මෙතෙක් හෙළි නොවූ අපූරු කරුණක් ....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 มิ.ย. 2023
  • විශ්ව පියස නාලිකාව හා එක්වී නිවැරදි ආධ්‍යාත්මික ගමනකට පියවර තබන ඔබ සැමගේ භව ගමන සාර්ථක වේවා...
    විශ්ව පියස අපගේ නාලිකාවට දයාබරත්වයෙන් සුබ පැතුම් සමගින් අදහස් දක්වන ඔබට අපගේ හදපිරි ස්තුතිය....
    Dew suwa Sewa, Deegoda Kumara, Wishwa Karma, Nai FM, Aluth Video, Amuthu video, Vishma Lokaya, Ape Pansala, Mata Siwagami, yantra mantra, Gurukam, Wishwa Shakthiya, Wishnu Deviyan, Vishnu Kovila, Wishwa balaya, Dewalaya, Ape gama, naga lokaya, raja tv, neth fm, neth news, hiru news, hiru fm, derana tv, derana fm, super star, hasini shashikala, healing power, madu talk, kali maniyo, kali amma, kali kovila, vishwa kirana, puduma lokaya, kalu sudu atara, ratta, chanux, janai priyai, adyatmika shaktiya, adyatmika lokaya, sri lanka rupawahini corperation, itn news, hiru gossip, hasini sammuels, hasini, sinhala beheth, sinhala weda mahattaya, isiwara arana, tv lanka, wedapotha, sinhala weda madura, suwapath jeewithaya, Miavevo,

ความคิดเห็น • 534

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 ปีที่แล้ว +12

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
    ජීවිත දහම අපට ලබා දෙන දෙව්පියාණන් ට අනේක වාරයක් ස්තුතියි .ඔබ තුමන් වැනි උත්තමයෙක් නිර්මාණය කළ විශ්ව මාතාවට බොහොමත්ම ස්තුති වේවා !!! මෙවැනි වටිනා දේශනා විශ්වය ට මුදාහරින විශ්වපියස නාලිකාවටත් ,දෙව්සුව මාධ්‍ය අංශයටත් ආදරණීය සුදු අම්මාටත් සහයෝගය දක්වන සෑම සියලු දෙනාටම ත් ස්තුතියි ස්තුතියි ස්තුතියි 💐👏💐👏💐👏

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว +1

      විශ්ව පියස අපගේ නාලිකාවට දයාබරත්වයෙන් සුබ පැතුම් සමගින් අදහස් දක්වන ඔබට අපගේ හදපිරි ස්තුතිය....
      🙏🙏

  • @dimuthuthejanekulathunga4261
    @dimuthuthejanekulathunga4261 ปีที่แล้ว +5

    කලගුණ හිතේ තියාගෙන ඉන්නෙ නැතිව කියන්නත් ඔබතුමා අපිට ඉගැන්වීම ඉතාම විශිෂ්ඨයි.

  • @priyadarshanie4461
    @priyadarshanie4461 ปีที่แล้ว +9

    ඔබතුමාගේ මුවින් පිටවෙන සියළුම වදන් අපේ ජීවිතය හරි මගට ගෙනයාමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙනවා වගේම තව තවත් මෙවන් උතුම් සේවයන් කිරීමට ඔබතුමාගේ දිව්‍යමය සිරැරට විශ්වයේ ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවා ,,තෙරැවන් සරණයි දෙවි පිහිටයි ,,🙏🙏🙏🇱🇰🇰🇼

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 ปีที่แล้ว +7

    ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏 ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා 🙏🏽🙏🙏🏽 තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 ปีที่แล้ว +7

    හැමදාම අපිට වටිනා දේශනා අසන්නට සලස්වන විශ්ව පියස්ස නාලිකාවටත් දේශනා පවත්වන කුමාර මැතිතුමාටත් බොහොම ස්තූතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @prasannadhanapala425
    @prasannadhanapala425 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🙏

  • @ramyawasantha6167
    @ramyawasantha6167 ปีที่แล้ว +14

    ඔබතුමාටත් විශ්ව පියස නාලිකාව මෙහෙයවන ඔබතුමියටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි දිර්ගායුෂ ලැබේවා 🌼🙏🌼🙏🌼🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      විශ්ව පියස අපගේ නාලිකාවට දයාබරත්වයෙන් සුබ පැතුම් සමගින් අදහස් දක්වන ඔබට අපගේ හදපිරි ස්තුතිය....
      🙏🙏

  • @nihalfernando8901
    @nihalfernando8901 ปีที่แล้ว +6

    කුමාර මැතිදුන්ටත්. සුදු අම්මට. විශ්ව පියස මෙහෙය වන ඔබතුමියටත් දෙව්සුව දේශයේ සැමටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏තෙරුවන් සරණයි 🙏දෙවිපිහිටයි 🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      විශ්ව පියස අපගේ නාලිකාවට දයාබරත්වයෙන් සුබ පැතුම් සමගින් අදහස් දක්වන ඔබට අපගේ හදපිරි ස්තුතිය....
      🙏🙏

  • @kumududisanayake4683
    @kumududisanayake4683 ปีที่แล้ว +6

    ස්තුතියි ඔබතුමාටත් විශ්ව පියස නාලිකාවටත් එම මැතිනියටත් මාධ්‍ය අංශයටත් . තෙරුවන් සරනයි දෙවි පිහිටයි.🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      විශ්ව පියස අපගේ නාලිකාවට දයාබරත්වයෙන් සුබ පැතුම් සමගින් අදහස් දක්වන ඔබට අපගේ හදපිරි ස්තුතිය....
      🙏🙏

  • @nilanipreethika1205
    @nilanipreethika1205 ปีที่แล้ว +11

    විශ්ව පියසේ සැමදෙනාටමත් කුමාර මහත්මයාටත් සුදු අම්මාටත් තෙරුවන්සරණයි දෙවිපිහිටයි🙏🙏🙏

  • @suneetharathnayaka3497
    @suneetharathnayaka3497 ปีที่แล้ว +5

    ඔබතුමාගේ හැම දේශනයකින්ම ජීවිතයට අලුත් දෙයක් ලබාගැනීම වෙනුවෙන් ස්තූතියි .ඔබතුමා ඇතුළු සියලුම දෙනාටත් විශ්ව පියස නාලිකාවටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි නිදුක් නීරෝගීබාවය ලැබේවා .

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      විශ්ව පියස අපගේ නාලිකාවට දයාබරත්වයෙන් සුබ පැතුම් සමගින් අදහස් දක්වන ඔබට අපගේ හදපිරි ස්තුතිය....
      🙏🙏

  • @mallika3241
    @mallika3241 ปีที่แล้ว +17

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියානන්ටත් සුදු අම්මාටත් විශ්ව පියසෙ මිතුරියටත් දෙව් සුව පව්ලේ හැමොටමත් ගොඩාක් පින් ගොඩාක් ස්තුතියි ❤❤❤❤..

  • @jayanisamanthika549
    @jayanisamanthika549 ปีที่แล้ว +9

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි . අද දේශනයට බොහොම ස්තුතියි ඔබ සැම දෙනාටම .❤❤❤

  • @ranjanifonseka6547
    @ranjanifonseka6547 ปีที่แล้ว +5

    අපගේ ගුරු පියාණන්ට සහ සුදු අම්මාටත් විශ්ව පියස නාලිකාවෙ සැමටත් දෙව් සුව පවුලේ සැමටත් කාර්ය මණ්ඩලය සැමදෙනාටත් තෙරුවන් සරණයි 🙏🙏🙏 දෙව් පිහිටයි 🙏🙏🙏

  • @niroshawitharana
    @niroshawitharana ปีที่แล้ว +6

    පින්වත් පියාණන් ඇතුළු විශ්ව පියස නාලිකාවෙ මැතිණිය යත් ගොඩක් ස්තූතියි.අපිව දැනුවත් කලාට. තෙරුවන් සරණයි දෙවිපිහිටයි

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      විශ්ව පියස අපගේ නාලිකාවට දයාබරත්වයෙන් සුබ පැතුම් සමගින් අදහස් දක්වන ඔබට අපගේ හදපිරි ස්තුතිය....
      🙏🙏

  • @profksdperera2117
    @profksdperera2117 ปีที่แล้ว +3

    කළගුණ සැලකීම උතුම් දෙයක්. ඔබතුමාට තෙරුවන් සරණින් දෙවි දේවතාවන්ගේ පිහිට රැකවරණය දිඝාසිරී ලැබේවා.
    සියළු ලෝක සියළු සත්වයෝම නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @user-rb7xg1lz2e
    @user-rb7xg1lz2e ปีที่แล้ว +8

    අපි නොදද්දේ මොනතරම් ද.කියල දුන්න ඔබතුමාට අනුග්‍රහය දැක්වූ සැමට ව්ශ්වපියස කාර්ය්‍යමන්ඩලයට බොහෝ පින්.තෙරුවන්සරනයි දෙවිපිහිටයි නිදුක්වේවා නීරෝගීවේවා සුවපත්වේවා

    • @somaweerasingha972
      @somaweerasingha972 ปีที่แล้ว

      කලු පාට වගේම පොලවට තද වර්ණ ටයීල්ස් වගෙ දෙයක්.සිමෙන්ති වැනී දේවල් දාල තිබිබමත් ඉඩ අඩු බවක් හා ලා පාට ටයිල්ස් අල්ලලා තීබ්බොත් එහි ඉඩ වැඩි බවක් පේනවා. ඒ වගෙම තම තමාට අවශ්යතා සැපයෙන සියලු දේට(සොබා දහමට සම්බන්ධ -මහ පොලවට.ජලයට.වාතයට හිරු එලියට.ගහ කොලට. මේ ආදී දේට වගෙම මිලට ගත් දේට. අපි අපිම සාදා ගන්නා දේටත්.ඒ වගගෙම මගෙ අත් පා වලටත් හැමදාම උදේට අතට ගන්න වතුර වීදුරුවටත් මම ස්තූති වන්ත වෙනවා.ඊට පෙර සම්මා සම්බුදු රජාණන් වහන්සේට. උන් වහන්සේ දේශනා කල සද්ධර්මයට ඒ අනුව ගිය ස්වාමීන්සේලාට නමස්කාර කරනවා. මා මෙලොවට බිහි කල අම්මාට පෝෂණයට උර දුන් පියාණන්ට පින් අනුමෝදන් කරනවා. මේ සියලු දේ නොවරදවාම වෙනවා.මා දැක තිබෙනවා කතෝලික බැතීමතුන් ආහාර පිගාන අතට ගත් පසු වෙන් නොවන පරිදි කොටස් හතරකට වෙන් කරනවා.එක කොටසක් සතා සීපාවුනට බව කීවා. ස්තූතියි.දෙව් සුව පවුලේසියලු දෙනාට කුමාර පුතේ ඔබ තුමාගේ ආශිර්වාදයත් සමගම.

  • @Gayan_Malinda
    @Gayan_Malinda ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🌹🌹🌹

  • @vasanthasenarath5867
    @vasanthasenarath5867 ปีที่แล้ว +5

    ❤🙏❤🙏❤🙏❤ තෙරුවන් සරනයි දෙවි පිහිටයි ❤🙏❤🙏❤🙏❤

  • @maliniserasinghe5351
    @maliniserasinghe5351 ปีที่แล้ว +5

    ජීවිතයේ මෙතෙක් අප නොදත් , බොහෝ අනර්ඝ කාරණා පැහැදිළි කර දුන් කුමාර මහතාට ස්තුති කරමි. ඔබතුමා නිරන්තරයෙන් අපේ ජීවිතවලට ගෙන එන්නෙ ආලෝකයක් ම යි.
    විශ්ව පියස නාළිකාව ඉදිරිපත් කරන දුවණියට ද,
    සුදු අම්මා ඇතුළු දෙව් සුව කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ද ස්තුතිවන්ත වෙමි.
    කුමාර මහතා, සුදු අම්මා, කාර්ය මණ්ඩලය, දෙව් සුව දේශය ඇතුළු විශ්වයේ සැමට නිදුක්,නිරෝගී සුව, දීර්ඝායුෂ ලැබේවා!
    තෙරුවන් සරණයි !!!
    දෙවි පිහිටයි !!!

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      විශ්ව පියස අපගේ නාලිකාවට දයාබරත්වයෙන් සුබ පැතුම් සමගින් අදහස් දක්වන ඔබට අපගේ හදපිරි ස්තුතිය....
      🙏🙏

  • @chandanisriyalathaperera2628
    @chandanisriyalathaperera2628 ปีที่แล้ว +12

    ⁣බොහොම ස්තුතියි .ඉතාමත් වටිනා දේසනයක් ලබා දුන්නාට පියානනි ....විස්ව පියස කාර්ය මනඩලයට ස්තුතියි .පියානනි ඔබ තුමාට සහ සුදු අම්මා ඇතුළු දෙවි සුව දේශයෙ සියලු දෙනාට තෙරැවන් සරනයි දෙවි පිහිටයි

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r ปีที่แล้ว +8

    පින්වත් ඔබතුමාට වැඩසටහන් ඉදිරිපත් කරන ඔබතුමිය ඇතුළු සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @magretpremalatha1581
    @magretpremalatha1581 ปีที่แล้ว +8

    අද කාලේ පිලිගන්නවට වඩා තර්කයෙන් බිදහෙලන්නට මාන බලන පිරිස වැඩි නිසා ඥානවන්තයාට ගරු කරන්නට කැමති නැහැ. එනමුත් සත්‍යය ලෝකේ ජයගන්නවා ඒකාන්තයි. ඔබතුමාට මෙවන් වටිනා උපදෙස් ලෝකයාට කියාදෙනවාට ගොඩක් පිං සිදුවෙනවා විශ්වය ඔබතුමාව ආරක්ෂා කරත්වා!❤️❤️❤️

  • @shandishandi9585
    @shandishandi9585 ปีที่แล้ว +5

    🙏ස්තුතියි ගුරු පියාණනි තෙරුවන් සරණයි දෙව් පිහිටයි නොදන්නා බොහෝ දෑ අප වෙත රැගෙන එන පියාටදීර්ගායු වේවා 🙏🙏🙏🌹🌹🌹

  • @rohanadhietty7182
    @rohanadhietty7182 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි, 🌷🌷🌼සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමට, 🌷🌼🙏

  • @komalravat404
    @komalravat404 ปีที่แล้ว +5

    ඔබතුමාට සහ දෙව්සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා, මම කුවේට් සිට

  • @somaalsoma3016
    @somaalsoma3016 ปีที่แล้ว +4

    ගුරුතුමනි. අදනම්.
    අපේ.සින්හලයට
    දැනගන්න..වැදගත්ම
    දේසනාවක්.ඔඛතුමාට
    බුදුසරනයි ❤❤❤🙏🙏🙏🙏

  • @iswaragekusum9996
    @iswaragekusum9996 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි! ගුරු දේවෝත්තමයාණන් ට
    විශ්ව පියස සැමට ස්තුතිය.

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      විශ්ව පියස අපගේ නාලිකාවට දයාබරත්වයෙන් සුබ පැතුම් සමගින් අදහස් දක්වන ඔබට අපගේ හදපිරි ස්තුතිය....
      🙏🙏

  • @isurufernando9674
    @isurufernando9674 ปีที่แล้ว +6

    ඔබ තුමාගේ වටිනා දේශනයට බොහොම ස්තුතියි. විශේෂ දැනූවත් කිරීම ක්. කෙලෙහි ගුණය උතුම් ගුණාංගයකි. ඔබතූමාටත් සුදු අම්මා ටත් විශ්ව පියස කාර්ය මණ්ඩලය ටත් දීර්ගායු ලැබේවා.🙏🙏🙏🏵️🌸🌸🏵️🌺🌺🌺🌺💐💖💖💖

  • @amilaharshana9601
    @amilaharshana9601 ปีที่แล้ว +15

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤️❤️❤️💐🙏🙏🙏

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි අපේ දෙව් පියාණනි දිර්ගයුෂ ලැබේවා විශ්ව පියසේ ඔබතුමියට ඉස්තුතියි දිර්ගයුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @Ann-si2dr
    @Ann-si2dr ปีที่แล้ว +9

    මෙම අගනා දේශනය ලබා දුන්නාට බොහොම ස්තූතියි ගුරු පියාණනි.ඔබ තුමාට සුදු අම්මාට ප්‍රදාන මාධ්‍යවේදී ලහිරු පුතා ඇතුලු සැමටත් විශ්වපියසේ මහත්මියටත් තෙරුවන් සරණයි .දෙවි පිහිටයි🙏

    • @kumaripathirana3477
      @kumaripathirana3477 ปีที่แล้ว

      මම නම් වතුර කෝප්පයක් බීවත් ඒ උදව් වුණු හැමටම ස්තූති කරනව හදවතින්ම. ඒක ඉස්කෝලේ යන කාලෙ අපේ ගුරුවරු කියල දුන්නෙ කෑම එක කන්න කලින් ඒකට දායක වුණා හැමෝටම ස්තුති කරන්න කියල. ඒ පුරුද්ද තාමත් එහෙමම තියෙනව. කොයි රටක කොහේ හිටියත් කන්න නම් අඩුවක් වෙන්නෑ. මස් මාළු උතුරන්න ලැබෙනව නොකන හින්දමද මන්ද. ඒ වගේම රස කැවිලි පළතුරු යන යන තැන මැවෙනව වගේ. විශ්ව ආකර්ශනයත්, විශ්ව මාතාවගෙ පිහිටත් මට නම් නොඅඩුවම ලැබෙනව.
      ඔබ තුමාට හදවතින්ම ස්තූතියි මෙලෙස ජනතාව දැනුවත් කරනවාට.

  • @janakachaturanga3773
    @janakachaturanga3773 ปีที่แล้ว +5

    අපේ ආදරනීය ගුරුතුමා සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැමට තෙරුවන් සරණයි දෙවිපිහිටයි දීර්ඝායුශ ලැබේවා ආදරෙයි හැමදාම දෙව්සුව සහ විශ්ව පියසේ සැමට

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      විශ්ව පියස අපගේ නාලිකාවට දයාබරත්වයෙන් සුබ පැතුම් සමගින් අදහස් දක්වන ඔබට අපගේ හදපිරි ස්තුතිය....
      🙏🙏

    • @janakachaturanga3773
      @janakachaturanga3773 ปีที่แล้ว

      @@vishwapiyasa ❤️❤️

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 ปีที่แล้ว +7

    කුමාර මහතා ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @sumudunipriyadarshani9659
    @sumudunipriyadarshani9659 ปีที่แล้ว +4

    බොහෝ පිං අනුමෝදන් වෙත්වා ඔබතුමා ඇතුළු විශ්ව පියස කාර්ය මණ්ඩලය සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว +1

      විශ්ව පියස අපගේ නාලිකාවට දයාබරත්වයෙන් සුබ පැතුම් සමගින් අදහස් දක්වන ඔබට අපගේ හදපිරි ස්තුතිය....
      🙏🙏

  • @user-jd8ue3iz4q
    @user-jd8ue3iz4q ปีที่แล้ว +3

    ඔව් පින්වත් මහ්මයා
    ඒ කතාව හරි මම හිටගෙන කනවෙලාවල් තියෙනවා බොන වෙලාවල් තියෙනව ........බුදුන් වහන්සේ ඒ සේරම කියලා දීලා තියෙනව ඒවා කාටවත් දැන් අහන්න ලැබෙන්නෙ නෑ .....දේසනවක් වත් පොඩි ලමයෙකුට වත් අහන්න ලැබෙන්නෙ නෑ ......මේදේවල් නැවත නෑවත කියාදීමෙන් යහපත් වේවා සියලු සත්වයෝ සුවපත් වෙත්වා තෙරුවන් සරන්නයි දෙවි පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලැබේ වා දීර්ගායුශ ලැබේ බුදු සරන්නයි

  • @deepanisilva5509
    @deepanisilva5509 ปีที่แล้ว +4

    මමත් හැමදාම උදේට විශ්වය ta ස්තුතියි කියනවා , වටිනා දේශනාවක් අහන්න lebunata ඔබතුමා ta බොහොම ස්තුතිවන්ත වෙනවා , විශ්ව පියසේ මැතිනියට ta බොහොම ස්තුතියි , ඔබතුමා ඇතුළු සියලුම dew සුව දේශයේ වැසියන්ට theruvan saranai devipihitai 🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว +1

      විශ්ව පියස අපගේ නාලිකාවට දයාබරත්වයෙන් සුබ පැතුම් සමගින් අදහස් දක්වන ඔබට අපගේ හදපිරි ස්තුතිය....
      🙏🙏

  • @schoolfashion2749
    @schoolfashion2749 ปีที่แล้ว +3

    තෙරුවන්සරණයි!!! දෙවිපිහිටයි!!! 🙏🙏🙏🌹🌹🌹♥️♥️♥️

  • @pgdissanayaka4130
    @pgdissanayaka4130 ปีที่แล้ว +2

    මේ දේශනය ඉතා වැදගත් ඔබතුමාට ස්තුතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @jayanthiramanayaka5184
    @jayanthiramanayaka5184 ปีที่แล้ว +17

    අනිවාර්‍යයෙන් මම කරන දෙයක් මෙය.
    1. මේ කෑම වේල ලබා ගැනීමට උපකාරී වූ ජීවත්ව ඉන්නා සියළු දෙනාටම ස්තූතිය සහ යහපතක්ම වේවා !!!!
    මියගිය අයට පින් සිදු වේවා !!!!!!!!
    2 .ඉරට හඳට ගහට කොළට ජලයට සතා සීපාවට හදවතින්ම ස්තූතිය.
    3. මේ ගන්නා ආහාරය දිව්‍ය ඖෂධයක්ම වේවා !!!!!!
    මේ කරැණු 3 නිතතින්ම සිහියට නගල තමයි කෑම ටික කන්නෙ.මෙය තව කෙනෙකුට නෙත ගැටී යහපත උදා කර ගනිත්වා. !!!!!!

    • @nathalijulen3297
      @nathalijulen3297 ปีที่แล้ว

      ස්තුතියි ❤ආහාර වලට දෙවියන්සේ සලකා. බ්‍රක්ම බ්‍රක්මා බ්‍රක්මන් කියා ගරුකර අනුබව කරන්න ඔබට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏

  • @amarasenhaamarasenha4779
    @amarasenhaamarasenha4779 ปีที่แล้ว +2

    🙏🙏🙏තෙරැවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමා ඇතුලු සියලු දෙනාටම ස්තුතී .

  • @prasangadayarathna6039
    @prasangadayarathna6039 ปีที่แล้ว +2

    තෙ⁣රුවන් සරණයි!!! දෙවිපිහිටයි!! ස්තුතියි ඔබතුමාට! ❤🙏🙏🙏🙏🙏

  • @yamunakumudini4550
    @yamunakumudini4550 ปีที่แล้ว

    උතුම් වු ඔබතුමා සුදුඅම්මා ඇතුලු දෙවි සුව පවුලේ සියලු දෙනාටත්, විශ්ව පියස නාලිකවෙ සියලු දෙනාටම ත් අනන්ත බුදුගුණ බලයෙන් සියලු යහපත , නිදුක් නිරෝගි බවත් ලැබේවා ...! තෙරුවන් සරණයි !දෙවි පිහිටයි! 🙏🙏🙏

  • @NuwanMilinda
    @NuwanMilinda ปีที่แล้ว +3

    සියලුම දෙනාට තෙරුවන් සරණායි දෙවි පිහිටයි...🙏🙏🙏

  • @sujmathupala8058
    @sujmathupala8058 ปีที่แล้ว +1

    සෑම කෑම වේලකදීම මා ස්තුති කරනවා විශ්වයට හා කෑමට හවුල් වූ සියලු දෙනාට. ඔබතුමාගේ දිව්‍යමය උපදෙසින් එය අනුමත වීම සතුටුයි .
    කුමාර මැතිඳුනි දීර්ඝායු වේවා !!
    තෙරුවන් සරණයි !!

  • @peraraperara639
    @peraraperara639 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා දේශන යක් දේශනා කරාට ඔබ තුමාට බොහෝම පින් ස්තුති තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @sriyanihemalatha922
    @sriyanihemalatha922 ปีที่แล้ว +2

    හරවත් අපූරු දේසනයකින් අපව සන්ග්‍ර්හ කල ඔබ තුමාට බොහොම බොහොමඝ් පින් ස්තූතියි විස්ව පියස නාලිකාව මෙහෙයවන ඔබ තුමියරත් බොහොම පින් ස්තූඝියි සියලු දෙනාටම තෙරුවන් සරනයි දෙවි පිහිටයි

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      විශ්ව පියස අපගේ නාලිකාවට දයාබරත්වයෙන් සුබ පැතුම් සමගින් අදහස් දක්වන ඔබට අපගේ හදපිරි ස්තුතිය....
      🙏🙏

  • @monikaabbayawardana8421
    @monikaabbayawardana8421 ปีที่แล้ว +3

    තෙරැවන් සරනයි දෙවිපිහිටයි🙏🙏🙏

  • @pushpawijenarayana7166
    @pushpawijenarayana7166 ปีที่แล้ว +1

    දීගොඩ කුමාර මහතා ට සුදු අම්මා ඇතුළු දෙව් සුව පව්ලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා.දීර්ගායුෂ ලැබේවා.

  • @priyanthiwirasagoda8597
    @priyanthiwirasagoda8597 ปีที่แล้ว +3

    පියාණෙනි, අදුරෙන්
    ආලෝකයට
    නැණ පහන්
    දල්වා.......
    ජීවිතයේ නිවැරදි
    මාවත මේයැයි
    පෙන්වා .................
    සිප් කිරි පොවනා
    දෙව් පියාණෙනි ......
    ඔබ තුමටද ,
    පව්ලේ සැමට ද,
    තෙරුවන් සරණයි !
    දෙව් පිහිටයි !!!

  • @lukychinthaka49
    @lukychinthaka49 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !

  • @JayaGamage633
    @JayaGamage633 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් ගුරු දේවොත්තමයන් වහන්සේට. නමස්කාර වේවා සාදු සාදු සාදු පළමු පා යුග වදිමි මගේ ගෞරවණිය උතුම් ගුරු පියාණන්ට. හරිම ලස්සන වටිනා දේශනාවක්. කවදාවත් අපිට අහන්න නොලැබුන කරුණු ටිකක්. බොහෝම ස්තුතියි බොහෝම පිං අපේ ඉසිවර දෙවි පියාණන්ටත් විශ්ව පියස නාලිකාවේ මැතිනියට සහ දෙව් සුව නාලිකාවේ පින්වත් ලහිරු මහත්මයා ඇතුළු දෙව්සූව මාධ්‍ය පවුලේ සැමදෙනාටම. උතුම් ගුරු පියාණන් වහන්සේ ගෙන් ඉගෙන ගත් දෑ බොහෝමයි ඉගන ගන්න ඇති දෑ බොහෝමයි. මනුලොව දෑසින් දකිනා එකම දෙවිදුන් ඔබයි'පියානනි. සෑම දාම උදේම දකිනා පින්වත් දෙවි පියාණන් වහන්සේ ගේ ආශිර්වාදය දවසම අරඹන අපි සංසාරේ විශාල කුසල් ඇති පිරිසක් අප අදුරේන් ආලෝකයට ගත් මාගේ උතුම් දෙව් ගුරු පියාණන්ට මනසින් හැමදාම මා. නමස්කාර කරමි. මා වෙනස්ම. කෙනෙක් වූයේ. ගුරු දෙවි පියාට පිං සිදු වන්නටයි මා කරන ලද කුසල් දහම් බලයෙන් උතුම් ගුරු දෙවි පියාණන්ට. ආයු වර්ණ සැප බල ප්‍රඥා වැඩි වේවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝ ආයුෂ ලැබේවා. මාගේ ජිවිතය අවසන් දවස දක්වා ඔබතුමා ගේ සත්දර්ම දේශනා අසන්නට ලැබේවා. සැම දාම ඔබතුමාට ජය සතුට පිරි නිරෝගිමත් ජිවිතයක්ම ලැබේවා ආදරණීය සුදු අම්මාට කුසල් බලයෙන් නිදුක් නිරෝගී සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා. ❤❤❤❤ ආදරණීය ගුරුතුමනි ඔබට සැමදාම තෙරුවන් සරණයි දෙවිපිහිටයි සියළු බාධා නිමාවී සියලු දෙවියන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා ලොව පුරා සිටින සියලුම සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වේවා සැමදාම. ලෝකයේ දිදුළන තාරකාව ඔබයි'පියාණෙනි නමස්කාර වේවා පින්වත් දෙවි පියාණන්ට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉,

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      විශ්ව පියස අපගේ නාලිකාවට දයාබරත්වයෙන් සුබ පැතුම් සමගින් අදහස් දක්වන ඔබට අපගේ හදපිරි ස්තුතිය....
      🙏🙏

  • @sarathkulasena2326
    @sarathkulasena2326 ปีที่แล้ว +1

    බුද්ධ දේශනාවට අදාල අනුමත ඔබගේ දේශණාව බුදුන් වදාල සතර අාහාර වර්ගයටම ගැලපිය හැකි සාරගර්භ දේශනයකි .බොහෝ කරුණු වලින් දැනුවත් කිරීම පිලිබදව ඔබතුමාට බුදු සරණ පතමි .

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 ปีที่แล้ว +5

    සැම දිනම වටිනා කරුණු රැසකින් අපව දැනුවත් කරන දෙව්සුව දේශයේ පියාණනි ,ඔබතුමාට ,සුදු අම්මාට,දෙව්සුව පව්ලේ සියලුම දෙනාට ,විශ්ව පියස නාලිකාවේ සියලුම දෙනාට තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      විශ්ව පියස අපගේ නාලිකාවට දයාබරත්වයෙන් සුබ පැතුම් සමගින් අදහස් දක්වන ඔබට අපගේ හදපිරි ස්තුතිය....
      🙏🙏

  • @mayurigamage3741
    @mayurigamage3741 ปีที่แล้ว +3

    ඔබ ගුරුපියාණන්නට අපව දැනුවත් කලාට එම මාද්‍ය අංශවලටත් ස්තුතිවෙවා

    • @mayurigamage3741
      @mayurigamage3741 ปีที่แล้ว

      දෙව් පියානන්ටත් ස්තුති වෙවා!!! තෙරුවන් සරණයි දෙවිපිහිටයි!!"

  • @imalijayetilleke6889
    @imalijayetilleke6889 ปีที่แล้ว

    ඉතා වටිනා කරුණු රැසක් ඉගෙන ගන්නට ලැබිණි.කුමාර මැතිතුමාට සුදුඅමිමා ඇතුඵ දෙව්සුව කාර්ය මණ්ඩලයටත් විශ්ව පියස නාලිකාවේ මැතිණියටත් මේ කරන්නාවු සත්කාරයට බොහෝ පින්.තෙරුවන් සරණයි දෙවිපිහිටයි!!

  • @harshanirathnayaka1194
    @harshanirathnayaka1194 ปีที่แล้ว +2

    කුමාර මාමා සුදු අමිමා ඇතුළු දෙවි සුව පවුලේ කාර්යමණ්ඩලයටත් විශ්ව පියස නාලිකා වෙි කාර්යමණ්ඩලයටත් මෙි වටිනා දේශනයක් ⁣ගෙනාවට ගොඩක් ස්තුතියි තවත් මෙි වගේ විටිනා දේශන ඉදිරියට කරගෙනයාමට වසනාව ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌷

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      විශ්ව පියස අපගේ නාලිකාවට දයාබරත්වයෙන් සුබ පැතුම් සමගින් අදහස් දක්වන ඔබට අපගේ හදපිරි ස්තුතිය....
      🙏🙏

  • @indraniliyana3376
    @indraniliyana3376 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි අද දේශනයෙන් වුවත් ජීවිතේට ගන්න යම් දෙයක් තිබුනා ආහාරයක් ගන්න විට මේ ආහාරයෙන් මගේ අතට පත් වෙන තුරු මේ harsa සම්බන්ධව සිටියේ සියලුම දෙනාට පින් සිදු වේවා යි ප්‍රාර්ථනා කරනවා අනිත් අඩුපාඩු හදාගන්න උත්සාහ කරනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @sumalthadalpathadu6241
    @sumalthadalpathadu6241 ปีที่แล้ว

    ස්තූතියි ගුරු පියානනි,මට සතුටු වෙන්න පුලුවන් මේ දේශනාව තුල .මම බත් එක ලිප තබන විටත්, මා නාන වෙලාවටත් මේ විශ්වයට කලගුණ සැලකීමක් වශයෙන් ,විශ්වයට ස්තුති වේවා,අහස්කුසට , සූර්ය දෙවියන්ට , වැහිවලාවන්ට, භූමි මාතාවන්ට, ජලාශ,ජල උල්පත්, දිය ඇලි , ගංගා , මහා සමුද්‍රයට , ගස් වැල් ,තුරුලතා ,ආදි වු සෑම පැලැටියකටම , අවකාශයට , අපට හිතකරවූ, ජීව වායුවකටම, ❤මම
    හුස්ම ගන්න සෑම වාරයක් පාසාම ස්තුති කොට නමස්කාර වේවායි පතනවා. 🥰🥰🥰🥰🥰💐💐💐💐💐🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏

  • @sarasaray1790
    @sarasaray1790 ปีที่แล้ว +1

    ගොඩක් පින් ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @InvestmentTech
    @InvestmentTech ปีที่แล้ว

    ගුරුපියණනි,​ඔබතුමාට,සුදු අම්මාටත් දිර්ගායුස ලැබේවා!!දෙව් සුව පව්ලේ සියලු දෙනා සුවපත් වේවා!! සම්මා සම්බුදු සරනයි!!!🙏🙏

  • @pubudiniper5301
    @pubudiniper5301 ปีที่แล้ว +1

    ඔබතුමගේ දැනුවත් කිරීමට බොහෝම පිං ස්තූතියී 🙏 තෙරුවන් සරණයි දෙවිරැකවරණයි .අායුබෝවේවා කුමරතුමට 🙏🌏🙏විශ්ව පියස නාලිකාවට තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      විශ්ව පියස අපගේ නාලිකාවට දයාබරත්වයෙන් සුබ පැතුම් සමගින් අදහස් දක්වන ඔබට අපගේ හදපිරි ස්තුතිය....
      🙏🙏

  • @anulaekanayaka3056
    @anulaekanayaka3056 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ගුරුතුමනි .සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමටත් විශ්ව පියසේ සැමටත් සියලු දෙවි පිහිටයි .නිදුක් නිරෝගී වේවා .

  • @nandanad7351
    @nandanad7351 ปีที่แล้ว +1

    ගුරු පියාණනි, අද සිට ඔබේ ඔවදන් අකුරට පිළිපදිමි. ඔබ‍ට පිං.

  • @chandraweerasinghe7579
    @chandraweerasinghe7579 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි පියාණන් ටත් viswapiyasa නාලිකාවකට

  • @shanthibellygagedera4407
    @shanthibellygagedera4407 9 หลายเดือนก่อน

    ගුරු පියානෙනි ඔබතුමා ට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා දීර්ඝ ආයුශලැබේවා සුදුඅම්මාටත් කාර්‍යමන්ඩලයටත් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @Crick_sidu
    @Crick_sidu ปีที่แล้ว

    ඔබ තුමාට බොහෝම පින් බොහෝම ස්තුතියි තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !

  • @amarakanthikariyawasam3605
    @amarakanthikariyawasam3605 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි මැතිඳුනි ඔබතුමා ගේ වටිනා දේශන අසන්නට සලසන විශ්ව පියස නාලිකාව ටත් බොහොමත්ම ස්තූතියි සුදු අම්මා ඇතුළු දෙව්සූවපවුලේ සියලු දෙනාටම දීර්ඝායුෂ ලැබේවා මෙවන් දේශනා තව තවත් අසන්නට ලැබේ වා

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      විශ්ව පියස අපගේ නාලිකාවට දයාබරත්වයෙන් සුබ පැතුම් සමගින් අදහස් දක්වන ඔබට අපගේ හදපිරි ස්තුතිය....
      🙏🙏

  • @chandraabepala8351
    @chandraabepala8351 ปีที่แล้ว +2

    හිට ගෙන කන්න එපා කියලා අහල තිබුන ට මේ තරම් විස්තර දැන ගෙන හිටියේ නෑ මේ විස්තර කිරීමට බොහොම පින් අයෙත් නම් හිට ගෙන කිසිම දෙයක් කන්නේ බොන්නේ නෑ මයි තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🌹🌹👍

  • @anuradhaa8323
    @anuradhaa8323 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි දෙවි පිහිටයි සියලුම දෙනාට බොහොම ස්තුතියි 🙏🙏🙏❤️

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +1

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! දින පතා උදේ සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න.

  • @subodha6751
    @subodha6751 ปีที่แล้ว

    දෙවි පියාණනි , ඔබතුමාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏 💙💚💗🙏🙏🙏🙏

  • @sandyajayasena3865
    @sandyajayasena3865 ปีที่แล้ว

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි දෙවි පියාණනි 🙏🙏🙏විශ්ව පියස නාලිකාවේ ඔබතුමියටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 ปีที่แล้ว +1

    අනෙක. වාර යක්. ස්තූතියි. ඔබ තුමන් ට. තෙරුවන් සරණයි. දෙවි පිහිටයි. Pp🙏🙏🙏

  • @chamilanallaperuma8577
    @chamilanallaperuma8577 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ තුමාට දිර්ඝ ආයුෂ ලැබේවා ඔබ තුමාට ස්තුතියි ඔබ තුමාට 🌹🌺🌹🌹🌺🌹🌹🌺🌹🌹🌺🌹

  • @thirimamunidineka7254
    @thirimamunidineka7254 ปีที่แล้ว

    මාත් කලු වර්ණයෙන් ඇඳුම් අඳිනවා ගොඩක් අඩුයි. හිටගෙන කන එක අයහපත් කියලා මෙතෙක් කල් දැනගෙන හිටියේ නෑ, බොහොම පිං ඒ දේ පැහැදිලි කරලා දුන්නට ගුරුතුමනි. අපේ ගුරුපියාණන්ටත්, මේ වැඩසටහන පවත්වාගෙන යන විශ්ව පියස නාලිකාවටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤️❤️❤️🙏🏻❤️❤️❤️🌹🌹🌹🌹

  • @kumudinipriyanthikapremara1665
    @kumudinipriyanthikapremara1665 ปีที่แล้ว +1

    වෙනදා වගේම ඉතාම වටිනා දේශනයක් ඉදිරිපත් කිරීම ගැන දයාබර ගුරුතුමාටත් විශ්ව පියසේ මැතිණියටත් ගොඩාක් ස්තූතියි. තෙරුවන් සරණයි. ❤❤❤🎉🎉🎉

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      විශ්ව පියස අපගේ නාලිකාවට දයාබරත්වයෙන් සුබ පැතුම් සමගින් අදහස් දක්වන ඔබට අපගේ හදපිරි ස්තුතිය....
      🙏🙏

  • @kumariwijesundara4069
    @kumariwijesundara4069 ปีที่แล้ว

    තව තවත් ලෝක සත්වයාට ජීවිතාවබෝධය ලබා දීමට ඔබතුමාට දෙව් බඹුන්ගේ හා මිනිසුන්ගේ ආශිර්වාදය නිරන්තරයෙන් ම ලැබේවා
    සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැමට සහ රට වාසී ලෝකවාසී සියලු ම දෙනාට නිරෝගී සුවය හා සැනසීමම අත්පත් වේවා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malikasrilanka5328
    @malikasrilanka5328 ปีที่แล้ว

    තෙරැවන් සරණයි සියළු දෙවිපිහිටයි ගුරැපියාණනි ඔබතුමාට මාගේ නමස්කාරයම වෙිවා 🙏🙏🙏 විස්වපියස නාලිකාවට බොහොම ස්තුතියි සුදු අමිමා ඇතුළු සියළු දෙනාටම නිදුක් නිරෝගි සුවය ලැබෙිවා සියළු දෙනාටම සත්‍ය ධර්මය අවබෝධ වෙිවා 🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      විශ්ව පියස අපගේ නාලිකාවට දයාබරත්වයෙන් සුබ පැතුම් සමගින් අදහස් දක්වන ඔබට අපගේ හදපිරි ස්තුතිය....
      🙏🙏

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว

    මගේ මව් මලබද්දයෙන් වේදනාව විදිනවා .මගේ අම්මාගේ අම්මා මියගිහින් අම්මා ඉපදුන දිනයේදී . මගේ මව මව්කිරි බීලා නෑ. ඉතා කුඩාවයසේ ගන ආහාර කවලා මගේ මව වසර ගනනාවක් මලබද්දයෙන් පීඩා විදිනවා. යොගා කට්ටිය වගේ ගුධමාර්ගෙට ජලය යවලයී මලපහ කරන්නේ. ගරු කුමාර මහත්තයා ට මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න විශ්ව පියස නාලිකාව ට පින්. මන් අනාත පූසෝන්ට හා බව්වන්ට කෑම බීම දෙනවා. මාලු සල්ලි දීලා ගන්නවා ඒක පවක්ද සතුන් මැරමේ චේතනාව සිදුවී ඇත්ද 🐟 මාලු මිලදී ගත්තා පව්ද කුමාර මහත්තයා ගෙන් අහන්න .ඉරුදෙවියන්ට වදිනවා සද දෙවියන්ට ස්තුතියි සොබාදහමට ස්තුතියි 🙏 🌹 ❤ විශ්වයට ස්තුතියි 🙏 🌹 ❤ කුමාර මහත්තයා ට ස්තුතියි 🙏 🌹 ❤ විශ්ව පියස නාලිකාව ට දෙව්සුව නාලිකාවටත් සියලුම දෙනාට ස්තුතියි 🙏 🌹 ❤

  • @mayurigamage3741
    @mayurigamage3741 ปีที่แล้ว

    ඔබ තුමාගෙ පිහිට ලැබී අප සැමටම දෙව්සුවය ලැබේවා

  • @priyaniwickramasinghe8152
    @priyaniwickramasinghe8152 ปีที่แล้ว

    ස්තූතියි ඔබට , විශ්ව පියස නාලිකාව මෙහෙයවන මැතිණියට , දෙව් සුව මාධ්‍ය අංශයේ සියලු දෙනාටම , දෙව් සුව පව්ලේ වැසියන්ට. ආහාර ගැනීම සම්බන්ධයෙන් උදාහරණ සහිතව කරන ලද දේශනාව ඉතාමත් වටිනවා . තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      විශ්ව පියස අපගේ නාලිකාවට දයාබරත්වයෙන් සුබ පැතුම් සමගින් අදහස් දක්වන ඔබට අපගේ හදපිරි ස්තුතිය....
      🙏🙏

  • @shamanirupa4380
    @shamanirupa4380 ปีที่แล้ว +2

    Theruwan saranai 🙏🙏🙏 dewi pihitai dew suwa pawle semata

  • @rathnasiriwithana1632
    @rathnasiriwithana1632 ปีที่แล้ว +1

    වටිනා කරුණු කියා දීම ගැන කුමාර මහතාට ,
    විශ්ව පියස නාළිකාවට, කාර්ය මණ්ඩලයට බොහොම ස්තුතියි!
    තෙරුවන් සරණයි!
    දෙවි පිහිටයි!

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      විශ්ව පියස අපගේ නාලිකාවට දයාබරත්වයෙන් සුබ පැතුම් සමගින් අදහස් දක්වන ඔබට අපගේ හදපිරි ස්තුතිය....
      🙏🙏

  • @ranjaniwijethunga6578
    @ranjaniwijethunga6578 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏❤

  • @mahanamabaratha3135
    @mahanamabaratha3135 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පියතුමණි .සෑම අයුරකින්ම ලෝවැසියන් සුවපත් කිරීමට කටයුතු කරන ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්

  • @mahanamabaratha3135
    @mahanamabaratha3135 ปีที่แล้ว

    සියලු ලෝක වාසීන් දැනුවත් කිරීමට සැම අතින්ම ඔබතුමා ගන්නා උත්සාහයට තුති පුදමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත

  • @jiwaanuruddika481
    @jiwaanuruddika481 ปีที่แล้ว +1

    තෙරුවන්සරනඉ දෙව්පිහිටඉ ගුරුපියානne ඔබතුමාට.ව්ස්ව.පියසට .ඔබතුමා .හැමදාමත් watena.ගුරුහරුකන්.walen.දැනුවත් කරනවා .ගොඩක් පින් ස්තුති ඔබතුමා සුදු අම්මා දෙව්සුව පඋලෙ සැමටම weswa.peyasa.සැමටම තෙරුවන්සරනඉ දෙව්පිහිටඉ

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      විශ්ව පියස අපගේ නාලිකාවට දයාබරත්වයෙන් සුබ පැතුම් සමගින් අදහස් දක්වන ඔබට අපගේ හදපිරි ස්තුතිය....
      🙏🙏

  • @user-vo6jk8kk7r
    @user-vo6jk8kk7r 4 หลายเดือนก่อน

    දුකින් පිරැනු අපේ ඡිවිතවලට සතුටගෙනෙන කුමාරයානනි ඔබට සහ සුදුඅමිමාටතෙරැවන් සරනයි

  • @piyaseelipinthu
    @piyaseelipinthu 9 หลายเดือนก่อน

    ඔබ තුමා ගේ වටිනා දේශනයට බොහොම ස්තුතියි.තෙරුවන් සරනයි දෙවි පිහිටයි.පින්සිදුවෙිවා

  • @DineshSamaraweera
    @DineshSamaraweera ปีที่แล้ว

    ස්තුති ගුරුතුමනි නොදන්නා කරුනු රාශියක් අපි දැනගන්නේ ඔබතුමාගෙන්.. ඔබතුමාගේ දිව්‍යත්වය දිව්‍ය ශක්තිය තව තවත් වැඩිවේවා... දීර්ඝායු වේවා. 🙏🙏🙏🙏💕

  • @kingsleydesilva2424
    @kingsleydesilva2424 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබතුමාගේ සියලුම දේශනා ඉතා වටිනාකමින් යුත් ඒවාය. සියලුම නීතිමය ගැටලු විසදී ඔබතුමාටත් සුදු අම්මාටත් දීර්ඝායුෂ ලැබේවායි පුාර්තනා කරමි.

  • @malanikulasekara5376
    @malanikulasekara5376 ปีที่แล้ว

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි දෙවි පියානණි විශේෂ දේසනයක් අපගේ එදිනෙදා ජිවිතයට බොහොම වැදගත් කරැනු රාසියක් එක්කල ඔබතුමාටත් විශ්ව පියස නාලිකාවෙි මිස්ටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      විශ්ව පියස අපගේ නාලිකාවට දයාබරත්වයෙන් සුබ පැතුම් සමගින් අදහස් දක්වන ඔබට අපගේ හදපිරි ස්තුතිය....
      🙏🙏

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 ปีที่แล้ว

    ස්තුතියි ...! අපව තව තවත් අවබෝධය කරා මෙහෙයනව මිනිස්ලොව ජීවමාන දෙව් පියාණනි ......දීර්ඝායු වේවා .....!

  • @rajithadesilva1407
    @rajithadesilva1407 ปีที่แล้ว +1

    ඉතාම වටිනා ඔවදන් පෙලක්. ස්තූතියි!!! පියාණනී. 🙏🏼🙏🏼🙏🏼

  • @seetha25
    @seetha25 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukaperera2460
    @renukaperera2460 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ගුරු පියාණෙනි ඔබතුමා ඇතුළු සැමටම . තෙරුවන් සරණයි .දෙවි පිහිටයි .

  • @kumaripathirana3477
    @kumaripathirana3477 ปีที่แล้ว

    දීර්ඝායුෂ වේවා ඔබ තුමාට
    තෙරුවන් සරණයි !!!

  • @sheelavithanage4619
    @sheelavithanage4619 ปีที่แล้ว

    ආයුබෝවේවා
    දීගොඩ උතුමාණනී
    මේ දේශණයට ස්තුතියි විශ්ව පියසට මෑතිණියට පින් සිදු වේවා
    සුදු අම්මා ඇතුලු සැමට පින් සිදු වේවා ස්තූතියි තෙරැවන් සරණයි දෙවිපිහිටයි

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      විශ්ව පියස අපගේ නාලිකාවට දයාබරත්වයෙන් සුබ පැතුම් සමගින් අදහස් දක්වන ඔබට අපගේ හදපිරි ස්තුතිය....
      🙏🙏

  • @princesssujeewa9891
    @princesssujeewa9891 ปีที่แล้ว +2

    බොහොමත්ම ස්තූති සර්,ඔබ තුමාගේ වීඩියෝ කිහිපයක් ඊයේ දිනය තුල මා බැලුවා ඇත්තටම මම මා ගැන ගොඩාක් සතුටු වෙනවා .මම පොඩි කාලයේ සිට බුදු දහමට අනුව ජීවත් වෙන්නේ.කොහේ සිටියත් ,ඒ වගේම ස්තුති කරන එක සමාව ඉල්ලීම මගේ පුරුද්දක් .ඒ දේවල් මගේ ජීවිතයේ ආත්මීය වශයෙන් සිදුවනවද දන්නෙ නෑ නිරායාසයෙන් සිදු වනවා .මම විදෙස් ගතව ඉන්නේ .දින පතා පෝන් එකෙන් උදේ,සවස පිරිත් අහනවා මේ අවුරුද්දේ මගේ උපන් දිනයට පුන්චි බුදු පිළිමයක් ලැබුන එදා ඉදල මම එයට පුදපූජා කරනව වැඩ කරන තැන අය කිසිවක් කියන්නේ නෑ එයාල දන්නව මම ඒ දේවල් වලට කැමතී කියල පිරිත් එයලට ඇහෙන්න දානවා,සූර්ය නමස්කාරය කරනව විශ්වයට ස්තූති කරනවා මට හරිම සතුටුයි මම කොහෙ හිටියත් හරි විශ්වයට ජීවිතය සාර්ථකව ගෙන යෑම පිළිබඳව ,ඔබතුමාගෙ වීඩියෝ බලන්න සැලැස්වූ විශ්වයට මා ස්තූති 🙏 කරනවා ඔබ තුමාට ගොඩාක් පින් ,ගොඩාක් ස්තූති 🙏තෙරැවන් සරණයි 🙏දෙව් පිහිටයි 🙏