මුරුතෝලුවේ මාමගේ සරමට වෙච්ච දෙයක්. 😇 ( 0722557841 / 0702631220)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 191

  • @wasanthabandara746
    @wasanthabandara746 2 ปีที่แล้ว +4

    අනේ දුවේ මමත් කවි කාරියක් තමා හරිම සතුටුයි ඹබ ගැන ඉදිරියෙන් ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය නොවඩුවම ලැබේවායි ප්‍රාර්ථනා කරමි බුදු සරණයි පැටියෝ ඔයාට ආදරෙයි හැමදාමත් සතුටින් ඉන්න

  • @kendarajayalath7942
    @kendarajayalath7942 2 ปีที่แล้ว +3

    දක්නට ලැබුන දුර්ලභ දසුනකි ..දෙදෙනා ටම දෙවි පිහිටයි ..

  • @l.dproduction3545
    @l.dproduction3545 2 ปีที่แล้ว +10

    කොහොමද පොඩි වයසට ගහපු මැක්ජ් එක සුපිරියක්....👍.පට්ට සොදුරු මතක ටිකක් ඉතුරු කරලා ගියේ..... කමෙන්ට් බලලා විතරක් යන්න එපා හොද නරක කියලා කමෙන්ට් කරන් යන්න..මෙයාලට ඒක ලොකු උදව්වක් .❤️👍

    • @DDviridu
      @DDviridu  2 ปีที่แล้ว +1

      Thank you budusaranai

    • @chathurangaarawinda5589
      @chathurangaarawinda5589 2 ปีที่แล้ว +1

      Matanam kiyanna narakak aththema naa. Mee dennaa godaak dakshai . magen unusum suba pathum meyaalaata .

    • @pathmasomasiri5027
      @pathmasomasiri5027 ปีที่แล้ว

      ada oya ginnaliyata enawada akkiyoo

  • @sadunchamika2066
    @sadunchamika2066 2 ปีที่แล้ว +6

    ලස්සනට වැඩෙි කරනවා නංගිලා දෙන්න බුදු සරණයි 🥰💖😘😘

  • @werangasampath7338
    @werangasampath7338 2 ปีที่แล้ว +1

    oyala dennage dath walata sathpaththini maniyange aashirawadaya labewa rabansural wayannata oyala dennage dath walata sathpaththini maniyange pihita aarakshawa nirantharayenam labeewa kiyala ratawiruwoo naalikawe ape kaaryamandalaye siyalu denam hadawathinam prarthana karanawa

  • @senesasenadeera632
    @senesasenadeera632 2 ปีที่แล้ว +5

    සරස්වති මෑණියන්ගේ වරම් ලද ඔබ දෙදෙනාට බුදු සරණයි දෙවි පිහිටයි.😘 💐

    • @DDviridu
      @DDviridu  2 ปีที่แล้ว

      Thank you budusaranai 🙏🙏❤️❤️❤️

  • @anojakumuduni4627
    @anojakumuduni4627 2 ปีที่แล้ว +3

    සුපිරි මැනික .ලස්සනයි බුදු සරණයි

  • @chathudeshanjali8636
    @chathudeshanjali8636 ปีที่แล้ว +1

    සියලුම දෙවි රැකවරනෙන් දිනෙන් දින අනාගතය සාර්ථක වේවා 🙏🙏❤❤

  • @renukadamayanthi6021
    @renukadamayanthi6021 2 ปีที่แล้ว +2

    අක්කලා දෙන්නා ට සරස්වතී දේවි පිහිටායි❤️

  • @gaminithilak658
    @gaminithilak658 2 ปีที่แล้ว +3

    බුදු saranai පුතා සියළු දෙවියන් ආරක්ෂා කරන්න

  • @ayeshaayeshasanjeewani5431
    @ayeshaayeshasanjeewani5431 2 ปีที่แล้ว +2

    Nangigiyo oyl denna mara lassanat viridu kiyanaw ane ahan inna asa hithenaw.ayeth ape murutholuwa gamat avith viriduwak kiyl yann enna.oyal denn hemadam sathutin parissamin inna.budu saranai oyla dennatma.☺

    • @DDviridu
      @DDviridu  2 ปีที่แล้ว

      Thank you akkiyo.. 💖

    • @DDviridu
      @DDviridu  2 ปีที่แล้ว

      ස්තූතී අක්කියෝ.. 💖

  • @ruhunualuminium1407
    @ruhunualuminium1407 2 ปีที่แล้ว +1

    බුදුසරණයි

  • @nuwanchamara802
    @nuwanchamara802 2 ปีที่แล้ว +2

    ඇත්තමයි හදවතින්ම කියන්නේ හරිල ලස්ඩනයී... ජයෙන් ජයම වේවා....

  • @dilanchanaka2733
    @dilanchanaka2733 2 ปีที่แล้ว +2

    මාරම දක්ශයො දෙන්නෙක්... ජයම වේවා🙏🙏

    • @DDviridu
      @DDviridu  2 ปีที่แล้ว +1

      🙏🙏💕💕💕

  • @prabathmadusanka3236
    @prabathmadusanka3236 2 ปีที่แล้ว +6

    සුබ පැතුම් නංගිලා දෙන්නට බුදුසරණයි ❤️❤️

    • @DDviridu
      @DDviridu  2 ปีที่แล้ว

      Thank you aiye .

    • @tharinduavishka7152
      @tharinduavishka7152 2 ปีที่แล้ว +2

      අනේ මටත් ආසයි අනේ ඔහොම ගිහින් කවි කියන්න

    • @janathjanath8681
      @janathjanath8681 2 ปีที่แล้ว

      Nagila danna lassanata wade karanawa suba anagathyak

  • @thusithaekanayake2554
    @thusithaekanayake2554 2 ปีที่แล้ว +1

    Oyala denna wenas widiyata wade lassanata karanda hadanawa ....aka godak hodai ....oyala dennatama hoda wasanawantha anagatayak tiyenawa....puluwan taram wenas dewal akka salpia karanda ....hadawatinma suba pathanawa....... mama murutholuwata lagama game .....Lakmal ekanayake ....work in Rangiri Srilanka Media Network , Dambulla .....

    • @DDviridu
      @DDviridu  2 ปีที่แล้ว

      thank you so much for your comment. May the triple gem bless you...❤

  • @vlges9773
    @vlges9773 2 ปีที่แล้ว +1

    නංගීලා දෙන්නට වයඹ යෙවුන් කුමාර කලා සංගමයේ උණුසුම් සුභ පැතුම්

  • @l.dproduction3545
    @l.dproduction3545 2 ปีที่แล้ว +6

    පළවැනි කමෙන්ට් එක දාන්න ආවෙ..🥺..ගැම්මක් දීලා ගියාට දහස් වාරයක් ස්තූතී.හැමදාම පරිස්සමින් ඉන්න.බුදු සරණයි ..❤️😍...අක්කගෙ වාගෙම නංගිගෙ කට හඩත් මරුවට ගැලපෙනව...රු.5.රු20 කියලා ආතල් එකක් ගත්තෙ තරහකට නෙවේ ඔයාලගෙ ලස්සන කට හඬින් ආතල් විරිදුවක් අහ ගන්න විතරමයි..20 කියපු විරිදුවනම් මරු..🤣💔 අයියා කොර වෙන්නම කිව්වා.. .❤️❤️bs.

  • @priyanthikumari6249
    @priyanthikumari6249 2 ปีที่แล้ว +1

    ලස්සනයි දොනි .බුදුසරණයි. හොද හැකියාවක් තියනවා

  • @agnesdubsi6863
    @agnesdubsi6863 2 ปีที่แล้ว +1

    ඔයාල.දෙන්නට.තුනුරුවන්.සරනයි.දෙව්පිහිටයි

  • @udhenirenuka7038
    @udhenirenuka7038 2 ปีที่แล้ว +1

    budu saranai nangila dannata daviyo araksa kara dawa hamadamath mewaga lassne kata hadin virudu kiyanna wadi wadiyan labawa kiyala mama parrthana karanawa 💖💖💖💖

  • @keshi8664
    @keshi8664 2 ปีที่แล้ว +3

    ❤️🌼 මුරුතොලුවේ අපි.................😁. best of luck sisters

  • @coolthilini4036
    @coolthilini4036 2 ปีที่แล้ว +1

    Lassanata wede kara
    Congratulations nangila dennatama.budu saranai
    Mathakada yaddi katha kara mata.issaraha putuwe hitiye

    • @DDviridu
      @DDviridu  2 ปีที่แล้ว

      Thank you.. ❤️

  • @sanathfernando4146
    @sanathfernando4146 2 ปีที่แล้ว +1

    Niyamai oya denna ape ratate kiyannath adambarai.jaya wewa budu saranai

  • @batti2074
    @batti2074 2 ปีที่แล้ว +2

    බුදු සරනයි පුතේ දෙන්නටම ජය වේවා ❤️

    • @DDviridu
      @DDviridu  2 ปีที่แล้ว

      Thank you punchi .. 💖

  • @chathurangaarawinda5589
    @chathurangaarawinda5589 2 ปีที่แล้ว +1

    Suba pethum nangilaa dennaatama . Theruwan saranai ❤️❤️❤️❤️

  • @jinadasahoragalagamage6869
    @jinadasahoragalagamage6869 ปีที่แล้ว +1

    Budu saranayi

  • @pradeepsampath7751
    @pradeepsampath7751 2 ปีที่แล้ว +1

    Nangi .. maru wede aa.. budusaranai nangi...🙏

    • @DDviridu
      @DDviridu  2 ปีที่แล้ว

      Thank you.. aiye.. 🌼

  • @chamilapradeep9359
    @chamilapradeep9359 2 ปีที่แล้ว +1

    Niyamai nangila dennata budu saranai

  • @hiruniprabodhika7006
    @hiruniprabodhika7006 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි.බලන් ඉන්න ආසයි.....😍😍🤗🤗

    • @DDviridu
      @DDviridu  2 ปีที่แล้ว

      Thank you so much...🥰

  • @viduramalinga6200
    @viduramalinga6200 2 ปีที่แล้ว +2

    ලස්සනයි නංගියො බුදු සරණයි දෙන්නටම
    ..

    • @DDviridu
      @DDviridu  2 ปีที่แล้ว

      Thank you budusaranai පරිස්සමෙන්

  • @manoiherath6887
    @manoiherath6887 2 ปีที่แล้ว +1

    Pubbliye proramme eke video nadda nangi.lassanata wade kala oyala dennata jayen jayama wewa .bs dp

    • @DDviridu
      @DDviridu  2 ปีที่แล้ว +1

      Thank you

  • @volleyballhomesl1185
    @volleyballhomesl1185 2 ปีที่แล้ว

    සුපිරිම සුපිරියි ආ....👌👌

  • @tharangaamarasuriya9760
    @tharangaamarasuriya9760 ปีที่แล้ว

    Nangi ge dance ekanam.lassanai

  • @onlinemoney6890
    @onlinemoney6890 2 ปีที่แล้ว +1

    පහසුවෙන් අන්තර්ජාලය හරහා මුදල් හොයමු th-cam.com/video/uoB0QhdRxMc/w-d-xo.html

  • @harttuchingongs88
    @harttuchingongs88 2 ปีที่แล้ว +1

    බුදු සරණයි නංගිලා දෙන්නට

  • @gethmidinethma6244
    @gethmidinethma6244 2 ปีที่แล้ว +1

    සුබ පැතුම් නංගිලා දෙන්නට බුදු සරණයි

  • @kingslyignatious1855
    @kingslyignatious1855 ปีที่แล้ว

    Budu සරණයි දුවල දෙන්නට

  • @ruwaniserewardana9081
    @ruwaniserewardana9081 2 ปีที่แล้ว +1

    Nangiii.. godak durkt gihinne. Adreiiii hode. Me paththtath lgdima enn lbewa hode ❤

    • @DDviridu
      @DDviridu  2 ปีที่แล้ว +1

      thank you akkiyooo... 🥰

    • @ruwaniserewardana9081
      @ruwaniserewardana9081 2 ปีที่แล้ว +2

      Me daws wal mehe natti thiyenwa nngiii wellawale

  • @notiranga
    @notiranga 2 ปีที่แล้ว

    Budusaranayi oyal denatm...nangi

  • @tharangaamarasuriya9760
    @tharangaamarasuriya9760 2 ปีที่แล้ว +1

    බුදු සරණයි දෙන්නටම

  • @hirusharamanayaka8782
    @hirusharamanayaka8782 ปีที่แล้ว +1

    Good luck for your future❤❤

    • @DDviridu
      @DDviridu  ปีที่แล้ว

      Thank you ❤️❤️❤️❤️

  • @priyankasanjeewa4972
    @priyankasanjeewa4972 2 ปีที่แล้ว +2

    Akka nago yana onama salpil wendesiyaka kawadawath sanvidayaka kamituwata paduwenna nosithpu adayamak labenawa atdakimen kiyanne magegame salpila sharthakawa karala dunna me daruwo denna apita sampathak anagathe eya rakaganimu.
    Medaruho denna meloketa bihi karapu adaraniya piyathumatath ema maniyantath
    Aneka warayak pin

    • @DDviridu
      @DDviridu  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතී ඒ වචන ටික.. ගොඩාක් හිතට වැදුනා .. 🙏

  • @next6559
    @next6559 2 ปีที่แล้ว

    Fm මයික් පාවිච්චි කරන්න ..වීඩියෝ කරන කැම් එක සුපර් එකක් ගන්න

  • @gethmidinethma6244
    @gethmidinethma6244 2 ปีที่แล้ว +1

    සුබ අනාගතයක් අක්කලා දෙන්නට ජය වේවා මම වෙල්පල්ලෙ 👍👍😁

    • @DDviridu
      @DDviridu  2 ปีที่แล้ว

      Budusaranai

  • @gangagunasinghe6885
    @gangagunasinghe6885 2 ปีที่แล้ว +1

    ලස්සනයි දුවෙි ❤️❤️❤️❤️ බුදු සරණයි

  • @roshanchinthaka5072
    @roshanchinthaka5072 2 ปีที่แล้ว +1

    බුදු සරනයි නංගී ඔය දෙන්නටම

  • @විනුලි
    @විනුලි 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ජය වේවා පුතේ

  • @nilakshifernando1299
    @nilakshifernando1299 2 ปีที่แล้ว +1

    Nangila dennata budusaranai

    • @DDviridu
      @DDviridu  2 ปีที่แล้ว

      BUDUSARANAYI AKKE...🥰

  • @nnanthani9609
    @nnanthani9609 2 ปีที่แล้ว

    Oyala dennata budu saranai

  • @nalinbandara4827
    @nalinbandara4827 2 ปีที่แล้ว +2

    සුබ පැතුම් නංගිලා දෙන්නටම .වැ⁣ඩේ ලස්සනයි .බුදු සරණයි .වැඩ කටයුතු පිළිබද දැනගන්ඩ ඔයාලා සම්බන්ද කරගන්නේ කොහොමද.

    • @DDviridu
      @DDviridu  2 ปีที่แล้ว +1

      Thank you so much... oyage comment ekata .( 0702631220 / 0722557841 )

    • @nalinbandara4827
      @nalinbandara4827 2 ปีที่แล้ว +3

      Api iyye thibba eka blanda awa (ammbana ).godak sathutuiy harima lassanaiy oya denna karana a ඉදිරිපත් කිරිම .mn dakala thiyena maraka paththe idala oya bus vala . ape ammage gama maraka a yana ena vita dakala thiyenawa සහෝදරිය .mn mage dahampasal daruwan ha pansala Sambanda karagena mewan katauththak sanvidanaya kara oba depala aniwaren sambanda karagannawa .බුදු සරණයි සහෝදරියනි ඔබ දෙපලට..
      ⁣යන එන මග සැම දින
      සුබම වේවා.
      ලොව දසත හමනා සුවදවත්
      කුසුම් බදුනක් වේවා සැම දින.
      අදුරෙන් එළිය දකිනා
      පහන් සිලුවක් වේවා සැම දින
      ලොවම ජය ගන්නා
      තරැ දෙපලක් වෙිවා සැම දින.
      බුදු සරණයි !දෙවි පිහිටයි!
      සහෝදරියනි ....

    • @DDviridu
      @DDviridu  2 ปีที่แล้ว

      Godak sthuyi oba e ewapu wadan tike harima wiurtha adahas thibune. Api aniwarenm enwa oyalage gamatath.
      Obe me adahas apiwa thawa thawath shakthimath karanawa. BUDUSARANAI 🙏🙏

  • @harshishayama8914
    @harshishayama8914 2 ปีที่แล้ว +1

    budu saranayi nango parissamin

    • @DDviridu
      @DDviridu  2 ปีที่แล้ว

      thank you akkiyoo 🥰 budu saranai akke.

  • @champikaharshani4776
    @champikaharshani4776 2 ปีที่แล้ว +1

    බුදු සරණයි නංගී ඔයා ට

  • @kelumchathuranga7743
    @kelumchathuranga7743 2 ปีที่แล้ว +1

    Oyala Akkai nangida ?

  • @danushkamihiran4463
    @danushkamihiran4463 2 ปีที่แล้ว +2

    Supiriyak thama ethin

  • @ashanbandara5388
    @ashanbandara5388 2 ปีที่แล้ว +1

    Gammak........murutholuwe api

    • @DDviridu
      @DDviridu  2 ปีที่แล้ว

      Thank budusaranai

  • @Pasindumadushan01
    @Pasindumadushan01 2 ปีที่แล้ว +1

    Supiriyk ne wade niyamai 😍
    Oya numbers 2 kaged apith salpilak thiynn hithan innawa me dennaw contac karagann bariweida

    • @DDviridu
      @DDviridu  2 ปีที่แล้ว

      Apa nambara

  • @laludayasiri2745
    @laludayasiri2745 2 ปีที่แล้ว +2

    අපි murutholuwe kollo set eka ❤️

    • @DDviridu
      @DDviridu  2 ปีที่แล้ว +2

      Thank you ape adaraniya kollo set ekatama.

  • @nishanthadk5173
    @nishanthadk5173 ปีที่แล้ว +1

    ලස්සනයි ❤️❤️❤️❤️

  • @ganithapaaraadeesaya4283
    @ganithapaaraadeesaya4283 2 ปีที่แล้ว +2

    Congratulations both you❤️❤️

    • @DDviridu
      @DDviridu  2 ปีที่แล้ว

      Thank you so much for your comment ...🙂 May the triple gem bless you sir...🙂

  • @nethsarasenuth2391
    @nethsarasenuth2391 2 ปีที่แล้ว

    බුදු saranai puthe oyala dennata

  • @dilipkumara618
    @dilipkumara618 2 ปีที่แล้ว +1

    බුදු සරනයි නන්ගිලාට මම මුරුතොලුවෙ

  • @malakumari8586
    @malakumari8586 2 ปีที่แล้ว

    Budu saranai duwala dennatama

  • @dinukageethmihiran2244
    @dinukageethmihiran2244 2 ปีที่แล้ว +1

    Nangi mn welpalle... oyalage wade num supiri

  • @palithachamara8255
    @palithachamara8255 2 ปีที่แล้ว

    Budu saranai nangila dennatama

  • @sadewliyanarachchi8642
    @sadewliyanarachchi8642 2 ปีที่แล้ว +1

    සුපිරි නන්ගියො ඔයා ලාදෙන්නා සුබම සුබ අනාගතයක් තෙරුවන් සරණයි
    ත්‍රිවිදරත්නයෙ ආනුභාවයෙන් යහපතක් වෙවා❤️❤️❤️ 😍😍😍

  • @dilanisaranga4546
    @dilanisaranga4546 2 ปีที่แล้ว +2

    very nice. බුදු සරණයි

    • @DDviridu
      @DDviridu  2 ปีที่แล้ว +1

      බුදුසරණයි .. 🌼

  • @ravindusc99chathuranga78
    @ravindusc99chathuranga78 2 ปีที่แล้ว +1

    ජයවේවා 😍👌👌👍
    (වෙල්පල්ල😁)

    • @DDviridu
      @DDviridu  2 ปีที่แล้ว

      Thank you..

  • @shashiyaproducts2487
    @shashiyaproducts2487 ปีที่แล้ว

    හදවතින්ම 💜අාදරෙ කරන්න පුලුවන් නංගි බාබාලා දෙන්ෙන ක්..

  • @mallikajayamanike2408
    @mallikajayamanike2408 2 ปีที่แล้ว +1

    Hrema lassanayyyyy 💜️💜️💜️💜️💕💕💕💕💕😍😍😍🎸🎸🎸🎤🎤🎤🎤🎤💖💖🤩

  • @kavishanipresangika9944
    @kavishanipresangika9944 2 ปีที่แล้ว +2

    Congratulations akkitayi, nangitayi ❤️❤️🌺 murutholuwe api 😍😍

  • @heshhedshdjdjf3374
    @heshhedshdjdjf3374 2 ปีที่แล้ว +1

    Oyala dennata suba anaagarhayak.mrutholuwe api oyalata godak adarei

    • @DDviridu
      @DDviridu  2 ปีที่แล้ว +1

      අපිටත් ඔයාලා කවදාවත් අමතක වෙන්නේ නෑ.. මුරුතෝලුවේ හැමෝටම ආදරෙයි ... 💖💖

  • @nimmisulochana2126
    @nimmisulochana2126 2 ปีที่แล้ว +2

    Budu saranai dennatam

    • @DDviridu
      @DDviridu  2 ปีที่แล้ว

      thank you . 🥰 budusaranai oyatath.

  • @musicgirls4696
    @musicgirls4696 2 ปีที่แล้ว +1

    Theruwan saranai daruwane

  • @ruwanmahesh3659
    @ruwanmahesh3659 2 ปีที่แล้ว +1

    Supiriyak thama ithim🥰🥰

  • @dinukageethmihiran2244
    @dinukageethmihiran2244 2 ปีที่แล้ว +2

    මන් නිල් පාට cap එක දාන් හිටපු අයියා... වෙල්පල්ලේ...

    • @DDviridu
      @DDviridu  2 ปีที่แล้ว

      A ....... aiye mathakai mathakai .. thank you aiye...🥰

  • @slnishanbro3094
    @slnishanbro3094 2 ปีที่แล้ว

    supiri nangiyo goodluck

  • @ayeshateacher8227
    @ayeshateacher8227 2 ปีที่แล้ว +1

    ආදරෙයි මැණික ❤

  • @champimuthumali3640
    @champimuthumali3640 2 ปีที่แล้ว +1

    Niyamai kellone.

  • @thusithadissanayaka7568
    @thusithadissanayaka7568 2 ปีที่แล้ว +2

    නන්ගිලා දෙන්නගේ ගේමනමි කියල වැඩක් නැ දෙන්නට බුදු සරනයි

    • @DDviridu
      @DDviridu  2 ปีที่แล้ว

      Thank you so much.. 🥰 Bs.

  • @sumanakumari5112
    @sumanakumari5112 2 ปีที่แล้ว

    Lassanai budu saranai

  • @pradeepnishantha3654
    @pradeepnishantha3654 ปีที่แล้ว

    නියමයි

  • @apedhedhakinna6649
    @apedhedhakinna6649 2 ปีที่แล้ว +1

    දුටු වැවේ සුදු අක්කට පස්සේ,ඔයාලා තමයි,දැක්කේ.

  • @දිලිප්මැක්ස්
    @දිලිප්මැක්ස් 2 ปีที่แล้ว

    ලස්සනයි අක්කි

  • @shanakamadushan9470
    @shanakamadushan9470 2 ปีที่แล้ว +1

    මේ අයව සම්බන්ද කරගන්න විදියක් නැද්ද😒

    • @DDviridu
      @DDviridu  2 ปีที่แล้ว

      0702631220

  • @KSBofficial1
    @KSBofficial1 2 ปีที่แล้ว +1

    Jayen jaya sahodari.

  • @appkappk7051
    @appkappk7051 2 ปีที่แล้ว +1

    Budusaranai Lassanai nangiyo kuwet sita Rani

    • @DDviridu
      @DDviridu  2 ปีที่แล้ว

      Thank you so much akkiyo.. parissamen inna. budusaranai.😊

    • @madushanidilrukshi3524
      @madushanidilrukshi3524 2 ปีที่แล้ว +1

      Budusaranai mage nangila dennatama

    • @DDviridu
      @DDviridu  2 ปีที่แล้ว

      thank you akkiyooo🥰

  • @ravidusankalpa5487
    @ravidusankalpa5487 2 ปีที่แล้ว +1

    Lassanai 👌

  • @oshansadeesha4773
    @oshansadeesha4773 2 ปีที่แล้ว +1

    congratulations 😍💖

  • @slwalk6736
    @slwalk6736 2 ปีที่แล้ว

    මතකද අපිව ඡෝකරල්ලා සෙට් එක මාතර හක්මණ 😊❤

  • @ramaniisurika8618
    @ramaniisurika8618 2 ปีที่แล้ว +2

    නියමයි නගා ඔයාලා දෙන්නාට සියලු දෙවියාන්ගෙ පිහිටයි මම රොටවැව ඉසුරිකා අක්කා ☺☺😘

  • @manoiherath6887
    @manoiherath6887 2 ปีที่แล้ว +1

    Lassanai nangi

  • @batti2074
    @batti2074 2 ปีที่แล้ว +1

    Wooow

  • @next6559
    @next6559 2 ปีที่แล้ว

    දුවලා දෙන්නට ආරක්ෂාව දෙන්න තාත්තේ..

  • @nuwanchamara802
    @nuwanchamara802 2 ปีที่แล้ว +2

    අපේ පන්සලෙත් කරන්න ඔනී කොහොමද කතා කරගන්නේ අපී

    • @DDviridu
      @DDviridu  2 ปีที่แล้ว

      0702631220/0722557841

  • @jadnjayalanka7466
    @jadnjayalanka7466 2 ปีที่แล้ว +1

    අනේ හරිම ලස්සනයි ඉදිරිපත් කරන විදිය.බුදු සරනයි නංගී ඔයාට.සුභම සුභ අනාගතයක් වේවා කියලා ප්‍රාර්තනා කරනවා

  • @nishanthidissanayeka4137
    @nishanthidissanayeka4137 2 ปีที่แล้ว +1

    වාවු අක්කේ අපි අම්පාරේ

  • @sarathsarath1830
    @sarathsarath1830 2 ปีที่แล้ว +2

    ලස්සන යි අක්කියෝ දෙන්නට පත්තිණි මෑණියන්ගේ පිහිටයි

    • @DDviridu
      @DDviridu  2 ปีที่แล้ว

      Thank you uuuuu

  • @jayashrimalakanthi5202
    @jayashrimalakanthi5202 2 ปีที่แล้ว

    Adarei nangiyooo

  • @yasithdilruwan5071
    @yasithdilruwan5071 2 ปีที่แล้ว +2

    👍👍❤️😍