Food Packaging Materials | Plastic Materials Selection | Tech Food

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 73

  • @vijethungakumarasiri6103
    @vijethungakumarasiri6103 2 ปีที่แล้ว +6

    මහත්මයා, ඔබ ඔය කියාදෙන වර්ග ප්‍රායෝගිකව පෙන්වමින් පැහැදිලි කරන්න හැකිනම් නොදන්න අයටත් දැකගෙන හඳුනා ගැණීමත් නිසා ගොඩක් වැදගත්.

  • @mdckd4208
    @mdckd4208 2 ปีที่แล้ว +3

    ඇත්තටව මේක නියම චැනල් එකක්..ඒත් theory එකම උඩින් කතා නොකර practically කතා කලොත් මොකද..? ඒ කියන්නේ මේක කලොත් මේක වෙනවා මේක කලොත් මේක වෙනවා.යන්න වගේ..හේතු කියනවා වගේ ඒ ඒ දේවල් කරන්නේ කොහොමද කියලත් කියා දෙනවනම් ඉතාමත් වටිනවා.

  • @AsdAsd-w1p6v
    @AsdAsd-w1p6v ปีที่แล้ว

    පුතාගේ හැම වීඩියෝ එකක්ම ගොඩක් වැදගත් 👌👌👌ඉදිරියට යන හොද බුද්දිමත් දරුවෙක්. තෙරුවන් සරණයි!!!❤️

  • @sureshdeshapriya1955
    @sureshdeshapriya1955 3 ปีที่แล้ว +3

    නියමයි ඇත්තටම හොද channel එකක්

  • @chamindapeiris5468
    @chamindapeiris5468 4 วันที่ผ่านมา

    oba thumalage thiyana wedasatahan .pawathwana dinayak denganna puluwanda

  • @chamindarambukwella8300
    @chamindarambukwella8300 ปีที่แล้ว

    Food vacuum paking machine eakak(athulata dala seel karana)gannay kohenda.....

  • @yapadanushika1023
    @yapadanushika1023 3 ปีที่แล้ว +1

    Achcharu valata hoda plastic cup da?.
    Givanuharanaya karanne kohimada?

  • @هيمآهيمآ-خ7ف
    @هيمآهيمآ-خ7ف 3 ปีที่แล้ว +1

    Watina videowak teruwan saranaii

  • @bstsaman1739
    @bstsaman1739 3 ปีที่แล้ว +1

    Ela

  • @dilipchathuranga5354
    @dilipchathuranga5354 2 ปีที่แล้ว +1

    Ane mata kiyannako chips warga pegenne nethiwa esurum karana akaraya

  • @Sandeepa-mw1ww
    @Sandeepa-mw1ww 3 ปีที่แล้ว +1

    Thank you very much for your great explanation. Your all the explanations are very important for us.

  • @janakikwijesuriya8524
    @janakikwijesuriya8524 ปีที่แล้ว

    Great program .

  • @asithnimantha4636
    @asithnimantha4636 2 ปีที่แล้ว

    Good video.Marshmallows, Jujubes walata galapena materials monawada?

  • @abeethchirantha6900
    @abeethchirantha6900 3 ปีที่แล้ว

    පට්ට සහෝදරයා.

  • @batapolatv3988
    @batapolatv3988 3 ปีที่แล้ว +1

    Very important video well done son

  • @firstjobhunters5925
    @firstjobhunters5925 3 ปีที่แล้ว +1

    Great 👍

  • @coolthilini4036
    @coolthilini4036 2 ปีที่แล้ว

    Super

  • @awankahelaya9896
    @awankahelaya9896 3 ปีที่แล้ว +4

    කැවුම් වැනි තෙල් සහිත දේවල් ඇසුරුම් කරන්නට සුදුසු කෙසේද?

  • @sachinrangana9242
    @sachinrangana9242 3 ปีที่แล้ว +1

    Me video eka nisa subject eka goda❤️❤️

  • @shashilasamaranayaka8003
    @shashilasamaranayaka8003 3 ปีที่แล้ว +1

    එළවළු vaccum සීලර් කරන විදිහ ගැන vedio එකක් කරන්න .thank u

  • @lankaexport7127
    @lankaexport7127 3 ปีที่แล้ว +1

    Thank's bro

    • @techfoodlk
      @techfoodlk  3 ปีที่แล้ว

      🙂👍👍❤

    • @lankaexport7127
      @lankaexport7127 3 ปีที่แล้ว

      Food dry machines ganai dry resapis ganai food dry machines mantan ganai food dry time ganai vedio ekak karanna bro aniva

  • @kasunpeiris6440
    @kasunpeiris6440 3 ปีที่แล้ว +1

    Hoda program ekak,, pahadili va kiya dennava... Karavala නිශ්පාදනය ට පරිසර හිතකාමී ඇසුරුම් ක්‍රම තියෙනවා ද???

  • @gayanbuddika729
    @gayanbuddika729 3 ปีที่แล้ว

    Thala kerali sadaha sudusu asuru monawada

  • @naturelk3500
    @naturelk3500 3 ปีที่แล้ว +1

    A/l karapu kenekta food technology hadaranne kohomada? Mokadda path eka,oba a/l walata hadaruwe monawada?mula sitama egenaganne kohomada?

    • @techfoodlk
      @techfoodlk  3 ปีที่แล้ว

      Universities apply karanna nam A/L Science or Bio System Technology karala thiyenna oni.

  • @w.n.r.sanjaya8927
    @w.n.r.sanjaya8927 3 ปีที่แล้ว +1

    vegetable bottling gana video ekak one

  • @judedavid7948
    @judedavid7948 ปีที่แล้ว

    Oba sadahankarana bags welada pale laba ganimata thibeda

    • @techfoodlk
      @techfoodlk  ปีที่แล้ว

      Bags warge mokadda kiwwoth kiyanna puluwan. Godak ewa thiyanawa.

  • @malkilokuge1498
    @malkilokuge1498 ปีที่แล้ว

    මුං බීජ අංකුර ඇසුරුම් කිරීම සඳහා භාවිතා කළ හැකි හොඳම පොලිතීන් වගර්‍ය කුමක්ද?

  • @boleonline7735
    @boleonline7735 3 ปีที่แล้ว

    Popcorn packing krnw nm koi පොලිතීන් ekd sudusu ,

  • @relaxmindwithunivers
    @relaxmindwithunivers 3 ปีที่แล้ว

    cheers bro 👍👍✌

  • @wasthusalmali4783
    @wasthusalmali4783 3 ปีที่แล้ว

    Bait ..murukku වර්ග සඳහා සුදුසු mona පොලිතීන් වර්ග da..sir

  • @sunilkasthuri5135
    @sunilkasthuri5135 3 ปีที่แล้ว

    මුරුක්කු ඛයිට් ගැන කියා දෙන්න.

  • @shashidilhani5416
    @shashidilhani5416 3 ปีที่แล้ว

    Cupcake walata mokakda hoda

  • @j.v.pmedia642
    @j.v.pmedia642 3 ปีที่แล้ว +1

    විජලනය කල එලවලු වලට හොද පෙකෙජ් එක මොකක් ඩ

  • @idarshanakarunanayake8585
    @idarshanakarunanayake8585 2 ปีที่แล้ว

    Kohenda oya food course karanneeeee

  • @express6468
    @express6468 ปีที่แล้ว

    Chips වගේ දේවල් ඇසුරු කරන්න හොඳ එකක් කියන්න පුලුවන්ද ? එතකොට ඔබතුමා කිව්වා නේද වාතය නිසා පුස් අල්ලනවා පෙඟෙනවා වගේ දේවල්. එතකොට සමහර කොම්පැනි වලින් කොහොමද අර chips වගේ ඒවා වාතය ඇතුල් කරලා පුම්බලා පැක් කරන්නේ? එතකොට වාතය නිසා ඒවා පුස් අල්ලන්නේ නැද්ද? මේක ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද ? Chips කුඩු වෙන නිසා කියන්න පුලුවන්. ඒත් වාතය දාලා පුම්බලා හැදුවම කොහොමත් ඇතුලේ තියෙන්නේ වාතයමනේ. එතකොට ඇයි ඒවා පුස් අල්ලන්නේ නැත්තේ?

  • @kanthinarangoda559
    @kanthinarangoda559 ปีที่แล้ว

    තියරි ....?

  • @damithprasanna8499
    @damithprasanna8499 2 ปีที่แล้ว

    මේ සම්බන්ද පටමාලාව ක්‌ ඔබ කරන්නේ නැද්ද

  • @Dianadprincess
    @Dianadprincess 3 ปีที่แล้ว

    මගේ වැකියුම් සීලර් මැශින් එකේ වැකියුම් වෙන්නේ එක ලේයර් එකක් එම්බෝස් වගේ තියන අනික් පැත්ත නෝමල් food grade bags විතරයි. ඒත් ඒවා ගන්න තැනක් කොහේවත් නෑ. කවුරුම හරි දන්නවා නම් මට කියන්න

  • @lakshisandarenu2206
    @lakshisandarenu2206 3 ปีที่แล้ว

    ගොඩක් වටින වීඩීයෝ එකක්... නොදන්න දේවල් ටිකක් තියෙනවා මේ සම්බන්දව... මං වියාපාරයක් කරන්න අදහසින් ඉන්නේ අයියේ ඔයාව සම්බන්ද කර ගන්න පුලුවන්ද උපදෙස් ටිකක් ගන්න

    • @techfoodlk
      @techfoodlk  3 ปีที่แล้ว +1

      Send a message via tech food Facebook page or email

  • @firstjobhunters5925
    @firstjobhunters5925 3 ปีที่แล้ว

    Eco friendly packaging video nedda

  • @chathuranikalpani8230
    @chathuranikalpani8230 ปีที่แล้ว

    Al walata thiyena food tecnology kiyana subject eka gena podi wistharayak dannako 😢

  • @naveenudara9898
    @naveenudara9898 2 ปีที่แล้ว

    දුරකතන අංකයක් ලබාදීමට පුලුවන් ද?

  • @anilshantha7142
    @anilshantha7142 ปีที่แล้ว

    දුරකථන අංකය දෙන්න පුළුවන් ද. ආහාර කල් තබා ගැනීමේ උපදෙස් ලබා ගැනීම සඳහා

  • @suranjithkumara6645
    @suranjithkumara6645 ปีที่แล้ว

    Exam ලියන්න නෙමෙයි .ප්‍රායෝගිකව වැඩක් කරන්න පුලුවන් විදිහට වීඩියෝ එක කලා නම් වටිනාකමක් තියෙනවා .කාලකන්නි වීඩියෝ බලලා නම් වැඩක් නෑ බං....

  • @thushanifernando9420
    @thushanifernando9420 3 ปีที่แล้ว +2

    Valuble lesson. Thank you son. Good luck! Check ur inbox pl.

  • @subhajayaweera665
    @subhajayaweera665 3 ปีที่แล้ว

    අචිචාරු වර්ග, බටුමොජු වලට ගැලපෙන්නේ මොනවද

  • @prekshakayatv5509
    @prekshakayatv5509 2 ปีที่แล้ว

    ප්‍රශ්න මොකටවත් උත්තර නැ චැනල් එක හොදයි කියපු අයගෙ කමෙන්ට් වලට ව්තරක් රිප්ලයිනෙ කමක් නැ

  • @p.rweerasinghe3457
    @p.rweerasinghe3457 3 ปีที่แล้ว +1

    🙂👍

  • @SunilPathirathna-z3f
    @SunilPathirathna-z3f 7 หลายเดือนก่อน

    බෝඩ එක අපිට පේන්නේ නැහැ.සුදු පාටයි

  • @anandawickter5299
    @anandawickter5299 3 ปีที่แล้ว +5

    කොහොමද ඔබ මේවා දන්නෙ? මම මෙවා ගැන හොයමින් හිටියේ ඔබට පින්; මේවා ගන්න හැකි තැන් හොයලා දෙන්න**👍👍👍👍👍

    • @techfoodlk
      @techfoodlk  3 ปีที่แล้ว +1

      ස්තුතියි

  • @samararanawaka992
    @samararanawaka992 8 หลายเดือนก่อน

    හොදයි මොකුත් තෙරුනේ නැ

  • @suvii-z4d
    @suvii-z4d 3 ปีที่แล้ว

    how i need to contact you