කෙල්ලට තාම 21යි - ඇයි දෙවියනේ මේ වගේ දේවල් අපිට දකින්න අහන්න ලැබෙන්නේ - Ahinsa sewwandi Life Story

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 650

  • @Nilame
    @Nilame  2 ปีที่แล้ว +43

    වැඩි විස්තර සහ ඡායාරුප සදහා මෙම ෆේස්බුක් පිටුවට යන්න > facebook.com/profile.php?id=100070241575296

  • @sakunisaumya363
    @sakunisaumya363 2 ปีที่แล้ว +131

    මේ ආත්මයේත් පෙර ආත්මවලත් මම කරන ලද පිං කුසල් මේ අයට අනුමෝදන්වී සුවපත් වේවා සුවපත් වේවා නීරෝගී වේවා නීරෝගී වේවා තෙරුවන් සරණයි 🙏

  • @maheshigunasekara1216
    @maheshigunasekara1216 2 ปีที่แล้ว +34

    ඔයාට කලින් හිටියාටත් වඩා හොඳින් , නිරෝගීව ඉන්න : අනන්ත වූ බුදු ගුණ බලයෙන් ,ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ඔයාට ඉක්මන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා නංගියෝ🙏🙏

  • @sureshnipuna5965
    @sureshnipuna5965 2 ปีที่แล้ว +73

    අනේ මේ නංගි ඉක්මනින් සුවපත් වේවා. තෙරුවන්ගේ ආශිර්වාදය සැලසේවා.

  • @susithamunasinghe7063
    @susithamunasinghe7063 2 ปีที่แล้ว +30

    අහිංසා උඹට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි කතරගම දෙවියන්ගේ පිහිටයි

  • @මලීෂාබංඩාර
    @මලීෂාබංඩාර 2 ปีที่แล้ว +89

    අනේ ලස්සන ජීවිතයක් , අපිට ජීවිතයේ මොනවා වෙයිද කියලා හිතා ගන්න බෑ .. ඉක්මන් සුවය ලැබේවා ❤️🙏

    • @අමිල-ථ5ස
      @අමිල-ථ5ස 2 ปีที่แล้ว +1

      එකනෙ පරිස්සමෙන් ඉන්න ඔයාත් හොදද

  • @ptnawodya1533
    @ptnawodya1533 2 ปีที่แล้ว +174

    ඒ අහිංසක අම්මාගේ බලාපොරොත්තුවක් ඉටු වේවා දෙවියනේ!!!!😭😭🙏🙏🙏🙏

    • @Hashiniimalsha95
      @Hashiniimalsha95 2 ปีที่แล้ว

      😓😓😓🥺🥺🥺aneh

    • @roshanpiyadarsana5546
      @roshanpiyadarsana5546 2 ปีที่แล้ว +1

      තෙරුවන් සරනින් ඉක්මන් සුවය ලැබේවා බුදුසරණයි

    • @ajanthaelkaduwa6871
      @ajanthaelkaduwa6871 2 ปีที่แล้ว

      Ikman suwaya labewa

  • @technicmalli8922
    @technicmalli8922 2 ปีที่แล้ว +144

    ඉක්මන් සුවය ලැබේවා🙏
    කිසිම කෙනෙක්ට මේ වගේ දේවල් නොවේවා.
    මිනිසුනේ වහ වහා කුසල් රැස් කරන්න.
    ඉස්සරහ ජීවිතේ කොහොම වෙයිද කියලා අපි දන්නෙ නැහැ.

  • @u.s.llanki5805
    @u.s.llanki5805 2 ปีที่แล้ว +27

    ඉක්මනින් සුවය ලබන්න සහෝදරිය..මගේ සසර ගමනේ එතෙක් මෙතෙක් කල කුසල්වල එකතුව ඔබට අනුමෝදන් වේවා ඉක්මනින් සුවය ලබන්නට

  • @priyangikahearth2167
    @priyangikahearth2167 2 ปีที่แล้ว +53

    දාලදා සමිදු පිහිටෙන් ඉක්මනින් සුවය ලැබේවා ඒ අම්මාගේ අහිංසක බලාපොරොත්තුව ඉටු වෛ්වා

  • @sadunisaduni4371
    @sadunisaduni4371 2 ปีที่แล้ว +6

    විශ්වයේ පැතිර තිබෙන්නා වූ අනන්ත බුදුගුන බලයෙන් හා සියලුම දෙවි දේවතවන්ගේ ආශිර්වාදයෙන් ඉක්මනින් ඔයාට සුවය ලැබේවා සම්බුදු සරනයි සියලුම දෙවිපිහිටයි ...

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 2 ปีที่แล้ว +36

    අනේ බුදු පියාණන් ගේ ආශීර්වාදයේ ශක්තියේ, බලයෙන් මේ දරුවා සුව වේවා 🙏🙏🙏❤

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 2 ปีที่แล้ว +55

    ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. බයික් එකක් අනතුරකට පත් වෙද්දී හෙල්මට් එක ගැලවිලා වීසී වෙන්නෙ හෙල්මට් එකේ පටිය මුහුණට පහතින් සවි කර ගන්නෙ නැතිව නිකම්ම ඔලුවට දාගෙන ගියාම. බයික් අනතුර වලදී ඔලුව වැදිලා මිනිස්සු වැඩි හරියක් මිය යන්නෙ හෝ මොළය ආශ්‍රිත සදාකාලින ආබාධ තත්වයන්ට පත් වෙන්නෙ ඒ හේතුව නිසාමයි .ඒ නිසා බයික් වල යන ඔබ ඒ පිළිබඳව දැඩි අවධානය යොමු කරන්න.

    • @kanthimenike2683
      @kanthimenike2683 2 ปีที่แล้ว +3

      Me Daruwa Deegoda Kumara weda mahatha langata ho Narammala Samantha weda medurata geniyanna.ethana suwa karanawa

    • @harshanisenavirathna8432
      @harshanisenavirathna8432 2 ปีที่แล้ว +2

      ඔබගේ දියණිය ekman සුවය ලැබේවා .ඔබගේ පවුලට නැවත සතුටු udawewa.බුදු saranaei ඔබගේ සියළු පැතුම් etuwewa

  • @dilushanethmina9653
    @dilushanethmina9653 2 ปีที่แล้ว +9

    අහිංසාගේ පවුලේ සියලුම දෙනාගෙ හා අහිංසාගේ සියලු සිතුම් පැතුම් ඉටුවේවා.නිදුක් නීරෝගී ජීවිතයක් ගත කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා.🙏🙏🙏.සියලු බුදුන්ගේ දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි🙏🙏🙏

  • @chathuramadusanka8616
    @chathuramadusanka8616 2 ปีที่แล้ว +114

    සැරයටියෙන් අපි යනෙන තුරා කිවුව ආදරේ හා සමානයි ඇයගේ මලපහ අතගාලා ජීවත් කරවන උබ කොල්ලෝ

  • @radhikalakshani6030
    @radhikalakshani6030 2 ปีที่แล้ว +9

    මා මේ.ආත්මයේ.හෝ පෙර ආත්මයේ හෝ කරපු කුසල් කර්ම මැය අනුමෝදන් වී ඒපින් බලයෙන් මැය ඉක්මනින් සුවපත් වේවා.ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ය ලැබේවා.🙏🙏🙏

  • @sunithjayasena894
    @sunithjayasena894 2 ปีที่แล้ว +13

    අපට හෙට මොකද වෙන්නේ කියලා නොදන්න අමනයන් බලයට පොර කනවා ඔබ මේ කරන්නේ රටට අදර්සයක්

  • @samansachintha563
    @samansachintha563 2 ปีที่แล้ว +34

    ඉක්මන් සුවය ලැබේවා දළදා සමිදු සරණයි

  • @sltecKofficial
    @sltecKofficial 2 ปีที่แล้ว +55

    ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏🙏
    දලදා සමිදු පිහිටයි🙏

  • @traveltectours6561
    @traveltectours6561 2 ปีที่แล้ว +41

    *යකඩ ගොඩවල් මතම විශ්වාසය තබන්න බෑ..පව් දෙයියනේ 😥 තෙරුවන් බලයෙන් ඉක්මනින්ම සුවය ලැබේවා..!!!* 💖💐🙏

  • @gangamunasinghe3747
    @gangamunasinghe3747 2 ปีที่แล้ว +16

    තෙරුවන් සරනින් මේ දියනියට ඉක්මනින්ම සුවය ලබේවා .

  • @samanwijeweera2850
    @samanwijeweera2850 2 ปีที่แล้ว +9

    සතුටු විය හැක,, මා මෙයාල වෙනුවෙන් පොඩි හෝ උපකාරයක් කල බැවින්,,,,, දුවේ,,,මා සසර පුරා කරනා ලද පින් බලෙන් ඔබ‍ට ඉක්මන් සුව,,,,,, 🙏🙏🙏

  • @vishakamahawithana9493
    @vishakamahawithana9493 2 ปีที่แล้ว +52

    අහිංසා දියණියට ඉක්මන් සුවය ලැබේවා !!!

  • @formagroup2564
    @formagroup2564 2 ปีที่แล้ว +6

    සන්සාරෙ මේ වනතෙක් මා ගෙවූ ආත්මයක් ආත්මයක් පාසා මා කල කුසල් ඇයට අනුමෝදන් වී ඉක්මණින්ම සුවය ලැබීමට හැකිවේවා! තෙරැවන් සරණයි!!!

  • @nimeshdew6266
    @nimeshdew6266 2 ปีที่แล้ว +19

    අනේ ඉක්මන් සුවය ලැබේවා එයාට. 🥺❤ දළදා සමිඳුගෙ පිහිටෙන් ඔබගෙ ජීවිතය ආරක්ෂා වේවා!!! ❤🥺

  • @RoseRose-nu8bd
    @RoseRose-nu8bd 2 ปีที่แล้ว +14

    ලස්සන ජිවියක් ඉක්මන් සුවය ප්‍රර්තනා කරමි බුදු සරණයි දියනිය ඔයාට

  • @pubuduathukorala1453
    @pubuduathukorala1453 2 ปีที่แล้ว +32

    තෙරුවන් ගුණ බලයෙන් ඉක්මනින් සුවපත් වේවා .....🙏🙏🙏❤️❤️

  • @manjulp9428
    @manjulp9428 2 ปีที่แล้ว +15

    තෙරුවන් ගුන බලෙන් ත්‍රිවිධ රත්නයේ අශිර්වාදයෙන් ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏

  • @chinthakasenarathne5728
    @chinthakasenarathne5728 2 ปีที่แล้ว +10

    සියලු පව් දුරුවී, පෙර පින් මතුවී නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා!

  • @nethu7203
    @nethu7203 2 ปีที่แล้ว +4

    ඉක්මන් සුවය ලැබේවා!! පෙර පිනට ලැබූණ රූපය නිසි ආකාරව පාවිච්චි කරන්න.පින ගින්දරක් කරගන්න එපා. එ වගේ කර්ම විපාක අපි හිතනවාට වඩා දරුණුයි.මේ බියකරු සසරින් එතෙර වන්නට මෙයත් කමටහන් කරගන්න. තෙරුවන් සරණයි 🙏

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 ปีที่แล้ว +15

    ඉක්මනින්ම සුවපත් වේවා ...සියලු අපල දුරුවී සැනසිල්ල වේවා ..

  • @gihanniroshana7728
    @gihanniroshana7728 2 ปีที่แล้ว +3

    ඇත්තටම ඒ කොල්ල මොනා උනත් ඒ නංගිව දාල නොගියපු එකම ඇති🙏🙏👌 සියලුම දෙවියන්ගෙ පිහිටෙන්ම සහ මිහිපිට දෙවියන්ගෙම ආශිර්වාදය ලැබේවා .🙏🙏🙏❤️❤️

    • @lalithsamantha9471
      @lalithsamantha9471 2 ปีที่แล้ว

      Ane ara danush vloge ake samantha weda mahaththayata pennannako malli

  • @wikumdulanja6221
    @wikumdulanja6221 2 ปีที่แล้ว +10

    ඉක්මන් සුව ලැබේවා නංගි... දෙවියෙක් වගේ කොල්ලෙක් උබට වරදින් නැ නංගි ඉක්මනට සනීප වෙයි... බය වෙන්න එපා..

  • @happysoul4544
    @happysoul4544 2 ปีที่แล้ว +16

    ඉක්මන් සුවය ලැබේවා කියලා ආශිර්වාද කරනවා 🙏🙏

  • @dfdd19
    @dfdd19 2 ปีที่แล้ว +10

    මා මෙතෙක් දිවි මග කලා වූ සියලුම පින් කුසල් අනුහසින් ඉතා ඉක්මන් සුවපත් බව ලැබේවා ආදරණීය සොයුරිය නුඹට...

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 2 ปีที่แล้ว +4

    ඒ පවුල බලන්න...කිසිම දෙයක් එයාල වෙනුවෙන් ඉල්ලුවෙ නෑ කියලා ඉතා පැහැදිලි..... ඉක්මනින්ම අපේ හිත හොද මිනිසුන් උදව් කරයි❤️🇱🇰

  • @danushkadanuwa3203
    @danushkadanuwa3203 2 ปีที่แล้ว +14

    ඉක්මනට සුවපත් වේවා.බුදු සරණයි...

  • @ASK_Matheesh
    @ASK_Matheesh 2 ปีที่แล้ว +23

    මේව තමන් කරපු අකුසල කර්මයන් .ඒවගෙන් බේරෙන්න කාටත් බෑ .ඔබට ඉක්මන් සුවය ලැබේවා! 🥺

    • @lalitapusa4214
      @lalitapusa4214 2 ปีที่แล้ว +1

      Suwapathwewaikmaninmasuwapathwewadewipihitendaladahamuduruwange anuhasin

    • @lalitapusa4214
      @lalitapusa4214 2 ปีที่แล้ว +1

      Jayasirimahaboadiye anuhasinsuwapathwewa

    • @vinukadinusara8819
      @vinukadinusara8819 2 ปีที่แล้ว

      ඒක ඇත්ත..

  • @vinukadinusara8819
    @vinukadinusara8819 2 ปีที่แล้ว +10

    මේක බැලුවට පස්සෙ සෑහෙන්න දුක හිතුනා..❤❤❤

  • @dilushanethmina9653
    @dilushanethmina9653 2 ปีที่แล้ว +5

    අනේ නිදුක් නීරෝගී ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.🙏🙏🙏.දළදා සමිදු පිහිටයි 🙏🙏🙏

  • @malanithennakoon3193
    @malanithennakoon3193 2 ปีที่แล้ว +10

    අපේ අක්කටත් ඔහොම වුනා.එයාට දැන් හොදයි .බය වෙන්න එපා අමිමෙි.ජයශිුු මහ බෝ සමිදු පිහිටෙන් පිහිටෙන් ඉක්මන් සුව ලැබෙිවා .

    • @kalpaninawodya1684
      @kalpaninawodya1684 ปีที่แล้ว

      අනේ මගේ මහත්තයත් මේ විදියට ඉන්නෙ....මට ඔයාගෙන් ඒ ගැන විස්තර ටිකක් දැනගන්න පුලුවන් ද....ලොකු පිනක්🙏🥺

  • @nadu.S.Bandara
    @nadu.S.Bandara ปีที่แล้ว +6

    අනේ මගේ වයසේ කෙල්ලක්....ඉක්මනටම සනිප වෙන්න අහිංසා....බුදු සරණයි🙏🥺

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps 2 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි ඉක්මනින් සනීප වෙන්න පාර්ථනා කරනවා!!

  • @isuruadikari4434
    @isuruadikari4434 ปีที่แล้ว +2

    අපි දෙයකින් අද සතුටු වෙනවනම් දෙයකින් දුක් විදිනවනම් එ අපි සසරෙ කරපු පින් සහ පවු.මොකද කරමය සහා කර්ම පල මම විස්වාස කරනවා දෙන්නා එකට කරපු කර්මයක් දෙන්න එකතු වුන තැන පරිසම් දිලා .එයාලට අද වුනානම් හෙට අපිට වෙන්න පුලුවන්.හැකිතාක් පින් කරන්න.මිට වඩා දුක් විදින අය ඔන තරම් ඉන්නවා .මොනවා වුනත් සමහරු ඔහොම දෙය්ක් වුනමා මගහරිනවා එ අතින් එ පෙම්වතා අවන්ක පෙම්වතෙක් .

  • @chamodhijayasinghe7704
    @chamodhijayasinghe7704 2 ปีที่แล้ว +6

    ඔබට සොබාදහමේ ශක්තීන් එකතු වී ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සහෝදරිය.

  • @maduriapsara260
    @maduriapsara260 2 ปีที่แล้ว +13

    බුදුසරනයි 🥺🙏..ඉක්මනින් සුවය ලැබේවා ❤️🙏

  • @vimarshanass
    @vimarshanass 2 ปีที่แล้ว +8

    ඉක්මන් සුවය ලැබේවා! තෙරුවන්සරණයි!

  • @malesunahtrah8008
    @malesunahtrah8008 2 ปีที่แล้ว +10

    තෙරැවන් සරණින් සත්පත්තිණි මෑණියන්ගේ පිහිටෙන් සහ.දෙව්සුව කුමාර මහතාගේ දෙව්සුව ආශිර්වාද නිරතුරුවම ලැබේවා....🙏🙏🙏❤️❤️❤️🇸🇦🇸🇦

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 2 ปีที่แล้ว +6

    ඉක්මන්සුව ප්‍රාර්ථනා කරනවා
    බුදු 🙏 සරණයි ❤

  • @seelaganegoda9077
    @seelaganegoda9077 2 ปีที่แล้ว +13

    ඒ දරැවට ඉක්මන් සුවය ලැබේවා ඒඅම්මගේ තාත්තගේ ස්වාමි පුරැෂයාගේ බලා පොරොත්තු
    ඉටු වේවා මෙය දකින සියලු දෙනාම
    ආශිර්වාද කරන්න උදව් උපකාර
    කරන්න පුලුවන් අය උදව් කරන්න..

    • @p.m.sandamali2802
      @p.m.sandamali2802 2 ปีที่แล้ว

      Ayye oya hoda kenej ikmanata wifeta hoda vevi oba me loke inn as hodama hasband

  • @trawalwithrasi2670
    @trawalwithrasi2670 2 ปีที่แล้ว +10

    තෙරුවන් සරනින් ඉක්මනින් සුවය ලැබ්වා 🙏❤️🇱🇰

  • @lahirubasnayake2381
    @lahirubasnayake2381 2 ปีที่แล้ว +15

    ඉක්මන්සුව ලැබේවා..🥺❤.බුදු සරණයි.

  • @nichandnichand1761
    @nichandnichand1761 2 ปีที่แล้ว +14

    දළදා සමිදුන්ගෙම පිහිටයි ඉක්මනින් සුවය වෙින්න ඔන .

  • @gayanipushpikagayani6515
    @gayanipushpikagayani6515 2 ปีที่แล้ว +8

    අනේ පව් දෙවියනේ. 😥😥. ඉක්මනින් සුව වෙන්න 🙏🙏🙏🙏🙏

  • @aa-ef9go
    @aa-ef9go 2 ปีที่แล้ว +24

    ඉක්මනින්ම සුවපත් වේවා 🙏🙏😣😣😥😥

  • @dasunpriyaranga4285
    @dasunpriyaranga4285 2 ปีที่แล้ว +10

    නිළමෙගෙන් අද උතුම් සද්කාර්‍යයක්....

  • @athulamuna9
    @athulamuna9 2 ปีที่แล้ว

    ඉක්මනින් සුවය ලැබේවා . හොඳ මහත්තයෙක්. හොඳ දෙමාපියන් . මට හිතෙන විදිහට දුව හෙල්මට්එකේ ආරක්ශිත පටිය නියමාකාරයෙන් පලදා නොමැති නිසා අනතුර වෙන වෙලාවෙ එය ගැලවී යන්න ඇති . අනේ බයිසිකල් වල යන අය පරිස්සමෙන් .සියලු දෙනාටම බුදු සරනයි .

  • @pushpa487
    @pushpa487 2 ปีที่แล้ว

    අනේ දුවට සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබේවා තෙරුවන් සරනින් ඉක්මන් නිදුක් නිරෝගි සුවය ලැබේවා දීර්ගායුෂ ලැබේවා තෙරුවන් සරනයි ..පිරිත් බලෙන් ඉක්මන් නිදුක් නිරෝගි සුවය ලැබේවා ..පිරිත් කියල පිරිකර පූජා කරන්න...🙏🙏🙏🙏🙏

  • @sriyaniabeygunasekara5882
    @sriyaniabeygunasekara5882 2 ปีที่แล้ว +13

    හොඳ සිංහල වෛද්‍යවරයෙක් සොයාගත්තොත් ගොඩ ගන්න පුලුවන් වෙයි..තෙරුවන් සරණයි ..ඉක්මන් සුවය ලැබේවා..❤ප්‍රසිද්ධ වැල්ලවායේ හොඳ සිංහල වෛද්‍යවරයෙක් ඉන්නවා.දන්නා කෙනෙකු සනීපකලා..

    • @kalpaninawodya1684
      @kalpaninawodya1684 ปีที่แล้ว

      අනේ මගේ මහත්තයත් මෙහෙම ඉන්නෙ.....පුලුවන් නම් ලොකු පිනක්....මට විස්තර ටිකක් දැනගන්න පුලුවන් ද?

  • @ravidukalhara9347
    @ravidukalhara9347 2 ปีที่แล้ว +4

    ඉක්මන් සුවය ලැබේවා ....පුළුවන් නම් දෙව්සුව සේවා වැඩසටහන් බලන්න ..ඒ තුලින් ඉක්මන් සුවය ලබාගැනීමට හැකියාව ලැබේවා ..

  • @shyamaleebandara3248
    @shyamaleebandara3248 2 ปีที่แล้ว +3

    ඉක්මන් සුවය ලැබේවා . තෙරැවන් සරණයි

  • @tharindumadhawadayananda8993
    @tharindumadhawadayananda8993 2 ปีที่แล้ว +32

    පව් දෙවියනේ ජීවිතේ කියන්නේ මහ පුදුම දෙයක්

  • @shanikadissanayake47
    @shanikadissanayake47 2 ปีที่แล้ว +3

    බුදු ගුන බලයෙන් ඉක්මනින්ම සනිප වේවා..🙏🙏

  • @buddikanuwan9992
    @buddikanuwan9992 2 ปีที่แล้ว +5

    ඉක්මනට සනීප වෙන්න බුදු සරණයි ඔයාලට.. ❤

  • @sskantimonika4368
    @sskantimonika4368 2 ปีที่แล้ว

    Ane.ekamanatama සුවය ලැබේවා ...a..denna..nawata..satutina .ජීවිතය .gata.කරන්න..ලැබේවා budu saranyi ජයවේවා

  • @lakshikanadeeshani6469
    @lakshikanadeeshani6469 2 ปีที่แล้ว

    අනේ ඉක්මනටම යතා තත්වයටම පත්වේවා !!!! විශ්වශක්තියේ ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරණ ලැබේවා.... 🙏🙏🙏🙏

  • @udaranilupul5525
    @udaranilupul5525 2 ปีที่แล้ว

    Ekamanima සුවය ලැබේවා .. නංගී දළදා hamaduwagen saranin ekaman suwaya labenna kiyala parthana කරනවා ...

  • @kaushalyasenevirathne
    @kaushalyasenevirathne 2 ปีที่แล้ว +2

    ඉක්මනින් සුවය ලැබේවා 🙏බුදුසරණයි

  • @samanmalioshada6091
    @samanmalioshada6091 2 ปีที่แล้ว +2

    ඉක්මන් සුවය පතනවා දීර්ඝ අායු බුදු සරණයි සහෝදරී

  • @liyanageweerasingha2682
    @liyanageweerasingha2682 2 ปีที่แล้ว +4

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.

  • @manujayalakmal1410
    @manujayalakmal1410 2 ปีที่แล้ว +5

    Wishwaye balagathu shakthiyen, siyaluma Rogeenta Neerogeebhawaya labewa! 🤗🙏🏻🙏🏻

  • @madumalithilakarathna868
    @madumalithilakarathna868 2 ปีที่แล้ว +2

    ඉක්මනින්ම සුවය ලැබේවා ..

  • @beautifulchannel5296
    @beautifulchannel5296 2 ปีที่แล้ว +1

    තෙරුවන්සරණයි! ඉක්මනින් සුව වේවා!

  • @romeshlakshan9294
    @romeshlakshan9294 2 ปีที่แล้ว +1

    බුදුසරණයි 🙏🙏🙏 ඉක්මනින් ම සුවය ලැබේවා.

  • @danushkanilshan3851
    @danushkanilshan3851 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණින් මේ අයගේ අපගේ එකම ප්‍රාර්ථනය ඉටු වේවා ..

  • @thusharahatharasingha45
    @thusharahatharasingha45 2 ปีที่แล้ว

    ඉක්මනින් සුවය ලැබේවා බුදුසරණයි

  • @hirushaimalka5354
    @hirushaimalka5354 2 ปีที่แล้ว +4

    තුනුරුවනේ අනන්ත මහා ආශිර්වාද බලයෙන් ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏

  • @thilinidissanayake2587
    @thilinidissanayake2587 2 ปีที่แล้ว +2

    බුදු සරණයි දළදා සමිදු පිහිටයි ඉක්මනින් සුවය ලැබේවා

  • @shamshamly409
    @shamshamly409 2 ปีที่แล้ว

    Ikman suwaya labeewa budusaranai devi pehetai oyaata duwee 🙏🙏🙏🙏ane deviyane

  • @renukaperera6239
    @renukaperera6239 2 ปีที่แล้ว

    ඉක්මන් සුවය ලැබේවා නන්ගි ඔයාට...බුදුසරණයි ....🙏🙏

  • @HOME-iw7um
    @HOME-iw7um 2 ปีที่แล้ว

    Ikmanata sanipa wenna kiyala prarthana karanawa
    Budu saranai 🙏🙏
    Thisthunkotiyak deviyange pihitai 🙏🙏🙏

  • @naveenjayasekara2440
    @naveenjayasekara2440 ปีที่แล้ว

    ඉක්මන් සුව ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamliwaththuhewa2987
    @chamliwaththuhewa2987 2 ปีที่แล้ว +2

    තෙරුවන්ගේ අනන්ත ගුන බලයෙන් ඇයට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!

  • @silvapremawate4419
    @silvapremawate4419 2 ปีที่แล้ว

    බුදුසරණයි ඔබ‍ට. ඉක්මනින් සුවය

  • @dipachandi7500
    @dipachandi7500 2 ปีที่แล้ว

    Aththatama oya niyamai kollo me wage welawaka wena kollo nam atha Arala horenma yanawa e athin oya niyamama niyamai...Me nangita ikman suwa Labewa....budu saranai.

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 2 ปีที่แล้ว +6

    දෙවියන් වහන්සේගේ නාමයෙන් ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි

  • @gsghdf1604
    @gsghdf1604 2 ปีที่แล้ว

    Ekman niduk nirogi suwaya labewa
    Thisthun kotiyak devi pihiten owunge balaporoththu eshta wewa !!!!
    Sambudu saranai

  • @pinkheart3345
    @pinkheart3345 2 ปีที่แล้ว +1

    බුදු සරණයි . ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏

  • @maryantony6117
    @maryantony6117 2 ปีที่แล้ว +9

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි ජෙසුස්ගෙ නාමයෙන්

  • @msdesilva4698
    @msdesilva4698 2 ปีที่แล้ว

    පෙර කල අකුශලයක්ද .මේ දරුවට
    පලදුන්නේ. කෙසේ උවත් තෙරුවන් සරණින් .සියලු දෙවි
    පිහිටෙන් මේ දරුවට ඉක්මන්
    සුවය ලැබේවා...
    මෙවැනි උපකාර ලබාදීමට
    වෙහෙසෙන .නිළමෙට
    නිදුක් නිරෝගී සුවය පතමු.

  • @imalshaamali3395
    @imalshaamali3395 2 ปีที่แล้ว +1

    ඉක්මනින් සුව වේවා...
    බුදු සරණයි 🙏🙏🙏

  • @AKASHDananjaya-to7oe
    @AKASHDananjaya-to7oe 2 ปีที่แล้ว +5

    සියනෑ කෝරලේ සමන්ත වෙද මහත්තයා ලගට එක්කම් යන්න, මේ නංගි සනීප කරගන්න පුලුවන් 200% ක් විස්වාසයි, තෙරුවන් සරණයි 🙏

    • @harshanimadumali2541
      @harshanimadumali2541 2 ปีที่แล้ว

      Ane Boru. Samantha vedamahaththaya.mage akka Mata bera ganna beri una.

    • @AKASHDananjaya-to7oe
      @AKASHDananjaya-to7oe 2 ปีที่แล้ว

      @@harshanimadumali2541 කුසල් අකුසල් විස්වාසයක් නැද්ද, අවබෝද කරගන්න🙏

  • @anomaweerasingha5932
    @anomaweerasingha5932 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි නංගී ඉක්මනින් සුවපත් වේවා

  • @roshansaranga597
    @roshansaranga597 2 ปีที่แล้ว

    ඉක්මනින් සුවය ලැබෙවා . බුදුසරණ

  • @oshiro3464
    @oshiro3464 2 ปีที่แล้ว +2

    ඉක්මනට ඉස්සරවගේම. . .ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏

  • @sasintharashmika1997
    @sasintharashmika1997 2 ปีที่แล้ว +7

    ඉක්මනින් සුව වේවා 🙏💖

  • @tharindumadushanka5753
    @tharindumadushanka5753 2 ปีที่แล้ว +1

    Ubath niyama pirimiyek uba wage kollek labennath a kella godak pin karala athi ikmanata hoda wei deiyange pihiten

  • @OshiAndDumiVlogs
    @OshiAndDumiVlogs 2 ปีที่แล้ว +1

    පින් නිලමෙ🫴❤️

  • @kingdom1259
    @kingdom1259 2 ปีที่แล้ว +2

    ඉක්මන් සුවය ඇයට ලැබේවා.ඇයට බුදු සරනයි.

  • @Samsunggalaxy-me3rx
    @Samsunggalaxy-me3rx 2 ปีที่แล้ว

    අනන්ත බුදු ගුණ බලයෙන් පෙර පින් බල මහිමයෙන් ඉක්මන් සුවය ලැබේවා නන්ගි ඔබට බුදු සරණයි 🙏🙏🙏