වත්මන් ප්‍රධාන සමාජ ව්‍යසනවලින් මිදෙන හැටි....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 มี.ค. 2023
  • ඇන්දෙන්න එපා... එච්චරයි.... වත්මන් ප්‍රධාන සමාජ ව්‍යසනවලින් මිදෙන හැටි....
    Dew suwa Sewa, Deegoda Kumara, Wishwa Karma, Nai FM, Aluth Video, Amuthu video, Vishma Lokaya, Ape Pansala, Mata Siwagami, yantra mantra, Gurukam, Wishwa Shakthiya, Wishnu Deviyan, Vishnu Kovila, Wishwa balaya, Dewalaya, Ape gama, naga lokaya, raja tv, neth fm, neth news, hiru news, hiru fm, derana tv, derana fm, super star, hasini shashikala, healing power, madu talk, kali maniyo, kali amma, kali kovila, vishwa kirana, puduma lokaya, kalu sudu atara, ratta, chanux, janai priyai, adyatmika shaktiya, adyatmika lokaya, sri lanka rupawahini corperation, itn news, hiru gossip, hasini sammuels, hasini, sinhala beheth, sinhala weda mahattaya, isiwara arana, tv lanka, wedapotha, sinhala weda madura, suwapath jeewithaya, Miavevo,

ความคิดเห็น • 266

  • @dammikabhr8246
    @dammikabhr8246 ปีที่แล้ว +11

    අදත් අපිට වටිනා දේශනාවක් ලබාදුන්න අපේ දෙවි පියාණන්ට නමස්කාර වේවා දීර්ඝායුෂ ලැබේවා පියාණෙනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @nadeeshakumari8613
    @nadeeshakumari8613 ปีที่แล้ว +8

    🙏ආදරණීය ඔබතුමාටත්.. ව්ශ්වපියස නාලිකාවේ ඔබතුමියටත් සියලු දෙනාටමත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ! ස්තූතියි ..💐💐💐

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 ปีที่แล้ว +12

    කාන්තාවන්ට අපූරු ඔවදන් රැසක් සමගින් අද දවසේත් වටිනා දේශනයක් ඉදිරිපත් කල ඔබතුමාට ,සුදු අම්මාට ,මාධ්‍ය කාර්ය මණ්ඩලයට ,දෙව්සුව පව්ලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !

    • @neharafernando9401
      @neharafernando9401 ปีที่แล้ว

      🌼❤️💐🌹🙏💚👍💜👍💚🙏🌹🌹💐❤️🌼

    • @indranidevadurage3373
      @indranidevadurage3373 ปีที่แล้ว

      ඔබතුමාගේ වටිනා දේශනයට මා ස්තුතිවන්ත වෙම්.
      බුදු සරනයි!.
      දෙපිහිටයි. 🙏🙏🙏🙏🙏

    • @SugeevaMibidukula-ne1no
      @SugeevaMibidukula-ne1no 11 หลายเดือนก่อน

      ❤❤❤😊

  • @Lalith333
    @Lalith333 ปีที่แล้ว +1

    බොහොමත්ම ස්තුතියි ගුරුපියාණනි වැදගත් කාලීන දේශනයකින් අපව දැනුවත් කරනවාට ඔබතුමාට දීර්ඝායු වේවා විශ්ව පියස නාලිකාවට බොහොමත්ම ස්තුතියි දෙව්සුව පවුලේ අපි සැමදාම ඔබ සමගයි

  • @sriyanihemalatha922
    @sriyanihemalatha922 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබ තුමාට සහ විස්ව පියස නාලිකාව මෙහෙයවන ඔබ ත්ජ්මියටත් සියලු දෙනාට.ම

  • @priyaniwickramasinghe8152
    @priyaniwickramasinghe8152 ปีที่แล้ว +1

    සහතික ඇත්ත මැතිඳුනි , වත්මන් කාන්තාවරුව ලස්සන කරන්න දරණ වෑයමක්. ජාති, ජරා, ව්‍යාධි, මරණ නොදැන යන ගමනේ පළවිපාක. සමහර කාන්තාවන් ආයු, වණ්ණ, සැප, බල, ප්‍රක්ඝා

  • @dayatennakoon6634
    @dayatennakoon6634 ปีที่แล้ว +4

    සාදු , සාදු ,, සාදු ,,අද ඔබතුමා අපේ රටේ කාන්තා වන්ට දුන්න්න තැග්ග මිලකල නොහැකි යි.

  • @sujaniadikari5789
    @sujaniadikari5789 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි !!!
    දෙව් පිහිටයි !!!දීර්ඝායු ලැබේවා කුමාර මැතිදුන් සහ සුදුඅම්මා ඇතුළු දෙව් සුව පව්ලට සහ විශ්ව පියස ඔබ සැමට ...

  • @kusumakusumawathi5396
    @kusumakusumawathi5396 ปีที่แล้ว

    අද දේශනය නම් අපේ ගැහැනු දරුවන්ට ඉතාමත් වැදගත් .ඇත්තටම මැතිතුමනි මම දුවලා දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් .කව්රුත් ඇන්දිලි නැහැ .අපි සරලව ජීඔ වත්වන අය ඒනිසාම වියදම් බොහෝම අඩුයි.නයනැහැ සිත නිදහස්.ඔබතුමා අපේ දරුවන් නිසිමගට යොමු කරන්න ගන්නා උත්සාහයට ගොඩක් සතුටුයි .ඔබතුමාට සුදුඅම්මා ඇතුළු විශ්ව පියස කාර්ය මන්ඩලයටත් අනුග්‍රහක බවතුන්ටත් බොහෝ පින් .තෙරුවන් සරනයි දෙවි පිහිටයි .

  • @dammikawijesingha7853
    @dammikawijesingha7853 ปีที่แล้ว +3

    අපේ ගුරුතුමාගේ වැඩසටහන් නිතර නිතර දාලා අපි සනසන වට

  • @nihalfernando8901
    @nihalfernando8901 ปีที่แล้ว +1

    ඇත්ත මැතිදුනි, සෑම වචනයකටම එකගයි, කවුරුත් හිතන් නැති පැත්තකින් මේ දැනුවත් කිරීම හරිම අගෙයි, හරි අපූරු දේශනාවක්, ස්තුතියි මැතිදුනි, විශ්ව පියස නාලිකවටත්, බොහොමයක් ස්තුතියි, අපේ ගුරු පියාණන් මගින් මෙවැනි වටිනා දේශනා ඉදිරිපත් කිරීම ගැන, සැමටම නිදුක් නිරෝගී සුවය ලැබේවා, 🌹🌹🌹💞💞💞❤️🌹💕❤️💞🌹🌹🌹

  • @ramyawasantha6167
    @ramyawasantha6167 ปีที่แล้ว

    පිංවත් ගුරුපියාණනන්ට මාගේ නමස්කාරය වේවා 🙏 වටිනා දේශනයක් ඔබතුමාට සහ සුදුඅම්මාටත් විශ්ව පියස නාලිකාව මෙහෙයවන ඔබතුමියටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🌺🙏🙏🙏

  • @adecare1623
    @adecare1623 ปีที่แล้ว

    තෙරුවන් සරනයි දෙව්පිහිටයි අපේ උතුම් දෙව්පියානනී ඔබතුමාට දීර්ඝයුශ ලැබේවා අපේ ව්ශ්ව පියස නාලිකාවේ මිස්ට ගොඩාක් ස්තුතියි තෙරුවන් සරනයි දෙව්පිහිටයි සියලුම දෙනාට

  • @jayawickramasinghe1741
    @jayawickramasinghe1741 ปีที่แล้ว +1

    ස්තුතී ගුරුපියානන් හට එහෙත් මේවා පිලිනොගන්නා අය පිලිගන්නා අයට වඩා වැඩියි.කනගාටුව එයයි.ඔබතුමාගේ ප්‍රයත්නයට අපගේ ප්‍රනාමය🙏 තෙරුවන් සරනයි දෙව් පිහිටයි 🙏🙏

  • @laylakaram5007
    @laylakaram5007 ปีที่แล้ว

    බෙහෝම වටිනා දේශනාවක් තෙරුවන් සරණයි ඔබතුමාට නාලිකාවට ජයෙන් ජයම වෙීවා ස්තුතියි 👍❤️

  • @nuwanmilinda3625
    @nuwanmilinda3625 ปีที่แล้ว +3

    සියලුම සත්වයෝ සුවපත් වෙත්වා.🙏🙏🙏

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි ඔබ තුමාට ස්තුතියි 🙏🙏🙏 අදත් වටිනා දේශනාවක් අහන්න පුළුවන් උනා❤ විශ්ව පියස නාලිකාවේ ඔබ තුමියටත් බොහෝම ස්තුතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏❤️💖❤️🎉🎉🎉

  • @mallika3241
    @mallika3241 ปีที่แล้ว +6

    ගුරු පියානන්ටත් සුදු අම්මාටත් විශ්ව පියසෙ සහොදරියට තෙරුවන් සරණයි දෙවි පිහිටයි ..

  • @chandraabepala8351
    @chandraabepala8351 ปีที่แล้ว +1

    මනුසත් දෙරණේ ඉටූ දෙවියන්ට පුද සත්කාර කරන්නට දෙව් සුව දේශයේ අපිට අවස්ථාව ක්‌ ලබා දෙන්න තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤❤❤❤❤❤❤

  • @wgmangalika4200
    @wgmangalika4200 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ගුරු පියාණන්ටත් විශ්ව පයස නාලිකාවටත්.බොහෝම ස්තුතියි

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 ปีที่แล้ว

    සියලු කාන්තාවන් ප්‍රඥාවන්ත වේවා !තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !

  • @chandraskg5927
    @chandraskg5927 ปีที่แล้ว

    ගෑනු ළමයි ඉන්න අපිට හොද ඔවදන් දුන්න ඔබ තුමාට. බොහොමත්ම පින්. විශ්ව පියස නාලිකාවටත් මේ දෙසනා වට සවන් දුන් සියලු දෙනාටත් ලෝක වාසි සියලු දෙනාටම තෙරුවන් සරණයි. දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕💕

  • @renukaperera2460
    @renukaperera2460 ปีที่แล้ว +2

    ගුරු දෙව් පියාණෙනි ඔබතුමා අතුලු සියලුම දෙනාට බොහොම ස්තුති .තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .

  • @dilkimayadunna4089
    @dilkimayadunna4089 ปีที่แล้ว

    ආදරණීය ගුරුතුමාටත් විශ්ව පියස නාලිකාවටත් බොහොම ස්තූති බොහොම පිං . 🙏🙏🙏🌷🌼🌷🌼❤️❤️❤️

  • @sachithdesilva7966
    @sachithdesilva7966 ปีที่แล้ว

    අපව සුවපත් කරදෙන්න ගුරුපියානෙනි.
    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏

  • @rajithadesilva1407
    @rajithadesilva1407 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි!! සියලු දෙව් සුව දේශයේ සියලු දෙනා ටම නිවන් මග අවබෝධ වේවා!!!🙏🏼🙏🏼🙏🏼

  • @primaamarasingha2967
    @primaamarasingha2967 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීගොඩ කුමාර මැතිතුමා ට දිර්ඝායූෂ ලැබේවායි පතමි. සුදු අම්මා ඇතූළු දෙවි සූව පවුලේ සියලූම දෙනාට සූවය සතුට ලැබේවා කියා පතමි

  • @hirushanethmina4213
    @hirushanethmina4213 ปีที่แล้ว

    දේශයේ සියලුම කාන්තාවන්ට අසන්නට ලැබේවා ! ඔබතුමාගේ සමාජ සත්කාරය බොහොම වටිනවා.🙏🙏🙏

  • @chamindawijethunga7141
    @chamindawijethunga7141 ปีที่แล้ว

    විශ්ව පියස නාලිකවටත් ,මගේ ගුරුතුමා ඇතුළු කාර්ය මන්ඩලයට තෙරුවන් සරණයි දෙව්පිහිටයි 🙏

  • @deepanisilva5509
    @deepanisilva5509 ปีที่แล้ว +2

    සහතික ඇත්ත sir , dew සුව දේශයේ වැසියන්ට theruvan saranai devipihitai 🙏🙏🙏

  • @anomakumari8255
    @anomakumari8255 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහතා ඇතුලු දෙවිසුව පවුලේ සියලු දෙනා ට

  • @srhgamage9025
    @srhgamage9025 ปีที่แล้ว

    අපේ රටේ තරුණියන් දැනුවත් කරන්න හොඳ දේශනයක් . මේවා කියල දෙන්න වෙත කවුරුවත් නෑ.
    තෙරුවන් සරණයි.
    දෙවිපිහිටයි .

  • @jayanthiramanayaka5184
    @jayanthiramanayaka5184 ปีที่แล้ว

    සහතික ඇත්ත කතාව.බුදු සරණයි මැතිඳුනි !!!!!"

  • @jayagamage678
    @jayagamage678 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි දෙවි පිහිටයි බෝසත් පියතුමාට හැදෙන පරමිපාරව. අහන්නම ඕන දේශනාවක් එයට වැඩිහිටි කෙනෙකු වශයෙන් මම ඔබතුමාට දෙපා වැඳ නමස්කාර කරමි ගෞරව කරමි පින්වත්. ඍෂිවරයන් වහන්ස. දේශනා කල හැම වචනයම ඉතා වටිනා උතුමි දේශනාව මම ඉන්නෙත් මෙි වගේ ඉල්මිනාටි සමඟයි දෙවිසුව දේශයේ කෙනෙක්‍ නිසා හැම දේම උපේක්ෂා වෙන් බලනවා සාමාජය දැහැමි දෙරණක් කරන්න. වෙහෙසන දෙවි පියානන් වහන්ස නිදුක් නිරෝගි වෙිවා සුවපත් වෙිවා දීර්ඝායුෂ ලැබෙිවා සුදු අමිමාට. විශ්ව පියස නාලිකාවෙි එම මැතිණියට. මාධ්‍ය අංශයේ සෑම සියළු දෙනාටම. තෙරැවන් සරණයි දෙවි පිහිටයි. අපේ උතුමි ඍෂිවරයන් වහන්ස. සැමදාම අර්ථයෙන් සත්දර්මය දේශනා කරන. විශ්වයේ වන්දණීය පුජණීය මහා තේජස් බල අැති උතුමි සමිඳුන්ට ත්‍රිවිධ රත්නයේ සරණ තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන් වහන්සේලා ගේ අාරක්ෂාව ලැබෙිවා සමිමා සමිබුදු සරණයි. නමස්කාර වෙිවා. උතුමි බෝසත් තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐🌹🌹🌹👏👏🌸🌸👏👏🌷🌷🙏🙏🌺🌺🙏🙏🌹🌹🙏🙏🌷🌷🙏🙏🌺🌺🙏🙏🌹🌹🙏🙏

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr หลายเดือนก่อน

    ගුරුපියාණන්ට බොහොම පින් 🙏🙏🙏🙏🌹🌹

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +1

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! ආර් ඒ රංබන්ඩා මහතා ශුවපත්වේවා.

  • @jayanthasenarath884
    @jayanthasenarath884 ปีที่แล้ว

    ගුරුපියනනි ඔබතුමාට සුදු අම්මාට dewsuwa pawlata බුදුසරණ deviphita ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @sheelavithanage4619
    @sheelavithanage4619 ปีที่แล้ว +1

    ආයුබෝවේවා
    දී ගොඩ උතූමාණනී
    ස්තුතියි
    අද දේශණය ඉතාම වටිනවා
    රසවත් පින්බර සුන්දර කථාවට
    මුලාවේ නොවැටි පෙර මග යාමට
    යොවුන් වියේ දරැවන් රැක ගන්නට
    උතුමාණනී පින් අත්වේ ඔබහට
    විශ්ව සියස ඔබතුමියට දෙව්සුව පවුලේ සැමට මේ පින ලැබේවා
    විශ්ව පියසේ ඔබතුමිය නැවත හමු වනතුරැ මග බලා සිටිනවා
    සැමට තෙරැවන් සරණයි

  • @samadinanayakkara6520
    @samadinanayakkara6520 ปีที่แล้ว

    තෙරුවන් සරණයි, දෙවිපිහිටයි,.මේ දේශනය සෑම දරුවෙකුට ම දැරියකටම ඇසේවා...දෙව්සුව පවුලේ සැමටම තෙරුවන් සරණයි, දෙවිපිහිටයි.,

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 ปีที่แล้ว

    🙏💕🙏
    ඉතා වටිනා දේශනාවක් .දෙව්පියාණනි ඔබට බොහොමත්ම ස්තුතියි. මෙවැනි උතුම් දේශනා අහන්න සලස්වන විශ්ව පියසට බොහොමත්ම ස්තුතියි !!!

  • @jonnafabon417
    @jonnafabon417 ปีที่แล้ว +1

    Dew peyanane oba tumata chiran jayatu boho kalak dergausa labewa.🙏🙏🙏🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻

  • @surekapriyangani6589
    @surekapriyangani6589 ปีที่แล้ว

    සුදු අම්මාගෙ ආදරෙ අපට හැමදාම ලැබෙවා🌷❤️❤️❤️❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @NILANTHI.1975
    @NILANTHI.1975 ปีที่แล้ว

    ඔබතුමා සුදු අම්මා ඇතුලු දෙව් සුව පව්ලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @sisiraninandika6223
    @sisiraninandika6223 ปีที่แล้ว +4

    නිරතුරුවම දැනුවත් කිරීම් කරනවාට ඔබතුමාට බොහෝම පින්🙏🙏 ඔබතුමාටත් සුදු අම්මාටත් දෙවි සුව කාර්යාල මණ්ඩලයටත් ලෝකවාසීන් සියලුදෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි !

  • @user-oi2bm9zi4o
    @user-oi2bm9zi4o ปีที่แล้ว

    පින්වත් ඔබතුමාටත් සුදු අම්මට කාර්ය මණ්ඩලය සියලුම දෙනාට වැඩසටහන ඉදිරිපත් කරන ඔබතුමියට දෙව් සේවා පවුලෙ හැමෝටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @renuka243
    @renuka243 ปีที่แล้ว

    දෙවියනි ඔබට ස්තුතිය වෙවා 🙏🌷 සියලු දරුවන් රැක දෙවා 🙏🌹 පියානනි ඔබගෙ ආශිර්වාදය ලැබෙවා🙏🙏🙏🌷🌻 .වටිනා දෙෂනාවට බොහොමයක් ස්තුතිය පියානනි 🙏🌹 විෂ්වපියස ඔබතුමියටද බොහොමයක් ස්තුතිය 🙏🌹 පියානනි මැණියනි මාගෙ නමස්කරය වෙවා 🙏🌷

  • @prabhaekanayake1409
    @prabhaekanayake1409 ปีที่แล้ว

    වැදගත් දේශනාවන් සමාජයට කියාදෙන ඔබතුමාට ගොඩාක් පිං. තෙරුවන් සරණයි දෙවිපිහිටයි.!🙏🙏🙏🙏

  • @pubudiniper5301
    @pubudiniper5301 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි..දෙවිරැකවරණයි.. දීගොඩ කුමර තුමට.. දිඝාසිරි ලැබ දිගුකල් සතුටින් දිවි ගෙවන්න..🙏🌀

  • @newone7331
    @newone7331 ปีที่แล้ว +1

    තෙරැවන්සරණයි අපේ පියාණි ඔබතුමා දැකිමත් සතුටුයි මම කිපා වතාවක් උස්සහ කරත් ඔබතුමාට මගේ කරණය පවසාන්න එත් මා එදා වගේ ඔබතුමාට ආදරයේ කරැණ මුදිත උපේක්ෂා ඒ සියලුම දේ අඩුවක් නැත තෙරැවන්සරණයි

  • @jayakaluarachchi3126
    @jayakaluarachchi3126 ปีที่แล้ว

    නිරතුරුවම අපව දැනුවත් කරමින් දියණියන් වෙනුවෙන් ඔබ තුමාගේ දේශනය ඉතාම වැදගත්. ඔබ තුමාට දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏

  • @amarakanthikariyawasam3605
    @amarakanthikariyawasam3605 ปีที่แล้ว

    සැබවින්ම සත්‍යක් අනේ අද අපේ තරුණ පරපුර වැටෙන විනාශය ගැන කලාවූ දේශනය ඉතා ම වටිනවා විශ්ව පියස ටත් ස්තූතියි මේ වගේ වැඩසටහන් සමාජගත කිරීම ගැන අද තරුණියන් පහත්ම තත්ත්වය ට ඇදවැටිල සමහර දෙමව්පිය න් තම පුංචි දියණිය ත් මේකප් කරනව දෙමව්පියන් ගෙ වැරදි කිසිම කෙනෙක් මේ වගේ දේවල් පෙන්වා දෙන්නේ නැහැ අපේ මැතිඳුන් ට දීර්ඝායුෂ ලැබේවා තව තවත් මෙවැනි දේශනා අසන්නට දකින්නට ලැබේ වා සැමගේ දෙසවන් මේ වාට යොමු වේවා වේවා

  • @renukakulatunge8321
    @renukakulatunge8321 ปีที่แล้ว +3

    පින්වත් ඔබතුමා ගෙන් ඉගෙන ගත් දෑ බොහෝය .නිවන් දක්නා ජාති දක්වා කල්‍යාණ මිත්‍ර සම්පත ලැබේවා! පින්වත් ඔබතුමා සුදු අම්මා දෙව්සුව දේශයේ සැමටත් සියළු දෙනාටත් තෙරුවන් සරණයි! දෙවි පිහිටයි ! 🙏🏼🙏🏻🙏🏽🌸🌸🌸

  • @mahanamabaratha3135
    @mahanamabaratha3135 ปีที่แล้ว

    සියලු ලෝක වාසීන් සුවපත් කිරීමට දැනුවත් කිරීමට නීරෝගී සුවය ලබා දීමට ඔබතුමා කරන සත්කාරය මතු බුදු වෙන්න පින් රැස් වේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත

  • @chandanik88
    @chandanik88 ปีที่แล้ว

    ඔබතුමන් බලාපොරොත්තු වන අයුරින්ම සියළු රැකවරණ වේවා ...!!! සැමට තෙරුවණ් සරණයි ...!!!

  • @anulapremalatha7335
    @anulapremalatha7335 ปีที่แล้ว

    මෙවැනි දෙසන පවත් වන්න සක්තිය දෛර්ය ලැබේවා ඔබතුමාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 ปีที่แล้ว

    ඉතාම කාලෝචිත දේශනාවක් ,,හරිම අපූරුයි,,මම යුරෝපයේ ඉන්න කවදාවත් මේකඅප් දාන්නේ නෑ, හැබැයි මම කොහෙ ගියත් හැමෝම ලස්සනයි කියනවා, මේ රටේ අයත් අහනවා මොනවද ගාන්නේ කියලා , ඇත්තටම මම මේක අහලා ආඩම්බර වෙනවා මම ගැන,,සරලව ඉන්න තරමට මාර ලස්සනයි ,,❤🌹

  • @lakshikaasiri4811
    @lakshikaasiri4811 ปีที่แล้ว

    කාන්තාවන් මෙලෙස දැනුවත් කලට ගොඩක් පින් ඔබතුමාට . දෙවි සුව දේශයට පමිනෙන්නත් කලින් මා ඉතා කල්පනවෙන් , අපගෙ සන්කෘතිය රකගෙන ජිවත් වු කෙනෙක්.
    ඔබතුමගෙ මෙ දෙශනය අසද්දි මා හට නිහත්මනි ආඩම්බරයක් දැනෙනවා
    මා එදා සෙවු අද්‍යත්මික දෙවි සුව දෙශය අද මට ඔබතුමා නිසා labi ඇත .
    ඔබ්තුමටත් , සුදුඅම්මාටත්, දෙවි සුව පවුලේ සියලුම දෙනාටත් , මෙ විශ්ව වාසි සියලුම දෙනාටත් තෙරුවන් සරනයි! , දෙවි පිහිටයි 🙏🏼🪷

  • @thissawijesekara8690
    @thissawijesekara8690 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි දෙව් සුව පවුලේ සියළු දෙනාටත් කුමාර මහතා ටත් සුදු අම්මා ටත්

  • @uma2668
    @uma2668 ปีที่แล้ว

    ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි දෙව් සුව පවුලේ සැමටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා

  • @rupanallaperuma8664
    @rupanallaperuma8664 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අද නම් නියම මාතෘකාව කාලෝචිතයි බොහොම පින්

  • @chandanisriyalathaperera2628
    @chandanisriyalathaperera2628 ปีที่แล้ว

    වැඩි පුරම කාන්තාවන්ට හොද උපදෙස් ටිකක් දුන්නා. හරිම අර්ථවත්..අපේ ජීවිතේ විවිධ අවස්ථාවලදි අපි හොඳ කල්පනා වෙන් ඉන්න ඕනේ...පියාණනි මේ දේශනය දුන්නාට ඔබතුමාට ස්තුතියි. ඔබතුමාට සහ සුදුඅම්මා ඇතුලු දෙවි සුව දේශයේ සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @sriyadorst1640
    @sriyadorst1640 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි සුව පවුලේ සියලුම දෙන්නාටම ඇතුළු ලොක වාසි සියලුම දෙන්නාටමත්
    🙏🙏🙏

  • @jayanisamanthika549
    @jayanisamanthika549 ปีที่แล้ว

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි . සත්‍ය පහදා දුන් ඔබතුමා ට දීර්ගායු වේවා !

  • @bhaashidissanayake8006
    @bhaashidissanayake8006 ปีที่แล้ว

    Dew suwa paule siyalu denaata niduk neerogi suwaya lebewa
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 ปีที่แล้ว

    අහලා හැදෙනවා නම් අපේ ගැහැනු දරුවන්ට ආදර්ශ වත් දේශනයක්.අනේ දරුවනේ අහලා හැදෙන්න.ඔබතුමාට ස්තුතියි තෙරුවන්සරනයි.

  • @mutukudagamini8774
    @mutukudagamini8774 ปีที่แล้ว

    කුමාර මහතා සුදු අමිමා ඇතුළු සියලු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි.🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @devikawijayabandara7941
    @devikawijayabandara7941 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤
    💐💐💐💐💐💐💐
    ඇත්තම කතාව,
    අපි පුතාලා වගයක් ඉන්නවා ෆොටෝ ග්‍රැපි කරන එයාලා කියන්නේ මඟුල් ගෙවල්වල ඉන්න අයගේ ඇත්ත රූපේ බලන්න වතුර බාල්දියක් ගහන්න ඕනි කියලා 😁😁😁
    හැමෝටම ලස්සන වෙන්න මෛත්‍රී සිත් පහළ වේවා ,
    එසේ සිතන්න ප්‍රඥාව පහළ වේවා !!!

  • @tilinitilini5546
    @tilinitilini5546 ปีที่แล้ว

    තෙරුවන් සරනයි දෙව් පිහිටයි ගුරු උතුමානනි නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏

  • @ramanijayalath3144
    @ramanijayalath3144 ปีที่แล้ว

    සහතික ඇත්ත මහත්තයා. සම්මා සම්බුදු සරණයි ඔබ තුමාට

  • @aselasuranga6214
    @aselasuranga6214 ปีที่แล้ว

    පියාණෙනි, ඔබෙි දැනුවත් කිරීමි අපට සත්‍යය අවබෝධය කර දුන්නත්, ඒ ත් සමග එන සියළු අයහපත් බලපෑමි වලින් ආරක්ෂා වෙිවා

  • @thusharimuthu6254
    @thusharimuthu6254 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏👌👌👌👌👌🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸 තෙරුවන් සරනයි..දෙවි පිහිටයි..දෙව් පියාණනි .... ඔබතුමියටත් ... සුදු.. අම්මාටත් . ලෝකවාසි .. සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා ... නිවනින් සැනසේවා....

  • @SamirSamir-jb3xs
    @SamirSamir-jb3xs ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඥානය දියුණු කලාට ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ලෝකවාසී සියලුම දෙනාට නිරෝගිමත් දවසක් වේවා බුදු සරණයි දෙවි පිහිටයි

  • @chandanihemamala9256
    @chandanihemamala9256 ปีที่แล้ว

    පින්වත් පියානෙනි ඔබටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි devipihitai 🙏🙏🙏🌹🌹🌹🌹

  • @suneetharathnayaka3497
    @suneetharathnayaka3497 ปีที่แล้ว

    ඇත්තටම හරිම වටින ආදර්ශමත් දේශනයක් .ගුරුතුමා ඇතුළු සියලුම දෙනාට තුනුරුවන් සරනයි දෙවි පිහිටයි .

  • @saralam.a4695
    @saralam.a4695 ปีที่แล้ว

    ඔබතුමා ඇතුළු සියලුදෙනාටම බොහොම පිං 🙏 බොහොම ස්තූතියි තෙරුවන් සරණයි.

  • @yamunasheromieranasinghe6767
    @yamunasheromieranasinghe6767 ปีที่แล้ว +1

    Nawa parapurata hoda adarshamath
    Deshanawak. Piyanani obata pin.

  • @AlconDeHoedt-lm3es
    @AlconDeHoedt-lm3es 11 หลายเดือนก่อน

    දෙවි පියානෙනි ඔබට තෙරුවන් සරනයි

  • @nelumamaratunge5044
    @nelumamaratunge5044 ปีที่แล้ว

    ලස්සන කාරැණීක හදවතක් ඇතී ඔබතුමාව දකින්නන් ට ඉතාම ප්‍රිය මනාප යී පුසන්නයි 👍🏻

  • @sudarshanisilva128
    @sudarshanisilva128 ปีที่แล้ว

    සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @ratnayakeathukorala15
    @ratnayakeathukorala15 ปีที่แล้ว

    උතුමාණනි ඔබතුමාගේ දේශනය ඉතා වැදගත් අපගේ කාන්තා පාර්ශ්වය බේරගන්න දරණා උත්සහයයට බොහොම පින් සැමට තෙරුවන්සරණයි දෙවිපිහිටයි. 🙏🙏🙏🌹

  • @nishanthaudayakumara565
    @nishanthaudayakumara565 ปีที่แล้ว +2

    ආදරණීය ගුරු පියාණන්ට, සුදු අම්මාට, කාර්ය මණ්ඩලයට සම්මා සම්බුදු සරණයි...

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 ปีที่แล้ว

    ඉතාමත් වටිනා දේසනාවක් පියාණනි ඔබ‍ට දිර්ගයුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @sandyaabeykoon6675
    @sandyaabeykoon6675 ปีที่แล้ว

    සුපින්වත් ඔබතුමාට සම්මා සම්බුදු සරණයි

  • @user-nt5oh9wm2q
    @user-nt5oh9wm2q ปีที่แล้ว

    ඔබතුමාට ගොඩාක් පින් අත් වෙනවා මේ කියපු දේවල් ටිකට ඇත්ත කියන්නෙ මොකක්ද කියල තේරුණේ මේක ඇහුවම ඇත්තටම හැමෝම අවදියෙන් ඉන්න ඕන කාලයක් මේක මම ඔබ තුමාගේ ගොඩාක් දේශන ඇහුව මට හිතාගන්නත් බෑ මන් අද නිර්මාංශ කෙනෙක් උනා ඉබේටම මන් දන්නෙත් නෑ මොනව වෙන්න යනවද කියල මට හැබැයි හැමදේම හොඳින් සිද්ද වෙන්නෙ කියල මගේ හිත කියනවා ඇත්තටම ඔබතුමාගෙ දේශන අහන්නත් ඔබතුමාවගෙ කලණ මිතුරෙකුගෙ ඇසුර ලබන්නත් කෝටියක් වටිනා දේශන අහන්නත් මන් ගොඩක් පින් කරල මට වගේම සියලු ලෝක වාසීන්ටම මේ දර්මය නෙත ගැටේවා ඒ වාගෙම ඔබ තුමාගේ චිත්ත ශක්තිය තවත් වැඩි දියුණු වේවා ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏

  • @falotaibi9939
    @falotaibi9939 ปีที่แล้ว +2

    බොහෝම ස්තුතියි ඒ වගේම පිං හැමදාම වටිනා ආදර්ශමත් දේවල් ලබා දෙන ඔබ තුමාට සුදු අම්මිට දීර්ගායුෂ බොහෝ වේවා☸️☸️☸️🙏🙏💜💜🌸 දෙව්සුව දේශයේ සියලුම දෙනා සුවපත් වේවා දැහැමි වෙන්වා තෙරුවන් සරණයි දෙවි පිහිටයි💜🙏💜🙏💜🙏🌸🌸💜🌸☸️🇧🇪☸️☸️🇧🇪🇧🇪🙏

  • @k.gchandrikapriyadarshani4808
    @k.gchandrikapriyadarshani4808 ปีที่แล้ว

    තෙරුවන් සරනයි දෙවිපිහිටයි ඔබ සියලු දෙනාටම .🙏🙏🙏🙏🙏🙏

  • @sirimasirima5665
    @sirimasirima5665 ปีที่แล้ว

    තෙරැවන් සරනයි දෙව්පිහිටයි ඔබතුමාට

  • @menakasomarathne-dm1ge
    @menakasomarathne-dm1ge ปีที่แล้ว

    ඔබ තුමාගේ desanaya ethamat වටිනවා .theruwn saranai ❤❤

  • @mangalikasenadirathna4728
    @mangalikasenadirathna4728 ปีที่แล้ว

    දීර්ඝ ආයු ලැබේ වා පතමි තෙරුවන්සරනය් 🙏🙏🙏 ඔබතුමා ට

  • @kumududisanayake4683
    @kumududisanayake4683 ปีที่แล้ว

    තෙරුවන් සරනයි දෙවිපිහිටයි ඔබතුමාටත්, විශ්ව පියස නාලිකාවේ ඔබතුමියටත් 🙏🙏🙏

  • @anyone3101
    @anyone3101 ปีที่แล้ว +4

    Teruwansarni deviphitai gurupiyananta 🙏🙏🙏🙏🙏🙏 vishwa piyasa nalikawatat shtutyi ape gurupiyanan ge asura labadenwata dew suwa karyamandalayatat sudu ammatat teruwansarni deviphitai vishwa piyasa nalikawatata vishwaye ashirwadaya wadi wadiyen labewa 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐🌷🌷🌷🌷🌷

    • @kfckfc2576
      @kfckfc2576 ปีที่แล้ว

      Theruwan saranay dewe pihitay dergau wewa semata

  • @salanidilrukshi5642
    @salanidilrukshi5642 ปีที่แล้ว +1

    Ape gur piyaneni budusaranai dewiphitai oba thumata niduk nirogi suwaya lebewa

  • @sitharananda2215
    @sitharananda2215 ปีที่แล้ว +1

    Taruwan sarani davipihitai 🌺💐🌹🌺🙏💖🙏🙏🙏

  • @dprabashan
    @dprabashan ปีที่แล้ว +1

    ස්තුතියි තෙරුවන් සරණයි දෙවි රැකවරණයි විඩියෝ ව ලබදුන් සැමටම

  • @malkanthihirimuthugoda8448
    @malkanthihirimuthugoda8448 ปีที่แล้ว

    වටිනා දෙයක් කීවට පියාණනි ඔබ‍ට ස්තුති. අපේ අය මොනතරම්. කිවත් අහන් නෑනේ . තෙරුවන් සරණයි දෙවි පිහිටයි පියාණනි

  • @pdunuthilaka8818
    @pdunuthilaka8818 ปีที่แล้ว

    ඔබතුමා ට දීර්ඝායු වේවා!

  • @padminiratnayake962
    @padminiratnayake962 ปีที่แล้ว +1

    Obathuma mae karana danuwath kirimata Oba thumata bohoma pin
    Sudu ammata obathumata siyalu denatama thunuruwan saranai dewe
    Pihitai

  • @dammikawijesingha7853
    @dammikawijesingha7853 ปีที่แล้ว

    විශ්ව පිරිසටත් දෙව් සුව සේවා පුතාලට දීර්ඝායුෂ

  • @sriyanikusum5465
    @sriyanikusum5465 ปีที่แล้ว

    ඔබතුමා අපේ දියණියන් වෙනුවෙන් කලේ වටිනා දේශණයක් .බොහෝම පින් ! 🙏

  • @sumalthadalpathadu6241
    @sumalthadalpathadu6241 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ගුරු පියානනි🥰🥰🥰🥰🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼💐💐💐💐🌼🌷⚘⚘⚘