ඔබව දුර්වලයෙක් කරන ..මේ වරද කවදාවත් කරන්න එපා.../polgahawela Amarawansha thero /dharma deshana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.พ. 2022
  • Polgahawela Amarawansha Thero
    Amadahara buddhist monastery
    Gonawa
    Weerambugedara
    Kurunegala
    074 - 084 3007
    072 - 940 99 00
    #ආයාචනා #ඉල්ලීම #gods #bana

ความคิดเห็น • 175

  • @nadunadeesanadunadeesa9599
    @nadunadeesanadunadeesa9599 11 หลายเดือนก่อน +10

    ජීවිතය සක්තිමත් කරන අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

  • @englishclass9149
    @englishclass9149 2 ปีที่แล้ว +24

    ඔබ වහන්සේ මගේ, අපේ පවුලේ ජීවිත වෙනස් කළා. මාගේ නමස්කාරය වේවා!

  • @ChandaniGunathilake
    @ChandaniGunathilake 2 หลายเดือนก่อน +2

    බණ පදයක් ඇහුවම හිතට දැනෙන සැනසීම කියලා නිම කරන්න බෑ

  • @sithushafernando8185
    @sithushafernando8185 2 ปีที่แล้ว +49

    සුළුවෙන් හෝ කණගාටුවක් දැනෙන වෙලාවක ඔබ වහන්සේගේ වචන මට සිහිපත් වෙනවා. එහෙම සිහිපත් වෙන ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය ලැබේවා!!

  • @Methruhappylife
    @Methruhappylife วันที่ผ่านมา

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ නමෝ බුද්ධාය

  • @manelamarasekara5929
    @manelamarasekara5929 2 ปีที่แล้ว +9

    අපේ හාමුදුරැවනේ මිනිසුන්ගේ සිත් පොහොසත් කරනවා ඔබ වහන්සේ අතරමන් වෙලා ඉන්න අය හරි පාරට ගෙන යනවා බොහෝම පිං

  • @akvimalarathna5079
    @akvimalarathna5079 ปีที่แล้ว +1

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @mihidumkaveeshwara2986
    @mihidumkaveeshwara2986 18 วันที่ผ่านมา +1

    සාදු.සාදු.සාදු..
    පින්වත්..ස්වාමින්..වහන්සේට...

  • @maheshnilanga5664
    @maheshnilanga5664 10 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ !

  • @rnmusic2740
    @rnmusic2740 2 ปีที่แล้ว +18

    සම්පූර්ණයෙන් ඇත්ත හාමුදුරුවනේ .....අපිට උදව් කරන්න කවුරුත් නැ මේ ලෝකේ .තෙරුවන්සරනයි ....!!!

  • @sumithraperera2896
    @sumithraperera2896 ปีที่แล้ว +4

    පින්වත් ස්වාමීන් වහන්සේගෙ මග පෙන්වීම අපේ ජීවිත වලට ගොඩාක් වටිනව.ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏

  • @leenafernando7276
    @leenafernando7276 2 ปีที่แล้ว +15

    🙏ඇත්තමයි පින්වත් අපෙ හාමුදූරුවනේ🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 සාධු සාධු සාධු🙏

  • @user-vl5ic8dd2j
    @user-vl5ic8dd2j 21 วันที่ผ่านมา +1

    Oba wahanseeta pin sidda wewa

  • @user-bt3ht8wy8b
    @user-bt3ht8wy8b 19 วันที่ผ่านมา +1

    oba wahanseta mage namas karaya wewa tharuwan saranai

  • @ravindakumara1562
    @ravindakumara1562 หลายเดือนก่อน +1

    Aggamaha sesta.. Great.... Magay guruthuma... Oba Wahansay oththmai

  • @mahindapeiris1245
    @mahindapeiris1245 2 ปีที่แล้ว +13

    පින්වත් ස්වාමීන් වහන්සේ ගේ මග පෙන්වීම ජීවිතයට වීශාල ශක්තියක් ..තෙරුවන් සරණයි .

  • @KSMN7369
    @KSMN7369 ปีที่แล้ว +3

    වටිනා දහම් කරුණක් 🙏🙏🙏❤️❤️

  • @tharakalakshani4517
    @tharakalakshani4517 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏

  • @ishujayas6376
    @ishujayas6376 2 ปีที่แล้ว +4

    🙏🙏🙏
    ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් මෙම නාලිකාව පවත්වාගෙන යන පින්වත් අයටත් මාගේ නමස්කාරය, ස්තූතිය වේවා..තෙරුවන් සරණයි.!

  • @umedaa9294
    @umedaa9294 2 ปีที่แล้ว +9

    ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ ධර්ම කරුණු අපිට ගොඩක් වටිනවා අප්‍රමාණ පින් තෙරුවන් සරණයි ! 💐 🙏🙏🙏 💐

  • @gayanbuddhika6823
    @gayanbuddhika6823 ปีที่แล้ว +2

    ආර්ය මහා ස0ඝ රත්නයට නමස්කාරය වේවා..

  • @kumudukubukgolla7545
    @kumudukubukgolla7545 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි අපේ පිංවත් ස්වාමීන් වහන්සේට ඇත්තටම ඔබවහන්සේගෙ මේ අනුශාසනාව ශ්‍රවණය කරද්දි අද හිතට ලොකු සතුටක් දැනුනා මගෙ විවහා ජීවිතයෙන් ගොඩක් අසරණ උනා මගෙ දෙමව්පියන්ගෙන් ලැබුන හැමදේම මට නැති කරා එයා ඒත් මම එතනින් වැටුනෙ නැ හිත ශක්තිමත් කර ගත්තා කොහොම හරි මම ආයෙත් නැගිටිනවා කියන අධිෂ්ඨානය ඇති කරගත්තා ඒ වගෙම විදෙස් රටකට ඇවිත් අනුන්ගෙ ඉදුල් හෝදලා හරි හම්බ කරගෙන ඒකෙන් පිණට දහමටත් දීගෙන යම් තැනකට ඇවිත් ඉන්නවා මේ තැනට එන්න මගෙ දෙමව්පියෝ දෙන්නා ලොකු ශක්තියක් උනා මට .මගෙ දරුවා හදන්නෙ මගෙ අම්මා දැන් අවුරුදු 14ක් මම දරුවා ලග හිටිය කාලය අඩුයි මම ඒත් මගෙ දෙමව්පියො නිසා අද මගෙ දරුවත් හොදට ඉගෙන ගන්නවා එයා උසස් පෙළ විභාගයට ඉගෙන ගන්නවා දැන් මට ගොඩක් සතුටුයි කාගෙන් වත් කිසිම දෙයක් ඉල්ලුවෙ නැ අඩුම මගෙ දෙමව්පියන්ගෙන් වත් රුපියලක්වත් ඉල්ලලා නැ ඒත් දරුවගෙ හැමදේම කරන්නෙ මගෙ දෙමව්පියො එයාලත් ධෛර්යය වන්තයි මම හම්බකරගන්න දේවල් පරිස්සම් කරනවා මගෙ දෙමව්පියො තව මාස ගානකින් මව්බිමට යන්න හිතන් ඉන්නවා ඊට පස්සෙ දෙමව්පියො දෙන්නයි දරුවයි බලාගෙන මොනවා හරි කරගෙන ජිවත් වෙන්න පුලුවන් ..අපේ පිංවත් ස්වාමීන් වහන්සේ දේශනා කරනවා වගෙ කාගෙ ලගවත් වැද වැටෙන්නෙ නැතුව තමන්ගෙ හිත ධෛර්යමත් කරගෙන යහපත් දේම හිතමින් කරමින් ඉදිරියට යනවා නම් ජිවිතෙ ජයගන්න පුලුවන් ..අපගෙ පිංවත් ස්වාමීන් වහන්සේට අනේක වාරයක් පිං ලැබේවා මේ උතුම් ධර්ම අවවාදයට. නීරෝගි නීරෝගි දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ගෞතම බුදු සසුන තූලදීම උතුම් චතුරායය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා අපගෙ පිංවත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandunisilva3240
    @sandunisilva3240 2 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.. ඇයි හාමුදුරුවනේ මිනිස්සු පාඩුවෙ ඉන්න මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දෙන්නේ නැත්තේ. මේ සමාජේ ඉන්න මිනිස්සු එක්ක ජීවත් වෙද්දී හරිම කලකිරීමක් තියෙන්නේ

  • @anushakaraliyadda1611
    @anushakaraliyadda1611 4 หลายเดือนก่อน +1

    Sadu..sadu..sadu mage namskaraya wewa budusarni

  • @chamudithnirmal9765
    @chamudithnirmal9765 หลายเดือนก่อน +1

    මාගේ නමස්කාර වේවා ❤❤

  • @nikukaniluka9040
    @nikukaniluka9040 2 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා .උතුම් චතුරාර්‍යය සත්‍ය ධර්මයම අවබෝධ වෙත්වා 🙏🙏🙏🙏🙏🙏

  • @manoralalani9995
    @manoralalani9995 หลายเดือนก่อน +1

    Budusaranai ape hamuduruwane

  • @user-jp1jf7xv9g
    @user-jp1jf7xv9g 11 หลายเดือนก่อน +1

    Mage jeewithe saahena Venas una ape hamuduruwane 🙏🙏🙏

  • @nilupullife
    @nilupullife 2 ปีที่แล้ว +6

    ඇත්තටම ගොඩක් වටිනවා අපේ හාමුදුරුවනේ සම්මා සම්බුදු සරණයි☸️☸️ 🙏🙏🙏

  • @chandra2838
    @chandra2838 ปีที่แล้ว +1

    Pinwath oba whansheata neduk neroge ceira jeewanaya deergayusa lebeawa theruwan saranai🙏🙏🙏

  • @pulasthiamarasingha7829
    @pulasthiamarasingha7829 11 หลายเดือนก่อน +2

    පිංවත් ස්වාමින්වහන්සේ ගේ අමානිවන බොහෝ දුර නොවේවා....🙏🙏🙏🙏

  • @kumaripuspara9102
    @kumaripuspara9102 2 ปีที่แล้ว +3

    අතිගවුරවනීය වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා සාදු 🙏🙏🙏🌹
    සාදු 🙏🙏🙏🌹 සාදු 🙏🙏🙏🌹
    ඔබ වහන්සේට නිදූක් නිරෝගීසුවය දීර්ඝායුෂ ලැබේවා ජයසිරි මහ බෝ සමිඳුන්ගේ පිහිට ආසිර්වාදය රැකවනය නිරන්තරවම ලැබේවා කියා මා ප්‍රර්ථනා කරමි
    සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 6 หลายเดือนก่อน +1

    Namo buddaya theruvan saranai 🪷🪷🪷🪷🪷🙏🙏

  • @wayalatkarunathilaka6832
    @wayalatkarunathilaka6832 7 หลายเดือนก่อน +1

    Very valuble instruction uthm niwanam leabeewaa

  • @dilhanilowe6021
    @dilhanilowe6021 2 ปีที่แล้ว +1

    Aniwarmma ape hamuduruwane 🙏

  • @chandimasampath3386
    @chandimasampath3386 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට.

  • @ireshagangani2500
    @ireshagangani2500 2 ปีที่แล้ว +1

    Watina deshanawak ape hamudurueane teruwan sarani oba wahanseta🙏🙏🙏🙏

  • @user-lz9uf9wh6y
    @user-lz9uf9wh6y ปีที่แล้ว

    මගේ හිතේ ලස්සන දුකක් තියෙනවා ඒක මේ සමිඳුන්ට කියන්ට ඇත්නම්

  • @deepikakumudunee3794
    @deepikakumudunee3794 ปีที่แล้ว

    Podi hamuduruwane oba wahanseta godak pin

  • @user-lz9uf9wh6y
    @user-lz9uf9wh6y ปีที่แล้ว

    මගේ හිතේ තියෙන ඒ ලස්සන දුක මනස්කාන්ත බුදු සමිඳුන් වැඩ සිටිනවාමම ශ්‍රද්ධාධික යෙක්මගේ සිතේ දුක ඉටු කරගන ඔව්

  • @dinushikumari6050
    @dinushikumari6050 ปีที่แล้ว

    Jeewithaya sarthaka karagannata harima watina deshanayak.harima lassanai..oba wahanseta hugak pin teruwan saranai ape hamuduruwane..

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 ปีที่แล้ว

    සාදු ! සාදු !! සාදු !!!
    නමෝ බුද්ධාය !
    පින්වත් සත්පුරුෂ කල්‍යාන මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! උතුම් අමාමහ නිවනම ලබත්වා !
    වටිනා උතුම් ශ්‍රී සද්ධර්මය පින්වන්ත සැමට ස්‍රවනය වේවා !
    උතුම් තෙරුවන් සරණයි !

  • @predeeppredeep7895
    @predeeppredeep7895 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි.

  • @k.skothalawala2766
    @k.skothalawala2766 ปีที่แล้ว

    🙏🙏🙏තෙරුවන්.සරනයි.🌺🌺🌺🌺🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌺🌺🌺💮🌼

  • @sameerasandaruwan2211
    @sameerasandaruwan2211 9 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @ashanimaduhansani3426
    @ashanimaduhansani3426 ปีที่แล้ว

    ඇත්ත හාමුදුරුවනේ.... කවුරුත් දිහා බලන් ඉන්න හොද නැ

  • @deepikakumudunee3794
    @deepikakumudunee3794 ปีที่แล้ว +1

    ඔබ වහන්සෙට මාගේ නම්ස්කර්‍ය වෙවා 🙏🙏🙏🙏🙏🙏

  • @mangalawerasinhap2440
    @mangalawerasinhap2440 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් සුවාමින් වහන්ස වටිනා දේශනාවක් 🙏🙏🙏

  • @nilushikamadhuwanthi2019
    @nilushikamadhuwanthi2019 2 ปีที่แล้ว +2

    වටිනා දහම් කරුණක් ඔබ වහන්සෙ දේශනා කලේ.තෙරුවන් සරණයි ඔබවහන්සේට.,

  • @user-bb5cm2fj7w
    @user-bb5cm2fj7w 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @samangamage926
    @samangamage926 2 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස

  • @sooryasubasinghe1122
    @sooryasubasinghe1122 9 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu 🙏🙏🙏🙏

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 ปีที่แล้ว

    🙏තෙරුවන් සරණයි ! 🙏
    🙏🙏🙏බුදුගුණ අනන්තයි ! 🙏🙏🙏
    ලෝකවාසි සැමට උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සුවපත් ජීවිතයක් වේවා ! සැම සිත් සුවපත් වේවා !
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය, දහම් කරුණු කාරණා ජීවිතයට ගලපා ගනිමින් යහමාර්ගයේ ගමන් කිරීමට හේතුවාසනා වේවා !
    සැමට උතුම් තෙරුවන් සරණයි !
    🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @pasindukumara1392
    @pasindukumara1392 2 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු ඔබ වහන්සේගේ දේශනා ගොඩාක් වටිනවා තෙරුවන් සරණයි

  • @sumithkumara9242
    @sumithkumara9242 2 ปีที่แล้ว

    සාදු සාදු බුදුසරණයි Obawahanseta 🙏🙏🙏

  • @kumariabeywickrama4167
    @kumariabeywickrama4167 2 ปีที่แล้ว +1

    Pinwath swamin wahansa May you live long 🙏

  • @kmilsaod1925
    @kmilsaod1925 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @RaniRani-bh2eh
    @RaniRani-bh2eh 2 ปีที่แล้ว

    තෙරැවන්සරනයි අපෙ .හාමුදුරුවන් ට දිර්ඝ .ආයුෂ .ලැබෙිවා .🙏🏾🙏🏾🙏🏾

  • @sanduni-1111
    @sanduni-1111 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🌼🌼🌼🌼🌼🌼🌼🙏

  • @sadathraka9472
    @sadathraka9472 2 ปีที่แล้ว

    ඉතාම වටිනා දේශනයක්"ඔබවහාන්සේට"සම්මා"සම්බුදුසරණයි"

  • @nirosharathnayaka4278
    @nirosharathnayaka4278 2 ปีที่แล้ว

    එහෙමයි ස්වාමීන් වහන්ස .ඔබ වහන්සේට තෙරුවන් සරනයි .🙏🙏🙏

  • @mangalikahennayaka7052
    @mangalikahennayaka7052 2 ปีที่แล้ว +1

    Sadu 🌹🙏 Sadu 🌹🙏 Sadu 🌹🙏. Pinwath Buddha puthrayanan Wahanseta mage Uttama Namaskaraya Wewa 🙏🙏🌹🙏🌹🙏🌹🙏🌹💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐 Theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-cv3gv6eg7r
    @user-cv3gv6eg7r 2 ปีที่แล้ว

    Sadu... sadu... sadu... oba wahanseta pin ape hamduruwane

  • @dineshakumari8128
    @dineshakumari8128 2 ปีที่แล้ว

    Kalina darma deshanawak. Namaskara wewa hamuduruwane.

  • @sanjeewakoonara8947
    @sanjeewakoonara8947 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට ..සාදු සාදු සාදු 🙏🙏🙏

  • @myfmradio9574
    @myfmradio9574 ปีที่แล้ว

    බොහොම පින් ස්වාමීන් වහන්ස !!! උතුම් තෙරුවන් සරණයි !!!

  • @kkww4218
    @kkww4218 2 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ ලැබේවා.වටිනා ධර්ම දේශනාවක් සෙවනය කරන්න සැලැසූ ඔබ වහන්සේට ගොඩාක් පින් ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ

  • @munidasaperera6745
    @munidasaperera6745 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස ඔබ වහන්සේට මේ පින් කුසල් ගෞතම බුද්ධ ශාසනයක ඉතාම කෙටිම කාලයකදි සුඛ සහගත ප්‍රතිපදාවකින් උතුම් වූ චතුරාර්‍ය් සත්‍යය අවබෝධ කර ගැනීම පිණිස පාරමිතාවක්ම වේවා
    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @layanheart7359
    @layanheart7359 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට

  • @ruwangunawardana7454
    @ruwangunawardana7454 ปีที่แล้ว

    සාදු සාදු සාදු බොහෝ පිං ස්වාමීන් වහන්ස අපගෙ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @dammirrodrigo9083
    @dammirrodrigo9083 ปีที่แล้ว

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 බුදුසරණයි.!!

  • @youcantoopagelk
    @youcantoopagelk 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවන්ට 🙏 හිතට ලොකු ශක්තියක් ආවා. ඉතාම වැදගත් ඔවදනක් 💐

  • @rajithaaf5621
    @rajithaaf5621 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏💐🙏💐🙏💐❤️❤️❤️

  • @sadunikadeshani1403
    @sadunikadeshani1403 2 ปีที่แล้ว

    Oba vahansege mea maga penveema jeevithayata mahath ashirvadayak.theruvan saranai,!

  • @kumudukumudu8880
    @kumudukumudu8880 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා🙇🙇🙇.දීර්ඝායුෂ ලැබේවා.

  • @indrani184
    @indrani184 2 ปีที่แล้ว +1

    Theruwan saranai hamuduruwane🙏🙏🙏🙏

  • @tusharitushari6181
    @tusharitushari6181 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @anomakahawandala6816
    @anomakahawandala6816 4 หลายเดือนก่อน

    Sadhu sadhu swamini

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 ปีที่แล้ว

    Namo buddaya sadu sadu sadu 🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 2 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🏻🙏🏻🙏🏻සියලු සත්වයෝ සුවපත් වෙත්වා. 🙏🏻🙏🏻🙏🏻

  • @isankathomari3463
    @isankathomari3463 2 ปีที่แล้ว

    Aththama i.seyallan hata awaboda wewa...!

  • @dineshikahemamali4225
    @dineshikahemamali4225 ปีที่แล้ว

    ගොඩාක් පින් ස්වාමින් වහන්ස.

  • @paramiprarthana838
    @paramiprarthana838 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @thanujamendis6151
    @thanujamendis6151 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chandanikeragala3703
    @chandanikeragala3703 2 ปีที่แล้ว

    Pinwat swaminwahansa deergau labewa....

  • @nm-zm5vu
    @nm-zm5vu 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස!

  • @maneldodampegama6594
    @maneldodampegama6594 2 ปีที่แล้ว

    Aththai saththai 🙏

  • @rumeshrathnayaka7936
    @rumeshrathnayaka7936 2 ปีที่แล้ว

    Budu saranai 🙏🙏🙏

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 2 ปีที่แล้ว

    දීර්ගායුෂ ලැබේවා ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @nilanthiganga1159
    @nilanthiganga1159 2 ปีที่แล้ว +1

    සාදු, සාදු, සාදු, 🙏🙏🙏

  • @sandyalakmali3828
    @sandyalakmali3828 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි

  • @kantil2761
    @kantil2761 2 ปีที่แล้ว

    Sadu sadu sadu theruwan saranai ape hamuduruwane

  • @dinushawelathanthri7498
    @dinushawelathanthri7498 2 ปีที่แล้ว

    Too lucky to hear this right kow

  • @rangajayamaha4428
    @rangajayamaha4428 ปีที่แล้ว

    ඇත්තමයි . තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේස.

  • @rathnayake1989
    @rathnayake1989 ปีที่แล้ว

    සුවපත් වේවා..!!

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 2 ปีที่แล้ว

    Wadagath dasanawak tharuwan saranai

  • @noname...7704
    @noname...7704 ปีที่แล้ว

    Aththa හාමුදුරුවනේ mea loke katawathma kauru වෙනුවෙන් wath inn baha..welawak naha eakaiyy aththa !!!

  • @malintharathnayaka.3303
    @malintharathnayaka.3303 2 ปีที่แล้ว

    බුදු සරණයි

  • @madujayawardana5319
    @madujayawardana5319 2 ปีที่แล้ว

    පින්වත් ඔබවහන්සේගේ මේ වචන පිටරට ඉන්න අපිට ලොකු ශක්තියක් ලබා දෙනවා. පින්වත් ඔබවහන්සේට දීර්ඝායු ලැබේවා. තෙරැවන් සරණයි

  • @geethalprasad1370
    @geethalprasad1370 ปีที่แล้ว +2

    🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾