      Ow 😂

  • @slcassettemusic1391
    @slcassettemusic1391 6 หลายเดือนก่อน +43

    ඒ කාලෙ අහපුවා අයියලා අහද්දි ඈත ඉදන් රස විදපු සිංදු ❤

  • @isharalasantha962
    @isharalasantha962 6 หลายเดือนก่อน +35

    සුපර්ෆ්‍රේන්ඩ්ස් විපුල අයියා වගේම මේ ගිතය ලියූ උපාලි මහත්මයාටත් බුදුසරණයි දෙව්පිහිටයි ❤❤❤

  • @iru-ambalangoda
    @iru-ambalangoda 6 หลายเดือนก่อน +85

    සුපර් ෆ්‍රෙන්ඩ්ස් විපුල නිෂාන්ත ❤️ ආසාවෙන් අහපු සිංදු ❤❤

    • @hashanmadusanka5013
      @hashanmadusanka5013 6 หลายเดือนก่อน +1

      මට බෑන්ඩ් එක මතකයි.කිව්වෙ කවුද කියල අමතක වෙලා තිබ්බෙ❤️

    • @shanakashiran3845
      @shanakashiran3845 5 หลายเดือนก่อน

      සුපිරියක් තමයි එ කටහඩින් ඔක ❤❤❤

    • @chathuramadushanka5598
      @chathuramadushanka5598 5 หลายเดือนก่อน

      ❤️❤️❤️gemmk thamai

  • @dulajdilshan2399
    @dulajdilshan2399 6 หลายเดือนก่อน +28

    ජයවේවා ගයියා ඔයාත් චාමර ,අයියා ,දමිත් අයියා වගේ හදවතේ ගායකයෙක් වෙනවාමයි රසිකයන් අතර ❤❤❤❤

  • @dilandhanuka232
    @dilandhanuka232 6 หลายเดือนก่อน +22

    සුපිරියක් තමයි.octor pad eke tone එකනම් නාලකගේ tone එකටම සමානයි ඒ නිසා මරු.❤❤

  • @MahinsaRukmal-zd3sf
    @MahinsaRukmal-zd3sf 6 หลายเดือนก่อน +30

    නාලකගෙන් පස්සෙ දැකපු හොද පෑඩෙක්..❤️

    • @kumarasinghe1004
      @kumarasinghe1004 6 หลายเดือนก่อน +2

    • @vishwajeewantha
      @vishwajeewantha 3 หลายเดือนก่อน

      අජිත් අයිය දැකල නැ එහෙනම් ඔයා සනිධප 😊

    • @RandilLakshan
      @RandilLakshan 2 หลายเดือนก่อน

      නාලක මාමා වඩා නදීර නොනිස් මරු ❤

  • @beatlife4498
    @beatlife4498 6 หลายเดือนก่อน +22

    පෑඩා ගහනවා රිදෙන්නම ඒකට ❤

  • @gmnlbandara3770
    @gmnlbandara3770 6 หลายเดือนก่อน +54

    සුපර් ෆ්‍රෙන්ඩ්ස් 😢 ස්තූතියි ජීවිතේ ලස්සන මතක ටිකක් එකතූ කරලා දුන්නට 🥺

    • @damithdushmantha7498
      @damithdushmantha7498 6 หลายเดือนก่อน +2

      සහතික ඇත්ත අපේ අතීතය ලස්සන කරා එයාලා.....

    • @ajithpremathilaka6587
      @ajithpremathilaka6587 6 หลายเดือนก่อน +1

      සිරාවටම Beji ආදරෙයි ❤

    • @lolithamadushanka5480
      @lolithamadushanka5480 5 หลายเดือนก่อน

      අඩෝ උබේ කොමන්ට් එක ෆ්ට්ට බං ❤

  • @pramodsathsara5216
    @pramodsathsara5216 6 หลายเดือนก่อน +16

    ගයියා ඉන්නකන් බැජි තාමත් අල්ලන් යනවා 💗

  • @MJayawickrama-ct2ix
    @MJayawickrama-ct2ix 6 หลายเดือนก่อน +16

    ඒ කාලේ ආසාවෙන් අහපු සුපර් ෆ්‍රෙන්ඩ්ස් ලෙජන්ඩ් කෙනෙක්ගෙ සින්දුවක් ❤️🔥

  • @Kaveeshajayalal
    @Kaveeshajayalal 5 หลายเดือนก่อน +7

    පෑඩාගේ දෑතට බුදුසරණයි ඩ්‍රමාගේ දෑතට දෙවිපිහිටයි 😊😊😊😊😂❤❤

  • @mr.tenny1
    @mr.tenny1 6 หลายเดือนก่อน +6

    කවදද කවදද කවදද කවදදද බැජි වෙනස එන්නේ කියලා ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නේ. ඩ්රමාලා දෙන්නයි වෙනස්මරහකුයි . ඒක සුපිරියක් වෙයි . බැජිගෙන් ඉල්ලන්නේ ඔයා
    ලට පුලුවන් ඉක්මනට ඉල්ලුමට සැපයුම දෙන්න කියලා. ආදරෙයි බැජි ❤

  • @samankumara2654
    @samankumara2654 6 หลายเดือนก่อน +10

    තටිටු දෙකයි බොගමිබර සිර ගෙදර යන්න හිතන්නෙවත් නැ 🙏🙏

  • @user-uu9pl1mo4j
    @user-uu9pl1mo4j 6 หลายเดือนก่อน +13

    බැජි ❤️ එකනම් දෙනවා ඇබ්බැහි වෙන්නම 🫶❤️

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake2887 6 หลายเดือนก่อน +8

    Voice එක සුපිරි ගයාන් අයියා.💙. ජයවේවා Be🎷ji

  • @VirangaKolambage-hk2qw
    @VirangaKolambage-hk2qw 6 หลายเดือนก่อน +19

    පෑඩ් පාරනම් වදිනවා ලෙසටම🥺😘

  • @IsijayaLiyanage
    @IsijayaLiyanage 3 หลายเดือนก่อน +4

    ගයාන් අයියේ සුපිරියි ❤

  • @user-nh7tc2dd4q
    @user-nh7tc2dd4q 6 หลายเดือนก่อน +10

    පැඩ් එක කොල්ටියක්❤️😍

  • @vipulanishantha4199
    @vipulanishantha4199 6 หลายเดือนก่อน +7

    Beji කොල්ලෝ ටික ලස්සනයි වැඩේ ❤✌

  • @rajikawenura137
    @rajikawenura137 6 หลายเดือนก่อน +5

    ඒ කාලේ ආසාවෙන් අහපු සිංදු
    අදටත් අහන්න ආස සිංදු
    ජය වෙිවා

  • @kavindanipuna-nb7fr
    @kavindanipuna-nb7fr 6 หลายเดือนก่อน +7

    ගයාන් කියන්නේ සුපිරි චරිතයක් තමා❤

  • @kavindumadushan4148
    @kavindumadushan4148 6 หลายเดือนก่อน +7

    කලෙකින් සුපිරියක් ආසම සින්දුවක් මරු 😚💝🎧

  • @traveldreams97
    @traveldreams97 6 หลายเดือนก่อน +7

    සුජීව මැදගෙදර ප්‍රමුක සුපර් ෆ්‍රෙන්ඩ්ස් තමා ඔරිජිනල් බෑන්ඩ් එක. ❤😍

  • @janaka4001
    @janaka4001 6 หลายเดือนก่อน +11

    Superfriend band එක මතක් උනා😢

  • @sanuli718
    @sanuli718 6 หลายเดือนก่อน +12

    හදවතේ බෑන්ඩ් එකහ්

  • @ShantharuvanShantharuvan
    @ShantharuvanShantharuvan 7 วันที่ผ่านมา

    ඒක වැදුනා හිතටම😢😢😢

  • @SupunRanasinghe
    @SupunRanasinghe 6 หลายเดือนก่อน +7

    ආසම එකක්.....❤
    ජය අයියන්ඩිලා සෙට් එකටම....❤️😘

  • @hashanrathnayaka8023
    @hashanrathnayaka8023 6 หลายเดือนก่อน +9

    සුපර් ෆ්‍රෙන්ඩ්ස් sinduwk.beji rahata.asma sinduwk ❤😍

    • @musicfm278
      @musicfm278 9 วันที่ผ่านมา

      Mage😊

  • @ViDuRaNGa-y6z
    @ViDuRaNGa-y6z 24 วันที่ผ่านมา +1

    සුපර් ෆ්‍රෙන්ඩ්ස් විපුල අයියාගෙ හිට්ම සිංදුව ❤️🙏

  • @udayapriyashantha554
    @udayapriyashantha554 6 หลายเดือนก่อน +10

    සුපර් ෆ්‍රෙන්ඩ්ස් විපුල අයියා බෑන්ඩ් එහෙක හිටියානම් රහටම අහන්න තිබ්බ ඒවා❤

    • @user-dr4us6wo1k
      @user-dr4us6wo1k 6 หลายเดือนก่อน +2

      සෙට් එක ආයෙත් ඉන්නව

    • @nishmaduranga
      @nishmaduranga 6 หลายเดือนก่อน +1

      Band එක තියෙනවා ,show අඩුයි,දවසක තැනකට එන්නම ඕනී සෙට් එකක්❤️

    • @sachiboyofficial
      @sachiboyofficial 5 หลายเดือนก่อน

      තාම සුපර්ෆ්‍රෙන්ඩ්ස් තියෙනවා.විපුල අයියත් තාම බෑන්ඩ් එකෙ ඉන්නවා.

  • @user-vf5id6pd8q
    @user-vf5id6pd8q 6 หลายเดือนก่อน +12

    ගැම්මක් ගයාන් සද කැලුම් 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺👍👍👍👍👍👍❤️

  • @RasangniHemamalika
    @RasangniHemamalika หลายเดือนก่อน +1

    Me sinduvata kamathi aya ko balanna😢😢😢😢😢

  • @omethdeesara5850
    @omethdeesara5850 6 หลายเดือนก่อน +12

    බැජී කියන්නේ වෙනම රහක්🥰💓..

  • @Sethmika-gb6ym7vj3p
    @Sethmika-gb6ym7vj3p 6 หลายเดือนก่อน +3

    Dannam aththatama hodai bn issaranam pattama koththuwak ahune dan patta ❤

  • @sandipalakshan3162
    @sandipalakshan3162 5 หลายเดือนก่อน +2

    නියමයි ගයන් අයියෙ

  • @nipunbandara7490
    @nipunbandara7490 6 หลายเดือนก่อน +4

    ඒක මරු beji ආදරෙයි හැමදාමත් ගයාන් අයියා ❤

  • @ChampikaKalyani-ut2hd
    @ChampikaKalyani-ut2hd 13 วันที่ผ่านมา +1

    gammak thamai boku❤

  • @SleepyChickens-fg6md
    @SleepyChickens-fg6md 6 หลายเดือนก่อน +3

    Gaiya aiye supiri supirioa nathnam aiye man bajishow balanneth na patta patta gemmak aiye

  • @pradeeppriyankara6245
    @pradeeppriyankara6245 6 หลายเดือนก่อน +2

    බැකින්නම් ෆට්ට.. සුපිරියක් ඒක.❤️

  • @denethnimsara2949
    @denethnimsara2949 6 หลายเดือนก่อน +3

    බෝගම්බර සිර මැදිරිය ඉදිරියෙ ඉදන් කියන කොට ඒක වෙනම අර්තයක් දෙනවා

    • @Smvidanagamage
      @Smvidanagamage 4 หลายเดือนก่อน

      Bogambara hiragdrak na yko dn

  • @user-ko1vc7zn9r
    @user-ko1vc7zn9r 3 หลายเดือนก่อน +2

    හතුරෙක්ටවත් යන්න සිද්ද වෙන්න එපා නොකරපු වටදක් නිසා මම අංචු වෙන්න ගියේ හාස්කමකින් මගෙ ජිවිතේ බේරුනා කොල්ලෝ පරිස්සමින් කරන්න කලින් දෙපාරක් හිතපම් 💞

  • @dasunmaduraka285
    @dasunmaduraka285 6 หลายเดือนก่อน +2

    Super friends Vipuls Nishantha

  • @slpodiya4515
    @slpodiya4515 6 หลายเดือนก่อน +1

    ආසම සින්දුවක් තමයි ❤❤

  • @Kalindudilwith
    @Kalindudilwith 5 หลายเดือนก่อน +2

    Voice hadanne nathuwa kiwwnm supiri ❤❤

  • @NadeeshaMusic
    @NadeeshaMusic 5 หลายเดือนก่อน +1

    e sinduwa maruta oya kiyanawa.
    ela 👍👍👍👍👍

  • @malinduheshan5258
    @malinduheshan5258 6 หลายเดือนก่อน +3

    නියමයි 🎧🙂

  • @sandunnadeera1116
    @sandunnadeera1116 6 หลายเดือนก่อน +1

    Ssana song eka.බෝගම්බර තට්ටු 3යි

  • @sumuduharshana6830
    @sumuduharshana6830 5 หลายเดือนก่อน +2

    හීනයක් දවසක කවදාම හරි ස්ටේජ් එකක් උඩ මේ වගේ prafrom කරන එක.. ❤ මැරෙන්න කලින් 😊

    • @Asela4562
      @Asela4562 4 หลายเดือนก่อน

      Congratulations ❤

  • @SadewNimsara-in5fc
    @SadewNimsara-in5fc หลายเดือนก่อน

    නියම බැකින් එක ආදෙරෙයි ❤

  • @Dilusha_Heshan
    @Dilusha_Heshan 6 หลายเดือนก่อน +3

    පෑඩා ❤️

  • @amilapathum6622
    @amilapathum6622 6 หลายเดือนก่อน +3

    සුපිරියක්❤😍

  • @traveldreams97
    @traveldreams97 6 หลายเดือนก่อน +1

    Sujeewa Medagedara with super friends thama original band eka ❤

  • @tekshanerandika2539
    @tekshanerandika2539 6 หลายเดือนก่อน +3

    ඒක පට්ට ❤❤

  • @LahiruPrasad-yp4vf
    @LahiruPrasad-yp4vf 6 หลายเดือนก่อน +1

    ගයියා ❤❤

  • @lakshithachandimal5474
    @lakshithachandimal5474 6 หลายเดือนก่อน +1

    සුපිරියක් ❤

  • @manojprasanna5147
    @manojprasanna5147 6 หลายเดือนก่อน +1

    සුපිරි ❤️

  • @user-nh7tc2dd4q
    @user-nh7tc2dd4q 6 หลายเดือนก่อน +2

    ආදරෙයි බැජි කොල්ලො❤️😍

  • @JANIYA_Songs
    @JANIYA_Songs 6 หลายเดือนก่อน +1

    එකනම් මරු ❤

  • @userNuwan
    @userNuwan 6 หลายเดือนก่อน +3

    Kurunegl gemmak❤

  • @malindadilan2001
    @malindadilan2001 6 หลายเดือนก่อน +1

    Beji❤😊

  • @user-hf7rf8lm8o
    @user-hf7rf8lm8o 6 หลายเดือนก่อน +2

    ආදරෙයී බැජී😘❤️👍👍

  • @akilaanuranga213
    @akilaanuranga213 5 หลายเดือนก่อน +1

    එක මරු ජයම වේවා සෙට් එකට ❤❤❤

  • @roshanpriyantha8888
    @roshanpriyantha8888 5 หลายเดือนก่อน +1

    ගැම්මක් තමයි ඉතින් ගයාන් අය්යා ❤හදවතක් වෙනවා දවසක

  • @NadeeshaMusic
    @NadeeshaMusic 5 หลายเดือนก่อน +1

    esindu therum godak theyenawa

  • @user-rn4bz5pm4k
    @user-rn4bz5pm4k 6 หลายเดือนก่อน +2

    සුපිරි මරු ❤❤❤❤

  • @akila_159
    @akila_159 6 หลายเดือนก่อน +4

    "වෙරළ කොනක හිද "Beji ලගෙන් දෙන්න කෝ 🥺💗

  • @newmiucklanka280
    @newmiucklanka280 6 หลายเดือนก่อน +1

    සුපිරි ලස්සනයි

  • @ravindudeshan201
    @ravindudeshan201 6 หลายเดือนก่อน +3

    පෑඩා නම් සුපිරි නාලක අයියාගේ duplicate වගේ ❤

  • @hewagamagegayan3836
    @hewagamagegayan3836 6 หลายเดือนก่อน +1

    Parana ewa edala ganna...ape ewun adarei. Owa hemotama mathaka na saho❤

  • @M.r-lm1uk
    @M.r-lm1uk 2 หลายเดือนก่อน

    අවසානේ ටිකක් පැටලුනා එත් සුපිරි😊❤️❤️

  • @kavinda1080
    @kavinda1080 5 หลายเดือนก่อน +1

    Dinuah thama charithe 😘😘😘😘😘😘😍😘😍😍😍😍😍😍😘

  • @nishmaduranga
    @nishmaduranga 6 หลายเดือนก่อน +1

    Super friends විපුල නිශාන්ත original artist ,show ටිකක් සෙට් කරලා ආයෙත් තැනකට ගේමුද ❤

  • @slpodda837
    @slpodda837 5 หลายเดือนก่อน +2

    රශ් උබ සුපිරි ඈ❤❤❤❤

  • @user-ue3xo7fl7l
    @user-ue3xo7fl7l 6 หลายเดือนก่อน +1

    දමියාගේ voice එකෙන් කිවුවා නම් වැඩේ සෙටේ සෙට්

  • @ranjithdrumscover1702
    @ranjithdrumscover1702 5 หลายเดือนก่อน

    Lassana sindhuwak mama palamu watawata ahanne marama lassayi oyalata budu saranayi❤

  • @kelumsuranga5376
    @kelumsuranga5376 หลายเดือนก่อน

    සත්තුයි මිනිස්සුයි දෙගොල්ලම එකට දකින්න පුළුවන් තැනක් මන් ලබපු අත්දැකීම බෝගම්බර 😣

  • @narmadanayanathara9314
    @narmadanayanathara9314 29 วันที่ผ่านมา

    Meka harima teruma danne athule hitapu aya vitharai ban😢😢😢

  • @gayanathrajapaksha
    @gayanathrajapaksha 5 หลายเดือนก่อน +1

    Vipula nishantha mahathun aiya sisila cafe hospital junction polonnaruwe

  • @arttv9389
    @arttv9389 5 หลายเดือนก่อน +2

    දැන් මම මේ සිංදුවට ඇබ්බැහි වෙලා

  • @user-zs9dd4pz8i
    @user-zs9dd4pz8i 6 หลายเดือนก่อน +1

    Rush ෆට්ට❤

  • @SamanRasika-jk8fq
    @SamanRasika-jk8fq 13 วันที่ผ่านมา

    සුපිරි ❤❤මල්ලි

  • @sanjurecordbareka
    @sanjurecordbareka 3 หลายเดือนก่อน

    Wipula ayyage supiriyak...bajilath patta.supiriyak

  • @kumarilanka2749
    @kumarilanka2749 5 หลายเดือนก่อน +1

    Super ❤

  • @user-ue8yc4et7h
    @user-ue8yc4et7h 6 หลายเดือนก่อน +1

    Dinush beji hadawatha 😑
    Uu nathi essarahak gana hithanna amaruii..beji 😑
    Adarei 🤩❤

  • @RoshanRoshan-sz8bj
    @RoshanRoshan-sz8bj 5 หลายเดือนก่อน +1

    Ela

  • @sudesheranga1359
    @sudesheranga1359 6 หลายเดือนก่อน +2

    Polonnaruwe hada geasmak tama song aka

  • @user-rk2gv9by7y
    @user-rk2gv9by7y 6 หลายเดือนก่อน +1

    🔥 👈

  • @supunweerasingha29
    @supunweerasingha29 6 หลายเดือนก่อน +1

    Amila.aiya gahuwa nam.mekh😒💔💜️

  • @ErandaLakshan-gh4xf
    @ErandaLakshan-gh4xf 5 หลายเดือนก่อน +1

    Super friend ❤❤❤❤

  • @IsuruMadusanka-cp9vi
    @IsuruMadusanka-cp9vi 6 หลายเดือนก่อน +2

    සුපිරි

  • @BhanuJayasundara
    @BhanuJayasundara 3 หลายเดือนก่อน

    බන්ධනාගාරේ ඇතුලෙදි අඬ අඬ කියපු සිංදුවක් 🥺

  • @HirunBashitha
    @HirunBashitha 6 หลายเดือนก่อน +2

    ❤🎉

  • @slvidio5178
    @slvidio5178 2 หลายเดือนก่อน

    ❤Beji Adareii❤

  • @SanjeewaDisanayaka-qk3rl
    @SanjeewaDisanayaka-qk3rl 3 หลายเดือนก่อน

    Wipula nishantha ❤❤❤❤

  • @user-vn3gy8nv4o
    @user-vn3gy8nv4o 2 หลายเดือนก่อน

    ආදරෙයි අයියේ❤❤❤

  • @kaveeshanayanashan172
    @kaveeshanayanashan172 6 หลายเดือนก่อน +1

    Eeka supirii gaiyooo 💖💖🤩 jaya weewa.❤🎉