සල්පිලේදි කුසුම් බදුන එක්ලක්ෂ හැත්තෑ හය දහසට අළෙවිකල රටම හොයන අක්කා නගෝ | Ape pansala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2022
  • Reserved. Do not copy, stream or otherwise use these Videos in any manner without the express written consent of the copyright holder. Use without written permission is illegal.
    බුදු දහම සහා දේව භක්තියෙන් ලෝක වාසී සියලු දෙනාගේ හිත සුව පිණිස ආශිර්වාදය කරන ලoකාවේ පලමුවන නාළිකාව අපේ පoසල සමග ඔබත් එකතුවන්න ...
    තවත් දවසක මේවගේ තවත් වීඩියෝවකින් හමුවමු
  • บันเทิง

ความคิดเห็น • 169

  • @nimalinimali7616
    @nimalinimali7616 ปีที่แล้ว +5

    සියළු දෙවි පිහිටයි නංගිලා දෙන්නාටම ඉදිරිවටම යන්න ලැබෙිවා👍👍🙏🙏🙏❤️❤️❤️

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 ปีที่แล้ว +15

    දියනියන් දෙදෙනාට වාසනාවන්ත අනාගතයක් සියලු සිතුම් පැතුම් ඉටුවේවා .

    • @nelumpriyadarshani7314
      @nelumpriyadarshani7314 ปีที่แล้ว

      🤡🤡🤡🤡🤑🤑😲😲😲😍😍😍😍😍😍😍😍😍

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 ปีที่แล้ว +4

    දුවලා දෙන්නටම බුදුන්ගේ සරණයි🙏 දෙවියන්ගේ පිහිටයි වාසනාවන්ත අනාගතයක් වේවා ❤❤❤

  • @sunethasunetha9992
    @sunethasunetha9992 ปีที่แล้ว +9

    දිරිය දියණියන්ට විශ්ව ශක්තිය ලැබේවා ලැබේවා

  • @nilukakumari1595
    @nilukakumari1595 ปีที่แล้ว +5

    සුභ පැතුම් දූලා දෙන්නටම අනාගතය ලස්සන ම වෙන්න ඕනි බුදුසරණයි 🌹🙏🌹❤️

  • @jayanthainda0426
    @jayanthainda0426 ปีที่แล้ว +9

    ඝුභපැතුමි දුවලා දෙන්නාට තවත් ඉදිරියටම යන්න ලැබෙිවා

    • @chandranishriyalatha1193
      @chandranishriyalatha1193 ปีที่แล้ว

      දරුවන් දෙදෙනාටම ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි

  • @user-ev3yy1rc5i
    @user-ev3yy1rc5i ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි අපේ පන්සල යුටියුබි චැනල්එක කරන නංගි සතුටුයි ඔයා තෝරාගෙන තිබෙන TV චැනල් එකට ඒ වගේම මම බැලුවා ඔය දියනියන් දෙදෙනාගේ විශිෂ්ට හැකියාව ඔබට ජය බුදුසරනයි මිනුවන්ගැටෙි රතනසිරි ස්වාමින්වහන්සේ

  • @mweerasinhga
    @mweerasinhga ปีที่แล้ว +8

    බුදුසරණයි
    දෙවිපිහිටයි
    දුවේ ඔයාලා දෙන්නාටම
    ඔයාලා හැදු වැඩු දෙමව්පියන්ට
    ගොඩක් පින්
    රුව ඇති කට ඇති ලස්සන දරුවෝ 🙏♥️

  • @Ara-hk1bo
    @Ara-hk1bo ปีที่แล้ว +13

    දක්ෂ දියණියන්ට දෙදෙනාටම බුදු සරණයි ❤️💜️

  • @kantimathumagala2030
    @kantimathumagala2030 ปีที่แล้ว +3

    ජය වේවා දුවේ තෙරුවන් සරනයි ඔයාලට සුබ අනාගතයක්

  • @Paragatha
    @Paragatha ปีที่แล้ว +1

    දෙන්නට දෙන්න අභිබවා යන බවක් දැක්කෙ නෑ. ඒක හොඳ ගුණයක්. හැමදාමත් සමඟියෙන් ඉන්න.....
    දෙන්නටම කථා කරන්න අවස්ථාව දුන්න.

  • @nisanthikumari7095
    @nisanthikumari7095 ปีที่แล้ว +1

    බුදුසරනරි ඔයදෙන්නට

  • @mudithasachendra8306
    @mudithasachendra8306 ปีที่แล้ว +11

    දක්ශ යක්ශ කෙල්ලන් දෙන්නෙක්..
    බුදුසරනයි...

  • @kanthilatharajapakshakanth3508
    @kanthilatharajapakshakanth3508 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි දරුවන් දෙන්නටම ඔයාලා දෙන්නට ලස්සන කට හඩක් තියෙනවා ඔයාලාවගේ කෙල්ලෝ රටට ගොඩාක් වට්නවා පුතේ අද අපේ ලන්කාවේ ලවු පිස්සුව ඔලුවට ගහපු මදාවියෝ ගොඩාක් ඉන්නවා උන්ට පේනවා කොහොම පින්වන්තියෝ දෙන්නෙක්ද ඔයාලා දෙන්නා පුතේ ලස්සන අනාගතයක් තියෙනවා ඔයාලාවගේ කෙල්ලෝ රටට ගොඩාක් වට්නවා පුතේ තෙරුවන් සරනයි පුතේ

  • @nibbana1854
    @nibbana1854 ปีที่แล้ว +4

    ස්තුතියි ඔයාලාට මේ දරුවාන් .ඉදියට ගන්න උත්සාහ කිරිම

  • @nilanisandya2659
    @nilanisandya2659 ปีที่แล้ว +1

    ගොඩක් සතුටුයි දුවෙ ඔයාල ගැන මම ඔයාලව දන්නවා . බුදු සරණයි!

  • @bandaramanike5935
    @bandaramanike5935 ปีที่แล้ว +1

    Budusaranai පුතේ oyala dennatama ජයවේවා ...

  • @upalislmatale1998
    @upalislmatale1998 ปีที่แล้ว +1

    අපේ ප්‍රනාන්දු අයියා ගේ දුවලා දෙන්නාට තෙරුවන් සරණයී,,,රත්තොටයාය උපාලී

  • @priyahudeni3779
    @priyahudeni3779 ปีที่แล้ว +1

    බුදු සරණයි දිගු ගමනක් යන්න ලැබේවා❤♨️♨️♨️👑💐

  • @sujasurana6347
    @sujasurana6347 ปีที่แล้ว +1

    මුන් දෙන්නගේ හැකියාව පට්ට බුදුසරණයි චුටි

  • @Chamila-lr5nd
    @Chamila-lr5nd ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දුවේ ඔයාලා දෙන්නට

  • @chamathkamanavi3745
    @chamathkamanavi3745 ปีที่แล้ว +1

    Sahodarayani oba depalata thawa thawath me wade wada Idiri yata karagana yanna shakthiya darya labewaaa🙏🙏🙏Dalada samidu pihitai ❤️❤️❤️

  • @nilushanilusha5188
    @nilushanilusha5188 ปีที่แล้ว

    ඔයාලගෙ දස්කම් දකිද්දි ඇත්තටම ඇස් වලට කදුලු එනවා සතුටට ඔය දෙන්නගෙ ඉදිරි අනාගතය වාසනා වේවා ජයෙන් ජය good luck

  • @erangakangara4406
    @erangakangara4406 ปีที่แล้ว

    බුදු සරනයි නංගී ලා දෙනාටම දළදා සම්දු සරනයි

  • @janakapriyant2112
    @janakapriyant2112 ปีที่แล้ว +1

    ලස්සනයි නියෙමෙට කරා සල්පිල ඉදිරියටම යන්න 🙏🙏🙏👍

  • @fatimakwt4815
    @fatimakwt4815 ปีที่แล้ว

    බුදුසරණය සියලුදෙනාම දුවලා,දාළදාසමීපීහීටයී❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anushaanusha6622
    @anushaanusha6622 ปีที่แล้ว

    Budusaraanai duwe oyalata idiriyatama yanna God bless puthalata

  • @chandanigamaga7907
    @chandanigamaga7907 ปีที่แล้ว

    තෙරැවන් සරණයි දරැවනේ කරන කියන හැම දේම සාර්ථක වෙිවා

  • @sudusarath7862
    @sudusarath7862 ปีที่แล้ว

    දොණි කැටෙල දෙන්නටම සුභ පැතුම් සියලු සිතුම් පැතුම් සාර්ථක වෙවා , තෙරුවන් සරණයි

  • @shiromimathu1754
    @shiromimathu1754 ปีที่แล้ว

    Wish krnaw nangi ape game kenek mehema dakinna labunu ekata.budu saranai

  • @somaalsoma3016
    @somaalsoma3016 ปีที่แล้ว +1

    බුදුසරනයි. දූල. දෙදෙනාටම
    ♥️♥️

  • @chandrapalajayalath4508
    @chandrapalajayalath4508 ปีที่แล้ว

    Both of u are an invaluable treasure. I'm so proud of u May the triple gems bless u.

  • @srilankanew529
    @srilankanew529 ปีที่แล้ว

    බුදුසරණයි දෙන්න ටම ජයවේවා ..

  • @jhonqwt4193
    @jhonqwt4193 ปีที่แล้ว

    Theruwan saranai puthe oyala dennata.♥️♥️🙏🙏🙏💐💐💐

  • @dillshandillshan5665
    @dillshandillshan5665 ปีที่แล้ว

    Budu saranai . Hadawathinma suba pathanawa

  • @SiraniSiriyani
    @SiraniSiriyani ปีที่แล้ว

    හරිම ආඩම්බර යි පුතේ ඔයාලා දෙන්නගේ දක්ෂතාවයට මඩ පහරවල් ගනම් නොගෙන හීන ගමනේ තවත් ඉදිරියට ම ගිහින් හීනේ සැබැ කර ගන්න ජිවිතේ උපරියෙන්ම සාර්ථක කර ගන්න උගත මනා ෂිල්පයමයි මතු රැකෙනා ඉගෙන ගත් දේ කවදාවත් අහක යන්නේ නැ ජිවිතේ ට ගොඩාක් පල දරනවා පුතේ ඔයාලා දෙන්නටම ජේසු පිහිටයි බුදු සරනයි සුබ පැතුම් 👌👌👌👌👌🌺🌺🌺🌺🌺🌺🌺

  • @nibbana1854
    @nibbana1854 ปีที่แล้ว +2

    සුබ පැතුම් දූවේ බුදු සරණයි

  • @niroshasheyamali1610
    @niroshasheyamali1610 ปีที่แล้ว

    Budusaranai duvala dennatama

  • @wirxtrm5801
    @wirxtrm5801 ปีที่แล้ว

    පුතේ ඔයාලා දෙන්නට නේරැවන් සරණයි......💕💕💕💕💕💕💕💕⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘💝💝💝💝💝💝💝

  • @priyankaperera7269
    @priyankaperera7269 ปีที่แล้ว

    Ape weera wariyo dennata suba anagathayak...budu saranai

  • @sandeyakumari6262
    @sandeyakumari6262 ปีที่แล้ว

    දෙන්නටම theruwan සරණයි suba anagathayakidiriyata yanna

  • @sdsaskia7188
    @sdsaskia7188 ปีที่แล้ว

    දක්ෂ දුවනිදෙදෙනාටම. දීර්ඝ ආයුෂ ලැබේවා. ❤️💐❤️💐❤️💐🥀🌷🥀🌷🥀🌷🎀🎀🎀🎀🎀🎀🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹සවූදි සිට

  • @hadachinthaka4714
    @hadachinthaka4714 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දරුවනේ

  • @disnafernando9194
    @disnafernando9194 ปีที่แล้ว

    දුලා දෙදෙනාටම දෙවි පිහිට ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුවම ලැබේවා ❤️

  • @bmtlakruwan3329
    @bmtlakruwan3329 ปีที่แล้ว +2

    දක්ෂ දරුවො දෙන්නෙක් ! තෙරුවන් සරණයි!

  • @manel2343
    @manel2343 ปีที่แล้ว

    වාසනාවන්ත දරැවෝ දෙන්නෙක් වාසනාව දක්ෂතාවයයි කතිකත්වයයි තෙරැවන් සරණයි සියලුම දෙවි පිහියයි සුභම සුභ අනාගතයක් වේවා❤

  • @suwrnalathagood1825
    @suwrnalathagood1825 ปีที่แล้ว

    බුදු සරනයි පරිිස්සමට ඉන්න මැනික දෙන්නට ම

  • @sandayasandya159
    @sandayasandya159 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🙏 ඔබදෙපලටම

  • @surekadamayanthi9044
    @surekadamayanthi9044 ปีที่แล้ว

    budusaranai...oyala dennatama...

  • @somaso4793
    @somaso4793 ปีที่แล้ว +1

    බුදු සරණයි මගෙ මැණිකලා දෙන්නට

  • @sherinandrue5577
    @sherinandrue5577 ปีที่แล้ว +1

    සුබ අනාගතයක් තෙරුවන් සරණයි ඔයාලට

  • @janithmaduwantha6698
    @janithmaduwantha6698 ปีที่แล้ว

    Budusaranai

  • @sunithagamage9764
    @sunithagamage9764 ปีที่แล้ว

    බුදු සරනයි දියනියන් දෙන්නාටම

  • @tharangaamarasuriya9760
    @tharangaamarasuriya9760 ปีที่แล้ว +1

    බුදු සරණයි දෙන්නටම

    • @jayasiriweerasinghe7944
      @jayasiriweerasinghe7944 ปีที่แล้ว

      බුදු සරනඉ කෙල්ලො දෙන්නට ඔහොම යන්න

  • @DahamAsapuwa122
    @DahamAsapuwa122 ปีที่แล้ว +2

    බුදු සරණයි

  • @shashiwirasinha8934
    @shashiwirasinha8934 ปีที่แล้ว

    තෙරුවන් සරනයි

  • @eventssrilanka9410
    @eventssrilanka9410 ปีที่แล้ว +3

    CONGRATULATIONS 👍👍👍👍

  • @sudarmadamayanthi3858
    @sudarmadamayanthi3858 ปีที่แล้ว

    Budusaranai daruwo

  • @sajithmanori6208
    @sajithmanori6208 ปีที่แล้ว +2

    සුබ පැතුම් දෙන්නට

  • @ramanikeshala9341
    @ramanikeshala9341 ปีที่แล้ว +1

    බුදු සරණයි ❤️❤️🙏🙏

  • @thusharasri6853
    @thusharasri6853 ปีที่แล้ว

    Budusaranai.❤❤❤🇦🇪

  • @pushpakumara5052
    @pushpakumara5052 ปีที่แล้ว

    බුදුසරණයි ❤️❤️

  • @appkappk7051
    @appkappk7051 ปีที่แล้ว

    Budusaranai Menika oyalata kuwet sita Rani

  • @nilukanilukahemamala8726
    @nilukanilukahemamala8726 ปีที่แล้ว

    බුදුසරණයි

  • @shubashini373
    @shubashini373 ปีที่แล้ว

    ❤️❤️❤️🥰subaAnagathayak.weywa
    Budusaranye.saranayi

  • @nishanthadk5173
    @nishanthadk5173 ปีที่แล้ว

    සුබ පතනව ආදරෙයි ❤️ බුදු සරනයි 🙏

  • @hassanaa9694
    @hassanaa9694 ปีที่แล้ว

    Yaruwan සරණයි දරුවෝ dannata

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 ปีที่แล้ว

    Budu.saranai.devi.pehitai

  • @manorimanamperi3796
    @manorimanamperi3796 ปีที่แล้ว

    තෙරුවන් සරනයි 🙏

  • @larosa1770
    @larosa1770 ปีที่แล้ว

    budusaranai .❤❤❤❤❤❤

  • @nishi6597
    @nishi6597 ปีที่แล้ว

    Ohoma thama duwe pala ethi rukatane galmul wadinne ganan ganda efa oyala dennatama theruwan saranai

  • @newsapumalpicturepalace1879
    @newsapumalpicturepalace1879 ปีที่แล้ว +1

    සුපිරි.දක්ෂයොදෙන්නෙක්෴෴෴

  • @kumudukumari6520
    @kumudukumari6520 ปีที่แล้ว

    Bs nangi oyala dennata

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @maheshlakmal5625
    @maheshlakmal5625 ปีที่แล้ว

    Budu saranai dennatama

  • @sarnamaliariyarathna7888
    @sarnamaliariyarathna7888 ปีที่แล้ว

    Good Luck....

  • @fgjjgf2902
    @fgjjgf2902 ปีที่แล้ว

    Dula dennatama teruwan saranei

  • @nalimohottige8524
    @nalimohottige8524 ปีที่แล้ว

    Subapetum duwala dedenatama.iderisiyaluma katautu sartaka wewa !!!

  • @nadunthakshara6086
    @nadunthakshara6086 ปีที่แล้ว

    බුදු සරණයි 🙏🙏🙏

  • @puspikapuspika8131
    @puspikapuspika8131 ปีที่แล้ว

    ඔයාලට සුබම සුබ අනාගතයක් වේවා දරුවනේ ❤❤❤❤

  • @ninie4764
    @ninie4764 ปีที่แล้ว

    Teruwan saranai

  • @chetrahekanyaka4690
    @chetrahekanyaka4690 ปีที่แล้ว

    Budu saranai ❤️❤️❤️

  • @shamilpritika8719
    @shamilpritika8719 ปีที่แล้ว

    Jesuphitay oba depalata

  • @induindu2550
    @induindu2550 ปีที่แล้ว

    Budu.saranayai

  • @sathsaradewumini5918
    @sathsaradewumini5918 ปีที่แล้ว +2

    අක්කෙ අපෙ ගමටත් ඔයා ආඩම්බරයක් 💖

  • @samanmalisamanmali4569
    @samanmalisamanmali4569 ปีที่แล้ว

    Budu saranai

  • @shehanmadhu1269
    @shehanmadhu1269 ปีที่แล้ว

    Great ❤️❤️❤️❤️

  • @snchandani4694
    @snchandani4694 ปีที่แล้ว

    Oyala dennata ma siyalu deviyange pihiti menike matath duwak inne oyala ohoma iddi matath asai mage duwa wage oyalage dd viridu balanawa mama

  • @wijayamuniamasewwandiaw8270
    @wijayamuniamasewwandiaw8270 ปีที่แล้ว

    Gemmak petiyo

  • @kikkh6092
    @kikkh6092 ปีที่แล้ว

    Good luck 👍 💓

  • @tvlanka847
    @tvlanka847 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @sujeewamalkanthi4379
    @sujeewamalkanthi4379 ปีที่แล้ว

    Dalada samidu pihitaiiii dannatama 🌹🌹🌹🌹

  • @jayanthigunasekara1687
    @jayanthigunasekara1687 ปีที่แล้ว

    Budu sarani duwa

  • @binulanimsal1020
    @binulanimsal1020 9 หลายเดือนก่อน

    Pariseman. inne. ..Budusarenai👭

  • @jayanthimallika2762
    @jayanthimallika2762 ปีที่แล้ว

    Tharuwan sarani
    Oyala dannata

  • @dahanakralalagesamudraband7133
    @dahanakralalagesamudraband7133 ปีที่แล้ว

    🙏🙏🙏🙏❤️❤️💖

  • @werwer3605
    @werwer3605 ปีที่แล้ว

    👍🏽👍🏽👍🏽👍🏽🙏

  • @amanawanjali3134
    @amanawanjali3134 ปีที่แล้ว

    A..level walata A.-3..super ...

  • @kumarejalam8248
    @kumarejalam8248 ปีที่แล้ว +2

    ❤❤❤

  • @chitrawijwardana2406
    @chitrawijwardana2406 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️