ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Food dehydration technology | ආහාර විජලනය | Tech Food

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ส.ค. 2024

ความคิดเห็น • 122

  • @thilakmedia1775
    @thilakmedia1775 ปีที่แล้ว +13

    ඔබගේ වැඩසටහන මම බැලුවේ අදයි ඔබ ඉතාම ප්‍රශස්ත අන්දමින් සහ ව්‍යක්ත අන්දමින් සහ විද්‍යාත්මක කරුණු පදනම් කරගෙන මෙම කරුණු පැහැදිලි කිරීම මම ඉතාමත් අගය කරනවා

    • @techfoodlk
      @techfoodlk  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි.

    • @user-uk5pl7rv3v
      @user-uk5pl7rv3v ปีที่แล้ว

      විදෙස් වෙලද පොලට යවන්න විදිහක් කියන්න පුලුවන්නම්

    • @KalyanarathnaAbey
      @KalyanarathnaAbey 4 หลายเดือนก่อน +1

      Excellent

  • @somarathnan.m2521
    @somarathnan.m2521 ปีที่แล้ว +5

    විභාග වලට උත්තර ලීවීමේ මට්ටම නොව ප්‍රායෝගිකව සාමාන්‍ය මිනිසාට ප්‍රයෝජනවත් වන විදිහට ඉදිරිපත් කිරිමට උත්සාහ කරන්නේනමි වටිනාකම වැඩියි.

  • @psbproduction2053
    @psbproduction2053 3 ปีที่แล้ว +28

    විජලනය යන්ත්‍රයක් සරලව ගෙදරදි හදාගන්න පුලුවන් ආකාරයේ විඩියෝ එක්ක් ඊලගට කරන්න.. ඒක ගොඩක් වැදගත්...

    • @techfoodlk
      @techfoodlk  3 ปีที่แล้ว +3

      🙂👍

    • @rpsrajapaksha788
      @rpsrajapaksha788 2 ปีที่แล้ว +5

      මම මේ දිනවල food dehydration tecknology පිළිබදව vedeo course එකක් zoom tecknology හරහා කරමින් ඉන්නෙ.ඒදේශක තුමාත් ආහාර විජලනයගැන කථාකලාට කිසිම
      යන්තුයක් rekamend කරන්නෙ
      නැහැ ඉතින් අපිට machine එකක්
      සොයා ගැනීමම ගැටළුවක් වෙලා
      අපට ඒගැනවිස්තරයක් කියන්න බැරිද.

  • @piyalgunara
    @piyalgunara ปีที่แล้ว +3

    දැනුම ලබා ගත්ත, ස්තුතියි ❤️

  • @nihalperera9788
    @nihalperera9788 ปีที่แล้ว +3

    Very well explained. Thank you for the information, even novice may get benefit from this as an introduction to post harvesting food processing technologies

  • @LoveToLife0
    @LoveToLife0 2 ปีที่แล้ว +7

    ඉතා පැහැදිලියි. හොඳ වැඩක්

  • @lakmonaexports7026
    @lakmonaexports7026 ปีที่แล้ว +2

    සෛද්ධාන්තික පැත්ත, wachana Sara wadi . එක්තරා මට්ටමක අයට හොඳයි. නොදන්න කමට බලන අයට අමාරුයි.
    Hoda දැනුමක් hoda mathak කිරීමක් ස්තූතියි

  • @lalithedirisinghe1518
    @lalithedirisinghe1518 2 ปีที่แล้ว +3

    හරි වැදගත් නිවසේ දී මෙවැන්නක් හදන විදිය තව විස්තර දෙන්න ස්තුතියි ලොකුසේවයක්

  • @lalithkuruppu2672
    @lalithkuruppu2672 10 หลายเดือนก่อน +2

    This is good program.

  • @user-xj4gx5zb4p
    @user-xj4gx5zb4p 8 หลายเดือนก่อน +1

    Good and useful video, Thanks.

  • @anildias5442
    @anildias5442 7 หลายเดือนก่อน +1

    Very good lecture. Thanks for the knowledge given.

  • @dhanushkaprabath2494
    @dhanushkaprabath2494 ปีที่แล้ว +3

    Thanks

  • @anuralatha
    @anuralatha ปีที่แล้ว +2

    VERY WELL EXPLANED,THANK YOU!

  • @gaminihinidhuma4271
    @gaminihinidhuma4271 2 ปีที่แล้ว +8

    ඔබගේ් වීඩියෝ බලන ජනතාව විවිධ දැනුම් මට්ටම්වල සිටිය හැකිය එනසා වඩාත් ආකර්ෂනීය ඉදිරිපත් කිරීමේ හැකියාව ගොඩක් වර්ධනය කරගත යුතුයි. Utube පරිශීලකයින් ගණන වැඩිවන්නේ එවිටයි.

    • @bandarabandara4459
      @bandarabandara4459 2 ปีที่แล้ว +1

      අැත්ත අනවශ්‍ය තැන් කපා හරින්න .

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 2 ปีที่แล้ว +6

    සරල විජලන යන්ත්‍රයක් හදාගන්න ආකාරය වීඩියෝවක් කරන්න ස්තුතියි ....

  • @safetyfirst3394
    @safetyfirst3394 3 ปีที่แล้ว +6

    කරවල හදන හැටි කල්තබාගන්න හැටි පොලිටනල් එකක් ඇතුළෙ වේලන හැටි ගැන සවිස්තරාත්මක වීඩියෝ එකකුත් කරන්න.

  • @bstsaman1739
    @bstsaman1739 3 ปีที่แล้ว +5

    Watinawa super

  • @user-ed8qu2zm2l
    @user-ed8qu2zm2l 2 หลายเดือนก่อน

    EDINEFA JIVITETHA WADAGHATH PADAMAK BUDU SARANAII PUTE 🎉🎉🎉❤❤❤

  • @roshaniratnayake989
    @roshaniratnayake989 3 ปีที่แล้ว +4

    වියලන ලද සහල් පිටි මිශ්‍රනයක moisture content එක 12.5 ප්‍රමාණවත් ද?

  • @tharakasrathnayake8366
    @tharakasrathnayake8366 2 ปีที่แล้ว +2

    අපි අලුතින් අපේම ආහාරයක් නිශ්පාදනය කරාට පස්සෙ ඒ ආහාරය කල් ඉකුත්වෙන දිනය, ඒ ආහාරයේ අඩංගු පෝශන සංගටක, වගේ දේවල් හරියටම දැනගන්නෙ කොහොමද? එක එක කොල වර්ග වලින් බිස්කට් වර්ග හදන්න අයිඩියා එකක් තියේ. එතකොට කොහොමද මේ දේවල් හොයාගන්නේ?

  • @a_c_wicky1194
    @a_c_wicky1194 2 ปีที่แล้ว +3

    විජලන යන්ත්‍ර මිලදී ගන්නෙ කොහෙන්ද ?, experience ගන්න තැනක් තියෙනවද

  • @kumarsabaratnam4787
    @kumarsabaratnam4787 ปีที่แล้ว

    Very well explained. Thank you for the information. Appreciate info on solar dryer system for desiccated coconut.

  • @ournation1178
    @ournation1178 2 ปีที่แล้ว +1

    Godak vatinava. Kotas vashayen adiyara kihipayakin pehdi kirima. Asai mnjoint une. Nevata balala comet's dennm. Thanks sir

  • @ajithapurakirillawala
    @ajithapurakirillawala หลายเดือนก่อน +1

    ඔබගේ අදහස් බොහෝම හොඳයි සාමාන්‍ය පුත්ගලයන්කුට විජලනය යන්ත්‍රයක් හදහන්න විදිය දැනගන්නට උපදෙස් දෙනවා නම් හොඳයි .එවිට සුලු පරිමාණයේ න් කරන්න යන අයට උනත් ප්‍රයෝජනවත් වෙනවා නේද ?

  • @sl2986
    @sl2986 2 ปีที่แล้ว +1

    Miris/suduru/maduru/kotha malli wgedewk hit grgnna oni selsiyas anshak hana/ushnwya lbadenna oni welaw etik dennakoooo....

  • @kalanikrishanthi-tc3qy
    @kalanikrishanthi-tc3qy 10 หลายเดือนก่อน +1

    Sola විජලන යන්ත්‍ර 👍

  • @hashinthasajeewani1454
    @hashinthasajeewani1454 3 ปีที่แล้ว +1

    Apita surya thapayen kola warga wijalanaya karana widiya ewage warnaya gunaya wenas nowena widiyata,e wagema apita ekata pahasuwen hadaganna puluwan dyk gana vedio ekak karanna puluwannam godak watinawa

  • @wijayangaemb4516
    @wijayangaemb4516 3 ปีที่แล้ว +3

    Solar dehydrator ekak hada ganna widiha kiyala denna puluwan da? 🙂🙂🙂

  • @vijithabandara7418
    @vijithabandara7418 2 ปีที่แล้ว +3

    විජලන යන්තුයක් ගන්න ඕන මිල දි ගන්න පුලුවන් තැන් ගැන විඩියෝ එකක් කරන්න

  • @nilukashiromi4202
    @nilukashiromi4202 3 ปีที่แล้ว +1

    Karawala rosa pata wenawa e vijalanaya wela nathi nisada ewaye baktiriya ain karanne kohomada

  • @Madhusanka-h6w
    @Madhusanka-h6w วันที่ผ่านมา

    ❤❤❤❤

  • @somasirimahagamage4728
    @somasirimahagamage4728 ปีที่แล้ว

    Your demonstration is good. but it may be clear and concise.

  • @thamidunuwaragedara3673
    @thamidunuwaragedara3673 2 ปีที่แล้ว +2

    Solar dryer systems gena video 1k dndko..

  • @manjuladayarathna1214
    @manjuladayarathna1214 3 ปีที่แล้ว +4

    Great ♥️

  • @thisarimapatuna9666
    @thisarimapatuna9666 ปีที่แล้ว

    Thank you for these valuable videos.
    Can you explain F 0 value in retorter from next video?

  • @hansdrulex6546
    @hansdrulex6546 10 หลายเดือนก่อน

    VIJALANAYA UTHTHARAYAK HADAGANNA SARALAWA KINNA PULUWANNAM HONDAI......

  • @akishanthi8362
    @akishanthi8362 ปีที่แล้ว +2

    ලංකාවේ solar dryer තියෙනවද?

  • @rajendramsammugam6662
    @rajendramsammugam6662 2 ปีที่แล้ว +2

    Gd job brother

  • @anandahapuarachchi4766
    @anandahapuarachchi4766 2 ปีที่แล้ว +2

    Label karanna stikers print karannay kohayda

  • @roicefernando1857
    @roicefernando1857 11 หลายเดือนก่อน

    Mm meya baluwe adai aththatama harima watinaa adahas gonnak mta mein watahuna aththatama mm Dhyhigrate yanthryak ganna inna mohothaka mta oba thumagen godaaaaak a sambhanda godaak danumen pohosath una mm a adahasa postform kara oyagen adahas aragena ayata bahinna mm theerane kala godaaaaak wadagath una mta nm obage most waluable vidio eka obata godaaaaak stuthie me wage watina wadagath adahas walata 🙏 🤲 🕍 deergausha jesupihitai

  • @susanthasampath8791
    @susanthasampath8791 2 ปีที่แล้ว +1

    Tea awwe weluwama aw rasa anawane mokada karanne akata reply please

  • @manperera1612
    @manperera1612 2 ปีที่แล้ว +1

    Oven akakin babana velanna puluwanda

  • @rasaralakshani7295
    @rasaralakshani7295 7 หลายเดือนก่อน

    Vijalane karana ahara kochchara kalayak kal thaba ganna puluwnda

  • @ifazajm
    @ifazajm 2 ปีที่แล้ว +2

    Too much detail. It's better if you target a specific product and give a total solution. For an example as you mentioned making cassava powder.

  • @h.mnandanakumara1452
    @h.mnandanakumara1452 2 ปีที่แล้ว +2

    Bekary item gena kiyana vidio ekak karannako

  • @Alpha-xx5xy
    @Alpha-xx5xy 3 ปีที่แล้ว +2

    ආහාර නිෂ්පාදනය කිරීමේදී භාවිතා කරන හා නොකරන ලෝහ වර්ග ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද

  • @Paperarts-co2bs
    @Paperarts-co2bs 2 ปีที่แล้ว +2

    මම hand made Green Tea අකක් හදනවා දැනට මේක ගෑස් වලින් හදන්නේ ඒකෙදි මේවා කලු වෙනවා ඒකට විජලනය කරලා හැදුවොත් හරි කියලා මට හිටෙනවා මේවායෙ පාට තියාගෙන හොදට කරන්න පුලුවන් විදිහක් කියන්න. මෙය කරන්න පුලුවන් හොදම ක්‍රමය කියන්න.

  • @supunserasingha9242
    @supunserasingha9242 3 ปีที่แล้ว +1

    Mata obawa sambanda karaganna awashyayi p no eka danawada

  • @padminijayasinghe664
    @padminijayasinghe664 2 ปีที่แล้ว +1

    Ahara vijalanaya , asurum kireema , weladapolata nikuth kireema pilibada puhunu ayathana thiyanawada

  • @hiranaayurwedaya3639
    @hiranaayurwedaya3639 ปีที่แล้ว +1

    ඔබගේ උත්සාහය හොඳයි නමුත් හැම දෙයක් ගැනම කියන විට ඉවරයක් නැහැ දැනුම සම්පූර්ණ නැහැ

  • @kssagini7821
    @kssagini7821 2 ปีที่แล้ว +2

    මමත් ආසයි කරන්න මේදේ කොහොමද ව්ජලනය නැතිව මටත් කරන්න පුලුවන් ද කියලා බලන්න හිතිනා මමත් ආසයි මේ වියාපාරේ කරන්න ආසයි ගොඩාක්

  • @priyankasenanayake2
    @priyankasenanayake2 2 ปีที่แล้ว

    Too much information, boring to watch and listen. May be more pictures and videos would help to keep the programme interesting. But great effort to spread the knowledge.
    Keep it up.

  • @anjaliweerasinghe4424
    @anjaliweerasinghe4424 2 ปีที่แล้ว

    Matale dan black peper annually production eka godak aduwela. nethi tharam. reason eka laggala pallegama dam eka haduwa nisa. kanna 3kata warak gammiris hadenne.

  • @arunamadusanka2837
    @arunamadusanka2837 27 วันที่ผ่านมา

    Awanneken puluwanda

  • @gameode5147
    @gameode5147 3 ปีที่แล้ว +1

    Foods wala expire date eka hoyanne kohomada

  • @SL.creation
    @SL.creation ปีที่แล้ว

    sola dry system ekak hadana vidiya kiyanavada

  • @slnormallife.8151
    @slnormallife.8151 3 ปีที่แล้ว +1

    Aiye oya A/l welta monwda karpu subjects .

  • @user-ci6mp3mj6f
    @user-ci6mp3mj6f 2 หลายเดือนก่อน

    අව්වේ වේලනකොට වේලාව සහ හරියාකාරව වේලී ඇතිදැයි දැනගන්නේ කොහොමද?

  • @sumedaalupotha2017
    @sumedaalupotha2017 2 ปีที่แล้ว +1

    Niwase sada gathahaki wijalana yanthrayak sadana Akaraya kiyad

  • @sachindakodithuwakku347
    @sachindakodithuwakku347 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @playtimegost5616
    @playtimegost5616 ปีที่แล้ว

    කතාවනම් වැඩී හොදටම..
    එත් content eka ganna oni nisa amaruwen hari ahanawa komlo

  • @niroshadamayanthi0056
    @niroshadamayanthi0056 2 ปีที่แล้ว +1

    මම කරන්නේ කුළුබඩු ව්‍යාපාරයක් ඒකට මට ඒ ද්‍රවය සෝදා වේලා ගැනීම සඳහා අවශ්‍ය කරුණු ගැන උපදෙසක් ලබා දෙන්න පුලුවන් ද

    • @sunilkulathilaka2371
      @sunilkulathilaka2371 ปีที่แล้ว

      Damayanthi oya ta dryer akak ganna උපදෙස් laba dennna puluvan

  • @lakshmanravindra494
    @lakshmanravindra494 ปีที่แล้ว

    කරපිංචා අව්වෙ වේලුවාම කොල දුබුරු පාට උනාට ඒවා වෙලද පලට දාන්න පුලුවන්ද.

  • @malshanpriyankara9380
    @malshanpriyankara9380 4 หลายเดือนก่อน

    Kaiya vadi oi adala de vitarak kiyanavanm loku deyak

  • @palithasaman2961
    @palithasaman2961 2 ปีที่แล้ว +2

    Oyata puluvand kola varga Kal thaba gann vedio ekak danna

  • @sameraprijanaka9830
    @sameraprijanaka9830 10 หลายเดือนก่อน

    ඔබ තුමාට පුළුවන් නම් මට වර්චුවල් ටෙම්ප්ලේට් කන්ට්‍රෝල් සර්කිට් එකක් දමලා හීටරයක් දමන හැටි දල අදහසක් එවන්න පුළුවන් ද

  • @reachwe
    @reachwe 3 ปีที่แล้ว +5

    විජලන යන්ත්‍රයක් ගෙදරදි හදාගන්න කියලා දෙන්න්.

    • @erandinisansala1541
      @erandinisansala1541 2 ปีที่แล้ว +3

      සරලව විජලනය යන්ත්‍රයක් නිවසේදී සාදාගන්නා ආකාරය පිළිබඳව වීඩියෝ එකක් කරන්න

    • @sarathwimalaweeraboraluwewidan
      @sarathwimalaweeraboraluwewidan หลายเดือนก่อน

  • @udayakumara605
    @udayakumara605 2 ปีที่แล้ว +1

    විජලන යන්ත්‍රයක් නිවසෙදි හදාගන්න හැටි විඩියෝ එකක් දාන්න කො

  • @hansiindika977
    @hansiindika977 3 ปีที่แล้ว +1

    ඔබ තුමන් සම්බන්ද කරගන්න පූලුවන් කොහොමද

  • @SanjeewaniAmarasinghe-qj9yc
    @SanjeewaniAmarasinghe-qj9yc 3 หลายเดือนก่อน

    Ana aiya API ta FB Akan nathiwa wejalanaya karana dawal wekunanna bayasla hoyala Danna oyata godaak pin mokakda poon Akan a dawal hoyala karanna tharanna nathi ayath innawa apita wejalana karala a dawal aweth Hari kuriya karala Hari yawanna wedihak kiyala dunnoth oyata pin mokakda MamAth asai patan ganna ath tharumak na

  • @user-we6mb4fw9y
    @user-we6mb4fw9y 10 หลายเดือนก่อน

    මල්ලි මැෂින් ගාන්න තැන පොන්නම්බර් නැද්ද?

  • @DeepikaUdayangani-zb7ge
    @DeepikaUdayangani-zb7ge 9 หลายเดือนก่อน

    කරපීංචා වීජලන යන්ත්‍රයක් නැතිව වියලා අපනයනය කරන්න පුලුවන්ද

    • @techfoodlk
      @techfoodlk  9 หลายเดือนก่อน

      Buyer requirements අනුව තමයි ඒක තීරණය කරන්න වෙන්නෙ. Product quality එකටත් බලපානවා.

  • @vijithbuddhika6377
    @vijithbuddhika6377 ปีที่แล้ว

    French fries / අල කුරැ හදල කල්තබා ගන්නෙ කොහොමද ?

    • @techfoodlk
      @techfoodlk  11 หลายเดือนก่อน

      Kal thiyaganna pack ekak wage nam ekata mainly balapana deyak thamai packaging eka. Process eka preservatives me dewaluth balanna wenawa.

  • @senakasenawirathna975
    @senakasenawirathna975 2 ปีที่แล้ว

    විජලන යන්ත්‍රයක් ගන්ඩ පුළුවන් කොහෙන්ද ⁣ටිකක් ලොකු එකක්

  • @minolsenarajith6334
    @minolsenarajith6334 ปีที่แล้ว

    🤟

  • @IKMAX-x-x-99
    @IKMAX-x-x-99 ปีที่แล้ว

    Puluwannam loku udauwa

  • @supunserasingha9242
    @supunserasingha9242 3 ปีที่แล้ว +1

    පළතුරු බිම නිෂ්පාදනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් කිරීම prisiwetuw පිළිබඳ දැනුවත් කිරීමේ තවම deme nene d

  • @lionelgoonatilake9710
    @lionelgoonatilake9710 2 ปีที่แล้ว +1

    Adinna...................dana

  • @tyasaman4880
    @tyasaman4880 ปีที่แล้ว

    කොට්ටම්බා රට යවන්න පුලුවන් ද ?

  • @krisanthisudasingha4319
    @krisanthisudasingha4319 ปีที่แล้ว

    බිම්මල් මැෂිමක් නැතිව විචලනය කර ගන්නේ කොහොමද

  • @arjuna9525
    @arjuna9525 11 หลายเดือนก่อน

    පැණි ජාති දාල ආහාර කල්තබා ගන්නා විදි තියේද..

    • @techfoodlk
      @techfoodlk  11 หลายเดือนก่อน

      පුළුවන්

  • @STONEBRIDGE47
    @STONEBRIDGE47 2 ปีที่แล้ว +2

    Meeta wada speed katha karanna time aparadi thanks

  • @poppybuds766
    @poppybuds766 2 ปีที่แล้ว +2

    වඩා හොද machine ekak kiyannako

  • @thusharapriyantha3727
    @thusharapriyantha3727 ปีที่แล้ว

    ධාන්‍ය වර්ග සෝදා හිරු එළියෙන් වේලා ගන්නා පහසු ක්‍රමයක් එවන්න

  • @malalachernobyl5594
    @malalachernobyl5594 11 หลายเดือนก่อน

    වී වේලන එකත් තේකොල හදන එකත් අටු කොස් හදන එකත් විජලනය තමය්

  • @dilarchi5859
    @dilarchi5859 ปีที่แล้ว

    Mn food preserving center ekak design karanawa....contact num ekak danna puluwnda

  • @nalaniweerasingha2689
    @nalaniweerasingha2689 2 ปีที่แล้ว +2

    සිංහල වචන භවිතා කරානම් තවත් හොදයි

  • @sarathmadarasinghe8581
    @sarathmadarasinghe8581 ปีที่แล้ว

    If o

  • @ginthotage
    @ginthotage 2 ปีที่แล้ว

    දනුම බෙදාදීමට ගත් උත්සාහය ඉහලින්ම අගය කරමි. නමුත් ඔබගේ වීඩියොව තරමක් දිගු වැඩි වී ඇති බව සිතමි.එයට හේතුව ලෙස මා දකින්නේ ඔබ පෙර සූදානමක් නොමැතිව පටිගත කිරීමක් හා විස්තරත්මක බව වැඩි වීමක් ලෙසය. මා මෙය පවසන්නේ මේ කරුනු තවත් ජනතව අතර පැතිර යායුතුයැයි කියා මා සිතන බැවින් ඔබ දිරිගැන්වීමට පමණි.ඔබගේ අදහස් තරමක් වෙගවත්ව පහදා දුන්නා නම් මැනව යැයි සිතේ.

  • @ajjthperera6295
    @ajjthperera6295 3 หลายเดือนก่อน +1

    හොදයි ඔබගේ වීඩියෝ එක

  • @kumaraweerarathnageirangan7364
    @kumaraweerarathnageirangan7364 ปีที่แล้ว

    මම.දැනට.රට.ඉන්නෙ.අනේ.මට.ලංකාවට.ගිහින්.මගේම.කියල.ව්‍යාපාරයක්.කරන්න.උදව්.කරනවද

  • @thilinarukshan916
    @thilinarukshan916 3 ปีที่แล้ว +1

    මට ඔබව සම්බන්ධ කරගන්න අවශ්‍යයි.facebook page එකටත් massage දැම්ම.මම Thilina rukshan.

  • @IKMAX-x-x-99
    @IKMAX-x-x-99 ปีที่แล้ว

    Oyage number eka ganna widihak nadda

  • @chandadasanayaka5704
    @chandadasanayaka5704 2 หลายเดือนก่อน

    ඔබ තුමා ගේ නම්බර් එක දෙන්න

  • @yatigammanag
    @yatigammanag 6 หลายเดือนก่อน

    මට නම් තේරෙන්නෙ නැ

  • @lalithakumari4132
    @lalithakumari4132 หลายเดือนก่อน

    ජනතාවට තේරෙන භාෂාවෙන් කතා කරන්න ...ලියන භාෂාවෙන් කතා කරන්න එපා...

  • @merhsirikumaramerhsirikuma6145
    @merhsirikumaramerhsirikuma6145 ปีที่แล้ว

    Boru katha netuwa. Saralawa kiyapan

  • @user-yr8ff8dj1m
    @user-yr8ff8dj1m 2 ปีที่แล้ว

    Katha karanna පුළුවන් number ekak denawada