15+ Sansevieria/ Snake plant varieties | සැන්සිවේරියා වර්ග !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • අඩු සැලකිලි මැද වුණත් ලස්සනට හැදෙන සුන්දරී… සැන්සිවේරියා !
    සති දෙකකට සැරයක් වතුර දැම්මම හොඳටම ඇති. ඉර එළිය ....! තියෙනවනම් එහෙමයි. නැති වුණා කියලා ගැටළුවක් නෑ. හදා ගන්න හරිම ලේසියි.
    ගේ ඇතුළේ සජීවී පැලයක් තියාගන්න කැමති නම් ඉතින් සැන්සිවේරියා තමයි කියාපු පැලය.
    මොකද ලස්සන විතරක් එහෙම නෙවෙයි සැන්සිවේරියා හරි හරියට ඔක්සිජන් නිපදවන කෙනෙක්. රෑටත් හරිම අඩුවෙන් තමයි කාබන්ඩයොක්සයිඩ් නිපදවන්නේ. අපි අවට තියෙන වාතය පිරිසිදු කරන, වායු දූෂක අවශෝෂණය කරගන්නට හැකියාව තියෙන ශාකයක්.
    එකම දේ පොඩි දරුවන්ට, සුරතල් සත්තුන්ට ලං වෙන්න තියන්න හොඳ නෑ. කොළවල තියෙන යුෂ කැවුණොත් අසාත්මිකතා ඇති වෙන්න පුලුවන්.
    මේ video එකෙන් බලන්න පුළුවන් සැන්සිවේරියා වර්ග 15 කට වඩා.
    - ඔනාලී -

ความคิดเห็น • 81

  • @Senuhas
    @Senuhas 3 หลายเดือนก่อน +2

    ඉදිරිපත් කිරීම නියමයි .... beautiful voice......❤❤❤❤

  • @Indrani-kh2cp
    @Indrani-kh2cp 8 วันที่ผ่านมา

    ලස්සනයි මිස් .ඉදිරිපත් කිරිම හොදයි . මිස්ට පුඑවන්ද දුප්පත් දරැවන් 20 කට .පාසැල් උපකරන දෙන්න .ගොඩක් පින් .

  • @ayomimarapana3687
    @ayomimarapana3687 2 ปีที่แล้ว +6

    හරිම ලස්සන කටහඩක්

  • @sriyanisenevirathne1417
    @sriyanisenevirathne1417 ปีที่แล้ว +1

    මගේ ලගත් තියනවා වර්ග හතරක් හරීම ලස්සනයි කොළ කපලා පැළ හැදුවා ඒ වර්ගයම එන්නෑ...පොඩි වරගය පැල ගොඩාක් පඳුරක් වගේ තියනවා ලස්සනයී.❤

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 ปีที่แล้ว +1

    මම දෙපැත්තේ කහ line එක තියෙන කොලයක් හිටෙව්වා. ඒකෙන් ආවෙ හැමතැනම තියෙන ඉර නැති පැලයක්. දැන් නැවත තව පැලයක් තියෙනවා ඒක moon shine පැලේ වගේ සුදු පාටට හුරුයි. හැබැයි පොඩ්ඩක් ,තැන් තැන් වල කොල පාට තියෙනවා .ලස්සනයි .

  • @Nelum-lg5pe
    @Nelum-lg5pe 21 วันที่ผ่านมา

    Lassnae katha karnna වීදිය ❤

  • @swadehinipathinayaka9357
    @swadehinipathinayaka9357 ปีที่แล้ว +1

    ගොඩාක් වටින vidio එකක්.මා ලගත් සැන්සවේරියා වර්ග හයක් තියනවා.මම වතුර ගල් විතරක් දාලා වවල තියෙනවා.ලොකු ගස් තියනවා.

  • @khurshidhkansul2341
    @khurshidhkansul2341 3 หลายเดือนก่อน

    මේවා කොල කැබලිවලට කපලා පස්වල යටකරලා පැල හදා ගන්න පුලුවන්.මා ලග වර්ග 8 ක් තියෙනවා.thank you for your valuable ideas.

  • @pushpamaliperera7683
    @pushpamaliperera7683 2 ปีที่แล้ว +1

    මාත් මේ පැල වලට ආසයි. මාත් හදනවා. ඔයාගේ vidio එක හරි වටිනවා

  • @mewan1074
    @mewan1074 2 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූති හරිම වටින video එකක්
    මාත් සෙන්සවේරියා ශාකවලට ගොඩාක් කැමති කෙනෙක්. පුලුවන්නම් අක්කෙ තවත් video එකක් සෙන්සවේරියා ගැන කරන්න.. දුර්ලභ විශේෂ ගැන..❤️❤️

    • @nimblenest
      @nimblenest  2 ปีที่แล้ว +2

      ඔබට බොහොම ස්තූතියි ! ඉදිරියට තවත් video කරන්නම්!

  • @user-oy6vr5kz8i
    @user-oy6vr5kz8i 11 หลายเดือนก่อน +1

    Excellent clarification

  • @sampathwanasinghe4068
    @sampathwanasinghe4068 2 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනා ඉදිරිපත් කිරීමක් 👌❤️

    • @nimblenest
      @nimblenest  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ඔබට !

  • @pushpamunasinghe8550
    @pushpamunasinghe8550 ปีที่แล้ว +1

    Mage laath warga kihipayakma thiyenawa mamath harima kemath pelayak thamai. godak sthuthi obata🥰🥰

  • @pubudukaushalya8230
    @pubudukaushalya8230 ปีที่แล้ว +3

    සැන්සවේරියා කොලවලින් බෝ කරගන්න පුලුවං වෙන්නේ කීපයයි අනික් ඒවා හයිබ්‍රිඩ් නිසා කොලෙන් එන්නේ මව් ශාකයේ පැල .....

  • @armcstmr1541
    @armcstmr1541 ปีที่แล้ว +1

    katahanda harima lassanai

  • @sarathkumara3574
    @sarathkumara3574 10 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි

  • @fathimarifkairshan3556
    @fathimarifkairshan3556 ปีที่แล้ว +1

    Good video I also have 2 sans-serif plants

  • @SugiFernando-lh7jd
    @SugiFernando-lh7jd ปีที่แล้ว +1

    Good information

  • @pushpamunasinghe8550
    @pushpamunasinghe8550 ปีที่แล้ว +1

    Goaak watinawa obe video eka mage lagath godaak wara tiye

  • @dinucreationselvitigala4724
    @dinucreationselvitigala4724 ปีที่แล้ว +1

    Harima lassanai ❤

  • @pushpamunasinghe8550
    @pushpamunasinghe8550 11 หลายเดือนก่อน +1

    Oyage video eka man me weddi 4wathawak beluwa 🥰🥰🥰

    • @nimblenest
      @nimblenest  11 หลายเดือนก่อน

      Thank you 😊

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 2 ปีที่แล้ว +1

    හොද ඉදිරිපත් කිරිමක් අක්කේ ❤️

    • @nimblenest
      @nimblenest  2 ปีที่แล้ว +1

      ස්තූතියි 🙂

  • @menalimallawarachchi6498
    @menalimallawarachchi6498 3 ปีที่แล้ว +1

    Woww👍🏻

  • @rajithaariyapala8975
    @rajithaariyapala8975 3 ปีที่แล้ว +1

    Great clip ✌️

  • @prashamaniemillawitiya8336
    @prashamaniemillawitiya8336 3 ปีที่แล้ว +1

    Thank you 👍Very useful video.

    • @nimblenest
      @nimblenest  3 ปีที่แล้ว

      You are welcome 🤗. Thank you so much for the comment 🙂

    • @sumithrashriyani5049
      @sumithrashriyani5049 ปีที่แล้ว

      Thanks Its very useful to us

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 11 หลายเดือนก่อน +1

    Thnk you ❤

  • @raseejayah8519
    @raseejayah8519 2 ปีที่แล้ว +1

    Thank you...

  • @wasanthimalani1583
    @wasanthimalani1583 ปีที่แล้ว +1

    ස්නේක් ප්ලාන්ට් කියන්නෙත් මේවටම නේද මිස්?ඔයා ගෙ තවාන කොහෙද මිස්?මාත් තවානක් කරනවා..ඔයාට බුදු සරණයි ❤

  • @moonbeam2951
    @moonbeam2951 ปีที่แล้ว +1

    Thank you. Very useful!!! Subbed. Very informative. 😍

  • @tenishashyamali7615
    @tenishashyamali7615 ปีที่แล้ว +1

    Whare are your garden? I like this plant. Can I buy this plants from your garden. Please help me.

  • @nilanthiwickramasinghe7669
    @nilanthiwickramasinghe7669 ปีที่แล้ว +1

    සැන්සිවෙරියා කළුපැහැයට හුරුඑකක් මට තියනවා

    • @pushpamunasinghe8550
      @pushpamunasinghe8550 11 หลายเดือนก่อน

      Ane apitath dennako mage lagath godaak warga thiyenawa🥰

  • @roosranjani2154
    @roosranjani2154 4 หลายเดือนก่อน

    ලස්සනයි ඇත්තටම නමුත් ඩෙංගුලාට තිබිරි ගෙ සමහර ශාක

  • @madhawamadusanka3057
    @madhawamadusanka3057 ปีที่แล้ว +1

    me pala kohed ganna thiyene??

  • @pethumnew5005
    @pethumnew5005 2 ปีที่แล้ว +1

    ගෙඩක් වටින්නවා මිස්

  • @Senuhas
    @Senuhas 4 หลายเดือนก่อน

    Mamath hari kemathi shakayak

  • @mohmednasrudeen4440
    @mohmednasrudeen4440 ปีที่แล้ว +1

    Where we buy this

  • @ramyalatha1156
    @ramyalatha1156 ปีที่แล้ว +1

    මේ කොහෙද මේ පැල විකුනනවද

  • @chinthasenadira3220
    @chinthasenadira3220 ปีที่แล้ว +1

  • @madushanisenarathna3127
    @madushanisenarathna3127 2 ปีที่แล้ว +3

    Online odor krgnn beid

  • @vasanthy8467
    @vasanthy8467 9 หลายเดือนก่อน

    Hi I have 4 plants. Is this in Srilanka ? Please send the location or address. I want to visit there. I am from Jaffna.

  • @dineshbandara9797
    @dineshbandara9797 ปีที่แล้ว +1

    පැළ ගන්න පුළුවන් කොහෙද?

  • @nayanthara3277
    @nayanthara3277 ปีที่แล้ว +2

    Where can I buy this plants

    • @ishinikahagalla4846
      @ishinikahagalla4846 ปีที่แล้ว

      I can supply for you.some varieties are available in my garden.

  • @greenlife9592
    @greenlife9592 3 ปีที่แล้ว +1

    👍👍👍

  • @dedunupangnarathana4213
    @dedunupangnarathana4213 ปีที่แล้ว +1

    පැල ගන්න පුලුවන්ද?

  • @donsupul7855
    @donsupul7855 2 ปีที่แล้ว

    සුබ දවසක් ඔනාලි මහත්මිය.
    හරිම ලස්සනයි ඔබ තුමිය ගෙ videos present කරන විදිහ.
    මගෙත් ශ්‍රී ලංකාවේ කුඩා විසිතුරු මල් වියාපාරයක් තියනව.Cactus by Don" ඔබගේ videos මගේ පිටුවෙ ඵල කලාට කමක් නැද්ද .

    • @nimblenest
      @nimblenest  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි, videos පල කලාට කමක් නැහැ🙂

    • @nimblenest
      @nimblenest  2 ปีที่แล้ว

      ඇස්වහක් නැහැ හරිම ලස්සනයි ඔබේ පැල තවාන 🌵 !

    • @donsupul7855
      @donsupul7855 2 ปีที่แล้ว

      @@nimblenest බොහොම ස්තුති

  • @pethumnew5005
    @pethumnew5005 2 ปีที่แล้ว +1

    මිස් නම්බර් එක්ක තියෙනවා ද

  • @shyamalimadushika7929
    @shyamalimadushika7929 2 ปีที่แล้ว +1

    වතුරට ආපු ඒවගේ මුල් ඇදලා තිබුනද අක්කේ❤️

    • @nimblenest
      @nimblenest  2 ปีที่แล้ว

      ඔව්. මාසයක් විතර ගියා මුල් අදින්න පටන් ගන්න. මේ තියෙන්නේ facebook.com/profile.php?id=100068575476934 මම හිතන්නේ පස්වල බෝ කරගන්න එක ඉක්මන්.

  • @arunamalirathnesekara7082
    @arunamalirathnesekara7082 2 ปีที่แล้ว +1

    වතුර වල දාල පැ ල කරන්න පුළුවන්... මම පැ ල කලා

  • @layanthikanilani202
    @layanthikanilani202 2 ปีที่แล้ว +1

    Me pelayaka dan yana mila kiyada

    • @nimblenest
      @nimblenest  2 ปีที่แล้ว

      Mila ganan plant eke wargaya anuwa wenas wenawa. Oya join wenna Houseplants Society Sri Lanka Facebook group ekata. E group eke innawa snake plants sellers La. Keeps denekgen ahala balannna prices

  • @mangaladeepakumari7286
    @mangaladeepakumari7286 ปีที่แล้ว

    mage laga godak warga tiyanawa mama asama plants wargayak

  • @batulakaleel2133
    @batulakaleel2133 ปีที่แล้ว +1

    i have 5 verities

  • @dilumisenevirathna8771
    @dilumisenevirathna8771 3 ปีที่แล้ว +1

    ලංකාවේ ඉන්න මට සැන්සිවේ්රියා වර්ග කීපයක්ම කැලේට හැදෙන්නේ

    • @nimblenest
      @nimblenest  3 ปีที่แล้ว

      🙂 මොනවාද ඔයා ලග තියෙන ප්‍රභේද ?

    • @slkitchen8483
      @slkitchen8483 ปีที่แล้ว

      Sansaweriya wyaparayak oesa katanna piluwanda kohomafa weladapolak hadha ganne

  • @kuraishanaleer5083
    @kuraishanaleer5083 2 ปีที่แล้ว +1

    Miss oya vikunnawathe

    • @ishinikahagalla4846
      @ishinikahagalla4846 ปีที่แล้ว

      Mama vikunanawa dear.oyata oneda

    • @sadunkumara8184
      @sadunkumara8184 ปีที่แล้ว

      Pala ganna puluwanda

    • @kuraishanaleer5083
      @kuraishanaleer5083 10 หลายเดือนก่อน

      Nae.mtaganna

    • @k.k.A.I
      @k.k.A.I 8 หลายเดือนก่อน

      Contact no pls..

    • @k.k.A.I
      @k.k.A.I 8 หลายเดือนก่อน

      Mata pela tikak ganna oni

  • @janakiejayasekara413
    @janakiejayasekara413 ปีที่แล้ว +2

    මේ ශාක ය විෂ සහිතය බොරැ දේ කියන්න එපා

  • @bishanliyanage5928
    @bishanliyanage5928 4 หลายเดือนก่อน