How to Bottle Fruits | Preserving Fruit in Glass Jars | Glass Jars | Tech Food

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 135

  • @smarttechm
    @smarttechm 4 ปีที่แล้ว +23

    උෂ්ණත්වය, සාන්ද්‍රණය හා PH Value පලතුරු වර්ගය අනුව වෙනස්වන අකාරය පිළිබද list ඒකක් දාන්න පුළුවන්ද?

  • @kavindyahimoshi1720
    @kavindyahimoshi1720 4 ปีที่แล้ว +11

    ගොඩක් වටින විඩියෝ එකක්. ඉක්මනින්ම මේ විදිහට එළවළළු කල් තබා ගන්න විඩියෝ එකක් කරන්නකෝ.

  • @PitaduwagamageanojaPriyangani
    @PitaduwagamageanojaPriyangani 8 หลายเดือนก่อน +1

    ඔයාගෙ දැනුම ගොඩාක් වටිනවා .ස්තුතියි ..

  • @anushkanimarshana2132
    @anushkanimarshana2132 ปีที่แล้ว +2

    ෆිල් කරන්න ඕන උණුසුම් ද්‍ර්‍රාවණයද?

  • @somasiridashapriya887
    @somasiridashapriya887 11 หลายเดือนก่อน +1

    පැහැදිලි කිරීම ඉතාම අනර්ඝයි .
    අනෝදා ,අඹ, දූරියන් ,මේවා ගැනත් video එකක් කරන්න .
    අමරා රත්නායක .

  • @NandaTaught
    @NandaTaught 4 ปีที่แล้ว +5

    අබසහඵලවලුත්යමිකිසිවෙලවට ඇසුරැකරගැනිමසදහාකරගන්නාආකාරයපැදිලිකරවීඩියෝඵකක්කරන්න,කැරට්,බෝන්චි,ලීස්,ගෝවමෙවගේදෙවල්කල්තබාගැනිමවිඩියෝඵකක්දමන්න අපිටවැදගත්වෙනව

    • @techfoodlk
      @techfoodlk  4 ปีที่แล้ว +2

      එලවළු වර්ග කල් තබා ගැනීම ගැන වීඩියෝ එකක් ඉදිරියේදී කරන්නම්.

  • @vilokasenarathna9971
    @vilokasenarathna9971 3 ปีที่แล้ว +5

    ගොඩක් හොඳට කරනවා. දැනුම ගොඩක් වටිනවා .ජය වේවා

    • @techfoodlk
      @techfoodlk  3 ปีที่แล้ว +1

      ස්තුතියි

  • @malinjay6981
    @malinjay6981 7 หลายเดือนก่อน

    Great 👍 illustration

  • @manujajayasekaragayani3466
    @manujajayasekaragayani3466 2 ปีที่แล้ว +1

    Rambutan bottle karanna skuger sandranays kohomada ekath unuwenda rambutan sahitha bottle ekata danne

  • @NilanthaNilan
    @NilanthaNilan 2 หลายเดือนก่อน

    Mema wayaparaya sadaha me wana wita athi weladapola thathwaya gana kiyanna puluwanda

  • @funneykids4793
    @funneykids4793 3 ปีที่แล้ว +1

    Thank you malli......mama hoyapu video eka....

  • @nimeshchandupa9136
    @nimeshchandupa9136 ปีที่แล้ว

    Sir oka haduwata passe mona temperature ekeda thiyenna ona. Fridge ekeda

  • @kanthinarangoda559
    @kanthinarangoda559 ปีที่แล้ว

    ඉතාම නිවරදි ආකාරයට වරකා බෝතල් කරන ආකාරය කියල දෙන්න. බොහොමත්ම ස්තුතියි.

  • @piyalpriyadarshana6605
    @piyalpriyadarshana6605 2 ปีที่แล้ว

    Good job.mama denumat godak dewal akathu kara gaththa

  • @GreatnessGalaxy
    @GreatnessGalaxy 3 ปีที่แล้ว +2

    දිගටම කරන් යන්න .ගේමක් ගහන්න පුළුවන් broooo. වැඩේ මරු මරු

    • @techfoodlk
      @techfoodlk  3 ปีที่แล้ว

      ස්තුතියි.

  • @hansiindika977
    @hansiindika977 3 ปีที่แล้ว +6

    අනිත් පලතුරු වලත් සාන්ද්‍රන තාව ලිස්ට් එකක් හදලා දෙන්න පුලුවන්ද

  • @sunilananda5340
    @sunilananda5340 4 ปีที่แล้ว +3

    thank malli,mama oyage food video okkama beluwa mata hodama eka nam meka thami.practrical video karanna api wage ayata therum ganna lasi .obat jaya!

    • @techfoodlk
      @techfoodlk  4 ปีที่แล้ว

      අදහස් දැක්වීම ගැන බොහොම ස්තුතියි. ඉදිරියේදීත් මේ වගේ වීඩියෝ කරන්නම්.

  • @wajirabuddika1698
    @wajirabuddika1698 3 ปีที่แล้ว +1

    වැදගත් දෙයක්

  • @imethwijayarathne5420
    @imethwijayarathne5420 4 ปีที่แล้ว +2

    Hoya hoya hitapu chanel ekak👍

  • @udayaratnayake887
    @udayaratnayake887 ปีที่แล้ว

    Thank you for the information. Is there any way I could get the videos for other fruits and vegetables to bottle for export. Appreciate

  • @lankapryadarsani2041
    @lankapryadarsani2041 3 ปีที่แล้ว +3

    වෙරළු ඇසූරුම් කරන හැටි කියල දෙන්න පුළුවන්ද

  • @SamanmaleeFernandopulle
    @SamanmaleeFernandopulle ปีที่แล้ว

    Rabutan walata adala sandranaya saha visthara denna puluwan da

  • @slcgfoodlover4652
    @slcgfoodlover4652 3 ปีที่แล้ว +2

    රඹුටන් වල සාන්ද්‍රනතාවය කොහොමද?

  • @nayanakasakara8314
    @nayanakasakara8314 2 ปีที่แล้ว

    Waraka sathiyak withara kal thana ganne kohomada

  • @nethuamaya6247
    @nethuamaya6247 4 ปีที่แล้ว +1

    Thank you

  • @madhawadissanayaks9477
    @madhawadissanayaks9477 8 หลายเดือนก่อน

    Oya botale weluwe nadda

  • @i.r.jayasinghe1205
    @i.r.jayasinghe1205 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා වීඩියෝවක්. මේ ක්‍රමය වරකා වලටත් ගැලපෙනවාද ? ඇට අයින් කළ යුතුද?

  • @hettigodadisna7913
    @hettigodadisna7913 2 ปีที่แล้ว

    Godak watinawa thanks

  • @creativeeye3102
    @creativeeye3102 ปีที่แล้ว

    Great vidio❤

  • @jeewanivijesooriya5257
    @jeewanivijesooriya5257 3 ปีที่แล้ว +1

    Salt drawanaya 1 _2 kiyanne grams kiyakda? Ekata water ml kiyakda kiyanna puluwanda..thsnks

  • @samithneranja6727
    @samithneranja6727 3 ปีที่แล้ว +1

    This video is so useful keep itup. Brother I want to know how to preserve king coconut.

  • @stellastephney9539
    @stellastephney9539 3 ปีที่แล้ว

    mata karuthakolamba aba saha waraka wala suger santhranaya dena puluwanda. .

  • @wajirabuddika1698
    @wajirabuddika1698 3 ปีที่แล้ว

    Mewata awasaya drwana ,යන්ත්‍ර ,ganna thanak kiyanna පුළුවන් da

  • @dinesh4love
    @dinesh4love 3 ปีที่แล้ว +1

    බ්‍රෝ .. ගොඩක් වටිනව ඔයාමේ කියලා දෙන දේවල් වලට .. අපි මේ වගේ අබ වගේ පලතුරක් කල් තියා ගන්නව නම් ,, දාoන්න නා media එක , ප්‍රමාන ගැන ටිකක් කියන්නකො

  • @shortcutrun1584
    @shortcutrun1584 4 ปีที่แล้ว +3

    පුවක් කල් තියාගන්නෙ කොහොමද

  • @priyanimanike3634
    @priyanimanike3634 3 ปีที่แล้ว +1

    Thanks ..🙏 🙏 🙏

    • @south0071
      @south0071 3 ปีที่แล้ว +1

      Very good and impressive

  • @anuruddhaweerakkodi7532
    @anuruddhaweerakkodi7532 4 ปีที่แล้ว

    Ahaara parirakshanaya pilibadawa danumak nathi customersla meka dakkama me agata ahithakara dwayak kiyala hithanna puluwan,ehema dwanayak nathuwa karanna puluwan deyak thiyanawada

  • @madarajayawardhana8561
    @madarajayawardhana8561 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි ඔයාට 🙏බිම්මල් විජලනයට අමතරව කල් තබා ගන්න පුලුවන් වෙනත් ආකාර තිබෙනවද?ඒ වීඩියෝ එකක් කරන්න..ව්‍යාපාරික මට්ටමින් කරගෙන යාමට අවශ්‍ය දැනුම සමග 🙏🙏🙏

  • @dilshiekanayaka
    @dilshiekanayaka 3 ปีที่แล้ว +1

    Oya bothale ml kiyakda

    • @j.v.pmedia642
      @j.v.pmedia642 3 ปีที่แล้ว

      පොලොස් මේ විඩියට කරන්න ලුණු හඩා ගන්නෙ කොහොමද කියන්න

  • @malkichandrasiri4472
    @malkichandrasiri4472 3 ปีที่แล้ว +1

    Could you tell what are the natural preservations that can be employed for cookies to make a shelf life of 1 month?

  • @rukshanudara3880
    @rukshanudara3880 4 ปีที่แล้ว +2

    Vacuum packaging gana tawa kiyala denawada

    • @techfoodlk
      @techfoodlk  4 ปีที่แล้ว +1

      Hari 🙂👍👍

  • @virajmadura8164
    @virajmadura8164 2 ปีที่แล้ว

    Dewal වගේ අහාර කල් තබා ගන්න දාන්න පුළුවන් දේවල් කියන්නකෝ kuruthema දේවල්

  • @sandiyakumari4850
    @sandiyakumari4850 2 ปีที่แล้ว

    sir chatniy bottle karana hati kiyala denna

  • @littledinara8936
    @littledinara8936 4 ปีที่แล้ว +1

    Thank you so much..mango bottle karanakota sugar drawanaye sandranaya kiyada

    • @techfoodlk
      @techfoodlk  4 ปีที่แล้ว +2

      Eka Verity eka anuwa wenas wenna puluwan. Mn pahadili karannam sandranathawaya hadaganna widiha.

  • @thusithachaminda8114
    @thusithachaminda8114 3 ปีที่แล้ว

    Export market mango slice redy karanne kohomada?pineapple slice dekama samanada

  • @tharindudilshan9284
    @tharindudilshan9284 3 ปีที่แล้ว

    රඹුටන්,මැංගුස් kal thaba genimedi demiya yuthu siri drawanaya hadaganna widiyath mekamada.

  • @pavithramadushani9714
    @pavithramadushani9714 4 ปีที่แล้ว +1

    මිශ පලතුරු එකක් හදන්නෙ කොහොමද

  • @sanathekanayake503
    @sanathekanayake503 8 หลายเดือนก่อน

    ස්තුතියි . විජලනයට පෙර කරන පූර්ව ප්‍රතිකාර මොනවාද. ඉදුනු කෙසෙල් වියලීමේදී දෙහි යුශ දානවා වැනි ක්‍රම

  • @sampathsampath8099
    @sampathsampath8099 2 ปีที่แล้ว

    good vedio can be use plastic bottle also ?

  • @dushanthichandimawitharana3318
    @dushanthichandimawitharana3318 3 ปีที่แล้ว

    Thanks malli.mango bothal karana akaraya qiyala denna e wagema ambarellath ona

  • @madudecosta7952
    @madudecosta7952 4 ปีที่แล้ว +2

    Thank you sir

    • @techfoodlk
      @techfoodlk  4 ปีที่แล้ว +1

      You are welcome 🙂👍

  • @taniyamadushani9930
    @taniyamadushani9930 3 ปีที่แล้ว +1

    Bottles ganda puluwan thanak kiyanda puluwanda mama inne gampaha

  • @p.rweerasinghe3457
    @p.rweerasinghe3457 3 ปีที่แล้ว +1

    Great Explanation...

  • @rizwanmnm3792
    @rizwanmnm3792 3 ปีที่แล้ว +2

    සුදු සීනි මේකට සුදුසුයි ද?
    එහෙම නැත්නම් හේතු මොනවාද?
    Thanks for your efforts

  • @easysteps6726
    @easysteps6726 3 ปีที่แล้ว +1

    niyami saho🙏😍👍

  • @anjudil5954
    @anjudil5954 4 ปีที่แล้ว

    meka annasi valata vitharaine? Food salad bottle karanawanm kohomada??

  • @lankaexport7127
    @lankaexport7127 4 ปีที่แล้ว +1

    Thank's bro

  • @dileekakushani
    @dileekakushani 26 วันที่ผ่านมา

    Ada thamayi mulinma dakke,sthuthi obata.

  • @Dinzcookingway
    @Dinzcookingway 4 ปีที่แล้ว +2

    Thank you for this valuable video

    • @techfoodlk
      @techfoodlk  4 ปีที่แล้ว +1

      🙂👍👍❤

  • @nandikaranaweera9926
    @nandikaranaweera9926 3 หลายเดือนก่อน

    නිර්ලොභීව දැනුම ලබාදීම පිළිබඳ ස්තූති වන්ත වෙන අතරම දැන ගන්න කැමතියි රබර් ස්ථරයක් තියෙන පියනක් නටන වතුරෙ දැම්මහම එය රතවෙලා ගැලවෙන්නේ නැද්ද?

  • @rashmikalanarolle9165
    @rashmikalanarolle9165 3 ปีที่แล้ว +1

    Dry fish paking karana video ekak puluwanm danna sir,mokada e gana danumak naa sir

  • @henegodawithanachchithilan9358
    @henegodawithanachchithilan9358 3 ปีที่แล้ว +4

    සීනි නැතිව ලුණු වගේ දෙයක් මේ සඳහා පාවිච්චි කරන්න බැරිද

    • @techfoodlk
      @techfoodlk  3 ปีที่แล้ว +2

      පුළුවන්, ලුණු ද්‍රාවණයක් නම් සාන්ද්‍රණතාවය 1-2% අතර භාවිතා කරන්න

  • @tharinduwijerathna2029
    @tharinduwijerathna2029 3 ปีที่แล้ว

    Great videos sr🙏

  • @sciencestreamdk
    @sciencestreamdk 2 ปีที่แล้ว

    මේක කොපමණ කලක් තියාගන්න පුළුවන්ද?

  • @fiverrseller7946
    @fiverrseller7946 2 ปีที่แล้ว

    how much days we can store

  • @vijethungakumarasiri6103
    @vijethungakumarasiri6103 2 ปีที่แล้ว +1

    මහත්මයා, මේ ආකරයට රඹුටන්, මැංගුස් වැනි වසරකට වරක් හැදෙන පලතුරු කල් තබා ගත හැකි ක්‍රමය කියන්න.

  • @Timmyboy788
    @Timmyboy788 3 ปีที่แล้ว

    thank you bro ... mata jam karana one

  • @هيمآهيمآ-خ7ف
    @هيمآهيمآ-خ7ف 4 ปีที่แล้ว +2

    Ederethama me wage video karaganimatha sakthiy nuwana wadevewa!!!Jay weva!!!pututha

  • @malanialwis6587
    @malanialwis6587 3 ปีที่แล้ว

    Good

  • @thushadissanayaka8074
    @thushadissanayaka8074 3 ปีที่แล้ว +1

    Aiye man hithan innawa palathuru warga bothal wala hari plastik badun wala hari asurum karala welada polata danna mata a sambandawa mulika denimak ne.puluwannam mata no eka denna man c ekak dennam visthara aha ganna plz

    • @thushadissanayaka8074
      @thushadissanayaka8074 3 ปีที่แล้ว

      Man laga 4to wagayak thiyanawa aiye eth eka oyata ewanna vidihak ne ne

    • @techfoodlk
      @techfoodlk  3 ปีที่แล้ว

      Tech Food Facebook page ekata message ekak danna.

    • @thushadissanayaka8074
      @thushadissanayaka8074 3 ปีที่แล้ว

      @@techfoodlk demma man msg ekak

  • @naturelk3500
    @naturelk3500 4 ปีที่แล้ว

    A/l karapu kenekta food tech hadaranna puluwan kohomada?path eka mokadda,?oba a/l walata hadaruwe monawada?Mula sitama eganimata kamathiy.

  • @asankamudalige9589
    @asankamudalige9589 2 ปีที่แล้ว

    පියන වැසූ පසු පොලිතීන් කවරයකින් සීල්කරන්න ඕනිද.

    • @techfoodlk
      @techfoodlk  2 ปีที่แล้ว

      අත්‍යවශ්‍ය නැ. කරන්න පුළුවන් නම් හොඳයි.

  • @survivormary1126
    @survivormary1126 7 หลายเดือนก่อน

    Never use metal in jars to de bubble. You can cause scratches that can cause breakage and cracks.

  • @FamilyTeachings
    @FamilyTeachings 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පුතාට.

  • @samkwt9647
    @samkwt9647 4 ปีที่แล้ว +1

    Thank malli

  • @samanthianuruddika4637
    @samanthianuruddika4637 2 ปีที่แล้ว

    වෙරලු බැරිද කල් තියාගන්න

  • @hettiarachchigesubashani5814
    @hettiarachchigesubashani5814 3 ปีที่แล้ว +2

    මේක දවස් කීයක් තියාගන්න පුළුවන් ද කියන්නකො

    • @techfoodlk
      @techfoodlk  3 ปีที่แล้ว

      හරියට කරනවා නම් අවුරුද්දක් විතර පුළුවන්

  • @අපේතාත්තා-ධ5භ
    @අපේතාත්තා-ධ5භ 3 ปีที่แล้ว

    අන්නාසි flot වෙනෙනේ ඇයි බෝතලය තුල

  • @gappiyagaming1551
    @gappiyagaming1551 3 ปีที่แล้ว

    ගස්ලබු බොතල් කරනවනම් කොහොමද කරන්නේ

  • @samanthianuruddika4637
    @samanthianuruddika4637 2 ปีที่แล้ว

    කොස් දෙල් ඔය විදියට බැරිද

  • @idarshanakarunanayake8585
    @idarshanakarunanayake8585 2 ปีที่แล้ว

    Oya class karanawada ?

  • @sadaruwanbandara231
    @sadaruwanbandara231 4 ปีที่แล้ว +2

    මේ විදිහට අඹ කල්තබා ගන්න පුලුවන්ද

  • @sridharananoma225
    @sridharananoma225 2 ปีที่แล้ว

    අපිට.පාඨමාලාක්.කරන්න පුළුවන්.ද.

  • @tharuwijesinghe5318
    @tharuwijesinghe5318 4 ปีที่แล้ว +1

    මෙහෙම කරලා කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ද සර්..

    • @techfoodlk
      @techfoodlk  3 ปีที่แล้ว +1

      හරියට කරනවා නම් අවුරුද්දක් විතර පුළුවන්

  • @unicorncreativesolutions1814
    @unicorncreativesolutions1814 2 ปีที่แล้ว

    මහත්මය, බෝතල් වල ගෑස් හැදෙන්න හේතුව මොකද්ද ?

    • @techfoodlk
      @techfoodlk  2 ปีที่แล้ว

      ක්ෂුද්‍ර ජීවීන් වර්ධනය වීම නිසා වෙන්න පුළුවන්. ඒ කියන්නේ heat treatment එක හරියට වෙලා නැහැ.

  • @nevilwarnakula1667
    @nevilwarnakula1667 3 ปีที่แล้ว +1

    බෝතල් ජිවානුහරනය කිරිමෙන් පසු බෝතල් ඇතුලේ රැදෙන ජල බින්දු වලට කුමක් කල යුතුද...

    • @techfoodlk
      @techfoodlk  3 ปีที่แล้ว

      iwath wenna thabiya yuthui

    • @nevilwarnakula1667
      @nevilwarnakula1667 3 ปีที่แล้ว

      අව්වෙ තිබ්බට කමක් නැද්ද....

    • @sunilkasthuri5135
      @sunilkasthuri5135 3 ปีที่แล้ว

      @@techfoodlk අනිත් පලතුරුවල ශාන්දවතා හදාගන්න කියල දෙන්න.

  • @user-pd1cr1kk2k
    @user-pd1cr1kk2k 3 หลายเดือนก่อน

    සුදු සීනිවලින් බැරිද

  • @pavithramadushani9714
    @pavithramadushani9714 4 ปีที่แล้ว

    Keyala danawada

  • @dilhanprageeth8469
    @dilhanprageeth8469 4 ปีที่แล้ว +2

    Palaveni cement eka මම

  • @shalindanimesh580
    @shalindanimesh580 2 ปีที่แล้ว

    😍

  • @kumarikumari7136
    @kumarikumari7136 4 ปีที่แล้ว +2

    😍😍😍😍

  • @dilinijayalath8613
    @dilinijayalath8613 3 ปีที่แล้ว +1

    කොස් ඇට බෝතල් කර කල් තබා ගැනීම පිලිබද කියල දෙන්නකො මල්ලි...

  • @jayathumapatuna7289
    @jayathumapatuna7289 3 ปีที่แล้ว

    තව තොරතුරැ දැන ගැනිමට , ඔබ තුමාව සම්බන්ද කරගත හැකි ක්‍රරමයක් දන්වන්න

  • @gaminihinidhuma4271
    @gaminihinidhuma4271 3 ปีที่แล้ว +1

    මේ ආකාරයට ඔබ විසින් ⁣තෝරාගන්නා පලතුරු හා එළවලු වර්ග අනුව එක එක අනුව හෝ සමාන කාණ්ඩ අනුව එක් එක් වීඩියෝව බැගින් කරන්න. තම නිෂ්පාදන වල අතිරික්ත නිවසේදීම සකස්කර ගැනීමට ජනතාවට එය උදව්වක් වනු ඇත එසේම ඔබේ utube පරිශීලකයින් ගණනද වැඩිවනු ඇත ජනතාව අඩු මිල සහිත විෂ අඩංගු අාහාර ගැනීම වෙනුවට පිරිසිදු නිවැරදි දේ ආහාරයට ගැනීමෙන් ලෙඩදුක් අඩුවීමෙන් රටටද සේවයක් වනු ඇත.

  • @lakshanweerasinghe8708
    @lakshanweerasinghe8708 3 ปีที่แล้ว

    ඔබව සම්බන්ද කරගතහැකි ආකාරයක් සදහන් කරන්න..

  • @survivormary1126
    @survivormary1126 7 หลายเดือนก่อน

    Your title and description in ENGLISH and entire video in HINDI. Very misleading!!!

  • @illionconcepts6657
    @illionconcepts6657 2 ปีที่แล้ว

    පොලොස් පරිරක්ෂණය කිරීමට අදහස් කරනවා. ඒක ගැන දැන ගන්න ඔයාගෙ contact no එකක් දෙනවද මල්ලි ?

  • @pibasanaturesense7707
    @pibasanaturesense7707 2 ปีที่แล้ว

    ඔයාගෙ nomber එක denna පුළුවන්ද .

  • @janakagayan1139
    @janakagayan1139 ปีที่แล้ว

    Contcat num plese

  • @newone9468
    @newone9468 3 ปีที่แล้ว

    Bro oyge namber ekk dennko mta help ekk oni oygen