කවුරුත් නොදන්න ඇත්ත කතාව මේකයි |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ต.ค. 2024

ความคิดเห็น • 131

  • @ΝεεκαΣιραντι
    @ΝεεκαΣιραντι 16 ชั่วโมงที่ผ่านมา +35

    චන්දෙ ඉල්ලුව්ත් දිනන්නෙ නැහ..මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නේ

  • @visakhajayawardena8985
    @visakhajayawardena8985 7 ชั่วโมงที่ผ่านมา +13

    තවදුරටත් රට වෙනුවෙන් එන අය විශ්වාස කලනොහැකියි, එය ජනතාව ඇන්දවිමට භාවිතා වෙන්නක් !

  • @Senadeerapriyantha
    @Senadeerapriyantha 11 ชั่วโมงที่ผ่านมา +21

    අපි නම් චන්දෙ දෙන්නේ නැහැ ..... ආවත් පරදිනවා...රඟපෑවට දේශපාලනය කරන්න බැහැ ........මොකක්ද සුදුසුකම .... රට හදන්න කට්ටිය ඉන්නවා ..උඹට ඕන පාර්ලිමේන්තු යන්න ,සැප විඳින්න ... චික්

  • @dilkadamaynthi5562
    @dilkadamaynthi5562 10 ชั่วโมงที่ผ่านมา +18

    බයිස්කෝප් කාරයෝ අනවශ්‍ය පිලිගැනීම් වලට ලක් උනාම මෙහෙම තමා.

  • @K.WIJEWANTHA
    @K.WIJEWANTHA 16 ชั่วโมงที่ผ่านมา +23

    මෙතනට ගෙන්වන පුද්ගලයන් ගැන මීට වඩා සැලකිලිමත් වන්න ....මොකද සමාජයේ ,රටේ අවශ්‍යතාවය දමිතා වගේ අය නෙවෙයි

  • @priyankaniranji8401
    @priyankaniranji8401 17 ชั่วโมงที่ผ่านมา +35

    දමිතල නම් පාර්ලිමේන්තුව ට ගෙන්න apa.. රටේ කවුරුත් කැමති නැහැ නැහැ 😡😡😡😡😡😡

  • @s.s.3584
    @s.s.3584 15 ชั่วโมงที่ผ่านมา +16

    චන්දෙ ඕන නෑ රට වෙනුවෙන් වැඩ කරන්න. දැන් උනත් පුළුවන්.

  • @icellicell789
    @icellicell789 16 ชั่วโมงที่ผ่านมา +27

    ලැජ්ජාව කියල එකක් ගෑවිලවත් නෑ😊

  • @niroshikagayani2224
    @niroshikagayani2224 21 ชั่วโมงที่ผ่านมา +25

    ජොන්ස්ටන්ලා.... රෝහිතලා ..... ප්‍රසන්නලගේ Femail version එක තමයි මේ......

  • @chandanalatha6319
    @chandanalatha6319 8 ชั่วโมงที่ผ่านมา +10

    ඔයා ජාත්‍යන්තර සම්මාන ගෙනාවේ දේශපාලනයෙන් නෙමෙයිනේ දමිතා ඒ රඟපාලානේ පාර්ලිමේන්තුවේ ඉතින් රඟපාන්න බෑ දමිතා කට්ටිය රඟපාපු නිසා තමයි අපිට මෙහෙම වුණේ තවත් නම් ඉතින් නළුවෝ නිළියෝ එපා පාඩුවේ පැත්තකට වෙලා ඉන්න

  • @Anjali-oz6xj
    @Anjali-oz6xj 15 ชั่วโมงที่ผ่านมา +16

    මේ ගනිකාව මේවට ගේන්න එපා මේකිට කොහොමත් පාර්ලිමේන්තු යන්න බැහැ

  • @ShiranganiKotuwegoda
    @ShiranganiKotuwegoda 2 ชั่วโมงที่ผ่านมา +5

    ප්‍රායෝගික දේශපාලනික දැනුමක් නෑ කියල ඈ ඔය කටින් ම පිළිගත්තා නේද?
    එහෙනම ඉදන් තමයි අචිචර දේශපාලනික පරිනත ගරු ජනාධිපතිතුමාගෙන් ඇහුනේ මෝටර් සයිකල් ගැන.මාළුවා නහින්නෙත් කට නිසාලු.ඔහෙටත් උනේ ඒකමයි.

  • @chandrakanthiepitawaththa
    @chandrakanthiepitawaththa 19 ชั่วโมงที่ผ่านมา +15

    අනේ ඇයි ඔයා you tube අයගේ මැඩවිල්ලට තව තවත් පුල පුලා එකම දෙය කියමින් හෑල්ලුවට ලක්වෙන්නේ.ඔහොම ගියොත් අපිට නිලිය නැතුව ගිහිල්ල depression කෙනෙක් ඉතිරි වෙයි. ධර්මයට යොමු වෙන්න.වෛරය නැති වෙන්න විශ්වය දෙන වෙලාවට දෙයි ..තහන්නාව වැඩි වෙන කොට ගැටීම වැඩි වෙනවා

  • @Ravi56774
    @Ravi56774 5 ชั่วโมงที่ผ่านมา +4

    රට හදන්න නෙවෙයි එන්න හදන්නේ දේශපාලන ජීවිතය ලු 😂 මේකිට රත්නපුර දෙන්න තිබුණේ එහෙනං දැන ගන්න තිබුනා මේකිට දේශපාලනයෙ තියෙන තැන

  • @sunithafernando7638
    @sunithafernando7638 16 ชั่วโมงที่ผ่านมา +18

    අයියෝ මේ ගෑනි සව්ත්තු වෙන හැටි .සජිත්ට ,දමිතට දෙන්නටම තේරෙන්නේ නෑ උන්ට මිනිස්සු කැමති නෑ කියල .

  • @ThusithaGurukandure
    @ThusithaGurukandure 14 ชั่วโมงที่ผ่านมา +7

    ආ.. එහෙනම් පාර්ලිමේන්තු යන්න හිතාගෙන තමයි මේ සජබය ට එකතු උනේ.

  • @kumarihendersnkumarihender1727
    @kumarihendersnkumarihender1727 10 ชั่วโมงที่ผ่านมา +12

    පිස්සු නැත්නම් හොන්දා .මෙයා ගේ මාද්‍ය සාකච්ඡා ඉවරයක් නැහැ .පණ්ඩිතකම ,උද්දච්චකම ඉහටත් උඩින් .නොදන්න දේසපාලනේ නොකර දන්න රගපෑම කරගෙන හිටියානම් මෙච්චර චාටර් වෙන්නෙත් නැහැ .ලැජ්ජයි .හිරේ යන්ඩ හේතුව මොකද දන්නේ නැහැ .

  • @maheshshalu-u7g
    @maheshshalu-u7g 5 ชั่วโมงที่ผ่านมา +5

    ඔයා නටන්න පාර්ලිමේන්තුවට ඒන්න ලැබෙන්න නැ

  • @nirmalgamage4535
    @nirmalgamage4535 10 ชั่วโมงที่ผ่านมา +7

    පිස්සු 😅

  • @gihansenevirathne4215
    @gihansenevirathne4215 10 ชั่วโมงที่ผ่านมา +6

    මෙයා එපා.. එපා.. එපා.. එපා .......

  • @nelkafernando1187
    @nelkafernando1187 3 ชั่วโมงที่ผ่านมา +3

    ඔයා ගෙදර අනේ😀😀

  • @ranjanisoisa7667
    @ranjanisoisa7667 5 ชั่วโมงที่ผ่านมา +4

    දමිතා රගපාලා ඉන්න දුක් විඳින්නේ ඇයි බල තන්හාව

  • @nimalrajapaksha9737
    @nimalrajapaksha9737 15 ชั่วโมงที่ผ่านมา +9

    මේ මොන දේශපාලනය දන්න සක්කිලියක්කද මුන් ගේන්නඑපා මෙවැනි වැඩසටහන් වලට

  • @yamunahewage7166
    @yamunahewage7166 16 ชั่วโมงที่ผ่านมา +8

    පවු appa සෑහෙන දුර හිතla කරපු දේවල් ලජ්ජාවක් තියෙන wa nam මේ හිතලු නොකියා ඉන්න ඕන ...පවු කියලා හිතනව..කට නම් අන්‍තිමය්..තමන්ට හිතවත් කමට හිරුනිකා කියපු දේත් මාධ්‍ය ඉස්සරහ කියලා දැම්මා ..පුදුම ගෑනු ...ඊය halo..

  • @LakmaliGunarathna-b8j
    @LakmaliGunarathna-b8j 5 ชั่วโมงที่ผ่านมา +4

    දේශපාලනය ගැන උඹට තේරෙන්නේ නැහැ , පුතානෝ, හේසා,නාකි රංජියා උඹට ගේම දුන්නා

  • @UKLDN1989
    @UKLDN1989 6 ชั่วโมงที่ผ่านมา +3

    ඕෂෝ ඉදිරිපත් කරන අනිත් ගනිකාව නැද්ද අද...

  • @s.s.3584
    @s.s.3584 15 ชั่วโมงที่ผ่านมา +13

    අනේ බං උබට කව්රුත් කැමති නෑ කියලා තේරෙන්නේ නැද්ද බං. ලැජ්ජා නැද්ද ඔච්චර බලෙන් ඉල්ලන්නේ

    • @Senadeerapriyantha
      @Senadeerapriyantha 9 ชั่วโมงที่ผ่านมา

      @@s.s.3584 හැබැයි මොලේ හිස් ..එක වැදගත් දෙයක් කිව්වද.... කල්ලතෝනි.... දැන් තැපැල් පෙට්ටිය බදාගෙන

  • @dhammikakaluarachchi3384
    @dhammikakaluarachchi3384 2 ชั่วโมงที่ผ่านมา +2

    දමිතා ඔයා රගපාන්න නම් අති ඉස්තරම් ..
    ඒ මත්තෙන් ඔයා පාර්ලිමේන්තුවට .රිංගන්න හදන්න එක නම් ඉතාමත් කනගාටුයී ...කොහොමත් ගැලපෙන්නේ .නැහැ .
    ස.ජ.බ..ප්‍රතිපත්ති හැසිරීම් ඔයාට ගැලපෙනවා

  • @anthonydefonseka5309
    @anthonydefonseka5309 3 ชั่วโมงที่ผ่านมา +3

    අනේ ගෙදරට වෙලා ඉදපන් බන්,

  • @wasana.8585
    @wasana.8585 15 ชั่วโมงที่ผ่านมา +11

    පට්ටි ගාලකට පලයන් ගැලපෙන තැන එතන

  • @kamaliyanvlogs4377
    @kamaliyanvlogs4377 16 ชั่วโมงที่ผ่านมา +11

    මෙච්චර උස්සන්න මේකි මොකෙක්ද..

  • @mahimadipika-e9o
    @mahimadipika-e9o 14 ชั่วโมงที่ผ่านมา +3

    නිවන් සුව

  • @deepikaranmuthugala1806
    @deepikaranmuthugala1806 22 ชั่วโมงที่ผ่านมา +9

    Tipex වෙලා මදි 😅

  • @kumaraliyanage8629
    @kumaraliyanage8629 54 นาทีที่ผ่านมา +1

    ඔයා වටින කෙනෙක් පියල් ම් දමිතලාල් වගේ තුට්ටු දෙකේ,ජරා චරිත එක්ක එකට වාඩි වෙන්නවත් එපා...😮

  • @ManelWijesinghe-xm7lh
    @ManelWijesinghe-xm7lh 7 ชั่วโมงที่ผ่านมา +3

    මෙයා කරපු අරගලයක් නා 😅😅

  • @prasadliyanage2804
    @prasadliyanage2804 2 ชั่วโมงที่ผ่านมา +1

    Tipp-Ex කරනය කියන්න එක මම හිතන්නේ සිංහල භාෂාවට අලුත් වචනයක් 🤔 මකාදැමිම කියන්න එක ඊට වඩා ගැලපෙන බවයි මගෙ අදහස 😏

  • @kumuduhettiarachchi7531
    @kumuduhettiarachchi7531 7 ชั่วโมงที่ผ่านมา +2

    ඇයි මාධ්‍ය මෙච්චර මෙයාව පුම්බන්නේ රටට වැඩක් ඇති අයද

  • @Gunak1234
    @Gunak1234 20 ชั่วโมงที่ผ่านมา +4

    Suit එක මහගෙනම ඉඳලා තියෙන්නේ. මට මතකයි රැකී රක්ෂා සම්බන්ද තනතුරක් target කරල තියෙන්නේ මනුෂ්‍යාට සේවයක් කරන්න

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf 20 ชั่วโมงที่ผ่านมา +1

      පාර වල් හෆන්න නේ

  • @lastersilva534
    @lastersilva534 10 ชั่วโมงที่ผ่านมา +3

    Cry baby cry. No money no money no money 😂😂😂😂

  • @ranjithhm9189
    @ranjithhm9189 5 ชั่วโมงที่ผ่านมา +3

    Oki katha karanakota appiriyai dakonakota appiriyai

  • @padminiliyanage4465
    @padminiliyanage4465 5 ชั่วโมงที่ผ่านมา +2

    Balu amma

  • @NalikaWeerasingha
    @NalikaWeerasingha 53 นาทีที่ผ่านมา +1

    දන්න කලාව කරගෙන හිටපන් නොදන්න දේශපාලනයට ඇවිත් ..කිචවෙන්නෙ නැතුව අනේ ගැනියේ .උබටනම් ලැජ්ජාවක් නැහැ

    • @asoka3465
      @asoka3465 20 นาทีที่ผ่านมา

      අනෙද කියන්නෙ

  • @dilkadamaynthi5562
    @dilkadamaynthi5562 10 ชั่วโมงที่ผ่านมา +3

    අනේ ගෙදර ඉන්න දතිතෝ.

  • @ranjanisoisa7667
    @ranjanisoisa7667 5 ชั่วโมงที่ผ่านมา +2

    මෙතන සමිිමාන වැඩක් නැ

  • @anjalakarunarathna5144
    @anjalakarunarathna5144 2 ชั่วโมงที่ผ่านมา +1

    Ane Damithooo Gon sajiya labva thamai karanna Go home sajiya And you

  • @LifeShortsLk
    @LifeShortsLk นาทีที่ผ่านมา

    12:54 මෙතන කියනවා ලස්සනයට එයා අරගලේ මිනිස්සුන්ගෙ ගින්දර උඩින් ඒක පාවලා දීලා එයා පාර්ලිමේන්තු ගත වෙන්න ගහපු ප්ලෑන... අම්මො අමෝ..

  • @gayanthiekuruppumudiyanse2025
    @gayanthiekuruppumudiyanse2025 4 ชั่วโมงที่ผ่านมา +1

    Oba hema sellam demme Parliament yanne hora kanna. Obage heti. Api dannawa

  • @geethikasamanthiwijesinghe5369
    @geethikasamanthiwijesinghe5369 6 ชั่วโมงที่ผ่านมา +3

    ඊය

  • @NewSaraBookstore
    @NewSaraBookstore 21 ชั่วโมงที่ผ่านมา +6

    Meeta wada wadagath Aya nadda mewata gennanna. Mewagen. Janathawata athi wadagathkama mokadda. Ai me media wali me Gollanwa pumbanne. Meyata notherunata minissunta meyata EPA wela inne.

  • @virajranaweera2648
    @virajranaweera2648 14 ชั่วโมงที่ผ่านมา +2

    Ammo sahena balaporoththu athuwa wada karala tiyenne

  • @LifeShortsLk
    @LifeShortsLk 25 นาทีที่ผ่านมา +1

    ඇයි රැවන්වැල්ලේ සෝභිත... 😂😂😂😂

  • @nomaperera9882
    @nomaperera9882 4 ชั่วโมงที่ผ่านมา +2

    නොදෝකින්.....

  • @nipunipeksha-mi8wn
    @nipunipeksha-mi8wn 16 ชั่วโมงที่ผ่านมา +4

    Honda wede okita.

  • @ranjithhm9189
    @ranjithhm9189 5 ชั่วโมงที่ผ่านมา +2

    API nam kohomawath oya ballita kamathi Naha parly manthuwata ya wanna epa

  • @FloranceLeya
    @FloranceLeya 11 ชั่วโมงที่ผ่านมา +1

    Nayakathumata mutti allana ellilla appa... ethanath hodin thiyan inna try karanawa ithin hamme😂

  • @nalinsenavirathne9539
    @nalinsenavirathne9539 22 ชั่วโมงที่ผ่านมา +4

    😂😂😂😂

  • @shanioman5704
    @shanioman5704 15 ชั่วโมงที่ผ่านมา +4

    Ane pwu pissu mekit

  • @Dilnoma
    @Dilnoma 21 ชั่วโมงที่ผ่านมา +3

    ලියුම් පෙට්ටියට ගිය නේද?

  • @lokugejeenvijitha4711
    @lokugejeenvijitha4711 21 ชั่วโมงที่ผ่านมา +11

    මෙයාලා.සුදූසූ.නැහැ😢

  • @NewSamsung-w5b
    @NewSamsung-w5b 16 ชั่วโมงที่ผ่านมา

    Obata sadaranayak wenawanam mage sathuta..
    Paw..godak nenda apahasa awalada wenda..obata kawada harema loku thanakata enna labeii..edata obata apahasa kala ayata duk wenna wei.❤obathumeya harenna epa..yanna apu gamana essarahata yanna.jayawewa..theruwan saranai obata👍🤎💜💜👊☝️🤛🙏

  • @enoshpaul3589
    @enoshpaul3589 43 นาทีที่ผ่านมา +1

    api oyata wagema hirunikatath kamathi nana. eth oya hithawath kamata kiyapu ekath kiwwa. mara paliganeeme hithak thiyenne. balayata mara asawak thiyenne. oya mewata enna enna oya thawath sawuththu wenawa. gedarata wela hitu.

  • @ranjithhm9189
    @ranjithhm9189 5 ชั่วโมงที่ผ่านมา +2

    Oki boruwa Kalai aragalaya muwawen

  • @NilaranathungaNila
    @NilaranathungaNila 15 ชั่วโมงที่ผ่านมา +2

    Katie.thiyenrma sragale.aragsle

  • @anjalakarunarathna5144
    @anjalakarunarathna5144 2 ชั่วโมงที่ผ่านมา +1

    Ane pala wese thota prsure eka dan wadi

  • @Asha-jx8yd
    @Asha-jx8yd 21 ชั่วโมงที่ผ่านมา +1

    Munwa me chenal walata genawat hoda ne 😮😮mewa balana time eka wen karanawat wadak ne

  • @ABHISHAKA1717
    @ABHISHAKA1717 4 นาทีที่ผ่านมา

    මේ යූටියුබර්ස්ලට පිස්සු ...ඒකයි.

  • @shiraniamarasinhe9638
    @shiraniamarasinhe9638 4 ชั่วโมงที่ผ่านมา +1

    Ane munwa genna. Epa. Wadasatahan walata.. Pachawela dan inne.. Ubata. Meka. Thama wenna ona de..

  • @dileeparohan8281
    @dileeparohan8281 15 ชั่วโมงที่ผ่านมา +1

    Love you sister❤

  • @Ufc123-i1y
    @Ufc123-i1y 9 ชั่วโมงที่ผ่านมา +2

    පට්ට වෙසි

  • @seethakalyani4122
    @seethakalyani4122 5 ชั่วโมงที่ผ่านมา +1

    Mea watti Amma nam epa.

  • @JayanthiSuwarnalatha
    @JayanthiSuwarnalatha 4 ชั่วโมงที่ผ่านมา +1

    darowek hadan hitapan parliament kiyanne sellam geyak namei

  • @OshiniRavihari
    @OshiniRavihari 22 ชั่วโมงที่ผ่านมา +1

    😅😅😅😅

  • @NilaniPriyangika-x8h
    @NilaniPriyangika-x8h ชั่วโมงที่ผ่านมา

    Akata horu ganne ne kiyala dannawane

  • @SandhyJayetileke
    @SandhyJayetileke 6 ชั่วโมงที่ผ่านมา

    Kata thibuna paliyata anith minissunta apahasa nokaranam minissu tikak hari duka hithai.

  • @rushigodage2154
    @rushigodage2154 5 ชั่วโมงที่ผ่านมา +1

    Chanda wihiluwa lol

  • @ranjithk5844
    @ranjithk5844 4 ชั่วโมงที่ผ่านมา

    Ayath lagathei ma yaibalagena.enna

  • @nilanthifernando4744
    @nilanthifernando4744 ชั่วโมงที่ผ่านมา

    Meya kiyatawath deshpalañyata enne Naha kiyapu kena, parliament yanna newayi, apirityayi

  • @geethahetti4577
    @geethahetti4577 15 ชั่วโมงที่ผ่านมา +1

    Anee palayan yanna

  • @seethakalyani4122
    @seethakalyani4122 5 ชั่วโมงที่ผ่านมา +1

    Oya sammane vikinanna epa manussayo

  • @hkppkumari2195
    @hkppkumari2195 ชั่วโมงที่ผ่านมา

    Ane oya regeprne wede karagena inne deshe palnayrta oya la wage aeyesudusunaha

  • @arunafernando7775
    @arunafernando7775 4 ชั่วโมงที่ผ่านมา

    Me wassige gonkama.baninnema heshata? Ethakota paksha nayakaya heshatath wadiya pahalindha inne? Me tika therum ganna bari mun wage gon wassiyo parlimenthu awoth baduma thama ratata.mekita therenne naha paksheka nayakayata ihalin wena kenekuta theerana ganna baha kiyala.a tharam gon baduwak meya.paw api.

  • @arunafernando7775
    @arunafernando7775 4 ชั่วโมงที่ผ่านมา

    Oshow .ubala ratata wadhagath dheyak gana yam program ekak karapalla .monawadha me goo pragram ?gatha uththak thiyenawadha me huththe ?spe kale kanns epa.eka ekage psmporidha api ahanna one?

  • @DiyanaSrilanka
    @DiyanaSrilanka 21 ชั่วโมงที่ผ่านมา

    MatanM dan meyawaapawelainne meyageduka Ahalama

  • @neetha-v4v
    @neetha-v4v 4 ชั่วโมงที่ผ่านมา +1

    Maki kauda ban

  • @nayanirupika5060
    @nayanirupika5060 21 ชั่วโมงที่ผ่านมา

    Kalakaruwan kalawa karagena innawa nam thamai watinne. Bala lobi novi

  • @WijithaSewwandhi
    @WijithaSewwandhi 15 ชั่วโมงที่ผ่านมา +1

    Ma wasawita lajawa gawila na minihtai Makita I ona hora karanna

    • @asoka3465
      @asoka3465 8 นาทีที่ผ่านมา

      ඒක නම් ඇත්ත

  • @sepalikamanapperuma906
    @sepalikamanapperuma906 22 ชั่วโมงที่ผ่านมา

    Hirunika th itin Wattisham kenek ne. Mokada ane me utubu aya me Patti genath kata pawath wanna. Ara malani fonseka siyani amarasena wage wadagath niliyakda. Mekige dema miniha nidida

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf 20 ชั่วโมงที่ผ่านมา +2

      මොකක්ද අනේමාලනීලාගෙ වැදහත් කම

  • @RanukaSamantani
    @RanukaSamantani ชั่วโมงที่ผ่านมา

    Oyala katon akai anith pattan akina kiyanna,mun ma bala thanhawa nisai anna hadanna.🐸🐸🐸🐸🐸

  • @hildaclaris9710
    @hildaclaris9710 17 ชั่วโมงที่ผ่านมา +1

    Tropical pessuda mekewa ganna

  • @S.CAriyawansha
    @S.CAriyawansha 19 ชั่วโมงที่ผ่านมา +1

    දමිතාට ලොකු ම ලොකු අසාධාරණයක් වුණේ.සජබට දමිතා අවශ්‍ය ම කෙනෙක්