නර්ස් නෝනා එංගලන්තයේදී අවුරුදු 5කට සිර ගෙට -නීතිඥ අනුර හෑගොඩ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 154

  • @jayanthajayasundara4906
    @jayanthajayasundara4906 2 หลายเดือนก่อน +10

    ස්තුතියි ඔබ තුමාට .මේ දැණුවත් කිරීම් බොහොම වටිනවා.අනාගත ආගමණිකයන් වෙනුවෙන්.

  • @kumaridehigama4293
    @kumaridehigama4293 2 หลายเดือนก่อน +5

    තෙරුවන් සරනයි ඔබතුමාට දීර්ඝායූ වෙිිවා 🙏🇦🇷🇦🇷🇱🇰

  • @sasindu1986
    @sasindu1986 2 หลายเดือนก่อน +1

    ස්තූතියි! දැනුවත් කලාට 🙏

  • @dilaniranasinghe8133
    @dilaniranasinghe8133 2 หลายเดือนก่อน +4

    Very good programe sir thank you

  • @h.jayakody6214
    @h.jayakody6214 2 หลายเดือนก่อน +3

    Thank you for sharing this story

  • @Biznade
    @Biznade 2 หลายเดือนก่อน +19

    මේ කාන්තාව ලාංකික කෙනෙක් නෙවෙයි,දකුනු ආසියාවේ වෙනත් රටක,ඔබ හරි අපූරු කතාවක් කිව්ව ලංකාවෙ දොස්තරල සහ රෝහල් ගැන සහතික ඇත්ත,ලංකාවෙ දොස්තරල හිතන් ඉන්නෙ දොස්තර වුනාම ලංකාවෙ ලෝකයේ උගත් උපාදිගත් එකම පිරිස එයාල කියල,මමත් ඉන්නෙ uk මෙහෙ කිසිම කෙනෙකුට විශේශ සැලකිලි නෑ

    • @rayanmark1920
      @rayanmark1920 2 หลายเดือนก่อน +5

      @@Biznade ඇත්තම ඇත්ත කතාව ඒකට ලංකාවේ ඩොකාලට මැඩම්, සර් කියලා ඔලුව නමලා ආචාර කරලා, කතාකරලා, එනකොට පුටුවෙන් නැගිටලා හිටියේ නැත්තම් උන් මිනිසුන්ට බෙහෙත් වෙනුවට වහ දෙන සයිස් එකේ ඉන්නේ. එහෙම නැත්තම් වුද්ගෝශන, වැඩවර්ජන කරලා මිනිසුන්ගෙන් පලි ගනී එක්කෝ එහෙම සැලකිල්ලක් නොදක්වපු මිනිහට පුලුවන් නම් නඩූත් දායි.😥😥😥😥😥

    • @wasanakumari1770
      @wasanakumari1770 2 หลายเดือนก่อน +3

      Aththamai

    • @spiritualagnostic209
      @spiritualagnostic209 หลายเดือนก่อน +1

      ඔව්, විශේෂ සැලකිලි ලබන්න සුදු (caucasian) හමක් තියෙන්න ඕනෑ.. 🤣🤣🤣

  • @chandrikahettiarachchige9804
    @chandrikahettiarachchige9804 2 หลายเดือนก่อน +11

    To work as a nurse she should have registration in Nursing Midwifery council. Without this PIN number she cant work as nurse. I don’t know how she got the job. Even very 3 years there is a revalidation for nurses. I don’t know how she got this job.

  • @cookiemonstertana297
    @cookiemonstertana297 2 หลายเดือนก่อน +5

    Uk is also mad if took a lot of care givers from srilanka....some at in places like accountancy short course in caregiving ...do you thini they can handel a situation ? No.

  • @rayanmark1920
    @rayanmark1920 2 หลายเดือนก่อน +10

    ලංකාවේ ඩොකාලට මැඩම්, සර් කියලා ඔලුව නමලා ආචාර කරලා, කතාකරලා, එනකොට පුටුවෙන් නැගිටලා හිටියේ නැත්තම් උන් මිනිසුන්ට බෙහෙත් වෙනුවට වහ දෙන සයිස් එකේ ඉන්නේ. එහෙම නැත්තම් වුද්ගෝශන, වැඩවර්ජන කරලා මිනිසුන්ගෙන් පලි ගනී එක්කෝ එහෙම සැලකිල්ලක් නොදක්වපු මිනිහට පුලුවන් නම් නඩූත් දායි.😥😥😥😥😥

  • @donsunilpathirana2516
    @donsunilpathirana2516 2 หลายเดือนก่อน

    Excellent, I am proud of you,

  • @pradeepniroshansirisoma8392
    @pradeepniroshansirisoma8392 2 หลายเดือนก่อน +4

    Ape health system eka kochchara hondada? Ohoma hora dewal deela jeewitheta ape security job ekakwath ganna be. England newi mona ratakata giyath ape health system eke wage easy access ekak ne.. eka giya un dannawa.

    • @buddhiwijerathne9821
      @buddhiwijerathne9821 2 หลายเดือนก่อน

      Eka thama ban umbalage ratawal 3rd world countries widihata hemadama thiyenne. Balanne rata yana channel. Easy access, ane palayan ban yanna. Loketama 99 billions naya wechcha kalakanni rate easy access 😅😅😅 oya labbe rata loketama sapayak ban. Naya gewanne nehe. Thawa naya illa illa hinga kanawa me ratawal walin. Easy access my foot

  • @D.P123-1
    @D.P123-1 2 หลายเดือนก่อน +2

    Thanks so much you put your valuable time to inform and educate the people 🙏🙏❤❤

  • @adahanayaka8274
    @adahanayaka8274 หลายเดือนก่อน

    Charity worker visa apply karanna puluvanda

  • @gurugeperera7228
    @gurugeperera7228 2 หลายเดือนก่อน

    Excellent, I am proud of you, Anura aiye 🙏 (Suhari )

  • @rajinawekadagedara3773
    @rajinawekadagedara3773 2 หลายเดือนก่อน +6

    It's an Indian woman.

  • @manjulawijerathna2648
    @manjulawijerathna2648 หลายเดือนก่อน

    Anura mahathmaya,
    E visa ekata replace wenna mata withrai home office eken link eka awe ape paule.
    Dependent latath enna onida?
    Mama link eka osse gihin adaladewal tika kala
    E gena pehadili karala denawada?
    Thank you

  • @dilanthirajapakse7428
    @dilanthirajapakse7428 2 หลายเดือนก่อน

    Theruwan saranai obathumata

  • @BandulaSeneviratne
    @BandulaSeneviratne 2 หลายเดือนก่อน +2

    Hope You remember Waves record Bar

  • @Lois-k2z
    @Lois-k2z 2 หลายเดือนก่อน +1

    Ane manda uk wala samahara minissu pr gathea kohomada kiyalath sakai.. samahara minissu life in uk course eka kohomada kalea wath hithaganna bah

  • @erandakarunarathna7240
    @erandakarunarathna7240 2 หลายเดือนก่อน +4

    Very valuable

  • @danih.6707
    @danih.6707 2 หลายเดือนก่อน +27

    මගෙන් 25 lks අරගෙන ඔහේ ට ඇවිත් ඉන්නවා මගේ මාමා ගෙ දුව. මම බැංකු lohn අරන් දුන්නෙ දැන් අවු 2 වෙනවා. මාස 2 බැංකුවෙ පොලි දුන්නෙ. අපිව block කරලා ඉන්න තැනක් දාන්නේ නැ sir. අපි හරි අසරණයි. අපි කොහොමද මෙයාලා හොයා ගන්නේ?

    • @anurahegoda-studyandwork9562
      @anurahegoda-studyandwork9562  2 หลายเดือนก่อน +1

      kanagatuyi

    • @prashantha2009
      @prashantha2009 2 หลายเดือนก่อน +16

      සම්පූර්ණ නම ඇතුලු විස්තර එංගලන්තයේ පොලිස් දෙපාර්තමේන්තුවට සහ එංගලන්තයේ ආගමන දෙපාර්තමේන්තුවට දන්වන්න.

    • @danih.6707
      @danih.6707 2 หลายเดือนก่อน +2

      @@prashantha2009
      Thank You sir!

    • @priyanwadarajini1401
      @priyanwadarajini1401 2 หลายเดือนก่อน

      😢

    • @peterneydorff6784
      @peterneydorff6784 2 หลายเดือนก่อน +15

      ඒ කපටි ගැනිගේ නම් ගම් සියලු විස්තර photos face book එකට දාන්න ඔයාට කරපු වංචාවත් එක්ක.😢

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 2 หลายเดือนก่อน +1

    බුදුසරණයි ඔබ තුමාට

  • @ranavinagoda9815
    @ranavinagoda9815 2 หลายเดือนก่อน +6

    ඕව මොනව ද අප්පා ..ලංකාවෙ පුරවැසියකු නොවී ඇමැති කෙනෙකුත් වෙලා ඉඳලා .... තාමත් කිසිම දෙයක් නොවී අපූරුවට ඉන්නෙ ....

  • @nishaniperera8747
    @nishaniperera8747 2 หลายเดือนก่อน +3

    Sir are you related to photographer lal hagoda

  • @hildanamaratne112
    @hildanamaratne112 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤

  • @ramanikarunarathna9584
    @ramanikarunarathna9584 2 หลายเดือนก่อน +3

    Ehedi oluwa namagena weda. Rajaye rohale kenama mehe private hospitals wala wada karanne bohoma KAARUNIKAWA. *(Bodilima)*
    Bahutharayak, minissunta sakakanne saththunta wage.
    They are ❤ LESS.
    And I wright this just according to the very bad experiences of mine and the rest of the people.

  • @ranasinghenimal2654
    @ranasinghenimal2654 หลายเดือนก่อน

    අනුර හෑගොඩ මහත්මයා පුළුවන් නම් ළමා අපචාර පහලගම සෝමරතන ගැනත් ලාංකිකයන් දැනුවත් කරන්නකෝ,නර්ස් නෝනා ගැන වගේ.

  • @cvoice3506
    @cvoice3506 2 หลายเดือนก่อน +6

    Dear Sir, Currently I’m in UK. I’m 38 years old. Let me know if there’s any age limit to study nursing program in UK. Please

    • @anurahegoda-studyandwork9562
      @anurahegoda-studyandwork9562  2 หลายเดือนก่อน +5

      There is no age limit to study nursing in the UK

    • @sunilariyapalamawananehewa2875
      @sunilariyapalamawananehewa2875 2 หลายเดือนก่อน +1

      No age limit
      Pl go to the nearest hospital and talk to a sister.

    • @seelanattanagalle1657
      @seelanattanagalle1657 2 หลายเดือนก่อน

      There is no limit or age to study in the UK. Go ahead please. God bless you

    • @KalubowilaPerara
      @KalubowilaPerara 2 หลายเดือนก่อน

      Just write or call NMC
      . Nursing and Midwifery Council..you can get all the information...
      Go to their website.

  • @munasinghelalitha3403
    @munasinghelalitha3403 2 หลายเดือนก่อน

    Sir mata problems 1k thiyenawa mama merry parapu hasband enney u k wala he from poland men he in long time u k working he befor with me but now he live me not helping so i wont complen for u k embassy but i dont no how to do it pliese can you help me sir i heave oll merej peppers

  • @JayanthiPritadarshani
    @JayanthiPritadarshani 2 หลายเดือนก่อน +3

    Thank sir

  • @niranjaladissanayake7566
    @niranjaladissanayake7566 2 หลายเดือนก่อน

    Sir mn uk wala inne. Mata danaganna puluwanda out of uk කොච්චර kalayak eka digata inna puluwand kiyala ?

    • @anurahegoda-studyandwork9562
      @anurahegoda-studyandwork9562  2 หลายเดือนก่อน

      දවස් 180 වඩා හිටියොත් යම් යම් නීති අදාළ වෙනවා

  • @jjm1709
    @jjm1709 2 หลายเดือนก่อน +7

    අනේ ඉතින් මෙච්චර දියුනු රටක මිනිස්සුත් ඇන්දුවනේ

  • @ThilakarathnaM-o9r
    @ThilakarathnaM-o9r 2 หลายเดือนก่อน +1

    ❤️❤️❤️👍

  • @citizendiaries1966
    @citizendiaries1966 2 หลายเดือนก่อน

    IAM a retired person from the government service. Please reply me...😊

    • @anurahegoda-studyandwork9562
      @anurahegoda-studyandwork9562  2 หลายเดือนก่อน

      Hi

    • @anurahegoda-studyandwork9562
      @anurahegoda-studyandwork9562  2 หลายเดือนก่อน

      එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයනට
      නීති උපදෙස් සහ සහය
      විශ්වවිද්‍යාල සහ අධ්‍යාපනය
      *නිවාස ප්‍රශ්න
      *දික්කසාද
      කුලී නිවැසි ගිවිසුම්
      *අන්තිම කැමති පත්‍ර
      *දිවුරුම් ප්‍රකාශ
      *ලිපි ලේඛණ සහතික කිරීම
      අනුර හෑගොඩ
      එංගලන්තයේ සොලිසිටර් සහ
      ශ්‍රී ලංකාවේ නීතිඥ
      00447925954646

  • @asokanissanka2698
    @asokanissanka2698 2 หลายเดือนก่อน +2

    Hi Anura.....

  • @thinurathilanka443
    @thinurathilanka443 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @strangertlk
    @strangertlk 2 หลายเดือนก่อน +1

    මම ඉනනෙ UK..හරි රසවත් කතා

  • @malikulawardana3463
    @malikulawardana3463 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @rayanmark1920
    @rayanmark1920 2 หลายเดือนก่อน +6

    මට තියෙනවා ප්‍රශ්නයක් ඇයි මේ තුන්වෙනි ලෝකයේ දූශිතයි කියලා කප් ගහපු රටවලින් මිනිස්සුන්ව සේවයට ගන්නේ කියලා මොකද ලංකාවේ අපි දන්නවා මේ රටේ ස්පිරිතාලවල තත්වය 😂😂😂😂😂😢😢😢

    • @Lois-k2z
      @Lois-k2z 2 หลายเดือนก่อน +1

      Because the people in the first world countries don’t need to come to the UK n they don’t do these type of jobs

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 2 หลายเดือนก่อน +1

    Danuwath kirima wadagsth oba thumata pin koi kata uath habai oya wagea wancha karanna baya nadda

  • @thushararathnayake
    @thushararathnayake 2 หลายเดือนก่อน +1

    It's important. Use a close microphone when you do a video.

  • @Ruksh885
    @Ruksh885 2 หลายเดือนก่อน

    Sir may I know how to register business in UK. I have a small business in Sri Lanka I’m visiting UK January any contact details please

    • @anurahegoda-studyandwork9562
      @anurahegoda-studyandwork9562  2 หลายเดือนก่อน

      Sole Trader:To become a sole trader in the UK, you can follow these steps:
      Check if it's right for you: Learn more about becoming a sole trader.
      Choose a business name: Make sure to follow the rules for naming your business.
      Register as a sole trader: Let HMRC know you're self-employed and will be paying taxes as a sole trader. You can do this online or by post. You'll need to provide your name, address, date of birth, phone number, NI number, business name, business type, and start date.
      Set up a business bank account: It's not required, but it can help you keep your business and personal finances separate.
      Keep records: You'll need to keep records to calculate your profit or loss for your tax return.
      Plan for your tax bill: You may need to pay Income Tax on your profits and National Insurance contributions.
      Pl call me on +44 77680 55668 whatsapp if you need further clarification

  • @buddhiprasa8111
    @buddhiprasa8111 2 หลายเดือนก่อน +8

    ලංකාවේ අය සංවර්ධිත රටවල් වල අය ගේ වැටුපනම් ඉල්ලනවා හැබැයි වැඩ නම් බින්දුවයි.

    • @anurahegoda-studyandwork9562
      @anurahegoda-studyandwork9562  2 หลายเดือนก่อน +1

      hmm

    • @himalindika1879
      @himalindika1879 2 หลายเดือนก่อน +1

      Go there and see the difference, you will realise how excellent service you are receiving in the treatment aspect by the Sri Lankan health system. See our nurses and doctors are working throughout the world.

  • @rohinithamel9901
    @rohinithamel9901 2 หลายเดือนก่อน +2

    UK Wala lankawe wage sellam daanna ba neethiya katath podui neethiya

  • @anjidammearachchi3030
    @anjidammearachchi3030 2 หลายเดือนก่อน

    Great vedio

  • @citizendiaries1966
    @citizendiaries1966 2 หลายเดือนก่อน

    Mage wayasa aurudu 62 mata England walata evith 10 days indala apahu yanna puluwanda.

    • @anurahegoda-studyandwork9562
      @anurahegoda-studyandwork9562  2 หลายเดือนก่อน

      Puluwan. Sponsor kenek ho lankawen mudal pennanna awashyayi. Rata balanna ho nadayo balanna enna puluwan

    • @dhylnrupasinghe9906
      @dhylnrupasinghe9906 2 หลายเดือนก่อน +1

      Mudal kochchara penwanna onida.

    • @anurahegoda-studyandwork9562
      @anurahegoda-studyandwork9562  2 หลายเดือนก่อน

      එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයනට
      නීති උපදෙස් සහ සහය
      විශ්වවිද්‍යාල සහ අධ්‍යාපනය
      *නිවාස ප්‍රශ්න
      *දික්කසාද
      කුලී නිවැසි ගිවිසුම්
      *අන්තිම කැමති පත්‍ර
      *දිවුරුම් ප්‍රකාශ
      *ලිපි ලේඛණ සහතික කිරීම
      අනුර හෑගොඩ
      එංගලන්තයේ සොලිසිටර් සහ
      ශ්‍රී ලංකාවේ නීතිඥ
      00447925954646 whatsapp

  • @nuwanchathuranga
    @nuwanchathuranga 2 หลายเดือนก่อน

    Harry කුමාර parawaridi තියෙනවා ,American citizen application බොරු කියන්නේ drugs gathe nhe කියලා

  • @anulaperera7221
    @anulaperera7221 2 หลายเดือนก่อน +3

    🤦 මෝඩ වැඩ .

  • @user-oq8fe4gh2w
    @user-oq8fe4gh2w 2 หลายเดือนก่อน +1

    😢😢 NJ no

  • @OlaMohotti
    @OlaMohotti 2 หลายเดือนก่อน +2

    Is this woman a mu$lim? from sri lanka?

    • @anurahegoda-studyandwork9562
      @anurahegoda-studyandwork9562  2 หลายเดือนก่อน +1

      No idea. It doesn't say where she came from

    • @OlaMohotti
      @OlaMohotti 2 หลายเดือนก่อน

      @@anurahegoda-studyandwork9562 thx for replying. I read - she is born and bred in Hertfordshire possibly of a migrrant family on claims of domestic violence.
      Good for UK, and the downfall od europe is because they embraced those called peace religion refugees now desecrating once beautiful and prosperous country.

  • @nadeegunawardena4211
    @nadeegunawardena4211 2 หลายเดือนก่อน

    Is she from Sri Lanka?

  • @MudithaMohottige
    @MudithaMohottige 2 หลายเดือนก่อน +1

    Phone nambar eka dannako Sr oyage

    • @anurahegoda-studyandwork9562
      @anurahegoda-studyandwork9562  2 หลายเดือนก่อน

      00447925954646 whatsapp

    • @anurahegoda-studyandwork9562
      @anurahegoda-studyandwork9562  2 หลายเดือนก่อน

      එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයනට
      නීති උපදෙස් සහ සහය
      විශ්වවිද්‍යාල සහ අධ්‍යාපනය
      *නිවාස ප්‍රශ්න
      *දික්කසාද
      කුලී නිවැසි ගිවිසුම්
      *අන්තිම කැමති පත්‍ර
      *දිවුරුම් ප්‍රකාශ
      *ලිපි ලේඛණ සහතික කිරීම
      අනුර හෑගොඩ
      එංගලන්තයේ සොලිසිටර් සහ
      ශ්‍රී ලංකාවේ නීතිඥ
      00447925954646 whatssapp

  • @formycountry373
    @formycountry373 2 หลายเดือนก่อน

    දැනුවත් කරන එක හොදයි නමත් එක්කම
    මොකද නැත්නම් අනිත් අයට ලොකු අසාධාරණයක් වෙන නිසා
    ලංකාවෙත්
    අරාබි රටවලත්
    හුගාක් ඉගෙනීම අතින් වංචා වෙනවා හරියට
    උපාධි වලට ලියන්න ඉඳගන්නෙ
    උපාධි හම්බ වෙන කෙනා නොවෙ
    ඒක හොදට තේරෙනවා උපාධි ගත්ත කෙනා සමග කතාවක් කරොත්
    තමා හදාරපු විෂය ගැන කිසිම දෙයක් දන්නෙ නැහැ
    මුදල් සෑහෙන්න විසි කරනවා ඔය විදිහට
    ඩිප්ලෝමා උපාධි ගන්න
    ඔය රටවල අපි ඉඳ තිබෙනවා දන්න දේවල් වෙන දේවල් ගැන පොත් ලියන්න පුළුවන්
    හකීම් මෙහෙ නීති විද්‍යාලයට දාගත් හැටි රටම දන්නවා
    ඔය කාන්තාව ඔය සුක්ෂම වැඩෙ කරපූ එක අමුතු දෙයක් නොවෙ අපට නම්
    UK වුනාට ඔය සිදුවීම ඕක වෙනවා හැම තැනම

  • @yc7548
    @yc7548 2 หลายเดือนก่อน

    Lankawe nurse la wesiyo.tamange professtion eke ekektawath kata karann danne nethi genu leddunta karaida

  • @nuwansameeranuwansameera6491
    @nuwansameeranuwansameera6491 2 หลายเดือนก่อน +12

    Oya wage nurse la lankawe oni taram.ape tattata baba hamba une clombo maha rohaledi.gani mal kada kada hitiya.baluwe naa.eke inna anit nurse lat unta support.

    • @akilaakila6857
      @akilaakila6857 2 หลายเดือนก่อน

      උබලගේ තාත්තටද බබා හම්බුනේ අම්මට නෙවෙයිද? 😅

    • @asafernando6290
      @asafernando6290 2 หลายเดือนก่อน +11

      තාත්තට හම්බවුන හින්දා වෙන්නැති.

    • @MalinieWeerasekara-qs3wc
      @MalinieWeerasekara-qs3wc 2 หลายเดือนก่อน +4

      තාත්තටද බබා හම්බ ව්‍රනෙ..😂

    • @adtele2965
      @adtele2965 2 หลายเดือนก่อน +3

      Taattaata babaa hambaunaa😂?????

    • @oneejherath5326
      @oneejherath5326 2 หลายเดือนก่อน +1

      මැරෙන්න හිනා යනවා අප්පා

  • @sujathasamarasinghe734
    @sujathasamarasinghe734 2 หลายเดือนก่อน

    මේ රටේ මිනිස්සු්ගේ ගතිය

  • @user-oq8fe4gh2w
    @user-oq8fe4gh2w 2 หลายเดือนก่อน +1

    ,ඤථ

  • @randikaamarasinghe3502
    @randikaamarasinghe3502 2 หลายเดือนก่อน

    Gaanu kiynne mula idalama boruwa okunge 😂😂😂 hoda wade

  • @anurahegoda-studyandwork9562
    @anurahegoda-studyandwork9562  2 หลายเดือนก่อน +1

    th-cam.com/video/Dq1LtRgKbyc/w-d-xo.html

  • @anurahegoda-studyandwork9562
    @anurahegoda-studyandwork9562  2 หลายเดือนก่อน

    th-cam.com/channels/jiQTTTUa6QmCbgegnraBKA.html

  • @rayanmark1920
    @rayanmark1920 2 หลายเดือนก่อน +1

    ලංකාවේ ඩොකාලට මැඩම්, සර් කියලා ඔලුව නමලා ආචාර කරලා, කතාකරලා, එනකොට පුටුවෙන් නැගිටලා හිටියේ නැත්තම් උන් මිනිසුන්ට බෙහෙත් වෙනුවට වහ දෙන සයිස් එකේ ඉන්නේ. එහෙම නැත්තම් වුද්ගෝශන, වැඩවර්ජන කරලා මිනිසුන්ගෙන් පලි ගනී එක්කෝ එහෙම සැලකිල්ලක් නොදක්වපු මිනිහට පුලුවන් නම් නඩූත් දායි.😥😥😥😥😥

  • @anurahegoda-studyandwork9562
    @anurahegoda-studyandwork9562  2 หลายเดือนก่อน

    th-cam.com/video/Phr7ExngVHs/w-d-xo.html