සැන්සවේරියා එක කොළයකින් පෝච්චියක් පිරෙන්න පැළ හදා ගමු |Easy Propagating Tips

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024

ความคิดเห็น • 40

  • @malijayaraj7130
    @malijayaraj7130 8 หลายเดือนก่อน +1

    හරිම වටිනා වීඩියෝ එක ගොඩක් ස්තුතියි ❤

    • @MapleSky
      @MapleSky  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 ජයවේවා!

  • @user-ll3hv9jn1f
    @user-ll3hv9jn1f 2 หลายเดือนก่อน

    අපේ ගෙදරක් තියෙනවා බොහොම ස්තුතියි ❤

    • @MapleSky
      @MapleSky  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට 🙏 ජයවේවා!

  • @maneldissanayake3551
    @maneldissanayake3551 ปีที่แล้ว +1

    දැක්කමත් ආසා හිතෙනවා.
    ස්තුතියි ඔයාට

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว +1

      ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!

  • @gayathrijayasundara205
    @gayathrijayasundara205 หลายเดือนก่อน

    ස්තුතියි 🙏

  • @pethumnew5005
    @pethumnew5005 ปีที่แล้ว +1

    ස්තුතියි මිස්

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි දැක්වූවාට .

  • @marysuriyaarachchi4983
    @marysuriyaarachchi4983 2 ปีที่แล้ว

    Very interesting and useful! Thank you.

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว

      Thank you so much! 🙏

  • @bisathdulneth9344
    @bisathdulneth9344 2 ปีที่แล้ว

    අපේ ගෙදරත් ඔය ශාකය තිබ්බා.ඒත් අදයි ශාකයෙ නම දැනගත්තෙ.Thanks 👍👍

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි අදහස් දැක්වූවට 🙏

  • @thejapanditharatne580
    @thejapanditharatne580 8 หลายเดือนก่อน +1

    වටිනා කරුනු. මාස ගණනක් වතුරෙ දාලා තියනකොට වතුර මාරු කරන්නෙ දින කීපයකින්ද

    • @MapleSky
      @MapleSky  8 หลายเดือนก่อน

      ඔව් සාමාන්‍යයෙන් දවස් තුනකට විතර සැරයක් මම වතුර මාරු කරනවා. වතුර අවපැහැ වෙන්න පටන් ගත්තම කොහොමත් වතුර මාරු කරන්න ඕනෙ නැත්නම් බැක්ටීරියා, දිලීර වර්ග හැදිලා පත්‍ර, මුල් කුණු වෙන්න ගන්නවා.
      බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට🙏 ජයවේවා!

  • @chamalkumara606
    @chamalkumara606 5 หลายเดือนก่อน

    බොහෝම ස්තුතිවන්ත වෙනවා ඔබට ❤❤❤

    • @MapleSky
      @MapleSky  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට🙏 ජයවේවා!

  • @pubudukaushalya8230
    @pubudukaushalya8230 ปีที่แล้ว +3

    සැන්සවේරියා කොල වලින් පැල ගන්න පුලුවන් වර්ග කීපයක විතරයි .......ජාන වෙනස් කරල හදපු හයිබ්‍රිඩ් වර්ගවල කොලවලින් එන්නේ භාවිතා කරපු මව් ශාකයේ ලක්ශ්න තියන පැල....වටේ කහපාට දාරයක් තියන එකේ කොල වලින් එන්නේ කොල පාට බහුලව දක්නට තියන ජාතියේ පැල

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว +1

      ඔයාගෙ අත්දැකීම් බෙදාගත්තට ගොඩාක් ස්තූතියි .

    • @suneethajayawickrema3091
      @suneethajayawickrema3091 5 หลายเดือนก่อน

      Thankyou 🎉🎉🎉🎉

  • @nadeeshanigeethma4353
    @nadeeshanigeethma4353 ปีที่แล้ว +2

    මිස් වතුරට කොළ දාලා අව්ව වැටෙන තැනකද තියන්න ඕන? හෙවන තැනකද?

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว

      ආලෝකය තියන ගේ ඇතුලේ තියන්න.
      Video එක බැලුවට ගොඩාක් ස්තූතියි .

  • @-kangaroodeshayen8033
    @-kangaroodeshayen8033 2 ปีที่แล้ว

    Thanks for sharing akka.. ❤🙏

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว +1

      🙏🙏🙏

  • @damithagayani2292
    @damithagayani2292 2 ปีที่แล้ว

    Thank you 😍

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว

      🙏🙏🙏

  • @lakshmanlakshman1922
    @lakshmanlakshman1922 2 ปีที่แล้ว +1

    Miss බාජනයේ වතුර මාරු කල යුතුද? පිලිතුරක් බලාපොරොත්තු වෙමි

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว +1

      ඔව්, දින තුනකට වරක් වතුර මාරු කරන්න පුළුවන් නම් හොඳයි. වතුර පල් වුනොත් පත්‍රය කුණු වෙන්න පුළුවන්. බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට 🙏

  • @NaliniKekulandara-o7y
    @NaliniKekulandara-o7y 10 หลายเดือนก่อน

  • @vishakakarunarathne5532
    @vishakakarunarathne5532 6 หลายเดือนก่อน

    Athana thinuna kaha pata gas sitawana vidiha kiya denna

    • @MapleSky
      @MapleSky  6 หลายเดือนก่อน

      මම හිතන්නෙ ඔයා අහන්නෙ වටේ කහපාට මැද කොල පාට පත්‍ර තියෙන ගස් වර්ගය ගැන. ඒත් සැන්සවේරියා වර්ගයක්ම තමයි. මේ වීඩියෝ එකේ කියන විදිහට ඒක හිටවන්න පුළුවන්. ජයවේවා!

  • @dineshsanjeewa8574
    @dineshsanjeewa8574 ปีที่แล้ว +1

    Math wathurata dala thibba eth kunuwela giyane

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว +1

      දවස් තුනකට සැරයක්වත් වතුර මාරු කරන්න ඕන. නැත්නම් කුණු වෙන්න පුළුවන්. ජයවේවා!

  • @pushpamunasinghe8550
    @pushpamunasinghe8550 ปีที่แล้ว

    Pathra pela kalata wemath pela hedenne mau sakaya enne ne e gena kauruth kiyanne ne🤔😊

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว

      මට ඒ අත්දැකීම් ලැබිල නෑ. මම ආයි කරල බලන්නම්.

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @rushiniwanniarachi8883
    @rushiniwanniarachi8883 ปีที่แล้ว

    Wature maduru petau eneka nawathtanne kohomda kiyannawa bs

    • @MapleSky
      @MapleSky  ปีที่แล้ว

      වතුරට ලුනු ටිකක් දැම්මම මදුරු කීටයො හැදෙන්නෙ නෑ. හැබැයි ඒක පත්‍ර පැල්වීමට බලපාන්නෙ කොහොමද කියල මම අත් හදා බලල නෑ ලුනු පොඩ්ඩක් දාල කරල බලන්න.
      Video එක බැලුවට ගොඩාක් ස්තූතියි .

  • @kumararanathunge9735
    @kumararanathunge9735 2 ปีที่แล้ว

    O ka visa shakayak, lanka WA. Vinasa. Karana. Ge apu. Ekak

    • @MapleSky
      @MapleSky  2 ปีที่แล้ว

      මා දන්නා තරමින්, මේ ශාකයේ යුෂ යම් විදියකින් ශරීරගත වුණොත් මිනිසුන්ට වගේම සුරතල් සතුන්ටත් එය විෂ සහිත වෙන්න පුළුවන්. නමුත් ඉතින් මේක ආහාරයට ගන්නේ නෑනේ. විසිතුරු බෝගයක් හැටියටයි වවන්නේ. මේ ශාකයේ තියෙන අහිතකර බලපෑම් ගැන ඔබතුමා දන්න දේවල් අපිටත් දැනගන්න කියන්න. ඒක හැමෝටම ප්‍රයෝජනවත් වෙයි. බොහොම ස්තූතියි අදහස් දැක්වූවාට. 🙏