ඉන්දියාවට ගිය ජනපති අනුරව පිළිගන්න නිල උත්සවයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2024

ความคิดเห็น • 155

  • @HemapalaMalporu
    @HemapalaMalporu 14 ชั่วโมงที่ผ่านมา +34

    සියවස් ගනනක් අප දුටු සිහිනේ

    • @ishanmaduranga9445
      @ishanmaduranga9445 4 ชั่วโมงที่ผ่านมา

      Harima adambarai.gres tin eakak genalla tiyaganin.

  • @travelwithhero3472
    @travelwithhero3472 14 ชั่วโมงที่ผ่านมา +24

    මුළුම ලෝකයේ ජනතාව ඔබතුමා බලාගෙන ඉන්නවා. මට සතුටු කඳුළු ආවා

  • @Feliz566Tight
    @Feliz566Tight 9 ชั่วโมงที่ผ่านมา +3

    ඇත්තටම සතුටුයි.God bless Sri lanka......

  • @unique-marketer66
    @unique-marketer66 14 ชั่วโมงที่ผ่านมา +22

    හරීම ආඩම්බරයි අනුර සහෝදරයා..මේ අපේ පණ🎉🎉🎉

  • @S.A.P.Kolabage
    @S.A.P.Kolabage 14 ชั่วโมงที่ผ่านมา +16

    මගේ චන්දේ න් පත්විච්ච එකම ජනධිපති කලින් ඔක්කෝම පාරාදයි එත් අද මට හරිම සතුටුයි.ජයවේවා ශ්‍රි ලංකා මාතාවනි..❤❤❤🇱🇰

  • @pushpakumara3195
    @pushpakumara3195 13 ชั่วโมงที่ผ่านมา +9

    ඉන්දීය රජයට අපගේ උත්තමාචාරය පුදමු ❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ritahapuarachchi5745
    @ritahapuarachchi5745 13 ชั่วโมงที่ผ่านมา +9

    හරිම සතුටුයි ජයෙන් ජයම වේවා

  • @ramanibalasuriya
    @ramanibalasuriya 13 ชั่วโมงที่ผ่านมา +10

    අපේ රටේ ආඩම්බරය ඔබයි !
    ඔබේ සන්සුන් බව මුලු ලෝකයම දැක්කා.

  • @JayasiriPerera-t5b
    @JayasiriPerera-t5b 14 ชั่วโมงที่ผ่านมา +16

    පට්ට සතුටුයි සහො ඇසට කදුලුත් ආවා

  • @kamalchamindakumara
    @kamalchamindakumara 11 ชั่วโมงที่ผ่านมา +4

    අපේ ජනපති ජයවේවා

  • @lalgalabada262
    @lalgalabada262 13 ชั่วโมงที่ผ่านมา +9

    අපේ ජනාධිපති ත් එක්ක ඇවිදින්න නම් කාටවත් බෑ. එච්චරට වේගවත් ඈ .....

  • @taniaperis5337
    @taniaperis5337 11 ชั่วโมงที่ผ่านมา +3

    My heart swells with pride and happiness

  • @SajeewaniPrasadika-y6n
    @SajeewaniPrasadika-y6n 14 ชั่วโมงที่ผ่านมา +12

    අපේ රටේ අහිංසක මිනිසුන්ගේ ජන ජීවිතය ලස්සන එහෙටක් හදන්න .ඔබයි අපේ බලාපොරොත්තුව .
    Jassu පිහිටයි ❤❤

  • @Dammika-q7j
    @Dammika-q7j 15 ชั่วโมงที่ผ่านมา +20

    අපේ සිංහයා ❤❤❤❤❤❤❤

  • @RathnayakaGunasekara-f3j
    @RathnayakaGunasekara-f3j 15 ชั่วโมงที่ผ่านมา +23

    ඉගෙන ගත්තා නොබින එඩිතර කම අමිමා අද සතුටු කදුලක් හෙලුවෙිය

  • @shelawedage3112
    @shelawedage3112 14 ชั่วโมงที่ผ่านมา +11

    අහිංසක, චාම් උත්සවයකින් ජනාධිපති ලෙස දිවුරුම් දුන්නට, බයි සන්හතියට හීක් ගෑවෙන්න ඉන්දියාවෙ පිලිගැනීමේ උත්සවය ගෞරව්ණීයයි,
    ජයවේවා NPP , ජයවේවා ශ්‍රී ලංකා..!!!

  • @RathnayakaGunasekara-f3j
    @RathnayakaGunasekara-f3j 15 ชั่วโมงที่ผ่านมา +22

    ඔබ අද රාජකුමෙින් ජාතියන්තයට යන්න තරමි මෙි රටෙි දුක් විදින ජනතාව ඔබට වරමි දි ඔබ කරන යහපත් දේ ජනතාව ඔබව

  • @jinendrakodituwakku-o1d
    @jinendrakodituwakku-o1d 10 ชั่วโมงที่ผ่านมา +3

    ඔබට ජයෙන් ජයම වෙවා ඉතාලියෙ අපි

  • @rizwanrizwan3297
    @rizwanrizwan3297 12 ชั่วโมงที่ผ่านมา +6

    ඡයවෙවා.ලංකා..
    මාතාවට.ඡනාදිපති.තූමාටඡනතාවට.❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sunilwickramarathna388
    @sunilwickramarathna388 14 ชั่วโมงที่ผ่านมา +8

    ඇස් දෙකට කදුලු ආවා පුතා අපේ සහෝදරයාට ලෝකයේ පිලිගැනීම දැකලා බුදුසරණයි අපේ ගිය කන්ඩායමට

  • @DilanSilva-yu1rx
    @DilanSilva-yu1rx 7 ชั่วโมงที่ผ่านมา +1

    කොහොමද අපේ අනුරගෙ ගැම්ම🫅🫅🫅

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 13 ชั่วโมงที่ผ่านมา +9

    අනුර;ජනපති තුමාට ජයවෙිවා 🙏🙏🙏👍👍❤️❤️😘😘😘😘🥰🥰🥰

  • @6741-k3e
    @6741-k3e 10 ชั่วโมงที่ผ่านมา +5

    It was a dream come true all of us

  • @VijithaMalkanthi-hh5gb
    @VijithaMalkanthi-hh5gb 15 ชั่วโมงที่ผ่านมา +21

    තබුත්තගම රතු තරුව ❤❤

  • @RathnayakaGunasekara-f3j
    @RathnayakaGunasekara-f3j 15 ชั่วโมงที่ผ่านมา +20

    තබුත්තෙගම ගොවි ජනපති අද ලොකෙට

  • @swarnasuraweera283
    @swarnasuraweera283 7 ชั่วโมงที่ผ่านมา +3

    අපේ අභීත එඩිතර නිර්භීත දේශප්‍රේමී 🇱🇰 අවංක අභිමානවත් නිහතමානී ප්‍රතාපවත් අනූර කූමාර දිසානායක ජනාධිපතිතුමා ඉංදියාව විසින් ගරු බුහුමන් දක්වා රතූ පලසක් උඩින් ආචාර පෙළපාලි මැදින් ඉහළින්ම පිලිගනී.👍🏾👍🏾👍🏾

  • @sandunpalliyaguru2969
    @sandunpalliyaguru2969 11 ชั่วโมงที่ผ่านมา +3

    Un believeble click i dont know mach to word after seen this movement..❤❤❤❤ one day whole world talking about our proud nation ❤❤❤

  • @JayasiriPerera-t5b
    @JayasiriPerera-t5b 14 ชั่วโมงที่ผ่านมา +7

    ජයවේවා sri lanka

  • @AshokaPerera-m8v
    @AshokaPerera-m8v 14 ชั่วโมงที่ผ่านมา +9

    පට්ටම සතුටුයි ...❤❤❤

  • @priyankaperera770
    @priyankaperera770 15 ชั่วโมงที่ผ่านมา +28

    ❤❤❤❤❤
    පට්ට සතුටුයි
    සහොදරයාට ජය පිට ජය
    ❤❤❤❤❤❤❤❤

  • @pushpakumara3195
    @pushpakumara3195 13 ชั่วโมงที่ผ่านมา +7

    ඇත්තටම ඇස් දෙකට කදුළු ගැළුවා සහෝදරයා ❤❤❤❤❤❤❤❤❤❤

  • @chandanasenarath1194
    @chandanasenarath1194 15 ชั่วโมงที่ผ่านมา +13

    ජයවේවා ජනාධිපති සහෝදරය

  • @swarnasuraweera283
    @swarnasuraweera283 7 ชั่วโมงที่ผ่านมา +2

    අපේ රට ජාතිය ආගමට ආදරය කරන බූද්ධිමත්
    නැණවත් උගත් දක්ෂ අවංක අභීත එඩිතර
    නිර්භීත දේශප්‍රේමීවිනීත සංවර නිහතමානී
    අභිමානවත් අනූර කූමාර දිසානායක
    ජනාධිපතිතුමා අපේ රටේ සහ මහජනතාවගේ
    එකම ගැලවුම්කරුවා.💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪

  • @sudeshanton3596
    @sudeshanton3596 15 ชั่วโมงที่ผ่านมา +9

    Excellent thanks indiyan

  • @JayasiriPerera-t5b
    @JayasiriPerera-t5b 14 ชั่วโมงที่ผ่านมา +6

    තබුත්තෙගමෙ ඉපදුනු අපෙ කොලුවා ජාත්‍යන්තරෙ වෙත අද පිය නැගුවා

  • @U.k.jaleelJaleel
    @U.k.jaleelJaleel 9 ชั่วโมงที่ผ่านมา +1

    Respect sir jaya

  • @colombomcore6103
    @colombomcore6103 14 ชั่วโมงที่ผ่านมา +5

    මේ අපේ abimanayai

  • @swarnasuraweera283
    @swarnasuraweera283 7 ชั่วโมงที่ผ่านมา +1

    අපේ අනූර කූමාර දිසානායක ජනාධිපතිතුමා පිළිගන්නා ඉංදියන් භට හමූදාව අපේ ජාතික ගීය වාදනය කරන අයූරු අපූරුයි අනර්ඝයි.🇱🇰♥️🇱🇰🇳🇪

  • @GamageChandrani-m5w
    @GamageChandrani-m5w 9 ชั่วโมงที่ผ่านมา +1

    අපේ අනුර ජනාධිපති තුමා ඉන්දියාව ඉතාම උසස් ලෙස පිලිගත්තා ආඩම්බර ය් අපට නින්දා අපහස කරපුඅය සැනසෙනු මේවවත් බලල මාලිමාවට ජයවේවා

  • @parasannafrenando1761
    @parasannafrenando1761 10 ชั่วโมงที่ผ่านมา +1

    Adaraiii palennaaaaa AkD ❤❤❤❤❤

  • @bundarahma4461
    @bundarahma4461 9 ชั่วโมงที่ผ่านมา +1

    අනේ.වාසනාවන්.අපේ.ජනාදිපතිතුමා.

  • @ruklanidesilva8337
    @ruklanidesilva8337 10 ชั่วโมงที่ผ่านมา

    Praise the Lord.

  • @nuwan774
    @nuwan774 ชั่วโมงที่ผ่านมา

    Well done

  • @jayathissapeiris4404
    @jayathissapeiris4404 14 ชั่วโมงที่ผ่านมา +8

    අප පිංකර ඇති බව දැනේ.

  • @RathnayakaGunasekara-f3j
    @RathnayakaGunasekara-f3j 15 ชั่วโมงที่ผ่านมา +12

    ඔබට ජන්දය දුන්නෙ මෙි මම රටෙි ජනතාව ජනතාව රැක බලා ගැනිම ඔබෙි යුතු කමයි අපි සාමානිය ජනතාව ජනපති ඔබ නිර්ඛිතව එඩිතරව තින්දු තිරන අරන් මෙි අපේ රට අසරන දුප්පත් ජනතාව පොහොසත් රටක් කරා යන ගමනට අපේ උපරිම සහයොගය දෙනවා

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 15 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂😂😂 අනුර බුරුවෙක් මෝදී මුගේ න් අපේ රට සින්නක්කර ලියව ගන්න වා 😂😂😂😂😂😂

    • @RathnayakaGunasekara-f3j
      @RathnayakaGunasekara-f3j 14 ชั่วโมงที่ผ่านมา

      @PadmiPadmi-m6g බුරුවාගෙ පිට උඩ තමයි උබත් දැන් නැගලා ඉන්නෙ

    • @Kumara-u5c
      @Kumara-u5c 13 ชั่วโมงที่ผ่านมา

      ​@PadmiPadmi-m6gතොගෙ අමිම.තො වැදූවදරෙනකොට එලියට ආවාද.බූරුවෙක්ද කෙලියෙ

  • @mohammedyoosuf4262
    @mohammedyoosuf4262 9 ชั่วโมงที่ผ่านมา

    எங்கள் ஜனாதிபதியின் நடையே ஒரு அழகுதான்.

  • @donaldmunasinghe
    @donaldmunasinghe 10 ชั่วโมงที่ผ่านมา +1

    ජය වේවා. ජනාධිපති තුමනි ❤️❤️❤️❤️
    මටනම් බයකුත් දැනුන රජිව් ගාන්දිගෙ රයිපල් පාර මතක් වෙලා
    සීයා වේල සනනින් ඉන්දියාවට ගියෙ කේලම කියල යට ගියාව මතක් කරන්නද කියල. ❤❤❤❤

  • @h.h.n.darshanadarshana5099
    @h.h.n.darshanadarshana5099 4 ชั่วโมงที่ผ่านมา

    A k d ❤❤❤❤❤❤❤❤

  • @mallikamillawana3560
    @mallikamillawana3560 12 ชั่วโมงที่ผ่านมา +1

    Very happy😊😊

  • @dharmadasaathukorala8496
    @dharmadasaathukorala8496 14 ชั่วโมงที่ผ่านมา +4

    Ape janapathi thuma gena api Adambara wemu. Theruwan saranai.

  • @taniaperis5337
    @taniaperis5337 12 ชั่วโมงที่ผ่านมา +1

    So very proud of our great President

  • @pushpasamarakoon7711
    @pushpasamarakoon7711 14 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤

  • @rizwanrizwan3297
    @rizwanrizwan3297 12 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @JayasiriPerera-t5b
    @JayasiriPerera-t5b 14 ชั่วโมงที่ผ่านมา +3

    රට වනසපු එව්න් කියනා බොරු බයිලා උන් දන්නෙම නැතුව ඇති රෙද්දෙත් රෙව්ලා

  • @rupikawewage9347
    @rupikawewage9347 12 ชั่วโมงที่ผ่านมา +1

    TEARS COME TO MY EYES .

  • @Krishna-kd3ns
    @Krishna-kd3ns 12 ชั่วโมงที่ผ่านมา +1

    JAYAWAWA. N.P.P ANURA 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @Supu-s4h
    @Supu-s4h 15 ชั่วโมงที่ผ่านมา +4

    ❤🎉❤congratulations ❤🎉❤

  • @mallikamillawana3560
    @mallikamillawana3560 12 ชั่วโมงที่ผ่านมา

    Very 😊😊

  • @SriyaniZaschke
    @SriyaniZaschke 11 ชั่วโมงที่ผ่านมา

    ❤indiyan rajayata maagaa prranamaya
    Kopamana lassanada
    Taruna. Maayakayak
    Rathu palasin yanawita
    Janapathi thumani
    Anaagatha aapaa daruwannta dusith nathi
    Ratak hadanna sakthiya
    Darya labaawaa
    Wishwayaa aarakshawa
    Labaawa❤❤❤❤

  • @ashengamage2003
    @ashengamage2003 15 ชั่วโมงที่ผ่านมา +8

    පොකට් දෙකේ ශර්ට් එක ඇන්දහම තමා ගැම්ම 😢

    • @kdroshan3302
      @kdroshan3302 15 ชั่วโมงที่ผ่านมา

      අපේ හරක්

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 14 ชั่วโมงที่ผ่านมา

      තබුත්තේගම නිසා අමුඩේ මරු 😂😂😂😂😂😂

    • @chandani9203
      @chandani9203 14 ชั่วโมงที่ผ่านมา

      Ube ammata amude. Dipan. Tho wage. Aekak. Waduwata​@PadmiPadmi-m6g

    • @sachiya12adhi
      @sachiya12adhi 14 ชั่วโมงที่ผ่านมา

      @PadmiPadmi-m6g gon katha, oowa dn hari yanne nha bn

    • @sheriffdeen175
      @sheriffdeen175 13 ชั่วโมงที่ผ่านมา

      Aniwaryenma

  • @tharangarat1257
    @tharangarat1257 3 ชั่วโมงที่ผ่านมา

    අපේ රටට දියුණු රටක් කරනවාමයි අපේ ජනාධිපතිතුමා
    පුදුම සතුටක් දැනෙන්නෙ

  • @Bang_Chris8797
    @Bang_Chris8797 12 ชั่วโมงที่ผ่านมา +1

    Ane apita harima sathutui we are proud of you Mr. President Anura we are Sri Lankan😅

  • @VijithaMalkanthi-hh5gb
    @VijithaMalkanthi-hh5gb 15 ชั่วโมงที่ผ่านมา +11

    සොයුර අපෙ රට හදමු

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 14 ชั่วโมงที่ผ่านมา

      මේ රට හදලා ගොඩක් කල් අමුතුවෙන් හදන්න දෙයක් නැ රටේ තියෙන්නේ ආර්ථික අර්බුදයක් මු නටන නාඩගම මොකක්කද?

    • @sachiya12adhi
      @sachiya12adhi 14 ชั่วโมงที่ผ่านมา

      @PadmiPadmi-m6g moko oyata ridila
      kohed whotto mee rata hadala tiyenne,mechchra kal palanaya karapu unnm hadila inne

  • @trevorbaldsing2330
    @trevorbaldsing2330 12 ชั่วโมงที่ผ่านมา +1

    Gamme kollek ha.❤

  • @WijerathnaBasnayake
    @WijerathnaBasnayake 5 ชั่วโมงที่ผ่านมา

    පුදුම සතුටක් අපෙ අනුර ඔබ නම්..
    ඇස් වලට කඳුළු එනවා

  • @MahindaBasnayaka
    @MahindaBasnayaka 9 ชั่วโมงที่ผ่านมา

    කෝ ජාත්‍යන්තර පිලි ගැනීම. .බයියෝ😂😂😂.ගැම්මක් තමා ආඩම්බරයි ගෙදර කෙනෙක් ගියා වගේ

  • @Nimeshsandaruwan6966
    @Nimeshsandaruwan6966 5 ชั่วโมงที่ผ่านมา

    බයවෙන්න එපා සියලු රටවැසියන්ගෙ අපලකාලෙ ඉවරයි රටෙ අපලකාලෙ ඉවරයි සුබම සුබ අනාගතයක් මේ නායකයා හදනවා නොඅනුමානයි එක ඉස්තිරයි

  • @surangibasnayake
    @surangibasnayake 11 ชั่วโมงที่ผ่านมา

    බටලන්ද ය ගියා නම් කොයිතරම් අය අරන් යනවද සාගල ..............ගුවන් යානය වටකරන් පරිවාර ඒවත් ..ගෙනියනව ..........යනඑකේ.දෝශයක් ආවොත් අනිත් එකට පනින්න

  • @bubblebubby2743
    @bubblebubby2743 11 ชั่วโมงที่ผ่านมา

    Kadulu enawa asata ape balaporoththuwa budusaranai janapathuduni

  • @elizabethfernando5459
    @elizabethfernando5459 14 ชั่วโมงที่ผ่านมา +1

  • @suchithra7185
    @suchithra7185 14 ชั่วโมงที่ผ่านมา +2

    Amma harime adambereyak hithete dene ewa. Sathutui. Kaduluth enewa.apege sahodereyate Jayen jayeme wewa.

  • @rajapathirana1910
    @rajapathirana1910 14 ชั่วโมงที่ผ่านมา +3

    මොනවා උනත් ඉන්දීයව ලංකාවට බයකුත් තියනවා ලංකාවේ හැම ජනාධිපති කේනේක්ම මුලින්ම යන්නේ ඉන්දීයවට....ඉන්දීයව එකයි ඉක්මන් කරලා ලංකාවේ ජනාධිපති අරධනා කරන්නේ 😅

    • @swarnasuraweera283
      @swarnasuraweera283 7 ชั่วโมงที่ผ่านมา

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾🤣😂🤣😂🤣😂🇩🇪

  • @nihathanirannulu3481
    @nihathanirannulu3481 14 ชั่วโมงที่ผ่านมา +2

    Sathutu kadulu Mata witharada❤

  • @SranjiLakmali
    @SranjiLakmali 14 ชั่วโมงที่ผ่านมา +1

    Sathutu wenawa sahodaraya jaya wewa

  • @chamilparanavithanage1547
    @chamilparanavithanage1547 15 ชั่วโมงที่ผ่านมา +7

    ඉන්දියාවෙදි දොර ඇරල දුන්න නේද බං මට හරියට පේන්නෑ

    • @RaviVideo-b5f
      @RaviVideo-b5f 15 ชั่วโมงที่ผ่านมา

      අපෙ රට නෙවෙයිනෙ එ.එ රට ගරු සැලකිලි එහෙම තමයි.එක තෙරුන් ගන්න බැරි මංද මානසිය අඩු අධ්‍යපන මොඩ චුන් වෙච්ච උන්ට එක මැජික්ද.

    • @IshankaIshanka-m4w
      @IshankaIshanka-m4w 14 ชั่วโมงที่ผ่านมา +2

      Moda yek Wenda epa ban..gone unata pardarsanaya karanda epa..

    • @sachiya12adhi
      @sachiya12adhi 14 ชั่วโมงที่ผ่านมา +1

      ithin moko wenne?
      dora arala dunna kiyala , kuhaka kama penwa ubalge

    • @RaviVideo-b5f
      @RaviVideo-b5f 14 ชั่วโมงที่ผ่านมา

      @@chamilparanavithanage1547 👍👍👍

    • @sachiya12adhi
      @sachiya12adhi 14 ชั่วโมงที่ผ่านมา +1

      @@IshankaIshanka-m4w sjabe kawadath hitiye modayone bn.. sajebe ekek wenna athi mu

  • @Shanty121Al
    @Shanty121Al 15 ชั่วโมงที่ผ่านมา +2

    Marama satutui❤❤❤❤❤

  • @nayomidilrukshinayomi8734
    @nayomidilrukshinayomi8734 13 ชั่วโมงที่ผ่านมา

    🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🥰🧭💪👍

  • @ChandrawathiPk
    @ChandrawathiPk 14 ชั่วโมงที่ผ่านมา +1

    Danena...sathuta..apamanay..jayawewaaaaa

  • @AbdulHakeem-kn9zi
    @AbdulHakeem-kn9zi 14 ชั่วโมงที่ผ่านมา +1

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰jayawewa

  • @Senarath6807
    @Senarath6807 13 ชั่วโมงที่ผ่านมา +1

    කිසිම අඩුපාඩුවක් නොමැතිව නිසි ආකාරයටම ජනාධිපති උත්තමාචාරයට සහභාගීවීම සහ පිලිගැනීම ඉතා අගෙයි.
    ගොට්ටන්ගේ මීලඟ අඬවැඩියාව..
    උත්තමාචාර පෙලපාලියේ අශ්වයෙක් මූත්‍රා කිරීම, උත්සව භූමියට බල්ලන් පැමිණීම අසුභවාදී දෙයක්....😮😮😮😮😮

  • @PiyaseeliWelagedara-q6q
    @PiyaseeliWelagedara-q6q 15 ชั่วโมงที่ผ่านมา +1

    Jaya pita jaya anura putha obai ape veerayaaa

  • @ChandrawathiPk
    @ChandrawathiPk 14 ชั่วโมงที่ผ่านมา +1

    Puduma..sathutak.danenawa.jayawewa.deiyan.rakithwa

  • @dilectaannkumarikurugamage5981
    @dilectaannkumarikurugamage5981 14 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sheriffdeen175
    @sheriffdeen175 13 ชั่วโมงที่ผ่านมา

    Kohomada gamma malimawata jayawewa

  • @KrishnaManel-x7v
    @KrishnaManel-x7v 10 ชั่วโมงที่ผ่านมา

    මෙින්න නියම සිංහයා

  • @pcgamage8453
    @pcgamage8453 15 ชั่วโมงที่ผ่านมา +1

    Excellent anura Kumara desanayaka jayawewa

  • @rafeekrilwan2274
    @rafeekrilwan2274 15 ชั่วโมงที่ผ่านมา +1

    I like Mr president

  • @EgodakandeSeelananda
    @EgodakandeSeelananda 12 ชั่วโมงที่ผ่านมา

    Matanam asata kadulu awa jayama weewa janapathi ape anura

  • @EgodakandeSeelananda
    @EgodakandeSeelananda 13 ชั่วโมงที่ผ่านมา +1

    Kohomada gamma ape anura

  • @sachiya12adhi
    @sachiya12adhi 14 ชั่วโมงที่ผ่านมา +2

    apee ekek kiyala danenwa

  • @leelaweerasingha2196
    @leelaweerasingha2196 14 ชั่วโมงที่ผ่านมา +1

    Apey sahodaraya dakina vita sathutu kaduiu

  • @nalinsilva7624
    @nalinsilva7624 9 ชั่วโมงที่ผ่านมา

    Pinwantha. Kumaaraya anura janapathi

  • @RBY-d2v
    @RBY-d2v 13 ชั่วโมงที่ผ่านมา

    Fortunately, AKD Won the President Election, 100% we are with Npp

  • @rithesh-y6q
    @rithesh-y6q 13 ชั่วโมงที่ผ่านมา

    Khomada bossage gamma

  • @SunilaRanjani-ty4wg
    @SunilaRanjani-ty4wg 13 ชั่วโมงที่ผ่านมา

    Hithata marama gammak apitath danenawa AkD ta Theruwansaranai

  • @boshba3939
    @boshba3939 15 ชั่วโมงที่ผ่านมา +2

    Kadulu. Ava. As alata

  • @nissankaasokajayalal.2867
    @nissankaasokajayalal.2867 14 ชั่วโมงที่ผ่านมา +1

    රට පාවල දෙන එකාව මොකාද පිලිනොගන්නෙ පවු ඩෝබිලාට

    • @GhostsRider-l9m
      @GhostsRider-l9m 13 ชั่วโมงที่ผ่านมา

      තො අමිමට මහින්ද හොරා ගැහුවද😡😡😡

    • @rohinipuspakumarikumari228
      @rohinipuspakumarikumari228 13 ชั่วโมงที่ผ่านมา +1

      පල සක්කිලියා

  • @jayarathna12345
    @jayarathna12345 13 ชั่วโมงที่ผ่านมา +1

    මාරගැම්මක් නේද බන් උතුර ඉන්දියාවට දෙනකොට සතුටුයි නෙ

  • @ashokakumuduni1778
    @ashokakumuduni1778 13 ชั่วโมงที่ผ่านมา

    Kuru geiyayh piligannawa thama

  • @swarnasuraweera283
    @swarnasuraweera283 7 ชั่วโมงที่ผ่านมา

    දැක්කා ද ශ්‍රී ලංකාවේ අන්ත පරාජිත තක්කඩි දේශපාළුවනේ පල්හොරු කල්ලි.🤔🤔
    ශ්‍රී ලංකාවේ ප්‍රථම අපේ රට ජාතිය ආගමට ආදරය කරන බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ අවංක අභිමානවත් නිහතමානී ප්‍රතාපවත් අනූර කූමාර දිසානායක ජනාධිපතිතුමා ඉංදියානූ අගමැති මැතිවරුන් ඉතාම ඉහළම ගරුසරු කරමින් රතූ පලස් උඩින් යන්න රාජකූමාරයා අනූර කූමාර දිසානායක ජනාධිපතිතුමා පිළිගත්ත හැටි.😮